Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි

චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්

එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්

ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.."

මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ...

හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ..

මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව

සිරස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....

බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑ වුණ සුබ සිහිනයයි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි

[YOUTUBE]CoufeUq61Ug[/YOUTUBE]

මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ

ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්‍ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට

[QUOTE="Nilushi_Nugegoda, post: 18959299, member: 371278"] [SIZE="4"][B][COLOR="Blue"][I]මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම් ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.." මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ... හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ.. මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව සි[SIZE="5"][COLOR="Red"]රස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....[/COLOR][/SIZE] බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්... දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි [YOUTUBE]CoufeUq61Ug[/YOUTUBE] මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්‍ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට[/I][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom