Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
15 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මයෙන් පිහිට ලබමු.

සිතේ යම් අපහසුවක් එනකොට ඒකට යට නොවී ඉන්ට පුරුදු වෙන්න. හිත්වල යම් යම් අපහසුකම් එන්නට පුළුවන්. ඒකට යට නොවී ඉන්ට අපි පුරුදු වෙන්ට ඕනැ. හිතේ එන අපහසුතාවයන්ට යටනොවී ඉදීම ම තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්නෙ. වෙන අත්භූත දෙයක් නෙවෙයි. හිතේ යම් අපහසුතාවයක් එනකොට ඒකට යටවෙලා, පීඩා විඳිමින් ඉන්නව නම් එතකොට ධර්මය පුරුදු කිරීමක් නෑ.

හිතට යම් අපහසුවක් ආවොත් ඒකට යට නොවී, ඒක බැහැර කරගන්ට උනන්ඳූ වෙනව නම් ඒක තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්න.

එතකොට ඒ විදිහට කටයුතු කරන්ට නම් අපිට විශ්වාසයක් තියෙන්ට ඕනෑ ''හිතේ හටගත්ත ඒ අපහසුව හටගත්ත එකක්. ඒක වෙනස් වෙලා නැති වෙලා යන එකක්"" කියල. අන්න එතකොට එයා ඒක අයින් කරගන්ට, නැති කරගන්ට උත්සාහ කරනවා. උත්සාහ කරද්දීත් එයාට ඒ අපහසුව දුරුකරගන්ට බැරි නම්, (මේක වෙනස් වෙලා යනවා කියන විශ්වාසයෙන්) එයා පාඩුවෙ ඉන්නව. ඇයි...? එයා දන්නව, මේක හටගත්ත දෙයක්, ඒක කලක් යනකොට නැතිවෙලා යනව කියලා.

අන්න ඒ වගේ වැටහීමක් තියෙනව නම් එයා ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්. නමුත් හිතේ යම් අපහසුවක් අපුවාම ඒකට යටවෙලා තමන්ට හානි කරගන්නව නම්, එයාට ධර්මය ගැන පොඩි හෝ වැටහීමක් තියෙනව කියල යමෙකුට කියන්න බෑ. ඒ නිසා අන්න ඒ වගේ ධර්මය ගැන වැටහීමක් උපදව ගන්ට.

එතකොට පේනව නේද තව කෙනෙකුට මේක කරල දෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි කියල. තව කෙනෙකුට මඟ පෙන්වීමක් පමණයි කළ හැක්කේ කියල දැන් තේරෙනවද? ඇයි..? තමාගේ හිත තමාමයි සකස් කරගත යුත්තේ. හිත සකස් කරගැනීමේදී, යම් යම් අවස්ථාවලදි අකුසල් ඇවිඳින් හිතේ පීඩා ස්වභාවයන් ඇතිවෙන්ට පුළුවන්. අන්න එතකොට අපි අකුසලයට යට නොවී ඒක බැහැර කරගන්ට වෑයම් කරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ.

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ තියෙන්නෙ වීරියවන්තයින් ගොඩ නගන විදිහක්. වීරියවන්තයින්වයි ධර්මයෙන් ගොඩ නගන්නෙ. අඬන අය නෙවෙයි. මේ ධර්මය තුළ අපිට කියා දෙන්නෙ අඬන ස්වභාවයෙන් නිදහස් වීම ගැනයි. හැංගිලා ජීවත්වන ස්වභාවයක්ද? නෑ. පිරිසක් එක්ක සුව පහසුවෙන් ඉන්න විදිහක් අපිට කියා දෙන්නෙ.

ඒ නිසා අපි මේ ධර්මයේ තියෙන මහා ලාභය තේරුම් ගන්ට ඕනැ. තේරුම් අරගෙන ඒ ධර්මයේ ඇති මහා යහපත ඇතිකර ගන්න මහන්සි වෙන්ට ඕනැ. මේ ධර්මයේ තියෙන මහා ලාභය තමයි අපිට සුවපහසු ජීවිතයක් උපදව ගන්න පුළුවන් කම.

සාමාන්‍යය මනුෂ්‍යයා සුවපහසුව සඳහා කනව, බොනව හැමදේම කරනව. අපි සාමාන්‍යය මනුෂ්‍යා කරන දේට වඩා වැඩි යමක් කරන්ට උත්සාහ කරනව. මොකක්ද ඒ? හිත සුව පහසුවට පත්කර ගැනීමට ධර්මය පුරුදු කරනවා. එහෙම කරන්ට පුළුවන් කම තියෙන්නේ හිතේ එන අපහසුවට යටනොවී, ඉන්ට උත්සාහ කිරීමෙන්. ඒ හිතේ එන අපහසුවට යටනොවී ඉන්ට පුළුවන් කම තියෙන්නේ "ඒ අපහසුව අනිත්‍යය එකක්, නැතිවෙලා යන දෙයක්, හටගත්ත දෙයක්, හට ගත්ත දේ නැතිවෙලා යනවා" කියන අදහස තියන කෙනාටයි. ඒක නේද ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය කියල කියන්නෙ.

ධර්මය දන්නවා කියල කියන්නෙ ඒක නේද? එහෙම නැත්නම් මේ පුංචි අපහසුවක් ආපුවාම, කලන්තෙ එන එකයි අපහසුව නැතිවුනායින් පස්සෙ ආඩම්බරෙන් ඉන්න එකයි නෙවෙයි, ධර්මයේ ඉන්නවා කියල කියන්නෙ. පුංචි අපහසුවක් ආපුවාම කලන්තෙ දානව. අපහසුව ගිය ගමන් ආඩම්බරෙන් ඉන්නව. ඔය දෙක ධර්මයෙන් ගොඩාක් ඈත.

පුංචි තියා ලොකු අපහසුවක් ආවත් ඒ අපහසුවට යටනොවී ඉන්නව නම්, ඒක නැතිවෙලා යන එකක් කියන වැටහීමෙන් යුක්තව, ඒක නැතිකර ගැනීම පි‚ස කටයුතු කරනවා නම්, උපක්‍රමයෙන් යුක්තව කටයුතු කරනවා නම් එතනයි ධර්මය දන්නා බව තියෙන්නෙ. අන්න ඒ වගේ තමන්ගේ හිත, පීඩාවෙන් ගලවා ගන්න මහන්සිවෙන කෙනා අකුසලයක් ඇවිඳින් හිත පීඩා නොකරන වෙලාවල් තියෙනවනෙ, එතකොට ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, දැන් මෙහෙම හිටියට මේ හිත අකුසලයක් ආපු ගමන් යටවෙනව. මේ හිතේ අකුසල් තියෙනව කියල, එයට තමන් ගැන අවංක වැටහීමක් තියෙනව. එයා ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, මේ හිත පොඩ්ඩ ඇත්නම් මාව පීඩාවට පත්කරන එකක්. මේ හිතේ රාගය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා. මේක ද්වේෂය ඇවිත් මාව පීඩාවට පත්වෙනවා. මේ හිතේ මෝහය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා.

මේ හිත කෙලෙස් සහිත එකක් කියලා. මේ හිත පිරිසිඳූ කරගත යුතු එකක් කියල එයා කල්පනා කරනව. එතකොට එයාගෙ ආඩම්බරය ගෙවිල යනව. එතකොට එයාට ආඩම්බර වෙන්න දෙයක් නෑ. ඒ නිසා තමන්ගෙ හිතේ ස්වභාවය තේරුම් ගන්න. තේරුම් අරගෙන හිතේ එන අපහසුකම් බැහැර කරගැනීම පිණිස ධර්මයට අනුව කල්පනා කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

දිනමිණ දවසේ සිතුවිල්ල

[QUOTE="hdgpure, post: 14559102, member: 56825"] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/561204_108606315951717_2011267103_n.jpg[/IMG] [B][SIZE="4"]ධර්මයෙන් පිහිට ලබමු. [COLOR="Red"]සිතේ යම් අපහසුවක් එනකොට ඒකට යට නොවී ඉන්ට පුරුදු වෙන්න. හිත්වල යම් යම් අපහසුකම් එන්නට පුළුවන්. ඒකට යට නොවී ඉන්ට අපි පුරුදු වෙන්ට ඕනැ. හිතේ එන අපහසුතාවයන්ට යටනොවී ඉදීම ම තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්නෙ. වෙන අත්භූත දෙයක් නෙවෙයි. හිතේ යම් අපහසුතාවයක් එනකොට ඒකට යටවෙලා, පීඩා විඳිමින් ඉන්නව නම් එතකොට ධර්මය පුරුදු කිරීමක් නෑ. හිතට යම් අපහසුවක් ආවොත් ඒකට යට නොවී, ඒක බැහැර කරගන්ට උනන්ඳූ වෙනව නම් ඒක තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්න.[/COLOR] එතකොට ඒ විදිහට කටයුතු කරන්ට නම් අපිට විශ්වාසයක් තියෙන්ට ඕනෑ ''හිතේ හටගත්ත ඒ අපහසුව හටගත්ත එකක්. ඒක වෙනස් වෙලා නැති වෙලා යන එකක්"" කියල. අන්න එතකොට එයා ඒක අයින් කරගන්ට, නැති කරගන්ට උත්සාහ කරනවා. උත්සාහ කරද්දීත් එයාට ඒ අපහසුව දුරුකරගන්ට බැරි නම්, (මේක වෙනස් වෙලා යනවා කියන විශ්වාසයෙන්) එයා පාඩුවෙ ඉන්නව. ඇයි...? එයා දන්නව, මේක හටගත්ත දෙයක්, ඒක කලක් යනකොට නැතිවෙලා යනව කියලා. අන්න ඒ වගේ වැටහීමක් තියෙනව නම් එයා ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්. නමුත් හිතේ යම් අපහසුවක් අපුවාම ඒකට යටවෙලා තමන්ට හානි කරගන්නව නම්, එයාට ධර්මය ගැන පොඩි හෝ වැටහීමක් තියෙනව කියල යමෙකුට කියන්න බෑ. ඒ නිසා අන්න ඒ වගේ ධර්මය ගැන වැටහීමක් උපදව ගන්ට. එතකොට පේනව නේද තව කෙනෙකුට මේක කරල දෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි කියල. තව කෙනෙකුට මඟ පෙන්වීමක් පමණයි කළ හැක්කේ කියල දැන් තේරෙනවද? ඇයි..? තමාගේ හිත තමාමයි සකස් කරගත යුත්තේ. හිත සකස් කරගැනීමේදී, යම් යම් අවස්ථාවලදි අකුසල් ඇවිඳින් හිතේ පීඩා ස්වභාවයන් ඇතිවෙන්ට පුළුවන්. අන්න එතකොට අපි අකුසලයට යට නොවී ඒක බැහැර කරගන්ට වෑයම් කරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. [COLOR="Red"]බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ තියෙන්නෙ වීරියවන්තයින් ගොඩ නගන විදිහක්. වීරියවන්තයින්වයි ධර්මයෙන් ගොඩ නගන්නෙ. අඬන අය නෙවෙයි. මේ ධර්මය තුළ අපිට කියා දෙන්නෙ අඬන ස්වභාවයෙන් නිදහස් වීම ගැනයි. හැංගිලා ජීවත්වන ස්වභාවයක්ද? නෑ. පිරිසක් එක්ක සුව පහසුවෙන් ඉන්න විදිහක් අපිට කියා දෙන්නෙ. ඒ නිසා අපි මේ ධර්මයේ තියෙන මහා ලාභය තේරුම් ගන්ට ඕනැ. තේරුම් අරගෙන ඒ ධර්මයේ ඇති මහා යහපත ඇතිකර ගන්න මහන්සි වෙන්ට ඕනැ. මේ ධර්මයේ තියෙන මහා ලාභය තමයි අපිට සුවපහසු ජීවිතයක් උපදව ගන්න පුළුවන් කම.[/COLOR] සාමාන්‍යය මනුෂ්‍යයා සුවපහසුව සඳහා කනව, බොනව හැමදේම කරනව. අපි සාමාන්‍යය මනුෂ්‍යා කරන දේට වඩා වැඩි යමක් කරන්ට උත්සාහ කරනව. මොකක්ද ඒ? හිත සුව පහසුවට පත්කර ගැනීමට ධර්මය පුරුදු කරනවා. එහෙම කරන්ට පුළුවන් කම තියෙන්නේ හිතේ එන අපහසුවට යටනොවී, ඉන්ට උත්සාහ කිරීමෙන්. ඒ හිතේ එන අපහසුවට යටනොවී ඉන්ට පුළුවන් කම තියෙන්නේ "ඒ අපහසුව අනිත්‍යය එකක්, නැතිවෙලා යන දෙයක්, හටගත්ත දෙයක්, හට ගත්ත දේ නැතිවෙලා යනවා" කියන අදහස තියන කෙනාටයි. ඒක නේද ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය කියල කියන්නෙ. ධර්මය දන්නවා කියල කියන්නෙ ඒක නේද? එහෙම නැත්නම් මේ පුංචි අපහසුවක් ආපුවාම, කලන්තෙ එන එකයි අපහසුව නැතිවුනායින් පස්සෙ ආඩම්බරෙන් ඉන්න එකයි නෙවෙයි, ධර්මයේ ඉන්නවා කියල කියන්නෙ. පුංචි අපහසුවක් ආපුවාම කලන්තෙ දානව. අපහසුව ගිය ගමන් ආඩම්බරෙන් ඉන්නව. ඔය දෙක ධර්මයෙන් ගොඩාක් ඈත. පුංචි තියා ලොකු අපහසුවක් ආවත් ඒ අපහසුවට යටනොවී ඉන්නව නම්, ඒක නැතිවෙලා යන එකක් කියන වැටහීමෙන් යුක්තව, ඒක නැතිකර ගැනීම පි‚ස කටයුතු කරනවා නම්, උපක්‍රමයෙන් යුක්තව කටයුතු කරනවා නම් එතනයි ධර්මය දන්නා බව තියෙන්නෙ. අන්න ඒ වගේ තමන්ගේ හිත, පීඩාවෙන් ගලවා ගන්න මහන්සිවෙන කෙනා අකුසලයක් ඇවිඳින් හිත පීඩා නොකරන වෙලාවල් තියෙනවනෙ, එතකොට ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, දැන් මෙහෙම හිටියට මේ හිත අකුසලයක් ආපු ගමන් යටවෙනව. මේ හිතේ අකුසල් තියෙනව කියල, එයට තමන් ගැන අවංක වැටහීමක් තියෙනව. එයා ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, මේ හිත පොඩ්ඩ ඇත්නම් මාව පීඩාවට පත්කරන එකක්. මේ හිතේ රාගය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා. මේක ද්වේෂය ඇවිත් මාව පීඩාවට පත්වෙනවා. මේ හිතේ මෝහය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා. මේ හිත කෙලෙස් සහිත එකක් කියලා. මේ හිත පිරිසිඳූ කරගත යුතු එකක් කියල එයා කල්පනා කරනව. එතකොට එයාගෙ ආඩම්බරය ගෙවිල යනව. එතකොට එයාට ආඩම්බර වෙන්න දෙයක් නෑ. ඒ නිසා තමන්ගෙ හිතේ ස්වභාවය තේරුම් ගන්න. තේරුම් අරගෙන හිතේ එන අපහසුකම් බැහැර කරගැනීම පිණිස ධර්මයට අනුව කල්පනා කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි. දිනමිණ දවසේ සිතුවිල්ල[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom