Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකාලිකයි සිරි සදහම්.......

"ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගත හැකියි" කියන අදහස, ඒ වගේම "ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගත යුතුයි" කියන අදහස බැහැරකරන්ට එපා. අන්තිම හුස්ම පිටවෙන්නේ යම් මොහොතකද, අන්න ඒ මොහොත දක්වා ම ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට අපිට අවස්ථාව තියෙනව. මේ ධර්මය එතරම්ම ජීවමාන දෙයක්.

අපි මැරි මැරී ගියත්, මේ ධර්මය මැරි මැරී යන්නෙ නෑ. අපි අබල දුබල වෙවී ගියත් ධර්මය අබල දුබල වෙවී යන්නෙ නෑ. අපේ ජීවිත කාලය ගෙවි ගෙවී ගියත් ධර්මයේ ජීවිත කාලය එහෙම ගෙවි ගෙවී යන්නෙ නෑ. මේ ධර්මය සදාකාලිකයි, අකාලික දෙයක්. මේක වෙනස්වෙලා, නැතිවෙලා යන එකක් නෙවෙයි. මනුෂ්‍යායා ධර්මයෙන් ඈත්වීම මිසක ධර්මය නැතිවෙලා යන්නෙ නෑ.

ධර්මය අතුරුදහන් වෙනව කියන එකෙන් අදහස්වෙන්නේ, මනුෂ්‍යයා ධර්මයෙන් ඈත්වෙලායාමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළවුනත් නැතත් මේ ධර්මය ලෝකයේ පවතිනව. තථාගතයන් වහන්සේ විසින් කරනු ලබන්නේ ලෝකයේ පවතින, වැසිල තිබෙන, කෙනෙකුට ප්‍රකට කරගන්ට බැරි මේ ධර්මය, තමන් වහන්සේ විසින් ම, ගුරුවරයෙකුගේ උපදෙස් නැතිව ස්වයංභූ ඥාණයෙන් අවබෝධකරගෙන, විවෘත කරල, ඉස්මතුකරල ලෝකයට පෙන්වීමයි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ධර්මය අපේ ජීවිතයට ගලපගන්නෙ නැතුව වාසය කරන්ට කරන්ට අපි ධර්මයෙන් ඈතට යනව. ඒනිසා ධර්මය අහල සතුටුවෙන කොයි කවුරුත් තේරුම්ගත යුතු, පිළිගතයුතු දේ තමයි, ජීවිතයේ අන්තිම මොහොත දක්වාත් ධර්මය අවබෝධකරගැනීමේ අවස්ථාව තියෙනව. අන්තිම හුස්ම පිටකරන්නේ යම් වෙලාවකද, ඒ දක්වාත් ධර්මය අවබෝධකරගැනීමේ අවස්ථාවක් තිබෙනව. ධර්මයේ ඒ ගුණය තියෙනව.

එහෙනම් ධර්මයේ එතරම් ම සජීවිබවක් තිබෙද්දී, ඒ ධර්මයෙන් පිහිටක් ලබාගැනීම පිණිස අපිත් සජීවී අය බවට පත්වෙන්ට ඕනැ. වයසට ගිහිල්ල අපි අබල දුබල වුනත් හිත අබල දුබල කරගන්නෙ නැතුව, හිත බලවත් කරගෙන හිටියොත් ඒ ධර්මයෙන් අන්තිම මොහොතේ වුනත් උපරිම ප්‍රතිලාභයක් අත්කරගන්ට පුළුවන්කම තිබෙනව. අන්න ඒක අපි ඉතා හොඳින් දැනගතයුතු කාරණයක්.

"දැන් අපිට බැරිවෙයි" කියල අතහරින තරම් ප්‍රමාදයක් තියෙනවා කියල කවුරුත් කල්පනා කරන්න එපා. තමා ගැන ඒ විදිහේ අවතක්සේරුවකට එන්ට එපා. අපි ශරීරයෙන් අබල දුබල වෙලා ඉන්ට පුළුවන්. වයසට ගිහිල්ල ඉන්ට පුළුවන්. කෙස් පැහිල වෙන්ට පුළුවන්. යන්ට එන්ට බැරිවෙන්ට පුළුවන්. ඇහැ කණ් නාසය දුබලවෙලා තියෙන්ට පුළුවන්. කමක් නෑ. තියෙන ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්ට කල්පනා කරන්න.

මේ පින්වතුන්ට හිතෙන්ට පුළුවන් "අපි වයසට ගිහිල්ල" කියල. කමක් නෑ. ගියපුවාවෙ. වයසට යන ශරීරය වයසට ගියපුවාවෙ. හිත දුබලවෙන්ට දෙන්ට එපා. "මේ ධර්මය අකාලික දෙයක් මෙයින් ඵල ප්‍රයෝජන ගන්ට අපිට අවස්ථාව තියෙයි" කියන විශ්වාසය ඇතිකරගන්ට.

ඇයි අපි එහෙම කියන්නේ, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව "මේ ධර්මය නැසෙන එකක් නෙවෙයි අකාලික එකක්" කියල. අද අපි මේ ධර්මය පුරුදුකරන්ට කල්පනා කලොත් අද අදම අපිට ඒ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට පුළුවන්. එහෙනම් අපි ශක්තිමත් කරගත යුත්තේ සිත. සිත ශක්තිමත් කරගැනීම පිණිස අපිට උපකාර වන්නේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගැනීම.

ධර්මය ස්වාක්ඛාතයි සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි යන ගුණයන්ගෙන් යුක්තයි. මෙන්න මේ අකාරයෙන් ධර්මයේ ගුණ පිලිබඳව අපි තේරුම්ගත්තොත්, අන්න එසේ තේරුම්ගන්න කෙනාගෙ සිත බලවත් දෙයක් බවට පත්වෙනව. මොකක්ද බලවත් බවට පත්වෙන්නේ? ඒ ධර්මය කෙරෙහි තිබෙන විශ්වාසය.

සමහරවිට නැගිටගන්ට හියියනැති කෙනෙක් වෙන්ට පුළුවන්. කයෙන් දුබලවෙන්ට පුළුවන්. නමුත් එයා ධර්මය කෙරෙහි විශ්වාසයට ආපුගමන් සිතෙන් බලවත් කෙනෙක්. අන්න එතැන්ට අපි පැමිණිය යුතුයි.

෴පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ෴

[QUOTE="hdgpure, post: 14483380, member: 56825"] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-snc7/c3.0.843.403/p843x403/315827_170548169757531_685520056_n.jpg[/IMG] [B][SIZE="4"]අකාලිකයි සිරි සදහම්....... "ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගත හැකියි" කියන අදහස, ඒ වගේම "ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගත යුතුයි" කියන අදහස බැහැරකරන්ට එපා. අන්තිම හුස්ම පිටවෙන්නේ යම් මොහොතකද, අන්න ඒ මොහොත දක්වා ම ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට අපිට අවස්ථාව තියෙනව. මේ ධර්මය එතරම්ම ජීවමාන දෙයක්. [COLOR="Blue"]අපි මැරි මැරී ගියත්, මේ ධර්මය මැරි මැරී යන්නෙ නෑ. අපි අබල දුබල වෙවී ගියත් ධර්මය අබල දුබල වෙවී යන්නෙ නෑ. අපේ ජීවිත කාලය ගෙවි ගෙවී ගියත් ධර්මයේ ජීවිත කාලය එහෙම ගෙවි ගෙවී යන්නෙ නෑ. මේ ධර්මය සදාකාලිකයි, අකාලික දෙයක්. මේක වෙනස්වෙලා, නැතිවෙලා යන එකක් නෙවෙයි. මනුෂ්‍යායා ධර්මයෙන් ඈත්වීම මිසක ධර්මය නැතිවෙලා යන්නෙ නෑ. [/COLOR] [COLOR="blue"]ධර්මය අතුරුදහන් වෙනව කියන එකෙන් අදහස්වෙන්නේ, මනුෂ්‍යයා ධර්මයෙන් ඈත්වෙලායාමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළවුනත් නැතත් මේ ධර්මය ලෝකයේ පවතිනව. තථාගතයන් වහන්සේ විසින් කරනු ලබන්නේ ලෝකයේ පවතින, වැසිල තිබෙන, කෙනෙකුට ප්‍රකට කරගන්ට බැරි මේ ධර්මය, තමන් වහන්සේ විසින් ම, ගුරුවරයෙකුගේ උපදෙස් නැතිව ස්වයංභූ ඥාණයෙන් අවබෝධකරගෙන, විවෘත කරල, ඉස්මතුකරල ලෝකයට පෙන්වීමයි.[/COLOR] එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ධර්මය අපේ ජීවිතයට ගලපගන්නෙ නැතුව වාසය කරන්ට කරන්ට අපි ධර්මයෙන් ඈතට යනව. ඒනිසා ධර්මය අහල සතුටුවෙන කොයි කවුරුත් තේරුම්ගත යුතු, පිළිගතයුතු දේ තමයි, ජීවිතයේ අන්තිම මොහොත දක්වාත් ධර්මය අවබෝධකරගැනීමේ අවස්ථාව තියෙනව. අන්තිම හුස්ම පිටකරන්නේ යම් වෙලාවකද, ඒ දක්වාත් ධර්මය අවබෝධකරගැනීමේ අවස්ථාවක් තිබෙනව. ධර්මයේ ඒ ගුණය තියෙනව. එහෙනම් ධර්මයේ එතරම් ම සජීවිබවක් තිබෙද්දී, ඒ ධර්මයෙන් පිහිටක් ලබාගැනීම පිණිස අපිත් සජීවී අය බවට පත්වෙන්ට ඕනැ. වයසට ගිහිල්ල අපි අබල දුබල වුනත් හිත අබල දුබල කරගන්නෙ නැතුව, හිත බලවත් කරගෙන හිටියොත් ඒ ධර්මයෙන් අන්තිම මොහොතේ වුනත් උපරිම ප්‍රතිලාභයක් අත්කරගන්ට පුළුවන්කම තිබෙනව. අන්න ඒක අපි ඉතා හොඳින් දැනගතයුතු කාරණයක්. "දැන් අපිට බැරිවෙයි" කියල අතහරින තරම් ප්‍රමාදයක් තියෙනවා කියල කවුරුත් කල්පනා කරන්න එපා. තමා ගැන ඒ විදිහේ අවතක්සේරුවකට එන්ට එපා. අපි ශරීරයෙන් අබල දුබල වෙලා ඉන්ට පුළුවන්. වයසට ගිහිල්ල ඉන්ට පුළුවන්. කෙස් පැහිල වෙන්ට පුළුවන්. යන්ට එන්ට බැරිවෙන්ට පුළුවන්. ඇහැ කණ් නාසය දුබලවෙලා තියෙන්ට පුළුවන්. කමක් නෑ. තියෙන ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්ට කල්පනා කරන්න. මේ පින්වතුන්ට හිතෙන්ට පුළුවන් "අපි වයසට ගිහිල්ල" කියල. කමක් නෑ. ගියපුවාවෙ. වයසට යන ශරීරය වයසට ගියපුවාවෙ. හිත දුබලවෙන්ට දෙන්ට එපා. "මේ ධර්මය අකාලික දෙයක් මෙයින් ඵල ප්‍රයෝජන ගන්ට අපිට අවස්ථාව තියෙයි" කියන විශ්වාසය ඇතිකරගන්ට. ඇයි අපි එහෙම කියන්නේ, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව "මේ ධර්මය නැසෙන එකක් නෙවෙයි අකාලික එකක්" කියල. අද අපි මේ ධර්මය පුරුදුකරන්ට කල්පනා කලොත් අද අදම අපිට ඒ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට පුළුවන්. එහෙනම් අපි ශක්තිමත් කරගත යුත්තේ සිත. සිත ශක්තිමත් කරගැනීම පිණිස අපිට උපකාර වන්නේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගැනීම. ධර්මය ස්වාක්ඛාතයි සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි යන ගුණයන්ගෙන් යුක්තයි. මෙන්න මේ අකාරයෙන් ධර්මයේ ගුණ පිලිබඳව අපි තේරුම්ගත්තොත්, අන්න එසේ තේරුම්ගන්න කෙනාගෙ සිත බලවත් දෙයක් බවට පත්වෙනව. මොකක්ද බලවත් බවට පත්වෙන්නේ? ඒ ධර්මය කෙරෙහි තිබෙන විශ්වාසය. සමහරවිට නැගිටගන්ට හියියනැති කෙනෙක් වෙන්ට පුළුවන්. කයෙන් දුබලවෙන්ට පුළුවන්. නමුත් එයා ධර්මය කෙරෙහි විශ්වාසයට ආපුගමන් සිතෙන් බලවත් කෙනෙක්. අන්න එතැන්ට අපි පැමිණිය යුතුයි. ෴පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ෴[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom