Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේයා ඝාතනය හා මාධ්‍ය නරිනාටක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේයා ඝාතනය හා මාධ්‍ය නරිනාටක...

සේයා ඝාතනය ගැන පළමු වතාවට උසස් මට්ටමේ පර්වේශනීය සාක්ෂියක් ලැබී ඇති නිසා එම පරීක්ෂණ දැන් හරි අතකට යන බවක් පෙනේ. මෙම පරීක්ෂණ වලට විශාලම බාධාව වූයේ එය වටා රඟ දැක්වූ මාධ්‍ය සන්දර්ශණයි.

මාධ්‍ය සන්දර්ශණය 1 - සේයා ගේ මළ සිරුර විකුණං කෑම

මෙය ජයටම කලේ මාධ්‍ය වලට වඩා සමාජ ජාල විසින් බව පෙනේ. මින් දැරිය නැවත නැවතත් දූෂණයට ලක් කිරීමක්ට වඩා දෙයක් සිදු නොවීය. පරීක්ෂණ වලට සිදුවූ යහපතක් නැත. කොහෙවත් යන Pedos ලා "ෆෝම් වීමක්" නම් සිදුවෙන්නට ඇත.

මාධ්‍ය සන්දර්ශණය 2 - පළමු සැකකරුවන් දෙදෙනාගන් "තෝරාගත් සැකකරුවෙකු" මාකට් කිරීම

පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගත් අතර ඔවුන් "පාසල් සිසුවා" හා "එක් දරු පියා" ලෙස මාධ්‍ය වලින් හඳුන්වනු ලැබිණි. ඔවුන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ලෙස පොලීසිය කිසිවිටකත් නොකී අතර (වෙනත් අය අත්තඩංගුවට නොගත් නිසා) "ප්‍රධාන සැකකරුවන්" ලේබලය මාධ්‍ය මඟින් ඔවුන්ට අලවනු ලැබිණි. මොවුන්ගෙන් "එක් දරු පියා" ගේ මාකට් කරන්නට තරම් දෙයක් නොතිබූ නිසා "පාසල් සිසුවා" මාකට් කිරීම ආරම්භ විය. එසේ මාකට් කරන ලද්දේ සැකකරු අංක 1 ලෙස හෝ "ප්‍රධාන සැකකරු" ලෙස නොව "අපරාධකරු" ලෙසය. මෙයින්ද පරීක්ෂණ වලට සිදුවූ යහපතක් නැත (අවශ්‍ය නම් ඇත්ත අපරාධකරුට distraction එකක් ලබාදීමක් සිදුවූ බව සිතිය හැක.)

මාධ්‍ය සන්දර්ශණය 3 - තුන්වන සැකකරු (කොණ්ඩයා) "hearsay evidence" මත පදනම් වී "අපරාධකරු" කිරීම

පොලීසිය කොණ්ඩයා අත්තඩංගුවට ගෙන ඔහු ප්‍රධාන සැකකරු ලෙස පැහැදිළිව ප්‍රකාශ කලේය. ඔහු උසාවියේ ප්‍රකාශයක් නොකළ අතර පොලීසියට කී දේ (hearsay evidence) පදනම් කරගෙන ඔහුව "අපරාධකරු" ලෙස මාද්‍ය මඟින් නම් කරන ලදී.

නමුත් තවමත් ඔහුට විරුද්ධව පර්වේශනීය සාක්ෂි (circumstantial evidence) කිසිවක් නොවූ අතර DNA සාක්ෂි වාර්තාව ලැබීමට නියමිත විය. "hearsay evidence " මත කිසිවෙකුත් වරදකරු නොවන බව මහලොකු මාධ්‍ය වලට පමණක් නොව කීබෝඩ් වීරයන්ටද වගක් නොවූ බව දිස්විය.

මාධ්‍ය සන්දර්ශණය 4 - අපරාධය හා පරීක්ෂණ පසෙකට දමා නැවත වරක් "තෝරාගත් සැකකරු" (පාසල් සිසුවා) මාකට් කිරීම -

වඩාත්ම හාස්‍යජනක මාධ්‍ය සන්දර්ශණය වූයේ මෙයයි. කොණ්ඩයාගේද මාකට් කරන්නට තරම් දෙයක් නොවූ නිසා "අපරාධකරු" ලේබලය ගසා ඔහු පසෙකින් තැබිණි.

දැන් "තෝරාගත් සැකකරු" (පාසල් සිසුවා) නැවත වරක් නිවැරදිකරුවෙකු ලෙසත් අසාධාරණයට ලක්වූ අයෙකු ලෙසත් වීරයෙකු/martyr ලෙසත් මාකට් කරන ලදී.

පොලීසිය කොණ්ඩයා අත්තඩංගුවට ගැනීමට සැලකිය යුතු වෙහෙසක් දරා සාක්ෂි එකතුකර තිබූ අතර ඔහුට හානියක් නොවන පරිදි පරිස්සමින් මාධ්‍ය මඟින් සඟවා ගම්වැසියන්ගේ උදව් ඇතිව ඔහු අල්ලාගෙන තිබිණි. නමුත් පොලීසියට ප්‍රසංශා කිරීම වෙනුවට බොහෝදෙනා තොරා ගත්තේ "අර ඉස්සෙල්ල අල්ලපු දෙන්නට මොකද වෙන්නේ?" ප්‍රශ්ණය නැගීමයි.

1. පොලීසිය අනන්තවත් වැරදි පුද්ගලයන් අල්ලා ඇති බවත් 2. "පාසල් සිසුවා" අවම වශයෙන් අසභ්‍ය චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු (වැරදිකරුවා නොවේ. ඔහුගේ ලැප්ටොප් වාර්තාව ඒ වන විටත් ලැබී නොතිබිණි. පොලීසිය එම චෝදනාව ඔහුට නඟා නොතිබිණි.) වන බවත් 3. අසභ්‍ය චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් මීට කලින් බොහෝ දෙනා අල්ලා, නඩු අසා දඬුවම්ද නියම කර ඇති බවත් අමතක කරන ලදී.

"පොලීසිය පාසල් සිසුවෙකු ඇල්ලුවේ ඇයි?" යන මෝඩ තකතීරු ප්‍රශ්ණය හතර අතේ අසන්නට විය. පාසල් සිසුන් මීට පෙර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ බාලාපචාර මහා පරිමාණ සොරකම් ආදිය කර ඇති බව අමතක කෙරිණි. සිසුවාගේ "ලැප් එකේ වැල" ගැන වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශයට යොමු කර තිබූ බවත් එම වාර්තාව තාමත් ලැබී නොමැති බවත් අමතක කෙරිණි.

DNA වාර්තාවක් ලබා ගැනීම සඳහා උසාවි දැමිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිළි සරල සිංහලෙන් ජඩමාද්ය වෙත ප්‍රකාශ කලේය. එහි සිටි ජඩමාධ්‍ය කරුවෙකු ඇසුවේ "පාසල් සිසුවාගෙන් සමාව ඉල්ලන්නේ නැද්ද?" යන ප්‍රශ්ණයයි. මාධ්‍ය ප්‍රකාශක තක්බීර් විය. කුණුහරුප ආයාසයෙන් නතර කරගෙන ඔහු ඇසුවේ "ඇයි මහත්තයෝ අපි සමාව ඉල්ලන්නේ, රාජකාරිය කලාටද?" යන්නයි.

මේ කිසිදු ප්‍රශ්ණයක් පාසල් සිසුවා මුලින්ම අත්තඩංගුවට ගන්නා විට ප්‍රශ්ණයක් වී නොතිබිණි. පාසල් සිසුවා අපරාධකරු කල ජඩමාධ්‍ය විසින්ම දැන් මේ සියල්ල ප්‍රශ්ණ බවට පත්කර තිබිණි.

මේ සියලු අවුල් අස්සේ "එක්දරු පියා" සහ "කොණ්ඩයා" හට එතරම් අවධානයක් යොමු නොවීය. පාසල් සිසුවා මාකට් කළ ආකාරයට එක්දරු පියා මාකට් නොවීය. (එළකිරියේ ද පාසල් සිසුවා වෙනුවෙන් කඳුළු ගංගාවක් හලා තිබුණද "එක්දරු පියා" ගණන් ගත්තේ නැත.)

මේ අතර පර්වේශනීය සාක්ෂි (DNA) අනුව පළමු සැකකරුවන් දෙදෙනා නිදහස් කෙරිණි. දෙදෙනාටම පහරදී ඇති බව ඉන්පසු ප්‍රචාරය විය. තවමත් මෙය ඔප්පු කර නැති අතර මාද්‍ය මගින් සුපුරුදු ලෙස hearsay evidence අනුව පොලීසිය වැරදිකරු කරන ලදී. මානව හිමිකම් නඩු ඉදිරියේ ඇසෙනු ඇත.

මාධ්‍ය සන්දර්ශණය 5 - කොණ්ඩයාගේ අයියා

කොණ්ඩයාට විරුද්ධව ඔහු කිවූ කතාව හැර වෙනත් යමක් නැති බවත් (DNA වාර්තාව තාම නැත.) ඔහුගේ කතාවේ නොගැලපෙන තැන් ඇති බවත් හෙළිකරගත් පොලීසිය කොණ්ඩයාගේ අයියාගේ කතාවේද අවුල් ඇති බව සොයාගෙන ඔහු ඇල්ලුවේය (පාසල් සිසුවාගේ මෙන් ඔහුට අවම වශයෙන් "අපරාධයක් සැඟවීම" වෙනුවන් චෝදනා කළ හැකි විය.) පසුව ඔහුද කතාවක් වැමෑරුවේය. එය වඩාත් සංගත බව පෙනී යාම නිසා ඔහු "ප්‍රධාන සැකකරු" විය.

ජඩමාධ්‍ය විසින් පොලීසියට හතර අතේ නෙලන්නට පටන් ගත්තේය. නමුත් හරිනම් ඉක්මන් නිගමන වලට නොපැන අඩුම ගානේ DNA වාර්තා ලැබීමටත් කලින් මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රශංසා ලැබිය යුතුව තිබිණි. වර්තමාන තත්වය අනුව කොණ්ඩයාගේ අයියා DNA ගැලපීම නිසා ප්‍රධාන සැකකරු වන අතර කොණ්ඩයා අපරාධයට හවුල් වන්නට ඇතැයි සිතිය/සැකකල හැක.

සාරාංශය - පොලීසිය අදාළ පරීක්ෂණය සාර්ථකව මෙහෙයවා ඇත. විශේසයෙන් සඳහන් කළ යුතු වන්නේ 1. ඔත්තුකරුවන් යොදවා සැකකටයුතු පුදගලයන් (කොණ්ඩයා හා අයියා) ගැන හෝඩුවාවක් ලබා ගැනීම 2. කොණ්ඩයාට ගම්වැසියන්ගෙන් හානියක් නොවන ලෙස ගම්වැසියන්ගේ උදව් ඇතුව ඔහු අල්ලා ගැනීම. 3. කොණ්ඩයා පාපෝච්චාරණය කළ පමණින් ඉක්මන් නිගමන වලට නොපැන පරීක්ෂණ ඉදිරියට මෙහෙයවීම. 4. DNA එනතුරු බලා නොසිට කොණ්ඩයාගේ අයියා ඇල්ලීමෙන් තවත් මෝඩ මාධ්‍ය නාටකයකින් පොලීසිය බේරා ගැනීම සහ අවසන් වශයෙන් 5. මාද්‍ය නරිනාටක හමුවේ නොසැලී සිටීම ආදියයි.

මේ සියල්ල වෙනුවෙන් අපගේ ප්‍රණාමය ඔවුන්ට ලැබේ. පොලීසියට සහය වූ වෛද්‍යවරුන් රස පරීක්ෂක වරුන්ද ඉතාමත් සාර්ථක ලෙස රාජකාරිය කර ඇත. Foreign DNA isolate කිරීම process කිරීම ආදිය සඳහන් කළයුතුය. අපගේ ප්‍රණාමය ඔවුන්ටද ලැබේ.

මුල සිට අග දක්වා පරීක්ෂණය වල්මත් කිරීමට උත්සහ කලේ ජධමාධ්ය සහ වගකීමක් නැති කීබෝඩ් වීරයන් බව මගේ මතයයි. පොලීසිය කල වරදක් ඇත්නම් (සැකකරුවන්ට පහර දීම.) සුදුසු පරීක්ෂණයකින් ඔවුන්ට දඩුවම් දීම සිදුවිය යුතුය. නමුත් "පොලීසිය අහවල් සැකකරු ඇල්ලීම වැරදියි" ආදී නිගමන ප්‍රචාරය කිරීමට ජඩමාධ්‍ය වලට අයිතියක් නැත. පොලීසිය කෙරෙහි ඇති වෛරය හා අප්‍රසාදය (සාධාරණ වුවත් නැතත්) ඉවක් බවක් නැතුව හැම කරුණකදීම මුදාහරින කීබෝඩ් වීරයින් ගැන ඇත්තේ කණගාටුවකි.

ජඩමාද්ය විසින් ඇත්තටම කළ යුතුව තිබුනේ මොනවාද?

1. ළමා අපචාරකයන්ගෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම ගැන දැනුවත් කිරීම.

2. හැකි සෑම අයුරකින්ම පොලීසියට සහය වන ලෙස ඉල්ලා සිටීම.

3. සෘජු සාක්ෂි වලට වඩා පර්වේශනීය සාක්ෂි විශ්වාසවන්ත බවත්, පර්වේශනීය සාක්ෂි සොයා ගැනීමට හා process කිරීමට කල්ගත වන බවත්, පර්වේශනීය සාක්ෂි නැතුව "hearsay evidence" මත මිනිසුන් වැරදිකරුවන් (හෝ නිවැරදිකරුවන්) නොවන බවත් ජනතාවට කීම.

4. පොලීසියේ වරදක් ඇත්නම්, නීතිය ක්‍රියාත්මක වීමේ හිදැස් ඇත්නම් සුදුසු ලෙස විවේචනය කිරීම.

Final note - We are always at war with Pedophiles. We can't afford to loose because we know what it means. The Police is fighting this war for us. Police is not perfect but that's all we've got. Stand up for them and fight this war with them. If they're wrong, attack them by all means but just....LET THEM DO THEIR DUTY FIRST.

ඉහත ඇත්තේ මගේ පෞද්ගලික අදහස් පමණි.

[QUOTE="yasas bandara, post: 19127561, member: 246044"] [b]සේයා ඝාතනය හා මාධ්‍ය නරිනාටක...[/b] [SIZE=4][COLOR=Blue]සේයා ඝාතනය ගැන පළමු වතාවට උසස් මට්ටමේ පර්වේශනීය සාක්ෂියක් ලැබී ඇති නිසා එම පරීක්ෂණ දැන් හරි අතකට යන බවක් පෙනේ. මෙම පරීක්ෂණ වලට විශාලම බාධාව වූයේ එය වටා රඟ දැක්වූ මාධ්‍ය සන්දර්ශණයි. [U][COLOR=DarkRed]මාධ්‍ය සන්දර්ශණය 1 - සේයා ගේ මළ සිරුර විකුණං කෑම [/COLOR][/U] මෙය ජයටම කලේ මාධ්‍ය වලට වඩා සමාජ ජාල විසින් බව පෙනේ. මින් දැරිය නැවත නැවතත් දූෂණයට ලක් කිරීමක්ට වඩා දෙයක් සිදු නොවීය. පරීක්ෂණ වලට සිදුවූ යහපතක් නැත. කොහෙවත් යන Pedos ලා "ෆෝම් වීමක්" නම් සිදුවෙන්නට ඇත. [U][COLOR=DarkRed]මාධ්‍ය සන්දර්ශණය 2 - පළමු සැකකරුවන් දෙදෙනාගන් "තෝරාගත් සැකකරුවෙකු" මාකට් කිරීම [/COLOR][/U] පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගත් අතර ඔවුන් "පාසල් සිසුවා" හා "එක් දරු පියා" ලෙස මාධ්‍ය වලින් හඳුන්වනු ලැබිණි. [COLOR=Red]ඔවුන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ලෙස පොලීසිය කිසිවිටකත් නොකී අතර (වෙනත් අය අත්තඩංගුවට නොගත් නිසා) "ප්‍රධාන සැකකරුවන්" ලේබලය මාධ්‍ය මඟින් ඔවුන්ට අලවනු ලැබිණි. [/COLOR]මොවුන්ගෙන් "එක් දරු පියා" ගේ මාකට් කරන්නට තරම් දෙයක් නොතිබූ නිසා "පාසල් සිසුවා" මාකට් කිරීම ආරම්භ විය. එසේ මාකට් කරන ලද්දේ සැකකරු අංක 1 ලෙස හෝ "ප්‍රධාන සැකකරු" ලෙස නොව "අපරාධකරු" ලෙසය. මෙයින්ද පරීක්ෂණ වලට සිදුවූ යහපතක් නැත (අවශ්‍ය නම් ඇත්ත අපරාධකරුට distraction එකක් ලබාදීමක් සිදුවූ බව සිතිය හැක.) [U][COLOR=DarkRed]මාධ්‍ය සන්දර්ශණය 3 - තුන්වන සැකකරු (කොණ්ඩයා) "hearsay evidence" මත පදනම් වී "අපරාධකරු" කිරීම[/COLOR][/U] පොලීසිය කොණ්ඩයා අත්තඩංගුවට ගෙන ඔහු ප්‍රධාන සැකකරු ලෙස පැහැදිළිව ප්‍රකාශ කලේය. ඔහු උසාවියේ ප්‍රකාශයක් නොකළ අතර පොලීසියට කී දේ (hearsay evidence) පදනම් කරගෙන ඔහුව "අපරාධකරු" ලෙස මාද්‍ය මඟින් නම් කරන ලදී. නමුත් තවමත් ඔහුට විරුද්ධව පර්වේශනීය සාක්ෂි (circumstantial evidence) කිසිවක් නොවූ අතර DNA සාක්ෂි වාර්තාව ලැබීමට නියමිත විය. "hearsay evidence " මත කිසිවෙකුත් වරදකරු නොවන බව මහලොකු මාධ්‍ය වලට පමණක් නොව කීබෝඩ් වීරයන්ටද වගක් නොවූ බව දිස්විය. [U][COLOR=DarkRed]මාධ්‍ය සන්දර්ශණය 4 - අපරාධය හා පරීක්ෂණ පසෙකට දමා නැවත වරක් "තෝරාගත් සැකකරු" (පාසල් සිසුවා) මාකට් කිරීම - [/COLOR][/U] වඩාත්ම හාස්‍යජනක මාධ්‍ය සන්දර්ශණය වූයේ මෙයයි. කොණ්ඩයාගේද මාකට් කරන්නට තරම් දෙයක් නොවූ නිසා [COLOR=Red]"අපරාධකරු" ලේබලය ගසා ඔහු පසෙකින් තැබිණි. [/COLOR] දැන් "තෝරාගත් සැකකරු" (පාසල් සිසුවා) නැවත වරක් නිවැරදිකරුවෙකු ලෙසත් අසාධාරණයට ලක්වූ අයෙකු ලෙසත් වීරයෙකු/martyr ලෙසත් මාකට් කරන ලදී. [COLOR=Red]පොලීසිය කොණ්ඩයා අත්තඩංගුවට ගැනීමට සැලකිය යුතු වෙහෙසක් දරා සාක්ෂි එකතුකර තිබූ අතර ඔහුට හානියක් නොවන පරිදි පරිස්සමින් මාධ්‍ය මඟින් සඟවා ගම්වැසියන්ගේ උදව් ඇතිව ඔහු අල්ලාගෙන තිබිණි. [/COLOR]නමුත් පොලීසියට ප්‍රසංශා කිරීම වෙනුවට බොහෝදෙනා තොරා ගත්තේ "අර ඉස්සෙල්ල අල්ලපු දෙන්නට මොකද වෙන්නේ?" ප්‍රශ්ණය නැගීමයි. [COLOR=Red]1. පොලීසිය අනන්තවත් වැරදි පුද්ගලයන් අල්ලා ඇති බවත් 2. "පාසල් සිසුවා" අවම වශයෙන් අසභ්‍ය චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු (වැරදිකරුවා නොවේ. ඔහුගේ ලැප්ටොප් වාර්තාව ඒ වන විටත් ලැබී නොතිබිණි. පොලීසිය එම චෝදනාව ඔහුට නඟා නොතිබිණි.) වන බවත් 3. අසභ්‍ය චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් මීට කලින් බොහෝ දෙනා අල්ලා, නඩු අසා දඬුවම්ද නියම කර ඇති බවත් අමතක කරන ලදී. [/COLOR] "පොලීසිය පාසල් සිසුවෙකු ඇල්ලුවේ ඇයි?" යන මෝඩ තකතීරු ප්‍රශ්ණය හතර අතේ අසන්නට විය.[COLOR=Red] පාසල් සිසුන් මීට පෙර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ බාලාපචාර මහා පරිමාණ සොරකම් ආදිය කර ඇති බව අමතක කෙරිණි.[/COLOR] සිසුවාගේ "ලැප් එකේ වැල" ගැන වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශයට යොමු කර තිබූ බවත් එම වාර්තාව තාමත් ලැබී නොමැති බවත් අමතක කෙරිණි. [COLOR=Red]DNA වාර්තාවක් ලබා ගැනීම සඳහා උසාවි දැමිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිළි සරල සිංහලෙන් ජඩමාද්ය වෙත ප්‍රකාශ කලේය.[/COLOR] එහි සිටි ජඩමාධ්‍ය කරුවෙකු ඇසුවේ "පාසල් සිසුවාගෙන් සමාව ඉල්ලන්නේ නැද්ද?" යන ප්‍රශ්ණයයි. මාධ්‍ය ප්‍රකාශක තක්බීර් විය. කුණුහරුප ආයාසයෙන් නතර කරගෙන ඔහු ඇසුවේ "ඇයි මහත්තයෝ අපි සමාව ඉල්ලන්නේ, රාජකාරිය කලාටද?" යන්නයි. [COLOR=Red]මේ කිසිදු ප්‍රශ්ණයක් පාසල් සිසුවා මුලින්ම අත්තඩංගුවට ගන්නා විට ප්‍රශ්ණයක් වී නොතිබිණි. පාසල් සිසුවා අපරාධකරු කල ජඩමාධ්‍ය විසින්ම දැන් මේ සියල්ල ප්‍රශ්ණ බවට පත්කර තිබිණි. [/COLOR] මේ සියලු අවුල් අස්සේ "එක්දරු පියා" සහ "කොණ්ඩයා" හට එතරම් අවධානයක් යොමු නොවීය. [COLOR=Red]පාසල් සිසුවා මාකට් කළ ආකාරයට එක්දරු පියා මාකට් නොවීය.[/COLOR] (එළකිරියේ ද පාසල් සිසුවා වෙනුවෙන් කඳුළු ගංගාවක් හලා තිබුණද "එක්දරු පියා" ගණන් ගත්තේ නැත.) මේ අතර පර්වේශනීය සාක්ෂි (DNA) අනුව පළමු සැකකරුවන් දෙදෙනා නිදහස් කෙරිණි. දෙදෙනාටම පහරදී ඇති බව ඉන්පසු ප්‍රචාරය විය. තවමත් මෙය ඔප්පු කර නැති අතර මාද්‍ය මගින් සුපුරුදු ලෙස hearsay evidence අනුව පොලීසිය වැරදිකරු කරන ලදී. මානව හිමිකම් නඩු ඉදිරියේ ඇසෙනු ඇත. [U][COLOR=DarkRed]මාධ්‍ය සන්දර්ශණය 5 - කොණ්ඩයාගේ අයියා[/COLOR][/U] කොණ්ඩයාට විරුද්ධව ඔහු කිවූ කතාව හැර වෙනත් යමක් නැති බවත් (DNA වාර්තාව තාම නැත.) ඔහුගේ කතාවේ නොගැලපෙන තැන් ඇති බවත් හෙළිකරගත් පොලීසිය කොණ්ඩයාගේ අයියාගේ කතාවේද අවුල් ඇති බව සොයාගෙන ඔහු ඇල්ලුවේය ([COLOR=Red]පාසල් සිසුවාගේ මෙන් ඔහුට අවම වශයෙන් "අපරාධයක් සැඟවීම" වෙනුවන් චෝදනා කළ හැකි විය.[/COLOR]) පසුව ඔහුද කතාවක් වැමෑරුවේය. එය වඩාත් සංගත බව පෙනී යාම නිසා ඔහු "ප්‍රධාන සැකකරු" විය. ජඩමාධ්‍ය විසින් පොලීසියට හතර අතේ නෙලන්නට පටන් ගත්තේය. නමුත් [COLOR=Red]හරිනම් ඉක්මන් නිගමන වලට නොපැන අඩුම ගානේ DNA වාර්තා ලැබීමටත් කලින් මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රශංසා ලැබිය යුතුව තිබිණි.[/COLOR] වර්තමාන තත්වය අනුව කොණ්ඩයාගේ අයියා DNA ගැලපීම නිසා ප්‍රධාන සැකකරු වන අතර කොණ්ඩයා අපරාධයට හවුල් වන්නට ඇතැයි සිතිය/සැකකල හැක. [U][B]සාරාංශය -[/B][/U] [COLOR=DarkRed]පොලීසිය අදාළ පරීක්ෂණය සාර්ථකව මෙහෙයවා ඇත. විශේසයෙන් සඳහන් කළ යුතු වන්නේ 1. ඔත්තුකරුවන් යොදවා සැකකටයුතු පුදගලයන් (කොණ්ඩයා හා අයියා) ගැන හෝඩුවාවක් ලබා ගැනීම 2. කොණ්ඩයාට ගම්වැසියන්ගෙන් හානියක් නොවන ලෙස ගම්වැසියන්ගේ උදව් ඇතුව ඔහු අල්ලා ගැනීම. 3. කොණ්ඩයා පාපෝච්චාරණය කළ පමණින් ඉක්මන් නිගමන වලට නොපැන පරීක්ෂණ ඉදිරියට මෙහෙයවීම. 4. DNA එනතුරු බලා නොසිට කොණ්ඩයාගේ අයියා ඇල්ලීමෙන් තවත් මෝඩ මාධ්‍ය නාටකයකින් පොලීසිය බේරා ගැනීම සහ අවසන් වශයෙන් 5. මාද්‍ය නරිනාටක හමුවේ නොසැලී සිටීම ආදියයි.[/COLOR] මේ සියල්ල වෙනුවෙන් අපගේ ප්‍රණාමය ඔවුන්ට ලැබේ. පොලීසියට සහය වූ වෛද්‍යවරුන් රස පරීක්ෂක වරුන්ද ඉතාමත් සාර්ථක ලෙස රාජකාරිය කර ඇත. Foreign DNA isolate කිරීම process කිරීම ආදිය සඳහන් කළයුතුය. අපගේ ප්‍රණාමය ඔවුන්ටද ලැබේ. මුල සිට අග දක්වා පරීක්ෂණය වල්මත් කිරීමට උත්සහ කලේ ජධමාධ්ය සහ වගකීමක් නැති කීබෝඩ් වීරයන් බව මගේ මතයයි. [COLOR=DarkRed]පොලීසිය කල වරදක් ඇත්නම් (සැකකරුවන්ට පහර දීම.) සුදුසු පරීක්ෂණයකින් ඔවුන්ට දඩුවම් දීම සිදුවිය යුතුය.[/COLOR] නමුත් "පොලීසිය අහවල් සැකකරු ඇල්ලීම වැරදියි" ආදී නිගමන ප්‍රචාරය කිරීමට ජඩමාධ්‍ය වලට අයිතියක් නැත. [COLOR=DarkRed]පොලීසිය කෙරෙහි ඇති වෛරය හා අප්‍රසාදය (සාධාරණ වුවත් නැතත්) ඉවක් බවක් නැතුව හැම කරුණකදීම මුදාහරින කීබෝඩ් වීරයින් ගැන ඇත්තේ කණගාටුවකි. [/COLOR] ජඩමාද්ය විසින් ඇත්තටම කළ යුතුව තිබුනේ මොනවාද? 1. ළමා අපචාරකයන්ගෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම ගැන දැනුවත් කිරීම. 2. හැකි සෑම අයුරකින්ම පොලීසියට සහය වන ලෙස ඉල්ලා සිටීම. 3. සෘජු සාක්ෂි වලට වඩා පර්වේශනීය සාක්ෂි විශ්වාසවන්ත බවත්, පර්වේශනීය සාක්ෂි සොයා ගැනීමට හා process කිරීමට කල්ගත වන බවත්, පර්වේශනීය සාක්ෂි නැතුව "hearsay evidence" මත මිනිසුන් වැරදිකරුවන් (හෝ නිවැරදිකරුවන්) නොවන බවත් ජනතාවට කීම. 4. පොලීසියේ වරදක් ඇත්නම්, නීතිය ක්‍රියාත්මක වීමේ හිදැස් ඇත්නම් සුදුසු ලෙස විවේචනය කිරීම. [COLOR=DarkRed]Final note - We are always at war with Pedophiles. We can't afford to loose because we know what it means. The Police is fighting this war for us. Police is not perfect but that's all we've got. Stand up for them and fight this war with them. If they're wrong, attack them by all means but just....LET THEM DO THEIR DUTY FIRST. [B][SIZE=3][COLOR=Blue]ඉහත ඇත්තේ මගේ පෞද්ගලික අදහස් පමණි.[/COLOR][/SIZE][/B] [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom