Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේෂෙල්ස් දූපතේ කුරුලු ජීවිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේෂෙල්ස් දූපතේ කුරුලු ජීවිත

සේෂෙල්ස් දූපතේ කුරුලු ජීවිත

උණුසුම් නිවර්තන කලාපීය සාගරයේ පිහිටි පුංචි පුංචි දූපත්වලට සෘතු භේද නැත. මෙවැනි දූපත් දැඩි සීත කාලගුණයෙන් බැට කන්නේ ද නැත. ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් සමුහයකින් සැදුණු ‘සේෂෙල්ස්’ රාජ්‍යය ද එසේමය. (සේෂෙල්ස් යන නම ‘සීෂෙල්ස්’ ලෙස වැරදි ආකාරයට භාවිත කෙරෙන අවස්ථා ද ඇත. සීෂෙල්ස් යනුවෙන් දූපතක් හෝ රටක් ලෝක සිතියමේ නැත. නිවැරදි වදන සීෂෙල්ස් නොව සේෂෙල්ස්ය.) සේෂෙල්ස් පිහිටා ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවට ඔබ්බෙනි. සේෂෙල්ස් රාජ්‍යය සුන්දර දූපත් සමූහයකි. සේෂෙල්ස් රාජ්‍යයේ අගනුවර වන්නේ වික්ටෝරියාය. භාවිත කෙෙරන මුදල් ඒකකය සේෂෙල්ස් රුපියල් වන අතර, 2017 ලෝක බැංකු වාර්තා අනුව දූපත් සමූහයේ ජනගහනය 95,843 කි. මේ දූපත්වලට පමණක් ආවේණික සතුන් බොහොමයකි. ඒ අතරින්, යෝධ ඇල්ඩැබ්රා ඉබ්බා කැපී පෙනෙයි. මේ සටහන ඇල්ඩැබ්රා යෝධ ඉබ්බා සම්බන්ධයෙන් නොවෙයි. එකිනෙකට වෙනස් කුරුළු විශේෂ කිහිපයක් ගැනය. විදෙස් සංචාරකයන් සේම, විදෙස් සංචාරක කුරුල්ලන්ගේ ද ආකර්ශනය දිනා ගැනීමට සේෂෙල්ස් දූපත් සමත් වී ඇත.

ෆේරී ටර්න්

සේෂෙල්ස් කුරුල්ලන්ගේ පාරාදීසයයි. වසර පුරාම දූපත් සමූහය කුරුල්ලන්ගෙන් පිරී පවතී. සාගරය ආශ්‍රිතව ජීවත් වන මුහුදු කුරුල්ලන්ගේ නිවහන වන්නේ මේ දූපත්ය. ෆේරී ටර්න් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන අළු සහ සුදු පැහැයෙන් යුත් මුහුදු ලිහිණියන්ගේ ස්ථිර නිවහන මේ දූපත් සමූහයයි. සාමාන්‍යයෙන් කුරුල්ලන් කූඩු තනමින් බිත්තර දැමීම සිදු කරයි. කෝටූ කැලී පරඬැල් කොළ ගෙනැවිත් කූඩු එසේත් නැතිනම් කැදලි නිර්මාණය කරයි. ඇතැම් කුරුලු කූඩ හරි අපූරුය. නිර්මාණශීලීය. ෆේරී ටර්න් එසේ නිර්මාණශීලී කූඩු තනන්නෙක් නොවෙයි. කූඩුවක් කියා කිසිවක් මේ මුහුදු ලිහිණියා විසින් නිර්මාණය කරනු ලබන්නේ ද නැත. ගහක අත්තක කුඩා පැල්මක් තෝරා ගනිමින් ෆේරී ටර්න් බිත්තර දමයි. වරකට දමන්නේ එක් බිත්තරයක් පමණි. බිත්තරයේ ආරක්ෂාව ගැන ෆෙරී ටර්න්ට වගක් නැත. අත්තක් උඩ සීරුවට තබා ඇති ෆේරී ටර්න් බිත්තරයකි. ෆේරී ටර්න් කිරිල්ලිය පැමිණ බොහොම සීරුවෙන් බිත්තරය මතට ගොස් එය සිරුරේ උණුසුමට ළං කර ගනී. බිත්තරයට උණුසුම දීම බොහොම ආදරයෙන් කළ යුත්තක් බව මේ කුරුලු අම්මා දනී.

නිදිලිහිණියා

සෑම වසරකට වරක්, මේ දූපත්වලට සංචාරක කුරුල්ලන් විශේෂයක් පැමිණෙයි. මේ කුරුල්ලන් දුඹුරු පැහැතිය. උන් හැඳින්වෙන්නේ නොඩීස් යනුවෙනි. නෝඩිස් ද මුහුදුලිහිණි විශේෂයකි. සිංහල බසින් මොවුන් හැඳින්වෙන්නේ ‘නිදිලිහිණියන්’ කියාය. නිදිලිහිණි විශේෂ රැසකි. සේෂෙල්ස් දූපත් වෙත පියඹා එන්නේ ‘බ්‍රවුන් නොඩී’ ය. මේ කුරුල්ලා හැඳින්වෙන්නේ බොර නිදිලිහිණියා යනුවෙනි. මොවුන්ගේ සිරුරු බොර පාට දුඹුරු වර්ණයක් ගනී. හිස සුදු පාටය. ඇස් වටේ කළු පැහැයක් ගනී. හොට, ෆේරී ටර්න් ලිහිණියන්ගේ මෙන්ම කළු පැහැතිය. ෆේරී ටර්න් මෙන් නොවේ, නිදිලිහිණියා කූඩු තනයි. කූඩු තැනීමට සැමවිටම තෝරා ගන්නේ දූපත්වල බහුලව වැඩෙන ‘පයිසෝනියා’ ගසක දෙබලකි. බිත්තර සහ පැටවුන්ට උපරිම ආරක්ෂාවක් සැලැසීමට නිදිලිහිණි කිරිල්ලියෝ කැප වී සිටිති.

වඩු කුරුල්ලා

බිත්තර දැමීමට කියාපු පාරාදීසයක් වන මේ දූපතේ, සුන්දරත්වය පසුපස සැඟවුණු නපුරක් ද ඇත. ෆේරී ටර්න් අම්මාගේ අත්තක් උඩ නිරාවරණය වුණු බිත්තරය දැක තවත් කුඩා කරුල්ලෙක් ඒ වෙත ඇදෙයි. ෆේරී ටර්න් අම්මා බිත්තරය අසල නැත. ඇය කෑම සොයා ගොසිනි. එහෙයින් බිත්තරයට ආරක්ෂාවක් නැත. මේ කුඩා කුරුල්ලා බිත්තරයට හොටෙන් ඇන එය සිදුරු කරයි. බිත්තරය කුරුල්ලාගේ ආහාරය වෙයි. මේ කුරුල්ලා මුහුදු කුරුල්ලකු නොවෙයි. සේෂෙල්ස් දූපත් නිවහන කරගත් ෆෝඩී නමැති වඩු කුරුල්ලාය. අනාරක්ෂිත බිත්තරය ෆෝඩීගේ ආහාරයයි.

පයිසෝනියා

ෆේරි ටර්න් අම්මා ආපසු බිත්තරය වෙත පැමිණෙයි. බිත්තරය තුවාල වී, කාන්දුවෙමින් පවතී. මේ බිත්තරයෙන් පැටවකු බිහිවන්නේ නැත. මොකක් හෝ නරකක් සිදුවී ඇති බව කුරුලු අම්මාට දැනෙයි. ඒත්, ෆේරි ටර්න් කුරුලු අම්මා, සුපුරුදු ආදරයෙන් බිත්තරය සිරුරට තුරුළු කර ගනී. ‘බිත්තරය රකින්න ඕනෑ’ යන සහජ පෙළඹවීමෙන් ඇය බිත්තරය තුරුළු කර ගනී. සංචාරක කුරුල්ලකු ලෙස දූපතට පැමිණෙන නිදිලිහිණියන්ට ද ගැටළු ඇත. නිදිලිහිණි පැටවුන් බිත්තරවලින් එළියට පැමිණ ලොකු මහත් වෙද්දී, උන් පියාසර කිරීමට තටු ගසයි. පියාසර කිරීම අසුරු සැණින් කළ හැකි දෙයක් නොවෙයි. නිදිලිහිණියන් කුඩු තනන පයිසෝනියා ගස්වල ඇට නිර්මාණය වන්නේ පැටවුන් ලොකු වී පියඹා යන්න සූදානම් අවස්ථාව වෙද්දීය. පයිසෝනියා ගසේ අැට ඇලෙන සුළු, කොකුවලින් සමන්විතය. කුඩා නොඩී නිදිලිහිණියන් කූඩුව හැර පියඹා යෑමට සූදානම් වෙද්දී හෝ පියඹා යන්න තටු ගසමින් බිමට වැටෙද්දී, පයිසෝනියා ඇට උන්ගේ සිරුරුවල දැවටෙයි. ඒවා ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි වෙයි. පයිසෝනියා ඇට දූපකින් දූපතට හුවමාරු වීම සිදුවන්නේ නොඩී නිදිලිහිණියන්ගේ ආධාරයෙනි. පයිසෝනියා ගස්වල පැවැත්ම රඳා පවතින්නේ මේ ලිහිණියන් නිසාය.

මර උගුල

පයිසෝනියා ඇට නොඩී නිදිලිහිණියන්ට මර උගුලකි. පියාඹන්න වෙර දරන නොඩී නිදිලිහිණියන් බිමට පතිත වෙද්දී, සිරුර පුරා පිහාටු වැසෙන්න පයිසෝනියා ඇට දැවටෙයි. එවිට නිදිලිහිණියන් පියාසර කිරීම අසීරු වෙයි. පියාපත් දිග හැරීමට නොහැකි වෙයි. පියාඹන්න කොතරම් උත්සාහ කළත් සාර්ථක වන්නේ නැත. පිහාටුවල ඇට දැවටී පැටැලී ඇති සේම, ඒවායේ බර නිසා ද ගුවනට නැගීමට පවා නොහැකිය. ඇටවලින් බේරෙන්න ක්‍රමයක් නැත. දැන් නිදිලිහිණි පැටවා අසරණය. කුසගින්නේ මියයෑමට සිදුවෙයි. මියයන නිදිලිහිණියාගේ සිරුර පොළොවට පස් වෙද්දී, පයිසෝනියා ඇට සාරවත් ලෙස වැඩෙන්න ගනී. මුල්වලට පෝෂණය ලැබෙන්නේ මියයන නිදිලිහිණියාගෙනි. පයිසෝනියා ගස් ‘කුරුලු මරුවා’ නමින් ද හැඳින්වෙන්නේ සේෂෙල්ස් දූපත්වාසීන් හඳුන්වන්නේ මේ නිසාය.

පැටවා

මේ අතරතුරේ, ෆේරී ටර්න් අම්මා දැමූ තවත් බිත්තරයකින් කුඩා පැටවකු එළියට පැමිණ සිටී. පැටවා බිත්තරය පිහිටි තැන අත්තේ නිසොල්මනේ රැඳී සිටී. ෆේරී ටර්න් අම්මා ආහාර ගෙනැවිත් කවයි. පැටවා හොඳින් රැක බලා ගනී. පැටවාට සතුරු උවදුරු කිසිවක් නැත. මේ පැටවා වාසනාවන්තය. පැටවා ලොකු වෙද්දී, පයිසෝනියා ගස ඇට නිකුත් කර අවසන් වේවි. එහෙයින් සිරුරේ දැවටෙන්න දෙයක් නැත. පයිසෝනියා මර උගුල ගැන ෆේරී ටර්න් පැටවාට ගැටලුවක් නැත.

ෆේරී ටර්න් බිත්තරය

ෆේරී ටර්න් කිරිල්ලී

බිත්තරය ආහාරයට ගන්නා වඩු කුරුල්ලා

සිදුරු කරන ලද බිත්තරය දැක.....

නිදිලිහිණියා

පයිසෝනියා ගස්වල ඇට

ඇට පැටලී පියඹා යා නොහැකිව

ලුසිත ජයමාන්න

බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි

[QUOTE="araki, post: 23826986, member: 360239"] [b]සේෂෙල්ස් දූපතේ කුරුලු ජීවිත[/b] [B][SIZE=5]සේෂෙල්ස් දූපතේ කුරුලු ජීවිත[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ef14b910af.jpg[/IMG]උණුසුම් නිවර්තන කලාපීය සාගරයේ පිහිටි පුංචි පුංචි දූපත්වලට සෘතු භේද නැත. මෙවැනි දූපත් දැඩි සීත කාලගුණයෙන් බැට කන්නේ ද නැත. ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් සමුහයකින් සැදුණු ‘සේෂෙල්ස්’ රාජ්‍යය ද එසේමය. (සේෂෙල්ස් යන නම ‘සීෂෙල්ස්’ ලෙස වැරදි ආකාරයට භාවිත කෙරෙන අවස්ථා ද ඇත. සීෂෙල්ස් යනුවෙන් දූපතක් හෝ රටක් ලෝක සිතියමේ නැත. නිවැරදි වදන සීෂෙල්ස් නොව සේෂෙල්ස්ය.) සේෂෙල්ස් පිහිටා ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවට ඔබ්බෙනි. සේෂෙල්ස් රාජ්‍යය සුන්දර දූපත් සමූහයකි. සේෂෙල්ස් රාජ්‍යයේ අගනුවර වන්නේ වික්ටෝරියාය. භාවිත කෙෙරන මුදල් ඒකකය සේෂෙල්ස් රුපියල් වන අතර, 2017 ලෝක බැංකු වාර්තා අනුව දූපත් සමූහයේ ජනගහනය 95,843 කි. මේ දූපත්වලට පමණක් ආවේණික සතුන් බොහොමයකි. ඒ අතරින්, යෝධ ඇල්ඩැබ්රා ඉබ්බා කැපී පෙනෙයි. මේ සටහන ඇල්ඩැබ්රා යෝධ ඉබ්බා සම්බන්ධයෙන් නොවෙයි. එකිනෙකට වෙනස් කුරුළු විශේෂ කිහිපයක් ගැනය. විදෙස් සංචාරකයන් සේම, විදෙස් සංචාරක කුරුල්ලන්ගේ ද ආකර්ශනය දිනා ගැනීමට සේෂෙල්ස් දූපත් සමත් වී ඇත. [/SIZE][/B] [B][SIZE=5]ෆේරී ටර්න්[/SIZE][/B] [SIZE=5]සේෂෙල්ස් කුරුල්ලන්ගේ පාරාදීසයයි. වසර පුරාම දූපත් සමූහය කුරුල්ලන්ගෙන් පිරී පවතී. සාගරය ආශ්‍රිතව ජීවත් වන මුහුදු කුරුල්ලන්ගේ නිවහන වන්නේ මේ දූපත්ය. ෆේරී ටර්න් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන අළු සහ සුදු පැහැයෙන් යුත් මුහුදු ලිහිණියන්ගේ ස්ථිර නිවහන මේ දූපත් සමූහයයි. සාමාන්‍යයෙන් කුරුල්ලන් කූඩු තනමින් බිත්තර දැමීම සිදු කරයි. කෝටූ කැලී පරඬැල් කොළ ගෙනැවිත් කූඩු එසේත් නැතිනම් කැදලි නිර්මාණය කරයි. ඇතැම් කුරුලු කූඩ හරි අපූරුය. නිර්මාණශීලීය. ෆේරී ටර්න් එසේ නිර්මාණශීලී කූඩු තනන්නෙක් නොවෙයි. කූඩුවක් කියා කිසිවක් මේ මුහුදු ලිහිණියා විසින් නිර්මාණය කරනු ලබන්නේ ද නැත. ගහක අත්තක කුඩා පැල්මක් තෝරා ගනිමින් ෆේරී ටර්න් බිත්තර දමයි. වරකට දමන්නේ එක් බිත්තරයක් පමණි. බිත්තරයේ ආරක්ෂාව ගැන ෆෙරී ටර්න්ට වගක් නැත. අත්තක් උඩ සීරුවට තබා ඇති ෆේරී ටර්න් බිත්තරයකි. ෆේරී ටර්න් කිරිල්ලිය පැමිණ බොහොම සීරුවෙන් බිත්තරය මතට ගොස් එය සිරුරේ උණුසුමට ළං කර ගනී. බිත්තරයට උණුසුම දීම බොහොම ආදරයෙන් කළ යුත්තක් බව මේ කුරුලු අම්මා දනී. [/SIZE] [B][SIZE=5]නිදිලිහිණියා[/SIZE][/B] [SIZE=5]සෑම වසරකට වරක්, මේ දූපත්වලට සංචාරක කුරුල්ලන් විශේෂයක් පැමිණෙයි. මේ කුරුල්ලන් දුඹුරු පැහැතිය. උන් හැඳින්වෙන්නේ නොඩීස් යනුවෙනි. නෝඩිස් ද මුහුදුලිහිණි විශේෂයකි. සිංහල බසින් මොවුන් හැඳින්වෙන්නේ ‘නිදිලිහිණියන්’ කියාය. නිදිලිහිණි විශේෂ රැසකි. සේෂෙල්ස් දූපත් වෙත පියඹා එන්නේ ‘බ්‍රවුන් නොඩී’ ය. මේ කුරුල්ලා හැඳින්වෙන්නේ බොර නිදිලිහිණියා යනුවෙනි. මොවුන්ගේ සිරුරු බොර පාට දුඹුරු වර්ණයක් ගනී. හිස සුදු පාටය. ඇස් වටේ කළු පැහැයක් ගනී. හොට, ෆේරී ටර්න් ලිහිණියන්ගේ මෙන්ම කළු පැහැතිය. ෆේරී ටර්න් මෙන් නොවේ, නිදිලිහිණියා කූඩු තනයි. කූඩු තැනීමට සැමවිටම තෝරා ගන්නේ දූපත්වල බහුලව වැඩෙන ‘පයිසෝනියා’ ගසක දෙබලකි. බිත්තර සහ පැටවුන්ට උපරිම ආරක්ෂාවක් සැලැසීමට නිදිලිහිණි කිරිල්ලියෝ කැප වී සිටිති.[/SIZE] [B][SIZE=5]වඩු කුරුල්ලා[/SIZE][/B] [SIZE=5]බිත්තර දැමීමට කියාපු පාරාදීසයක් වන මේ දූපතේ, සුන්දරත්වය පසුපස සැඟවුණු නපුරක් ද ඇත. ෆේරී ටර්න් අම්මාගේ අත්තක් උඩ නිරාවරණය වුණු බිත්තරය දැක තවත් කුඩා කරුල්ලෙක් ඒ වෙත ඇදෙයි. ෆේරී ටර්න් අම්මා බිත්තරය අසල නැත. ඇය කෑම සොයා ගොසිනි. එහෙයින් බිත්තරයට ආරක්ෂාවක් නැත. මේ කුඩා කුරුල්ලා බිත්තරයට හොටෙන් ඇන එය සිදුරු කරයි. බිත්තරය කුරුල්ලාගේ ආහාරය වෙයි. මේ කුරුල්ලා මුහුදු කුරුල්ලකු නොවෙයි. සේෂෙල්ස් දූපත් නිවහන කරගත් ෆෝඩී නමැති වඩු කුරුල්ලාය. අනාරක්ෂිත බිත්තරය ෆෝඩීගේ ආහාරයයි.[/SIZE] [B][SIZE=5]පයිසෝනියා[/SIZE][/B] [SIZE=5]ෆේරි ටර්න් අම්මා ආපසු බිත්තරය වෙත පැමිණෙයි. බිත්තරය තුවාල වී, කාන්දුවෙමින් පවතී. මේ බිත්තරයෙන් පැටවකු බිහිවන්නේ නැත. මොකක් හෝ නරකක් සිදුවී ඇති බව කුරුලු අම්මාට දැනෙයි. ඒත්, ෆේරි ටර්න් කුරුලු අම්මා, සුපුරුදු ආදරයෙන් බිත්තරය සිරුරට තුරුළු කර ගනී. ‘බිත්තරය රකින්න ඕනෑ’ යන සහජ පෙළඹවීමෙන් ඇය බිත්තරය තුරුළු කර ගනී. සංචාරක කුරුල්ලකු ලෙස දූපතට පැමිණෙන නිදිලිහිණියන්ට ද ගැටළු ඇත. නිදිලිහිණි පැටවුන් බිත්තරවලින් එළියට පැමිණ ලොකු මහත් වෙද්දී, උන් පියාසර කිරීමට තටු ගසයි. පියාසර කිරීම අසුරු සැණින් කළ හැකි දෙයක් නොවෙයි. නිදිලිහිණියන් කුඩු තනන පයිසෝනියා ගස්වල ඇට නිර්මාණය වන්නේ පැටවුන් ලොකු වී පියඹා යන්න සූදානම් අවස්ථාව වෙද්දීය. පයිසෝනියා ගසේ අැට ඇලෙන සුළු, කොකුවලින් සමන්විතය. කුඩා නොඩී නිදිලිහිණියන් කූඩුව හැර පියඹා යෑමට සූදානම් වෙද්දී හෝ පියඹා යන්න තටු ගසමින් බිමට වැටෙද්දී, පයිසෝනියා ඇට උන්ගේ සිරුරුවල දැවටෙයි. ඒවා ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි වෙයි. පයිසෝනියා ඇට දූපකින් දූපතට හුවමාරු වීම සිදුවන්නේ නොඩී නිදිලිහිණියන්ගේ ආධාරයෙනි. පයිසෝනියා ගස්වල පැවැත්ම රඳා පවතින්නේ මේ ලිහිණියන් නිසාය.[/SIZE] [B][SIZE=5]මර උගුල[/SIZE][/B] [SIZE=5]පයිසෝනියා ඇට නොඩී නිදිලිහිණියන්ට මර උගුලකි. පියාඹන්න වෙර දරන නොඩී නිදිලිහිණියන් බිමට පතිත වෙද්දී, සිරුර පුරා පිහාටු වැසෙන්න පයිසෝනියා ඇට දැවටෙයි. එවිට නිදිලිහිණියන් පියාසර කිරීම අසීරු වෙයි. පියාපත් දිග හැරීමට නොහැකි වෙයි. පියාඹන්න කොතරම් උත්සාහ කළත් සාර්ථක වන්නේ නැත. පිහාටුවල ඇට දැවටී පැටැලී ඇති සේම, ඒවායේ බර නිසා ද ගුවනට නැගීමට පවා නොහැකිය. ඇටවලින් බේරෙන්න ක්‍රමයක් නැත. දැන් නිදිලිහිණි පැටවා අසරණය. කුසගින්නේ මියයෑමට සිදුවෙයි. මියයන නිදිලිහිණියාගේ සිරුර පොළොවට පස් වෙද්දී, පයිසෝනියා ඇට සාරවත් ලෙස වැඩෙන්න ගනී. මුල්වලට පෝෂණය ලැබෙන්නේ මියයන නිදිලිහිණියාගෙනි. පයිසෝනියා ගස් ‘කුරුලු මරුවා’ නමින් ද හැඳින්වෙන්නේ සේෂෙල්ස් දූපත්වාසීන් හඳුන්වන්නේ මේ නිසාය.[/SIZE] [B][SIZE=5]පැටවා[/SIZE][/B] [SIZE=5]මේ අතරතුරේ, ෆේරී ටර්න් අම්මා දැමූ තවත් බිත්තරයකින් කුඩා පැටවකු එළියට පැමිණ සිටී. පැටවා බිත්තරය පිහිටි තැන අත්තේ නිසොල්මනේ රැඳී සිටී. ෆේරී ටර්න් අම්මා ආහාර ගෙනැවිත් කවයි. පැටවා හොඳින් රැක බලා ගනී. පැටවාට සතුරු උවදුරු කිසිවක් නැත. මේ පැටවා වාසනාවන්තය. පැටවා ලොකු වෙද්දී, පයිසෝනියා ගස ඇට නිකුත් කර අවසන් වේවි. එහෙයින් සිරුරේ දැවටෙන්න දෙයක් නැත. පයිසෝනියා මර උගුල ගැන ෆේරී ටර්න් පැටවාට ගැටලුවක් නැත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_78711e0fa0.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ෆේරී ටර්න් බිත්තරය[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_808f7a130e.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ෆේරී ටර්න් කිරිල්ලී[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_482c6d00ea.jpg[/IMG][/SIZE] [B][SIZE=5]බිත්තරය ආහාරයට ගන්නා වඩු කුරුල්ලා[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f7a9ed57c8.jpg[/IMG][/SIZE] [B][SIZE=5]සිදුරු කරන ලද බිත්තරය දැක.....[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_37a5fb82f5.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]නිදිලිහිණියා[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_196d4651f8.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]පයිසෝනියා ගස්වල ඇට[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_64eda53125.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ඇට පැටලී පියඹා යා නොහැකිව[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ලුසිත ජයමාන්න[/B] [B]බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom