Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩට කතා කරන ගමන් මං රහුමනියා හොටෙල් එකේ පිටිපස්සට ආවා. එතන ටොයිලට් වලට යන කොරිඩෝව පැත්තට මූණ දාලා තිබ්බෙ, හෝටලේ වැඩ කරන මිනිස්සු නැවතිලා හිටපු කාමර කීපය. ප්‍රදීප් හිටියෙ ඒ හැම එකටම එහායින්. අපි ඌ ළඟට යනකොට, බිත්තිය වැටෙයි කියල වගේ බයකින් ප්‍රදීප් බිත්තිය තද කරල අල්ලගෙන හිටියෙ. සමහර විට මේකා බිත්තිය දිගේ උඩට නගින්න හදනවද දන්නෙත් නෑ. මොනව උනත් මේකා මේ ඉන්න විදියට පිනා සර් හරි, විනයා සර් හරි මෙතෙන්ට ආව නම් මුගේ උසස් අධ්‍යාපනයයි, බාස්කට් බෝල් ගැහිල්ලයි මෙතනින්ම ඉවරයි.

“ප්‍රදීප්..”

මං උගේ උරහිසට උඩින් අතක් තිබ්බා.

“චතුරංග..”

ඇස් දෙකත් බාගෙට පියාගෙන ප්‍රදීප් මං දිහාට හැරුණා. උගේ හිතේ මං චතුරංගයා කියලා.

“මෙතන ඇති චතුරංගයෙක් නෑ..”

“එකට ඩම් එක ඇඳලා උඹ මාරු වුණානේ..”

මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාව.. පද රචනෙ නොතේරුණ හන්ද මං ඇම්ඩයි, පැතුමයි දිහා බැලුවා.

“මූයි, චතුරලයි සෙට් එකම තමයි එකට අදින්න ඇත්තෙ.. මූට බඩු වැඩි උනාම උං මාරුවෙලා..”

“උඹට ආපහු යන්න පුළුවන්ද..?”

ප්‍රදීප් ඉන්නෙ, එළොවටත් මෙළොවටත් නැතුව හන්දා මං ඇහුවා.

“පුළුවන්.. උ.. උඹලා පලයල්ලා..”

“නාලක උඹ ගිහින් වතුර එකක් අරන් වරෙන්..”

ප්‍රදීප් අපිට යන්න කිව්වත්, මගේ හිත ඒ දේට ඉඩ දුන්නෙ නෑ.. ඒකයි මං ඇම්ඩට වතුර එකක් ගේන්න කිව්වෙ..

“මොකටද බෙකම් වතුර..?”

“මූට පොවන්න..”

“පිස්සුද..?”

“ඇයි..?”

“වතුර බීපු ගමන් මූ කබරයා දාවි..”

“උඹ කොහොමද දන්නෙ..?”

අහපු ප්‍රශ්නෙට ඇම්ඩා උත්තරයක් දුන්නෙ නෑ.. ඒ කියන්නෙ ඌත් මේවා අත්හදා බලලා තියෙනවා කියනෙකද..? මගේ හිතට ආවෙ බයකට සමාන නොසන්සුන් හැඟීමක්.. ඇම්ඩත් හදන්නෙ මේ ලස්සන ජීවිතේ මේ තරුණ වයසෙදිම මල්වර කරගන්නද..?

“බෙකම්.. මොකද කරන්නෙ..? අපි යමුද..?”

පැතුම් මං ඉස්සරහට ආවා. පට්ට තරහකාරයෙක් උනත් මේ වගේ ඉන්දෙද්දි දාලා යන්න පුළුවන්ද..? මොන දේ කෙරුවත් අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්නේ..

“මූව මෙහෙම දාලා යන්න බෑ පැතුමා..”

“එහෙනම් මූත් එක්ක එකට ඩම් එක ඇදපු චතුරංගයල මූව දාලා ගිහින් තියෙන්නෙ.. මොකෝ අපෙන් අහලද මූ ඩම් එක ඇද්දෙ..?”

“ඒ චතුරංගයලනේ.. දැන් මේ ඉන්නෙ බෙකම්.. මුලු සෙන්ට්‍රල් එකම දන්නවා, උගෙයි මගෙයි කොලිටීස් වෙනස් කියලා.. මූට යන්න බැරි නම් මං මූව එක්කගෙන හරි යනවා..”

“එක්කගෙන යන්න බැරි නම්..?”

“උස්සගෙන හරි යනවා..”

පැතුම්ගෙ කට වැහුණා. අපි තවත් පැය භාගයක් විතර ප්‍රදීප්ට ළංවෙලා, වටපිටේ එවුන්ට සැක හිතෙන්නැතිවෙන්න බයිල ගගහ හිටියා. ප්‍රදීපයා ක්‍රමක්‍රමයෙන් තමයි පියවි තත්වෙට ආවෙ.

“බෙකම්.. ඕන නම් මූව අර කාමරේක හාන්සි කරවන්න පුළුවන්..”

ඇම්ඩා පෙන්නුවෙ, හෝටලේ වැඩට ඉන්න මිනිස්සු නිදාගන්න කාමරයක්.

“ඒක හරියන්නෑ නාලක.. ඒවගේ කාමරේක ඉස්කෝලෙ කොල්ලෙක් දාලා යන්නෙ කොහොමද..? මේවයෙ වැඩ කරන එවුනුත් සතර මහා ජරාවම පානය කරන එවුන්නේ.. ඒ වෙලාවට උංට කොල්ලත් පේන්නෙ කෙල්ලෙක් ගානට..”

තවත් විනාඩි හතලිහක් විතර රහුමනියා හෝටලේ පිටිපස්සෙ චාටර් කාලා ඉවරවෙලා, ප්රදීපුත් අරන් අපි පාරට ආවා. ඌ එතකොට නම් සාමාන්‍ය මට්ටමකට ඇවිත් තිබුණා.

“බෙකම්..”

ප්‍රදීප් මගේ අතින් අල්ල ගත්තා.. උගේ මුළු මූණම මැලවිලා ගිහින් තිබුණා.

“මං යාලුවො කියලා හිතන් ඉඳපු ඈයො, එකට කාපු බීපු ඈයො මාව දාලා ගියා. ඒත් දැක්කහම, යාන්තමට හිනාවෙලා යන, මගේ යාලුවෙක් නොවිච්චි උඹ අද මගෙත්තෙක්ක හිටියා. උ.. උඹ අදහන්න වටිනවා බෙකම්.. උඹ අදහන්න වටිනවා.. උඹේ පපුව ඔරිජිනල් කැරට් විසිහතරක්..”

ප්‍රදීප්ගෙ ඇස් වලට කඳුළු උනල තිබ්බා.

“ඒක පැත්තකට දාපං.. මොනවද උඹ බිව්වෙ..?”

“බිව්වෙ නම් කැහි කූරක්..”

බිව්වෙ නම් කියල ඌ ඒක කියපු වාග් විලාසෙ මට ඇල්ලුවෙ නෑ.. ඇම්ඩත් පැත්තකට වෙලා හොඳ ඕනකමකින් අහන් ඉන්නවා මං දැක්කා.

“බිව්වෙ නම් කියලා කිව්වෙ..? උඹ මොනව හරි කෑවද..?”

“ඔව්..”

“මොනවද..? තෝසෙද..?”

මං හිතුවෙ තෝසෙ උඩට, මොනව හරි දාලා මූ කන්න ඇති කියලා. ඔය කිතුල් පැණි හරි අයිස් ක්‍රීම් හරි වගේ දෙයක්.. ඒ වගේ අමුතු ආතල්නේ කොල්ලො ගන්නෙ.

“නෑ..”

“එහෙනම්..?”

“ජෙල්..”

මං උඩ ගිහින් බිම වැටුණා. පැතුම්ගෙ ඇස් දෙක ජිල්බෝල සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. නිවාඩු පාඩුවෙ හිටියෙ ඇම්ඩා විතරයි.

“ජෙල්..?”

“ඔ.. ඔව්.. ජෙල්..”

“ජෙල් කිව්වෙ.. මේ.. මේ.. ඔලුවෙ ගාන ඒවද..?”

“හ්ම්..”

“ජෙල් කන්නෙ කවුද හරකො..”

මට මං ඉන්නෙ කොහෙද කියලා අමතක උනා.. මහපාර අයිනෙදිම මං ප්‍රදීප්ගෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා මගේ දිහාට අරන්, ආයෙත් ඇම්ඩා දිහාට තල්ලු කරලා දැම්මා. ඌ හුලං පොදක් වගේ පාවෙලා යද්දි ඇම්ඩා පැනලා ඌව අල්ලගත්තා. මාත් හිතේ කෙන්තියට තල්ලු කරාට තව පොඩ්ඩෙන් ඌ බිම.

“මී හරකො.. උඹට හැදෙන අසනීපෙ හොයාගන්න වෙන්නෑ. එක දොස්තරයෙකුටවත්.. මට මෙතනම උඹේ කන් අඩි දෙක රත්වෙන්න දෙන්න පුළුවන්.. ඒත් උඹ දැන් ඉන්න තත්වෙ හින්දා මං අතාරිනවා..”

“වැ.. වැරැද්ද මගේ බෙකම්.. වැරැද්ද මගේ.. උඹ ඕන දෙයක් කරපං.. ඕන දෙයක් කියපං..”

“උඹ වගේ එකෙකුට මට කියන්න දෙයක් නෑ ප්‍රදීප්.. මං උඹට ත්‍රීවිල් එකක් අල්ලලා දෙන්නම්.. උඹ ඒකේ බෝඩිමට පලයං..”

“මට සමාවෙයන් බෙකම්..”

“මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ.. ඒක උඹේ අර අහිංසක අම්මගෙනුයි, තාත්තගෙනුයි ඉල්ලපං.. අර හද්දා පිටිසර වන්නි පත්තුව, අතේ පයේ තියෙන හැම හයි හත්තියක්ම දාලා හේන් කොටලා කොටලා උඹට කීයක් හරි එවන්නෙ, මේ වගේ ජනප්‍රිය ඉස්කෝලෙට දාලා තියෙන්නෙ උඹට මේ වගේ කැහි කූරු ඇදලා ජෙල් ගාලා ආතල් ගන්න නෙමෙයි.. උඹ මතක් කර ගනිං.. පහුගිය ගුරු දෙගුරු රැස්වීම දවසෙ, උඹේ තා්තතා පරණ නැෂණල් සූට් එක ඇඳලා අසරණයෙක් වගේ සෙන්ට්‍රල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ආපු වෙලාවෙ උඹ තාත්තට බැන්නා. මොකට ආවද කියලා.. උඹේ තාත්තට පණිවිඩේ දීලා තිබුණෙත් බෝඩිමෙන්.. ඒ අතින් උඹ අන්තිමයි ප්‍රදීප්..”

ඉන්ටවල් නැතුව මං කියවන් යද්දි ප්‍රදීපුයි, ඇම්ඩයි, පැතුමයි එලෝ මෙලෝ නැතුව අහන් හිටියා. මං ඒ හැමදේම කිව්වෙ ඇම්ඩටත් එක්ක තමයි. වැඩේ කියන්නෙ ඌට ඒක තේරුණා.

“කොලු කාලෙට කරන්න ඕන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා.. ඔය ජරා වැඩ අතෑරපං ප්‍රදීප්.. උඹ මේ ජනප්‍රිය ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නෙ ඉගෙනගන්න.. බාස්කට් බෝල් ටීම් එකේ ඉඳගෙන මේවයෙන් මිදෙන්න බැරි නම්, ඒකෙන් අස්වෙලා ඉගෙනගන්න එකට යොමුවෙයන්.. හැමදේටම වඩා තමන්ගෙ ජීවිතේ වටිනවා.. බලපං.. අර කක්කුස්සිය ගාව උඹ සිහිනැතුව හෙම වැටිලා හිටියා නම්..? නිකං නෙමේ ඉස්කෝලෙ බැජ් එක ගහපු යුනිෆෝම් එක පිටින්.. උඹේ තත්වෙ මොකක්ද..? සෙන්ට්‍රල් එකේ තත්වෙ මොකක්ද..? අර ඈත වන්නියෙ හේන් කොටන, උඹව ජාතක කරපු අහිංසකයො දෙන්නගෙ තත්වෙ මොකක්ද..?”

“ම.. මට සමාවෙයන් බෙකම්..”

“මගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, ත.ාමගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, තාත්තටයි සැනසීමක් උදාකරපං.. ආ.. නාලක ඔය වීල් එක නවත්තපං..”

ඒ එක්කම ආව වීල් එකට ඇම්ඩා අත දැම්මා. පැතුම් සාක්කුවෙන් රුපියල් සීයක් ඇදල අරගෙන ත්‍රීවිල් එක එලවන් ආපු මනුස්සයට දුන්නා.

“බෝඩිමට ගිහින් ටිකක් රෙස්ට් කරපං.. ආයෙ මේ වගේ අමන වැඩ කරන්නෙපා..”

මං කිව්වෙ එච්චරයි.. ප්රදීප්වත් අරන් ත්‍රීවිල් එක ඉගිල්ලුණා.. අපි තුන්දෙනාම පාර දිගේම ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.

“මොකෝ උඹලගෙ කතා පෙට්ටි වැහිලා..?”

වෙනදට ඕන දේටයි, එපා දේටයි කච පච ගගා කියවන පැතුමයි, ඇම්ඩයි මාර සයිලන්ස්.

“උඹ ප්‍රදීපයට දීපු ඇඩ්වයිස් පාරට, මට ඉන්න තැනත් අමතක වුණා බං.. ඇත්තමයි.. උම උගේ විතරක් නෙමෙයි මගෙත් පපුව හෙල්ලුවා..”

ඇම්ඩා ඒ ටික නම් කිව්වෙ අවංකවමයි කියල කියන්න මට තේරුණා.

“චතුරංගයලා නිසා ඕකා නාස්ති වෙනවා බෙකම්.. උං කරන හැම බලු වැඩක්ම යන්නෙ මේකා පිටින්.. මූ කොයි තරම් ටැලන්ට් උනත්, මූට ටීම් එකේ ප්ලේස් එකක් නෑ.. බලපං.. ගිය වාරෙට ඌ එක මැච් එකක්වත් ප්ලේ කරේ නෑ..”

“අපි මොනව හරි කරන්න බලමු පැතුම්.. බැහැයි ඉතිං උගේ අනාගතේ නම් තියෙන්නෙ ඌ අතේ.. මොනව උනත් චතුරංගයට මේ සෙන්ට්‍රල් එකේ කොල්ලො විනාස කරන්න දෙන්න බෑ..”

ස්ටෑන්ඩ් එකෙන්, රේල් පාර පැත්තට ඇවිත්, ස්ටේෂන් එකත් පහු කරලා අපි තුන්දෙනා කොන්වන්ට් එක පැත්තට යන පාරට වැටුණා. ටවුන් එකේ හැම ඉස්කෝලෙකම එවුන් පාර පුරාම විසිරිලා. උං හැමෝම අපිට කලින් ඇවිත් වගේ. අද ඉතිං කොල්ලන්ට කෙල්ලන්ට නත්තල් වගේ තමයි.

“අඩෝ.. මේ අපේ කල්හාරයා නේද..?”

වෙන ඉස්කෝලෙක කොල්ලො සෙට් එහෙකට මුවා වෙලා ෂේප් එකේ ස්ටෑන්ඩ් එක පැත්තට යන කල්හාරව මං දැක්කෙත් ඇම්ඩා පෙන්නුවට පස්සෙ.

“ඔව්මයි.. මූ එක්සිබිෂන් එක බලල ඉවර වෙලත් ගෙදර යනවද කොහෙද..?”

“බෙකම් බලපං.. කල්හාරයගෙ මූණ ඒ තරම් හරි නෑ.. කොන්වන්ට් එකේදි කෙල්ලෙක්වත් දමාගෙන ඉඹලද දන්නෑ.. උංට කොල්ලො පේන්න බෑනෙ..”

පැතුම් අමුතු කතාවක් කිව්වා.

“ඒයි.. කල්හාර..”

මං ටිකක් හයියෙන් කෑගැහුවා. ඌ අපි දිහා බැලුවෙ හොඳටම ගැස්සිලා. ඒත් ඌ අපි ළඟට එන පාටක් තිබුණෙ නෑ.

“මෙහෙ වරෙන් අපතයා.. මෙහේට වරෙන්.. කොහොමද කෙල්ලොන්ගෙ සඳ, හිරු, තාරකා හොඳයිද..?”

ඇම්ඩා හිටපු තැන ඉඳන්ම අහද්දි මං කල්හාර ළඟට ගියා. පැතුම් කලින් කිව්ව දේ ඇත්ත තමයි. කල්හාරගෙ මූණ නිකං පිම්බිලා වගේ. හැබැයි ඒ අවමංගල මූණෙ සැබෑ තත්වය හරියටම තේරුම් ගත්තෙ ඇම්ඩා.

“ඈ බං.. මොකෝ මේ කම්මුල ඉදිමිලා..?”

“ඒකනේ.. කම්මුලයි බෙල්ලයි දෙකම එක වගේ..”

“උඹල මේ ප්‍රදර්ශනේ බලන්න යන ගමන්ද බෙකම්..?”

ඇම්ඩයි, පැතුමයි අහපු ප්‍රශ්න දෙක මග හලලා කල්හාර මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද උගේ දිරා මාරු ස්ටයිල් එක. මූ එකෙන්ම වැඩේ ගොඩදාගන්නයි හදන්නෙ.

“හා.. හා.. හා.. අපි යන දිහාවක් උඹට වැඩක් නෑ.. අහපු ප්‍රශ්නෙට උත්තර දීපිය. අපිට කියල කැලෑ පත්තරයක් ගස්ස ගන්නෙ නැතුව..”

ඇම්ඩගෙ ආක්‍රමණශීලී කතාවට කල්හාර උඩ බිම බලලා මං දිහා බැලුවා.

“මොකද උනේ කල්හාර..?”

“ඔව්.. ඔව්.. මොකද වුණේ ඔය තරම් මූණ ඉදිමෙන්න.. බාලිකාවෙ කෙල්ලෙක්වත් උඹගෙ මූණට මූණ මුලිච්චි වුණාද..? ආ..?”

“නෑ බං.. මං මේ එළෝළු රොටියක් කාලා..”

කල්හාර දීපු උත්තරේ මහම මහ මඤ්ඤං එකක්. ඇම්ඩත් අන්දමන්ද වෙලා ඉන්නවා මං දැක්කා. ඒත් ඉතිං එලෝළු රොටියක් කෑවට කොහෙද දෙයියනේ මේ වගේ කම්මුල් ගායවල් හැදෙන්නෙ..?

“මොකක්..?”

ඇම්ඩටයි, මටයි පැතුමටයි ඒ තනි වචනෙ එක පාරටම කියවුණා..

“ඔව් බෙකම්.. මේ එලෝළු රොටියක් කාලා..”

“ඒ කොහොමද බං..?”

“මං එලෝලු රොටිය කෑවෙ හොරෙන්නේ..”

කල්හාර, කම්මුලත් අල්ලගෙන අබුද්දස්සකාලෙ කතාවක් කිව්වා. අපි තුන්දෙනාටම එකපාර හිනා යද්දි ඌ අපි දිහා බැලුවෙ සදාකාලික ඔරොප්පුවකින්.

“එලෝළු රොටියක් හොරන් කන්න තරමෙ අධි මානසික තත්වෙකට උඹ පත්වුනේ කොහොමද කල්හාරයා.. මට උඹේ පශ්චාත් භාගෙ පරික්ෂා කරන්න ඕන..”

“උඹගෙ මොළ දන්ඩ ඇත්තෙ එතන කියලා මට උපකල්පනයකට එතෑකි..”

“මං උඹට කිව්වයි කියලා හිතාගනිං..”

මූණ හතරැස් කරගෙන කල්හාරයා ගියා. මූණින් මූණ බලාගත්තු අපි තුන්දෙනාට ආයෙත් ලොකු හිනාවක් ගියා.

[QUOTE="crazybuddy, post: 13775290, member: 326070"] [SIZE=3][COLOR=Blue]ඇම්ඩට කතා කරන ගමන් මං රහුමනියා හොටෙල් එකේ පිටිපස්සට ආවා. එතන ටොයිලට් වලට යන කොරිඩෝව පැත්තට මූණ දාලා තිබ්බෙ, හෝටලේ වැඩ කරන මිනිස්සු නැවතිලා හිටපු කාමර කීපය. ප්‍රදීප් හිටියෙ ඒ හැම එකටම එහායින්. අපි ඌ ළඟට යනකොට, බිත්තිය වැටෙයි කියල වගේ බයකින් ප්‍රදීප් බිත්තිය තද කරල අල්ලගෙන හිටියෙ. සමහර විට මේකා බිත්තිය දිගේ උඩට නගින්න හදනවද දන්නෙත් නෑ. මොනව උනත් මේකා මේ ඉන්න විදියට පිනා සර් හරි, විනයා සර් හරි මෙතෙන්ට ආව නම් මුගේ උසස් අධ්‍යාපනයයි, බාස්කට් බෝල් ගැහිල්ලයි මෙතනින්ම ඉවරයි. “ප්‍රදීප්..” මං උගේ උරහිසට උඩින් අතක් තිබ්බා. “චතුරංග..” ඇස් දෙකත් බාගෙට පියාගෙන ප්‍රදීප් මං දිහාට හැරුණා. උගේ හිතේ මං චතුරංගයා කියලා. “මෙතන ඇති චතුරංගයෙක් නෑ..” “එකට ඩම් එක ඇඳලා උඹ මාරු වුණානේ..” මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාව.. පද රචනෙ නොතේරුණ හන්ද මං ඇම්ඩයි, පැතුමයි දිහා බැලුවා. “මූයි, චතුරලයි සෙට් එකම තමයි එකට අදින්න ඇත්තෙ.. මූට බඩු වැඩි උනාම උං මාරුවෙලා..” “උඹට ආපහු යන්න පුළුවන්ද..?” ප්‍රදීප් ඉන්නෙ, එළොවටත් මෙළොවටත් නැතුව හන්දා මං ඇහුවා. “පුළුවන්.. උ.. උඹලා පලයල්ලා..” “නාලක උඹ ගිහින් වතුර එකක් අරන් වරෙන්..” ප්‍රදීප් අපිට යන්න කිව්වත්, මගේ හිත ඒ දේට ඉඩ දුන්නෙ නෑ.. ඒකයි මං ඇම්ඩට වතුර එකක් ගේන්න කිව්වෙ.. “මොකටද බෙකම් වතුර..?” “මූට පොවන්න..” “පිස්සුද..?” “ඇයි..?” “වතුර බීපු ගමන් මූ කබරයා දාවි..” “උඹ කොහොමද දන්නෙ..?” අහපු ප්‍රශ්නෙට ඇම්ඩා උත්තරයක් දුන්නෙ නෑ.. ඒ කියන්නෙ ඌත් මේවා අත්හදා බලලා තියෙනවා කියනෙකද..? මගේ හිතට ආවෙ බයකට සමාන නොසන්සුන් හැඟීමක්.. ඇම්ඩත් හදන්නෙ මේ ලස්සන ජීවිතේ මේ තරුණ වයසෙදිම මල්වර කරගන්නද..? “බෙකම්.. මොකද කරන්නෙ..? අපි යමුද..?” පැතුම් මං ඉස්සරහට ආවා. පට්ට තරහකාරයෙක් උනත් මේ වගේ ඉන්දෙද්දි දාලා යන්න පුළුවන්ද..? මොන දේ කෙරුවත් අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්නේ.. “මූව මෙහෙම දාලා යන්න බෑ පැතුමා..” “එහෙනම් මූත් එක්ක එකට ඩම් එක ඇදපු චතුරංගයල මූව දාලා ගිහින් තියෙන්නෙ.. මොකෝ අපෙන් අහලද මූ ඩම් එක ඇද්දෙ..?” “ඒ චතුරංගයලනේ.. දැන් මේ ඉන්නෙ බෙකම්.. මුලු සෙන්ට්‍රල් එකම දන්නවා, උගෙයි මගෙයි කොලිටීස් වෙනස් කියලා.. මූට යන්න බැරි නම් මං මූව එක්කගෙන හරි යනවා..” “එක්කගෙන යන්න බැරි නම්..?” “උස්සගෙන හරි යනවා..” පැතුම්ගෙ කට වැහුණා. අපි තවත් පැය භාගයක් විතර ප්‍රදීප්ට ළංවෙලා, වටපිටේ එවුන්ට සැක හිතෙන්නැතිවෙන්න බයිල ගගහ හිටියා. ප්‍රදීපයා ක්‍රමක්‍රමයෙන් තමයි පියවි තත්වෙට ආවෙ. “බෙකම්.. ඕන නම් මූව අර කාමරේක හාන්සි කරවන්න පුළුවන්..” ඇම්ඩා පෙන්නුවෙ, හෝටලේ වැඩට ඉන්න මිනිස්සු නිදාගන්න කාමරයක්. “ඒක හරියන්නෑ නාලක.. ඒවගේ කාමරේක ඉස්කෝලෙ කොල්ලෙක් දාලා යන්නෙ කොහොමද..? මේවයෙ වැඩ කරන එවුනුත් සතර මහා ජරාවම පානය කරන එවුන්නේ.. ඒ වෙලාවට උංට කොල්ලත් පේන්නෙ කෙල්ලෙක් ගානට..” තවත් විනාඩි හතලිහක් විතර රහුමනියා හෝටලේ පිටිපස්සෙ චාටර් කාලා ඉවරවෙලා, ප්රදීපුත් අරන් අපි පාරට ආවා. ඌ එතකොට නම් සාමාන්‍ය මට්ටමකට ඇවිත් තිබුණා. “බෙකම්..” ප්‍රදීප් මගේ අතින් අල්ල ගත්තා.. උගේ මුළු මූණම මැලවිලා ගිහින් තිබුණා. “මං යාලුවො කියලා හිතන් ඉඳපු ඈයො, එකට කාපු බීපු ඈයො මාව දාලා ගියා. ඒත් දැක්කහම, යාන්තමට හිනාවෙලා යන, මගේ යාලුවෙක් නොවිච්චි උඹ අද මගෙත්තෙක්ක හිටියා. උ.. උඹ අදහන්න වටිනවා බෙකම්.. උඹ අදහන්න වටිනවා.. උඹේ පපුව ඔරිජිනල් කැරට් විසිහතරක්..” ප්‍රදීප්ගෙ ඇස් වලට කඳුළු උනල තිබ්බා. “ඒක පැත්තකට දාපං.. මොනවද උඹ බිව්වෙ..?” “බිව්වෙ නම් කැහි කූරක්..” බිව්වෙ නම් කියල ඌ ඒක කියපු වාග් විලාසෙ මට ඇල්ලුවෙ නෑ.. ඇම්ඩත් පැත්තකට වෙලා හොඳ ඕනකමකින් අහන් ඉන්නවා මං දැක්කා. “බිව්වෙ නම් කියලා කිව්වෙ..? උඹ මොනව හරි කෑවද..?” “ඔව්..” “මොනවද..? තෝසෙද..?” මං හිතුවෙ තෝසෙ උඩට, මොනව හරි දාලා මූ කන්න ඇති කියලා. ඔය කිතුල් පැණි හරි අයිස් ක්‍රීම් හරි වගේ දෙයක්.. ඒ වගේ අමුතු ආතල්නේ කොල්ලො ගන්නෙ. “නෑ..” “එහෙනම්..?” “ජෙල්..” මං උඩ ගිහින් බිම වැටුණා. පැතුම්ගෙ ඇස් දෙක ජිල්බෝල සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. නිවාඩු පාඩුවෙ හිටියෙ ඇම්ඩා විතරයි. “ජෙල්..?” “ඔ.. ඔව්.. ජෙල්..” “ජෙල් කිව්වෙ.. මේ.. මේ.. ඔලුවෙ ගාන ඒවද..?” “හ්ම්..” “ජෙල් කන්නෙ කවුද හරකො..” මට මං ඉන්නෙ කොහෙද කියලා අමතක උනා.. මහපාර අයිනෙදිම මං ප්‍රදීප්ගෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා මගේ දිහාට අරන්, ආයෙත් ඇම්ඩා දිහාට තල්ලු කරලා දැම්මා. ඌ හුලං පොදක් වගේ පාවෙලා යද්දි ඇම්ඩා පැනලා ඌව අල්ලගත්තා. මාත් හිතේ කෙන්තියට තල්ලු කරාට තව පොඩ්ඩෙන් ඌ බිම. “මී හරකො.. උඹට හැදෙන අසනීපෙ හොයාගන්න වෙන්නෑ. එක දොස්තරයෙකුටවත්.. මට මෙතනම උඹේ කන් අඩි දෙක රත්වෙන්න දෙන්න පුළුවන්.. ඒත් උඹ දැන් ඉන්න තත්වෙ හින්දා මං අතාරිනවා..” “වැ.. වැරැද්ද මගේ බෙකම්.. වැරැද්ද මගේ.. උඹ ඕන දෙයක් කරපං.. ඕන දෙයක් කියපං..” “උඹ වගේ එකෙකුට මට කියන්න දෙයක් නෑ ප්‍රදීප්.. මං උඹට ත්‍රීවිල් එකක් අල්ලලා දෙන්නම්.. උඹ ඒකේ බෝඩිමට පලයං..” “මට සමාවෙයන් බෙකම්..” “මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ.. ඒක උඹේ අර අහිංසක අම්මගෙනුයි, තාත්තගෙනුයි ඉල්ලපං.. අර හද්දා පිටිසර වන්නි පත්තුව, අතේ පයේ තියෙන හැම හයි හත්තියක්ම දාලා හේන් කොටලා කොටලා උඹට කීයක් හරි එවන්නෙ, මේ වගේ ජනප්‍රිය ඉස්කෝලෙට දාලා තියෙන්නෙ උඹට මේ වගේ කැහි කූරු ඇදලා ජෙල් ගාලා ආතල් ගන්න නෙමෙයි.. උඹ මතක් කර ගනිං.. පහුගිය ගුරු දෙගුරු රැස්වීම දවසෙ, උඹේ තා්තතා පරණ නැෂණල් සූට් එක ඇඳලා අසරණයෙක් වගේ සෙන්ට්‍රල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ආපු වෙලාවෙ උඹ තාත්තට බැන්නා. මොකට ආවද කියලා.. උඹේ තාත්තට පණිවිඩේ දීලා තිබුණෙත් බෝඩිමෙන්.. ඒ අතින් උඹ අන්තිමයි ප්‍රදීප්..” ඉන්ටවල් නැතුව මං කියවන් යද්දි ප්‍රදීපුයි, ඇම්ඩයි, පැතුමයි එලෝ මෙලෝ නැතුව අහන් හිටියා. මං ඒ හැමදේම කිව්වෙ ඇම්ඩටත් එක්ක තමයි. වැඩේ කියන්නෙ ඌට ඒක තේරුණා. “කොලු කාලෙට කරන්න ඕන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා.. ඔය ජරා වැඩ අතෑරපං ප්‍රදීප්.. උඹ මේ ජනප්‍රිය ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නෙ ඉගෙනගන්න.. බාස්කට් බෝල් ටීම් එකේ ඉඳගෙන මේවයෙන් මිදෙන්න බැරි නම්, ඒකෙන් අස්වෙලා ඉගෙනගන්න එකට යොමුවෙයන්.. හැමදේටම වඩා තමන්ගෙ ජීවිතේ වටිනවා.. බලපං.. අර කක්කුස්සිය ගාව උඹ සිහිනැතුව හෙම වැටිලා හිටියා නම්..? නිකං නෙමේ ඉස්කෝලෙ බැජ් එක ගහපු යුනිෆෝම් එක පිටින්.. උඹේ තත්වෙ මොකක්ද..? සෙන්ට්‍රල් එකේ තත්වෙ මොකක්ද..? අර ඈත වන්නියෙ හේන් කොටන, උඹව ජාතක කරපු අහිංසකයො දෙන්නගෙ තත්වෙ මොකක්ද..?” “ම.. මට සමාවෙයන් බෙකම්..” “මගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, ත.ාමගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, තාත්තටයි සැනසීමක් උදාකරපං.. ආ.. නාලක ඔය වීල් එක නවත්තපං..” ඒ එක්කම ආව වීල් එකට ඇම්ඩා අත දැම්මා. පැතුම් සාක්කුවෙන් රුපියල් සීයක් ඇදල අරගෙන ත්‍රීවිල් එක එලවන් ආපු මනුස්සයට දුන්නා. “බෝඩිමට ගිහින් ටිකක් රෙස්ට් කරපං.. ආයෙ මේ වගේ අමන වැඩ කරන්නෙපා..” මං කිව්වෙ එච්චරයි.. ප්රදීප්වත් අරන් ත්‍රීවිල් එක ඉගිල්ලුණා.. අපි තුන්දෙනාම පාර දිගේම ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. “මොකෝ උඹලගෙ කතා පෙට්ටි වැහිලා..?” වෙනදට ඕන දේටයි, එපා දේටයි කච පච ගගා කියවන පැතුමයි, ඇම්ඩයි මාර සයිලන්ස්. “උඹ ප්‍රදීපයට දීපු ඇඩ්වයිස් පාරට, මට ඉන්න තැනත් අමතක වුණා බං.. ඇත්තමයි.. උම උගේ විතරක් නෙමෙයි මගෙත් පපුව හෙල්ලුවා..” ඇම්ඩා ඒ ටික නම් කිව්වෙ අවංකවමයි කියල කියන්න මට තේරුණා. “චතුරංගයලා නිසා ඕකා නාස්ති වෙනවා බෙකම්.. උං කරන හැම බලු වැඩක්ම යන්නෙ මේකා පිටින්.. මූ කොයි තරම් ටැලන්ට් උනත්, මූට ටීම් එකේ ප්ලේස් එකක් නෑ.. බලපං.. ගිය වාරෙට ඌ එක මැච් එකක්වත් ප්ලේ කරේ නෑ..” “අපි මොනව හරි කරන්න බලමු පැතුම්.. බැහැයි ඉතිං උගේ අනාගතේ නම් තියෙන්නෙ ඌ අතේ.. මොනව උනත් චතුරංගයට මේ සෙන්ට්‍රල් එකේ කොල්ලො විනාස කරන්න දෙන්න බෑ..” ස්ටෑන්ඩ් එකෙන්, රේල් පාර පැත්තට ඇවිත්, ස්ටේෂන් එකත් පහු කරලා අපි තුන්දෙනා කොන්වන්ට් එක පැත්තට යන පාරට වැටුණා. ටවුන් එකේ හැම ඉස්කෝලෙකම එවුන් පාර පුරාම විසිරිලා. උං හැමෝම අපිට කලින් ඇවිත් වගේ. අද ඉතිං කොල්ලන්ට කෙල්ලන්ට නත්තල් වගේ තමයි. “අඩෝ.. මේ අපේ කල්හාරයා නේද..?” වෙන ඉස්කෝලෙක කොල්ලො සෙට් එහෙකට මුවා වෙලා ෂේප් එකේ ස්ටෑන්ඩ් එක පැත්තට යන කල්හාරව මං දැක්කෙත් ඇම්ඩා පෙන්නුවට පස්සෙ. “ඔව්මයි.. මූ එක්සිබිෂන් එක බලල ඉවර වෙලත් ගෙදර යනවද කොහෙද..?” “බෙකම් බලපං.. කල්හාරයගෙ මූණ ඒ තරම් හරි නෑ.. කොන්වන්ට් එකේදි කෙල්ලෙක්වත් දමාගෙන ඉඹලද දන්නෑ.. උංට කොල්ලො පේන්න බෑනෙ..” පැතුම් අමුතු කතාවක් කිව්වා. “ඒයි.. කල්හාර..” මං ටිකක් හයියෙන් කෑගැහුවා. ඌ අපි දිහා බැලුවෙ හොඳටම ගැස්සිලා. ඒත් ඌ අපි ළඟට එන පාටක් තිබුණෙ නෑ. “මෙහෙ වරෙන් අපතයා.. මෙහේට වරෙන්.. කොහොමද කෙල්ලොන්ගෙ සඳ, හිරු, තාරකා හොඳයිද..?” ඇම්ඩා හිටපු තැන ඉඳන්ම අහද්දි මං කල්හාර ළඟට ගියා. පැතුම් කලින් කිව්ව දේ ඇත්ත තමයි. කල්හාරගෙ මූණ නිකං පිම්බිලා වගේ. හැබැයි ඒ අවමංගල මූණෙ සැබෑ තත්වය හරියටම තේරුම් ගත්තෙ ඇම්ඩා. “ඈ බං.. මොකෝ මේ කම්මුල ඉදිමිලා..?” “ඒකනේ.. කම්මුලයි බෙල්ලයි දෙකම එක වගේ..” “උඹල මේ ප්‍රදර්ශනේ බලන්න යන ගමන්ද බෙකම්..?” ඇම්ඩයි, පැතුමයි අහපු ප්‍රශ්න දෙක මග හලලා කල්හාර මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද උගේ දිරා මාරු ස්ටයිල් එක. මූ එකෙන්ම වැඩේ ගොඩදාගන්නයි හදන්නෙ. “හා.. හා.. හා.. අපි යන දිහාවක් උඹට වැඩක් නෑ.. අහපු ප්‍රශ්නෙට උත්තර දීපිය. අපිට කියල කැලෑ පත්තරයක් ගස්ස ගන්නෙ නැතුව..” ඇම්ඩගෙ ආක්‍රමණශීලී කතාවට කල්හාර උඩ බිම බලලා මං දිහා බැලුවා. “මොකද උනේ කල්හාර..?” “ඔව්.. ඔව්.. මොකද වුණේ ඔය තරම් මූණ ඉදිමෙන්න.. බාලිකාවෙ කෙල්ලෙක්වත් උඹගෙ මූණට මූණ මුලිච්චි වුණාද..? ආ..?” “නෑ බං.. මං මේ එළෝළු රොටියක් කාලා..” කල්හාර දීපු උත්තරේ මහම මහ මඤ්ඤං එකක්. ඇම්ඩත් අන්දමන්ද වෙලා ඉන්නවා මං දැක්කා. ඒත් ඉතිං එලෝළු රොටියක් කෑවට කොහෙද දෙයියනේ මේ වගේ කම්මුල් ගායවල් හැදෙන්නෙ..? “මොකක්..?” ඇම්ඩටයි, මටයි පැතුමටයි ඒ තනි වචනෙ එක පාරටම කියවුණා.. “ඔව් බෙකම්.. මේ එලෝළු රොටියක් කාලා..” “ඒ කොහොමද බං..?” “මං එලෝලු රොටිය කෑවෙ හොරෙන්නේ..” කල්හාර, කම්මුලත් අල්ලගෙන අබුද්දස්සකාලෙ කතාවක් කිව්වා. අපි තුන්දෙනාටම එකපාර හිනා යද්දි ඌ අපි දිහා බැලුවෙ සදාකාලික ඔරොප්පුවකින්. “එලෝළු රොටියක් හොරන් කන්න තරමෙ අධි මානසික තත්වෙකට උඹ පත්වුනේ කොහොමද කල්හාරයා.. මට උඹේ පශ්චාත් භාගෙ පරික්ෂා කරන්න ඕන..” “උඹගෙ මොළ දන්ඩ ඇත්තෙ එතන කියලා මට උපකල්පනයකට එතෑකි..” “මං උඹට කිව්වයි කියලා හිතාගනිං..” මූණ හතරැස් කරගෙන කල්හාරයා ගියා. මූණින් මූණ බලාගත්තු අපි තුන්දෙනාට ආයෙත් ලොකු හිනාවක් ගියා. [/COLOR][/SIZE] [CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom