Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොක්රටීස් ගේ පෙරහන් තුන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොක්රටීස් ගේ පෙරහන් තුන...

සොක්රටීස් මහා ප්‍රඥාවන්තයෙක්.

ඒ කාලේ හැටියට .සියල්ල දත් කෙනෙක් විදියට සැලකුවත් වරදක් නෑ.

දවසක් ඔහු මුණ ගැහෙන්න ආවා විශේෂ පුද්ගලයෙක්. අමුත්තා මහා දාර්ශනිකයෙක්.

''සොක්රටීස්, ඔබ දන්නවා ද ඔයාගේ යාළුවා ඔයා ගැන මට කියපු දේ?''

''පොඩ්ඩක් ඉන්න''

සොක්රටීස් හරස් කැපුවා. ''මගේ යාළුවා ගැන ඔබ මට කියන්නට පෙර ඔබ කියන්න හදන දේ පෙරහන් ක්‍රමයකින් පිරිසිදු කර ගනිමු'

තුන් පෙරහන් ක්‍රමය කියලා හඳුන්වා දෙන්න කැමතියි.''

''තුන් පෙරහන් ක්‍රමය!? ඒ මොකක්ද?"

"භාවිතයෙන් තේරුම් ගනිමු. පළමු පෙරහන මෙහෙම යි. ඒකට කියන්නේ සත්‍ය පෙරහන කියල යි. ඔබ මට කියන්න හදන දේ සම්පූර්ණයෙන් ම සත්‍ය බවට ඔබට විශ්වාස ද?''

''අනේ එහෙම නෑ'' දාර්ශනිකයා පිළිතුරු දුන්නා. "මට අහුන දේ ..

"ඔහොම ඉන්න." සොක්‍රටිස් හරස් කැපුවා. "ඔබ කියන්න හදන දේ සත්‍ය ද කියා ඔබ හරියට ම දන්නේ නෑ එහෙනම්. දැන් අපි දෙවන පෙරහනට දාලා බලමු. ඒකට කියන්නේ යහපත් පෙරහන කියල යි. ඔබ මගේ යහළුවා ගැන කියන්න හදන දේ යහපත් දෙයක් ද?"

"හපොයි, නෑ... ඒත්, අනෙක් පැත්තෙන් බැලුවොත් ....."

"ඉතින්, ඔබ කියන්නට හදන්නේ මගේ මිත්‍රයා ගැන නරක දෙයක්. ඒ වගේ ම ඒක සත්‍ය දැයි දන්නෙත් නෑ. තවත් පරීක්ෂණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒක තුන්වන පෙරහනග ඒකට කියන්නේ ප්රයෝජ්ය පෙරහන කියලයි.".

"මගේ මිත්‍රයා ගැන ඔබ කියන්න හදන දේ මට වැදගත් වෙනවා ද?"

"හ්ම්... ඒ විදියට බැලුවොත් නම් වැදගත් නෑ තමයි ..."

"ඉතින්, 'ඔබ කියන්නට හදන දේ, සත්‍යයකුත් නෙවෙයි නම්, හොඳ එකකුත් නෙවෙයි නම්, වැදගැම්මකට ඇති දේකුත් නෙවෙයි නම් මොන එහෙකට මට කියනවද".. සොක්‍රටිස් උත්තර දුන්නා.

ගුවන් විදුලියට සවන් දෙනවා ද?

රූපවාහිනිය නරඹනවා ද?

පුවත්පත් බලනවා ද?

බුකියේ සැරිසරනවා ද?

දේශපාලන රැස්වීම් ... (එක්කෝ ඕන නෑ)

තුන් පෙරහන පාවිච්චි කළොත්

ඔබට වෙලාව ඉතිරි කර ගන්නට පුළුවන් ගොඩක්...

fb

[QUOTE="WaterMelon, post: 25002624, member: 563796"] [b]සොක්රටීස් ගේ පෙරහන් තුන...[/b] [SIZE=4]සොක්රටීස් මහා ප්‍රඥාවන්තයෙක්. [/SIZE] [SIZE=4]ඒ කාලේ හැටියට .සියල්ල දත් කෙනෙක් විදියට සැලකුවත් වරදක් නෑ. [/SIZE] [SIZE=4] දවසක් ඔහු මුණ ගැහෙන්න ආවා විශේෂ පුද්ගලයෙක්. අමුත්තා මහා දාර්ශනිකයෙක්.[/SIZE] [SIZE=4] ''සොක්රටීස්, ඔබ දන්නවා ද ඔයාගේ යාළුවා ඔයා ගැන මට කියපු දේ?''[/SIZE] [SIZE=4] ''පොඩ්ඩක් ඉන්න'' [/SIZE] [SIZE=4]සොක්රටීස් හරස් කැපුවා. ''මගේ යාළුවා ගැන ඔබ මට කියන්නට පෙර ඔබ කියන්න හදන දේ පෙරහන් ක්‍රමයකින් පිරිසිදු කර ගනිමු' [/SIZE] [SIZE=4] තුන් පෙරහන් ක්‍රමය කියලා හඳුන්වා දෙන්න කැමතියි.''[/SIZE] [SIZE=4] ''තුන් පෙරහන් ක්‍රමය!? ඒ මොකක්ද?"[/SIZE] [SIZE=4] "භාවිතයෙන් තේරුම් ගනිමු. පළමු පෙරහන මෙහෙම යි. ඒකට කියන්නේ සත්‍ය පෙරහන කියල යි. ඔබ මට කියන්න හදන දේ සම්පූර්ණයෙන් ම සත්‍ය බවට ඔබට විශ්වාස ද?'' ''අනේ එහෙම නෑ'' දාර්ශනිකයා පිළිතුරු දුන්නා. "මට අහුන දේ .. "ඔහොම ඉන්න." සොක්‍රටිස් හරස් කැපුවා. "ඔබ කියන්න හදන දේ සත්‍ය ද කියා ඔබ හරියට ම දන්නේ නෑ එහෙනම්. දැන් අපි දෙවන පෙරහනට දාලා බලමු. ඒකට කියන්නේ යහපත් පෙරහන කියල යි. ඔබ මගේ යහළුවා ගැන කියන්න හදන දේ යහපත් දෙයක් ද?" "හපොයි, නෑ... ඒත්, අනෙක් පැත්තෙන් බැලුවොත් ....." "ඉතින්, ඔබ කියන්නට හදන්නේ මගේ මිත්‍රයා ගැන නරක දෙයක්. ඒ වගේ ම ඒක සත්‍ය දැයි දන්නෙත් නෑ. තවත් පරීක්ෂණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒක තුන්වන පෙරහනග ඒකට කියන්නේ ප්රයෝජ්ය පෙරහන කියලයි.". "මගේ මිත්‍රයා ගැන ඔබ කියන්න හදන දේ මට වැදගත් වෙනවා ද?" "හ්ම්... ඒ විදියට බැලුවොත් නම් වැදගත් නෑ තමයි ..." [/SIZE][SIZE=4] "ඉතින්, 'ඔබ කියන්නට හදන දේ, සත්‍යයකුත් නෙවෙයි නම්, හොඳ එකකුත් නෙවෙයි නම්, වැදගැම්මකට ඇති දේකුත් නෙවෙයි නම් මොන එහෙකට මට කියනවද".. සොක්‍රටිස් උත්තර දුන්නා.[/SIZE] [SIZE=4] ... ... ... ... ... ... ...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගුවන් විදුලියට සවන් දෙනවා ද? රූපවාහිනිය නරඹනවා ද? පුවත්පත් බලනවා ද? බුකියේ සැරිසරනවා ද? දේශපාලන රැස්වීම් ... (එක්කෝ ඕන නෑ) ... ... ... ... ... ... ... තුන් පෙරහන පාවිච්චි කළොත් [/SIZE][SIZE=4] ඔබට වෙලාව ඉතිරි කර ගන්නට පුළුවන් ගොඩක්...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=3]fb[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom