Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සත්පුරුෂයින් වෙමු.........

භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, "සත්පුරුෂ ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරන කෙනා වාසනාවන්තයෙක් වෙනවා" කියල. "අඬන වැළපෙන ශෝක කරන මිනිසුන් අතර අඬන්නෙ, වැළපෙන්නෙ, ශෝක කරන්නෙ නැතුව ඉන්ට එයාට පුළුවන්කම ලැබෙනව" කියල.

ඉතින් අපි කවුරුත් අඬන්නෙ නැතුව, වැළපෙන් නැතුව, ශෝක නොකර ඉන්ට කැමතියි. එසේ කැමතිවෙන කෙනා සත්පුරුෂ ඇසුරට ම යා යුතුයි. අපි සත්පුරුෂ ඇසුරට සම්බන්ධවුණොත්, ඒ ඇසුර අපේ ජීවිතට සම්බන්ධ කරගත්තොත් නියත වශයෙන් සියලුම වාසනාවන්ත වූ, භාග්‍යවන්ත වූ ප්රතිලාභ අපේ ජීවිතයට අත්වෙනව.

කොහොමද ඒ සත්පුරුෂ ඇසුරට අපි පත්වෙන්නෙ? දැන් යම් කෙනෙකුට මිනිස් වාසයකට එන්ට ඕනැ. කොහොමද මිනිස් වාසයට එයා එන්නෙ? මනුෂ්‍යය වාසයට යන්ට කැමතිකෙනා මනුෂශ්යයෙක් වෙන්ට ඕනැ. දෙවියන්ගේ ඇසුරට යන්ට කැමතිකෙනා දෙවියෙක් වෙන්ට ඕනැ. එහෙනම් සත්පුරුෂ ඇසුරට යමෙකුට යන්ට ඕනැනම් මොකක්ද කරන්ට ඕනැ. එයා සත්පුරුෂයෙක් වෙන්ට ඕනැ.

සත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට යනවා කියන එක සිද්ධවෙන්නෙ නැති එකක්. එහෙනම් සත්පුරුෂ ඇසුරට යන්ට නම් තියෙන පහසුම, එකම විදිහ මොකක්ද? තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. සත්පුරුෂයෙක් වීම තමයි සුගතිගාමී ජීවිතයක් ඇතිකර ගැනීමටත්, මේ ජීවිතය සැපවත් බවට පත්කර ගන්ටත්, තමාටත් අනුන්ටත් සැප අත්වෙන ආකාරයට අපේ ජීවිතය හසුරුවගන්ටත්, නිවන අවබෝධ කරගන්ටත් උපකාර වෙන එකම එක දෙය.

ඒක තමයි පදනම. ඒ පදනම ඇතිකරගන්නෙ නැතිව අපිට දියුණුවක් ඇතිකරගන්ට බෑ. ප්‍රඥාව ඇතිකරගන්ට බෑ. අඬන වැළපෙන අය අතර නොඅඬා ඉන්ට බෑ. නෑදෑයන් අතර සතුටුවෙන්ට බෑ. සුගතියේ යන්ටත් බෑ. බොහෝ සැප තියා අල්ප සැපක්වත් ලබන්ට බෑ. එයාට කිසිසේත් නිවන අවබෝධ කරගන්ට බෑ.

මේ සියලු සැප විපාක, භාග්‍යයන් උදාකරගැනීමට අපි කලයුත්තේ සත්පුරුෂ ඇසුරට පැමිණීමමයි. ඒ සඳහා කළ යුත්තේ තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. එතකොට තමන් සත්පුරුෂයෙක් බවට පත්වීමට කුමක්ද කල යුත්තේ? තමන් සත්පුරුෂයෙක් බවට පත්වෙන්නෙ කෙහොමද? සත්පුරුෂයින්ගේ ගතිගුණ මොනවද කියන කාරණය අපි ඉගෙනගන්ට ඕනැ. අසත්පුරුෂයින්ගේ ගතිගුණත් අපි ඉගෙනගන්ට ඕනැ. ඉගෙනගෙන අසත්පුරුෂ ගතිගුණ අපි බැහැරකරගන්ට ඕනැ, සත්පුරුෂ ගතිගුණ අපි පුරුදුකරගන්ට ඕනැ. ඒකයි සත්පුරුෂයෙක් වෙන විදිහ.

අසත්පුරුෂ කෙනා කොයිවගේද කියල තේරුම්ගන්නව, ඒ දේවල් අපි බැහැරකරගන්නව. සත්පුරුෂ කෙනා කොයි වගේද කියල තේරුම්ගන්නව, ඒක අපි පුරුදුකරගන්නව. එතකොට අපි සත්පුරුෂයෙක් බවට පත්වෙලා නේද? අපි සත්පුරුෂයෙක් බවට පත්වුනායින් පස්සෙ, අපිට සත්පුරුෂ ඇසුර නිතැතින් ම ලැබෙනව.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, අසත්පුරුෂ කෙනාගේ ගති කොයිවගේද කියල. අසත්පුරුෂ කෙනාගේ ගති තමයි, අනුන්ගේ අඩුපාඩු ඇහුවෙ නැතත් එයා කියනව. ඇහුවොත් එහෙම කවර කතාද කියල කියනව. ඒ අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය. අනුන්ගෙ හොඳක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. බැරිවෙලාවත් ඇහුවොත් එහෙම හංග හංග ඩිංග ඩිංග තමයි කියන්නෙ. ඊළඟ එක තමයි, තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම හඟවගෙන ඩිංග ඩිංග කියනව. තමන්ගෙ යම් හොඳක් තියෙනවනම්, ඒ හොඳ ඇහුවෙ නැතත් කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර ඔක්කොම කියනව. ඒ අසත්පුරුෂ කෙනාගෙ ගති.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනව සත්පුරුෂ කෙනාගෙත් සත්පුරුෂ ගති තියෙනව කියල. සත්පුරුෂ කෙනාගෙ ගති කොහොමද? අනුන්ගේ අඩුපාඩු කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග තමයි කියන්නෙ. කෙනෙක් වුවමනාවකට අහනව. එහෙම ඇහුවොත් සඟවලා තමයි කියන්නෙ. අනුන්ගෙ යම් හොඳක් තිබ්බොත් ඒ හොඳ කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනව. තමන්ගෙ යම් අඩුපාඩුවක් තිබුණොත් ඒක කියනව. ඇහුවොත් එහෙම විස්තර වශයෙන් ම කියනව. තමන්ගේ යම් හොඳක් තිබුනොත් එහෙම ඒක කියන්ට යන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග කියන්නෙ. අන්න ඒක තමයි සත්පුරුෂකෙනාගේ ගතිය.

දැන් අපි ඉගෙනගත්ත අසත්පුරුෂ කෙනාගේ ගති. අන්න ඒව ඉගෙනගෙන අපි තේරුම්ගන්ට ඕනැ, අපේ ජීවිතය තුළ තියෙන්නෙ කොහොම දේද කියල. හැබැයි මතකතියාගන්ට බැරිවෙලාවත් මේක අනුන්ගෙ ජීවිතය තුළ හාර අවුස්සන එකක් නෙවෙයි.

දැන් මේ කරුණු කාගෙ ජීවිතය තුළද බලන්ට ඕනැ. තමන්ගෙ ජීවිතය තුළ. මගෙ ජීවිතය තුළ අසත්පුරුෂ ගති තියෙනවද? කියල සොයල බලනව. සොයල බලල ඒව අපි බැහැරකරගන්ට ඕනැ. සත්පුරුෂ ගති තියෙනවනම් ඒව දියුණුකරන්ට ඕනැ. ඒ ගති නැත්නම් පුරුදුකරගන්ට ඕනැ. අන්න එතකොට අපිට අසත්පුරුෂ ගති බැහැරකරල සත්පුරුෂ ගති පුරුදුකරගෙන සත්පුරුෂභාවය කරා යන්ට පුළුවන්.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

(දිනමිණ දවසේ සිතුවිල්ල)

[QUOTE="hdgpure, post: 14591342, member: 56825"] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash4/c3.0.843.403/p843x403/482225_223032207842460_365348677_n.jpg[/IMG] [B][SIZE="4"]අපි සත්පුරුෂයින් වෙමු......... භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, "සත්පුරුෂ ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරන කෙනා වාසනාවන්තයෙක් වෙනවා" කියල. "අඬන වැළපෙන ශෝක කරන මිනිසුන් අතර අඬන්නෙ, වැළපෙන්නෙ, ශෝක කරන්නෙ නැතුව ඉන්ට එයාට පුළුවන්කම ලැබෙනව" කියල. ඉතින් අපි කවුරුත් අඬන්නෙ නැතුව, වැළපෙන් නැතුව, ශෝක නොකර ඉන්ට කැමතියි. එසේ කැමතිවෙන කෙනා සත්පුරුෂ ඇසුරට ම යා යුතුයි. අපි සත්පුරුෂ ඇසුරට සම්බන්ධවුණොත්, ඒ ඇසුර අපේ ජීවිතට සම්බන්ධ කරගත්තොත් නියත වශයෙන් සියලුම වාසනාවන්ත වූ, භාග්‍යවන්ත වූ ප්රතිලාභ අපේ ජීවිතයට අත්වෙනව. කොහොමද ඒ සත්පුරුෂ ඇසුරට අපි පත්වෙන්නෙ? දැන් යම් කෙනෙකුට මිනිස් වාසයකට එන්ට ඕනැ. කොහොමද මිනිස් වාසයට එයා එන්නෙ? මනුෂ්‍යය වාසයට යන්ට කැමතිකෙනා මනුෂශ්යයෙක් වෙන්ට ඕනැ. දෙවියන්ගේ ඇසුරට යන්ට කැමතිකෙනා දෙවියෙක් වෙන්ට ඕනැ. එහෙනම් සත්පුරුෂ ඇසුරට යමෙකුට යන්ට ඕනැනම් මොකක්ද කරන්ට ඕනැ. එයා සත්පුරුෂයෙක් වෙන්ට ඕනැ. සත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට යනවා කියන එක සිද්ධවෙන්නෙ නැති එකක්. එහෙනම් සත්පුරුෂ ඇසුරට යන්ට නම් තියෙන පහසුම, එකම විදිහ මොකක්ද? තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. සත්පුරුෂයෙක් වීම තමයි සුගතිගාමී ජීවිතයක් ඇතිකර ගැනීමටත්, මේ ජීවිතය සැපවත් බවට පත්කර ගන්ටත්, තමාටත් අනුන්ටත් සැප අත්වෙන ආකාරයට අපේ ජීවිතය හසුරුවගන්ටත්, නිවන අවබෝධ කරගන්ටත් උපකාර වෙන එකම එක දෙය. ඒක තමයි පදනම. ඒ පදනම ඇතිකරගන්නෙ නැතිව අපිට දියුණුවක් ඇතිකරගන්ට බෑ. ප්‍රඥාව ඇතිකරගන්ට බෑ. අඬන වැළපෙන අය අතර නොඅඬා ඉන්ට බෑ. නෑදෑයන් අතර සතුටුවෙන්ට බෑ. සුගතියේ යන්ටත් බෑ. බොහෝ සැප තියා අල්ප සැපක්වත් ලබන්ට බෑ. එයාට කිසිසේත් නිවන අවබෝධ කරගන්ට බෑ. මේ සියලු සැප විපාක, භාග්‍යයන් උදාකරගැනීමට අපි කලයුත්තේ සත්පුරුෂ ඇසුරට පැමිණීමමයි. ඒ සඳහා කළ යුත්තේ තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. එතකොට තමන් සත්පුරුෂයෙක් බවට පත්වීමට කුමක්ද කල යුත්තේ? තමන් සත්පුරුෂයෙක් බවට පත්වෙන්නෙ කෙහොමද? සත්පුරුෂයින්ගේ ගතිගුණ මොනවද කියන කාරණය අපි ඉගෙනගන්ට ඕනැ. අසත්පුරුෂයින්ගේ ගතිගුණත් අපි ඉගෙනගන්ට ඕනැ. ඉගෙනගෙන අසත්පුරුෂ ගතිගුණ අපි බැහැරකරගන්ට ඕනැ, සත්පුරුෂ ගතිගුණ අපි පුරුදුකරගන්ට ඕනැ. ඒකයි සත්පුරුෂයෙක් වෙන විදිහ. අසත්පුරුෂ කෙනා කොයිවගේද කියල තේරුම්ගන්නව, ඒ දේවල් අපි බැහැරකරගන්නව. සත්පුරුෂ කෙනා කොයි වගේද කියල තේරුම්ගන්නව, ඒක අපි පුරුදුකරගන්නව. එතකොට අපි සත්පුරුෂයෙක් බවට පත්වෙලා නේද? අපි සත්පුරුෂයෙක් බවට පත්වුනායින් පස්සෙ, අපිට සත්පුරුෂ ඇසුර නිතැතින් ම ලැබෙනව. [COLOR="Red"]භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, අසත්පුරුෂ කෙනාගේ ගති කොයිවගේද කියල. අසත්පුරුෂ කෙනාගේ ගති තමයි, අනුන්ගේ අඩුපාඩු ඇහුවෙ නැතත් එයා කියනව. ඇහුවොත් එහෙම කවර කතාද කියල කියනව. ඒ අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය. අනුන්ගෙ හොඳක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. බැරිවෙලාවත් ඇහුවොත් එහෙම හංග හංග ඩිංග ඩිංග තමයි කියන්නෙ. ඊළඟ එක තමයි, තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම හඟවගෙන ඩිංග ඩිංග කියනව. තමන්ගෙ යම් හොඳක් තියෙනවනම්, ඒ හොඳ ඇහුවෙ නැතත් කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර ඔක්කොම කියනව. ඒ අසත්පුරුෂ කෙනාගෙ ග[/COLOR]ති. [COLOR="Blue"]ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනව සත්පුරුෂ කෙනාගෙත් සත්පුරුෂ ගති තියෙනව කියල. සත්පුරුෂ කෙනාගෙ ගති කොහොමද? අනුන්ගේ අඩුපාඩු කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග තමයි කියන්නෙ. කෙනෙක් වුවමනාවකට අහනව. එහෙම ඇහුවොත් සඟවලා තමයි කියන්නෙ. අනුන්ගෙ යම් හොඳක් තිබ්බොත් ඒ හොඳ කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනව. තමන්ගෙ යම් අඩුපාඩුවක් තිබුණොත් ඒක කියනව. ඇහුවොත් එහෙම විස්තර වශයෙන් ම කියනව. තමන්ගේ යම් හොඳක් තිබුනොත් එහෙම ඒක කියන්ට යන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග කියන්නෙ. අන්න ඒක තමයි සත්පුරුෂකෙනාගේ ගතිය.[/COLOR] දැන් අපි ඉගෙනගත්ත අසත්පුරුෂ කෙනාගේ ගති. අන්න ඒව ඉගෙනගෙන අපි තේරුම්ගන්ට ඕනැ, අපේ ජීවිතය තුළ තියෙන්නෙ කොහොම දේද කියල. හැබැයි මතකතියාගන්ට බැරිවෙලාවත් මේක අනුන්ගෙ ජීවිතය තුළ හාර අවුස්සන එකක් නෙවෙයි. දැන් මේ කරුණු කාගෙ ජීවිතය තුළද බලන්ට ඕනැ. තමන්ගෙ ජීවිතය තුළ. මගෙ ජීවිතය තුළ අසත්පුරුෂ ගති තියෙනවද? කියල සොයල බලනව. සොයල බලල ඒව අපි බැහැරකරගන්ට ඕනැ. සත්පුරුෂ ගති තියෙනවනම් ඒව දියුණුකරන්ට ඕනැ. ඒ ගති නැත්නම් පුරුදුකරගන්ට ඕනැ. අන්න එතකොට අපිට අසත්පුරුෂ ගති බැහැරකරල සත්පුරුෂ ගති පුරුදුකරගෙන සත්පුරුෂභාවය කරා යන්ට පුළුවන්. පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි ●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●● (දිනමිණ දවසේ සිතුවිල්ල)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom