Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙලෙන්ස්කි රුසියානු ජනතාව අමතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙද්දී යුක්රේනයේ ජනාධිපති වලොද්මීර් සෙලෙන්ස්කි ජාතිය අමතමින් සංවේදී කතාවක් කළේ ය. ඔහු ඉන් ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළේ රුසියානු ජනතාවටයි. මේ එහි සිංහල පරිවර්තනයයි.

"මම අද රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ගත්තා. එයට ප්‍රතිචාරය වූයේ නිහැඬියාවයි. සබැවින්ම නිහැඬියාව පැවතිය යුත්තේ දොන්බාසයේයි. එනිසයි මට අද රුසියානු ජනතාව අමතන්නට අවැසි ව තිබෙන්නේ. මම ඔබ අමතන්නේ ජනාධිපතිවරයෙකු ලෙස නොවෙයි. මම ඔබ අමතන්නේ යුක්රේන පුරවැසියෙකු ලෙසයි.

කිලෝමීටර 2000ක දේශ සීමාවක් අප බෙදමින් ඇඳී තිබෙනවා. මේ සීමාව දිගේ ඔබේ හමුදාව ස්ථානගත කර තිබෙනවා. 200,000ක පමණ සෙබළුන් ද හමුදාමය යාන වාහන දහස් ගණනින් ද එහි රඳවා තිබෙනවා. ඔබේ නායකයන් අඩියක් ඉදිරියට තබා ඔවුන්ට අන්‍ය දේශ සීමාවකට ඇතුළු වීමට අවසර දී තිබෙනවා. මේ පියවර යුරෝපානු මහද්වීපය මත සිදුවන මහා යුද්ධයක ආරම්භය විය හැකියි.

අපට යුද්ධයක් අවැසි නැති බව අපි ප්රත්යක්ෂ ව ම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර දී අපගේ රට, අපගේ නිදහස, අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත උදුරාගන්නට තැත් කරන්නේ නම් අපි ආත්මාරක්ෂාව සලසාගන්නවා. අප පහර දියත් කරන්නේ නෑ. නමුත් අප ආත්මාරක්ෂාව සලසා ගන්නවා. එබැවින් ඔබ අපට පහර දෙන විට දකිනු ඇත්තේ අපගේ මුහුණයි. අපගේ පසුපස නොව ඉදිරිපසයි.

යුද්ධය සුවිසල් ව්‍යසනයක්. මෙලොව ඇති සෑම දෙයකින් ම ඉහළ ම වන්දියක් ගෙවිය යුතු ව්‍යසනයක්. මිනිසුන්ට මුදල්හදල්, කීර්තිය, ජීවිතයේ ගුණාත්මක භාවය ඉන් අහිමි වනවා. ඔවුන්ගේ නිදහස ඉන් අහිමි වනවා. නමුත් ප්‍රධානතම කරුණ නම් මිනිසුන්ට ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වීමයි. ඔවුනට ඔවුන්ම අහිමි වීමයි.

යුක්රේනය රුසියාවට තර්ජනයන් මතුකරන බව ඔවුන් පවසනවා. අතීතයේ දීත් වර්තමානයේ දීත් අනාගතයේ දීත් එය නොවෙයි සත්‍යය වන්නේ. ඔබ NATOවෙන් ආරක්ෂාව පිළිබඳ සහතික ඉල්ලා සිටිනවා. නමුත් අපත් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටිනවා. ඔබගෙන් සහ අනෙකුත් බුඩපෙස්ට් සංදේශයේ හවුල්කාර රාජ්‍යයන්ගෙන්.

නමුත් අපගේ මූලිකම අරමුණ යෙදවී ඇත්තේ යුක්රේනයේ සාමය පවත්වා ගැනීම හා යුක්රේනියානු ජනතාවගේ ආරක්ෂාවටයි. ඒ වෙනුවෙන් ඔබ ද ඇතුළු ව ඕනෑම අයෙකු සමග, ඕනෑම වේදිකාවක, ඕනෑම ආකාරයේ සාකච්ඡාවක නිරත වීමට අප සූදානම්. යුද්ධය සෑම දෙනෙකුගේ ම ආරක්ෂාව පිළිබඳ සහතිකයන් උල්ලංඝනය කරාවි. ඉන් මතුවට කිසිවෙකුගේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමට නොහැකි වේවි. ඉන් වැඩිපුරම විඳවුම් ලබනු ඇත්තේ කවුරුන් ද?ජනතාවයි. යුද්ධය වැඩිපුරම අනවශ්‍ය දෙයක් වනු ඇත්තේ කාට ද? ජනතාවට! එය වැළැක්විය හැක්කේ කාට ද? ජනතාවටයි. නමුත් එවැනි ඉනතාවක් ඔබ අතරේ සිටිත් ද? සිටින බව මට විශ්වාසයි.

මගේ කතාව ඔවුන් රුසියානු ටෙලි නාලිකා හරහා විකාශය නොකරන බව මම දන්නවා. නමුත් රුසියානු ජනතාව මෙය දැකිය යුතුයි. ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ඒ සත්‍යය නම්, තවත් පමා වන්නට ඉඩ නොහැර මෙය නවතා දැමීමට වේලාව පැමිණ ඇත යන්නයි. රුසියානු නායකයක් අප සමග එක මේසයක හිඳගන්නට නොකැමැති වනු ඇති නමුත් ඔබ සමඟ එකට හිඳගනු ඇති. රුසියානුවන් හට යුද්ධයක් අවැසි ද? මම ඊට පිළිතුරු දැනගන්නට කැමැතියි. නමුත් එම පිළිතුර රඳා පවතින්නේ ඔබ මතයි. රුසියානු ෆෙඩරේෂනයේ පුරවැසියන් මතයි."

© Sathya Hettiarachchi

[QUOTE="Hyperx99, post: 27410034, member: 567991"] අද දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙද්දී යුක්රේනයේ ජනාධිපති වලොද්මීර් සෙලෙන්ස්කි ජාතිය අමතමින් සංවේදී කතාවක් කළේ ය. ඔහු ඉන් ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළේ රුසියානු ජනතාවටයි. මේ එහි සිංහල පරිවර්තනයයි. 🇺🇦 "මම අද රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ගත්තා. එයට ප්‍රතිචාරය වූයේ නිහැඬියාවයි. සබැවින්ම නිහැඬියාව පැවතිය යුත්තේ දොන්බාසයේයි. එනිසයි මට අද රුසියානු ජනතාව අමතන්නට අවැසි ව තිබෙන්නේ. මම ඔබ අමතන්නේ ජනාධිපතිවරයෙකු ලෙස නොවෙයි. මම ඔබ අමතන්නේ යුක්රේන පුරවැසියෙකු ලෙසයි. කිලෝමීටර 2000ක දේශ සීමාවක් අප බෙදමින් ඇඳී තිබෙනවා. මේ සීමාව දිගේ ඔබේ හමුදාව ස්ථානගත කර තිබෙනවා. 200,000ක පමණ සෙබළුන් ද හමුදාමය යාන වාහන දහස් ගණනින් ද එහි රඳවා තිබෙනවා. ඔබේ නායකයන් අඩියක් ඉදිරියට තබා ඔවුන්ට අන්‍ය දේශ සීමාවකට ඇතුළු වීමට අවසර දී තිබෙනවා. මේ පියවර යුරෝපානු මහද්වීපය මත සිදුවන මහා යුද්ධයක ආරම්භය විය හැකියි. අපට යුද්ධයක් අවැසි නැති බව අපි ප්රත්යක්ෂ ව ම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර දී අපගේ රට, අපගේ නිදහස, අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත උදුරාගන්නට තැත් කරන්නේ නම් අපි ආත්මාරක්ෂාව සලසාගන්නවා. අප පහර දියත් කරන්නේ නෑ. නමුත් අප ආත්මාරක්ෂාව සලසා ගන්නවා. එබැවින් ඔබ අපට පහර දෙන විට දකිනු ඇත්තේ අපගේ මුහුණයි. අපගේ පසුපස නොව ඉදිරිපසයි. යුද්ධය සුවිසල් ව්‍යසනයක්. මෙලොව ඇති සෑම දෙයකින් ම ඉහළ ම වන්දියක් ගෙවිය යුතු ව්‍යසනයක්. මිනිසුන්ට මුදල්හදල්, කීර්තිය, ජීවිතයේ ගුණාත්මක භාවය ඉන් අහිමි වනවා. ඔවුන්ගේ නිදහස ඉන් අහිමි වනවා. නමුත් ප්‍රධානතම කරුණ නම් මිනිසුන්ට ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වීමයි. ඔවුනට ඔවුන්ම අහිමි වීමයි. යුක්රේනය රුසියාවට තර්ජනයන් මතුකරන බව ඔවුන් පවසනවා. අතීතයේ දීත් වර්තමානයේ දීත් අනාගතයේ දීත් එය නොවෙයි සත්‍යය වන්නේ. ඔබ NATOවෙන් ආරක්ෂාව පිළිබඳ සහතික ඉල්ලා සිටිනවා. නමුත් අපත් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටිනවා. ඔබගෙන් සහ අනෙකුත් බුඩපෙස්ට් සංදේශයේ හවුල්කාර රාජ්‍යයන්ගෙන්. නමුත් අපගේ මූලිකම අරමුණ යෙදවී ඇත්තේ යුක්රේනයේ සාමය පවත්වා ගැනීම හා යුක්රේනියානු ජනතාවගේ ආරක්ෂාවටයි. ඒ වෙනුවෙන් ඔබ ද ඇතුළු ව ඕනෑම අයෙකු සමග, ඕනෑම වේදිකාවක, ඕනෑම ආකාරයේ සාකච්ඡාවක නිරත වීමට අප සූදානම්. යුද්ධය සෑම දෙනෙකුගේ ම ආරක්ෂාව පිළිබඳ සහතිකයන් උල්ලංඝනය කරාවි. ඉන් මතුවට කිසිවෙකුගේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමට නොහැකි වේවි. ඉන් වැඩිපුරම විඳවුම් ලබනු ඇත්තේ කවුරුන් ද?ජනතාවයි. යුද්ධය වැඩිපුරම අනවශ්‍ය දෙයක් වනු ඇත්තේ කාට ද? ජනතාවට! එය වැළැක්විය හැක්කේ කාට ද? ජනතාවටයි. නමුත් එවැනි ඉනතාවක් ඔබ අතරේ සිටිත් ද? සිටින බව මට විශ්වාසයි. මගේ කතාව ඔවුන් රුසියානු ටෙලි නාලිකා හරහා විකාශය නොකරන බව මම දන්නවා. නමුත් රුසියානු ජනතාව මෙය දැකිය යුතුයි. ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ඒ සත්‍යය නම්, තවත් පමා වන්නට ඉඩ නොහැර මෙය නවතා දැමීමට වේලාව පැමිණ ඇත යන්නයි. රුසියානු නායකයක් අප සමග එක මේසයක හිඳගන්නට නොකැමැති වනු ඇති නමුත් ඔබ සමඟ එකට හිඳගනු ඇති. රුසියානුවන් හට යුද්ධයක් අවැසි ද? මම ඊට පිළිතුරු දැනගන්නට කැමැතියි. නමුත් එම පිළිතුර රඳා පවතින්නේ ඔබ මතයි. රුසියානු ෆෙඩරේෂනයේ පුරවැසියන් මතයි." © Sathya Hettiarachchi [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom