Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාහිත සිතක් ඇතිකරගැනීමට නම්..........

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව, "කාරණා පහකින් යුක්ත කෙනාට සමාධිමත් සිතක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ" කියල. මොනවද ඒ කාරණා පහ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, "යමෙක් රූප ඉවසනවනම්, අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ" කියල.

එතැනදි රූප කියල කියන්නේ, ඇසට පේන රූපය ඉවසනවනම්, කනට ඇහෙන ශබ්දය ඉවසනවනම් එයාට සමාධි උපදවගන්න බෑ, නාසයට දැනෙන ගඳ සුවඳ ඉවසනවනම් එයාට සමාධිය උපදවගන්ට බෑ. දිවට දැනෙන රසය ඉවසනවනම් අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ, කයට දැනෙන පහස ඉවසනවනම් එයාට සමාධිය උපදවගන්ට බෑ, එතකොට අන්න ඒ විදිහට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසන කෙනෙකුට සමාධියක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ.

ඒ කාරණා ඉවසන්නෙ නැත්නම්, අන්න එයාට සමාධිය උපදවගෙන වාසයකරන්ට පුළුවන්. එතකොට බලන්න යම් කෙනෙක් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසනවනම්, එයා තුළ ප්‍රමුදිතභාවය හටගන්නෙ නෑ. ප්‍රමුදිතභාවය හටනොගන්න නිසා ප්‍රීතිය ඇතිවෙන්නෙ නෑ. ප්‍රීතිය ඇතිනොවෙන කෙනාට පස්සද්ධිය ඇතිවෙන්නෙ නෑ. පස්සද්ධිය ඇතිනොවෙන කෙනාට සැපය ඇතිවෙන්නෙ නෑ. සැපය ඇතිනොවෙන කෙනාට සමාධිය ඇතිවෙන්නෙ නෑ.

නමුත් යම්කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේව ඉවසන්නෙ නැත්නම්, එයාට ප්‍රමුදිතභාවය උපදවගන්ට පුළුවන්. ප්‍රමුදිතභාවය එයා තුළ ඉපදෙනව. ප්‍රමුදිතභාවය උපදින නිසා ප්‍රීතිය ඉපදෙනව. ප්‍රීතියෙන් යුක්ත නිසා පස්සද්ධිය ඇතිවෙනව. පස්සද්ධියෙන් යුක්ත කෙනාට සැප ඇතිවෙනව. සැපසේ ඉන්න කෙනාට සමාධිය ඇතිවෙනව.

එතකොට අපි තේරුම්ගත යුතු දේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා ඉවසනවා කියන දේ සහ ඉවසන්නෙ නැතිව ඉන්නෙ කොහොමද කියන දේ. අන්න ඒ කරුණු අපි තේරුම්ගත්තොත් අපිට අවස්ථාව ඉපදෙනව ප්‍රමුදිතභාවය උපදවගන්න.

මොකක්ද මේ රූප ඉවසනවා කියල කියන්නෙ? ශබ්ද ඉවසනවා කියල කියන්නෙ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසනවා කියල කියන්නෙ මොකක්ද? අපි ඇහෙන් ප්‍රිය මනාප රූපයක් දැකල, ඒකෙන් සතුටුවෙලා, නැවත නැවතත් ඒ වගේ රූප දකින්ට කැමතිවෙනවනම්, ඒ රූප වරණනා කරනවානම්, අගය කරනවානම්, ඒ ගැනම හිත හිතම ඉන්නවානම්, ආශ්වාදයෙන් යුක්තව ඉන්න එයා තුළ රූප ඉවසීම කියන එක තියෙනව.

කණට ඇහෙන ප්‍රියමනාප ශබ්දයක් අහල, ඒකෙන් සතුටුවෙලා, ඒකෙ ගුණ කියමින්, වර්ණනා කරමින්, නැවතත් ඒ වගේ ශබ්ද අහන්ට කැමැත්තෙන් යුක්තව වාසය කරනවානම්, පතනවනම් ඒ වගේ ශබ්දම අහන්න, එයා තුළ ශබ්ද ඉවසීම කියන එක තියෙනව.

ඊළඟට නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ කියන එක විඳල සතුටුවෙලා, ඒකෙ ගුණ කියමින්, වර්ණනා කරමින්, නැවත නැවතත් එබඳූ ඒ ආකාරයේ ගඳ සුවඳ විඳින්ට කැමතීයි නම්, එයම සොයනව නම්, එයම පතනව නම් අන්න එයා තුළ ගඳ සුවඳ ඉවසීම කියන එක තියෙනව.

දිවට දැනෙන ප්‍රියමනාප රස විඳල, එයින් සතුටුවෙලා නැවතත් ඒ වගේ රස විඳින්ට කැමත්තෙන්, ඒ රස අගය කරනවානම්, වර්ණනා කරනවානම්, එයම පතනවනම්, එයම සොයනවනම් අන්න එයා තුළ රසය ඉවසීම කියන එක තියෙනව.

ඊළඟට කයට දැනෙන ප්‍රියමනාප පහස විඳල, සතුටුවෙලා, නැවතත් එබඳූම පහස විඳින්ට කැමැත්තෙන්, එයම වර්ණනා කරනවනම්, අගය කරනවනම්, එයම සොයමින් ඉන්නවනම්, එයම පතනවනම් අන්න එයා තුළ පහස ඉවසීම කියන එක තියෙනව.

එතකොට ඒ රූප ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසන්නෙ නැතුව ඉන්ට අපි පුරුදුකරගත්තොත් අපිට මේ ජීවිතය තුළ ම ලොකු සැපක්, ලොකු පහසුවක් උපදවගන්ට පුළුවන්කම තිබෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="hdgpure, post: 15472919, member: 56825"] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/1174961_321572834655063_283802483_n.jpg[/IMG] [SIZE="4"][B]සමාහිත සිතක් ඇතිකරගැනීමට නම්.......... භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව, "කාරණා පහකින් යුක්ත කෙනාට සමාධිමත් සිතක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ" කියල. මොනවද ඒ කාරණා පහ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, "යමෙක් රූප ඉවසනවනම්, අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ" කියල. එතැනදි රූප කියල කියන්නේ, ඇසට පේන රූපය ඉවසනවනම්, කනට ඇහෙන ශබ්දය ඉවසනවනම් එයාට සමාධි උපදවගන්න බෑ, නාසයට දැනෙන ගඳ සුවඳ ඉවසනවනම් එයාට සමාධිය උපදවගන්ට බෑ. දිවට දැනෙන රසය ඉවසනවනම් අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ, කයට දැනෙන පහස ඉවසනවනම් එයාට සමාධිය උපදවගන්ට බෑ, එතකොට අන්න ඒ විදිහට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසන කෙනෙකුට සමාධියක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ. ඒ කාරණා ඉවසන්නෙ නැත්නම්, අන්න එයාට සමාධිය උපදවගෙන වාසයකරන්ට පුළුවන්. එතකොට බලන්න යම් කෙනෙක් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසනවනම්, එයා තුළ ප්‍රමුදිතභාවය හටගන්නෙ නෑ. ප්‍රමුදිතභාවය හටනොගන්න නිසා ප්‍රීතිය ඇතිවෙන්නෙ නෑ. ප්‍රීතිය ඇතිනොවෙන කෙනාට පස්සද්ධිය ඇතිවෙන්නෙ නෑ. පස්සද්ධිය ඇතිනොවෙන කෙනාට සැපය ඇතිවෙන්නෙ නෑ. සැපය ඇතිනොවෙන කෙනාට සමාධිය ඇතිවෙන්නෙ නෑ. නමුත් යම්කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේව ඉවසන්නෙ නැත්නම්, එයාට ප්‍රමුදිතභාවය උපදවගන්ට පුළුවන්. ප්‍රමුදිතභාවය එයා තුළ ඉපදෙනව. ප්‍රමුදිතභාවය උපදින නිසා ප්‍රීතිය ඉපදෙනව. ප්‍රීතියෙන් යුක්ත නිසා පස්සද්ධිය ඇතිවෙනව. පස්සද්ධියෙන් යුක්ත කෙනාට සැප ඇතිවෙනව. සැපසේ ඉන්න කෙනාට සමාධිය ඇතිවෙනව. එතකොට අපි තේරුම්ගත යුතු දේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා ඉවසනවා කියන දේ සහ ඉවසන්නෙ නැතිව ඉන්නෙ කොහොමද කියන දේ. අන්න ඒ කරුණු අපි තේරුම්ගත්තොත් අපිට අවස්ථාව ඉපදෙනව ප්‍රමුදිතභාවය උපදවගන්න. මොකක්ද මේ රූප ඉවසනවා කියල කියන්නෙ? ශබ්ද ඉවසනවා කියල කියන්නෙ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසනවා කියල කියන්නෙ මොකක්ද? අපි ඇහෙන් ප්‍රිය මනාප රූපයක් දැකල, ඒකෙන් සතුටුවෙලා, නැවත නැවතත් ඒ වගේ රූප දකින්ට කැමතිවෙනවනම්, ඒ රූප වරණනා කරනවානම්, අගය කරනවානම්, ඒ ගැනම හිත හිතම ඉන්නවානම්, ආශ්වාදයෙන් යුක්තව ඉන්න එයා තුළ රූප ඉවසීම කියන එක තියෙනව. කණට ඇහෙන ප්‍රියමනාප ශබ්දයක් අහල, ඒකෙන් සතුටුවෙලා, ඒකෙ ගුණ කියමින්, වර්ණනා කරමින්, නැවතත් ඒ වගේ ශබ්ද අහන්ට කැමැත්තෙන් යුක්තව වාසය කරනවානම්, පතනවනම් ඒ වගේ ශබ්දම අහන්න, එයා තුළ ශබ්ද ඉවසීම කියන එක තියෙනව. ඊළඟට නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ කියන එක විඳල සතුටුවෙලා, ඒකෙ ගුණ කියමින්, වර්ණනා කරමින්, නැවත නැවතත් එබඳූ ඒ ආකාරයේ ගඳ සුවඳ විඳින්ට කැමතීයි නම්, එයම සොයනව නම්, එයම පතනව නම් අන්න එයා තුළ ගඳ සුවඳ ඉවසීම කියන එක තියෙනව. දිවට දැනෙන ප්‍රියමනාප රස විඳල, එයින් සතුටුවෙලා නැවතත් ඒ වගේ රස විඳින්ට කැමත්තෙන්, ඒ රස අගය කරනවානම්, වර්ණනා කරනවානම්, එයම පතනවනම්, එයම සොයනවනම් අන්න එයා තුළ රසය ඉවසීම කියන එක තියෙනව. ඊළඟට කයට දැනෙන ප්‍රියමනාප පහස විඳල, සතුටුවෙලා, නැවතත් එබඳූම පහස විඳින්ට කැමැත්තෙන්, එයම වර්ණනා කරනවනම්, අගය කරනවනම්, එයම සොයමින් ඉන්නවනම්, එයම පතනවනම් අන්න එයා තුළ පහස ඉවසීම කියන එක තියෙනව. එතකොට ඒ රූප ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසන්නෙ නැතුව ඉන්ට අපි පුරුදුකරගත්තොත් අපිට මේ ජීවිතය තුළ ම ලොකු සැපක්, ලොකු පහසුවක් උපදවගන්ට පුළුවන්කම තිබෙනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom