Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේක්ස්_ටෝයිස් Sex Toys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේක්ස්_ටෝයිස් Sex Toys

ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් වෙත අදහස් දැක්වූ එක් සම්භාහන ආයතනයක් හිමිකරුවෙක් පවසා තිබුනේ මෙවැන්නක්

"අපේ සම්භාණ ආයතනය නිත්‍යානුකුලව පිහිටවල තියෙන්නේ.එක හින්ද පොලිසිය අපිව වටලන්න එන්නේ නැහැ. අපි ෂොප් එක ඉස්සරහ බෝඩ් දාල මේවා විකුනන්න තියෙනවා කියල කියන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න පුළුවන් ගනදෙනුකරුවන්ට අපි මේවා දෙනවා.

මේවා මිලදී ගන්නේ ගොඩක් සමාජයේ ඉහල තලයේ අය. පිරිමි අය ගන්නවා අඩුයි. වයස අවරුදු 30 - 35 අතර තරුණ කාන්තාවන් තමයි වැඩිපුරම මිලදී ගන්නේ සහ ඔවුන් මේවා දිනපතා භාවිතයට ඇබ්බැහි වී සිටිනවා."

ඉන්දියාව, චීනය, මලයාසියාව , සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවලින් ඖශධ වර්ග ගෙන්වන මුවාවෙන් ගෙන්වන මෙම සේක්ස්ටෝයිස් ලංකාවේදී අලෙවි වන්නේ රුපියල් තුන්දාහත් හතලිස් පන්දාහත් අතර වූ මිලගණන් වලටයි.

සම්භාහන ආයතන වල හිමිකරුවන් පවසන්නේ ඔවුන් මේවා විකිණීම සිදු කරන්නේ ඔවුන්ගේ ගනදෙනුකරුවන්ට සිදුකරන අමතර සේවයක් ලෙසට බවයි.ඔවුන් විසින් හෙළිකරන පරිදි බොහෝ දෙනා මේවා මිලටගනිමට පෙළඹී ඇත්තේ අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් අනතුරුවයි.

එමෙන්ම සෑම මිලදිගනිමක්ම සඳහා එම උපාංගය භාවිතා කිරීම සඳහා පුහුණුවක්ද ලබාදෙන බව සම්භාණ ආයතන වල හිමිකරුවන් පවසා තිබෙනවා.

"මෙම උපකරණ විකිණීමේදී අපගේ මගපෙන්වනන් විසින් ඒවා ඵලදායි ලෙස භාවිතා කරන්නේ කොහමද කියල පෙන්වා දෙනු ලබනවා. සමහර උපකරණ බැටරි බලයෙන් ක්‍රියාත්මක කරන ඒවා. සමහර ඒවා මැනුවල් ක්‍රියාත්මක වන උපකරණ.මේක දැනටම ලංකාවේ උප සංස්කෘතියක් බවට පත්වෙලා ඉවරයි. දිනෙන් දින මෙයට ඇති ඉල්ලුම ඉහල යනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපිට මේවා ගෙන්වීමට නීතිමය ආවරණයක් නොමැතිකමයි."

ගෙදරටම ගොස් සම්භාහනය කරන අවස්තාවන් වලදීද සේවාදායකයන් විසින් සෙක්ස් ටෝයිස් රැගෙන එන ලෙස ඉල්ලීම් කරන බවත් එවන් අවස්තාවලදී ඒවා රැගෙන එම අවස්ථාවට සහභාගී වන බව සම්භාණ ආයතනයක හිමිකරුවෙක් පවසා ඇත.

එක් ප්‍රසිද්ධ සම්භාහන ආයතනයක හිමිකරුවෙක් පවසා ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන බාල උපකරණ නිසා මෙම උපකරණ වල ගුණාත්මක භාවය අඩුවී ඇති බවත් ඒවා සෞඛ්‍යයට අහිතකර විය හැකි බවත් යනුවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය සනත් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මෙම උපකරණ නිසි විෂභිජ හරනයකින් තොරව භාවිතා කිරීම මගින් හර්පිස් වැනි සමාජ රෝග වැළඳීමට ඉඩ ඇති බවයි. තවද කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ඉතා සංව්දී බවත් මෙම උපකරණ භාවිතයෙන් ඒවා හානියට ලක්වීමටත් ඉඩකඩ ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙම උපකරණ භාවිතා කරන පුද්ගලයන් කිසිසේත්ම සාමන්‍යය නොවන බව පෙන්වා දෙන එතුමා පවසන්නේ ඔවුන් අසාමාන්‍යය ක්‍රියාකාරකම් යටතේ වර්ග කල හැකි බවය.

මේ සම්බන්ධව පවතින නීතිමය තත්වය පිලිබඳ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශකොට ඇත්තේ ලංකාවේ දැනට පවතින නිතිය අනුව අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය , ළඟ තබාගැනීම , සෙක්ස් ටෝයිස් ගෙන්වීම හා බෙදාහැරිම සම්පුර්ණයෙන් තහනම් බවයි.

[QUOTE="Sadun Buwa, post: 13704193, member: 427884"] [b]සේක්ස්_ටෝයිස් Sex Toys[/b] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRmjYHUZSutmJv6-44vKiKXAUj3pn7GMQ5Cu3gF72-Dkl9aarfWocwljBxr[/IMG] [COLOR="Black"][SIZE="4"]ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබෙනවා. එහිදී ඔවුන් වෙත අදහස් දැක්වූ එක් සම්භාහන ආයතනයක් හිමිකරුවෙක් පවසා තිබුනේ මෙවැන්නක් "අපේ සම්භාණ ආයතනය නිත්‍යානුකුලව පිහිටවල තියෙන්නේ.එක හින්ද පොලිසිය අපිව වටලන්න එන්නේ නැහැ. අපි ෂොප් එක ඉස්සරහ බෝඩ් දාල මේවා විකුනන්න තියෙනවා කියල කියන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න පුළුවන් ගනදෙනුකරුවන්ට අපි මේවා දෙනවා. මේවා මිලදී ගන්නේ ගොඩක් සමාජයේ ඉහල තලයේ අය. පිරිමි අය ගන්නවා අඩුයි. වයස අවරුදු 30 - 35 අතර තරුණ කාන්තාවන් තමයි වැඩිපුරම මිලදී ගන්නේ සහ ඔවුන් මේවා දිනපතා භාවිතයට ඇබ්බැහි වී සිටිනවා." ඉන්දියාව, චීනය, මලයාසියාව , සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවලින් ඖශධ වර්ග ගෙන්වන මුවාවෙන් ගෙන්වන මෙම සේක්ස්ටෝයිස් ලංකාවේදී අලෙවි වන්නේ රුපියල් තුන්දාහත් හතලිස් පන්දාහත් අතර වූ මිලගණන් වලටයි. සම්භාහන ආයතන වල හිමිකරුවන් පවසන්නේ ඔවුන් මේවා විකිණීම සිදු කරන්නේ ඔවුන්ගේ ගනදෙනුකරුවන්ට සිදුකරන අමතර සේවයක් ලෙසට බවයි.ඔවුන් විසින් හෙළිකරන පරිදි බොහෝ දෙනා මේවා මිලටගනිමට පෙළඹී ඇත්තේ අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් අනතුරුවයි. එමෙන්ම සෑම මිලදිගනිමක්ම සඳහා එම උපාංගය භාවිතා කිරීම සඳහා පුහුණුවක්ද ලබාදෙන බව සම්භාණ ආයතන වල හිමිකරුවන් පවසා තිබෙනවා. "මෙම උපකරණ විකිණීමේදී අපගේ මගපෙන්වනන් විසින් ඒවා ඵලදායි ලෙස භාවිතා කරන්නේ කොහමද කියල පෙන්වා දෙනු ලබනවා. සමහර උපකරණ බැටරි බලයෙන් ක්‍රියාත්මක කරන ඒවා. සමහර ඒවා මැනුවල් ක්‍රියාත්මක වන උපකරණ.මේක දැනටම ලංකාවේ උප සංස්කෘතියක් බවට පත්වෙලා ඉවරයි. දිනෙන් දින මෙයට ඇති ඉල්ලුම ඉහල යනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපිට මේවා ගෙන්වීමට නීතිමය ආවරණයක් නොමැතිකමයි." ගෙදරටම ගොස් සම්භාහනය කරන අවස්තාවන් වලදීද සේවාදායකයන් විසින් සෙක්ස් ටෝයිස් රැගෙන එන ලෙස ඉල්ලීම් කරන බවත් එවන් අවස්තාවලදී ඒවා රැගෙන එම අවස්ථාවට සහභාගී වන බව සම්භාණ ආයතනයක හිමිකරුවෙක් පවසා ඇත. එක් ප්‍රසිද්ධ සම්භාහන ආයතනයක හිමිකරුවෙක් පවසා ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන බාල උපකරණ නිසා මෙම උපකරණ වල ගුණාත්මක භාවය අඩුවී ඇති බවත් ඒවා සෞඛ්‍යයට අහිතකර විය හැකි බවත් යනුවෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය සනත් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මෙම උපකරණ නිසි විෂභිජ හරනයකින් තොරව භාවිතා කිරීම මගින් හර්පිස් වැනි සමාජ රෝග වැළඳීමට ඉඩ ඇති බවයි. තවද කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ඉතා සංව්දී බවත් මෙම උපකරණ භාවිතයෙන් ඒවා හානියට ලක්වීමටත් ඉඩකඩ ඇති බව ඔහු පෙන්වා දෙනවා. මෙම උපකරණ භාවිතා කරන පුද්ගලයන් කිසිසේත්ම සාමන්‍යය නොවන බව පෙන්වා දෙන එතුමා පවසන්නේ ඔවුන් අසාමාන්‍යය ක්‍රියාකාරකම් යටතේ වර්ග කල හැකි බවය. මේ සම්බන්ධව පවතින නීතිමය තත්වය පිලිබඳ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශකොට ඇත්තේ ලංකාවේ දැනට පවතින නිතිය අනුව අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය , ළඟ තබාගැනීම , සෙක්ස් ටෝයිස් ගෙන්වීම හා බෙදාහැරිම සම්පුර්ණයෙන් තහනම් බවයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom