Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
13 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත් වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත් වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. සිත කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල.

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, ”පින්වත් මහණෙනි, මේ ධර්මය යම් කෙනෙක් ඔය ආකාරයට ම ශ්‍රද්ධාවෙන් අදහා ගත්තොත්, ශ්‍රද්ධාවෙන් බැස ගත්තොත් අන්න එයාට කියනවා ”ශ්‍රද්ධානුසාරී කෙනා” කියල. එයාට කියනවා ”පෘතග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා” කියල. එයාට කියනව ”සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා” කියල. එතකොට එයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි, මෙන්න මේ කෙනා, සතර අපායෙ වැටෙන යම් කර්ම තියෙනව නම්, අන්න එබඳු කර්ම කරන්ට අභව්‍ය යි. එයා අතින් සිද්ධවෙන්නෙ නෑ” කියල දේශනා කරනවා. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කරන්නෙත් නෑ කියල දේශනා කරනව. ඒ කොහොම කෙනා ද? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන හය අනිත්‍යයි කියල අදහා ගත්ත කෙනා යි. මේ ආයතන හය අනිත්‍යයි, වෙනස්වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙලා යන දේවල් කියල ශ්‍රද්ධාවෙන් අදහගත්ත නම්, අන්න එයාට කියන්නෙ ”ශ්රද්ධානුසාරි කෙනා” කියල. එයා අසත්පුරුෂ භූමිය ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. සත්පුරුෂ භූමියට පැමිණිලා තියෙන්නෙ. සතර අපායේ වැටෙන යම් කර්ම තියෙනව නම් එයා අතින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ. මැරෙන්ට මොහොතක් තියල හරි එයා සෝතාපන්න වෙනව.

එතකොට එයාට සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව ලැබිල ද නැද්ද? සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාවක් එයාට ඉපදිලා. අපි මේ ධර්මයට පිවිසිය යුත්තේ එතනින් නේද? දැන් අපිට කල්පනා කරන්ට අවස්ථාවක් තියෙනව, අපි මේ ධර්මයේ හැසිරෙනවා කියල කුමක් ද කළ යුත්තේ? අපි පොත පත බලනව, ධර්ම දේශනා අහනව, බණ භාවනා කරනව, වත් පිළිවෙත් කරනව, ධර්ම කතාව කරනව, ධර්මය පාඩම් කරනව. ධර්මයේ හැසිරෙනව යි කියල නොයෙකුත් ආකාර දේවල් අපි කරනව.අපි මේ සියළු කටයුතු කරමින් කුමක් උදෙසා ද ධර්මයේ හැසිරෙන්නෙ? අනිත්‍යය තේරුම් ගැනීම පිණිස යි. දේශනාවන් ඉගෙන ගන්නෙත්, ඒව සාකච්ඡා කරන්නෙත් මේ ඔක්කෝම අපි කරන්නෙ ‘අනිත්‍යය’ කියන ධර්මය තේරුම් ගැනීම සඳහායි, වටහා ගැනීම සඳහායි යි, අවබෝධ කරගැනීම සඳහා යි.

අනිත්‍යය කියන ධර්මය අපි තේරුම් ගන්නෙ නැතුව මේ ධර්මයෙන් අංශු මාත්‍රයක ප්රයෝජනයක්වත් අපිට ගන්ට බෑ. මේ ධර්මය මුළුමනින් ම තියෙන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිස යි. අනිත්‍ය කියන ධර්මය අපි තේරුම් ගත්තොත් මේ ධර්මය පරිපූර්ණ වූ ප්‍රයෝජන ලබා ගන්ට පුළුවන්. මේ ධර්මයෙන් අපිට අත්කර ගන්ට තියෙන පරිපූර්ණ වූ ප්‍රයෝජනය මොකක් ද? දුකෙන් නිදහස් වීම, නිවන අවබෝධ කිරීම. එතකොට දුකෙන් නිදහස් වීම, එහෙමත් නැත්නම් නිවන අවබෝධ වීම සිදුවෙන්නේ අනිත්‍යය කියන ධර්මතාවය තේරුම් ගැනීමෙන්. අනිත්‍යය තේරුම් ගන්නෙ නැති කෙනාට දුකේ නිදහස් වීමක්, නිවන අවබෝධ කිරීමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදී ම අපි අනිත්‍යය කියන ධර්මතාවය පිළිගන්ට ඕනැ. ඒකයි මේ ඇස අනිත්‍යයි, වෙනස්වෙලා යන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියන මේ ධර්මතාවය ශ්‍රද්ධාවෙන් අදහාගත යුත්තේ. ඒ ශ්‍රද්ධාවෙන් අදහා ගන්න කෙනා ”ශ්‍රද්ධානුසාරී” කෙනා බවට පත්වෙනව. එතනින් නේද නිවන් මගට පිවිසෙන්නෙ? ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යය යි කියල දේශනා කළා නම් අන්න ඒ අනිත්‍යයි කියල අපිට පෙන්වා දුන් ඒ ධර්මය අදහා ගත්තොත්, එපමණකින් ම එයා නිවන් මගට බැසගත් කෙනා බවට පත්වෙනව. එතකොට එයා කළබල වෙන්නෙ නෑ.

දැන් ඔන්න යම් කෙනෙක් ඉන්නව එයා පිළිගන්නව ඇස අනිත්‍යයි, වෙනස් වෙන දෙයක්. අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියල. ඒ වගේම කණ, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන අනිත්‍යයි වෙනස්, වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දේවල් කියල පිළිගන්නව, ශ්‍රද්ධාවෙන් අදහ ගන්නව. මෙන්න මේ විදිහට අදහ ගත්ත කෙනා, මේ අදහා ගත්තා වූ ධර්මය පුරුදු කරනව. එතකොට එයා ඒ පුරුදු කරන්නේ කුමක් පිණිසද? අදහා ගත්තා වූ ධර්මය වටහා ගැනීම පිණිසයි. දැන් අදහා ගත්තෙ කුමක්ද? ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන අනිත්‍යයි, වෙනස් වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දේවල් කියල.දැන් එයා ඒ අදහා ගත්ත ධර්මය අවබෝධ කරගැනීම පිණිස පුහුණු වෙනව. එතකොට යම් කලකදී එයා අවබෝධ කරන්නෙ මොකක්ද? අදහා ගත්ත දේ තමයි අවබෝධ කරන්නේ. අවබෝධ කරනව කියල කියන්නේ ප්‍රත්‍යයක්ෂ වෙනව. එයා තුළම ඉපදුන දැනුමක් බවට පත්වෙනව. එයා මුලින් පිළිගත්ත ඇස අනිත්‍යයි කියල.ඊටපස්සෙ එයා ඇසේ අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීම සඳහා පුරුදු වෙනව. යම් කලකදී ඇස අනිත්‍යයි කියන එක එයා තුළම ඉපදුන වැටහීමක් බවට පත්වෙනව. අන්න එදාට එයා ධර්මයේ ඉස්ථිරවම පිහිටපු කෙනා බවට පත්වෙනව. නොසෙල්වෙන ආකාරයෙන් එයා ධර්මය තුළ පිහිටපු කෙනා බවට පත්වෙනව.

එහෙම යම් කෙනෙක් ධර්මය තුළ ඉස්ථිර ව පිහිටියොත් එයා කළබල වෙනවද? බය වෙනවද? නෑ. දැන් බලන්න එතකොට අපි මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතනවල අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීම පිණිස තමයි මහන්සි විය යුත්තේ. අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිසයි අපි පුරුදු විය යුත්තේ. එතකොට යම් කෙනෙක් මේ ආයතන අනිත්‍යයි කියල අදහා ගෙන ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම පිණිස පුහුණු වෙනවා නම් යම් වෙලාවක එයාට අනිත්‍යය වැහුනොත් එයා සතුටට පත්වෙනව. ඒ මොකද ඒ? එයා තේරුම් ගන්ට වෑයම් කළේ අනිත්‍යය. අනිත්‍ය තේරුම් ගන්ට වෑයම් කරපු කෙනා අනිත්‍යය දැක්කොත්, අනිත්‍යය තේරුම් ගත්තොත් එයා සතුටට පත්වෙනව.

සොල්දාදුවෙක් යුද්දෙට යනව. මෙයා සතුර දකිනව. යුද්දෙ දිනන්ට වුවමනාවෙන් යන දක්ෂ සොල්දාදුව සතුර දැක්කොත් බය වෙනවද? නෑ. එයාට සතුටත් එක්ක වීරිය උපදිනව. ඇයි ඒ? එයා සොයපු දේ මුණ ගැහුන. යුද්දෙ දිනන්ට වුවමනා නැති සොල්දාදුවෙක් ඉන්නව. එයා සතුර සොයනවද? නෑ. බේරිලා ඉන්නේ කොහොමද කියල එයා හොයන්නේ? එයා දකිනව සතුරව. මොකද වෙන්නේ? බය වෙනවා. තැති ගන්නව. කලන්තෙ දානව.

අන්න ඒ වගේ යම් කෙනෙක් ඉන්නව. එයා නිවන අවබෝධ කිරීමට කැමතියි. එයා අනිත්‍යයි කියන ධර්මය අදහා ගන්නව. ශ්‍රද්ධාවෙන් බැසගන්නව. එයා මේ අනිත්‍යය තේරුම් ගැනීම පිණිස කැමතියි. එයා වෑයම් කරනව. යම් කලෙක එයාට තේරෙන්ට ගන්නව මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත අනිත්‍යයි කියල. ඒ තේරෙන්නෙ කොයි අවස්ථාවකදීද? මේ ආයතන වෙනස්වෙන කොට. අනිත්‍යයි කියල අදහා ගෙන අනිත්‍යය වටහා ගැනීම පිණිස පුහුණු වෙනවා. එතකොට එයාට පේනවා මේව වෙනස් වෙලා යනව. වෙනස් වෙලා යනකොට එයාට තේරෙනව මෙන්න මම සොයන දේ සිද්ධවෙනවා කියල. එයා හොයන්නෙ, එයා පුහුණු වෙන්නෙ අනිත්‍යය තේරුම් ගන්න. අනිත්‍ය තේරුම් ගන්ට පුරුදු වෙන කොට අනිත්‍යය සිද්ධවෙනවා. එතකොට එයා සතුටු වෙනව.

යම් කෙනෙක් ඉන්නවා අනිත්‍යය කියන ධර්මය අදහාගෙන නෑ. පිළිඅරගෙන නෑ. විශ්වාස කරල නෑ. හැබැයි එයාට කියල දෙන්නත් පුළුවන්. පාඩම තියෙනව. හැබැයි එයා අනිත්‍යයි කියන එක දරාගෙන නෑ. ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන නෑ. එයා පිළිනොගත්ත කියල අනිත්‍ය සිදුනොවී තියෙයිද? සිදුවෙනවා නේද? එහෙම අදහාගෙන නැති කෙනා තුළ අනිත්‍යය සිද්ධ වෙනවා. එතකොට එයා බය වෙනව. කළබල වෙනව. මේ මොකද කියල හිතනව.

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි හිත විසිරෙනව කියන එක. ඒක ලොකු අරුබුධයක් එයාට. ඒ මොකද හිත විසිරෙන්නෙ? ඒ තමයි අනිත්‍යය ස්වභාවය. අපි හිත අනිත්‍යයි කියල අදහාගෙන තිබුන නම් හිත විසිරෙන කොට අපි කලබල වෙනවද? නෑ. ඇයි හිත විසිරෙන කොට අපි කළබල වෙන්නෙ? හිත විසිරෙනවා කියල අපි පිළිඅරගෙන නෑ. විසිරෙනවා කියන්නෙ අනිත්‍යයේ ස්වභාවයක්. අනිත්‍යය ධර්මතාවය පිළිගත්තනම් විසිරෙන කොට එයාට තේරෙනවා මේ තියෙන්නේ මම පිළිගත්ත දේ කියල. මේක තමයි අනිත්‍යය කියල කියන්නේ කියල එයාට තේරෙනව. එයා යම් ධර්මයක් අදහා ගත්ත නම් ඒ අදහාගත් ධර්මය එයා දකිනව.

අපිට භාගයවතුන් වහන්සේ පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි මේ සිත අනිත්‍යය දෙයක්. වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල. අපි මේ ධර්මය අහනව. අහල ශ්‍රද්ධාවෙන් පිළිගන්නව. ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන අනිත්‍යය තේරුම් ගැනීම පිණිස සිහිය උපද්ද ගන්නව. සිහිය උපද්දගෙන අපි අනිත්‍යය තේරුම් ගැනීමට කටයුතු කරනව. එතකොට මේ සිත වෙස්වෙනව අපිට තේරෙනව. දැන් අපි අදහාගත්ත ධර්මය දකින්න පුළුවන් නේද?

යුද්දෙට ගිය සොල්දාදුවට යම් කෙනෙක් කියනව අසවල් තැන සතුරා ඉන්නේ කියල. දැන් මෙයා සතුර සොයාගෙන යනව. ඈතින් සේයාවක් පේනව. දැන් එතකොට මොකද එයාට වෙන්නේ? එයා කළබල වෙන්නෙ නෑ නේද? එයා කළබල වෙයිද? තවත් සංසුන් වෙයිද? තවත් සංසුන් වෙනව. ඇයි ඒ? එයා දන්නව එයා කලබල වුනොත් එයාට සතුර අල්ලගන්න බෑ. කලබල වුනොත් එයා සතුරගෙ ගොදුරක් බවට පත්වෙනකව. එහෙනම් සතුරා ගැන හොයන කෙනා, කළබල නොවී ඉන්න කෙනෙක්. සතුරා මර්ධනය කරන්න කැමති සොල්දාදුවා කළබල වෙන්නෙ නෑ. කළබල වුන ගමන් එයා සතුරගෙ ගොදුරක් බවට පත්වෙනව. අන්න ඒ වගේමයි. අනිත්‍ය කියන ධර්මය තේරුම් ගන්ට කැමති කෙනා මුලින් කළ යුත්තේ අනිත්‍යය කියන ධර්මය අදහා ගැනීමයි. ඒ අදහා ගත්ත කෙනාගේ ස්වභාවය තමයි යම් මොහොතකද අනිත්‍ය සිද්ධවෙන්නේ එතෙන්දි එයා කළබල වෙන්නෙ නෑ. ඇත්තෙන්ම එයා කළබල වීම අතහරින්නේ අනිත්‍යය ධර්මය අදහා ගත්ත වෙලාවක. කළබලේ අත හැරල ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස එයා මහන්සි වෙනව. එයාට සතිපට්ඨානයේ සිහිය පිහිටුවන්ට පුළුවන්.

අනිත්‍යය කියන ධර්මය අදහා නොගත්ත කෙනාට සතිපට්ඨානයේ සිහිය පිහිටුවන්ට බෑ. ඇයි සිහිය පිහිටුවන්ට බැරි? එයා අනිත්‍ය සිද්ධවෙන කොට කළබල වෙනව. සිත විසිරෙනවා කියල කියන්නෙ සිත වෙනස් වෙනව. අනිත්‍ය කියන ධර්මතාවය මතුවෙනව. අනිත්‍යය බවට පත්වෙනව. එතකොට සිත විසිරෙනකොට අපි කළබල වෙන්නෙ ඇයි? ඒ ගැන වැටහීමක් නැති නිසයි. අනිත්‍යය පිළිගත් කෙනා කළබල වෙන්නෙ නෑ. සිත විසිරෙන කොට එයා තේරුම් ගන්නවා දැන් මේ සිත විසිරෙනවා කියල. එතකොට සිත සතිපට්ඨානයේ සිහිටියා නේද? අනිත්‍යය කියන දේ පිළිගත්ත කෙනාගේ සිතේ රාගය එනව. එයා බය වෙනවද? එයා සිහිය පිහිටුවගෙන දැන් මේ හිතේ රාගය තියෙන්නේ කියල සිහියෙන් දකිනව. එයා කළබල වෙනවද? නෑ. හිත හැකිලෙනකොට එයා දැන ගන්නවා දැන් මේ හිත හැකිලීමට පත්වෙලයි තියෙන්නේ කියල. අනිත්‍ය කියන දේ තේරුම් නොගත්ත කෙනා හිත හැකිලූනත් කළබල වෙනව. හරි වැඬේ මේ මොකද මේ කියල බලනව. හිත විසිරුනත් කළබල වෙනව. මේ හිත විසිරෙනවනෙ මුකුත් කරන්න බෑනෙ කියල එයා බයවෙනව.

එනිසා අපි විසින් කළ යුතු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් අනිත්‍යය කියන ධර්මය ශ්‍රද්ධාවෙන් අදහා ගැනීමයි. එනිසා මේ මොහොතේ හරි තේරුම් ගන්න ඒ අනිත්‍යය ධර්මය අදහා ගැනීමෙන් මයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත හැක්කේ. අනිත්‍යයි කියන ධර්මය අදහා ගැනීමෙන් මයි මේ ධර්මයට පිවිසෙන්නෙ. අනිත්‍යය කියන ධර්මය අදහා ගන්නෙ නැති කෙනා ධර්මයට පිවිසෙන්නෙ නෑ. නිවන් මගට එයාට බැසගන්න බැරුව යනව. ඒ නිසා හොඳට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය කියවන්න, අහන්න. අහල මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන ගැන ඒ පෙන්වා දුන් ධර්මය අදහා ගන්න. මොකක්ද අදහාගත යුතු ධර්මය? මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. මනස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක් කියලා.

භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් මේ ධර්මය ඉගෙන ගෙන ඒ ධර්මය අදහා ගන්න සත්‍යයක් කියල. ඒ අදහා ගත්ත ධර්මය තමා තුලින් දකින්න වෑයම් කරන්න. සිතේ ස්වභාවය ගැන අපිට කියා දීල තියෙනව. ඒ ධර්මය ඉගෙන ගන්න. ඒ ධර්මය අදහා ගන්න. තමන්ගෙ සිත වෙනස්වෙන ස්වභාවය තේරුම් ගන්න. එතකොට තමන්ට තේරෙයි ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගෙ සිත ගැන කියා දුන් දේ ඇත්ත නේද කියල. එතකොට එයාට ඒ තුලින් තේරුවන් කෙරෙහි පැහැදීම උපදව ගන්ට පුළුවන්. ඒ විදිහට තමයි ධර්මයට පිවිසෙන්නෙ. වෙන ක්‍රමයක් නෑ. ධර්මය ඉගෙන ගන්න. ඉගෙන ගත්තා වූ ධර්මය අදහාගන්න. අදහාගත්තා වූ ධර්මය තමා තුළ කි‍්‍රයාත්මක වෙනවා තේරුම් ගන්න. අන්න එතකොට එයාට තේරෙයි ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, නුවණ තියෙන කෙනා ඒ නුවණ තියෙන පමණින් මේ ධර්මය අවබෝධ කරනවා කියල. අන්න ඒ විදිහට ඒ ගුණ දකින කෙනා ධර්මය පිළිගන්නව. මේ ධර්මය ස්වාක්ඛාතයි කියල පිළිනොගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නෙ නෑ. එයා භාග්‍යතුන් වහන්සේව සැක කරනව. භාග්‍යවතුන් වහන්සේ පිළිනොගන්න කෙනා, ධර්මය පිළිනොගන්න කෙනා, ආර්ය මහා සංඝරත්නය පිළිගන්නෙ නෑ.

එහෙනම් අපි ඉගෙන ගන්න ධර්මය අදහා ගන්න. අදහාගෙන ඒ ධර්මය තමන් තුළ කි‍්‍රයාත්මක වෙනවා තේරුම් ගන්න. අන්න එතකොට අපිට තේරුවන් කෙරෙහි පැහැදීම උපදව ගන්ට පුළුවන් කම තියෙනව. අන්න එයා නිවන් මගෙන් බැහැරට යන්නෙ නෑ. නිවන් මගේ ඉස්ථිරව පිහිටපු කෙනෙක් බවට පත්වෙනව. එයාට සතිපට්ඨානයට සිත පිහිටුව ගන්ට අවස්ථාව තියෙනව. අපි හැම දෙනාටම ආශිර්වාද කරනව ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ පරම ගම්භීර වූ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමට ඒ ධර්මය ශ්‍රද්ධාවෙන් අදහාගැනීම පිණිස දුර්ලභ වූ භාග්‍යය උදාවේවා කියල.

නාවලපිටියේ අරියවංශ හිමි

‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

http://dhammamedicine.net/2011/10/20/anithya_bawa_adahaa_ganimu/

[QUOTE="hdgpure, post: 14566719, member: 56825"] [IMG]http://dhammamedicine.net/wp-content/uploads/2011/10/All-rights-reserved-by-Maheash-Nelanka_DM.jpg[/IMG] [B][SIZE="4"]භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත් වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත් වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. සිත කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, ”පින්වත් මහණෙනි, මේ ධර්මය යම් කෙනෙක් ඔය ආකාරයට ම ශ්‍රද්ධාවෙන් අදහා ගත්තොත්, ශ්‍රද්ධාවෙන් බැස ගත්තොත් අන්න එයාට කියනවා ”ශ්‍රද්ධානුසාරී කෙනා” කියල. එයාට කියනවා ”පෘතග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා” කියල. එයාට කියනව ”සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා” කියල. එතකොට එයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි, මෙන්න මේ කෙනා, සතර අපායෙ වැටෙන යම් කර්ම තියෙනව නම්, අන්න එබඳු කර්ම කරන්ට අභව්‍ය යි. එයා අතින් සිද්ධවෙන්නෙ නෑ” කියල දේශනා කරනවා. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කරන්නෙත් නෑ කියල දේශනා කරනව. ඒ කොහොම කෙනා ද? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන හය අනිත්‍යයි කියල අදහා ගත්ත කෙනා යි. මේ ආයතන හය අනිත්‍යයි, වෙනස්වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙලා යන දේවල් කියල ශ්‍රද්ධාවෙන් අදහගත්ත නම්, අන්න එයාට කියන්නෙ ”ශ්රද්ධානුසාරි කෙනා” කියල. එයා අසත්පුරුෂ භූමිය ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. සත්පුරුෂ භූමියට පැමිණිලා තියෙන්නෙ. සතර අපායේ වැටෙන යම් කර්ම තියෙනව නම් එයා අතින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ. මැරෙන්ට මොහොතක් තියල හරි එයා සෝතාපන්න වෙනව. එතකොට එයාට සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව ලැබිල ද නැද්ද? සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාවක් එයාට ඉපදිලා. අපි මේ ධර්මයට පිවිසිය යුත්තේ එතනින් නේද? දැන් අපිට කල්පනා කරන්ට අවස්ථාවක් තියෙනව, අපි මේ ධර්මයේ හැසිරෙනවා කියල කුමක් ද කළ යුත්තේ? අපි පොත පත බලනව, ධර්ම දේශනා අහනව, බණ භාවනා කරනව, වත් පිළිවෙත් කරනව, ධර්ම කතාව කරනව, ධර්මය පාඩම් කරනව. ධර්මයේ හැසිරෙනව යි කියල නොයෙකුත් ආකාර දේවල් අපි කරනව.අපි මේ සියළු කටයුතු කරමින් කුමක් උදෙසා ද ධර්මයේ හැසිරෙන්නෙ? අනිත්‍යය තේරුම් ගැනීම පිණිස යි. දේශනාවන් ඉගෙන ගන්නෙත්, ඒව සාකච්ඡා කරන්නෙත් මේ ඔක්කෝම අපි කරන්නෙ ‘අනිත්‍යය’ කියන ධර්මය තේරුම් ගැනීම සඳහායි, වටහා ගැනීම සඳහායි යි, අවබෝධ කරගැනීම සඳහා යි. අනිත්‍යය කියන ධර්මය අපි තේරුම් ගන්නෙ නැතුව මේ ධර්මයෙන් අංශු මාත්‍රයක ප්රයෝජනයක්වත් අපිට ගන්ට බෑ. මේ ධර්මය මුළුමනින් ම තියෙන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිස යි. අනිත්‍ය කියන ධර්මය අපි තේරුම් ගත්තොත් මේ ධර්මය පරිපූර්ණ වූ ප්‍රයෝජන ලබා ගන්ට පුළුවන්. මේ ධර්මයෙන් අපිට අත්කර ගන්ට තියෙන පරිපූර්ණ වූ ප්‍රයෝජනය මොකක් ද? දුකෙන් නිදහස් වීම, නිවන අවබෝධ කිරීම. එතකොට දුකෙන් නිදහස් වීම, එහෙමත් නැත්නම් නිවන අවබෝධ වීම සිදුවෙන්නේ අනිත්‍යය කියන ධර්මතාවය තේරුම් ගැනීමෙන්. අනිත්‍යය තේරුම් ගන්නෙ නැති කෙනාට දුකේ නිදහස් වීමක්, නිවන අවබෝධ කිරීමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදී ම අපි අනිත්‍යය කියන ධර්මතාවය පිළිගන්ට ඕනැ. ඒකයි මේ ඇස අනිත්‍යයි, වෙනස්වෙලා යන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියන මේ ධර්මතාවය ශ්‍රද්ධාවෙන් අදහාගත යුත්තේ. ඒ ශ්‍රද්ධාවෙන් අදහා ගන්න කෙනා ”ශ්‍රද්ධානුසාරී” කෙනා බවට පත්වෙනව. එතනින් නේද නිවන් මගට පිවිසෙන්නෙ? ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යය යි කියල දේශනා කළා නම් අන්න ඒ අනිත්‍යයි කියල අපිට පෙන්වා දුන් ඒ ධර්මය අදහා ගත්තොත්, එපමණකින් ම එයා නිවන් මගට බැසගත් කෙනා බවට පත්වෙනව. එතකොට එයා කළබල වෙන්නෙ නෑ. දැන් ඔන්න යම් කෙනෙක් ඉන්නව එයා පිළිගන්නව ඇස අනිත්‍යයි, වෙනස් වෙන දෙයක්. අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියල. ඒ වගේම කණ, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන අනිත්‍යයි වෙනස්, වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දේවල් කියල පිළිගන්නව, ශ්‍රද්ධාවෙන් අදහ ගන්නව. මෙන්න මේ විදිහට අදහ ගත්ත කෙනා, මේ අදහා ගත්තා වූ ධර්මය පුරුදු කරනව. එතකොට එයා ඒ පුරුදු කරන්නේ කුමක් පිණිසද? අදහා ගත්තා වූ ධර්මය වටහා ගැනීම පිණිසයි. දැන් අදහා ගත්තෙ කුමක්ද? ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන අනිත්‍යයි, වෙනස් වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දේවල් කියල.දැන් එයා ඒ අදහා ගත්ත ධර්මය අවබෝධ කරගැනීම පිණිස පුහුණු වෙනව. එතකොට යම් කලකදී එයා අවබෝධ කරන්නෙ මොකක්ද? අදහා ගත්ත දේ තමයි අවබෝධ කරන්නේ. අවබෝධ කරනව කියල කියන්නේ ප්‍රත්‍යයක්ෂ වෙනව. එයා තුළම ඉපදුන දැනුමක් බවට පත්වෙනව. එයා මුලින් පිළිගත්ත ඇස අනිත්‍යයි කියල.ඊටපස්සෙ එයා ඇසේ අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීම සඳහා පුරුදු වෙනව. යම් කලකදී ඇස අනිත්‍යයි කියන එක එයා තුළම ඉපදුන වැටහීමක් බවට පත්වෙනව. අන්න එදාට එයා ධර්මයේ ඉස්ථිරවම පිහිටපු කෙනා බවට පත්වෙනව. නොසෙල්වෙන ආකාරයෙන් එයා ධර්මය තුළ පිහිටපු කෙනා බවට පත්වෙනව. එහෙම යම් කෙනෙක් ධර්මය තුළ ඉස්ථිර ව පිහිටියොත් එයා කළබල වෙනවද? බය වෙනවද? නෑ. දැන් බලන්න එතකොට අපි මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතනවල අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීම පිණිස තමයි මහන්සි විය යුත්තේ. අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිසයි අපි පුරුදු විය යුත්තේ. එතකොට යම් කෙනෙක් මේ ආයතන අනිත්‍යයි කියල අදහා ගෙන ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම පිණිස පුහුණු වෙනවා නම් යම් වෙලාවක එයාට අනිත්‍යය වැහුනොත් එයා සතුටට පත්වෙනව. ඒ මොකද ඒ? එයා තේරුම් ගන්ට වෑයම් කළේ අනිත්‍යය. අනිත්‍ය තේරුම් ගන්ට වෑයම් කරපු කෙනා අනිත්‍යය දැක්කොත්, අනිත්‍යය තේරුම් ගත්තොත් එයා සතුටට පත්වෙනව. සොල්දාදුවෙක් යුද්දෙට යනව. මෙයා සතුර දකිනව. යුද්දෙ දිනන්ට වුවමනාවෙන් යන දක්ෂ සොල්දාදුව සතුර දැක්කොත් බය වෙනවද? නෑ. එයාට සතුටත් එක්ක වීරිය උපදිනව. ඇයි ඒ? එයා සොයපු දේ මුණ ගැහුන. යුද්දෙ දිනන්ට වුවමනා නැති සොල්දාදුවෙක් ඉන්නව. එයා සතුර සොයනවද? නෑ. බේරිලා ඉන්නේ කොහොමද කියල එයා හොයන්නේ? එයා දකිනව සතුරව. මොකද වෙන්නේ? බය වෙනවා. තැති ගන්නව. කලන්තෙ දානව. අන්න ඒ වගේ යම් කෙනෙක් ඉන්නව. එයා නිවන අවබෝධ කිරීමට කැමතියි. එයා අනිත්‍යයි කියන ධර්මය අදහා ගන්නව. ශ්‍රද්ධාවෙන් බැසගන්නව. එයා මේ අනිත්‍යය තේරුම් ගැනීම පිණිස කැමතියි. එයා වෑයම් කරනව. යම් කලෙක එයාට තේරෙන්ට ගන්නව මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත අනිත්‍යයි කියල. ඒ තේරෙන්නෙ කොයි අවස්ථාවකදීද? මේ ආයතන වෙනස්වෙන කොට. අනිත්‍යයි කියල අදහා ගෙන අනිත්‍යය වටහා ගැනීම පිණිස පුහුණු වෙනවා. එතකොට එයාට පේනවා මේව වෙනස් වෙලා යනව. වෙනස් වෙලා යනකොට එයාට තේරෙනව මෙන්න මම සොයන දේ සිද්ධවෙනවා කියල. එයා හොයන්නෙ, එයා පුහුණු වෙන්නෙ අනිත්‍යය තේරුම් ගන්න. අනිත්‍ය තේරුම් ගන්ට පුරුදු වෙන කොට අනිත්‍යය සිද්ධවෙනවා. එතකොට එයා සතුටු වෙනව. යම් කෙනෙක් ඉන්නවා අනිත්‍යය කියන ධර්මය අදහාගෙන නෑ. පිළිඅරගෙන නෑ. විශ්වාස කරල නෑ. හැබැයි එයාට කියල දෙන්නත් පුළුවන්. පාඩම තියෙනව. හැබැයි එයා අනිත්‍යයි කියන එක දරාගෙන නෑ. ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන නෑ. එයා පිළිනොගත්ත කියල අනිත්‍ය සිදුනොවී තියෙයිද? සිදුවෙනවා නේද? එහෙම අදහාගෙන නැති කෙනා තුළ අනිත්‍යය සිද්ධ වෙනවා. එතකොට එයා බය වෙනව. කළබල වෙනව. මේ මොකද කියල හිතනව. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි හිත විසිරෙනව කියන එක. ඒක ලොකු අරුබුධයක් එයාට. ඒ මොකද හිත විසිරෙන්නෙ? ඒ තමයි අනිත්‍යය ස්වභාවය. අපි හිත අනිත්‍යයි කියල අදහාගෙන තිබුන නම් හිත විසිරෙන කොට අපි කලබල වෙනවද? නෑ. ඇයි හිත විසිරෙන කොට අපි කළබල වෙන්නෙ? හිත විසිරෙනවා කියල අපි පිළිඅරගෙන නෑ. විසිරෙනවා කියන්නෙ අනිත්‍යයේ ස්වභාවයක්. අනිත්‍යය ධර්මතාවය පිළිගත්තනම් විසිරෙන කොට එයාට තේරෙනවා මේ තියෙන්නේ මම පිළිගත්ත දේ කියල. මේක තමයි අනිත්‍යය කියල කියන්නේ කියල එයාට තේරෙනව. එයා යම් ධර්මයක් අදහා ගත්ත නම් ඒ අදහාගත් ධර්මය එයා දකිනව. අපිට භාගයවතුන් වහන්සේ පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි මේ සිත අනිත්‍යය දෙයක්. වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල. අපි මේ ධර්මය අහනව. අහල ශ්‍රද්ධාවෙන් පිළිගන්නව. ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන අනිත්‍යය තේරුම් ගැනීම පිණිස සිහිය උපද්ද ගන්නව. සිහිය උපද්දගෙන අපි අනිත්‍යය තේරුම් ගැනීමට කටයුතු කරනව. එතකොට මේ සිත වෙස්වෙනව අපිට තේරෙනව. දැන් අපි අදහාගත්ත ධර්මය දකින්න පුළුවන් නේද? යුද්දෙට ගිය සොල්දාදුවට යම් කෙනෙක් කියනව අසවල් තැන සතුරා ඉන්නේ කියල. දැන් මෙයා සතුර සොයාගෙන යනව. ඈතින් සේයාවක් පේනව. දැන් එතකොට මොකද එයාට වෙන්නේ? එයා කළබල වෙන්නෙ නෑ නේද? එයා කළබල වෙයිද? තවත් සංසුන් වෙයිද? තවත් සංසුන් වෙනව. ඇයි ඒ? එයා දන්නව එයා කලබල වුනොත් එයාට සතුර අල්ලගන්න බෑ. කලබල වුනොත් එයා සතුරගෙ ගොදුරක් බවට පත්වෙනකව. එහෙනම් සතුරා ගැන හොයන කෙනා, කළබල නොවී ඉන්න කෙනෙක්. සතුරා මර්ධනය කරන්න කැමති සොල්දාදුවා කළබල වෙන්නෙ නෑ. කළබල වුන ගමන් එයා සතුරගෙ ගොදුරක් බවට පත්වෙනව. අන්න ඒ වගේමයි. අනිත්‍ය කියන ධර්මය තේරුම් ගන්ට කැමති කෙනා මුලින් කළ යුත්තේ අනිත්‍යය කියන ධර්මය අදහා ගැනීමයි. ඒ අදහා ගත්ත කෙනාගේ ස්වභාවය තමයි යම් මොහොතකද අනිත්‍ය සිද්ධවෙන්නේ එතෙන්දි එයා කළබල වෙන්නෙ නෑ. ඇත්තෙන්ම එයා කළබල වීම අතහරින්නේ අනිත්‍යය ධර්මය අදහා ගත්ත වෙලාවක. කළබලේ අත හැරල ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස එයා මහන්සි වෙනව. එයාට සතිපට්ඨානයේ සිහිය පිහිටුවන්ට පුළුවන්. අනිත්‍යය කියන ධර්මය අදහා නොගත්ත කෙනාට සතිපට්ඨානයේ සිහිය පිහිටුවන්ට බෑ. ඇයි සිහිය පිහිටුවන්ට බැරි? එයා අනිත්‍ය සිද්ධවෙන කොට කළබල වෙනව. සිත විසිරෙනවා කියල කියන්නෙ සිත වෙනස් වෙනව. අනිත්‍ය කියන ධර්මතාවය මතුවෙනව. අනිත්‍යය බවට පත්වෙනව. එතකොට සිත විසිරෙනකොට අපි කළබල වෙන්නෙ ඇයි? ඒ ගැන වැටහීමක් නැති නිසයි. අනිත්‍යය පිළිගත් කෙනා කළබල වෙන්නෙ නෑ. සිත විසිරෙන කොට එයා තේරුම් ගන්නවා දැන් මේ සිත විසිරෙනවා කියල. එතකොට සිත සතිපට්ඨානයේ සිහිටියා නේද? අනිත්‍යය කියන දේ පිළිගත්ත කෙනාගේ සිතේ රාගය එනව. එයා බය වෙනවද? එයා සිහිය පිහිටුවගෙන දැන් මේ හිතේ රාගය තියෙන්නේ කියල සිහියෙන් දකිනව. එයා කළබල වෙනවද? නෑ. හිත හැකිලෙනකොට එයා දැන ගන්නවා දැන් මේ හිත හැකිලීමට පත්වෙලයි තියෙන්නේ කියල. අනිත්‍ය කියන දේ තේරුම් නොගත්ත කෙනා හිත හැකිලූනත් කළබල වෙනව. හරි වැඬේ මේ මොකද මේ කියල බලනව. හිත විසිරුනත් කළබල වෙනව. මේ හිත විසිරෙනවනෙ මුකුත් කරන්න බෑනෙ කියල එයා බයවෙනව. එනිසා අපි විසින් කළ යුතු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් අනිත්‍යය කියන ධර්මය ශ්‍රද්ධාවෙන් අදහා ගැනීමයි. එනිසා මේ මොහොතේ හරි තේරුම් ගන්න ඒ අනිත්‍යය ධර්මය අදහා ගැනීමෙන් මයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත හැක්කේ. අනිත්‍යයි කියන ධර්මය අදහා ගැනීමෙන් මයි මේ ධර්මයට පිවිසෙන්නෙ. අනිත්‍යය කියන ධර්මය අදහා ගන්නෙ නැති කෙනා ධර්මයට පිවිසෙන්නෙ නෑ. නිවන් මගට එයාට බැසගන්න බැරුව යනව. ඒ නිසා හොඳට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය කියවන්න, අහන්න. අහල මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන ගැන ඒ පෙන්වා දුන් ධර්මය අදහා ගන්න. මොකක්ද අදහාගත යුතු ධර්මය? මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. මනස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක් කියලා. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් මේ ධර්මය ඉගෙන ගෙන ඒ ධර්මය අදහා ගන්න සත්‍යයක් කියල. ඒ අදහා ගත්ත ධර්මය තමා තුලින් දකින්න වෑයම් කරන්න. සිතේ ස්වභාවය ගැන අපිට කියා දීල තියෙනව. ඒ ධර්මය ඉගෙන ගන්න. ඒ ධර්මය අදහා ගන්න. තමන්ගෙ සිත වෙනස්වෙන ස්වභාවය තේරුම් ගන්න. එතකොට තමන්ට තේරෙයි ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගෙ සිත ගැන කියා දුන් දේ ඇත්ත නේද කියල. එතකොට එයාට ඒ තුලින් තේරුවන් කෙරෙහි පැහැදීම උපදව ගන්ට පුළුවන්. ඒ විදිහට තමයි ධර්මයට පිවිසෙන්නෙ. වෙන ක්‍රමයක් නෑ. ධර්මය ඉගෙන ගන්න. ඉගෙන ගත්තා වූ ධර්මය අදහාගන්න. අදහාගත්තා වූ ධර්මය තමා තුළ කි‍්‍රයාත්මක වෙනවා තේරුම් ගන්න. අන්න එතකොට එයාට තේරෙයි ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, නුවණ තියෙන කෙනා ඒ නුවණ තියෙන පමණින් මේ ධර්මය අවබෝධ කරනවා කියල. අන්න ඒ විදිහට ඒ ගුණ දකින කෙනා ධර්මය පිළිගන්නව. මේ ධර්මය ස්වාක්ඛාතයි කියල පිළිනොගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නෙ නෑ. එයා භාග්‍යතුන් වහන්සේව සැක කරනව. භාග්‍යවතුන් වහන්සේ පිළිනොගන්න කෙනා, ධර්මය පිළිනොගන්න කෙනා, ආර්ය මහා සංඝරත්නය පිළිගන්නෙ නෑ. එහෙනම් අපි ඉගෙන ගන්න ධර්මය අදහා ගන්න. අදහාගෙන ඒ ධර්මය තමන් තුළ කි‍්‍රයාත්මක වෙනවා තේරුම් ගන්න. අන්න එතකොට අපිට තේරුවන් කෙරෙහි පැහැදීම උපදව ගන්ට පුළුවන් කම තියෙනව. අන්න එයා නිවන් මගෙන් බැහැරට යන්නෙ නෑ. නිවන් මගේ ඉස්ථිරව පිහිටපු කෙනෙක් බවට පත්වෙනව. එයාට සතිපට්ඨානයට සිත පිහිටුව ගන්ට අවස්ථාව තියෙනව. අපි හැම දෙනාටම ආශිර්වාද කරනව ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ පරම ගම්භීර වූ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමට ඒ ධර්මය ශ්‍රද්ධාවෙන් අදහාගැනීම පිණිස දුර්ලභ වූ භාග්‍යය උදාවේවා කියල. නාවලපිටියේ අරියවංශ හිමි ‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.[/SIZE][/B] [URL="http://dhammamedicine.net/2011/10/20/anithya_bawa_adahaa_ganimu/"]http://dhammamedicine.net/2011/10/20/anithya_bawa_adahaa_ganimu/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom