Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සෙව්වන්දියකට පෙම් බැන්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙව්වන්දියකට_පෙම්_බැන්දා

සෙව්වන්දියකට පෙම් බැන්දා

මේක මට වෙච්ච ඇත්ත කතාවක්, ආදරය, යාළුකම, විශ්වාසය වගේ ගොඩක් දෙවල් මේ කතාවේ තියෙනවා. වෙලාවක් තිබුනොත් කියවලා බලලා ඔයාලගෙ අදහස් මට කියන්න.

මම කෙනෙකුට ගොඩක් ආදරය කලා, ඒ කියන්නෙ අවුරුදු 6ක් විතර. එත් ඒ ආදරය සාධාරන හේතු මත අන්තිමට මමම නැවැත්තුවා. මම ගොඩක් දුක් වුනා, දවසක් මගේ යාළුවෙක් මාව එයා දන්න තැනකට එක්කගෙන ගියා. ඇත්තටම ඒ තැනට ගියාට පස්සෙ මගේ හිතේ තිබුනු දුක ටික ටික අඩුවෙලා ගියා. ඔහොම ටික කාලයක් යද්දි මගේ හිත එතන ඉන්න කෙනෙක් ගැන ටිකක් වද වෙන්න පටන් ගත්තා. එත් මම එක කාටවත්ම කිව්වෙ නැහැ. මොකද මම අයිත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්නෙ නැහැයි කියලා තීරනය කරලයි ඉන්නෙ.

ඔහොම ටික කාලයක් යද්දි මගේ තව යළුවෙකුගෙත් සම්බන්ධයක් නැවතුනා. එයත් මම වගේම ගොඩක් දුක් වෙවි හිටියා. කන්නෙ නැහැ බොන්නෙ නැහැ ඔහේ බලාගත්තු අත බලගෙන ඉන්නවා. මමත් එයාව එතනට එක්කගෙන ගියා. අනේ මන්දා මොන හාස්කමක්ද කියලා මගේ යළුවගෙත් හිත සතියකින් විතර හැදුනා. ඔහොම කාලයක් යද්දි යාළුවගෙ හිතත් එතන ඉන්න කෙනෙකුට ඇදිලා ගියා. දවසක් මගේ යාළුවා මට ඒ බව කිව්වා. එයාට එකට උදව්කරන්නත් කියලා මට කිව්වා. එත් අවාසානාවකට මගේ යාළුවගෙ හිතත් ගිහින් තිබුනෙත් මගෙ හිත ගිය කෙනාටමයි.

මොනවා කරන්නද මම මගේ හිතේ තියෙන දේ යටපත් කරගෙන මම මගේ යාළුවට අවංකව උදව් කරන්න ඉදිරිපත් උනා. ඉතින් අපි හාහාපුරා කියලා වැඩෙට අතගහන්න පිටත් උනා, මමයි, මගේ යාළුවයි, මාව එතනට එක්කගෙන ගිය යළුවයි. අපි එතනට ගිහින් ටික වෙලාවකින් මගේ යාළුවා ඒ කෙනගෙන් ෆොන් නම්බර් එක ඉල්ලුවා. එත් එයා දුන්නෙ නැහැ. එත් ඒ වෙලාවෙ එයා මාත් එක්ක හිනාවෙලා ගියා. එක මගේ යාළුවා දැක්කා. දැකලා මට කිව්වා "මචන් උබ ඉල්ලපන් බලන්න" කියලා . ඉතින් මමත් ඔහේ හරකා වගේ ඉල්ලුවා. එතකොට එය කියලා ගියා "අපි පස්සෙ බලමු" කියලා.

පැයකට විතර පස්සෙ එයා මගේ ලගට ඇවිත් මට කිව්වා "මගේ නම්බර් එක ඔයාට දෙන්න බැහැ, මට ඔයාගේ නම්බර් එක දෙන්න, මම ඔයාට කතා කරනවද නැද්ද කියලා හිතලා බලන්නම් කියලා". ඔන්න එතකොටම මගේ යාළුවා කොලයක් අරගෙන් එයාගෙ නම්බර් එක ලියලා මට දුන්නා. ඊට පස්සෙ මම එක එයාට දුන්නා. එත් එයා එක ගත්තෙ නැහැ. "මම ඉල්ලුවේ ඔයාගේ නම්බර් එක මිසක් එයාගේ නම්බර් එක නෙමෙයිනෙ" කියලා. මට කිව්වා. අයියෝ ඉතින් මම අයිත් මගේ ෆොන් නම්බර් දෙකම එයාට ලියලා දුන්නා කොහොම හරි යළුවගේ වැඩේ කරන්නත් එපැයි.

ඊට පහුවෙනිදා මමයි මගේ යාළුවයි මගේ ෆොන් දෙක ඔෆිස් එකේ මේසේ උඩ තියගෙන කොල් එකක් එනකන් බලාගෙන ඉන්නවා. 11.30 විතර මගේ එක ෆොන් එකකට SMS එකක් ආවා. අපි හිතුවෙ නැහැ එක එයාගෙන් කියලා එත් එක එවලා තිබුනේ එයා. "හායි කොහොමද, මම සෙව්වන්දි (මේක හරි නම නෙමෙයි ) , මේක මගේ නම්බර් එක. මේක කාටවත් දෙන්න එපා". කියලා කියලා තිබුනා. මම එවලෙම කොල් කලා. එයා ෆොන් එක ගත්තා අරගෙන මාත් එක්ක කතා කලා.

කතා කරන හැම වෙලාවෙම එයා මට කිව්වෙ. "මම ඔයාව විශ්වාස කරලයි ඔයාට නම්බර් එක දුන්නෙ ඒ විශ්වාසේ ඔයා නැති කරගන්න එපා කියලා". ඉතින් මම යාළුවටවත් නම්බර් එක දුන්නෙ නැහැ එත් කතා කරපු හැම වෙලාවෙම මම මගේ යළුවා ගැන එයාට කිව්වා, එත් එයා එකට වැඩි උනන්දුවක් දැක්කුවෙ නැහැ. මොනවා හරි කියලා ඒ කතාව මග හරිනවා. ඔහොම කාලයක් යද්දි මගේ යාළුවා මට කිව්ව "උබට ඔය වැඩේ කරන්න බැහැ මට ෆොන් නම්බර් එක දිපන්, මමම වැඩේ කරගන්නම්" කියලා ඉතින් මම එයාට වෙච්ච පොරොන්දුවත් කඩලා යළුවට නම්බර් එක දුන්නා.

ඊට පස්සෙ යළුවා එයාට කතා කරලා තිබුනා, මගේ යාළුවා එයාට කතා කරලා ෆොන් එක තිබ්බ සැනෙන මට SMS එකක ආවා. ඔයා මගේ විශ්වාසය කැඩුවා කියලා. ඉතින් මම එකට එයාගෙන් සමාව ඉල්ලුවා. එයා මට සමාව දුන්නා. ඔහොම කාලයක් යද්දි දවසක් මගේ යාළුවා මට කිව්වා. "උඹත් එක්ක එකි මාර යාළුකමක් තියෙන්නේ, මම උබ ගැන තියෙන පැහැදිම නැති කරලා හරි එකිත් එක්ක උබත් එක්ක තියෙනව වගේම යාළුකමක් ඇතිකරගන්නවා" කියලා. මට මාර අප්සෙට් වැඩේට, එත් මොනවා කරන්නද, "උබට ඕන දෙයක් කරගනින්" කියලා මම කිව්වා

[QUOTE="chathupatiya, post: 8319957, member: 48903"] [b]සෙව්වන්දියකට_පෙම්_බැන්දා[/b] [SIZE="6"][B][COLOR="Red"]සෙව්වන්දියකට පෙම් බැන්දා [/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]මේක මට වෙච්ච ඇත්ත කතාවක්, ආදරය, යාළුකම, විශ්වාසය වගේ ගොඩක් දෙවල් මේ කතාවේ තියෙනවා. වෙලාවක් තිබුනොත් කියවලා බලලා ඔයාලගෙ අදහස් මට කියන්න. මම කෙනෙකුට ගොඩක් ආදරය කලා, ඒ කියන්නෙ අවුරුදු 6ක් විතර. එත් ඒ ආදරය සාධාරන හේතු මත අන්තිමට මමම නැවැත්තුවා. මම ගොඩක් දුක් වුනා, දවසක් මගේ යාළුවෙක් මාව එයා දන්න තැනකට එක්කගෙන ගියා. ඇත්තටම ඒ තැනට ගියාට පස්සෙ මගේ හිතේ තිබුනු දුක ටික ටික අඩුවෙලා ගියා. ඔහොම ටික කාලයක් යද්දි මගේ හිත එතන ඉන්න කෙනෙක් ගැන ටිකක් වද වෙන්න පටන් ගත්තා. එත් මම එක කාටවත්ම කිව්වෙ නැහැ. මොකද මම අයිත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්නෙ නැහැයි කියලා තීරනය කරලයි ඉන්නෙ. ඔහොම ටික කාලයක් යද්දි මගේ තව යළුවෙකුගෙත් සම්බන්ධයක් නැවතුනා. එයත් මම වගේම ගොඩක් දුක් වෙවි හිටියා. කන්නෙ නැහැ බොන්නෙ නැහැ ඔහේ බලාගත්තු අත බලගෙන ඉන්නවා. මමත් එයාව එතනට එක්කගෙන ගියා. අනේ මන්දා මොන හාස්කමක්ද කියලා මගේ යළුවගෙත් හිත සතියකින් විතර හැදුනා. ඔහොම කාලයක් යද්දි යාළුවගෙ හිතත් එතන ඉන්න කෙනෙකුට ඇදිලා ගියා. දවසක් මගේ යාළුවා මට ඒ බව කිව්වා. එයාට එකට උදව්කරන්නත් කියලා මට කිව්වා. එත් අවාසානාවකට මගේ යාළුවගෙ හිතත් ගිහින් තිබුනෙත් මගෙ හිත ගිය කෙනාටමයි. මොනවා කරන්නද මම මගේ හිතේ තියෙන දේ යටපත් කරගෙන මම මගේ යාළුවට අවංකව උදව් කරන්න ඉදිරිපත් උනා. ඉතින් අපි හාහාපුරා කියලා වැඩෙට අතගහන්න පිටත් උනා, මමයි, මගේ යාළුවයි, මාව එතනට එක්කගෙන ගිය යළුවයි. අපි එතනට ගිහින් ටික වෙලාවකින් මගේ යාළුවා ඒ කෙනගෙන් ෆොන් නම්බර් එක ඉල්ලුවා. එත් එයා දුන්නෙ නැහැ. එත් ඒ වෙලාවෙ එයා මාත් එක්ක හිනාවෙලා ගියා. එක මගේ යාළුවා දැක්කා. දැකලා මට කිව්වා "මචන් උබ ඉල්ලපන් බලන්න" කියලා . ඉතින් මමත් ඔහේ හරකා වගේ ඉල්ලුවා. එතකොට එය කියලා ගියා "අපි පස්සෙ බලමු" කියලා. පැයකට විතර පස්සෙ එයා මගේ ලගට ඇවිත් මට කිව්වා "මගේ නම්බර් එක ඔයාට දෙන්න බැහැ, මට ඔයාගේ නම්බර් එක දෙන්න, මම ඔයාට කතා කරනවද නැද්ද කියලා හිතලා බලන්නම් කියලා". ඔන්න එතකොටම මගේ යාළුවා කොලයක් අරගෙන් එයාගෙ නම්බර් එක ලියලා මට දුන්නා. ඊට පස්සෙ මම එක එයාට දුන්නා. එත් එයා එක ගත්තෙ නැහැ. "මම ඉල්ලුවේ ඔයාගේ නම්බර් එක මිසක් එයාගේ නම්බර් එක නෙමෙයිනෙ" කියලා. මට කිව්වා. අයියෝ ඉතින් මම අයිත් මගේ ෆොන් නම්බර් දෙකම එයාට ලියලා දුන්නා කොහොම හරි යළුවගේ වැඩේ කරන්නත් එපැයි. ඊට පහුවෙනිදා මමයි මගේ යාළුවයි මගේ ෆොන් දෙක ඔෆිස් එකේ මේසේ උඩ තියගෙන කොල් එකක් එනකන් බලාගෙන ඉන්නවා. 11.30 විතර මගේ එක ෆොන් එකකට SMS එකක් ආවා. අපි හිතුවෙ නැහැ එක එයාගෙන් කියලා එත් එක එවලා තිබුනේ එයා. "හායි කොහොමද, මම සෙව්වන්දි (මේක හරි නම නෙමෙයි ) , මේක මගේ නම්බර් එක. මේක කාටවත් දෙන්න එපා". කියලා කියලා තිබුනා. මම එවලෙම කොල් කලා. එයා ෆොන් එක ගත්තා අරගෙන මාත් එක්ක කතා කලා. කතා කරන හැම වෙලාවෙම එයා මට කිව්වෙ. "මම ඔයාව විශ්වාස කරලයි ඔයාට නම්බර් එක දුන්නෙ ඒ විශ්වාසේ ඔයා නැති කරගන්න එපා කියලා". ඉතින් මම යාළුවටවත් නම්බර් එක දුන්නෙ නැහැ එත් කතා කරපු හැම වෙලාවෙම මම මගේ යළුවා ගැන එයාට කිව්වා, එත් එයා එකට වැඩි උනන්දුවක් දැක්කුවෙ නැහැ. මොනවා හරි කියලා ඒ කතාව මග හරිනවා. ඔහොම කාලයක් යද්දි මගේ යාළුවා මට කිව්ව "උබට ඔය වැඩේ කරන්න බැහැ මට ෆොන් නම්බර් එක දිපන්, මමම වැඩේ කරගන්නම්" කියලා ඉතින් මම එයාට වෙච්ච පොරොන්දුවත් කඩලා යළුවට නම්බර් එක දුන්නා. ඊට පස්සෙ යළුවා එයාට කතා කරලා තිබුනා, මගේ යාළුවා එයාට කතා කරලා ෆොන් එක තිබ්බ සැනෙන මට SMS එකක ආවා. ඔයා මගේ විශ්වාසය කැඩුවා කියලා. ඉතින් මම එකට එයාගෙන් සමාව ඉල්ලුවා. එයා මට සමාව දුන්නා. ඔහොම කාලයක් යද්දි දවසක් මගේ යාළුවා මට කිව්වා. "උඹත් එක්ක එකි මාර යාළුකමක් තියෙන්නේ, මම උබ ගැන තියෙන පැහැදිම නැති කරලා හරි එකිත් එක්ක උබත් එක්ක තියෙනව වගේම යාළුකමක් ඇතිකරගන්නවා" කියලා. මට මාර අප්සෙට් වැඩේට, එත් මොනවා කරන්නද, "උබට ඕන දෙයක් කරගනින්" කියලා මම කිව්වා [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom