Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සෙවීම - The Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yep, ඔයා තුත්තක් පතලගෙන තමයි. උත්තරේ මලී ලස්සනට දීල තියෙනවනේ... ඔයත් ඒක දන්නවා. අපේ ජීවිත වල වගකීමක් නෑ කිව්වෙ අපි කරන කියන දේ සම්බන්ධව අපට වගකීමක් නෑ කියලා නෙවෙයි. එහෙමනම් මේ අපි කරන ප්‍රකාශ ගැන වගකියන්නේ කවුද? මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. අපේ ජීවිතේට සිද්ධ වෙන දේවල් සම්බන්ධව අපි හිතන විධියෙ 100%ක් වගකීමක් නෑ කියලයි. මොකද තවම අපේ අම්මල තාත්තල ඉන්නවනේ. සමාජයක අපි ඉන්නේ. එයාලටත් ඇලෙන්න ඕන නෑ. සිදුහත් එයාගේ පවුලෙන්ම වෙන් වුණානේ. ඒත් මම දකින විධියට මේ ආසාවල් කියන ඒවගෙන් ගැලවීමක් නෙවෙයි ඕන කරන්නේ. ඒව ඕන අපට. හැබැයි ඒවයේ ඇලී ගැලෙන්නෙ නැතිව අවබෝධයෙන් ඉන්න එක තමයි එකම මාර්ගය දැනට. බුද්ධත් ඊට වඩා දෙයක් කියල නෑ මට දැණෙන විධියට. ඊට වඩා දෙයක් අවශ්‍ය නම් මලී කිව්ව වගේ කැලේ තමයි පිහිට.

කැලේ ගැන වැඩි විස්තර සඳහා බෝමන්ගේ ඉතින් සමුගනිමි Ithin Smuganimi බලන්න.

ප.ලි.

සබ්බ පාපස්ස අකරණං අහල තියෙනවනේ නේද?

[QUOTE="freednbeing, post: 2313574, member: 98623"] [SIZE=4]Yep, ඔයා තුත්තක් පතලගෙන තමයි. උත්තරේ මලී ලස්සනට දීල තියෙනවනේ... ඔයත් ඒක දන්නවා. අපේ ජීවිත වල වගකීමක් නෑ කිව්වෙ අපි කරන කියන දේ සම්බන්ධව අපට වගකීමක් නෑ කියලා නෙවෙයි. එහෙමනම් මේ අපි කරන ප්‍රකාශ ගැන වගකියන්නේ කවුද? මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. අපේ ජීවිතේට සිද්ධ වෙන දේවල් සම්බන්ධව අපි හිතන විධියෙ 100%ක් වගකීමක් නෑ කියලයි. මොකද තවම අපේ අම්මල තාත්තල ඉන්නවනේ. සමාජයක අපි ඉන්නේ. එයාලටත් ඇලෙන්න ඕන නෑ. සිදුහත් එයාගේ පවුලෙන්ම වෙන් වුණානේ. ඒත් මම දකින විධියට මේ ආසාවල් කියන ඒවගෙන් ගැලවීමක් නෙවෙයි ඕන කරන්නේ. ඒව ඕන අපට. හැබැයි ඒවයේ ඇලී ගැලෙන්නෙ නැතිව අවබෝධයෙන් ඉන්න එක තමයි එකම මාර්ගය දැනට. බුද්ධත් ඊට වඩා දෙයක් කියල නෑ මට දැණෙන විධියට. ඊට වඩා දෙයක් අවශ්‍ය නම් මලී කිව්ව වගේ කැලේ තමයි පිහිට. කැලේ ගැන වැඩි විස්තර සඳහා බෝමන්ගේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=87758"][B]ඉතින් සමුගනිමි Ithin Smuganimi බලන්න.[/B][/URL] [/SIZE][SIZE=4] ප.ලි. සබ්බ පාපස්ස අකරණං අහල තියෙනවනේ නේද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom