Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#සොබාදහමේ #ආශ්චර්යය ️ඔබ දන්නෙහිද.....?💚💚💚💚
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම වැටකොලු කරලකම දාර 10 ක් තියෙන බව මෙයට පෙර අප දැන සිටියෙමුද ?

එහෙත් කලාතුරකින් ඇති දාර 9 ක් තියෙන වැටකොලු කරලක් තිබී එය කෑමට ගැනීමෙන් එදින මුළු ආහාර භෝජනයම තිත්ත රසයට යට වීමේ හැකියාව ඇත.

වැටකොලු කරල ඇතුලත ඇති කෙදි ජාලය (Fiber Network) මිනිස් මොළය ඇතුලත ඇති ස්නායු සෛල (නියුරෝන) තියෙන ආකාරයේ පිහිටීමක්ව ඇති හෙයින් එකි ආහාරය මතකය වර්ධනය වෙන ආහාරයක් වන බව කිව හැක.

එය සොබා දහමේ ආශ්චර්ය හා කාරුණිකත්වය හෙවත් ආදරය හේතුවෙන් නිර්මාණය වූවක් බව අප මෙයට පෙර නිරීක්ෂණය කොට නොතිබුනේ මන්ද ?

ඔබ, මා, අප මෙයට පෙර දැන නොසිටි සොබා දහමේ තවත් අරුමයක් නම් ගොටුකොළයයි.

ගොටුකොළ කොළය හැඩවෙලා තියෙන්නෙත් මිනිස් මොළය හැඩේට බව නොදන්නේ කවුද ?

ගොටුකොළ කොළය සමඟ ඇති දිගු නටුව හෙවත් දණ්ඩ මොළය තුළින් පිටතට විහිදෙන සුෂුම්නාව (Spinal Code) මෙන් පිහිටා තියෙන්නේ කුමන අරුමයකටද ?

මල්ගෝවා වර්ග වු Broccoli හා Cauliflower කියන්නේ මොළය හැඩේ ගත්ත එළවළු. ඒ කියන්නේ ඒ ආහාරයන් මොළයට, බුද්ධියට, දැනුමට, මතකයට වඩා ගැලපෙන ආහාරයන්.

මුරුංගා කරලක හරස්කඩ ස්නායුවකින් තවත් ස්නායුවක් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වන්නේ මුරුංගා ස්නායු පද්ධතියට, සංවේදී ශරීරයකට යහපත් ආහාරයක් බව කියමින්.

පොළොස් ගෙඩිය කැපුවම හරියටම මවකගේ පියයුරුවේ හරස්කඩ වගේ. ඒ කියන්නේ පොළොස් කියන්නේ මවකට කිරි එරෙන ආහාරයක්. කොස් කියන්නෙත් එයට නොදෙවෙනි එහිම විකාශය බව නොදන්නේ කවුද ?

ඒ විදියට කෙසෙල්, වම්බටු, කජු පුහුලන් ගැනත් විග්රහ කරන්න පුළුවන් නොවේද ?

ඒ හා සමානව බංඩක්කා, වැල් පෙනෙළ, කුරුම්බා වගේම දූරියන් ගැනත් හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් නොවේද ?

මේ විදියට සොබා දහම පුදුමය උපදවන ආශ්චර්යමත් දෙයක් බව සොබාදහමේ නිර්මාණ වු අප දැන සිටිය යුතු අත්‍යාවශ්‍ය කරුණු බව නොරහසක්.

සොබා දහමේ ආශ්චර්ය පෙන්වන එක් අවස්ථාවක් වු මේ එළවළු හා පළතුරු නිර්මාණය වී ඇති ආකාරය තවදුරටත් විමසන විට ඇපල් ගෙඩිය හදවතට හොද හෙවත් ගුණ ආහාරයක් වන්නේ එහි ඇති මිනිස් උඩු කයේ ස්වරූපය නිසා බව කෙසේ නිවැරදිව අප පහදා ගනිමුද ?

පෙයාර්(ස්) බඩට හොදවන්නේත් ඒ අරුතින්ම බව දැන් කියමු.

යහපත් ආමාශයක් වෙනුවෙන් හා පිරුණු වටොරක් වෙනුවෙන් දැන් සිට පෙයාර්(ස්) කන්න යැයි දැන් යෝජනා කල හැක.

කොහොඹ, කෝමාරිකා, නෙල්ලි, රසකිඳ මෙන්ම ගම්මිරිස්, කෝපි, එනසාල් යනාදියද වී ඇටයද, තිරිඟු ඇටයද, ඉරිඟු කරල හා එහි බීජද ගැන හෙළ වෙදකමෙන් හෝ අපරදිග වෛද්‍ය කර්මයෙන් හෝ තවදුරටත් සොයා බලන්නට පෙළඹෙන්නේ නම් එය මිනිස් ශිෂ්ඨාචාරය, විශ්වය සමඟ තවත් පිම්මක් ඉදිරියට පැන්න අවස්ථාවක් බවට පත්වන්නේ නිරායාසයෙන් බව කිව හැක.

සියඹලා, කැකිරි, අළුපුහුල් මෙන්ම කොමඩු, කෝමාරිකා හා දිවුල් ඈ පල වැල වියලි හෝ ශුෂ්ක පරිසරයේ වඩා හොදින් වැඩෙන්නේ හා සරු වන්නේ එකි පරිසරයේ වසන්නන්ට අවශ්‍ය ජෛව රසායනික සහාය ලබාදීමට බව දැන් අපට රහසක් නොවිය යුතුය.

️ස්වාභාව ධර්මය ඉක්මවු යමක් නැත.️

️අප ස්වාභාව ධර්මය වන අතර ස්වාභාව ධර්මය යනු අපයි.️

(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් )

උපුටාගැනීමකි

[QUOTE="caltonhp, post: 27898126, member: 557464"] 🌵🌵හැම වැටකොලු කරලකම දාර 10 ක් තියෙන බව මෙයට පෙර අප දැන සිටියෙමුද ? 🍀එහෙත් කලාතුරකින් ඇති දාර 9 ක් තියෙන වැටකොලු කරලක් තිබී එය කෑමට ගැනීමෙන් එදින මුළු ආහාර භෝජනයම තිත්ත රසයට යට වීමේ හැකියාව ඇත. 🍀වැටකොලු කරල ඇතුලත ඇති කෙදි ජාලය (Fiber Network) මිනිස් මොළය ඇතුලත ඇති ස්නායු සෛල (නියුරෝන) තියෙන ආකාරයේ පිහිටීමක්ව ඇති හෙයින් එකි ආහාරය මතකය වර්ධනය වෙන ආහාරයක් වන බව කිව හැක. 💐එය සොබා දහමේ ආශ්චර්ය හා කාරුණිකත්වය හෙවත් ආදරය හේතුවෙන් නිර්මාණය වූවක් බව අප මෙයට පෙර නිරීක්ෂණය කොට නොතිබුනේ මන්ද ? 🌵🌵ඔබ, මා, අප මෙයට පෙර දැන නොසිටි සොබා දහමේ තවත් අරුමයක් නම් ගොටුකොළයයි. 🍀ගොටුකොළ කොළය හැඩවෙලා තියෙන්නෙත් මිනිස් මොළය හැඩේට බව නොදන්නේ කවුද ? 🍀ගොටුකොළ කොළය සමඟ ඇති දිගු නටුව හෙවත් දණ්ඩ මොළය තුළින් පිටතට විහිදෙන සුෂුම්නාව (Spinal Code) මෙන් පිහිටා තියෙන්නේ කුමන අරුමයකටද ? 🥦🥦මල්ගෝවා වර්ග වු Broccoli හා Cauliflower කියන්නේ මොළය හැඩේ ගත්ත එළවළු. ඒ කියන්නේ ඒ ආහාරයන් මොළයට, බුද්ධියට, දැනුමට, මතකයට වඩා ගැලපෙන ආහාරයන්. 🌵🌵මුරුංගා කරලක හරස්කඩ ස්නායුවකින් තවත් ස්නායුවක් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වන්නේ මුරුංගා ස්නායු පද්ධතියට, සංවේදී ශරීරයකට යහපත් ආහාරයක් බව කියමින්. 🌵🌵පොළොස් ගෙඩිය කැපුවම හරියටම මවකගේ පියයුරුවේ හරස්කඩ වගේ. ඒ කියන්නේ පොළොස් කියන්නේ මවකට කිරි එරෙන ආහාරයක්. කොස් කියන්නෙත් එයට නොදෙවෙනි එහිම විකාශය බව නොදන්නේ කවුද ? 🌵🌵ඒ විදියට කෙසෙල්, වම්බටු, කජු පුහුලන් ගැනත් විග්රහ කරන්න පුළුවන් නොවේද ? 🌵🌵ඒ හා සමානව බංඩක්කා, වැල් පෙනෙළ, කුරුම්බා වගේම දූරියන් ගැනත් හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් නොවේද ? 🌵🌵මේ විදියට සොබා දහම පුදුමය උපදවන ආශ්චර්යමත් දෙයක් බව සොබාදහමේ නිර්මාණ වු අප දැන සිටිය යුතු අත්‍යාවශ්‍ය කරුණු බව නොරහසක්. 🌵🌵සොබා දහමේ ආශ්චර්ය පෙන්වන එක් අවස්ථාවක් වු මේ එළවළු හා පළතුරු නිර්මාණය වී ඇති ආකාරය තවදුරටත් විමසන විට ඇපල් ගෙඩිය හදවතට හොද හෙවත් ගුණ ආහාරයක් වන්නේ එහි ඇති මිනිස් උඩු කයේ ස්වරූපය නිසා බව කෙසේ නිවැරදිව අප පහදා ගනිමුද ? 🌵🌵පෙයාර්(ස්) බඩට හොදවන්නේත් ඒ අරුතින්ම බව දැන් කියමු. 🌵🌵යහපත් ආමාශයක් වෙනුවෙන් හා පිරුණු වටොරක් වෙනුවෙන් දැන් සිට පෙයාර්(ස්) කන්න යැයි දැන් යෝජනා කල හැක. 🌵🌵කොහොඹ, කෝමාරිකා, නෙල්ලි, රසකිඳ මෙන්ම ගම්මිරිස්, කෝපි, එනසාල් යනාදියද වී ඇටයද, තිරිඟු ඇටයද, ඉරිඟු කරල හා එහි බීජද ගැන හෙළ වෙදකමෙන් හෝ අපරදිග වෛද්‍ය කර්මයෙන් හෝ තවදුරටත් සොයා බලන්නට පෙළඹෙන්නේ නම් එය මිනිස් ශිෂ්ඨාචාරය, විශ්වය සමඟ තවත් පිම්මක් ඉදිරියට පැන්න අවස්ථාවක් බවට පත්වන්නේ නිරායාසයෙන් බව කිව හැක. 🌵🌵සියඹලා, කැකිරි, අළුපුහුල් මෙන්ම කොමඩු, කෝමාරිකා හා දිවුල් ඈ පල වැල වියලි හෝ ශුෂ්ක පරිසරයේ වඩා හොදින් වැඩෙන්නේ හා සරු වන්නේ එකි පරිසරයේ වසන්නන්ට අවශ්‍ය ජෛව රසායනික සහාය ලබාදීමට බව දැන් අපට රහසක් නොවිය යුතුය. 💜️ස්වාභාව ධර්මය ඉක්මවු යමක් නැත.💜️ 💜️අප ස්වාභාව ධර්මය වන අතර ස්වාභාව ධර්මය යනු අපයි.💜️ (උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් ) උපුටාගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom