Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සෙලෙන්ස්කි හා අනුර කුමාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]161983[/ATTACH]පසුගිය ජනාධිපතිවරණ කාලේ පහත තියෙන තාලේ පෝස්ටරුත් ගහලා තිබුණා...

ලඟ පිකප් මරි මෝ ඩ තකතිරු දුර නොදකින ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු අන්දන්න නොකළ දෙයක් නෑ...

ඔවුන්ට පෙන්වන්න ඕන උනේ රටකට තරුණ නායකත්වයක් සහ වෙනසක් අවශ්‍යයි කියලා. මේ පෝස්ටරෙ ගහද්දි ඔවුන් කිව්වෙ නෑ වර්තමාන යූක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් කියලා.

සෙලෙන්ස්කිගෙයි අනුර කුමාර දිසානායකගෙයි සමාන කම් තියෙනවා.

සෙලෙන්ස්කි බටහිර රටවල් වලින් මෙහෙයවන රූකඩයක්. අනුර කුමාරත් එහෙමයි.

සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් අනුර කුමාර අදටත් විකට නළුවෙක්.

සෙලෙන්ස්කි ලෝකයෙ විශාලතම යුධ ශක්තිය හිමි රුසියාව සමග සටන් කිරීමට ජනතාවට සාමාන්‍ය තුවක්කු අතට ගන්න කියනවා. අනුර කුමාර රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යාළුවන්ට ඩොලර් 500 ගානෙ එවන්න කියනවා.

සෙලෙන්ස්කි ජනාධිපති උනේ සමාජ මාධ්‍ය හරහා කරපු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හරහා. අනුර කුමාරත් දැන් දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යපෘතියක් පටන් අරගෙන තියෙනවා.

සෙලෙන්ස්කි 2014 දී යුක්රේනය පාලනය කළ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමට බහුජන වීදි විරෝධතා පැවැත් වූ අතර අනුර කුමාරත් ලෝක වසංගතයක් වූ කොවිඩ් හමුවේ පවා උද්ඝෝෂණ වර්ජන රැල්ලක් දියත් කළා.

සෙලෙන්ස්කි බලය ගත්තෙ පැවති ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කරලා. ඔහුට රට ගොඩ නංවන්න විකල්ප සහ විසඳුම් තිබුණේ නෑ. අනුර කුමාරගෙත් විවේචන විතරයි විකල්ප විසඳුම් නෑ.

සෙලෙන්ස්කි සුන්දර කතා කියලා මරි තකතීරු තීරණ අරගෙන තමන්ගෙ රටම අනතුරේ හෙළුවා. අනුර කුමාරත් එහෙම සුන්දර කතා කියන්න හපනෙක්..

සෙලෙන්ස්කි කටමැත දොඩවන බටහිරෙන් පුම්බපු පපඩමක් විතරයි. අනුර කුමාරත් එහෙමයි.

සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි.

නිලන්ත සත්සර ගමගේ

[QUOTE="xcorat, post: 27416944, member: 555034"] [ATTACH type="full"]161983[/ATTACH]පසුගිය ජනාධිපතිවරණ කාලේ පහත තියෙන තාලේ පෝස්ටරුත් ගහලා තිබුණා... ලඟ පිකප් මරි මෝ ඩ තකතිරු දුර නොදකින ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු අන්දන්න නොකළ දෙයක් නෑ... ඔවුන්ට පෙන්වන්න ඕන උනේ රටකට තරුණ නායකත්වයක් සහ වෙනසක් අවශ්‍යයි කියලා. මේ පෝස්ටරෙ ගහද්දි ඔවුන් කිව්වෙ නෑ වර්තමාන යූක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් කියලා. සෙලෙන්ස්කිගෙයි අනුර කුමාර දිසානායකගෙයි සමාන කම් තියෙනවා. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි බටහිර රටවල් වලින් මෙහෙයවන රූකඩයක්. අනුර කුමාරත් එහෙමයි. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG] සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් අනුර කුමාර අදටත් විකට නළුවෙක්. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි ලෝකයෙ විශාලතම යුධ ශක්තිය හිමි රුසියාව සමග සටන් කිරීමට ජනතාවට සාමාන්‍ය තුවක්කු අතට ගන්න කියනවා. අනුර කුමාර රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යාළුවන්ට ඩොලර් 500 ගානෙ එවන්න කියනවා. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි ජනාධිපති උනේ සමාජ මාධ්‍ය හරහා කරපු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හරහා. අනුර කුමාරත් දැන් දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යපෘතියක් පටන් අරගෙන තියෙනවා. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි 2014 දී යුක්රේනය පාලනය කළ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමට බහුජන වීදි විරෝධතා පැවැත් වූ අතර අනුර කුමාරත් ලෝක වසංගතයක් වූ කොවිඩ් හමුවේ පවා උද්ඝෝෂණ වර්ජන රැල්ලක් දියත් කළා. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි බලය ගත්තෙ පැවති ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කරලා. ඔහුට රට ගොඩ නංවන්න විකල්ප සහ විසඳුම් තිබුණේ නෑ. අනුර කුමාරගෙත් විවේචන විතරයි විකල්ප විසඳුම් නෑ. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි සුන්දර කතා කියලා මරි තකතීරු තීරණ අරගෙන තමන්ගෙ රටම අනතුරේ හෙළුවා. අනුර කුමාරත් එහෙම සුන්දර කතා කියන්න හපනෙක්.. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සෙලෙන්ස්කි කටමැත දොඩවන බටහිරෙන් පුම්බපු පපඩමක් විතරයි. අනුර කුමාරත් එහෙමයි. සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි. [URL='https://www.facebook.com/nilantha.gamage.14?__cft__[0]=AZXdqnlLPWCVvOwM9ATVmr232SmzHj92PzwulfEVkEhzpKqI9E1ZwzXXua2vNJJGmfTE34MOdoaZRzrQ3pU151dBHhhFxhioUAX3aMZO95_EfjM0y9wxg6ev5DP169jfJAG0vBLmsq4vdvKS7cwz-ni5swHamimASSQiLEANr6M5gw&__tn__=-]K-R']නිලන්ත සත්සර ගමගේ[/URL] [IMG alt="✍️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te2/1/16/270d.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom