Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා පිය උපකාරයට පිදිය යුතු සැබෑම උපහාරය........

පින්වතුනි,

ඹබ අපි කාටත් දෙමව්පින්ගෙන් ලැබෙන උපකාරය, දෙමව්පින්ගෙන් ලැබුණ උපකාරය මෙතකැයි කියල ප්‍රමාණ කරන්ට පුළුවන්කමක් නැහැ. අපි කවුරුත් මේ ලෝකයට බිහිවුණේ දෙමව්පියන්ගේ උපකාරයෙන්. මේ ලෝකයේ කිසිම දෙයක් නොදන්නා අය විදිහට, නොතේරෙන අය විදිහට හඳූනන් නැති ලෝකයකට එනකොට දෙමව්පියන්ගේ උපකාර නොලැබුණා නම්, අපි කවුරුත් මහත් වූ අවාසනාවන්තයින් බවට පත්වෙනව. අසරණ බවට පත්වෙනව. ඉතාම අසරණ අය විදිහට මේ ලෝකයට බිහිවෙනකොට දෙමව්පියන්ගේ උපකාරයෙන් තමයි අපි සෑම යහපතක්ම ඇති කරගත්තේ.

මෙබඳූ උපකාර දෙමව්පියන්ගෙන් ලබාගත්ත කෙනා විසින්, ප්‍රතිඋපකාර දැක්වීම උතුම් වූ ගුණයක්. මේ නිසා දෙමව්පියන් පෝෂණය කිරීමල රැක බලා ගැනීම, කවුරුත් ඉතාම උනන්දුවෙන් ඉතාම වුවමනාවකින් කළ යුතු දෙයක් වෙනව. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, දෙමව්පියන්ගෙන් අපට ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල ඉවරකරන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ කියල. යම් දරුවෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්නා තමන්ගේ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් පුරාවටම ඇප උපස්ථාන කළත්, දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල අවසන් කරන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.

පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඒ දරුවා, දෙමාව්පියන් දෙපළ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් උදව්කරනව. කන්න බොන්න දෙමින් සලකනව. ඒ දෙමව්පියෝ මළ පහ කිරීම් පවා කරන්නෙ උරහිස් මත්තේ ඉඳගෙනම යි. මේ ආකාරයෙන් දෙමාපියන්ට සැළකුවා වුනත්, ඒ දෙමාපියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වලා අවසන් කරන්න ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

ඉතින්, යම් දරුවෙකුට දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරය සඳහා ප්‍රතිඋපකාර දක්වන්න පුළුවන් විදිහකුත් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව. තමන්ගේ අම්ම තාත්තා සිල්වත් කරනවා නම්, සීලයේ පිහිටුවනවා නම්, අන්න ඒක අපි දෙමාපියන්ට කරන්න පුළුවන් ලොකුම උපකාරයක් කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව. ඒ වගේම තමයි, දෙමාපියන්ට දහම් දැනුම ලබාදෙන්න පුළුවන් නම්ල අන්න ඒකත් දෙමාපියන්ට හොදින් උපකාර කිරීමක් බවට පත්වෙනව.

ඒ වගේම, දෙමාපියන් දන් පැන් දෙන්න පොළUවනවා නම්, දන් පැන් දෙන්න දෙමාපියන් උනන්දු කරනවා නම්, අන්න ඒකත් දෙමාපියන්ට කරන ලොකුම උපකාරයක්. මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන විදිහට, තමන්ගෙ දෙමාපියන් ගුණධර්ම තුළ සමාදන් කරවනවා නම්ල තෙරුවන් කෙරෙහි පහදනවා නම්ල තෙරුවන් කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ අය තුළ යහපත් ගුණධර්ම උපදවා ගන්න උදව් කරනවා නම්, අන්න ඒ මඟින් දරුවෙකුට, දෙමාපියන්ට මනාකොට උපකාර කරන්න අවස්ථාව තිබෙනව.

එ නිසා අපි කවුරුත් අපිට මහත් සේ උපකාර කල, අපිට ප්‍රමාණ රහිත වූ උපකාර කළ, අපේ දෙමාපියන්ට මනා කොට උපකාර කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් දෙමාපියන් කෙරෙහි ඉතාම කරුණාවෙන්, ඉතාම ගෞරවයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, ඒ සැබෑම උපකාරය කළ යුතුවෙනව. සැබෑ උපකාරය කුමක්ද? දෙමාපියන් තෙරුවන් කෙරෙහි සමාදන් කරවල, තෙරුවන් කෙරෙහි දෙමාපියන් තුළ ප්‍රසාදය උපදවල දෙන්ට අපි කටයුතු කරන්ට ඕනෙ. සිල්වත් ජීවිතයක් ගත කරන්ට දෙමව්පියන්ට උදව් කරන්ට ඕනෙ. ඒ වගේම දෙමාපියන් තුළ මසුරුමල දුරුවෙන ආකාරයට, දන් පැන් දීම පිළිබඳව උනන්දුව ඇතිකරවන්නට ඕන. කැමැත්ත උපදවල දෙන්නට ඕන.

ඒ විදිහට දෙමාපියන්ට මේ ජීවිතය වාසනාවන්ත කරගන්ට කියා දුන්නොත්, අපි දරුවන් විදිහට දෙමාපියන්ට මනා උපකාරය කළල සැබෑම උපකාරය කළ අය බවට පත්වෙනව. මේ විදිහට අපි දෙමාපියන්ට උපකාර කළොත්, එමඟින් අපේ ජීවිතයට විශාල පිනක් රැස්වෙනව. දෙමාපියන් යහපතෙහි සමාදන් කරවීමෙන් ම අපට අපේ ජීවිතයට යහපත කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට අපිත් යහපත කරගෙන, දෙමාපියන්ටත් සැබෑම යහපත උපදවල දෙන්ට තරම් වාසනාවන්තයින් බවට පත්වෙනව. මේ විදිහට අපිට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේල තෙරුවන් සරණ ගිහිල්ලා, සිල්වත් ජීවිතයක් අපි ගත කළොත් විතරයි.

එ නිසා අපි කාටත් ආශිර්වාද කරන්න කැමතියි, තෙරුවන් සරණ ගිහිල්ල, සිල්වත් ජීවිතයක් ගත කරමින්, අපට මහත් සේ උපකාර කළ දෙමාපියන්ටත්, මනා කොට උපකාර කරන්ට තරම් වාසනාවන්ත අය බවට පත්වේවා කියල.

තෙරුවන් සරණයි..

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008231&nav=528

[QUOTE="hdgpure, post: 14854297, member: 56825"] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/935078_10201093833127488_221649102_n.jpg[/IMG] [B][SIZE="4"] මා පිය උපකාරයට පිදිය යුතු සැබෑම උපහාරය........ පින්වතුනි, ඹබ අපි කාටත් දෙමව්පින්ගෙන් ලැබෙන උපකාරය, දෙමව්පින්ගෙන් ලැබුණ උපකාරය මෙතකැයි කියල ප්‍රමාණ කරන්ට පුළුවන්කමක් නැහැ. අපි කවුරුත් මේ ලෝකයට බිහිවුණේ දෙමව්පියන්ගේ උපකාරයෙන්. මේ ලෝකයේ කිසිම දෙයක් නොදන්නා අය විදිහට, නොතේරෙන අය විදිහට හඳූනන් නැති ලෝකයකට එනකොට දෙමව්පියන්ගේ උපකාර නොලැබුණා නම්, අපි කවුරුත් මහත් වූ අවාසනාවන්තයින් බවට පත්වෙනව. අසරණ බවට පත්වෙනව. ඉතාම අසරණ අය විදිහට මේ ලෝකයට බිහිවෙනකොට දෙමව්පියන්ගේ උපකාරයෙන් තමයි අපි සෑම යහපතක්ම ඇති කරගත්තේ. මෙබඳූ උපකාර දෙමව්පියන්ගෙන් ලබාගත්ත කෙනා විසින්, ප්‍රතිඋපකාර දැක්වීම උතුම් වූ ගුණයක්. මේ නිසා දෙමව්පියන් පෝෂණය කිරීමල රැක බලා ගැනීම, කවුරුත් ඉතාම උනන්දුවෙන් ඉතාම වුවමනාවකින් කළ යුතු දෙයක් වෙනව. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, දෙමව්පියන්ගෙන් අපට ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල ඉවරකරන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ කියල. යම් දරුවෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්නා තමන්ගේ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් පුරාවටම ඇප උපස්ථාන කළත්, දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල අවසන් කරන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඒ දරුවා, දෙමාව්පියන් දෙපළ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් උදව්කරනව. කන්න බොන්න දෙමින් සලකනව. ඒ දෙමව්පියෝ මළ පහ කිරීම් පවා කරන්නෙ උරහිස් මත්තේ ඉඳගෙනම යි. මේ ආකාරයෙන් දෙමාපියන්ට සැළකුවා වුනත්, ඒ දෙමාපියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වලා අවසන් කරන්න ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින්, යම් දරුවෙකුට දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරය සඳහා ප්‍රතිඋපකාර දක්වන්න පුළුවන් විදිහකුත් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව. තමන්ගේ අම්ම තාත්තා සිල්වත් කරනවා නම්, සීලයේ පිහිටුවනවා නම්, අන්න ඒක අපි දෙමාපියන්ට කරන්න පුළුවන් ලොකුම උපකාරයක් කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව. ඒ වගේම තමයි, දෙමාපියන්ට දහම් දැනුම ලබාදෙන්න පුළුවන් නම්ල අන්න ඒකත් දෙමාපියන්ට හොදින් උපකාර කිරීමක් බවට පත්වෙනව. ඒ වගේම, දෙමාපියන් දන් පැන් දෙන්න පොළUවනවා නම්, දන් පැන් දෙන්න දෙමාපියන් උනන්දු කරනවා නම්, අන්න ඒකත් දෙමාපියන්ට කරන ලොකුම උපකාරයක්. මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන විදිහට, තමන්ගෙ දෙමාපියන් ගුණධර්ම තුළ සමාදන් කරවනවා නම්ල තෙරුවන් කෙරෙහි පහදනවා නම්ල තෙරුවන් කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ අය තුළ යහපත් ගුණධර්ම උපදවා ගන්න උදව් කරනවා නම්, අන්න ඒ මඟින් දරුවෙකුට, දෙමාපියන්ට මනාකොට උපකාර කරන්න අවස්ථාව තිබෙනව. එ නිසා අපි කවුරුත් අපිට මහත් සේ උපකාර කල, අපිට ප්‍රමාණ රහිත වූ උපකාර කළ, අපේ දෙමාපියන්ට මනා කොට උපකාර කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් දෙමාපියන් කෙරෙහි ඉතාම කරුණාවෙන්, ඉතාම ගෞරවයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, ඒ සැබෑම උපකාරය කළ යුතුවෙනව. සැබෑ උපකාරය කුමක්ද? දෙමාපියන් තෙරුවන් කෙරෙහි සමාදන් කරවල, තෙරුවන් කෙරෙහි දෙමාපියන් තුළ ප්‍රසාදය උපදවල දෙන්ට අපි කටයුතු කරන්ට ඕනෙ. සිල්වත් ජීවිතයක් ගත කරන්ට දෙමව්පියන්ට උදව් කරන්ට ඕනෙ. ඒ වගේම දෙමාපියන් තුළ මසුරුමල දුරුවෙන ආකාරයට, දන් පැන් දීම පිළිබඳව උනන්දුව ඇතිකරවන්නට ඕන. කැමැත්ත උපදවල දෙන්නට ඕන. ඒ විදිහට දෙමාපියන්ට මේ ජීවිතය වාසනාවන්ත කරගන්ට කියා දුන්නොත්, අපි දරුවන් විදිහට දෙමාපියන්ට මනා උපකාරය කළල සැබෑම උපකාරය කළ අය බවට පත්වෙනව. මේ විදිහට අපි දෙමාපියන්ට උපකාර කළොත්, එමඟින් අපේ ජීවිතයට විශාල පිනක් රැස්වෙනව. දෙමාපියන් යහපතෙහි සමාදන් කරවීමෙන් ම අපට අපේ ජීවිතයට යහපත කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට අපිත් යහපත කරගෙන, දෙමාපියන්ටත් සැබෑම යහපත උපදවල දෙන්ට තරම් වාසනාවන්තයින් බවට පත්වෙනව. මේ විදිහට අපිට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේල තෙරුවන් සරණ ගිහිල්ලා, සිල්වත් ජීවිතයක් අපි ගත කළොත් විතරයි. එ නිසා අපි කාටත් ආශිර්වාද කරන්න කැමතියි, තෙරුවන් සරණ ගිහිල්ල, සිල්වත් ජීවිතයක් ගත කරමින්, අපට මහත් සේ උපකාර කළ දෙමාපියන්ටත්, මනා කොට උපකාර කරන්ට තරම් වාසනාවන්ත අය බවට පත්වේවා කියල. තෙරුවන් සරණයි.. පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි[/SIZE][/B]. [url]http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008231&nav=528[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom