Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේනක බිබිලේ:යුගයේ මිනිසා සොයායාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේනක බිබිලේ:යුගයේ මිනිසා සොයායාම

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු වූ මහාචාර්ය සේනක බිබිලේ අබිරහස් මරණයකට ගොදුරු වී මෙම වසරේ සැප්තැම්බර් 29 වන දිනට වසර 39ක් සපිරේ. ලෝකයට ඔෟෂධ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මහාචාර්ය බිබිලේය. ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේද බහුජාතික ඔෟෂධ සමාගම්වලට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය හේතුවෙනි.

1977 සැප්තැම්බර් 29 වන දා උදෑසන 9.00ට ඒ විරෝදාර පුරුෂයා මරණය හමුවේ සිට ''අර ඔෟෂධය මට ලබාදෙන්න'' යැයි සිය බිරිඳගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඒ වන විට නවාතැන් ගෙන සිටියේ ඝානා දේශයේ හෝටලයකය. ඔහු ඉතා අසාධ්‍ය ලෙස රෝගී වී සිටියේය. ඒ අවස්ථාවේ ඔහු රෝහලට ගෙන යා යුතුව තිබිණි. නමුත් කිසියම් බලවේගයක් ඔහුට රෝහලට අැතුළු වීමට බාධා කළේය. ඔහු නවාතැන් ගෙන සිටි හෝටලය අසල වෙනත් දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ජීප් රථ, ගිලන් රථ විශාල ගණනක් තිබුනත් ඒ මොහොත වන විට ඉන් එකක්වත් නොතිබිණ. ඒ සියල්ල අතුරුදන් වී (අතුරුදන් කර ?) තිබිණි. ඔහු තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වූ මොහොතේවත්, ඒ හෝටලයේම නවාතැන් ගෙන සිටි හෘද රෝග විශේෂඥ මහාචාර්යවරයා ඔහුගේ අසනීපය ගණන් ගත්තේ නැත. ඔහුගේ රෝගී තත්ත්වය දරුණු වන්නට වූ විට, ඝානා දේශයේ ඔෟෂධ සංස්ථාවේ සභාපති, චීන ජාතික ගස් ලී ඔහු රෝහලට ගෙනයාම සඳහා වාහනයක් එවීය. ඒ පරණ කසිකබල් වාහනයේ නැඟී ඔහු රෝහලට යාමට පිටත් විය. ඒ යන අතරේත් ඔහු සිය බිරිඳගේ උකුලේ හිස තබාගෙන ''අර බෙහෙත මට දෙන්න'' යැයි නැවත නැවතත් ඉල්ලා සිටියේය. අඩු මිලට හොඳ බෙහෙත් ජනතාවට ලබාදෙන්නට සිය ජීවිතය කැප කළ ඒ නිසාම බහුජාතික සමාගම් නමැති මකරාට ගොදුරු වූ මහචාර්ය සේනක බිබිලේ ඉල්ලා සිටි ඒ බෙහෙත නොලැබීම නිසා ඔහු මිය ගියේය. ඒ 1977 සැප්තැම්බර් 29 වනදාය.

එදායින් පසු, තමන්ට අවශ්‍ය ඔෟෂධ ලබාගත නොහැකිව මිය ගිය, මිය යන ලක්ෂ සංඛ්‍යාත අසරණ රෝගීන් පිළිබඳ පුවත් අසන හැම විටෙකම මට සිහිවන්නේ බෙහෙත් නැතිව මිය ගිය මහාචාර්ය සේනක බිබිලේය. කැරිබියන් දූපත් රටවල් 13ක ඔෟෂධ ප්‍රතිපත්ති පිළිබඳව මහාචාර්ය බිබිලේ විසින් සකස් කෙරුණු වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දා ය. ඔහු එම වාර්තාව ඉදිරිපත් කළා නම්, එම රටවල් තුළදී ඔෟෂධ සමාගම් සිදු කරනු ලබන බරපතළ වැරදි, ගසාකෑම් ජනතාවට හෙළිදරව් වන්නට ඉඩකඩ තිබිණි. එහෙත් ඊට පෙර දින, එනම් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේ ය. කිසිදු පරීක්ෂණයකින් තොරව, ඒ උතුම් මනුෂ්‍යයා දරාගත් ශරීරය ඝානා වෙරළේ කපුරු දර ගොඩක් මත දැවී ගියේය. එය එසේ සිදු වූයේ නමුදු, කපුරු දර ගොඩත් සමග ඔහුගේ ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තිය දැවී නොගියේය.

ඔහුගේ මරණය සිදුවී වසර 15කට පසුව 1992දී පිලිපීනයේ මැනිලා නගරයේ පැවති, ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් පිළිබඳ වෙෙද්‍යවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට මට සහභාගී වන්නට අවස්ථාව ලැබුණි. ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රටවල් 13ක වෙෙද්‍යවරු එම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ. එදා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මගේ හදවත මහත් දුකකින් හා මහත් අාඩම්බරයකින් පිරී ගියේය. එක් එක් වෙෙද්‍යවරු අපට හඳුන්වා දෙනු ලැබූහ. 'මේ තමයි බංග්ලාදේශයේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය චෞද්රි අපට හඳුන්වා දෙනු ලැබිණි. 'මේ තමයි මැලේසියාවේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය බාලසුබ්රමනියම් හඳුන්වා දෙනු ලැබිණි. 'මේ තමයි ඔස්ට්‍රේලියාවේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය හාවි හඳුන්වා දෙනු ලැබිණි. ඒ අාකාරයට රටවල් 13ක වෙෙද්‍යවරුන් ඒ ඒ රටවල සේනක බිබිලේ නමින් අපට හඳුන්වා දෙනු ලැබීය. ඝානාවේදී ඔහු අභිරහස් ලෙස මිය ගියද ඔහු රටවල් 13ක ඉපදී සිටිය හැටි එදින අපට දැනිණ. ''සේනක බිබිලේ රටවල් 13ක පුනරුත්පත්තිය ලබලා !'' මගේ දෑස කඳුළින් පිරිණි. ඔහුගේ හඬ, ඔහුගේ මඟ, ඔහුගේ දර්ශනය ලෝකය පිළිගත් අාකාරය එදා මම දුටුවෙමි.

ඒ සම්මේලනයේදී 'බංග්ලාදේශයේ සේනක බිබිලේ' හෙවත් වෙෙද්‍ය චෞද්රි කී කතාවක් මට සිහිපත් වේ. එවක බංග්ලාදේශ ජනාධිපති එර්ෂාඩ්, සිය රටට ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එරට වෙෙද්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවේදී වෙෙද්‍ය චෞද්රි විසින් ලංකාවේ ඔෟෂධ ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යයේදී මහචාර්ය බිබිලේ මුහුණ දුන් දුෂ්කරතා, බහුජාතික සමාගම්වලින් එල්ලවූ තර්ජන අාදිය පිළිබඳව ජනාධිපති එර්ෂාඩ් දැනුවත් කරනු ලැබිණි. එවිට ජනාධිපතිවරයා පවසා තිබුණේ, මහාචාර්ය සේනක බිබිලේගෙන් පාඩම් ඉගෙන ගෙන ඒ දුෂ්කරතා මතු නොවන අාකාරයට බංග්ලාදේශයේ ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසය.

1970 දශකයේදී මහාචාර්ය බිබිලේ ලංකාවට ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කරන්නට පටන්ගත් දා සිටම ඔහුට අනේකවිධ බාධාවන්ට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඔහු ඒ කිසිවකින් සැලුනේ නැත. ඔහු එම කාර්යයෙහි යෙදුණේ තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු යුතුකමක් සේ සලකමිනි. එවැනි උදාර, බෝසත් චරිතාංග ඔහු තුළ රෝපණය වූයේ කෙසේදැයි සොයමින් මම ඔහුගේ ගමට - බිබිලේ - ගියෙමි. ඔහු අැසුරු කළ අය මුණ ගැසුණෙමි. ඔහුගේ මව, නංගි සහ මල්ලිලා, ඔහුගේ බිරිඳ හා ඔහුගේ ශිෂ්‍යයන් මම මුණ ගැසුනෙමි. එමෙන්ම ඔෟෂධ සංස්ථාව බිහි කිරීමට මුල් වුණු උපසේන ජයරත්න සහෝදරයා වැනි සහෝදරවරුන් මට මුණගැසිණ. ඔවුන් සියලු දෙනාගෙන්ම ලද තොරතුරු අැසුරු කරගෙන 'යුගයේ මිනිසා' නමින් සේනක බිබිලේගේ කතාව මට ලියන්නට පුළුවන්කම ලැබිණි. අැත්තටම මා 'සේනක බිබිලේ' ගැන ලියන්නට පටන්ගත්තේ මා 'විදුසර' විද්‍යා සඟරාවේ සේවය කරන අවධියේදී රැකියාවේ අංගයක් වශයෙනි. නමුත් සේනක බිබිලේ ගැන තොරතුරු සෙවීමට තුන් හතර දෙනකු සමග කතාබහ කරන විට එය මගේම කතාවක්, මගේම වැඩිමහලු සහෝදරයකුගේ කතාවක් ලෙස මට හැඟුණි. මට හමුවූ බොහෝ ගොවීන් වයස අවුරුදු 90 පසුකළ උදවියය. ''එතුමා බෝධිසත්ත්වයෙක්. එතුමා බෙහෙත් සමග අපගේ මන්දපෝෂණය නැති කරන්න හෝර්ලික්ස් බෝතල් ලබාදුන් හැටි අපට මතක් වෙනවා...'' යැයි එම ගොවි ජනතාව මා සමග කීය. වයස්ගත හාමුදුරුවරු සේනක ගැන මා සමග බොහෝ දේ පැවසූහ. අපූරු දෙය වූයේ සේනක ගැන කතා කළ හැම කෙනෙකුම සිය කතාව නැවැත්වූයේ තම කඳුළු පිසිමින් වීමය.

මේ අාකාරයට මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ උප්පත්තියේ පටන් තොරතුරු සොයාගන්නට මට හැකි විණි.

සේනක, 1920 පෙබරවාරි 13 වන දා ගාල්ලේ කතලුවේ උපත ලැබීය. ඔහුගේ පියා 'රටේ මහත්තයා' නමින් හැඳින්වුණු නිලධාරියෙක් විය. ඔහුගේ ගම බිබිලය. 'බිබිලේ රටේ මහත්තයා' සුද්දාගේ අාණ්ඩුවේ නිලධාරියකු වුවත් ඔහු දැඩි අධිරාජ්‍ය විරෝධියකු විය. උග්‍ර අධිරාජ්‍ය විරෝධියකු වූ අනගාරික ධර්මපාලතුමාගේ හඬ ඔහුගේ කණට වැටී තිබිණි. ධර්මපාලතුමාගේ අධිරාජ්‍ය විරෝධී හඬ උෟවෙහිද පැතිරිණි. 'බිබිලේ රටේ මහත්තයා' ඒවාට සවන් දුන්නේය. සේනක ගාල්ලේ ඉපිද මාස දෙකකට පසු ගමට -බිබිලට- ගෙන ගියේය. බිබිලේ ජනතාව මේ පුංචි බිළිඳා සමග සම්බන්ධ වූ සැටි කියැවෙන්නේ අපූරු කතාවකිනි. සේනකගේ මවට ටික දිනකින් සේනකට දෙන්නට කිරි නොමැති විය. එහෙත් ඒ නිවස අවට සිටි දිළිඳු හේන් ගොවි පවුල්වල අම්මලා බිළිඳු සේනකට තමන්ගේ තනවලින් කිරි දෙන්නට පෝලිමේ අාහ. රටේ මහත්තයාගේ රදළ නෑදෑයින්ගේ විරෝධතා මැද, මේ දරුවාට වැඩ කරන පංතියේ අහිංසක හේන් ගොවි කාන්තාවන්ගේ කිරි ලැබිණ. සේනක මුල් මාස කිහිපයේ වැඩුණේ ඒ කිරිවලිනි. පසුකලෙකදී ඔහු මේ සිදුවීම ඉතාම සතුටින් හා අාඩම්බරයෙන් සිහිපත් කළේය. ඔහුට විශාල යුතුකමක් තිබිණ. ''මම වැඩ කරන ජනතාවගේ කිරිවලින් වැඩුණු කෙනෙක්. වැඩ කරන ජනතාවට මම අනිවාර්යයෙන්ම සේවය කළ යුතුයි.'' යන හැඟීම ඔහු තුළ අැති වී තිබිණ.

ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේය. නිවාඩු කාලයේ ගමට එන සේනක, ගම පුරා අැවිදිමින් ගමේ දිළිඳු ගොවි ජනතාව සමග කතාබහ කරන්නේය. මේ සිදුවීම් සිහිපත් කරන සේනකගේ මව මා සමග මෙබඳු කතාවක් කීවාය. ඒ, එවක සේනක කී කතාවකි. ''අම්මේ... මේ මිනිස්සු අපිත් එක්ක හිනා වෙනවා. නමුත් මේ මිනිස්සුන්ගේ ගෙවල් මතක් වෙන කොට මට ඒ හිනාව පේන්නේ අඬනවා වගේ. මේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක්, හොඳ ගෙයක්, හොඳ කෑම, ලෙඩට බෙහෙත් ලැබෙන හොඳ කාලයක් ඒවිද?'' පුතාගේ සිතේ තිබෙන කරුණාව දකින අම්මාගේ දෑස තෙමිණ.

සේනක ගමට ගිය විට, බිබිලේ බොධිරුක්ඛාරාම අධිපති ටැංගොඩ නායක හාමුදුරුවෝ මුණ ගැසෙයි. උන්වහන්සේ සේනකගේ පියාගේ හිතවතෙක් වූහ. ටැංගොඩ නායක හාමුදුරුවෝත් ධර්මපාලතුමාගේ ශ්‍රාවකයෙකි. දැඩි අධිරාජ්‍ය විරෝධියෙකි. ඒ ඉංග්‍රීසි යටත් විජිත යුගයයි. ටැංගොඩ නායක හාමුදුරුවෝ සේනකගේ සිතට සුද්දන්ට විරුද්ධ අදහස් අැතුළු කළහ. 1818 වසරේ බිබිලේ ප්‍රදේශයට, වෙල්ලස්සට සුද්දා විසින් කරන ලද විනාශය උන් වහන්සේ සේනකට කියා දුන්හ. ''අපි මේ රට නිදහස් කරගන්න ඕන. වෙල්ලස්ස විනාශ කරපු සුද්දො තාමත් මේ රට පාලනය කරනවා. මේ දරුවො ලොකු වෙලා අපේ රට නිදහස් කරගන්න ඕන...'' උන්වහන්සේ සේනකගේ සිතට අධිරාජ්‍යවිරෝධී අදහස් අැතුළු කළහ.

ත්‍රිත්ව විද්‍යාලයේ උගනින සමයේ සේනක තම යහලුවන්ගේ නිවෙස්වලට යයි. ඒ මිතුරන්ගේ තාත්තලා වතුහිමි ධනපතියෝ වූහ. ඒ ධනපතියන්ගේ නිවාසත්, ඔවුන්ගේ වතුවල වැඩ කරන කම්කරුවන්ගේ ලැයින් කාමරත් සේනකට පෙනිණ. මේ වතු කම්කරුවනුත්, බිබිලේ හේන් ගොවීනුත් අතර කිසිදු වෙනසක් නැතැයි සේනකට සිතිණ. වැඩ කරන පංතිය හැම තැනකදීම දැඩි පීඩනයකට හසුවී තිබෙන අාකාරය ඔහුට පෙනිණ.

සේනක පාසලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පංතියේ උගනින කාලයේ සේනකගේ පියා මියගියේය. සිය දරුවන්ගේ ඉගෙනීමේ බර කරට ගන්නට සේනකගේ මවට සිදුවිය. අම්මා ගන්නා වෙහෙස සේනකට දැඩිව දැනිණ. ''අම්මේ මට කෘෂිකර්ම නිලධාරී තනතුරක් ගන්න පුළුවන්. ඒ මුදලින් නංගිල මල්ලිලාට උගන්වමු. අම්මා ඒ බර කරට ගන්න එපා...''යි සේනක සිය මවට කීවේය. නමුත් සේනක අධ්‍යාපන කටයුතු අතහැර රැකියාවකට යනවාට මව කැමති නොවීය. මේ දුෂ්කරතා විඳ දරාගෙනම අධ්‍යාපනය ලැබූ සේනක, කොළඹ විශ්ව විද්‍යාලයේ වෙෙද්‍ය පීඨයට අැතුළු විය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් ඔහු ගත කෙළේ දුෂ්කර ජීවිතයකි. අම්මා එවන සුලු මුදලින් ඔහුට යැපෙන්නට සිදු විය. ඔහුට සිය හිතවතුන්ගෙන්ද සුලු අාධාර ලැබිණි.

මේ අතර අහම්බෙන් සේනකට 'කොමියුනිස්ට් ප්රකාශනය' කියවන්නට ලැබිණි. වෙෙද්‍ය ශිෂ්‍යයකු වුවත් ඔහුගේ සිතෙහි, බිබිලේ හේන් ගොවීනුත් වතුකරයේ කම්කරුවනුත් ඒ අසීමිත පීඩාවන්ට ගොදුරු කෙරුණු මේ සමාජ ක්‍රමය පිළිබඳ දැඩි වෙෙරයක් හා නුරුස්නා ගතියක් විය. 'කොමියුනිස්ට් ප්රකාශනය' කියවන විට ඔහු තුළ දැඩි පිබිදීමක් අැති විය. 'එහෙනම් මේ ලෝකයෙ තිබෙනවා, වැඩකරන ජනතාව සූරාකෑමෙන් මුදා ගැනීමේ දර්ශනයක් !' ඔහුට වැටහිණි. ඔහු ඊට පසු කාල් මාක්ස්ගේ 'ප්රාග්ධනය' කියවීය. ඉන් පසු එම හැඟීම ඔහු තුළ වඩාත් තහවුරු විය. ඔහු දිගින් දිගටම මාක්ස්වාදය හදාරන්නට පටන්ගත්තේය. වැඩකරන ජනතාව සූරාකෑමෙන් මුදාගත හැකි දර්ශනය, වැඩපිළිවෙළ මාක්ස්වාදය බව වටහාගත් ඔහු ඒ ගැන දිගින් දිගටම අධ්‍යයනය කළේය. සේනක උත්තම මානව ප්‍රේමියෙක් වූයේ ඔහු මාක්ස්වාදියෙක් වුණු නිසාමය. සිය පියාගෙන් හා ටැංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ලැබුණු අධිරාජ්‍යවිරෝධී හැඟීමත්, බිබිලේ ගොවි ජනතාව අැසුරෙන් ලබාගත් ජන ජීවිතය පිළිබඳ අවබෝධයත් කාල් මාක්ස්, එංගල්ස් හා ලෙනින් කියැවීමෙන් දේශපාලනය හා සමාජය පිළිබඳව ලබාගත් ඥානයත් නිසා සේනක බිබිලේ මේ අයුරින් ගොඩනැඟිණ. මේ අසාධාරණ සමාජය විනාශ කර අලුත් සමාජයක් ගොඩනඟන්නට විප්ලවයක් අවශ්‍ය යැයි ඔහු කීවේය. පසු කලෙක ඔහු කොළඹ වෙෙද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු වූවාට පසුව වෙෙද්‍ය සිසුන්ගේ දේශනවලට අමතරව, තෝරාගත් වෙෙද්‍ය ශිෂ්‍යයින්ට මාක්ස්වාදය උගැන්වීය.

1954 වසරේ කොළඹ වෙෙද්‍ය පීඨයේ ඔෟෂධවේදය පිළිබඳ දෙපාර්තමේන්තුව අැරඹිණි. මහාචාර්ය සේනක බිබිලේ එහි ප්‍රධානියා ලෙස පත් කෙරිණ. එතැන් පටන් ඔහු ඔෟෂධ සමාගම්වලින් ජනතාව ගසාකෑමට එරෙහිව විසඳුම් සොයන්නට පටන්ගත්තේය. 1956 බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත් වීමෙන් පසු ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යන මතය මතුව අාවේය. එම අාණ්ඩුවේ සෞඛ්‍ය අැමතිවරිය වූ විමලා විජයවර්ධන, සේනක බිබිලේව කැඳවූවාය. ''ඔබ ඔෟෂධ ප්‍රතපත්තියක් ගැන කතා කරන කෙනෙක්. දැන් ඒ සඳහා අවස්ථාව උදා වී තිබෙනවා. පුළුවන්නම් යෝජනා ඉදිරිපත් කරන්න. '' සෞඛ්‍ය අැමතිවරිය කීවාය. සේනක සිය යෝජනා ඉදිරිපත් කළේය. නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ශක්තියක් සෞඛ්‍ය අැමතිවරියට නොවීය. 1960 වසරේදී සෞඛ්‍ය අැමති බදි උද්දීන් මොහොමඩ් මහතාද බිබිලේට කතා කෙළේය. ''ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න දැන් අවස්ථාව තිබෙනවා. පුළුවන්ද කියලා බලන්න...'' ඔහු සේනකට කීවේය. සේනක යළිත් යෝජනා ඉදිරිපත් කෙළේය. නමුත් එම යෝජනා ඉදිරියේ එම සෞඛ්‍ය අැමතිවරයාද සැලුණේය. බහුජාතික ඔෟෂධ සමාගම් සමග අරගලය ගෙනයාමට මඟක් නොවීය. ඒ නිසා එය අඩපණ විය. නමුත් ඉතා සුලු සේවයක් එමගින් සිදුකෙරිණ.

1970දී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතුව සමගි පෙරමුණ බලයට පත්විය. ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් ගොඩනඟන්නට දැන් අවස්ථාව පැමිණ තිබෙන බවට විශ්වාසයක් අැති විණි. බණ්ඩාරනායක අගමැතිවරිය මහාචාර්ය සේනක බිබිලේ සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ කැඳවා ඔෟෂධ ප්‍රතිපත්තියක් ගොඩනඟන්නට යෝජනා ඉදිරිපත් කරන ලෙස කීවාය. ඔවුහු යෝජනා 5ක් ඉදිරිපත් කළහ.

1. ලංකාවට අනවශ්‍ය ඔෟෂධ ගෙන්වීම නවත්වන්න.

2. රාජ්‍ය අායතනවලත්, පෞද්ගලික අංශයේත් ඔෟෂධවලට ඔෟෂධීය නාමය හෙවත් නිල නාමය පමණක් යොදන්න. වෙළෙඳ නාමය ඉවත් කරන්න.

3. මේ රටට ඔෟෂධ ගෙන්වීම හා රට තුළ ඔෟෂධ බෙදාහැරීම රජයේ අායතනයකට පවරන්න.

4. ලංකාවේ ඔෟෂධ නිපදවීම, තත්ත්ව පාලන අංශය සහ පර්යේෂණ අංශ දියුණු කරන්න.

5. ඔෟෂධ පිළිබඳ විද්‍යාත්මක කරුණු විශ්වාස කටයුතු ලෙස වෙෙද්යවරුන්ටත්, ඔෟෂධ සම්බන්ධ සේවාවන්හි යෙදෙන අයටත්, මහජනයාටත් ලබා දී ඔවුන්ගේ දැනුම පුළුල් කරන්න.

මෙම යෝජනා 5 අාණ්ඩුව පිළිගත් අතර, ඒවාට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. ඒ අනුව 1971 සැප්තැම්බර් 20 වන දින රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව පිහිටුවන ලදී. මහාචාර්ය බිබිලේ එහි සභාපතිවරයා ලෙස පත් කෙරිණ. 1971-1976 අතර කාලයේදී එම යෝජනා සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි විය.

ඔෟෂධ සංස්ථාව පිහිටුවීමත් සමග, සේනක බිබිලේ නමැති මනුෂ්‍යයා තුළ වූ සැබෑ මනුෂ්‍යකම් වඩාත් ඉස්මතු විය. එම සංස්ථාව බිහි කිරීමට මහාචාර්ය බිබිලේට හවුල් වෙමින් ඔහුගේ සෙවණැල්ල මෙන් සිටි සංස්ථාවේ පළමුවන සේවකයා වූයේ උපසේන ජයරත්න මහතාය. ''අපේ සංස්ථාවට අවශ්‍ය කාර්යාලය, ඒවාට අවශ්‍ය උපකරණ, වැටුප් ක්‍රම ජයරත්න සහෝදරයා සකස් කරන්න...'' මහාචාර්ය බිබිලේ උපසේන ජයරත්න මහතාට භාර දුන්නේය. ඒ අනුව අනෙකුත් සංස්ථාවල වැටුප් පිළිබඳව සොයාබලා ඒ අනුව ඔෟෂධ සංස්ථාවේද සාමාන්‍ය සුලු සේවකයින්ගේ පටන් ඉහළ නිලධාරීන් දක්වා වැටුප් සකස් කොට අවසානයේ සභාපතිවරයාගේ වැටුපද ජයරත්න මහතා සකස් කළේය. ඉන්පසු මහාචාර්ය බිබිලේ වෙත ගිය ඔහු වැටුප් සකස් කළ බවත් සභාපතිතුමාගේ වැටුපත් සකස් කළ බවත් දන්වා සිටියේය. මහාචාර්ය බිබිලේ සභාපතිවරයා වශයෙන් තමන්ගේ වැටුපට අදාළ සංඛ්‍යාව දුටුවේය. ''මට වෙෙද්‍ය පීඨයෙන් වැටුපක් ලැබෙනවා. මට ඒක ජීවත් වෙන්නට හොඳටම ප්‍රමාණවත්. ඒනිසා මට සංස්ථාවෙන් වැටුප් අවශ්‍ය නැහැ.''යි මහාචාර්ය බිබිලේ කීවේය. ''මේක වෙෙද්‍ය පීඨයෙන් ලැබෙන වැටුප වගේ දෙගුණයක්. ඔබතුමා මේක පිළිගන්න.'' උපසේන ජයරත්න මහතා නැවත කීය. එහෙත් මහාචාර්ය බිබිලේ එය බැහැර කළේය. ඒ මෙසේ කියමිනි. ''මට අවශ්‍ය පටි සපත්තු කුට්ටමක්, කමීසයක්, කලිසමක් එකක් දෙකක් විතරයි. මම මහනුවර ගෙදර ඉඳල කොළඹට එන්නේ කෝචිචියෙන්. ඊට පස්සේ එතැන ඉඳලා සංස්ථාවට නිල රථයෙන් එන්නේ පොඩි දුරක්. ඉතිං මේ නිසා මට මෙතරම් වැටුපක් අවශ්‍ය නැහැ. නමුත් අනෙක් සේවකයින් සියලු දෙනාටම හොඳ වැටුපක් ලැබිය යුතුයි.'' මහාචාර්ය බිබිලේ ඔෟෂධ සංස්ථාවේ සභාපති ධුරය වසර 6ක් තිස්සේ දැරුවේ සතයක්වත් ලබාගන්නේ නැතිවය.

එමෙන්ම තවත් බොහාේ සිදුවීම් මහචාර්ය බිබිලේ සම්බන්ධව ඔෟෂධ සංස්ථාවෙන් අසන්නට ලැබේ. සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම්වලට වෙන් කරන කෑම් බීම් ගැන ඔහු මෙසේ කියා තිබිණ. ''අපි තවම දුප්පත් රටක්. අපේ සංස්ථාවත් දුප්පත්. අපි පෝසත් වුණාම හොඳට කමු. බොමු. ඒ නිසා වඩේ සහ ප්ලේන් ටී විතරයි අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට ගේන්නට ඕන.'' එම නියෝගය ඔහු සිටි වසර 6 තුළම ක්‍රියාත්මක විය. එමෙන්ම ඔහු සිය මේසය මත තිබෙන කාර්යාල කාර්ය සහායකවරයා කැඳවන සීනුව හඬවන්නට කැමති නොවීය. ''මං මෙතැන සීනුව ගහනව. අර කොහේද ඉන්න මනුස්සයෙක් දුවගෙන එනව මෙතෙන්ට. මේක හරිම නරකයි. එක මිනිහෙක් තවත් මිනිහෙක්ව තමන්ගේ දෙපා ළඟට ගෙන්වා ගන්නේ අැයි ? මට පුළුවන්කම තිබෙනවා. මම ටයිප් රයිටරය ගෙනැවිත් මගේ මේසය උඩ තියාගෙන ටයිප් කරනවා...'' මේ සිදුවීම් සියල්ලෙන්ම පෙනෙන්නේ මහාචාර්ය බිබිලේ තුළ වූ උතුම් මානව භක්තියය. ඒ මානව භක්තිය ඔෟෂධ ප්‍රතිපත්තියටද මිශ්‍ර වී තිබිණ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට මහාචාර්ය බිබිලේට පරිපාලනමය වශයෙන් හැකි වූයේ ඔෟෂධ සංස්ථාවේ සේවකයින් සියලු දෙනාම 'මේ අපේ සංස්ථාව' යන හැඟීමෙන් වැඩ කළ නිසාය. ඔහු සමාජවාදී රාජ්‍යයක අාකෘතියක් ඔෟෂධ සංස්ථාව තුළ ගොඩ නංවා තිබිණ.

නමුත් 1975 අග වන විට රටේ තත්ත්වය වෙනස් වන්නට විය. ඒ වන විට අැමරිකානු ඔෟෂධ සමාගම් මෙරට අාණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කරන්නට පටන්ගෙන තිබිණි. ඊට පෙරත් බලපෑම් කෙරුණු අතර, 1975 වන විට එම බලපෑම් වර්ධනය වී තිබිණි. ලංකාවේ 'අැත්ත', 'ජනදින', 'ජනවේගය' හා 'ලේක්හවුස්' පුවත්පත් හැර අනෙකුත් සියලුම පුවත්පත් මහාචාර්ය බිබිලේටත් ඔහුගේ ඔෟෂධ ප්රතිපත්තියටත් ඒරෙහිව මහා කුමන්ත්‍රණයක් දියත් කළහ. රට තුළ ඔෟෂධ හිඟයක් අැති බව මවා පාමින් ජනතාව තුළ ඔෟෂධ සංස්ථාව කෙරෙහි කළකිරීමක් අැති කළහ. 1975 වසරේදී රට පුරා කොළරා වසංගතය උත්සන්න විය. ඒ වන විට ලංකාවේ ඔෟෂධ නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබූ 'ෆයිසර්' නමැති බහුජාතික ඔෟෂධ නිෂ්පාදන සමාගමෙන් කොළරා රෝගයට අවශ්‍ය ඔෟෂධ තමන් ගෙන්වා අැති බවත් ඒවා කරල්වලට දමා දෙන ලෙසත් රජය ඉල්ලීමක් කළාය. නමුත් ඒ සමාගම ඒ ඉල්ලීම ඉතාම අකාරුණික ලෙස ප්‍රතික්ෂේප කළේය. ඉතා දරුණු ලෙස රට පුරා කොළරාව පැතිරෙන්නට පටන් ගෙන තිබුණි. ඒ තත්ත්වය පිළිබඳ කෙතරම් පැහැදිලි කළ නමුත් 'ෆයිසර්' සමාගමේ කර්මාන්තශාලාවෙන් වැඩක් ගන්නට මහාචාර්ය බිබිලේට හැකි නාෙවීය. මේ අවස්ථාවේදී ඒ කර්මාන්තශාලාව රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් කම්කරුවෝ වැඩ වර්ජනයක් දියත් කළහ. අගමැතිවරිය මහාචාර්ය බිබිලේව කැඳවීය. ඒ වන විට අැමරිකන් තානාපතිවරියත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිටියාය. 'ෆයිසර්' සමාගමට කිසිම බලපෑමක් නොකරන ලෙස අැය මහාචාර්ය බිබිලේට දැඩිව කියා සිටියාය. ''සේනක එදා තරම් දුක්මුසුව මුහුණ අඳුරු කරගෙන සිටි දවසක් තවත් නැහැ...!'' ලීලා බිබිලේ මහත්මිය මා සමග කීවාය.

ඔෟෂධ සංස්ථාවේ සිටීමෙන් ඵලක් නොවන තත්ත්වයකට වැඩ කටයුතු සිද්ධ වෙමින් පැවතිණි. එහෙත් මහාචාර්ය බිබිලේ තවත් වසරක් ඉවසාගෙන වැඩ කළේය. 1976 වසරේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වුණේ ලංකාවේදීය. ඒ අවස්ථාවේ, ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වන ඔෟෂධ ප්‍රතිපත්තිය ගැන දැනගන්නට නොබැඳි රටවලට අවශ්‍ය විය. මහාචාර්ය බිබිලේ සමුළුවට ගොස් ඔෟෂධ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කළේය. ඔවුහු මහත් සතුටට පත් වූහ. මෙරටේ සිටි පාලකයින් එදා බහුජාතික ඔෟෂධ සමාගම්වලට බියෙන් මහාචාර්ය බිබිලේට ධෙෙර්යය සැපයූවේ නැතත් නොබැඳි රටවලට අයත් අනෙක් රටවල නායකයෝ මහාචාර්ය බිබිලේව අගය කළහ. ''ඔබට ලංකාවේ ඉඳගෙන වැඩ කරන්න බැරි බව පේනවා. ඔබ අපේ රටට එන්න...'' එම රටවල නායකයෝ මහාචාර්ය බිබිලේට අාරාධනා කළහ. අවසානයේ මහාචාර්ය බිබිලේ ලංකාවෙන් පිටව ලෝකයේ සෙසු රටවල ජනතාව වෙත තම සේවය ලබා දෙන්නට තීරණය කළේය. ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔෟෂධ ප්‍රතිපත්ති සම්පාදක තනතුර ලැබිණි. 1977 මාර්තු 31 වන දා ඔහු සිය බිරිඳ සමග ලංකාවෙන් පිටත්ව ගියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වී වැඩ කරන්නට ගිය විට ඔහුට ප්‍රබල බහුජාතික ඔෟෂධ සමාගම්වල තර්ජන වැඩි වැඩියෙන් ඒන්නට පටන් ගත්තේය. ඒහෙත් ඔහු ඒවායින් නොසැලිණ. කැරිබියානු කලාපයේ රටවල් 13ක් තෝරාගෙන ඒ රටවල ඔෟෂධ ප්‍රතිපත්ති සකස් කරන්නට මහාචාර්ය බිබිලේට භාර දෙන ලදී. ඔහු සකස් කළ අවසන් වාර්තාව ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දාය. ඒහෙත් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු විය.

මහාචාර්ය සේනක බිබිලේ අද අප අතර නැතත්, ඔහුගේ ඔෟෂධ ප්‍රතිපත්තිය ලෝකය පුරා ජනතාවගේ ඉල්ලීමක් වී තිබේ. අපේ රට තුළ ඒ ප්‍රතිපත්ති වැලලීමට ගන්නා වෑයම ඉඳහිට සාර්ථක වුවත් ඒ ප්‍රතිපත්ති මුළුමනින්ම යටපත් කර දමන්නට නොහැකිය. ඔෟෂධ ප්‍රතිපත්තිය පිළිබඳ සේනක බිබිලේගේ හඬ ලොව සෑම රටකම වාගේ පැතිරිණි. ධනේශ්වර රටවල අාණ්ඩු පවා මහාචාර්ය බිබිලේගේ ඔෟෂධ ප්‍රතිපත්තිය පිළිගෙන තිබේ. ඒංගලන්තයේ පුරවැසියන්ට වෙෙද්‍ය රක්ෂණය ගෙවනු ලබන්නේ ඔෟෂධීය නාමය සහිත ඔෟෂධ භාවිත කළහොත් පමණක්වීම ඊට එක් උදාහරණයකි. ඒ රටවල ජනතාවට ඔෟෂධ භාවිතයේදී සහන ලැබුනත් ඒ රටවල ඔෟෂධ සමාගම් අපේ වැනි රටවල්වලදී ඉතා ම්ලේච්ඡ ලෙස ජනතාව ගසාකති

මේ මහා ගසාකෑමට, රැවටිල්ලට අපගේ රෝගීන් ගොදුරු කරනු ලබන්නේ වෙෙද්‍යවරුන් විසිනි. ඔවුහු ඉහළ මිලක් සහිත වෙළෙඳ නාමයෙන් යුතු ඔෟෂධ රෝගීන්ට නිර්දේශ කරති. ඊට අඩු මිලක් යටතේ ඒම ඔෟෂධය මිලදී ගැනීම වළක්වති. ඒ නිසා වෙෙද්‍යවරුන් සැබෑ මනුෂ්‍යයින් බවට පත්වන තුරු මේ ඔෟෂධ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැත. බහුජාතික ඔෟෂධ සමාගම් විසින් අපගේ වෙෙද්‍යවරුන්ට නොයෙකුත් තෑගි බෝග ලබාදෙමින්, විදේශ සංචාර ලබාදෙමින් ඔවුන් ජනතා ද්‍රෝහීන් බවට පත් කරනු ලැබ තිබේ. මේ තත්ත්වයට තුළ ඔෟෂධ ප්‍රතිපත්තියක් නිසි අාකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකිය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ වෙළෙඳ නාමය නොව ඔෟෂධීය නාමය පමණක් අැතිව ඔෟෂධ විකුණන ලෙසට දැඩි නීතියක් පැනවීමය. මහාචාර්ය බිබිලේ 1971 ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ. වෙළෙඳ නාමය පමණක් අැති ඔෟෂධ විකිණීම තහනම් කළ යුතුයි. ඔෟෂධීය නාමය අැති ඔෟෂධ පමණක් ලංකාවේ විකිණිය යුතුයි. එහෙත් ඒ සඳහා බහුජාතික ඔෟෂධ සමාගම් ඉදිරියේ නොනැවෙන කොන්ද කෙළින් තබාගත් රජයක් අවශ්‍යය. එබඳු රජයක් එනතුරු මෙම ඔෟෂධ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කළ නොහැකිය.

[QUOTE="PLKX, post: 21858090, member: 559556"] [b]සේනක බිබිලේ:යුගයේ මිනිසා සොයායාම[/b] [COLOR=Blue][B][SIZE=5]වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු වූ මහාචාර්ය සේනක බිබිලේ අබිරහස් මරණයකට ගොදුරු වී මෙම වසරේ සැප්තැම්බර් 29 වන දිනට වසර 39ක් සපිරේ. ලෝකයට ඔෟෂධ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මහාචාර්ය බිබිලේය. ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේද බහුජාතික ඔෟෂධ සමාගම්වලට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය හේතුවෙනි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5]1977 සැප්තැම්බර් 29 වන දා උදෑසන 9.00ට ඒ විරෝදාර පුරුෂයා මරණය හමුවේ සිට ''අර ඔෟෂධය මට ලබාදෙන්න'' යැයි සිය බිරිඳගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඒ වන විට නවාතැන් ගෙන සිටියේ ඝානා දේශයේ හෝටලයකය. ඔහු ඉතා අසාධ්‍ය ලෙස රෝගී වී සිටියේය. ඒ අවස්ථාවේ ඔහු රෝහලට ගෙන යා යුතුව තිබිණි. නමුත් කිසියම් බලවේගයක් ඔහුට රෝහලට අැතුළු වීමට බාධා කළේය. ඔහු නවාතැන් ගෙන සිටි හෝටලය අසල වෙනත් දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ජීප් රථ, ගිලන් රථ විශාල ගණනක් තිබුනත් ඒ මොහොත වන විට ඉන් එකක්වත් නොතිබිණ. ඒ සියල්ල අතුරුදන් වී (අතුරුදන් කර ?) තිබිණි. ඔහු තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වූ මොහොතේවත්, ඒ හෝටලයේම නවාතැන් ගෙන සිටි හෘද රෝග විශේෂඥ මහාචාර්යවරයා ඔහුගේ අසනීපය ගණන් ගත්තේ නැත. ඔහුගේ රෝගී තත්ත්වය දරුණු වන්නට වූ විට, ඝානා දේශයේ ඔෟෂධ සංස්ථාවේ සභාපති, චීන ජාතික ගස් ලී ඔහු රෝහලට ගෙනයාම සඳහා වාහනයක් එවීය. ඒ පරණ කසිකබල් වාහනයේ නැඟී ඔහු රෝහලට යාමට පිටත් විය. ඒ යන අතරේත් ඔහු සිය බිරිඳගේ උකුලේ හිස තබාගෙන ''අර බෙහෙත මට දෙන්න'' යැයි නැවත නැවතත් ඉල්ලා සිටියේය. අඩු මිලට හොඳ බෙහෙත් ජනතාවට ලබාදෙන්නට සිය ජීවිතය කැප කළ ඒ නිසාම බහුජාතික සමාගම් නමැති මකරාට ගොදුරු වූ මහචාර්ය සේනක බිබිලේ ඉල්ලා සිටි ඒ බෙහෙත නොලැබීම නිසා ඔහු මිය ගියේය. ඒ 1977 සැප්තැම්බර් 29 වනදාය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] එදායින් පසු, තමන්ට අවශ්‍ය ඔෟෂධ ලබාගත නොහැකිව මිය ගිය, මිය යන ලක්ෂ සංඛ්‍යාත අසරණ රෝගීන් පිළිබඳ පුවත් අසන හැම විටෙකම මට සිහිවන්නේ බෙහෙත් නැතිව මිය ගිය මහාචාර්ය සේනක බිබිලේය. කැරිබියන් දූපත් රටවල් 13ක ඔෟෂධ ප්‍රතිපත්ති පිළිබඳව මහාචාර්ය බිබිලේ විසින් සකස් කෙරුණු වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දා ය. ඔහු එම වාර්තාව ඉදිරිපත් කළා නම්, එම රටවල් තුළදී ඔෟෂධ සමාගම් සිදු කරනු ලබන බරපතළ වැරදි, ගසාකෑම් ජනතාවට හෙළිදරව් වන්නට ඉඩකඩ තිබිණි. එහෙත් ඊට පෙර දින, එනම් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේ ය. කිසිදු පරීක්ෂණයකින් තොරව, ඒ උතුම් මනුෂ්‍යයා දරාගත් ශරීරය ඝානා වෙරළේ කපුරු දර ගොඩක් මත දැවී ගියේය. එය එසේ සිදු වූයේ නමුදු, කපුරු දර ගොඩත් සමග ඔහුගේ ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තිය දැවී නොගියේය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ඔහුගේ මරණය සිදුවී වසර 15කට පසුව 1992දී පිලිපීනයේ මැනිලා නගරයේ පැවති, ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් පිළිබඳ වෙෙද්‍යවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට මට සහභාගී වන්නට අවස්ථාව ලැබුණි. ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රටවල් 13ක වෙෙද්‍යවරු එම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ. එදා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මගේ හදවත මහත් දුකකින් හා මහත් අාඩම්බරයකින් පිරී ගියේය. එක් එක් වෙෙද්‍යවරු අපට හඳුන්වා දෙනු ලැබූහ. 'මේ තමයි බංග්ලාදේශයේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය චෞද්රි අපට හඳුන්වා දෙනු ලැබිණි. 'මේ තමයි මැලේසියාවේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය බාලසුබ්රමනියම් හඳුන්වා දෙනු ලැබිණි. 'මේ තමයි ඔස්ට්‍රේලියාවේ සේනක බිබිලේ' කියමින් වෙෙද්‍ය හාවි හඳුන්වා දෙනු ලැබිණි. ඒ අාකාරයට රටවල් 13ක වෙෙද්‍යවරුන් ඒ ඒ රටවල සේනක බිබිලේ නමින් අපට හඳුන්වා දෙනු ලැබීය. ඝානාවේදී ඔහු අභිරහස් ලෙස මිය ගියද ඔහු රටවල් 13ක ඉපදී සිටිය හැටි එදින අපට දැනිණ. ''සේනක බිබිලේ රටවල් 13ක පුනරුත්පත්තිය ලබලා !'' මගේ දෑස කඳුළින් පිරිණි. ඔහුගේ හඬ, ඔහුගේ මඟ, ඔහුගේ දර්ශනය ලෝකය පිළිගත් අාකාරය එදා මම දුටුවෙමි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ඒ සම්මේලනයේදී 'බංග්ලාදේශයේ සේනක බිබිලේ' හෙවත් වෙෙද්‍ය චෞද්රි කී කතාවක් මට සිහිපත් වේ. එවක බංග්ලාදේශ ජනාධිපති එර්ෂාඩ්, සිය රටට ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එරට වෙෙද්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවේදී වෙෙද්‍ය චෞද්රි විසින් ලංකාවේ ඔෟෂධ ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යයේදී මහචාර්ය බිබිලේ මුහුණ දුන් දුෂ්කරතා, බහුජාතික සමාගම්වලින් එල්ලවූ තර්ජන අාදිය පිළිබඳව ජනාධිපති එර්ෂාඩ් දැනුවත් කරනු ලැබිණි. එවිට ජනාධිපතිවරයා පවසා තිබුණේ, මහාචාර්ය සේනක බිබිලේගෙන් පාඩම් ඉගෙන ගෙන ඒ දුෂ්කරතා මතු නොවන අාකාරයට බංග්ලාදේශයේ ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 1970 දශකයේදී මහාචාර්ය බිබිලේ ලංකාවට ඔෟෂධ ප්‍රතිපත්තියක් සකස් කරන්නට පටන්ගත් දා සිටම ඔහුට අනේකවිධ බාධාවන්ට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඔහු ඒ කිසිවකින් සැලුනේ නැත. ඔහු එම කාර්යයෙහි යෙදුණේ තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු යුතුකමක් සේ සලකමිනි. එවැනි උදාර, බෝසත් චරිතාංග ඔහු තුළ රෝපණය වූයේ කෙසේදැයි සොයමින් මම ඔහුගේ ගමට - බිබිලේ - ගියෙමි. ඔහු අැසුරු කළ අය මුණ ගැසුණෙමි. ඔහුගේ මව, නංගි සහ මල්ලිලා, ඔහුගේ බිරිඳ හා ඔහුගේ ශිෂ්‍යයන් මම මුණ ගැසුනෙමි. එමෙන්ම ඔෟෂධ සංස්ථාව බිහි කිරීමට මුල් වුණු උපසේන ජයරත්න සහෝදරයා වැනි සහෝදරවරුන් මට මුණගැසිණ. ඔවුන් සියලු දෙනාගෙන්ම ලද තොරතුරු අැසුරු කරගෙන 'යුගයේ මිනිසා' නමින් සේනක බිබිලේගේ කතාව මට ලියන්නට පුළුවන්කම ලැබිණි. අැත්තටම මා 'සේනක බිබිලේ' ගැන ලියන්නට පටන්ගත්තේ මා 'විදුසර' විද්‍යා සඟරාවේ සේවය කරන අවධියේදී රැකියාවේ අංගයක් වශයෙනි. නමුත් සේනක බිබිලේ ගැන තොරතුරු සෙවීමට තුන් හතර දෙනකු සමග කතාබහ කරන විට එය මගේම කතාවක්, මගේම වැඩිමහලු සහෝදරයකුගේ කතාවක් ලෙස මට හැඟුණි. මට හමුවූ බොහෝ ගොවීන් වයස අවුරුදු 90 පසුකළ උදවියය. ''එතුමා බෝධිසත්ත්වයෙක්. එතුමා බෙහෙත් සමග අපගේ මන්දපෝෂණය නැති කරන්න හෝර්ලික්ස් බෝතල් ලබාදුන් හැටි අපට මතක් වෙනවා...'' යැයි එම ගොවි ජනතාව මා සමග කීය. වයස්ගත හාමුදුරුවරු සේනක ගැන මා සමග බොහෝ දේ පැවසූහ. අපූරු දෙය වූයේ සේනක ගැන කතා කළ හැම කෙනෙකුම සිය කතාව නැවැත්වූයේ තම කඳුළු පිසිමින් වීමය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මේ අාකාරයට මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ උප්පත්තියේ පටන් තොරතුරු සොයාගන්නට මට හැකි විණි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] සේනක, 1920 පෙබරවාරි 13 වන දා ගාල්ලේ කතලුවේ උපත ලැබීය. ඔහුගේ පියා 'රටේ මහත්තයා' නමින් හැඳින්වුණු නිලධාරියෙක් විය. ඔහුගේ ගම බිබිලය. 'බිබිලේ රටේ මහත්තයා' සුද්දාගේ අාණ්ඩුවේ නිලධාරියකු වුවත් ඔහු දැඩි අධිරාජ්‍ය විරෝධියකු විය. උග්‍ර අධිරාජ්‍ය විරෝධියකු වූ අනගාරික ධර්මපාලතුමාගේ හඬ ඔහුගේ කණට වැටී තිබිණි. ධර්මපාලතුමාගේ අධිරාජ්‍ය විරෝධී හඬ උෟවෙහිද පැතිරිණි. 'බිබිලේ රටේ මහත්තයා' ඒවාට සවන් දුන්නේය. සේනක ගාල්ලේ ඉපිද මාස දෙකකට පසු ගමට -බිබිලට- ගෙන ගියේය. බිබිලේ ජනතාව මේ පුංචි බිළිඳා සමග සම්බන්ධ වූ සැටි කියැවෙන්නේ අපූරු කතාවකිනි. සේනකගේ මවට ටික දිනකින් සේනකට දෙන්නට කිරි නොමැති විය. එහෙත් ඒ නිවස අවට සිටි දිළිඳු හේන් ගොවි පවුල්වල අම්මලා බිළිඳු සේනකට තමන්ගේ තනවලින් කිරි දෙන්නට පෝලිමේ අාහ. රටේ මහත්තයාගේ රදළ නෑදෑයින්ගේ විරෝධතා මැද, මේ දරුවාට වැඩ කරන පංතියේ අහිංසක හේන් ගොවි කාන්තාවන්ගේ කිරි ලැබිණ. සේනක මුල් මාස කිහිපයේ වැඩුණේ ඒ කිරිවලිනි. පසුකලෙකදී ඔහු මේ සිදුවීම ඉතාම සතුටින් හා අාඩම්බරයෙන් සිහිපත් කළේය. ඔහුට විශාල යුතුකමක් තිබිණ. ''මම වැඩ කරන ජනතාවගේ කිරිවලින් වැඩුණු කෙනෙක්. වැඩ කරන ජනතාවට මම අනිවාර්යයෙන්ම සේවය කළ යුතුයි.'' යන හැඟීම ඔහු තුළ අැති වී තිබිණ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේය. නිවාඩු කාලයේ ගමට එන සේනක, ගම පුරා අැවිදිමින් ගමේ දිළිඳු ගොවි ජනතාව සමග කතාබහ කරන්නේය. මේ සිදුවීම් සිහිපත් කරන සේනකගේ මව මා සමග මෙබඳු කතාවක් කීවාය. ඒ, එවක සේනක කී කතාවකි. ''අම්මේ... මේ මිනිස්සු අපිත් එක්ක හිනා වෙනවා. නමුත් මේ මිනිස්සුන්ගේ ගෙවල් මතක් වෙන කොට මට ඒ හිනාව පේන්නේ අඬනවා වගේ. මේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක්, හොඳ ගෙයක්, හොඳ කෑම, ලෙඩට බෙහෙත් ලැබෙන හොඳ කාලයක් ඒවිද?'' පුතාගේ සිතේ තිබෙන කරුණාව දකින අම්මාගේ දෑස තෙමිණ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] සේනක ගමට ගිය විට, බිබිලේ බොධිරුක්ඛාරාම අධිපති ටැංගොඩ නායක හාමුදුරුවෝ මුණ ගැසෙයි. උන්වහන්සේ සේනකගේ පියාගේ හිතවතෙක් වූහ. ටැංගොඩ නායක හාමුදුරුවෝත් ධර්මපාලතුමාගේ ශ්‍රාවකයෙකි. දැඩි අධිරාජ්‍ය විරෝධියෙකි. ඒ ඉංග්‍රීසි යටත් විජිත යුගයයි. ටැංගොඩ නායක හාමුදුරුවෝ සේනකගේ සිතට සුද්දන්ට විරුද්ධ අදහස් අැතුළු කළහ. 1818 වසරේ බිබිලේ ප්‍රදේශයට, වෙල්ලස්සට සුද්දා විසින් කරන ලද විනාශය උන් වහන්සේ සේනකට කියා දුන්හ. ''අපි මේ රට නිදහස් කරගන්න ඕන. වෙල්ලස්ස විනාශ කරපු සුද්දො තාමත් මේ රට පාලනය කරනවා. මේ දරුවො ලොකු වෙලා අපේ රට නිදහස් කරගන්න ඕන...'' උන්වහන්සේ සේනකගේ සිතට අධිරාජ්‍යවිරෝධී අදහස් අැතුළු කළහ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ත්‍රිත්ව විද්‍යාලයේ උගනින සමයේ සේනක තම යහලුවන්ගේ නිවෙස්වලට යයි. ඒ මිතුරන්ගේ තාත්තලා වතුහිමි ධනපතියෝ වූහ. ඒ ධනපතියන්ගේ නිවාසත්, ඔවුන්ගේ වතුවල වැඩ කරන කම්කරුවන්ගේ ලැයින් කාමරත් සේනකට පෙනිණ. මේ වතු කම්කරුවනුත්, බිබිලේ හේන් ගොවීනුත් අතර කිසිදු වෙනසක් නැතැයි සේනකට සිතිණ. වැඩ කරන පංතිය හැම තැනකදීම දැඩි පීඩනයකට හසුවී තිබෙන අාකාරය ඔහුට පෙනිණ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] සේනක පාසලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පංතියේ උගනින කාලයේ සේනකගේ පියා මියගියේය. සිය දරුවන්ගේ ඉගෙනීමේ බර කරට ගන්නට සේනකගේ මවට සිදුවිය. අම්මා ගන්නා වෙහෙස සේනකට දැඩිව දැනිණ. ''අම්මේ මට කෘෂිකර්ම නිලධාරී තනතුරක් ගන්න පුළුවන්. ඒ මුදලින් නංගිල මල්ලිලාට උගන්වමු. අම්මා ඒ බර කරට ගන්න එපා...''යි සේනක සිය මවට කීවේය. නමුත් සේනක අධ්‍යාපන කටයුතු අතහැර රැකියාවකට යනවාට මව කැමති නොවීය. මේ දුෂ්කරතා විඳ දරාගෙනම අධ්‍යාපනය ලැබූ සේනක, කොළඹ විශ්ව විද්‍යාලයේ වෙෙද්‍ය පීඨයට අැතුළු විය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් ඔහු ගත කෙළේ දුෂ්කර ජීවිතයකි. අම්මා එවන සුලු මුදලින් ඔහුට යැපෙන්නට සිදු විය. ඔහුට සිය හිතවතුන්ගෙන්ද සුලු අාධාර ලැබිණි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මේ අතර අහම්බෙන් සේනකට 'කොමියුනිස්ට් ප්රකාශනය' කියවන්නට ලැබිණි. වෙෙද්‍ය ශිෂ්‍යයකු වුවත් ඔහුගේ සිතෙහි, බිබිලේ හේන් ගොවීනුත් වතුකරයේ කම්කරුවනුත් ඒ අසීමිත පීඩාවන්ට ගොදුරු කෙරුණු මේ සමාජ ක්‍රමය පිළිබඳ දැඩි වෙෙරයක් හා නුරුස්නා ගතියක් විය. 'කොමියුනිස්ට් ප්රකාශනය' කියවන විට ඔහු තුළ දැඩි පිබිදීමක් අැති විය. 'එහෙනම් මේ ලෝකයෙ තිබෙනවා, වැඩකරන ජනතාව සූරාකෑමෙන් මුදා ගැනීමේ දර්ශනයක් !' ඔහුට වැටහිණි. ඔහු ඊට පසු කාල් මාක්ස්ගේ 'ප්රාග්ධනය' කියවීය. ඉන් පසු එම හැඟීම ඔහු තුළ වඩාත් තහවුරු විය. ඔහු දිගින් දිගටම මාක්ස්වාදය හදාරන්නට පටන්ගත්තේය. වැඩකරන ජනතාව සූරාකෑමෙන් මුදාගත හැකි දර්ශනය, වැඩපිළිවෙළ මාක්ස්වාදය බව වටහාගත් ඔහු ඒ ගැන දිගින් දිගටම අධ්‍යයනය කළේය. සේනක උත්තම මානව ප්‍රේමියෙක් වූයේ ඔහු මාක්ස්වාදියෙක් වුණු නිසාමය. සිය පියාගෙන් හා ටැංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ලැබුණු අධිරාජ්‍යවිරෝධී හැඟීමත්, බිබිලේ ගොවි ජනතාව අැසුරෙන් ලබාගත් ජන ජීවිතය පිළිබඳ අවබෝධයත් කාල් මාක්ස්, එංගල්ස් හා ලෙනින් කියැවීමෙන් දේශපාලනය හා සමාජය පිළිබඳව ලබාගත් ඥානයත් නිසා සේනක බිබිලේ මේ අයුරින් ගොඩනැඟිණ. මේ අසාධාරණ සමාජය විනාශ කර අලුත් සමාජයක් ගොඩනඟන්නට විප්ලවයක් අවශ්‍ය යැයි ඔහු කීවේය. පසු කලෙක ඔහු කොළඹ වෙෙද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු වූවාට පසුව වෙෙද්‍ය සිසුන්ගේ දේශනවලට අමතරව, තෝරාගත් වෙෙද්‍ය ශිෂ්‍යයින්ට මාක්ස්වාදය උගැන්වීය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 1954 වසරේ කොළඹ වෙෙද්‍ය පීඨයේ ඔෟෂධවේදය පිළිබඳ දෙපාර්තමේන්තුව අැරඹිණි. මහාචාර්ය සේනක බිබිලේ එහි ප්‍රධානියා ලෙස පත් කෙරිණ. එතැන් පටන් ඔහු ඔෟෂධ සමාගම්වලින් ජනතාව ගසාකෑමට එරෙහිව විසඳුම් සොයන්නට පටන්ගත්තේය. 1956 බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත් වීමෙන් පසු ජනතාවාදී ඔෟෂධ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යන මතය මතුව අාවේය. එම අාණ්ඩුවේ සෞඛ්‍ය අැමතිවරිය වූ විමලා විජයවර්ධන, සේනක බිබිලේව කැඳවූවාය. ''ඔබ ඔෟෂධ ප්‍රතපත්තියක් ගැන කතා කරන කෙනෙක්. දැන් ඒ සඳහා අවස්ථාව උදා වී තිබෙනවා. පුළුවන්නම් යෝජනා ඉදිරිපත් කරන්න. '' සෞඛ්‍ය අැමතිවරිය කීවාය. සේනක සිය යෝජනා ඉදිරිපත් කළේය. නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ශක්තියක් සෞඛ්‍ය අැමතිවරියට නොවීය. 1960 වසරේදී සෞඛ්‍ය අැමති බදි උද්දීන් මොහොමඩ් මහතාද බිබිලේට කතා කෙළේය. ''ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න දැන් අවස්ථාව තිබෙනවා. පුළුවන්ද කියලා බලන්න...'' ඔහු සේනකට කීවේය. සේනක යළිත් යෝජනා ඉදිරිපත් කෙළේය. නමුත් එම යෝජනා ඉදිරියේ එම සෞඛ්‍ය අැමතිවරයාද සැලුණේය. බහුජාතික ඔෟෂධ සමාගම් සමග අරගලය ගෙනයාමට මඟක් නොවීය. ඒ නිසා එය අඩපණ විය. නමුත් ඉතා සුලු සේවයක් එමගින් සිදුකෙරිණ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 1970දී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතුව සමගි පෙරමුණ බලයට පත්විය. ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් ගොඩනඟන්නට දැන් අවස්ථාව පැමිණ තිබෙන බවට විශ්වාසයක් අැති විණි. බණ්ඩාරනායක අගමැතිවරිය මහාචාර්ය සේනක බිබිලේ සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ කැඳවා ඔෟෂධ ප්‍රතිපත්තියක් ගොඩනඟන්නට යෝජනා ඉදිරිපත් කරන ලෙස කීවාය. ඔවුහු යෝජනා 5ක් ඉදිරිපත් කළහ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 1. ලංකාවට අනවශ්‍ය ඔෟෂධ ගෙන්වීම නවත්වන්න.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 2. රාජ්‍ය අායතනවලත්, පෞද්ගලික අංශයේත් ඔෟෂධවලට ඔෟෂධීය නාමය හෙවත් නිල නාමය පමණක් යොදන්න. වෙළෙඳ නාමය ඉවත් කරන්න.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 3. මේ රටට ඔෟෂධ ගෙන්වීම හා රට තුළ ඔෟෂධ බෙදාහැරීම රජයේ අායතනයකට පවරන්න.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 4. ලංකාවේ ඔෟෂධ නිපදවීම, තත්ත්ව පාලන අංශය සහ පර්යේෂණ අංශ දියුණු කරන්න.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 5. ඔෟෂධ පිළිබඳ විද්‍යාත්මක කරුණු විශ්වාස කටයුතු ලෙස වෙෙද්යවරුන්ටත්, ඔෟෂධ සම්බන්ධ සේවාවන්හි යෙදෙන අයටත්, මහජනයාටත් ලබා දී ඔවුන්ගේ දැනුම පුළුල් කරන්න.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මෙම යෝජනා 5 අාණ්ඩුව පිළිගත් අතර, ඒවාට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. ඒ අනුව 1971 සැප්තැම්බර් 20 වන දින රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව පිහිටුවන ලදී. මහාචාර්ය බිබිලේ එහි සභාපතිවරයා ලෙස පත් කෙරිණ. 1971-1976 අතර කාලයේදී එම යෝජනා සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි විය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ඔෟෂධ සංස්ථාව පිහිටුවීමත් සමග, සේනක බිබිලේ නමැති මනුෂ්‍යයා තුළ වූ සැබෑ මනුෂ්‍යකම් වඩාත් ඉස්මතු විය. එම සංස්ථාව බිහි කිරීමට මහාචාර්ය බිබිලේට හවුල් වෙමින් ඔහුගේ සෙවණැල්ල මෙන් සිටි සංස්ථාවේ පළමුවන සේවකයා වූයේ උපසේන ජයරත්න මහතාය. ''අපේ සංස්ථාවට අවශ්‍ය කාර්යාලය, ඒවාට අවශ්‍ය උපකරණ, වැටුප් ක්‍රම ජයරත්න සහෝදරයා සකස් කරන්න...'' මහාචාර්ය බිබිලේ උපසේන ජයරත්න මහතාට භාර දුන්නේය. ඒ අනුව අනෙකුත් සංස්ථාවල වැටුප් පිළිබඳව සොයාබලා ඒ අනුව ඔෟෂධ සංස්ථාවේද සාමාන්‍ය සුලු සේවකයින්ගේ පටන් ඉහළ නිලධාරීන් දක්වා වැටුප් සකස් කොට අවසානයේ සභාපතිවරයාගේ වැටුපද ජයරත්න මහතා සකස් කළේය. ඉන්පසු මහාචාර්ය බිබිලේ වෙත ගිය ඔහු වැටුප් සකස් කළ බවත් සභාපතිතුමාගේ වැටුපත් සකස් කළ බවත් දන්වා සිටියේය. මහාචාර්ය බිබිලේ සභාපතිවරයා වශයෙන් තමන්ගේ වැටුපට අදාළ සංඛ්‍යාව දුටුවේය. ''මට වෙෙද්‍ය පීඨයෙන් වැටුපක් ලැබෙනවා. මට ඒක ජීවත් වෙන්නට හොඳටම ප්‍රමාණවත්. ඒනිසා මට සංස්ථාවෙන් වැටුප් අවශ්‍ය නැහැ.''යි මහාචාර්ය බිබිලේ කීවේය. ''මේක වෙෙද්‍ය පීඨයෙන් ලැබෙන වැටුප වගේ දෙගුණයක්. ඔබතුමා මේක පිළිගන්න.'' උපසේන ජයරත්න මහතා නැවත කීය. එහෙත් මහාචාර්ය බිබිලේ එය බැහැර කළේය. ඒ මෙසේ කියමිනි. ''මට අවශ්‍ය පටි සපත්තු කුට්ටමක්, කමීසයක්, කලිසමක් එකක් දෙකක් විතරයි. මම මහනුවර ගෙදර ඉඳල කොළඹට එන්නේ කෝචිචියෙන්. ඊට පස්සේ එතැන ඉඳලා සංස්ථාවට නිල රථයෙන් එන්නේ පොඩි දුරක්. ඉතිං මේ නිසා මට මෙතරම් වැටුපක් අවශ්‍ය නැහැ. නමුත් අනෙක් සේවකයින් සියලු දෙනාටම හොඳ වැටුපක් ලැබිය යුතුයි.'' මහාචාර්ය බිබිලේ ඔෟෂධ සංස්ථාවේ සභාපති ධුරය වසර 6ක් තිස්සේ දැරුවේ සතයක්වත් ලබාගන්නේ නැතිවය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] එමෙන්ම තවත් බොහාේ සිදුවීම් මහචාර්ය බිබිලේ සම්බන්ධව ඔෟෂධ සංස්ථාවෙන් අසන්නට ලැබේ. සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම්වලට වෙන් කරන කෑම් බීම් ගැන ඔහු මෙසේ කියා තිබිණ. ''අපි තවම දුප්පත් රටක්. අපේ සංස්ථාවත් දුප්පත්. අපි පෝසත් වුණාම හොඳට කමු. බොමු. ඒ නිසා වඩේ සහ ප්ලේන් ටී විතරයි අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට ගේන්නට ඕන.'' එම නියෝගය ඔහු සිටි වසර 6 තුළම ක්‍රියාත්මක විය. එමෙන්ම ඔහු සිය මේසය මත තිබෙන කාර්යාල කාර්ය සහායකවරයා කැඳවන සීනුව හඬවන්නට කැමති නොවීය. ''මං මෙතැන සීනුව ගහනව. අර කොහේද ඉන්න මනුස්සයෙක් දුවගෙන එනව මෙතෙන්ට. මේක හරිම නරකයි. එක මිනිහෙක් තවත් මිනිහෙක්ව තමන්ගේ දෙපා ළඟට ගෙන්වා ගන්නේ අැයි ? මට පුළුවන්කම තිබෙනවා. මම ටයිප් රයිටරය ගෙනැවිත් මගේ මේසය උඩ තියාගෙන ටයිප් කරනවා...'' මේ සිදුවීම් සියල්ලෙන්ම පෙනෙන්නේ මහාචාර්ය බිබිලේ තුළ වූ උතුම් මානව භක්තියය. ඒ මානව භක්තිය ඔෟෂධ ප්‍රතිපත්තියටද මිශ්‍ර වී තිබිණ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට මහාචාර්ය බිබිලේට පරිපාලනමය වශයෙන් හැකි වූයේ ඔෟෂධ සංස්ථාවේ සේවකයින් සියලු දෙනාම 'මේ අපේ සංස්ථාව' යන හැඟීමෙන් වැඩ කළ නිසාය. ඔහු සමාජවාදී රාජ්‍යයක අාකෘතියක් ඔෟෂධ සංස්ථාව තුළ ගොඩ නංවා තිබිණ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] නමුත් 1975 අග වන විට රටේ තත්ත්වය වෙනස් වන්නට විය. ඒ වන විට අැමරිකානු ඔෟෂධ සමාගම් මෙරට අාණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කරන්නට පටන්ගෙන තිබිණි. ඊට පෙරත් බලපෑම් කෙරුණු අතර, 1975 වන විට එම බලපෑම් වර්ධනය වී තිබිණි. ලංකාවේ 'අැත්ත', 'ජනදින', 'ජනවේගය' හා 'ලේක්හවුස්' පුවත්පත් හැර අනෙකුත් සියලුම පුවත්පත් මහාචාර්ය බිබිලේටත් ඔහුගේ ඔෟෂධ ප්රතිපත්තියටත් ඒරෙහිව මහා කුමන්ත්‍රණයක් දියත් කළහ. රට තුළ ඔෟෂධ හිඟයක් අැති බව මවා පාමින් ජනතාව තුළ ඔෟෂධ සංස්ථාව කෙරෙහි කළකිරීමක් අැති කළහ. 1975 වසරේදී රට පුරා කොළරා වසංගතය උත්සන්න විය. ඒ වන විට ලංකාවේ ඔෟෂධ නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබූ 'ෆයිසර්' නමැති බහුජාතික ඔෟෂධ නිෂ්පාදන සමාගමෙන් කොළරා රෝගයට අවශ්‍ය ඔෟෂධ තමන් ගෙන්වා අැති බවත් ඒවා කරල්වලට දමා දෙන ලෙසත් රජය ඉල්ලීමක් කළාය. නමුත් ඒ සමාගම ඒ ඉල්ලීම ඉතාම අකාරුණික ලෙස ප්‍රතික්ෂේප කළේය. ඉතා දරුණු ලෙස රට පුරා කොළරාව පැතිරෙන්නට පටන් ගෙන තිබුණි. ඒ තත්ත්වය පිළිබඳ කෙතරම් පැහැදිලි කළ නමුත් 'ෆයිසර්' සමාගමේ කර්මාන්තශාලාවෙන් වැඩක් ගන්නට මහාචාර්ය බිබිලේට හැකි නාෙවීය. මේ අවස්ථාවේදී ඒ කර්මාන්තශාලාව රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් කම්කරුවෝ වැඩ වර්ජනයක් දියත් කළහ. අගමැතිවරිය මහාචාර්ය බිබිලේව කැඳවීය. ඒ වන විට අැමරිකන් තානාපතිවරියත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිටියාය. 'ෆයිසර්' සමාගමට කිසිම බලපෑමක් නොකරන ලෙස අැය මහාචාර්ය බිබිලේට දැඩිව කියා සිටියාය. ''සේනක එදා තරම් දුක්මුසුව මුහුණ අඳුරු කරගෙන සිටි දවසක් තවත් නැහැ...!'' ලීලා බිබිලේ මහත්මිය මා සමග කීවාය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ඔෟෂධ සංස්ථාවේ සිටීමෙන් ඵලක් නොවන තත්ත්වයකට වැඩ කටයුතු සිද්ධ වෙමින් පැවතිණි. එහෙත් මහාචාර්ය බිබිලේ තවත් වසරක් ඉවසාගෙන වැඩ කළේය. 1976 වසරේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වුණේ ලංකාවේදීය. ඒ අවස්ථාවේ, ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වන ඔෟෂධ ප්‍රතිපත්තිය ගැන දැනගන්නට නොබැඳි රටවලට අවශ්‍ය විය. මහාචාර්ය බිබිලේ සමුළුවට ගොස් ඔෟෂධ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කළේය. ඔවුහු මහත් සතුටට පත් වූහ. මෙරටේ සිටි පාලකයින් එදා බහුජාතික ඔෟෂධ සමාගම්වලට බියෙන් මහාචාර්ය බිබිලේට ධෙෙර්යය සැපයූවේ නැතත් නොබැඳි රටවලට අයත් අනෙක් රටවල නායකයෝ මහාචාර්ය බිබිලේව අගය කළහ. ''ඔබට ලංකාවේ ඉඳගෙන වැඩ කරන්න බැරි බව පේනවා. ඔබ අපේ රටට එන්න...'' එම රටවල නායකයෝ මහාචාර්ය බිබිලේට අාරාධනා කළහ. අවසානයේ මහාචාර්ය බිබිලේ ලංකාවෙන් පිටව ලෝකයේ සෙසු රටවල ජනතාව වෙත තම සේවය ලබා දෙන්නට තීරණය කළේය. ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔෟෂධ ප්‍රතිපත්ති සම්පාදක තනතුර ලැබිණි. 1977 මාර්තු 31 වන දා ඔහු සිය බිරිඳ සමග ලංකාවෙන් පිටත්ව ගියේය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වී වැඩ කරන්නට ගිය විට ඔහුට ප්‍රබල බහුජාතික ඔෟෂධ සමාගම්වල තර්ජන වැඩි වැඩියෙන් ඒන්නට පටන් ගත්තේය. ඒහෙත් ඔහු ඒවායින් නොසැලිණ. කැරිබියානු කලාපයේ රටවල් 13ක් තෝරාගෙන ඒ රටවල ඔෟෂධ ප්‍රතිපත්ති සකස් කරන්නට මහාචාර්ය බිබිලේට භාර දෙන ලදී. ඔහු සකස් කළ අවසන් වාර්තාව ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දාය. ඒහෙත් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු විය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මහාචාර්ය සේනක බිබිලේ අද අප අතර නැතත්, ඔහුගේ ඔෟෂධ ප්‍රතිපත්තිය ලෝකය පුරා ජනතාවගේ ඉල්ලීමක් වී තිබේ. අපේ රට තුළ ඒ ප්‍රතිපත්ති වැලලීමට ගන්නා වෑයම ඉඳහිට සාර්ථක වුවත් ඒ ප්‍රතිපත්ති මුළුමනින්ම යටපත් කර දමන්නට නොහැකිය. ඔෟෂධ ප්‍රතිපත්තිය පිළිබඳ සේනක බිබිලේගේ හඬ ලොව සෑම රටකම වාගේ පැතිරිණි. ධනේශ්වර රටවල අාණ්ඩු පවා මහාචාර්ය බිබිලේගේ ඔෟෂධ ප්‍රතිපත්තිය පිළිගෙන තිබේ. ඒංගලන්තයේ පුරවැසියන්ට වෙෙද්‍ය රක්ෂණය ගෙවනු ලබන්නේ ඔෟෂධීය නාමය සහිත ඔෟෂධ භාවිත කළහොත් පමණක්වීම ඊට එක් උදාහරණයකි. ඒ රටවල ජනතාවට ඔෟෂධ භාවිතයේදී සහන ලැබුනත් ඒ රටවල ඔෟෂධ සමාගම් අපේ වැනි රටවල්වලදී ඉතා ම්ලේච්ඡ ලෙස ජනතාව ගසාකති[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මේ මහා ගසාකෑමට, රැවටිල්ලට අපගේ රෝගීන් ගොදුරු කරනු ලබන්නේ වෙෙද්‍යවරුන් විසිනි. ඔවුහු ඉහළ මිලක් සහිත වෙළෙඳ නාමයෙන් යුතු ඔෟෂධ රෝගීන්ට නිර්දේශ කරති. ඊට අඩු මිලක් යටතේ ඒම ඔෟෂධය මිලදී ගැනීම වළක්වති. ඒ නිසා වෙෙද්‍යවරුන් සැබෑ මනුෂ්‍යයින් බවට පත්වන තුරු මේ ඔෟෂධ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැත. බහුජාතික ඔෟෂධ සමාගම් විසින් අපගේ වෙෙද්‍යවරුන්ට නොයෙකුත් තෑගි බෝග ලබාදෙමින්, විදේශ සංචාර ලබාදෙමින් ඔවුන් ජනතා ද්‍රෝහීන් බවට පත් කරනු ලැබ තිබේ. මේ තත්ත්වයට තුළ ඔෟෂධ ප්‍රතිපත්තියක් නිසි අාකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකිය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ වෙළෙඳ නාමය නොව ඔෟෂධීය නාමය පමණක් අැතිව ඔෟෂධ විකුණන ලෙසට දැඩි නීතියක් පැනවීමය. මහාචාර්ය බිබිලේ 1971 ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ. වෙළෙඳ නාමය පමණක් අැති ඔෟෂධ විකිණීම තහනම් කළ යුතුයි. ඔෟෂධීය නාමය අැති ඔෟෂධ පමණක් ලංකාවේ විකිණිය යුතුයි. එහෙත් ඒ සඳහා බහුජාතික ඔෟෂධ සමාගම් ඉදිරියේ නොනැවෙන කොන්ද කෙළින් තබාගත් රජයක් අවශ්‍යය. එබඳු රජයක් එනතුරු මෙම ඔෟෂධ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කළ නොහැකිය.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom