Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙත් සිතක අසිරිය....

‘මාරතජ්ජනීය සූත්‍රයේ ‘ සඳහන් වෙනවා,කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දවසක් මිනිස්සුන්ට මාරයා වැහුණා.වැහිලා හොඳටම බුදුරජාණන් වහන්සේටයි,භික්ෂු සංඝයාටයි බැන්නා.බැන්නේ ආවේශයකින්.ඒ සූත්‍රයේ සඳහන් වෙනවා,මාරවේශයකින් බැන්නට පස්සේ ඒ මිනිස්සු ඔක්කොම මරණින් මත්තේ දුගතියේ ගියා කියලා.එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට වදාළා“ දැන් මිනිස්සුන්ට මාරයා වැහිල ඉන්නේ.මිනිස්සු ඔක්කෝම බනින්නේ ඒකයි.ඒ නිසා ඔබ මෙත් සිත වඩන්න.පෙරලා බනින්න යන්න ඒපා.මෛත්‍රියෙන් ඉන්න” කියලා.නමුත් මාරයා බැලුවේ රණ්ඩුවක් අවුලවලා මාර්ගය වඩන එක නැතිකරන්නයි.නමුත් බුදුරජාණන් වහන්සේ අවවාදය පිළිගත් පිරිස බේරුණා.නින්දා කරපු පිරිස අපාගත වුණා.

ඊට පස්සේ මාරයා බැලුව,මේකෙන් නවත්වා ගන්න බෑ.මේගොල්ලෝ මෛත්‍රිය වඩනවා.ඊට පස්සේ මාරයා කල්පනා කළා ‘එහෙම නම් දැන් මේගොල්ලන්ට ආශාව උපද්දවන්න ඕන’ කියලා.ඊට පස්සේ මිනිස්සුන්ගේ හිතට දුන්නා ‘බැනලි නවත්වපන්......!දැන් හොඳට කෑම් බීම් හද හදා දීපන්...සැළකිලි කරපන්... ලාභසත්කාර දීපන්..... ’ කියලා.ඉතින් මිනිස්සු හෝ ගාලා සළකන්න පටන් ගත්තා.එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළා.“ මහණෙනි,පළවෙනි වැඩෙන් මාරයා අසමර්ථ වුණා.මාරයා දෙවැනි වැඩේ පටන් ගත්තාඒ තමයි ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා දෙන්න පටන් ගත්තා.මේකෙන් බේරෙන්න නම් හොඳට අනිත්‍ය වඩන්න”කියලා.ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා අනිත්‍ය වැඩුවා.ඒ කාලය තුළ භික්ෂු සංඝයාට ප්‍රශංසා කරපු,දන් පැන් දීපු ඔක්කෝම සුගතියේ උපන්නා.එතකොට බලන්න,ඒ නොමග ගිය කෙනා ඒක අරගෙන යන්න ඕන.ඒක නේද ඒකෙන් පේන්නේ?එහෙම නැතුව මාරයාට බැනලා හරියන්නේ නෑ.‘මාරයයි මේක කළේ...මේකෙන් මාව නිදහස් කරන්න... ’කියලා එහෙම කරන්න බෑ.නොමග ගිය කෙනා ඒක අරගෙන යන්න ඕන.....

ගෞතම මුනිඳු මගේ හිරු සඳු වන සේක

[QUOTE="hdgpure, post: 14734375, member: 56825"] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/c3.0.843.403/p843x403/521559_237397739739240_453359234_n.jpg[/IMG] [B][SIZE="4"]මෙත් සිතක අසිරිය.... ‘මාරතජ්ජනීය සූත්‍රයේ ‘ සඳහන් වෙනවා,කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දවසක් මිනිස්සුන්ට මාරයා වැහුණා.වැහිලා හොඳටම බුදුරජාණන් වහන්සේටයි,භික්ෂු සංඝයාටයි බැන්නා.බැන්නේ ආවේශයකින්.ඒ සූත්‍රයේ සඳහන් වෙනවා,මාරවේශයකින් බැන්නට පස්සේ ඒ මිනිස්සු ඔක්කොම මරණින් මත්තේ දුගතියේ ගියා කියලා.එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට වදාළා“ දැන් මිනිස්සුන්ට මාරයා වැහිල ඉන්නේ.මිනිස්සු ඔක්කෝම බනින්නේ ඒකයි.ඒ නිසා ඔබ මෙත් සිත වඩන්න.පෙරලා බනින්න යන්න ඒපා.මෛත්‍රියෙන් ඉන්න” කියලා.නමුත් මාරයා බැලුවේ රණ්ඩුවක් අවුලවලා මාර්ගය වඩන එක නැතිකරන්නයි.නමුත් බුදුරජාණන් වහන්සේ අවවාදය පිළිගත් පිරිස බේරුණා.නින්දා කරපු පිරිස අපාගත වුණා. ඊට පස්සේ මාරයා බැලුව,මේකෙන් නවත්වා ගන්න බෑ.මේගොල්ලෝ මෛත්‍රිය වඩනවා.ඊට පස්සේ මාරයා කල්පනා කළා ‘එහෙම නම් දැන් මේගොල්ලන්ට ආශාව උපද්දවන්න ඕන’ කියලා.ඊට පස්සේ මිනිස්සුන්ගේ හිතට දුන්නා ‘බැනලි නවත්වපන්......!දැන් හොඳට කෑම් බීම් හද හදා දීපන්...සැළකිලි කරපන්... ලාභසත්කාර දීපන්..... ’ කියලා.ඉතින් මිනිස්සු හෝ ගාලා සළකන්න පටන් ගත්තා.එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළා.“ මහණෙනි,පළවෙනි වැඩෙන් මාරයා අසමර්ථ වුණා.මාරයා දෙවැනි වැඩේ පටන් ගත්තාඒ තමයි ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා දෙන්න පටන් ගත්තා.මේකෙන් බේරෙන්න නම් හොඳට අනිත්‍ය වඩන්න”කියලා.ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා අනිත්‍ය වැඩුවා.ඒ කාලය තුළ භික්ෂු සංඝයාට ප්‍රශංසා කරපු,දන් පැන් දීපු ඔක්කෝම සුගතියේ උපන්නා.එතකොට බලන්න,ඒ නොමග ගිය කෙනා ඒක අරගෙන යන්න ඕන.ඒක නේද ඒකෙන් පේන්නේ?එහෙම නැතුව මාරයාට බැනලා හරියන්නේ නෑ.‘මාරයයි මේක කළේ...මේකෙන් මාව නිදහස් කරන්න... ’කියලා එහෙම කරන්න බෑ.නොමග ගිය කෙනා ඒක අරගෙන යන්න ඕන..... ගෞතම මුනිඳු මගේ හිරු සඳු වන සේක[/SIZE][/B] ●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●● [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom