Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
15 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත සුවපත් කර ගනිමු..........

සිත සුවපත් භාවයට පත්කර ගැනීමෙන් තමයි මේ ජීවිතේ සැප ලැබෙන්නෙ. එමගින්ම තමයි මතු ජීවිතයේ සැප ලැබෙන්නෙ. එමඟින්ම තමයි සම්පූර්ණයෙන් ම දුකෙන් නිදහස් වූ, පරිපූර්ණ සැප අත් කර ගැනීමට අවස්ථාව ඉපදෙන්නේ. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මය තුලින් එබඳූ සැපක් කරා අපේ ජීවිතය දියුණු කර ගැනීම පිණිස කළ යුතු වන්නේ සුවපත් වූ සිතක් ඇති කර ගැනීමට පුරුදු වීම.

සුවපත් වූ සිතක් ඇති කර ගැනීම පිණිස මොකක්ද අපි විසින් කළ යුතු වන්නේ? සිත පිරිසිඳූ කර ගැනීමට අපි කැමති වෙන්ට ඕනැ. සිත පිරිසිඳූ කර ගැනීම පිණිස අපි කටයුතු කරන්ට ඕනැ. සිත පිරිසිඳූ කර ගැනීමෙන් ම තමයි සිතේ සුවපත් භාවය ඇති වෙන්නෙ. සිතේ සුවපත් භාවය ඇති වීමෙන් ම තමයි සැප ඇති වෙන්නෙ. සිතේ පිරිසිඳූ භාවයකින් තොරව සැපක් ඇති වෙන්නෙ නෑ. සිතේ පිරිසිඳූ භාවය ඇති කරගන්ට නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් සිත පිරිසිඳූ කරගන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් තොරව සිතේ සැබෑ පිරිසිඳූ භාවයක් ඇති වෙන්නෙ නෑ. එනිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ සිත පිරිසිඳූ කරගන්නා වූ ආකාරය හොඳින් තේරුම් අරගෙන අන්න ඒ විදිහටම අපි මේ ධර්මය පුරුදු කළොත් අපිට සිත හොඳින් පිරිසිඳූ කර ගැනීමේ භාග්‍යය උදාවෙනව.

මේ කාරණාව කළබලයට කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. කළබල වුනොත් එහෙම සිත පිරිසිඳූ කරගන්ට තබා කය පිරිසිඳූ කර ගන්ටවත් අපිට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. දැන් මේ ශරීරය පිරිසිඳූ කර ගන්ට යම් කෙනෙකුට උවමනා වෙනවා. පුළුවන්ද ඒක කළබලයෙන් කර ගන්ට. ඒත් බෑ. ඒකටත් යම් ඉවසීමක් ඕනැ. ඒකටත් යම් කාලයක් ගතවෙනව. ඒකත් යම් පිළිවෙලකට ක්‍රමානූකූලව කළ යුතු දෙයක්. එහෙම නම් අපිට මේ නොපෙනෙන සිත, අපිරිසිඳූ වී තිබෙන සිත සිතෙන්ම පිරිසිඳූ කරන්ටයි තියෙන්නෙ. අන්න එබඳූ බැරූරුම් කටයුත්තක් කළබල වෙලා කරන්ට පුළුවන් කමක් නෑ. ඉතාම ඉවසීමෙන් පරිස්සෙමෙන් කළ යුතු දෙයක්.

අන්න ඒ කාරණාව අපි තේරුම් ගත්තොත් අපිට මේ ජීවිතයේදී මේ කටයුත්තට මුල පුරන්ට හරි පුළුවන් කමක් තියෙනව. එනිසා මේ සිත පිරිසිඳූ කරගැනීමේ අපහසු කටයුත්තට මේ ජීවිතය තුළදී ආරම්භ කරන්ට හරි අපි කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට මේ ජීවිතයේදී ඒ සිත පිරිසිඳූ කරගැනීමේ කටයුත්ත ආරම්භ කරන්ට හරි යම් කෙනෙක් පටන් ගත්තොත්, ඒකට වෑයම් කලොත් එයාට භාග්‍යය උදාවෙනව යම් කලකදී ඒ සිත පරිපූර්ණ වශයෙන් පිරිසිඳූ කරගැනීමට. ඒ නිසා අපි ඒ අතිශයින් දුර්ලභව කරගන්ට ලැබෙන ඒ මහත් වූ ලාභය ඇති කරගැනීම පිණිස ලොකු කැපකිරීමක් කරමින් බලවත් වූ ඉවසීමකින් මහත් වූ පරිශ්‍රමයක් දරල අපි ඒ කටයුත්ත කරන්ට කැමතිවෙන්ට ඕනැ. මහන්සි වෙන්ට ඕනැ.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

(දිනමිණ දවසේ සිතුවිල්ල)

[QUOTE="hdgpure, post: 14591405, member: 56825"] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/c3.0.843.403/p843x403/537043_216280248517656_950724261_n.jpg[/IMG] [B][SIZE="4"]සිත සුවපත් කර ගනිමු.......... සිත සුවපත් භාවයට පත්කර ගැනීමෙන් තමයි මේ ජීවිතේ සැප ලැබෙන්නෙ. එමගින්ම තමයි මතු ජීවිතයේ සැප ලැබෙන්නෙ. එමඟින්ම තමයි සම්පූර්ණයෙන් ම දුකෙන් නිදහස් වූ, පරිපූර්ණ සැප අත් කර ගැනීමට අවස්ථාව ඉපදෙන්නේ. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මය තුලින් එබඳූ සැපක් කරා අපේ ජීවිතය දියුණු කර ගැනීම පිණිස කළ යුතු වන්නේ සුවපත් වූ සිතක් ඇති කර ගැනීමට පුරුදු වීම. සුවපත් වූ සිතක් ඇති කර ගැනීම පිණිස මොකක්ද අපි විසින් කළ යුතු වන්නේ? සිත පිරිසිඳූ කර ගැනීමට අපි කැමති වෙන්ට ඕනැ. සිත පිරිසිඳූ කර ගැනීම පිණිස අපි කටයුතු කරන්ට ඕනැ. සිත පිරිසිඳූ කර ගැනීමෙන් ම තමයි සිතේ සුවපත් භාවය ඇති වෙන්නෙ. සිතේ සුවපත් භාවය ඇති වීමෙන් ම තමයි සැප ඇති වෙන්නෙ. සිතේ පිරිසිඳූ භාවයකින් තොරව සැපක් ඇති වෙන්නෙ නෑ. සිතේ පිරිසිඳූ භාවය ඇති කරගන්ට නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් සිත පිරිසිඳූ කරගන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් තොරව සිතේ සැබෑ පිරිසිඳූ භාවයක් ඇති වෙන්නෙ නෑ. එනිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ සිත පිරිසිඳූ කරගන්නා වූ ආකාරය හොඳින් තේරුම් අරගෙන අන්න ඒ විදිහටම අපි මේ ධර්මය පුරුදු කළොත් අපිට සිත හොඳින් පිරිසිඳූ කර ගැනීමේ භාග්‍යය උදාවෙනව. මේ කාරණාව කළබලයට කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. කළබල වුනොත් එහෙම සිත පිරිසිඳූ කරගන්ට තබා කය පිරිසිඳූ කර ගන්ටවත් අපිට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. දැන් මේ ශරීරය පිරිසිඳූ කර ගන්ට යම් කෙනෙකුට උවමනා වෙනවා. පුළුවන්ද ඒක කළබලයෙන් කර ගන්ට. ඒත් බෑ. ඒකටත් යම් ඉවසීමක් ඕනැ. ඒකටත් යම් කාලයක් ගතවෙනව. ඒකත් යම් පිළිවෙලකට ක්‍රමානූකූලව කළ යුතු දෙයක්. එහෙම නම් අපිට මේ නොපෙනෙන සිත, අපිරිසිඳූ වී තිබෙන සිත සිතෙන්ම පිරිසිඳූ කරන්ටයි තියෙන්නෙ. අන්න එබඳූ බැරූරුම් කටයුත්තක් කළබල වෙලා කරන්ට පුළුවන් කමක් නෑ. ඉතාම ඉවසීමෙන් පරිස්සෙමෙන් කළ යුතු දෙයක්. අන්න ඒ කාරණාව අපි තේරුම් ගත්තොත් අපිට මේ ජීවිතයේදී මේ කටයුත්තට මුල පුරන්ට හරි පුළුවන් කමක් තියෙනව. එනිසා මේ සිත පිරිසිඳූ කරගැනීමේ අපහසු කටයුත්තට මේ ජීවිතය තුළදී ආරම්භ කරන්ට හරි අපි කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට මේ ජීවිතයේදී ඒ සිත පිරිසිඳූ කරගැනීමේ කටයුත්ත ආරම්භ කරන්ට හරි යම් කෙනෙක් පටන් ගත්තොත්, ඒකට වෑයම් කලොත් එයාට භාග්‍යය උදාවෙනව යම් කලකදී ඒ සිත පරිපූර්ණ වශයෙන් පිරිසිඳූ කරගැනීමට. ඒ නිසා අපි ඒ අතිශයින් දුර්ලභව කරගන්ට ලැබෙන ඒ මහත් වූ ලාභය ඇති කරගැනීම පිණිස ලොකු කැපකිරීමක් කරමින් බලවත් වූ ඉවසීමකින් මහත් වූ පරිශ්‍රමයක් දරල අපි ඒ කටයුත්ත කරන්ට කැමතිවෙන්ට ඕනැ. මහන්සි වෙන්ට ඕනැ. පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි ●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●● (දිනමිණ දවසේ සිතුවිල්ල)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom