මචන්ලා සංගීත්ගේ අලුත් සින්දුව ඇහුවද?
පට්ටම පට්ට.. ලොවෙත් නැ.. අහල නැති උන් අහපල්ලා.. සිරාම සිරා..





මා දාම නොයනු සොඳුරි මේ මහා අදුරේ
ජීවිතේ කිසිදාක නොනගී ශෝකයෙනි රිදුනේ...
තනිකමයි දැනුනේ මටයි හැඩුනේ සිතයි සැලුනේ
හදාගෙන ඉන්නට මගේ සිත් නොදෙන්නේ මොකටද
දෙඩුවා මතකද සොඳුරු තෙපුල් මට
මුරුගසන් වර්ෂාව වැස්සට මම නෙම්ව්යි සැලුනේ..
දරු ඔය දෙදාර ගියත් නැ ආදරේ බිදුනේ
මා දාම නොයනු සොඳුරි මේ මහා අදුරේ
ජීවිතේ කිසිදාක නොනගී ශෝකයෙනි රිදුනේ...
කිව්වා දේ මතකයි හොදට මතකයි
බිදුනු හදකින් පුදන්නට ප්‍රේමය
ලාබට හෙව්වට ලැබුනද අතරමගදී පැන යන්නට සිතුනද....




පට්ටම පට්ට.. ලොවෙත් නැ.. අහල නැති උන් අහපල්ලා.. සිරාම සිරා..





මා දාම නොයනු සොඳුරි මේ මහා අදුරේ
ජීවිතේ කිසිදාක නොනගී ශෝකයෙනි රිදුනේ...
තනිකමයි දැනුනේ මටයි හැඩුනේ සිතයි සැලුනේ
හදාගෙන ඉන්නට මගේ සිත් නොදෙන්නේ මොකටද
දෙඩුවා මතකද සොඳුරු තෙපුල් මට
මුරුගසන් වර්ෂාව වැස්සට මම නෙම්ව්යි සැලුනේ..
දරු ඔය දෙදාර ගියත් නැ ආදරේ බිදුනේ
මා දාම නොයනු සොඳුරි මේ මහා අදුරේ
ජීවිතේ කිසිදාක නොනගී ශෝකයෙනි රිදුනේ...
කිව්වා දේ මතකයි හොදට මතකයි
බිදුනු හදකින් පුදන්නට ප්‍රේමය
ලාබට හෙව්වට ලැබුනද අතරමගදී පැන යන්නට සිතුනද....




Last edited:
