Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර විජිතයෙන් පැනගන්න...........

බුදුරජාණන් වහන්සේ වදාළා, මේ සසර ගමනෙදී අපි හෙලූ කදුළු සතර මහා සාගරයේ ජලයට වැඩියි කියල.එතකොට සතර මහා සාගරයට වඩා කදුළු හෙලපු සසරේම එයා යනවා.මොකද,මාරයා කැමති ඇස,කණ,නාසය,දිව,කය,මනස තමාගේ වසඟයේ පවත්වලා,එයට ඇලුම් කරන පුද්ගලයා තමන්ගේ ග්‍රහණයට ගන්නයි.එච්චරයි එයා කැමැති.මේක බලවත්ව වර්තමාන ලෝකයේ තියෙනවා.

බලන්න මිනිසුන්ට මාරයා වැහෙනවා.වැහිල ගරහනවා.නින්දා කරනවා.එතකොට මිනිස්සුත් හා...ඇත්ත නේනම්,ඇත්ත නේන්නම් කියල ඒක අනුමෝදන් වෙනවා.එතකොට අර මාරයා පවත්වන මාරපාක්ෂික වැඩපිළිවෙල එහෙම්මම ගෙනියන්න පුළුවන්.ඒ වැඩපිළිවෙල තමයි සතර අපායේ වැටි වැටී යන්න තියෙන ගමන.ඒ නිසා කිසි දවසක එතෙර වෙන්නේ නෑ.

සෝතාපන්න වුණෝත් එයා අනිවාර්යයෙන්ම එතෙර වෙනවා.සෝතාපන්න වුණොත් ලෝකයේ කිසි කෙනෙකුට ඒක නවත්වන්න බෑ.එයා එතෙර වෙනවමයි.විශේෂයෙන්ම , මේ මාරයා වැහුණු අය මනුෂ්‍යයන්ට එතැනට එන්න තියෙන අවශ්ථාවත් අහිමි කරනවා.මාරයා වැහිල ගරහන්න පටන් ගන්නවා.එතකොට වෙන්නේ , අර ගැරහිල්ලට මිනිස්සු මානසිකව වැටෙනවා.මානසිකව වැටුණු ගමන් එතැනට මාරයා රිංගනවා.එතකොට තවදුරටත් මාර වසඟයේම කොටස්කාරයෝ බවට පත්වෙලා,සතර අපායේම වැටි වැටී,කිසි දවසක කෙලවරක් නැති සංසාරයේ ඒ සසරටම ගොදුරු වෙල යනවා.

෴සුසුමක විමසුම නිවනක ඇරඹුම෴

පින්වත් කිරිබත්ගෝඩ ඤාණානන්ද හිමිපානන්

[QUOTE="hdgpure, post: 14550309, member: 56825"] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/562716_120907451388270_1791461758_n.jpg[/IMG] [B][SIZE="4"]මාර විජිතයෙන් පැනගන්න........... බුදුරජාණන් වහන්සේ වදාළා, මේ සසර ගමනෙදී අපි හෙලූ කදුළු සතර මහා සාගරයේ ජලයට වැඩියි කියල.එතකොට සතර මහා සාගරයට වඩා කදුළු හෙලපු සසරේම එයා යනවා.මොකද,මාරයා කැමති ඇස,කණ,නාසය,දිව,කය,මනස තමාගේ වසඟයේ පවත්වලා,එයට ඇලුම් කරන පුද්ගලයා තමන්ගේ ග්‍රහණයට ගන්නයි.එච්චරයි එයා කැමැති.මේක බලවත්ව වර්තමාන ලෝකයේ තියෙනවා. බලන්න මිනිසුන්ට මාරයා වැහෙනවා.වැහිල ගරහනවා.නින්දා කරනවා.එතකොට මිනිස්සුත් හා...ඇත්ත නේනම්,ඇත්ත නේන්නම් කියල ඒක අනුමෝදන් වෙනවා.එතකොට අර මාරයා පවත්වන මාරපාක්ෂික වැඩපිළිවෙල එහෙම්මම ගෙනියන්න පුළුවන්.ඒ වැඩපිළිවෙල තමයි සතර අපායේ වැටි වැටී යන්න තියෙන ගමන.ඒ නිසා කිසි දවසක එතෙර වෙන්නේ නෑ. සෝතාපන්න වුණෝත් එයා අනිවාර්යයෙන්ම එතෙර වෙනවා.සෝතාපන්න වුණොත් ලෝකයේ කිසි කෙනෙකුට ඒක නවත්වන්න බෑ.එයා එතෙර වෙනවමයි.විශේෂයෙන්ම , මේ මාරයා වැහුණු අය මනුෂ්‍යයන්ට එතැනට එන්න තියෙන අවශ්ථාවත් අහිමි කරනවා.මාරයා වැහිල ගරහන්න පටන් ගන්නවා.එතකොට වෙන්නේ , අර ගැරහිල්ලට මිනිස්සු මානසිකව වැටෙනවා.මානසිකව වැටුණු ගමන් එතැනට මාරයා රිංගනවා.එතකොට තවදුරටත් මාර වසඟයේම කොටස්කාරයෝ බවට පත්වෙලා,සතර අපායේම වැටි වැටී,කිසි දවසක කෙලවරක් නැති සංසාරයේ ඒ සසරටම ගොදුරු වෙල යනවා. ෴සුසුමක විමසුම නිවනක ඇරඹුම෴ පින්වත් කිරිබත්ගෝඩ ඤාණානන්ද හිමිපාන[/SIZE][/B]න් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom