Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං අවසාන උත්තරේ දුන්නා. සමහර විට සමින්දිම ඉන්කිව එව්වද දන්නෑ. මං මොනවද කියන්නෙ බලන්න. මොකද කියනව නම් සමින්දි කොහොමටත් දන්නවා.. සෙනසුරාදා කන්න වෙන පරිප්පුවෙ මැක්සා ගතිය. ඒක නිකං දිය රහට තියෙන පරිප්පු හොද්දක් නෙමෙයි කියන්න මාත් දැනගෙන හිටියා.. ඒකයි ඉන්කි කොහොම කිව්වත්, මං බෙට් එක කැන්සල් නොකරෙ..

“උඹට කියන්න කල්හාරයා.. මට මේ කතාව කියන්න හිත්දෙන්නෑ.. ඇඬෙනවා.. පපුව සෝකෙන් පවන් සලනවා..”

සුපුරුදු විදියටම පැතුම් උගේ වක්කඩේ දිග ඇරගෙන තිබුණා. මං පොත් ටික ඩෙස්ක් එක උඩින් තියලා පැතුම්ට ළංවුණා. මාධවයත් මට ඩිංගක් එහායින් පැතුම්ගෙ කතාව හොඳ උවමනාවකින් අහන් ඉන්නවා මං දැක්කා.

“මේ අමන දොළහ සී පන්තියෙ ඉන්න එක කෙල්ලෙක්වත් මට කැමති නෑ බං..”

“කැමති වෙන්න උඹ පොරක්ද බං.. ඔන්න අපේ බෙකම් වගේ නම්.. කෙල්ලො පැනලා එන්නෙ..”

“කල්හාරයා.. උඹට උඹෙ ආච්චිගෙ සොහොන්කොත ළඟින්ම බුදියගන්න ඕනද..? අඩෝ.. මං මේ හිත් වේදනාවෙන් ඉන්නෙ.. තෝ එනවද ඒ වේදනාව මත්තෙ ඉටිපන්දම් පත්තු කරන්න.. ඊයෙ බාලිකාවට ගිහින් කෙල්ලොන්ගෙ සුදු මූණු ටික දැක්කහම මගේ හදවත වේදනාවෙන් කෑගහන්න ගත්තා..”

“ඇයි පැතුමා ඒ.. හදවතට මුත්‍රා බරක් හැදිලද..?”

“මාධවයා.. උඹ ඔය අහන අමන ප්‍රශ්න වලට උඹගෙ කටේ දත් සැට් එකම පණුවො කන්නෝන..”

ඊයෙ එක්සිබිෂන් එක බලලා ගියාට පස්සෙ පැතුමට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.. බලමුකො අහන් ඉඳලා.. නැත්නම් මූ මේ තරම් විස්සෝපයෙන් කියවන්නෑ..

“බෙකම්.. උඹ දන්නවද බෙකම්.. මං ඊයෙ මගේ ආදරේ හොයාගෙන ගියා..”

“පරණවිතාන මහත්තයත් එක්කද..?”

“පරණවිතාන කෙනෙක් මොකටද බං මෙතෙන්ට.. උඹත් මුංටම හරියනවනේ බං..”

“ඇයි පැතුමා.. පුරා විද්‍යා කොමසාරිස් එයානේ..”

“බෙකම්.. උඹට කිව්වයි කියලා හිතාගනිං..”

“හරි.. හරි.. උඹේ අවාසනාවන්ත කතාව කියපං.. අපිට තව වැඩ තියෙනවා..”

“උඹලා මට බාධා කරන්නෙපා.. මට කතා කරන්න දීපියව්.. මං ගියා මගේ නෑනා පොඩ්ඩ බලන්න..”

අතරින් පතර බාධා කරන්න එපා කියන සංඥාව මං හැමෝටම දුන්නා. තොල් දෙක මැදට දබරැඟල්ල තියලා ඒක කරද්දිම නෙලුනියි, නිරෝමියි පන්තියට ආවා. සිරියාවට හිනාවේගෙන මේ ළමයි බුරුමයට එන ලස්සන.

“හුඟ දවසකින් දැක්කෙ නැති නිසා මං බල කරවල දෙසිය පනහකුයි, ලෙලි ගහපු ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකකුයි, ඊයෙ පාන්දර දාපු මාලු පාන් ගෙඩියකුයි අරන් ගියා කෙල්ල ළඟට..”

“ඇයි බං ඕවා අරං ගියේ..?”

කතා කරන්න එපා කියල තියෙද්දිත් මාධව මැද්දට පැන්නා.

“ඒකිත් එක්ක කතා කර කර ඉන්න ගමන් මට කාලා දාන්න පුළුවන්නේ.. හයියෝ.. උඹලට කියන්න.. මං ගෙදර ළඟට ගියා.. මෙන්න හත්තිලව්වෙ.. හායි ගාලා දොර ඇරලා දාලා.. මෙලෝ සතෙක් සිව්පාවෙක් පේන්න නෑ.. ඒත් මට ගේ ඇතුලෙන් කසු කුසුවක් ඇහෙනවා.. ඒකෙන් එක කටහඬක් මං අඳුනගත්තා.. ඒ මගේ කෙල්ල පැටියා.. ඒකි කාත් එක්කදෝ පෙම්බස් දොඩනවා මචංලා.. මගේ පපුව පැලෙන්න එනවා.. ඒකි කියන ඒවට මට බයි පාස් එකක් කරන්න වෙයි කියලා මට හිතුණා.. හයියෝ..”

“මොනවද පැතුමා ඒකි කිව්වෙ..?”

“මං ඔයාට කියලා තියෙනවා ඔහොම ඉඹින්නෙපා කියලා.. ඔය.. ඔය.. අනේ හපන්නෙපා.. අනේ පැටියො.. ඔය කෙලත් ගෑවා.. බුදු සන්තෝ..”

මට ඔය ටික ඇහෙනකොට ඉවසන් ඉන්න බැරිවුණා.

“උඹ පැනපු ගමන් උං දෙන්නව සවර්ගස්ත කරා..?”

“නෑ බෙකම්.. මං ඉවසුවා.. ඒ ඉවසපු ඉවසිල්ලට මගේ උණ්ඩුක පුච්චෙ හිරවුණා.. ඌ මගේ කෙල්ලට හොඳටම අතරව කරනවා ඇති.. හයියෝ.. මගේ බලාපොරොත්තු.. පන්සලේ බෝ මලුව වගේ මං ඒකි ගැන හිතුවෙ.. ඒකි දර කොටේ නම් පොරවක් වෙන්නයි මං පැතුවේ.. ඒකි පොල් බෑය වෙද්දි මං හරිස්චන්ද්‍ර හිරමනේ උනා. අම්මපා.. මේ දුකට මගේ යටිබඩ කොරවෙනවා.. හයියෝ..”

“පැතුමා.. අනව්‍යශ තැන් කපලා දාලා කතාව කියපන්.. තව ටිකකින් ඉස්කෝලෙ පටන්ගන්නවා..”

“ජනිතයා.. උඹ කටවහගනිං.. මං දොර දෙකේ වයිකින් බස්සෙක වගේ ඒකිට ආදරේ කරේ.. උඹලම හිතපල්ලා මට මේ වේදනාව උහුලන්න පුළුවන්ද කියලා.. මිනිස්සු දොරවල් දෙකෙන්ම ඇතුල්වෙද්දි මං දත් මිටි කාගෙන ඉවසුවා..”

“කතාව කියපං..”

“මං තවත් කසු කුසුව එන කාමරේට ළංවුනා. මට ඇහෙනවා.. හයියෝ... ඔයා ඔය ආයෙත් මගේ මූණ ඉම්බා.. අනේ හපන්නෙපා.. ඉම්බට කමක් නෑ.. කෙල ගාන්න නම් එපා මගේ පැටියො.. ඔය.. ඔය.. මට රිදෙනවා.. අයියෝ.. හයියෝ.. මගේ හදවත දැන් බොයිල් කරපු වාහනේ වගේ.. තවත් ඉවසන්න බෑ.. ළඟම තිබිච්ච කොස්ස ගත්තා අතට.. මං පැන්නා කෙල්ල ඉඳපු කාමරේට.. ආයෙ දෙකක් නෑ.. මරාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..”

පැතුමා නන්ස්ටොප් කියවගෙන යනවා.. මුගේ කටට මේවා කොහෙන් එනවද මංදා.. ගුණසිංහ සර් ගාවට නාට්ටි කරන්න මේකවනේ යවන්න ඕන.

“මෙන්න මං ආවා යකෝව්... මං උඹල දෙන්නවම ඝාතනය කරනවා.. අඩෝව්...”

කාමරේට පැන්න පැතුමා, ඒ ටික කියලා නිශ්ශබ්ද උනා. කතන්දරේ සිද්ධ වුනේ එහෙමයි. අපිත් කටවල් ඇරන් බලන් හිටියෙ එතනින් එහාට උදේ මොකක්ද කියලා දැනගන්න.. ඇයි ඉතිං මේක ඇඟ කිලිපොලා යන උණුසුම් කතන්දරයක්නේ.. තමන්ගෙ කෙල්ල වෙන අලගොඩුවෙක් එක්ක කාමරේ ඇතුළෙ ඉඳල අතටම අහුවුණහම වෙන මොන කතාද අප්පා.

“ඊට පස්සෙ මොකද වුණේ පැතුම්.. ඔයයි ඒ දෙන්නයි රංඩු උනාද..?”

නෙලුනි, පැතුම් ඉස්සරහට ඇවිල්ලා ඇහුවා. පැතුම් බොහොම සෝක මූඩ් එකකින් නෙලුනි දිහා බැලුවා.

“මොන රංඩුද කෙල්ලෙ.. මගේ කෙල්ල ගාව හිටියෙ ඒකිගෙ පොමනේරියන් වහතු බලු තඩියා.. ඌත් එක්කනේ, ඒකි මේ පෙම් වදන් දෙසා බාලා තියෙන්නෙ.. මට වෙච්චි නෝන්ඩිය කිලෝ මීටර් ගානක් දිගයි.. මහ මුහුදෙ තියෙන ලුණුවල සාන්ද්රනයටත් වැඩිය වැඩියි.. හයියෝ.. සල්ලි..”

බලන් ගියහම පැතුමටත් වෙන්නෙ අමර කතන්දරම තමා. එතන ඉඳලා ටිකක් වෙලා යනකන්, ඊයෙ බාලිකාවෙ තිබ්බ ප්‍රදර්ශනය ගැන පන්තියෙ කෙල්ලො කොල්ලො කතා කරන්න ගත්තා. පන්තියෙ හැමෝටම ප්‍රශ්නයක් උනේ, මායි පැතුමයි එක්සිබිෂන් එකට ආවද නැද්ද කියනෙක. ඒත් කල්හාරය අපිව දැක්කා කිව්වහම ඒ ප්‍රශ්නෙත් නිරාකරණය උනා.

“නවෝද්..”

“ඇයි නිරෝමි..?”

“ඔයා අර ගර්ල්ව ඊයෙ හම්බවෙන්න ඇතිනේ..”

“මොන ගර්ල්ද..?”

“කොන්වන්ට් එකේ..”

නිරෝමිටත් පිස්සුද මංදා.. මොන ඉලව්වක්ද මේ කියන්නෙ..?

“කොන්වන්ට් එකේ කවුද නිරෝමි..?”

“අර කලු ඇත්ලටික් කරන ගර්ල්..”

නිරෝමිගෙ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි.. මේ කෙල්ලට මොනව වෙලාද මංදා.

“ඉතිං..?”

“ඔයාට එයාව ඊයෙ හම්බ උනාද..?”

“ඔව්.. එයාව විතරක් නෙමෙයි.. කොන්වන්ට් එකේ ගොඩක් ගර්ල්ස්ලවත් හම්බවුණා..”

“එහෙනම් අර ආඩම්බරකාරිවත් හම්බවෙන්නැති..”

“කවුද..?”

“සමින්දි..”

“ඔව්.. එයානේ එක්සිබිෂන් එක හැන්ඩ්ල් කරේ..”

“ඔයා ඒ ගොල්ලන්ට කැමති, එයාලා ෆේමස් අය හින්දද..?”

“ඔයාට පිස්සුද නිරෝමි.. ඔයා මොනවද මේ කියවන්නෙ..?”

උදේ පාන්දරම මට ඩිංගක් මළ පැන්නා. මොන අවනඩුවක්ද බං මේ..? මගේ කතාවෙන් පස්සෙ නිරෝමි ගොලු වුණා වගේ. ඒ අතරෙ ආයෙමත් පැතුම්ගෙ කටහඬ ඇහුණා.

“බෙකම්.. උඹ ඔතන මොකක්ද කරන්නෙ ආ.. අම්මපා උඹ නම් හදන්න පුළුවන් එකෙක් නෙමෙයි.. ඊයෙ අර ස්ත්‍රී ලලනාවො අස්සෙ රිංගලත්, තාම ආසාව ගියේ නැද්ද හත්තිලව්වෙ.. ආ.. උඹලට කියන්න.. පුදුම තරම් ලස්සන කෙල්ලොනේ බං කොන්වන්ට් එකේ ඉන්නෙ.. උඹල දන්නව අපේ බෙකම් තෝරගත්තෙ කවුද කියලා..?”

පැතුම්ගෙ කතාවට පංතියෙ කෙල්ලො කොල්ලො හැමෝගෙම අවධානෙ ඌ දිහාට යොමුවුණා. මූ මාව නැති කරන්නයි හදන්නෙ.

“පැතුමා.. කට වහගනිං..”

“බෙකම්.. මට තර්ජනය කරන්නෙපා.. මට මේක ප්‍රකාශ කරන්න දීපං.. උඹලා දන්නවා.. මගේ පෙකණිවැල කැපුවෙ, මිස් වර්ල්ඩ් බිකිනි එක්සිබිෂන් එකකදි කියලා..”

“උඹේ පෙකණි වැල කුණු උනාවේ.. අපිට කියපං.. අපේ බෙකම්ගෙ චොයිස් එක මොකක්ද කියලා..”

“අඩෝ මාධවයා.. මං උඹව නිර්වස්ත්‍ර කරලා බොර තෙල් වලකට තල්ලු කරනවා දැනගනිං.. මගේ පෙකණි වැල කුණු උනාම මං කොහොමද යකෝ මුත්‍රා කරන්නෙ..?”

පැතුම් අහපු ප්‍රශ්නෙට අපි හැමෝටම බකස් ගාලා හිනාගියා.. ඇත්තමයි මේකා නැති දවසට මේ පංතිය පාලු සොහොනක් වගේ වෙයි.

“කියන්නකො පැතුම්.. අපේ බෙකම්ගෙ හිත ගත්තු නාරිලතාව කවුද කියලා..”

ඒ පාර නෙලුනි, පැතුම්ට තව ළංවුණා.. පැතුමට ළංවෙනවා කියන්නෙ ඉත්තෑවෙක් බදාගත්තා වගේ තමයි.. වේදනාවෙ කෙලවරක් නෑ.

“බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්නේ..”

කටේ තොලේ නොගෑවී කියන ගමන් පැතුම් මට ඇහැක් වැහුවා. කෙල්ලොන්ගෙ මූණු හතරැස් වෙලා ගියා. ඇයි ඉතිං උං හිතන් ඉන්න ඇත්තෙ, බෙකම්ගෙ පෙම්වතිය ගැන අහන්නනේ..

එතනින් එහාට අපිට කයිය ගහන්න හම්බවුණේ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක දැල්ලා අංකල් පටෝං ගාලා ගහනවා අපිට ඇහුනා. මුලින්ම තිබ්බෙ හේමන්ත සර්ගෙ කෙමිස්ට්‍රි පීරියඩ් දෙක. ඒක නිකං හෙණ සාන්ත දාන්තව ගෙවිල යන කාල පරාසයක්. තාරකා විද්‍යා සංගමය භාරව හිටියෙ හේමන්ත සර් හන්ද අපේ පන්තියෙ බහුතරයකගෙ උපන්දා ඉඳලා පැටිකිරිය සර් ගාව තිබුණා. කාබනික් ඉන්ඕගනික් අතරෙ කාලය ගෙවිලා යද්දි මට පැතුමයි, කල්හාරයයි කුටු කුටු ගානවා ඇහෙනවා. ඒ වෙනකොට හේමන්ත සර් රසායනික සූත්‍ර හෙණ ගොඩක් බ්ලැක් බෝඩ් එකේ ලිය ලිය හිටියෙ. පන්තියෙම අවධානෙ යොමු වෙලා තිබ්බෙ ඒ දිහාට. ඒත් මුං දෙන්නගෙ අවධානෙ උං දෙන්නට විතරයි.

“ඒයි කල්හාරයා.. උඹ දන්නවද ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ කවුද කියලා..?”

“මොකෝ බං මං නොදන්නෙ.. මං හින්දි පිචැර් බලනවනේ..”

“මොකක්ද වහුකුණෝ ඒ අපත කතාව.. මේකට හින්දි පිචැර් සම්බන්ධ වෙන්නෙ කොහොමද..?”

“ඇයි බං ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ අභිෂේක් බච්චන්නෙ..”

“පිස්සුද හරකො.. ඌ හොයාගත්තෙ ලෝකෙ වටේ ගියපු එකෙක්නේ..”

“ඉතිං ඒකමනේ මං කිව්වෙ..”

මහ හයියෙන් හිනාවක් යන්න ආවත් මං තොල් විකාගත්තා. අභිෂේක් බච්චනුයි, අයිශ්චර්යායි මේවා දන්නවා නම් ඉන්දියාවෙ ඉඳලා තකහනියක් එනවා මුං දෙන්නව කෝටු මස් කරන්න.

“හා.. හොඳා.. කියහං බලන්න.. සුවස් ඇල කැපුවෙ කවුද කියලා..”

පැතුමා ආයෙත් පටන් ගත්තා. මුං මේක දැනුම මිනුම තරඟයක් කරගෙන වගේ.. හේමන්ත සර්ගෙන් තාම අවුලක් නෑ.. බෙන්සින් වල මොකක්දෝ තේරෙන්නෙ නැති රසායනික අටමගලයක් හැඩකර කර බෝඩ් එකේ අඳිනවා.

“සු..වස්.. ඇල නේද..? මං දන්නෑ පැතුමා..”

“ඕකවත් දන්නැද්ද බෝදිලිමො.. සූවස් ඇල කැපුවෙ අපේ තාත්තා..”

“අම්මපා..”

ඒ පාර කල්හාර කල්පනා කරන්න ගත්තා. දෙයිහාමුදුරුවන්ට කියන්න මුං විභාගෙටවත් මෙහෙම කල්පනා කරන්නෙ නැතුව ඇති.

“හොඳයි පැතුමා.. උඹ එහෙනම් කියහං බලන්න මළ මුහුද මැරුවෙ කවුද කියලා..?”

පිපිරෙන්න ආපු හිනාව මං ආයෙත් නවත්ත ගත්තෙ උහුලන්න බැරි ට්‍රයි එකක් දීලා.

“මළ මුහුද නේද..? අනේ මම නම් නෙමෙයි..”

“උඹ නම් කොහොමටත් වෙන්න බෑ.. ඒක මැරුවෙ අපේ තාත්තා..”

ඒ පාර නම් මට හිචිස් ගාලා හිනාවක් පැන්නා. පන්තියම හැරිලා අපේ පේලිය දිහා බලද්දි, හේමන්ත සර්, පැතුම්ට කතා කරා. එහෙනම් සර්ට වැඩේ නෝන්ඩි වෙලා වගේ.

“පැතුම්..”

“ඔව් සර්.. බෙන්සීන් වල රසායනික සූත්‍රය නේද..?”

මූ තමයි දවසකටත් මිනිහා.. වෙන එකෙක් නම් ගල් වෙලා තොල කට වෙව්ලනවා.. මූ හිටියටත් වැඩිය හොඳට ෆිට් එකේ ඉන්නවා.

“බෙන්සීන්වල කෙහෙල්මලක් නෙමෙයි මිනිහො..”

“සර්.. මගේ නම පැතුම්..”

පන්තියම ලාවට හිකි හිකි ගාද්දි හේමන්ත සර්ට මල පැන්නා. දැන් ඉතිං පැතුමට කන්න වෙන්නෙ බොක්සින් න්‍යෂ්ටියකින් තමා.

“පැතුම්.. කවුරුවත් ආසාවෙන් අහන් ඉන්නෙ නැති වෙලාවටත් කතා කරන එකාට මොකාද කියන්නෙ..?”

“ගුරුතුමා කියලා සර්..”

ඒ පාර නම් පන්තියෙ හැමෝම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. සර්ටත් ලාවට හිනාවක් ආවත්, සර් එක පෙන්නුවෙ නෑ. පෙන්නුව නම් ෂුවර් එකට පැතුමා කරෙත් නගිනවා. සර් බොරු කේන්තියක් මවාගත්තා.

“යනවා යන්න පංතියෙන් එළියට.. මගේ යකා අවුස්සන්නෙ නැතුව..”

උදේ පාන්දරම පැතුමව පන්තියෙන් එළියට දාපු හේමන්ත සර් ආයෙත් පාඩම කරන්න ගත්තා. එක දවසක් බලයා දොළහ බී එකෙන් එළියට දාපු වෙලාවෙ, ඇවිත් අපේ පන්තියෙ වාඩිවුණා වගේ මූත් ගිහින් බී එකේ වාඩිවෙයිද දන්නෑ.

පළවෙනි පීරියඩ් එක ඉවර වෙලා දෙවනි පීරියඩ් එකේ මැද හරිය විතර යද්දි කොරිඩෝවෙන් හෙණ කසු කුසුවක් ඇහෙන්න ගත්තා. කොරිඩෝව කියලා කිව්වෙ, අපේ දොලහ වසර් ඒ, බී, සී පන්ති තුනම සම්බන්ධ කරලා තිබ්බ බිම් තීරුව. ටිකකින් කසු කුසුව නැවතිලා හිනා සද්දත් ඇහෙන්න ගත්තා. සද්ද බද්ද ටිකෙන් ටික වැඩිවෙද්දි, පන්තියෙ වැඩට ඒක බාධාවක් වෙද්දි හේමන්ත සර් පන්තියො දොරකඩින් කොරිඩෝවට එබුනා.

“තුන්දෙනාම එනවා මෙහාට..”

හේමන්ත සර් කියපු කතාවට, මට ටිකක් අප්සට් වගේ.. ඇයි අප්පා පැතුමා විතරනේ එළියට දැම්මෙ.. දැන් කොහොමද තුන්දෙනෙක් වුණේ..? ටිකකින් අපේ පන්තිය ඉස්සරහට ආපු තුන්දෙනා දැකලා, පන්තියම හොල්මන් උනා. පැතුමයි, ඇම්ඩයි, බලයයි.. අප්පොච්චියේ.. මුං තුන්දෙනාවම එකම දවසෙ පන්ති වලින් එළියට දාලනේ.. සර්ලටත් මිස්ලටත් පිස්සුද මංදා.. හැබැයි මුං තුන්දෙනාගෙම පැටිකිරිය අයන්නෙ ඉඳලම හේමන්ත සර් දන්නවා.. ඇයි ඉතිං මුං තුන්දෙනත් අපි වගේම තාරකා විද්‍යා සංගමයෙ උද්යෝගිමත් සාමාජිකයොනේ.

“තමුසෙලා පන්තියෙ තියාගන්නවට වැඩිය අමාරුයි එළියට දාලා තියාගන්නෙක.. මං දැන් තුන්දෙනාවම විනය සර් ගාවට යවනවා.. ඒ ගමන්ම ප්‍රින්සිපල් සර්ටත් කතා කරනවා.. එතකොට මේ බේරුමක් කරගතෑකි..”

“සර් හදන්නෙ අපිට තරු, මන්දාකිනි පෙන්නන්නද..?”

කට කැඩිච්චකමට ඇම්ඩා අහද්දි පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුනා. හේමන්ත සර් මුකුත් දන්නෑ වගේ පන්තියට ඇවිත් එයාගෙ පොත් ටික අරගෙන පන්තියෙන් පිටවුණා. පැතුමා කිසිම හිරිකිතයක් නැතුව ඇවිත් පන්තියෙන් වාඩිවෙද්දි ඇම්ඩයි, බලයයි පිළිවෙලින් උංගෙ පන්තිවලට ගියා.

පන්තියට ඇවිල්ලත් පැතුම්ගෙ කටට නිවනක් නෑ.. ඒ අපේ පන්තියෙ ඈයො උගෙන් අහන හරස් ප්‍රශ්න හින්දා.

“ඔයා හින්දා අපිට ඉගෙනගන්නත් නෑ අනේ..”

නදිනි පන්තියෙ ඉස්සරහ ඉඳන් කියද්දි කොල්ලො ටික සූ සද්දෙ දාන්න ගත්තා. පැතුමට ඉතිං ඊට එහා දෙයක් නෑ. ඌ කොලර් එකත් අප් කරගත්තා.

“හැබෑට පැතුමා, උඹලා තුන්දෙනා හිරි ඔතප් බිඳගත්තු ගෑනු දරුවො වගේ කොරිඩෝ එකට වෙලා මද සිනා පෑවෙ ඇයි..?”

“මාධවයා.. උඹ මට අමන කතා කියලා තුන්වෙනි සිල් පදේ කඩාගන්නෙපා.. උඹ මට කියලා අතවර කරගෙන ලොකු ළමයෙක් වෙන්නයි ඔය හදන්නෙ..”

“හහ්.. හහ්.. හා.. ඒකට මං බය නෑ..”

“ඇයි.. උඹට දැනටම අතවරයක් වෙලාද..?”

“නෑ පැතුමා..”

“එහෙනම්..?”

“උඹේ පුරුෂ ලිංග පද්ධතියම නෑනෙ..”

“මො.. මොකක්ද යකෝ.. ඒ අසමජ්ජාති කතාව..?”

[QUOTE="crazybuddy, post: 13787411, member: 326070"] [COLOR=Blue][SIZE=3]මං අවසාන උත්තරේ දුන්නා. සමහර විට සමින්දිම ඉන්කිව එව්වද දන්නෑ. මං මොනවද කියන්නෙ බලන්න. මොකද කියනව නම් සමින්දි කොහොමටත් දන්නවා.. සෙනසුරාදා කන්න වෙන පරිප්පුවෙ මැක්සා ගතිය. ඒක නිකං දිය රහට තියෙන පරිප්පු හොද්දක් නෙමෙයි කියන්න මාත් දැනගෙන හිටියා.. ඒකයි ඉන්කි කොහොම කිව්වත්, මං බෙට් එක කැන්සල් නොකරෙ..[/SIZE] [SIZE=3] “උඹට කියන්න කල්හාරයා.. මට මේ කතාව කියන්න හිත්දෙන්නෑ.. ඇඬෙනවා.. පපුව සෝකෙන් පවන් සලනවා..”[/SIZE] [SIZE=3] සුපුරුදු විදියටම පැතුම් උගේ වක්කඩේ දිග ඇරගෙන තිබුණා. මං පොත් ටික ඩෙස්ක් එක උඩින් තියලා පැතුම්ට ළංවුණා. මාධවයත් මට ඩිංගක් එහායින් පැතුම්ගෙ කතාව හොඳ උවමනාවකින් අහන් ඉන්නවා මං දැක්කා.[/SIZE] [SIZE=3] “මේ අමන දොළහ සී පන්තියෙ ඉන්න එක කෙල්ලෙක්වත් මට කැමති නෑ බං..”[/SIZE] [SIZE=3] “කැමති වෙන්න උඹ පොරක්ද බං.. ඔන්න අපේ බෙකම් වගේ නම්.. කෙල්ලො පැනලා එන්නෙ..”[/SIZE] [SIZE=3] “කල්හාරයා.. උඹට උඹෙ ආච්චිගෙ සොහොන්කොත ළඟින්ම බුදියගන්න ඕනද..? අඩෝ.. මං මේ හිත් වේදනාවෙන් ඉන්නෙ.. තෝ එනවද ඒ වේදනාව මත්තෙ ඉටිපන්දම් පත්තු කරන්න.. ඊයෙ බාලිකාවට ගිහින් කෙල්ලොන්ගෙ සුදු මූණු ටික දැක්කහම මගේ හදවත වේදනාවෙන් කෑගහන්න ගත්තා..”[/SIZE] [SIZE=3] “ඇයි පැතුමා ඒ.. හදවතට මුත්‍රා බරක් හැදිලද..?”[/SIZE] [SIZE=3] “මාධවයා.. උඹ ඔය අහන අමන ප්‍රශ්න වලට උඹගෙ කටේ දත් සැට් එකම පණුවො කන්නෝන..”[/SIZE] [SIZE=3] ඊයෙ එක්සිබිෂන් එක බලලා ගියාට පස්සෙ පැතුමට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.. බලමුකො අහන් ඉඳලා.. නැත්නම් මූ මේ තරම් විස්සෝපයෙන් කියවන්නෑ..[/SIZE] [SIZE=3] “බෙකම්.. උඹ දන්නවද බෙකම්.. මං ඊයෙ මගේ ආදරේ හොයාගෙන ගියා..”[/SIZE] [SIZE=3] “පරණවිතාන මහත්තයත් එක්කද..?”[/SIZE] [SIZE=3] “පරණවිතාන කෙනෙක් මොකටද බං මෙතෙන්ට.. උඹත් මුංටම හරියනවනේ බං..”[/SIZE] [SIZE=3] “ඇයි පැතුමා.. පුරා විද්‍යා කොමසාරිස් එයානේ..”[/SIZE] [SIZE=3] “බෙකම්.. උඹට කිව්වයි කියලා හිතාගනිං..”[/SIZE] [SIZE=3] “හරි.. හරි.. උඹේ අවාසනාවන්ත කතාව කියපං.. අපිට තව වැඩ තියෙනවා..”[/SIZE] [SIZE=3] “උඹලා මට බාධා කරන්නෙපා.. මට කතා කරන්න දීපියව්.. මං ගියා මගේ නෑනා පොඩ්ඩ බලන්න..”[/SIZE] [SIZE=3] අතරින් පතර බාධා කරන්න එපා කියන සංඥාව මං හැමෝටම දුන්නා. තොල් දෙක මැදට දබරැඟල්ල තියලා ඒක කරද්දිම නෙලුනියි, නිරෝමියි පන්තියට ආවා. සිරියාවට හිනාවේගෙන මේ ළමයි බුරුමයට එන ලස්සන.[/SIZE] [SIZE=3] “හුඟ දවසකින් දැක්කෙ නැති නිසා මං බල කරවල දෙසිය පනහකුයි, ලෙලි ගහපු ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකකුයි, ඊයෙ පාන්දර දාපු මාලු පාන් ගෙඩියකුයි අරන් ගියා කෙල්ල ළඟට..”[/SIZE] [SIZE=3] “ඇයි බං ඕවා අරං ගියේ..?”[/SIZE] [SIZE=3] කතා කරන්න එපා කියල තියෙද්දිත් මාධව මැද්දට පැන්නා.[/SIZE] [SIZE=3] “ඒකිත් එක්ක කතා කර කර ඉන්න ගමන් මට කාලා දාන්න පුළුවන්නේ.. හයියෝ.. උඹලට කියන්න.. මං ගෙදර ළඟට ගියා.. මෙන්න හත්තිලව්වෙ.. හායි ගාලා දොර ඇරලා දාලා.. මෙලෝ සතෙක් සිව්පාවෙක් පේන්න නෑ.. ඒත් මට ගේ ඇතුලෙන් කසු කුසුවක් ඇහෙනවා.. ඒකෙන් එක කටහඬක් මං අඳුනගත්තා.. ඒ මගේ කෙල්ල පැටියා.. ඒකි කාත් එක්කදෝ පෙම්බස් දොඩනවා මචංලා.. මගේ පපුව පැලෙන්න එනවා.. ඒකි කියන ඒවට මට බයි පාස් එකක් කරන්න වෙයි කියලා මට හිතුණා.. හයියෝ..”[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=3]“මොනවද පැතුමා ඒකි කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “මං ඔයාට කියලා තියෙනවා ඔහොම ඉඹින්නෙපා කියලා.. ඔය.. ඔය.. අනේ හපන්නෙපා.. අනේ පැටියො.. ඔය කෙලත් ගෑවා.. බුදු සන්තෝ..”[/SIZE] [SIZE=3] මට ඔය ටික ඇහෙනකොට ඉවසන් ඉන්න බැරිවුණා.[/SIZE] [SIZE=3] “උඹ පැනපු ගමන් උං දෙන්නව සවර්ගස්ත කරා..?”[/SIZE] [SIZE=3] “නෑ බෙකම්.. මං ඉවසුවා.. ඒ ඉවසපු ඉවසිල්ලට මගේ උණ්ඩුක පුච්චෙ හිරවුණා.. ඌ මගේ කෙල්ලට හොඳටම අතරව කරනවා ඇති.. හයියෝ.. මගේ බලාපොරොත්තු.. පන්සලේ බෝ මලුව වගේ මං ඒකි ගැන හිතුවෙ.. ඒකි දර කොටේ නම් පොරවක් වෙන්නයි මං පැතුවේ.. ඒකි පොල් බෑය වෙද්දි මං හරිස්චන්ද්‍ර හිරමනේ උනා. අම්මපා.. මේ දුකට මගේ යටිබඩ කොරවෙනවා.. හයියෝ..”[/SIZE] [SIZE=3] “පැතුමා.. අනව්‍යශ තැන් කපලා දාලා කතාව කියපන්.. තව ටිකකින් ඉස්කෝලෙ පටන්ගන්නවා..”[/SIZE] [SIZE=3] “ජනිතයා.. උඹ කටවහගනිං.. මං දොර දෙකේ වයිකින් බස්සෙක වගේ ඒකිට ආදරේ කරේ.. උඹලම හිතපල්ලා මට මේ වේදනාව උහුලන්න පුළුවන්ද කියලා.. මිනිස්සු දොරවල් දෙකෙන්ම ඇතුල්වෙද්දි මං දත් මිටි කාගෙන ඉවසුවා..”[/SIZE] [SIZE=3] “කතාව කියපං..” [/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=3]“මං තවත් කසු කුසුව එන කාමරේට ළංවුනා. මට ඇහෙනවා.. හයියෝ... ඔයා ඔය ආයෙත් මගේ මූණ ඉම්බා.. අනේ හපන්නෙපා.. ඉම්බට කමක් නෑ.. කෙල ගාන්න නම් එපා මගේ පැටියො.. ඔය.. ඔය.. මට රිදෙනවා.. අයියෝ.. හයියෝ.. මගේ හදවත දැන් බොයිල් කරපු වාහනේ වගේ.. තවත් ඉවසන්න බෑ.. ළඟම තිබිච්ච කොස්ස ගත්තා අතට.. මං පැන්නා කෙල්ල ඉඳපු කාමරේට.. ආයෙ දෙකක් නෑ.. මරාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..”[/SIZE] [SIZE=3] පැතුමා නන්ස්ටොප් කියවගෙන යනවා.. මුගේ කටට මේවා කොහෙන් එනවද මංදා.. ගුණසිංහ සර් ගාවට නාට්ටි කරන්න මේකවනේ යවන්න ඕන.[/SIZE] [SIZE=3] “මෙන්න මං ආවා යකෝව්... මං උඹල දෙන්නවම ඝාතනය කරනවා.. අඩෝව්...”[/SIZE] [SIZE=3] කාමරේට පැන්න පැතුමා, ඒ ටික කියලා නිශ්ශබ්ද උනා. කතන්දරේ සිද්ධ වුනේ එහෙමයි. අපිත් කටවල් ඇරන් බලන් හිටියෙ එතනින් එහාට උදේ මොකක්ද කියලා දැනගන්න.. ඇයි ඉතිං මේක ඇඟ කිලිපොලා යන උණුසුම් කතන්දරයක්නේ.. තමන්ගෙ කෙල්ල වෙන අලගොඩුවෙක් එක්ක කාමරේ ඇතුළෙ ඉඳල අතටම අහුවුණහම වෙන මොන කතාද අප්පා.[/SIZE] [SIZE=3] “ඊට පස්සෙ මොකද වුණේ පැතුම්.. ඔයයි ඒ දෙන්නයි රංඩු උනාද..?”[/SIZE] [SIZE=3] නෙලුනි, පැතුම් ඉස්සරහට ඇවිල්ලා ඇහුවා. පැතුම් බොහොම සෝක මූඩ් එකකින් නෙලුනි දිහා බැලුවා.[/SIZE] [SIZE=3] “මොන රංඩුද කෙල්ලෙ.. මගේ කෙල්ල ගාව හිටියෙ ඒකිගෙ පොමනේරියන් වහතු බලු තඩියා.. ඌත් එක්කනේ, ඒකි මේ පෙම් වදන් දෙසා බාලා තියෙන්නෙ.. මට වෙච්චි නෝන්ඩිය කිලෝ මීටර් ගානක් දිගයි.. මහ මුහුදෙ තියෙන ලුණුවල සාන්ද්රනයටත් වැඩිය වැඩියි.. හයියෝ.. සල්ලි..”[/SIZE] [SIZE=3] බලන් ගියහම පැතුමටත් වෙන්නෙ අමර කතන්දරම තමා. එතන ඉඳලා ටිකක් වෙලා යනකන්, ඊයෙ බාලිකාවෙ තිබ්බ ප්‍රදර්ශනය ගැන පන්තියෙ කෙල්ලො කොල්ලො කතා කරන්න ගත්තා. පන්තියෙ හැමෝටම ප්‍රශ්නයක් උනේ, මායි පැතුමයි එක්සිබිෂන් එකට ආවද නැද්ද කියනෙක. ඒත් කල්හාරය අපිව දැක්කා කිව්වහම ඒ ප්‍රශ්නෙත් නිරාකරණය උනා.[/SIZE] [SIZE=3] “නවෝද්..”[/SIZE] [SIZE=3] “ඇයි නිරෝමි..?”[/SIZE] [SIZE=3] “ඔයා අර ගර්ල්ව ඊයෙ හම්බවෙන්න ඇතිනේ..”[/SIZE] [SIZE=3] “මොන ගර්ල්ද..?”[/SIZE] [SIZE=3] “කොන්වන්ට් එකේ..”[/SIZE] [SIZE=3] නිරෝමිටත් පිස්සුද මංදා.. මොන ඉලව්වක්ද මේ කියන්නෙ..?[/SIZE] [SIZE=3] “කොන්වන්ට් එකේ කවුද නිරෝමි..?”[/SIZE] [SIZE=3] “අර කලු ඇත්ලටික් කරන ගර්ල්..”[/SIZE] [SIZE=3] නිරෝමිගෙ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි.. මේ කෙල්ලට මොනව වෙලාද මංදා.[/SIZE] [SIZE=3] “ඉතිං..?”[/SIZE] [SIZE=3] “ඔයාට එයාව ඊයෙ හම්බ උනාද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. එයාව විතරක් නෙමෙයි.. කොන්වන්ට් එකේ ගොඩක් ගර්ල්ස්ලවත් හම්බවුණා..”[/SIZE] [SIZE=3] “එහෙනම් අර ආඩම්බරකාරිවත් හම්බවෙන්නැති..”[/SIZE] [SIZE=3] “කවුද..?”[/SIZE] [SIZE=3] “සමින්දි..”[/SIZE] [SIZE=3] “ඔව්.. එයානේ එක්සිබිෂන් එක හැන්ඩ්ල් කරේ..”[/SIZE] [SIZE=3] “ඔයා ඒ ගොල්ලන්ට කැමති, එයාලා ෆේමස් අය හින්දද..?”[/SIZE] [SIZE=3] “ඔයාට පිස්සුද නිරෝමි.. ඔයා මොනවද මේ කියවන්නෙ..?”[/SIZE] [SIZE=3] උදේ පාන්දරම මට ඩිංගක් මළ පැන්නා. මොන අවනඩුවක්ද බං මේ..? මගේ කතාවෙන් පස්සෙ නිරෝමි ගොලු වුණා වගේ. ඒ අතරෙ ආයෙමත් පැතුම්ගෙ කටහඬ ඇහුණා.[/SIZE] [SIZE=3] “බෙකම්.. උඹ ඔතන මොකක්ද කරන්නෙ ආ.. අම්මපා උඹ නම් හදන්න පුළුවන් එකෙක් නෙමෙයි.. ඊයෙ අර ස්ත්‍රී ලලනාවො අස්සෙ රිංගලත්, තාම ආසාව ගියේ නැද්ද හත්තිලව්වෙ.. ආ.. උඹලට කියන්න.. පුදුම තරම් ලස්සන කෙල්ලොනේ බං කොන්වන්ට් එකේ ඉන්නෙ.. උඹල දන්නව අපේ බෙකම් තෝරගත්තෙ කවුද කියලා..?”[/SIZE] [SIZE=3] පැතුම්ගෙ කතාවට පංතියෙ කෙල්ලො කොල්ලො හැමෝගෙම අවධානෙ ඌ දිහාට යොමුවුණා. මූ මාව නැති කරන්නයි හදන්නෙ.[/SIZE] [SIZE=3] “පැතුමා.. කට වහගනිං..”[/SIZE] [SIZE=3] “බෙකම්.. මට තර්ජනය කරන්නෙපා.. මට මේක ප්‍රකාශ කරන්න දීපං.. උඹලා දන්නවා.. මගේ පෙකණිවැල කැපුවෙ, මිස් වර්ල්ඩ් බිකිනි එක්සිබිෂන් එකකදි කියලා..”[/SIZE] [SIZE=3] “උඹේ පෙකණි වැල කුණු උනාවේ.. අපිට කියපං.. අපේ බෙකම්ගෙ චොයිස් එක මොකක්ද කියලා..”[/SIZE] [SIZE=3] “අඩෝ මාධවයා.. මං උඹව නිර්වස්ත්‍ර කරලා බොර තෙල් වලකට තල්ලු කරනවා දැනගනිං.. මගේ පෙකණි වැල කුණු උනාම මං කොහොමද යකෝ මුත්‍රා කරන්නෙ..?”[/SIZE] [SIZE=3] පැතුම් අහපු ප්‍රශ්නෙට අපි හැමෝටම බකස් ගාලා හිනාගියා.. ඇත්තමයි මේකා නැති දවසට මේ පංතිය පාලු සොහොනක් වගේ වෙයි.[/SIZE] [SIZE=3] “කියන්නකො පැතුම්.. අපේ බෙකම්ගෙ හිත ගත්තු නාරිලතාව කවුද කියලා..”[/SIZE] [SIZE=3] ඒ පාර නෙලුනි, පැතුම්ට තව ළංවුණා.. පැතුමට ළංවෙනවා කියන්නෙ ඉත්තෑවෙක් බදාගත්තා වගේ තමයි.. වේදනාවෙ කෙලවරක් නෑ.[/SIZE] [SIZE=3] “බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්නේ..”[/SIZE] [SIZE=3] කටේ තොලේ නොගෑවී කියන ගමන් පැතුම් මට ඇහැක් වැහුවා. කෙල්ලොන්ගෙ මූණු හතරැස් වෙලා ගියා. ඇයි ඉතිං උං හිතන් ඉන්න ඇත්තෙ, බෙකම්ගෙ පෙම්වතිය ගැන අහන්නනේ..[/SIZE] [SIZE=3] එතනින් එහාට අපිට කයිය ගහන්න හම්බවුණේ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක දැල්ලා අංකල් පටෝං ගාලා ගහනවා අපිට ඇහුනා. මුලින්ම තිබ්බෙ හේමන්ත සර්ගෙ කෙමිස්ට්‍රි පීරියඩ් දෙක. ඒක නිකං හෙණ සාන්ත දාන්තව ගෙවිල යන කාල පරාසයක්. තාරකා විද්‍යා සංගමය භාරව හිටියෙ හේමන්ත සර් හන්ද අපේ පන්තියෙ බහුතරයකගෙ උපන්දා ඉඳලා පැටිකිරිය සර් ගාව තිබුණා. කාබනික් ඉන්ඕගනික් අතරෙ කාලය ගෙවිලා යද්දි මට පැතුමයි, කල්හාරයයි කුටු කුටු ගානවා ඇහෙනවා. ඒ වෙනකොට හේමන්ත සර් රසායනික සූත්‍ර හෙණ ගොඩක් බ්ලැක් බෝඩ් එකේ ලිය ලිය හිටියෙ. පන්තියෙම අවධානෙ යොමු වෙලා තිබ්බෙ ඒ දිහාට. ඒත් මුං දෙන්නගෙ අවධානෙ උං දෙන්නට විතරයි.[/SIZE] [SIZE=3] “ඒයි කල්හාරයා.. උඹ දන්නවද ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ කවුද කියලා..?”[/SIZE] [SIZE=3] “මොකෝ බං මං නොදන්නෙ.. මං හින්දි පිචැර් බලනවනේ..”[/SIZE] [SIZE=3] “මොකක්ද වහුකුණෝ ඒ අපත කතාව.. මේකට හින්දි පිචැර් සම්බන්ධ වෙන්නෙ කොහොමද..?”[/SIZE] [SIZE=3] “ඇයි බං ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ අභිෂේක් බච්චන්නෙ..”[/SIZE] [SIZE=3] “පිස්සුද හරකො.. ඌ හොයාගත්තෙ ලෝකෙ වටේ ගියපු එකෙක්නේ..”[/SIZE] [SIZE=3] “ඉතිං ඒකමනේ මං කිව්වෙ..”[/SIZE] [SIZE=3] මහ හයියෙන් හිනාවක් යන්න ආවත් මං තොල් විකාගත්තා. අභිෂේක් බච්චනුයි, අයිශ්චර්යායි මේවා දන්නවා නම් ඉන්දියාවෙ ඉඳලා තකහනියක් එනවා මුං දෙන්නව කෝටු මස් කරන්න.[/SIZE] [SIZE=3] “හා.. හොඳා.. කියහං බලන්න.. සුවස් ඇල කැපුවෙ කවුද කියලා..”[/SIZE] [SIZE=3] පැතුමා ආයෙත් පටන් ගත්තා. මුං මේක දැනුම මිනුම තරඟයක් කරගෙන වගේ.. හේමන්ත සර්ගෙන් තාම අවුලක් නෑ.. බෙන්සින් වල මොකක්දෝ තේරෙන්නෙ නැති රසායනික අටමගලයක් හැඩකර කර බෝඩ් එකේ අඳිනවා.[/SIZE] [SIZE=3] “සු..වස්.. ඇල නේද..? මං දන්නෑ පැතුමා..”[/SIZE] [SIZE=3] “ඕකවත් දන්නැද්ද බෝදිලිමො.. සූවස් ඇල කැපුවෙ අපේ තාත්තා..”[/SIZE] [SIZE=3] “අම්මපා..”[/SIZE] [SIZE=3] ඒ පාර කල්හාර කල්පනා කරන්න ගත්තා. දෙයිහාමුදුරුවන්ට කියන්න මුං විභාගෙටවත් මෙහෙම කල්පනා කරන්නෙ නැතුව ඇති.[/SIZE] [SIZE=3] “හොඳයි පැතුමා.. උඹ එහෙනම් කියහං බලන්න මළ මුහුද මැරුවෙ කවුද කියලා..?”[/SIZE] [SIZE=3] පිපිරෙන්න ආපු හිනාව මං ආයෙත් නවත්ත ගත්තෙ උහුලන්න බැරි ට්‍රයි එකක් දීලා.[/SIZE] [SIZE=3] “මළ මුහුද නේද..? අනේ මම නම් නෙමෙයි..”[/SIZE] [SIZE=3] “උඹ නම් කොහොමටත් වෙන්න බෑ.. ඒක මැරුවෙ අපේ තාත්තා..”[/SIZE] [SIZE=3] ඒ පාර නම් මට හිචිස් ගාලා හිනාවක් පැන්නා. පන්තියම හැරිලා අපේ පේලිය දිහා බලද්දි, හේමන්ත සර්, පැතුම්ට කතා කරා. එහෙනම් සර්ට වැඩේ නෝන්ඩි වෙලා වගේ.[/SIZE] [SIZE=3] “පැතුම්..”[/SIZE] [SIZE=3] “ඔව් සර්.. බෙන්සීන් වල රසායනික සූත්‍රය නේද..?”[/SIZE] [SIZE=3] මූ තමයි දවසකටත් මිනිහා.. වෙන එකෙක් නම් ගල් වෙලා තොල කට වෙව්ලනවා.. මූ හිටියටත් වැඩිය හොඳට ෆිට් එකේ ඉන්නවා.[/SIZE] [SIZE=3] “බෙන්සීන්වල කෙහෙල්මලක් නෙමෙයි මිනිහො..”[/SIZE] [SIZE=3] “සර්.. මගේ නම පැතුම්..”[/SIZE] [SIZE=3] පන්තියම ලාවට හිකි හිකි ගාද්දි හේමන්ත සර්ට මල පැන්නා. දැන් ඉතිං පැතුමට කන්න වෙන්නෙ බොක්සින් න්‍යෂ්ටියකින් තමා.[/SIZE] [SIZE=3] “පැතුම්.. කවුරුවත් ආසාවෙන් අහන් ඉන්නෙ නැති වෙලාවටත් කතා කරන එකාට මොකාද කියන්නෙ..?”[/SIZE] [SIZE=3] “ගුරුතුමා කියලා සර්..”[/SIZE] [SIZE=3] ඒ පාර නම් පන්තියෙ හැමෝම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. සර්ටත් ලාවට හිනාවක් ආවත්, සර් එක පෙන්නුවෙ නෑ. පෙන්නුව නම් ෂුවර් එකට පැතුමා කරෙත් නගිනවා. සර් බොරු කේන්තියක් මවාගත්තා.[/SIZE] [SIZE=3] “යනවා යන්න පංතියෙන් එළියට.. මගේ යකා අවුස්සන්නෙ නැතුව..”[/SIZE] [SIZE=3] උදේ පාන්දරම පැතුමව පන්තියෙන් එළියට දාපු හේමන්ත සර් ආයෙත් පාඩම කරන්න ගත්තා. එක දවසක් බලයා දොළහ බී එකෙන් එළියට දාපු වෙලාවෙ, ඇවිත් අපේ පන්තියෙ වාඩිවුණා වගේ මූත් ගිහින් බී එකේ වාඩිවෙයිද දන්නෑ.[/SIZE] [SIZE=3] පළවෙනි පීරියඩ් එක ඉවර වෙලා දෙවනි පීරියඩ් එකේ මැද හරිය විතර යද්දි කොරිඩෝවෙන් හෙණ කසු කුසුවක් ඇහෙන්න ගත්තා. කොරිඩෝව කියලා කිව්වෙ, අපේ දොලහ වසර් ඒ, බී, සී පන්ති තුනම සම්බන්ධ කරලා තිබ්බ බිම් තීරුව. ටිකකින් කසු කුසුව නැවතිලා හිනා සද්දත් ඇහෙන්න ගත්තා. සද්ද බද්ද ටිකෙන් ටික වැඩිවෙද්දි, පන්තියෙ වැඩට ඒක බාධාවක් වෙද්දි හේමන්ත සර් පන්තියො දොරකඩින් කොරිඩෝවට එබුනා.[/SIZE] [SIZE=3] “තුන්දෙනාම එනවා මෙහාට..”[/SIZE] [SIZE=3] හේමන්ත සර් කියපු කතාවට, මට ටිකක් අප්සට් වගේ.. ඇයි අප්පා පැතුමා විතරනේ එළියට දැම්මෙ.. දැන් කොහොමද තුන්දෙනෙක් වුණේ..? ටිකකින් අපේ පන්තිය ඉස්සරහට ආපු තුන්දෙනා දැකලා, පන්තියම හොල්මන් උනා. පැතුමයි, ඇම්ඩයි, බලයයි.. අප්පොච්චියේ.. මුං තුන්දෙනාවම එකම දවසෙ පන්ති වලින් එළියට දාලනේ.. සර්ලටත් මිස්ලටත් පිස්සුද මංදා.. හැබැයි මුං තුන්දෙනාගෙම පැටිකිරිය අයන්නෙ ඉඳලම හේමන්ත සර් දන්නවා.. ඇයි ඉතිං මුං තුන්දෙනත් අපි වගේම තාරකා විද්‍යා සංගමයෙ උද්යෝගිමත් සාමාජිකයොනේ.[/SIZE] [SIZE=3] “තමුසෙලා පන්තියෙ තියාගන්නවට වැඩිය අමාරුයි එළියට දාලා තියාගන්නෙක.. මං දැන් තුන්දෙනාවම විනය සර් ගාවට යවනවා.. ඒ ගමන්ම ප්‍රින්සිපල් සර්ටත් කතා කරනවා.. එතකොට මේ බේරුමක් කරගතෑකි..”[/SIZE] [SIZE=3] “සර් හදන්නෙ අපිට තරු, මන්දාකිනි පෙන්නන්නද..?”[/SIZE] [SIZE=3] කට කැඩිච්චකමට ඇම්ඩා අහද්දි පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුනා. හේමන්ත සර් මුකුත් දන්නෑ වගේ පන්තියට ඇවිත් එයාගෙ පොත් ටික අරගෙන පන්තියෙන් පිටවුණා. පැතුමා කිසිම හිරිකිතයක් නැතුව ඇවිත් පන්තියෙන් වාඩිවෙද්දි ඇම්ඩයි, බලයයි පිළිවෙලින් උංගෙ පන්තිවලට ගියා.[/SIZE] [SIZE=3] පන්තියට ඇවිල්ලත් පැතුම්ගෙ කටට නිවනක් නෑ.. ඒ අපේ පන්තියෙ ඈයො උගෙන් අහන හරස් ප්‍රශ්න හින්දා.[/SIZE] [SIZE=3] “ඔයා හින්දා අපිට ඉගෙනගන්නත් නෑ අනේ..”[/SIZE] [SIZE=3] නදිනි පන්තියෙ ඉස්සරහ ඉඳන් කියද්දි කොල්ලො ටික සූ සද්දෙ දාන්න ගත්තා. පැතුමට ඉතිං ඊට එහා දෙයක් නෑ. ඌ කොලර් එකත් අප් කරගත්තා.[/SIZE] [SIZE=3] “හැබෑට පැතුමා, උඹලා තුන්දෙනා හිරි ඔතප් බිඳගත්තු ගෑනු දරුවො වගේ කොරිඩෝ එකට වෙලා මද සිනා පෑවෙ ඇයි..?”[/SIZE] [SIZE=3] “මාධවයා.. උඹ මට අමන කතා කියලා තුන්වෙනි සිල් පදේ කඩාගන්නෙපා.. උඹ මට කියලා අතවර කරගෙන ලොකු ළමයෙක් වෙන්නයි ඔය හදන්නෙ..”[/SIZE] [SIZE=3] “හහ්.. හහ්.. හා.. ඒකට මං බය නෑ..”[/SIZE] [SIZE=3] “ඇයි.. උඹට දැනටම අතවරයක් වෙලාද..?”[/SIZE] [SIZE=3] “නෑ පැතුමා..”[/SIZE] [SIZE=3] “එහෙනම්..?”[/SIZE] [SIZE=3] “උඹේ පුරුෂ ලිංග පද්ධතියම නෑනෙ..”[/SIZE] [SIZE=3] “මො.. මොකක්ද යකෝ.. ඒ අසමජ්ජාති කතාව..?”[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom