සේනපුර කොරෝනා

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රැඳවියන් 23කට කොරෝනාළු. සේනපුර තියෙන්නේ කොහේද බන්!
     
    • Like
    Reactions: D_Mad

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රැඳවියන්ට පාර්සල් කරලා කොරෝනා යවනවද කොහෙද කලින් අහුවුනෙත් එහෙම එකෙක් නේද

    කන්දකාඩු සීන්එකද?
     
    • Like
    Reactions: D_Mad

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කන්දකාඩු නිරෝදායන මද්‍යස්තානය සහ සේනපුර පුනුරුත්තාපන මද්‍යස්තානය කියන්නෙ දෙකක්.ඔය දෙකම කිට්ටුව තියෙන්නෙ මගෙහිතේ . .කලින් නිරෝදායනය ඉවර කරල සේනපුර පුනුරුත්තාපනය උන එතනින් වැලිකඩ ගෙනියපු එකෙක්ගෙන් තමයි කන්දකාඩු පොකුර පටන් ගත්තෙ .නමුත් ඒ පොකුර සහ ආශ්‍රිතයන් සාර්තකව පාලනය කරා.ඒ කියන්නෙ පොකුර ඉවරයි කිවුව.මේ 23 එකපාර මතු වුනේ ආයෙ සේනපුර උන් PCR කරන්න ඇති .තව අහුවෙයි හෙට විතර සමහරවිට .
     
    • Like
    Reactions: Lokupappa

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කන්දකාඩු නිරෝදායන මද්‍යස්තානය සහ සේනපුර පුනුරුත්තාපන මද්‍යස්තානය කියන්නෙ දෙකක්.ඔය දෙකම කිට්ටුව තියෙන්නෙ මගෙහිතේ . .කලින් නිරෝදායනය ඉවර කරල සේනපුර පුනුරුත්තාපනය උන එතනින් වැලිකඩ ගෙනියපු එකෙක්ගෙන් තමයි කන්දකාඩු පොකුර පටන් ගත්තෙ .නමුත් ඒ පොකුර සහ ආශ්‍රිතයන් සාර්තකව පාලනය කරා.ඒ කියන්නෙ පොකුර ඉවරයි කිවුව.මේ 23 එකපාර මතු වුනේ ආයෙ සේනපුර උන් PCR කරන්න ඇති .තව අහුවෙයි හෙට විතර සමහරවිට .

    community spread natnam ok
     
    • Like
    Reactions: Lokupappa