Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සේයා ඝාතනයට හේතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙක්රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා.

ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

නෙක්රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා.

“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන් දොස්තර කුළුවාස් සිය කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය. එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන් පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා රෝසාව දෑතට ගත්තේ ය...." (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62)

නෙක්රොෆීලියා මානසික තත්වය ගැන ඉතිහාසය පුරාමත් යම්, යම් සඳහන් වීම් තිබෙනවා. අලුත මිය ගිය කාන්තාවකගේ සිරුර සමග ලිංගික ක්‍රියාවක යෙදුණු මළ මිනී සංරක්ෂකයකු පිළිබඳව වාර්තා වීමෙන් පසු, නැවත එසේ සිදු වීම වැළැක්වීම සඳහා පැරණි ඊජිප්තුවේ මිය ගිය රූමත් කාන්තාවන්ගේ සිරුරු සංරක්ෂණය කළේ දින කීපයකට පසුව බව ග්‍රීක් ලේඛක හෙරඩෝටස් (ක්‍රි.පූ. 484-425) සිය ‘ඉතිහාස' නම් කෘතියේ සඳහන් කර තිබෙනවා.

බෞද්ධ විනය පිටකයේත් මේ ගැන සඳහන් කිරීමක් ඇති බව මා අසා තිබෙනවා. ලංකාවේත්, ඇතැම් මෘත ශරීරාගාරවල මෙවැනි ක්‍රියා සිදු වන බවට කටකතා තිබෙනවා.

ළමයකු ලිංගිකව ආසක්ත වන පුද්ගලයකු ගැන සාහිත්‍යයේ සඳහන් වන ප්‍රකට ම උදාහරණය තමයි, ව්ලැදිමිර් නබුකොවුගේ ලොලිටා නවකතාව. ළමයින්ට ලිංගිකව ආසක්ත වන මානසික තත්වය හැඳින්වෙන්නේ පීඩොෆීලියා හෙවත් ළමාකාමය යන නමින්. ශවකාමීන් වගේ නෙමෙයි, මේ සමාජයේ ළමාකාමීන් සුලබයි. සමාජයේ සෑම තරාතිරමක ම මෙවැනි පුද්ගලයන් දකින්නට ලැබෙනවා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා ළමාකාමී චෝදනා එල්ල වී තිබෙනවා. පැරණි සංස්කෘතීන් බොහොමයක ළමාකාමයට ඉඩ දී තිබෙනවා. ළමයින් විවාහ කර ගැනීම වර්තමානයේදී පවා දුර්ලභ තත්වයක් නොවෙයි.

එහෙත් නවීන සමාජය මෙහි තිබෙන අමානුෂිකත්වය හඳුනාගෙන තිබෙනවා. එහෙයින් ශිෂ්ට සමාජය එය පිටුදකිනවා. එපමණක් නොවෙයි, එය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. ළමා විය හා සම්බන්ධ වන කුමන හෝ ආකාරයක ලිංගිකත්වය අපචාරයක් ලෙසයි සැලකෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් සිදු වුණත්, එය දූෂණයක් ලෙසයි සැලකෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා මෙය ඉතා වැදගත්.

එහෙත්, සමාජ ආකල්ප තවමත් මුළුමනින් ම මෙම තත්වය හා අනුගත වී නැහැ. එසේම, මෙය මනෝ විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව තරමක් අවුල් සහගත කලාපයක් ලෙසත් සලකන්නට පුළුවන්. කොහොම වුණත්, වැඩිහිටියන් ළමයින් දූෂණය කිරීම ඉවසන්නට නවීන ශිෂ්ට සමාජය කිසි සේත් ම සූදානම් නැහැ.

කොටදෙනියාවේ ඝාතනය නිසා ශවකාමය හා ළමාකාමය ගැන බැරෑරුම් ලෙස සිතන්නට අපට සිදු වී තිබෙනවා. ලංකාවේ සිටින මෙවැනි මානසික රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා ද? විශේෂයෙන් ම ළමාකාමීන් දරුවන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඒ නිසා එය සමාජාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකන්නට සිදු වෙනවා. එවැනි රෝගීන්ට ලංකාවේ නිසි පරිදි ප්‍රතිකාර සිදු වන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව සමාජයෙන් ඈත් කර ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල මෙවැනි සමාජ ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන අපි හැදෑරිය යුතුයි.

සියල්ලට විසඳුම තිබෙන්නේ මරණ දඬුවම තුළ යයි සිතන ජනප්‍රිය මුග්ධ සිතුවිල්ල පසෙක ලා මේ ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි.

උපුටා ගැනීම : http://www.w3lanka.com/

[QUOTE="malith789, post: 19011571, member: 261911"] [SIZE="4"][COLOR="DarkGreen"]නෙක්රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා. ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. නෙක්රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා. “ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන් දොස්තර කුළුවාස් සිය කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය. එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන් පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා රෝසාව දෑතට ගත්තේ ය...." (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62) නෙක්රොෆීලියා මානසික තත්වය ගැන ඉතිහාසය පුරාමත් යම්, යම් සඳහන් වීම් තිබෙනවා. අලුත මිය ගිය කාන්තාවකගේ සිරුර සමග ලිංගික ක්‍රියාවක යෙදුණු මළ මිනී සංරක්ෂකයකු පිළිබඳව වාර්තා වීමෙන් පසු, නැවත එසේ සිදු වීම වැළැක්වීම සඳහා පැරණි ඊජිප්තුවේ මිය ගිය රූමත් කාන්තාවන්ගේ සිරුරු සංරක්ෂණය කළේ දින කීපයකට පසුව බව ග්‍රීක් ලේඛක හෙරඩෝටස් (ක්‍රි.පූ. 484-425) සිය ‘ඉතිහාස' නම් කෘතියේ සඳහන් කර තිබෙනවා. බෞද්ධ විනය පිටකයේත් මේ ගැන සඳහන් කිරීමක් ඇති බව මා අසා තිබෙනවා. ලංකාවේත්, ඇතැම් මෘත ශරීරාගාරවල මෙවැනි ක්‍රියා සිදු වන බවට කටකතා තිබෙනවා. ළමයකු ලිංගිකව ආසක්ත වන පුද්ගලයකු ගැන සාහිත්‍යයේ සඳහන් වන ප්‍රකට ම උදාහරණය තමයි, ව්ලැදිමිර් නබුකොවුගේ ලොලිටා නවකතාව. ළමයින්ට ලිංගිකව ආසක්ත වන මානසික තත්වය හැඳින්වෙන්නේ පීඩොෆීලියා හෙවත් ළමාකාමය යන නමින්. ශවකාමීන් වගේ නෙමෙයි, මේ සමාජයේ ළමාකාමීන් සුලබයි. සමාජයේ සෑම තරාතිරමක ම මෙවැනි පුද්ගලයන් දකින්නට ලැබෙනවා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා ළමාකාමී චෝදනා එල්ල වී තිබෙනවා. පැරණි සංස්කෘතීන් බොහොමයක ළමාකාමයට ඉඩ දී තිබෙනවා. ළමයින් විවාහ කර ගැනීම වර්තමානයේදී පවා දුර්ලභ තත්වයක් නොවෙයි. එහෙත් නවීන සමාජය මෙහි තිබෙන අමානුෂිකත්වය හඳුනාගෙන තිබෙනවා. එහෙයින් ශිෂ්ට සමාජය එය පිටුදකිනවා. එපමණක් නොවෙයි, එය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. ළමා විය හා සම්බන්ධ වන කුමන හෝ ආකාරයක ලිංගිකත්වය අපචාරයක් ලෙසයි සැලකෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් සිදු වුණත්, එය දූෂණයක් ලෙසයි සැලකෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා මෙය ඉතා වැදගත්. එහෙත්, සමාජ ආකල්ප තවමත් මුළුමනින් ම මෙම තත්වය හා අනුගත වී නැහැ. එසේම, මෙය මනෝ විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව තරමක් අවුල් සහගත කලාපයක් ලෙසත් සලකන්නට පුළුවන්. කොහොම වුණත්, වැඩිහිටියන් ළමයින් දූෂණය කිරීම ඉවසන්නට නවීන ශිෂ්ට සමාජය කිසි සේත් ම සූදානම් නැහැ. කොටදෙනියාවේ ඝාතනය නිසා ශවකාමය හා ළමාකාමය ගැන බැරෑරුම් ලෙස සිතන්නට අපට සිදු වී තිබෙනවා. ලංකාවේ සිටින මෙවැනි මානසික රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා ද? විශේෂයෙන් ම ළමාකාමීන් දරුවන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඒ නිසා එය සමාජාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකන්නට සිදු වෙනවා. එවැනි රෝගීන්ට ලංකාවේ නිසි පරිදි ප්‍රතිකාර සිදු වන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව සමාජයෙන් ඈත් කර ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල මෙවැනි සමාජ ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන අපි හැදෑරිය යුතුයි. සියල්ලට විසඳුම තිබෙන්නේ මරණ දඬුවම තුළ යයි සිතන ජනප්‍රිය මුග්ධ සිතුවිල්ල පසෙක ලා මේ ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. [/COLOR][/SIZE] උපුටා ගැනීම : [url]http://www.w3lanka.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom