Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුණ ධර්ම තුලින් දියුණුවන නිවන් මග......

මේ ජීවිතයේදීත් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැහුන. හැබැයි එසේ වුනත් අපේ ජීවිතයට

1.කල්යණමිත්ර ඇසුර

2.සද්ධර්ම ශ්රවනය

3.යෝනිසෝ මනසිකාරය

4.ධම්මානු දම්ම පටිපාදව

කියන අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගත්තෙ නැත්නම් අපිට අපහු සැරයක් කලින් ආපු ගමන යන්ට සිද්ධවෙයිද නැද්ද? සිද්ධවෙයි. ඇයි අපිට අතීතයේදි නිදහස් වෙන්ට බැරි වුනේ? සෝතාපත්ති අංග අපේ ජීවිතයට අපි පමුණුව ගත්ත නැති නිසා.

අපි අපේ ජීවිතයට ඕනැ දේවල් අපේ ජීවිතයට පමුණුවා නොගත්තොත් ආපු ගමන අපසු යන්ට අපිට සිද්ධ වෙනව. අපේ ජීවිතයට අපි පමුණුවා ගත යුතු අංග මොනවද? කල්යාණමිත්ර ඇසුර, සද්ධර්ම ශ්රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගන්නට ඕනැ. ධර්මය ඉගෙන ගත්ත පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය පාඩම් කළ පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය අන් අයට කියා දුන් පමණින් ඒක වෙන්නෙත් නෑ. සමාධිය වැඩුවා කියලත් ඒක වෙන්නෙ නෑ.

ඒ සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ වෙන්නෙ

1.නිහතමානී කම

2.කීකරු කම

3.අවංක භාවය

4.සටකපට මායා නැති ගතිය

5.කළ ගුණ දන්නා කම

කියන මෙන්න මේ ගුණ ධර්මය අපේ ජීවිතයට පමුණුවා ගත්තොත් අපිටත් සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්ට අවස්ථාවක් ලැබෙනව. ඒ ගුණධර්ම වලින් බැහැරව කිසි කලක සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්නට ලැබෙන්නෙ නෑ.

ඒකයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ සමහර භික්ෂූන් ඉන්නව ඒ අය මුරණ්ඩුයි. මුරණ්ඩුයි කියල කියන්නෙ කියන දේ අහන්නෙ නෑ. ඒ අය වංචාකාරී චාටු බස් පාවිච්චි කරනව කියන්නෙ සට කපට මායා වංචාකාරී අදහස් වචන පාවිච්චි කරනව. ඊලඟට ඒ අය මාන්නක්කාරයි. මම දන්නව කියන අදහසේ ඉන්නෙ. තව කෙනෙකුගෙන් මොකටද අහන්නෙ කියන අදහස එයාගෙ හිතේ තියෙනව. ඉතින් එයා කල්යාණ මිත්රයට අහුම් කණ් දෙන්නෙ නෑ.

ඒ නිසා එබඳූ ගතිගුණ තියෙනව නම් අන්න එබඳූ භික්ෂූන් මට අයිති නෑ කියල කියනව. හැබැයි ඒ අය සිල් රකිනව. ධර්මය ඉගෙන ගන්නව, ධර්මය කියල දෙනව. සමහර විට භාවනාත් කරනව. දැක්කද බුදුරජාණන් වහන්සේට අයිති නැති විදිහ. එහෙනම් අපි මුලින්ම වහ වහා කර ගත යුතු දේ මොකක්ද? නිහතමානී බව ඇති කර ගැනීම. කීකරු බව ඇතිකර ගැනීම. සට කපට මායා නැතිකර ගැනීමට. කළ ගුණ දන්නා කම ආදී ගුණ ධර්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම තමයි කළයුතු වන්නේ. අන්න ඒ ගුණධර්ම තියෙන කෙනා කල්යාණ මිත්රයාට සමීප වෙනවා මයි.

ඒ ගුණ ධර්ම නැති කෙනා කල්යාණ මිත්රයා ගැන කතා කරයි. කල්යාණ මිත්රයාට වන්දනා කරයි එයාගෙ ගුණත් කියයි. හැබැයි එයා ඇසුරු කරන්නෙ නෑ. කල්යාණ මිත්රයාගේ ගුණ කියන්නෙත් සට කපට මායා වලින් යුතුවමයි. ඇයි අවංක නැති කෙනා ලඟ තියෙන්නෙ සට කපට මායානෙ. එතකොට ඒක තමයි ගුණ කීම සඳහා පාවිච්චි කරන්නෙ. සට කපට මායා නැති කෙනා ලඟ අවංක බව තියෙනව. අවංක භාවය තුලින් ගුණ කියනව. ඒ නිසා කෙනෙකුගේ ගුණ කිවූ පමණින්ම එයා කල්යාණ මිත්රයා ඇසුරු කරනවා කියන අදහස එන්නෙත් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අපි තුල අර ගුණධර්ම දියුණු කරගන්ටයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="hdgpure, post: 14483045, member: 56825"] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/427340_211001782378836_1697512930_n.jpg[/IMG] [B][SIZE="4"]ගුණ ධර්ම තුලින් දියුණුවන නිවන් මග...... මේ ජීවිතයේදීත් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැහුන. හැබැයි එසේ වුනත් අපේ ජීවිතයට [SIZE="5"][COLOR="Blue"] 1.කල්යණමිත්ර ඇසුර 2.සද්ධර්ම ශ්රවනය 3.යෝනිසෝ මනසිකාරය 4.ධම්මානු දම්ම පටිපාදව [/COLOR][/SIZE] කියන අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගත්තෙ නැත්නම් අපිට අපහු සැරයක් කලින් ආපු ගමන යන්ට සිද්ධවෙයිද නැද්ද? සිද්ධවෙයි. ඇයි අපිට අතීතයේදි නිදහස් වෙන්ට බැරි වුනේ? සෝතාපත්ති අංග අපේ ජීවිතයට අපි පමුණුව ගත්ත නැති නිසා. අපි අපේ ජීවිතයට ඕනැ දේවල් අපේ ජීවිතයට පමුණුවා නොගත්තොත් ආපු ගමන අපසු යන්ට අපිට සිද්ධ වෙනව. අපේ ජීවිතයට අපි පමුණුවා ගත යුතු අංග මොනවද? කල්යාණමිත්ර ඇසුර, සද්ධර්ම ශ්රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගන්නට ඕනැ. ධර්මය ඉගෙන ගත්ත පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය පාඩම් කළ පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය අන් අයට කියා දුන් පමණින් ඒක වෙන්නෙත් නෑ. සමාධිය වැඩුවා කියලත් ඒක වෙන්නෙ නෑ. ඒ සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ වෙන්නෙ [COLOR="blue"][SIZE="5"]1.නිහතමානී කම 2.කීකරු කම 3.අවංක භාවය 4.සටකපට මායා නැති ගතිය 5.කළ ගුණ දන්නා කම[/SIZE][/COLOR] කියන මෙන්න මේ ගුණ ධර්මය අපේ ජීවිතයට පමුණුවා ගත්තොත් අපිටත් සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්ට අවස්ථාවක් ලැබෙනව. ඒ ගුණධර්ම වලින් බැහැරව කිසි කලක සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්නට ලැබෙන්නෙ නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ සමහර භික්ෂූන් ඉන්නව ඒ අය මුරණ්ඩුයි. මුරණ්ඩුයි කියල කියන්නෙ කියන දේ අහන්නෙ නෑ. ඒ අය වංචාකාරී චාටු බස් පාවිච්චි කරනව කියන්නෙ සට කපට මායා වංචාකාරී අදහස් වචන පාවිච්චි කරනව. ඊලඟට ඒ අය මාන්නක්කාරයි. මම දන්නව කියන අදහසේ ඉන්නෙ. තව කෙනෙකුගෙන් මොකටද අහන්නෙ කියන අදහස එයාගෙ හිතේ තියෙනව. ඉතින් එයා කල්යාණ මිත්රයට අහුම් කණ් දෙන්නෙ නෑ. ඒ නිසා එබඳූ ගතිගුණ තියෙනව නම් අන්න එබඳූ භික්ෂූන් මට අයිති නෑ කියල කියනව. හැබැයි ඒ අය සිල් රකිනව. ධර්මය ඉගෙන ගන්නව, ධර්මය කියල දෙනව. සමහර විට භාවනාත් කරනව. දැක්කද බුදුරජාණන් වහන්සේට අයිති නැති විදිහ. එහෙනම් අපි මුලින්ම වහ වහා කර ගත යුතු දේ මොකක්ද? නිහතමානී බව ඇති කර ගැනීම. කීකරු බව ඇතිකර ගැනීම. සට කපට මායා නැතිකර ගැනීමට. කළ ගුණ දන්නා කම ආදී ගුණ ධර්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම තමයි කළයුතු වන්නේ. අන්න ඒ ගුණධර්ම තියෙන කෙනා කල්යාණ මිත්රයාට සමීප වෙනවා මයි. ඒ ගුණ ධර්ම නැති කෙනා කල්යාණ මිත්රයා ගැන කතා කරයි. කල්යාණ මිත්රයාට වන්දනා කරයි එයාගෙ ගුණත් කියයි. හැබැයි එයා ඇසුරු කරන්නෙ නෑ. කල්යාණ මිත්රයාගේ ගුණ කියන්නෙත් සට කපට මායා වලින් යුතුවමයි. ඇයි අවංක නැති කෙනා ලඟ තියෙන්නෙ සට කපට මායානෙ. එතකොට ඒක තමයි ගුණ කීම සඳහා පාවිච්චි කරන්නෙ. සට කපට මායා නැති කෙනා ලඟ අවංක බව තියෙනව. අවංක භාවය තුලින් ගුණ කියනව. ඒ නිසා කෙනෙකුගේ ගුණ කිවූ පමණින්ම එයා කල්යාණ මිත්රයා ඇසුරු කරනවා කියන අදහස එන්නෙත් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අපි තුල අර ගුණධර්ම දියුණු කරගන්ටයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom