Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොඳුරු රුවක් ලබන්නට නම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොඳුරු රුවක් ලබන්නට නම්...

සොඳුරු රුවක් ලබන්නට නම්...

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති

තලල්ලේ

චන්දකිත්ති හිමි

තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා.

වෙසක් පෝය ශ්‍රී ලංකා බෞද්ධයන්ට මෙන්ම සමස්ත ලංකා ලෝකවාසී සියලුම බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වන පෝය දවසක්. වෙසක් පෝය වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමාරයා බිහි වුණාට හෝ තථාගතයන් වහන්සේ පිරිනිවනට පත්වූ නිසාත් නොවේ. මේ පෝය වැදගත් වන්නේ වෙසක් පෝදින ඉපදුන සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසයාව සිටියදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසාවෙනි.

සිද්ධාර්ථ කුමාරයා සංසාරයේ විසි අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ තමන් වහන්සේ පමණක් නිවන් සුව අත්විදින්නට නොවේ. ඔබ අපි හැම දෙනාම සසර දුකින් මුදවාලීම උන්වහන්සේගේ මූලික අභිලාශය වුණා. ඒ ආකාරයට කැපවීමක් කළ අපේ තථාගතයන් වහන්සේ අපට දේශනා කළ ධර්මය අසා උත්සාහ කළ යුතුයි ඉක්මනට ඒ ධර්මය අවබෝධ කරගන්නට.

ිබුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙනවා මල්ලිකා සූත්‍රය නමින් සුන්දර දේශනාවක්. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමයි සඳහන් වන්නේ.

මල්ලිකා දේවිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේදී මෙය වදාළේ. මල්ලිකා දේවිය කාන්තාවක් නිසාවෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා යැයි සිතිය හැකියි. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණිලා වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩිවෙලා එතුමියගේ සිතේ ඇති වූ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

‘බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සමහර කාන්තාවන් ඉන්නවා දුර්වර්ණයි. ඒ වාගේම රූපය බොහෝ ම කැතැයි. බලන්නට පි‍්‍රයතාවයක් නැහැ. බොහෝම දිළිඳුයි. අල්පේශාක්‍යයි. සැප සම්පත් බෝගසම්පත් කිසිවක් නැහැ.

ඒ වගේම තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තවත් කාන්තාවන් පිරිසක් සිටිනවා බොහෝම දුර්වර්ණයි. බලන්න පි‍්‍රයතාවයක් නැහැ. ඒ වුණාට ධන ධාන්‍ය වලින් පූර්ණව පිරිවර සම්පත් තිබෙන මහේශාක්‍යය ලීලාවෙන් සිටින්නේ. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තව කාන්තාවන් පිරිසක් සිටිනවා. ඒ අය ලස්සනයි. රූපය දර්ශණීයයි. දුටුවන් පහදිනවා. වර්ණයෙන් සමන්විතයි. නමුත් මේ පිරිස කෙතරම් ලස්සන වුවත් පි‍්‍රයකරු වුණත් දුප්පත්. අනුන්ට අත පා ජීවත් වෙන පිරිසක්. බොහෝම අසරණයි.

ඒ වගේම තථාගතයන් වහන්ස, මේ ලෝකයේ තවත් කාන්තාවන් පිරිසක් ඉන්නවා බොහෝම ලස්සනයි. දර්ශනීය ප්‍රසාදය ඇතිකරන සුළුයි. වර්ණය පැහැපත්කමත් බොහෝම ඉහළින් තිබෙනවා. ඒ වාගේම බොහෝම ධනවත්. බෝග සම්පත්වලින් ඉහළයි. මහේශාක්‍යයි. පරිවාර සම්පත්තිය ඇතිකරගෙන ජීවත් වෙනවා.

මේ තමයි කාන්තා වර්ග හතර. අපි සරලව ගත්තොත් පළමු කණ්ඩායම කැතයි – දුප්පත්, දෙවැනි පිරිස කැතයි - පොහොසත්, අනෙක් අය ලස්සනයි – දුප්පත් , හතරවැනි පිරිස ලස්සනයි - පොහොසත්. මේ කණ්ඩායම් හතරට සමස්ත ලෝකයේ සිටින සියලුම කාන්තාවන් ඇතුලත් වෙනවා. එකම මිනිස් කාන්තා පිරිසක් විවිධ විෂමතා ඇතුව බෙදිලා වෙන්වෙලා මේ විදිහට වෙනස් වෙලා ඉපදෙන්නේ ඇයි කියලා තමයි ඇගේ ප්රශ්නය වුණේ.

එවෙලෙහි මල්ලිකා බිසවට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මල්ලිකාවෙනි, මේ සමාජයේ ඉන්නවා සමහර කාන්තාවෝ ඒ අයට ක්‍රෝධ සිතින් යුක්තයි. බොහෝ කිපෙන සුළුයි. කේන්තියක් ආ විට ඒ ගැනම සිත සිතා කල්පනා කරන පොඩි දෙයක් කියපු ගමන් ඒ පිළිබඳව ගැටීම් සිතින් ඇති කරගෙන මතකතබා ගෙන කිපෙනවා. ඒ අයගේ ප්‍රකෘති ස්වභාව තමයි කෙලෙස් සහිතභාවය. කෙලෙස් සහිත බව නිතරමි ප්‍රකට කරනවා. පොඩ්ඩක් එහාමෙහා වෙනකොට කිපෙන අය ඉන්නවා. තමාගේ ද්වේෂය, අප්‍රසාදය, නොසතුට පල කරන්න ගන්නවා. තරහයෙන් ඉන්නවා විතරක් නෙමෙයි එයා දන්දෙන කෙනෙකුත් නොවේ. ශ්‍රමණයන්ට බ්‍රාහ්මයන්ට, දුප්පතුන්ට කාටවත් එයා කිසිම දෙයක් දන් දෙන්නේ නැහැ. ලෝභයෙන් තණ්හාවෙන් ඉන්නවා. ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. අනෙක් අය සත්කාර ගරුසරු කරනවිටත් අකමැතියි. එයා ඒවා කරන්නෙත් නැහැ. ඒ අය මරණින් පස්සේ නැවත මිනිස් ලෝකයට ඇවිත් යම් යම් තැනක ඉපදෙනවානම් දුර්වර්ණවෙලා අල්පේශාක්‍ය වෙලා ඉපදෙනවා.

දෙවැනි කොටස ඉතා අවලස්සනයි. නමුත් ඒ අය ධනවත්. ඒ පිරිසත් ටිකක් වරදිනකොට ඇවිලෙනවා. රණ්ඩු කරනවා. ක්‍රෝධ සිතින් වාසය කරනවා. හැබැයි එසේ රණ්ඩු වෙවී සිටියත් නිතරම දන් දෙනවා. සිත පහදවාගෙන ශ්‍රමණ බමුණන්ට දන්දෙන නිසා ධනවත්ව මිනිස් ලෝකයේ උපදිනවා.

තුන්වෙනි කණ්ඩායම ලස්සනයි. හැබැයි දුප්පත්. තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ සමහර පිරිසක් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැහැ. තරහ ගන්නෙත් නැහැ. දෙයක් වුණාම ඒක ඉක්මණින් අමතක කරලා දානවා. කෙතරම් බැන්නත් ඒ පුද්ගලයා සමග රණ්ඩු වෙන්නට යන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. නමුත් ලෝභයි. ඒ අය මරණින් පස්සේ නැවත මිනිස් ලෝකයේ ඉපදුණොත් ක්‍රෝධ කලේ නැති නිසා ලස්සන වෙලා ඉපදෙනවා. නමුත් දන් නොදුන් නිසා දුප්පත්ව ඉපදෙනවා.

හතරවැනි පිරිස ලස්සනයි. ඒ වගේම පොහොසත්. ඒ අය මහේශාක්‍යයි. තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා. පෙර ජීවිතවල මෙසේ ජීවත්වූ නිසායැයි මල්ලිකා බිසවට පැහැදිලි කළා. මේ නිසා මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් කැමැතිනම් මේ කියන හතරවන පුද්ගලයන් බවට පත්වෙන්න කැමැතිනම් ඒ අය තමයි ඇගැයිය යුතු පිරිස ලෙස වදාළේ.’

මල්ලිකා බිසවට මේ විදිහට කිව්වාම මල්ලිකා බිසව මතක් කරනවා බුදුරජාණන් වහන්ස එක ජාතියක මම ක්‍රෝධ කරගෙන උපායාස බහුලව, ගැටුම් සහිතව හිටියනම් මේ ජීවිතයේදී දුර්වර්ණව රූපය අවලස්සනට ඉපදෙන්නට ඇති. නමුත් මම ඒ ජීවිතයේදී සංසාරේ බොහෝ දානමාන දීපු නිසා හොඳ රජ කුලවල ඉපදිලා මහත් ධනය ඇතිව ඉපදෙන්නට හේතුවෙන්න ඇති. මෙයින් අපට පෙනෙන්නේ මල්ලිකා දේවිය අවලස්සන කෙනෙක් වෙන්න ඇති.

මේ වෙසක් සමයේ අපි අධිෂ්ඨානයෙන් සිතේ ඇතිවන තරහව වෛරය ක්‍රෝධය මමත්වය දුරලා තථාගතයන් වහන්සේ වදාළ පරිදි සිත ප්‍රමුදිත භාවයට පත්කර ගෙන ජීවිතය පිළිබඳව අවබෝධය ඇතිකර ගැනීමට උත්සුක වෙමු.

සාකච්ඡා කළේ

නයනා නිල්මිණි

[QUOTE="prashan3000, post: 12675946, member: 350782"] [b]සොඳුරු රුවක් ලබන්නට නම්...[/b] [SIZE=5][COLOR=Purple][FONT=garamond][SIZE=7][COLOR=Blue][B]සොඳුරු රුවක් ලබන්නට නම්...[/B][/COLOR][/SIZE] [B] [IMG]http://www.lakehouse.lk/budusarana/2012/05/05/z_p36-soduru2.jpg[/IMG]රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි[/B] [B]තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා.[/B] [B]වෙසක් පෝය ශ්‍රී ලංකා බෞද්ධයන්ට මෙන්ම සමස්ත ලංකා ලෝකවාසී සියලුම බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වන පෝය දවසක්. වෙසක් පෝය වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමාරයා බිහි වුණාට හෝ තථාගතයන් වහන්සේ පිරිනිවනට පත්වූ නිසාත් නොවේ. මේ පෝය වැදගත් වන්නේ වෙසක් පෝදින ඉපදුන සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසයාව සිටියදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසාවෙනි.[/B] සිද්ධාර්ථ කුමාරයා සංසාරයේ විසි අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ තමන් වහන්සේ පමණක් නිවන් සුව අත්විදින්නට නොවේ. ඔබ අපි හැම දෙනාම සසර දුකින් මුදවාලීම උන්වහන්සේගේ මූලික අභිලාශය වුණා. ඒ ආකාරයට කැපවීමක් කළ අපේ තථාගතයන් වහන්සේ අපට දේශනා කළ ධර්මය අසා උත්සාහ කළ යුතුයි ඉක්මනට ඒ ධර්මය අවබෝධ කරගන්නට. ිබුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙනවා මල්ලිකා සූත්‍රය නමින් සුන්දර දේශනාවක්. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමයි සඳහන් වන්නේ. මල්ලිකා දේවිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේදී මෙය වදාළේ. මල්ලිකා දේවිය කාන්තාවක් නිසාවෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා යැයි සිතිය හැකියි. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණිලා වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩිවෙලා එතුමියගේ සිතේ ඇති වූ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.[IMG]http://www.lakehouse.lk/budusarana/2012/05/05/z_p36-soduru1.jpg[/IMG] ‘බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සමහර කාන්තාවන් ඉන්නවා දුර්වර්ණයි. ඒ වාගේම රූපය බොහෝ ම කැතැයි. බලන්නට පි‍්‍රයතාවයක් නැහැ. බොහෝම දිළිඳුයි. අල්පේශාක්‍යයි. සැප සම්පත් බෝගසම්පත් කිසිවක් නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තවත් කාන්තාවන් පිරිසක් සිටිනවා බොහෝම දුර්වර්ණයි. බලන්න පි‍්‍රයතාවයක් නැහැ. ඒ වුණාට ධන ධාන්‍ය වලින් පූර්ණව පිරිවර සම්පත් තිබෙන මහේශාක්‍යය ලීලාවෙන් සිටින්නේ. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තව කාන්තාවන් පිරිසක් සිටිනවා. ඒ අය ලස්සනයි. රූපය දර්ශණීයයි. දුටුවන් පහදිනවා. වර්ණයෙන් සමන්විතයි. නමුත් මේ පිරිස කෙතරම් ලස්සන වුවත් පි‍්‍රයකරු වුණත් දුප්පත්. අනුන්ට අත පා ජීවත් වෙන පිරිසක්. බොහෝම අසරණයි. ඒ වගේම තථාගතයන් වහන්ස, මේ ලෝකයේ තවත් කාන්තාවන් පිරිසක් ඉන්නවා බොහෝම ලස්සනයි. දර්ශනීය ප්‍රසාදය ඇතිකරන සුළුයි. වර්ණය පැහැපත්කමත් බොහෝම ඉහළින් තිබෙනවා. ඒ වාගේම බොහෝම ධනවත්. බෝග සම්පත්වලින් ඉහළයි. මහේශාක්‍යයි. පරිවාර සම්පත්තිය ඇතිකරගෙන ජීවත් වෙනවා. මේ තමයි කාන්තා වර්ග හතර. අපි සරලව ගත්තොත් පළමු කණ්ඩායම කැතයි – දුප්පත්, දෙවැනි පිරිස කැතයි - පොහොසත්, අනෙක් අය ලස්සනයි – දුප්පත් , හතරවැනි පිරිස ලස්සනයි - පොහොසත්. මේ කණ්ඩායම් හතරට සමස්ත ලෝකයේ සිටින සියලුම කාන්තාවන් ඇතුලත් වෙනවා. එකම මිනිස් කාන්තා පිරිසක් විවිධ විෂමතා ඇතුව බෙදිලා වෙන්වෙලා මේ විදිහට වෙනස් වෙලා ඉපදෙන්නේ ඇයි කියලා තමයි ඇගේ ප්රශ්නය වුණේ. එවෙලෙහි මල්ලිකා බිසවට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මල්ලිකාවෙනි, මේ සමාජයේ ඉන්නවා සමහර කාන්තාවෝ ඒ අයට ක්‍රෝධ සිතින් යුක්තයි. බොහෝ කිපෙන සුළුයි. කේන්තියක් ආ විට ඒ ගැනම සිත සිතා කල්පනා කරන පොඩි දෙයක් කියපු ගමන් ඒ පිළිබඳව ගැටීම් සිතින් ඇති කරගෙන මතකතබා ගෙන කිපෙනවා. ඒ අයගේ ප්‍රකෘති ස්වභාව තමයි කෙලෙස් සහිතභාවය. කෙලෙස් සහිත බව නිතරමි ප්‍රකට කරනවා. පොඩ්ඩක් එහාමෙහා වෙනකොට කිපෙන අය ඉන්නවා. තමාගේ ද්වේෂය, අප්‍රසාදය, නොසතුට පල කරන්න ගන්නවා. තරහයෙන් ඉන්නවා විතරක් නෙමෙයි එයා දන්දෙන කෙනෙකුත් නොවේ. ශ්‍රමණයන්ට බ්‍රාහ්මයන්ට, දුප්පතුන්ට කාටවත් එයා කිසිම දෙයක් දන් දෙන්නේ නැහැ. ලෝභයෙන් තණ්හාවෙන් ඉන්නවා. ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. අනෙක් අය සත්කාර ගරුසරු කරනවිටත් අකමැතියි. එයා ඒවා කරන්නෙත් නැහැ. ඒ අය මරණින් පස්සේ නැවත මිනිස් ලෝකයට ඇවිත් යම් යම් තැනක ඉපදෙනවානම් දුර්වර්ණවෙලා අල්පේශාක්‍ය වෙලා ඉපදෙනවා. දෙවැනි කොටස ඉතා අවලස්සනයි. නමුත් ඒ අය ධනවත්. ඒ පිරිසත් ටිකක් වරදිනකොට ඇවිලෙනවා. රණ්ඩු කරනවා. ක්‍රෝධ සිතින් වාසය කරනවා. හැබැයි එසේ රණ්ඩු වෙවී සිටියත් නිතරම දන් දෙනවා. සිත පහදවාගෙන ශ්‍රමණ බමුණන්ට දන්දෙන නිසා ධනවත්ව මිනිස් ලෝකයේ උපදිනවා. තුන්වෙනි කණ්ඩායම ලස්සනයි. හැබැයි දුප්පත්. තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ සමහර පිරිසක් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැහැ. තරහ ගන්නෙත් නැහැ. දෙයක් වුණාම ඒක ඉක්මණින් අමතක කරලා දානවා. කෙතරම් බැන්නත් ඒ පුද්ගලයා සමග රණ්ඩු වෙන්නට යන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. නමුත් ලෝභයි. ඒ අය මරණින් පස්සේ නැවත මිනිස් ලෝකයේ ඉපදුණොත් ක්‍රෝධ කලේ නැති නිසා ලස්සන වෙලා ඉපදෙනවා. නමුත් දන් නොදුන් නිසා දුප්පත්ව ඉපදෙනවා. හතරවැනි පිරිස ලස්සනයි. ඒ වගේම පොහොසත්. ඒ අය මහේශාක්‍යයි. තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා. පෙර ජීවිතවල මෙසේ ජීවත්වූ නිසායැයි මල්ලිකා බිසවට පැහැදිලි කළා. මේ නිසා මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් කැමැතිනම් මේ කියන හතරවන පුද්ගලයන් බවට පත්වෙන්න කැමැතිනම් ඒ අය තමයි ඇගැයිය යුතු පිරිස ලෙස වදාළේ.’ මල්ලිකා බිසවට මේ විදිහට කිව්වාම මල්ලිකා බිසව මතක් කරනවා බුදුරජාණන් වහන්ස එක ජාතියක මම ක්‍රෝධ කරගෙන උපායාස බහුලව, ගැටුම් සහිතව හිටියනම් මේ ජීවිතයේදී දුර්වර්ණව රූපය අවලස්සනට ඉපදෙන්නට ඇති. නමුත් මම ඒ ජීවිතයේදී සංසාරේ බොහෝ දානමාන දීපු නිසා හොඳ රජ කුලවල ඉපදිලා මහත් ධනය ඇතිව ඉපදෙන්නට හේතුවෙන්න ඇති. මෙයින් අපට පෙනෙන්නේ මල්ලිකා දේවිය අවලස්සන කෙනෙක් වෙන්න ඇති. මේ වෙසක් සමයේ අපි අධිෂ්ඨානයෙන් සිතේ ඇතිවන තරහව වෛරය ක්‍රෝධය මමත්වය දුරලා තථාගතයන් වහන්සේ වදාළ පරිදි සිත ප්‍රමුදිත භාවයට පත්කර ගෙන ජීවිතය පිළිබඳව අවබෝධය ඇතිකර ගැනීමට උත්සුක වෙමු. සාකච්ඡා කළේ නයනා නිල්මිණි [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom