Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළ අතවර කළ තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1584299

සවුදි අරාබියේ ජෙඩා හි තුන් හැවිරිදි දැරියක් මිනිසුන් සමූහයක් විසින් අමානුෂික ලෙස දූෂණය කොට මහමග විසිකර දමා සිටියදී හමුවී ඇත.

ජෙඩාහි Western Red Sea port රෝහලේ වෛද්‍යවරු පවසන්නේ කණ්ඩායමක් විසින් මාරුවෙන් මාරුවට මේ දැරියව ඉතා තිරිසන් ලෙස දූෂණය කොට ඇති බවත්, ඇයව හමුවන විට ඇගේ සිරුර පුරාම තැලීම් හා තුවාල තිබුණු බවත්, දැඩි වේදනාවෙන් දැරිය හඩමින් සිටි බවත්ය.

ඇයව කොතරම් දරුණු ලෙස දූෂණය කර ඇතිදැයි කිවහොත් ඇගේ ශරීර අභ්‍යන්තර අවයව වලට දැඩිසේ හානි සිදුවී ඇත. දැරිය මේ වන විටද ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හිදින්නීය.

ඇයගේ ජීවිතය ගලවා ගන්නට හැකි තාක් උත්සාහ දරන බවත් යම් හෙයකින් ජීවිතය ගලවා ගන්නට ඇයට හැකි වුවත් ජීවිත කාලය පුරාවට ඇය රෝගියෙකු වනු ඇති බවත් වෛද්‍යවරු කියති.

මා මේ පුවත ඔබට ඉදිරිපත් කරනවා පමණකි. පසු සටහනක් තබන්නට තරම් කිසිවක් මට සිතා ගත නොහැකිය. සිතට දැනෙන්නේ එතරම් කම්පනයකි.

[QUOTE="bohokal, post: 15819615, member: 10276"] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1584299[/url] [SIZE="4"]සවුදි අරාබියේ ජෙඩා හි තුන් හැවිරිදි දැරියක් මිනිසුන් සමූහයක් විසින් අමානුෂික ලෙස දූෂණය කොට මහමග විසිකර දමා සිටියදී හමුවී ඇත. ජෙඩාහි Western Red Sea port රෝහලේ වෛද්‍යවරු පවසන්නේ කණ්ඩායමක් විසින් මාරුවෙන් මාරුවට මේ දැරියව ඉතා තිරිසන් ලෙස දූෂණය කොට ඇති බවත්, ඇයව හමුවන විට ඇගේ සිරුර පුරාම තැලීම් හා තුවාල තිබුණු බවත්, දැඩි වේදනාවෙන් දැරිය හඩමින් සිටි බවත්ය. ඇයව කොතරම් දරුණු ලෙස දූෂණය කර ඇතිදැයි කිවහොත් ඇගේ ශරීර අභ්‍යන්තර අවයව වලට දැඩිසේ හානි සිදුවී ඇත. දැරිය මේ වන විටද ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හිදින්නීය. ඇයගේ ජීවිතය ගලවා ගන්නට හැකි තාක් උත්සාහ දරන බවත් යම් හෙයකින් ජීවිතය ගලවා ගන්නට ඇයට හැකි වුවත් ජීවිත කාලය පුරාවට ඇය රෝගියෙකු වනු ඇති බවත් වෛද්‍යවරු කියති. මා මේ පුවත ඔබට ඉදිරිපත් කරනවා පමණකි. පසු සටහනක් තබන්නට තරම් කිසිවක් මට සිතා ගත නොහැකිය. සිතට දැනෙන්නේ එතරම් කම්පනයකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom