Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේයා දැරිය ඝාතනයෙන් පසු...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේයා දැරිය ඝාතනයෙන් පසු...?

සේයා දැරිය ඝාතනයෙන් පසු කොටදෙනියාවේ පොලිසිය උඩ දම දමා දූෂනය කරමින් ඝාතනය කරමින් සිටින පාසැල් සිසුවාට ඇප දෙනවාට ඕඅයිසී විරුද්ධ වේ: ණයට රැවුල කොණ්ඩය කැපීමත් සැක කරලා: නඩුකාරයා පවා අපහසුතාවයට

අමනුෂ්‍යයෙකු විසින් කොටදෙණියාවේ සේයා දැරිය ශාරීරික වශයෙන් දූෂණය කර ඝාතනය කළ විට මළ මිනීවලින් වාසි ගන්නා දේශපාලුවන්ද සංවේගශීලී ජනතාවද දැරිය වෙනුවෙන් නැගී සිටියහ. නමුත් දැරියගේ ඝාතකයා කියා පොලිසිය විසින් නීතියට පිටතින් තවත් පාසැල් දරුවෙකු අත් අඩංගුවට ගෙන ඔහුගේ ඇඟිලි තලා නියපොතු වලට කටු ඇණ පහර දී ශාරීරිකව දස වධ දී, ඔහු බ්ලූ ෆ්ලිම් බැලුවාය, ගංජා ගැහුවාය ආදී කතා ගොතමින් නිරපරාදේ හිරේ විලංගුවේ දමා සිසුවාගේ ආත්මය අමු අමුවේ ඝාතනය කිරීම ගැන නැගී සිටීමට එකදු දේශපාලුවෙක් හෝ එකදු හැඟීම් බර මිනිහෙක් ගෑණියෙක් හෝ නොමැති වීම නින්දා සහගතය.

මේ බව අද ඔප්පු වූයේ අධිකරනයේදී ය.

මේ වන විට සේයා දැරියගේ ඝාතකයා තමා යැයි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' නමැත්තෙක් පාපෝච්චාරණය කෙළේ යැයි දැරියගේ ඝාතනය ගැන පොලිස්පති නියමයෙන් පරික්ෂන පවත්වන රහස් පොලිසිය පවසමින් ඔහුව අධිකරණයටද ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. ඒ නිසා ඝාතනය සිදු වූ ප්‍රදේශය බාර කොටදෙනියාව පොලිසිය මගින් ඊට පෙර අත් අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා අද යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර සියලු දෙනා බලාපොරොත්තු වූයේ සිසුවා අද ඇප මත හෝ නිදහස් කරනු ඇති බවය. නමුත් විස්මය දනවන කතා කියමින් කොටදෙණියාව පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර, සිසුවා ඇප මත නිදහස් කරනවාට විරුද්ධ විය. සිසුවා සමග අත් අඩංගුවට ගත් අසල්වාසියෙකු වන වයස 32 ක් වූ එක් දරු පියා කැලුම් අත්තනායක නමැත්තාට ඇප ලබා දෙනවාට ද පොලිස් ස්ථානාධිපති සුජිත් උදයකුමාර විරුද්ධ විය.

ස්ථානාධිපතිවරයා ගේ විරෝධයට හේතුව ලෙස කියා සිටියේ සිසුවාගේ සහ කැලුම්ගේ ඩීඑන්ඒ වාර්තා ලැබී නැති නිසා ඇප ලබා දීමට විරුද්ධ බවයි.

එවිට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රශ්න කෙළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියාගේද සීයාගේද ඩීඑන්ඒ සාම්පල ලබා ගෙන තිබෙන බැවින් එම ඩීඑන්ඒ වාර්තා ලැබෙන තුරු ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා නොගන්නේ නම් මේ දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගන්නේ ඇයිද කියා ය.

ඕඅයිසී උදයකුමාර කියා සිටියේ මේ අය අත් අඩංගුවට ගත්තේ සාධාරණ සැක තිබූ නිසා බවයි. ඊට හේතු ලෙස ඔහු කී කතා අමු බොරු ය. ඒ මෙසේය. දැරිය අතුරුදහන් බව දැනගත්තේ 12 වෙනි සෙනසුරාදා ය. දැරියගේ සිරුර සොයා ගත්තේ 13 වෙනි ඉරිදාය. දැරිය ඝාතනයේ පරීක්ෂන පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට බාර දෙන්නේ 14 වෙනි සඳුදා ය. දැරියගේ අවසන් කටයුතු සිදුකෙරුනේ 15 වෙනි අඟහරුවාදා ය. මෙම සිසුවා අත් අඩංගුවට ගන්නේ 16 වෙනිදා උදේ 9.30 ට පමණය. එදිනම පාන්දර 2.00 ට පමණ කැළුම් අත්තනායක නමැති එක්දරු පියා රැගෙන ගොස් තිබිණ. සිවිල් ඇඳුමින් නිවසට පැමිනි පොලිසියේ 4 ක් සිසුවා රැගෙන යද්දී මවට පවසන්නේ කට උත්තරයක් රැගෙන පැය කිහිපයකින් දරුවා එවන බවය. එනම් කොටදෙනියාව පොලිසිය දරුවා අත් අඩංගුවට ගනිද්දී පොලිස්පතිවරයා මෙහි පරීක්ෂණ රහස් පොලිසියට බාර දී අහවර ය. කොටදෙණියාව පොලිසියේ රාජකාරියව තිබුනේ රහස් පොලිසියට උදව් කිරීම ය. 16 වෙනිදා උදේ පොලිසියට ගෙන යන සිසුවා අත් අඩංගුවට ගත් බව පොලිස් පොතේ සටහන් කරන්නේ 19 වෙනිදා ය. 19 වෙනිදාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේය. 16 වෙනිදා සිට 19 වෙනිදා දක්වා කිසිදු පොලිස් ලේඛනයක සඳහන් නොකර සිසුවා කොටදෙනියාව පොලිසියේ තබාගෙන ඔහුට පහර දෙමින් දස වධ දී තිබේ. ඔහුගේ ඇඟිලි තලා ඇත. නියපොතු වලට කටු වලින් ඇණ තිබේ. ඔහුව කිසිවෙකුට බලන්නට දුන්නේ නැත. අධිකරණයට ඉදිරිපත් කළ විට පවා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන්නේ නැත. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. ම්ලේච්ඡය. යහපාලන විරෝධීය.

මේ සියල්ල තිබියදී ඕඅයිසී අද අධිකරණයේදී කීවේ මොවුන් අත් අඩංගුවට ගත්තේ සාධාරණ සැක මත බවකි. ඒ මොනවාදැයි නීතිඥයන් ප්‍රශ්න කළ විට ඕඅයිසීවරයා කීවේ කැකිල්ලේ පරදවන කතාය. සිසුවා අත් අඩංගුවට ගැනීමට හේතු වූ ප්‍රධාන සැකය නම් ඔහුගේ ලැප්ටොප් පරිඝනකයේ බ්ලූ ෆිල්ම්ස් 200 කට අධික සංඛ්‍යාවක් තිබීම යැයි ඕඅයිසී කිවේය. නමුත් එය බොරුවකි. ලැප්ටොප් පරිඝනකය පොලිසියට ගෙන යන්නේ සිසුවා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. සිසුවාගේ ළඟම මිතුරෙකු පවසන්නේ එම පරිගනකයේ තිබුනේ ඩවුන් ලෝඩ් කර ගත් චිත්‍රපට 20 ක් පමණක් බවත් ඒ සියල්ලම බ්ලූ ෆ්ලිම්ස් නොවන බවත් ය. සේයා දැරියගේ සේයාරුවක් පරිගනකයේ තිබීමද හේතුවක් ලෙස ඕඅයිසී පවසයි. එයද බොරුවකි. එපමණක් නොව ඒ සියල්ල අත් අඩංගුවට ගැනීමට හේතුවූ කාරණා ලෙස ඕඅයිසී පවසන්නේ අත් අඩංගුවට ගැනීමට පසුව දැනගත් කාරණාය. තවත් හේතු ලෙස ඕඅයිසී කියන්නේ සිසුවාගේ පන්තිබාර ගුරුවරයා සිසුවා නරක ලමයෙක් ලෙස කී ප්‍රකාශයක් සහ මිතුරන් 5 දෙනෙකු සිසුවා ගැන කී ප්‍රකාශයන් ය. එහිදී සිසුවා ගංජා බී ඇතැයි කී කතාවක් නිසා සිසුවා ගංජා කාරයකැයි පොලිසිය මාධ්‍යයට කීවේය. ගුරුවරයාගේ හෝ සිසුවාගේ මිතුරන්ගේ හෝ එවැනි ප්‍රකාශ එකක් හෝ ඕඅයිසී අද අධිකරණයට ඉදිරිපත් නොකෙළේය. මෙහිදී වඩාත්ම සිනහා උපදවන කතාව නම් කැලුම් අත්තනායක නමැති අනෙක් පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හේතු වූ කාරණාවයි. දැරියගේ ඝාතනයෙන් පසුව එම පුද්ගලයා හදිසියේම තමාගේ රැවුලත් කොණ්ඩයත් බාබර් සාප්පුවකින් ණයට කපා ගැනීම නිසා සැක කොට ඔහුව අත් අඩංගුවට ගත් බව ඕඅයිසී වරයා පැවසුවේය. පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර වැනි ගොබ්බයෙක් පොලිසියක ස්ථානාධිපතිවරයෙකු ලෙස තවදුරටත් තබා ගන්නවාදැයි කොටදෙනියාවේ ජනතාව තීන්දු කිරීමට පෙර පොලිස්පතිවරයා තීරණය කළා නම් ඇඟට ගුණය

මෙවැනි ගොබ්බ තර්ක මත විනිසුරුවරයාද මහත් අපහසුතාවයට පත් විය. මන්ද යත් මෙය මිනී මැරුමක් බැවින් පොලිසිය ඇප ලබා දෙනවාට විරුද්ධ නම් මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි නිසාය. සාක්කි නැති නිසා සිසුවා නිදහස් කරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියහ. පොලිසියේත් රහස් පොලිසියේත් කඹ ඇදීම මත අසරණ පාසැල් සිසුවෙකු දුක් විඳින බව සිසුවාගේ නීතිඥවරු පැවසූහ. කොටදෙනියාව පොලිසියත් රහස් පොලිසියත් වෙන වෙනම අධිකරණ නියෝග ලබා ගැනීමට පැමිණීම නිසා තමන්ද අපහසුතාවයට පත්ව ඇතැයි මහේස්ත්‍රාත්වරයා පැවසීය. කෙසේ වෙතත් ඩීඑන්ඒ වාර්තාව ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සිසුවා අධිකරණ වෛද්‍ය වරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් වහාම තමා වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙළේය. සිසුවා ලබන 2 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.

අද අධිකරණයට පැමිණ සිටි සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරාල මහතා වචනයක් හෝ නොදොඩා සිටීම ද විශේෂ ය. නමුත් මේ පොලිස් ස්ථානාධිපතිගේ පිස්සු කෙළියාවට ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී වරයාද පොලිස් අධිකාරී වරයාද වගකිව යුතුය.

අප මෙම වාර්තාවේ ප්‍රථමයෙන් සඳහන් කළා සේම දැරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව නැගී සිටි කිසිවෙකු පිස්සු පොලිස්කාරයෙක් නීතිය සමග පිස්සු කෙලිමින් පාසැල් දරුවෙක් පණ පිටින් දූෂණය කර ඔහුගේ ආත්මය ඝාතනය කිරීමට එරෙහිව නැගී නොසිටීම ගැණ කණගාටුය. ෂරියා නීතිය ගේන්න ඕනෑ යයි කියන දේශපාලන නළුවන් හැබෑවට රඟ පෑ යුත්තේ තමන්ගේ ආණ්ඩුව යටතේ තිබෙන පොලිසිය අවනීතියෙන් පිස්සු කෙළිනවාට විරුද්ධව ය. වැටලිය යුත්තේ නිවාස නොව කොටදෙණියාව පොලිසිය ය. එළවා දැමිය යුත්තේ කොණ්ඩය රැවුල කැපුවාට මිනිසුන් අත් අඩංගුවට ගන්නා පිස්සු ඕඅයිසීව ය.

source : lankaenews.com

[QUOTE="40minutesmusic, post: 19036548, member: 385441"] [b]සේයා දැරිය ඝාතනයෙන් පසු...?[/b] [SIZE="4"][COLOR="DarkRed"]සේයා දැරිය ඝාතනයෙන් පසු කොටදෙනියාවේ පොලිසිය උඩ දම දමා දූෂනය කරමින් ඝාතනය කරමින් සිටින පාසැල් සිසුවාට ඇප දෙනවාට ඕඅයිසී විරුද්ධ වේ: ණයට රැවුල කොණ්ඩය කැපීමත් සැක කරලා: නඩුකාරයා පවා අපහසුතාවයට[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]අමනුෂ්‍යයෙකු විසින් කොටදෙණියාවේ සේයා දැරිය ශාරීරික වශයෙන් දූෂණය කර ඝාතනය කළ විට මළ මිනීවලින් වාසි ගන්නා දේශපාලුවන්ද සංවේගශීලී ජනතාවද දැරිය වෙනුවෙන් නැගී සිටියහ. නමුත් දැරියගේ ඝාතකයා කියා පොලිසිය විසින් නීතියට පිටතින් තවත් පාසැල් දරුවෙකු අත් අඩංගුවට ගෙන ඔහුගේ ඇඟිලි තලා නියපොතු වලට කටු ඇණ පහර දී ශාරීරිකව දස වධ දී, ඔහු බ්ලූ ෆ්ලිම් බැලුවාය, ගංජා ගැහුවාය ආදී කතා ගොතමින් නිරපරාදේ හිරේ විලංගුවේ දමා සිසුවාගේ ආත්මය අමු අමුවේ ඝාතනය කිරීම ගැන නැගී සිටීමට එකදු දේශපාලුවෙක් හෝ එකදු හැඟීම් බර මිනිහෙක් ගෑණියෙක් හෝ නොමැති වීම නින්දා සහගතය. මේ බව අද ඔප්පු වූයේ අධිකරනයේදී ය. මේ වන විට සේයා දැරියගේ ඝාතකයා තමා යැයි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' නමැත්තෙක් පාපෝච්චාරණය කෙළේ යැයි දැරියගේ ඝාතනය ගැන පොලිස්පති නියමයෙන් පරික්ෂන පවත්වන රහස් පොලිසිය පවසමින් ඔහුව අධිකරණයටද ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. ඒ නිසා ඝාතනය සිදු වූ ප්‍රදේශය බාර කොටදෙනියාව පොලිසිය මගින් ඊට පෙර අත් අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා අද යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර සියලු දෙනා බලාපොරොත්තු වූයේ සිසුවා අද ඇප මත හෝ නිදහස් කරනු ඇති බවය. නමුත් විස්මය දනවන කතා කියමින් කොටදෙණියාව පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර, සිසුවා ඇප මත නිදහස් කරනවාට විරුද්ධ විය. සිසුවා සමග අත් අඩංගුවට ගත් අසල්වාසියෙකු වන වයස 32 ක් වූ එක් දරු පියා කැලුම් අත්තනායක නමැත්තාට ඇප ලබා දෙනවාට ද පොලිස් ස්ථානාධිපති සුජිත් උදයකුමාර විරුද්ධ විය. ස්ථානාධිපතිවරයා ගේ විරෝධයට හේතුව ලෙස කියා සිටියේ සිසුවාගේ සහ කැලුම්ගේ ඩීඑන්ඒ වාර්තා ලැබී නැති නිසා ඇප ලබා දීමට විරුද්ධ බවයි. එවිට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රශ්න කෙළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියාගේද සීයාගේද ඩීඑන්ඒ සාම්පල ලබා ගෙන තිබෙන බැවින් එම ඩීඑන්ඒ වාර්තා ලැබෙන තුරු ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා නොගන්නේ නම් මේ දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගන්නේ ඇයිද කියා ය. ඕඅයිසී උදයකුමාර කියා සිටියේ මේ අය අත් අඩංගුවට ගත්තේ සාධාරණ සැක තිබූ නිසා බවයි. ඊට හේතු ලෙස ඔහු කී කතා අමු බොරු ය. ඒ මෙසේය. දැරිය අතුරුදහන් බව දැනගත්තේ 12 වෙනි සෙනසුරාදා ය. දැරියගේ සිරුර සොයා ගත්තේ 13 වෙනි ඉරිදාය. දැරිය ඝාතනයේ පරීක්ෂන පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට බාර දෙන්නේ 14 වෙනි සඳුදා ය. දැරියගේ අවසන් කටයුතු සිදුකෙරුනේ 15 වෙනි අඟහරුවාදා ය. මෙම සිසුවා අත් අඩංගුවට ගන්නේ 16 වෙනිදා උදේ 9.30 ට පමණය. එදිනම පාන්දර 2.00 ට පමණ කැළුම් අත්තනායක නමැති එක්දරු පියා රැගෙන ගොස් තිබිණ. සිවිල් ඇඳුමින් නිවසට පැමිනි පොලිසියේ 4 ක් සිසුවා රැගෙන යද්දී මවට පවසන්නේ කට උත්තරයක් රැගෙන පැය කිහිපයකින් දරුවා එවන බවය. එනම් කොටදෙනියාව පොලිසිය දරුවා අත් අඩංගුවට ගනිද්දී පොලිස්පතිවරයා මෙහි පරීක්ෂණ රහස් පොලිසියට බාර දී අහවර ය. කොටදෙණියාව පොලිසියේ රාජකාරියව තිබුනේ රහස් පොලිසියට උදව් කිරීම ය. 16 වෙනිදා උදේ පොලිසියට ගෙන යන සිසුවා අත් අඩංගුවට ගත් බව පොලිස් පොතේ සටහන් කරන්නේ 19 වෙනිදා ය. 19 වෙනිදාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේය. 16 වෙනිදා සිට 19 වෙනිදා දක්වා කිසිදු පොලිස් ලේඛනයක සඳහන් නොකර සිසුවා කොටදෙනියාව පොලිසියේ තබාගෙන ඔහුට පහර දෙමින් දස වධ දී තිබේ. ඔහුගේ ඇඟිලි තලා ඇත. නියපොතු වලට කටු වලින් ඇණ තිබේ. ඔහුව කිසිවෙකුට බලන්නට දුන්නේ නැත. අධිකරණයට ඉදිරිපත් කළ විට පවා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන්නේ නැත. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. ම්ලේච්ඡය. යහපාලන විරෝධීය. මේ සියල්ල තිබියදී ඕඅයිසී අද අධිකරණයේදී කීවේ මොවුන් අත් අඩංගුවට ගත්තේ සාධාරණ සැක මත බවකි. ඒ මොනවාදැයි නීතිඥයන් ප්‍රශ්න කළ විට ඕඅයිසීවරයා කීවේ කැකිල්ලේ පරදවන කතාය. සිසුවා අත් අඩංගුවට ගැනීමට හේතු වූ ප්‍රධාන සැකය නම් ඔහුගේ ලැප්ටොප් පරිඝනකයේ බ්ලූ ෆිල්ම්ස් 200 කට අධික සංඛ්‍යාවක් තිබීම යැයි ඕඅයිසී කිවේය. නමුත් එය බොරුවකි. ලැප්ටොප් පරිඝනකය පොලිසියට ගෙන යන්නේ සිසුවා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. සිසුවාගේ ළඟම මිතුරෙකු පවසන්නේ එම පරිගනකයේ තිබුනේ ඩවුන් ලෝඩ් කර ගත් චිත්‍රපට 20 ක් පමණක් බවත් ඒ සියල්ලම බ්ලූ ෆ්ලිම්ස් නොවන බවත් ය. සේයා දැරියගේ සේයාරුවක් පරිගනකයේ තිබීමද හේතුවක් ලෙස ඕඅයිසී පවසයි. එයද බොරුවකි. එපමණක් නොව ඒ සියල්ල අත් අඩංගුවට ගැනීමට හේතුවූ කාරණා ලෙස ඕඅයිසී පවසන්නේ අත් අඩංගුවට ගැනීමට පසුව දැනගත් කාරණාය. තවත් හේතු ලෙස ඕඅයිසී කියන්නේ සිසුවාගේ පන්තිබාර ගුරුවරයා සිසුවා නරක ලමයෙක් ලෙස කී ප්‍රකාශයක් සහ මිතුරන් 5 දෙනෙකු සිසුවා ගැන කී ප්‍රකාශයන් ය. එහිදී සිසුවා ගංජා බී ඇතැයි කී කතාවක් නිසා සිසුවා ගංජා කාරයකැයි පොලිසිය මාධ්‍යයට කීවේය. ගුරුවරයාගේ හෝ සිසුවාගේ මිතුරන්ගේ හෝ එවැනි ප්‍රකාශ එකක් හෝ ඕඅයිසී අද අධිකරණයට ඉදිරිපත් නොකෙළේය. මෙහිදී වඩාත්ම සිනහා උපදවන කතාව නම් කැලුම් අත්තනායක නමැති අනෙක් පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හේතු වූ කාරණාවයි. දැරියගේ ඝාතනයෙන් පසුව එම පුද්ගලයා හදිසියේම තමාගේ රැවුලත් කොණ්ඩයත් බාබර් සාප්පුවකින් ණයට කපා ගැනීම නිසා සැක කොට ඔහුව අත් අඩංගුවට ගත් බව ඕඅයිසී වරයා පැවසුවේය. පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර වැනි ගොබ්බයෙක් පොලිසියක ස්ථානාධිපතිවරයෙකු ලෙස තවදුරටත් තබා ගන්නවාදැයි කොටදෙනියාවේ ජනතාව තීන්දු කිරීමට පෙර පොලිස්පතිවරයා තීරණය කළා නම් ඇඟට ගුණය මෙවැනි ගොබ්බ තර්ක මත විනිසුරුවරයාද මහත් අපහසුතාවයට පත් විය. මන්ද යත් මෙය මිනී මැරුමක් බැවින් පොලිසිය ඇප ලබා දෙනවාට විරුද්ධ නම් මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි නිසාය. සාක්කි නැති නිසා සිසුවා නිදහස් කරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියහ. පොලිසියේත් රහස් පොලිසියේත් කඹ ඇදීම මත අසරණ පාසැල් සිසුවෙකු දුක් විඳින බව සිසුවාගේ නීතිඥවරු පැවසූහ. කොටදෙනියාව පොලිසියත් රහස් පොලිසියත් වෙන වෙනම අධිකරණ නියෝග ලබා ගැනීමට පැමිණීම නිසා තමන්ද අපහසුතාවයට පත්ව ඇතැයි මහේස්ත්‍රාත්වරයා පැවසීය. කෙසේ වෙතත් ඩීඑන්ඒ වාර්තාව ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සිසුවා අධිකරණ වෛද්‍ය වරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් වහාම තමා වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙළේය. සිසුවා ලබන 2 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය. අද අධිකරණයට පැමිණ සිටි සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරාල මහතා වචනයක් හෝ නොදොඩා සිටීම ද විශේෂ ය. නමුත් මේ පොලිස් ස්ථානාධිපතිගේ පිස්සු කෙළියාවට ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී වරයාද පොලිස් අධිකාරී වරයාද වගකිව යුතුය. අප මෙම වාර්තාවේ ප්‍රථමයෙන් සඳහන් කළා සේම දැරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව නැගී සිටි කිසිවෙකු පිස්සු පොලිස්කාරයෙක් නීතිය සමග පිස්සු කෙලිමින් පාසැල් දරුවෙක් පණ පිටින් දූෂණය කර ඔහුගේ ආත්මය ඝාතනය කිරීමට එරෙහිව නැගී නොසිටීම ගැණ කණගාටුය. ෂරියා නීතිය ගේන්න ඕනෑ යයි කියන දේශපාලන නළුවන් හැබෑවට රඟ පෑ යුත්තේ තමන්ගේ ආණ්ඩුව යටතේ තිබෙන පොලිසිය අවනීතියෙන් පිස්සු කෙළිනවාට විරුද්ධව ය. වැටලිය යුත්තේ නිවාස නොව කොටදෙණියාව පොලිසිය ය. එළවා දැමිය යුත්තේ කොණ්ඩය රැවුල කැපුවාට මිනිසුන් අත් අඩංගුවට ගන්නා පිස්සු ඕඅයිසීව ය.[/COLOR][/SIZE] source : lankaenews.com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom