Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -

අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

[FONT=&quot]පිලිපීනයේ චොකලට් නිම්නය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කේතු හැඩැ[/FONT]ති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770 පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.

[FONT=&quot]නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නවසීලන්තයේ දර්ශණිය [/FONT]“[FONT=&quot]කොයිකොහේ[/FONT]”[FONT=&quot]වෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන [/FONT]26[FONT=&quot] කට පමණ පෙරයි. [/FONT]

[FONT=&quot]ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ. [/FONT]

[FONT=&quot]චීනයේ පාෂාණ වනාන්තරය[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]දකුණු චීනයේ වර්ග කිලෝමීටර [/FONT]500,000[FONT=&quot] ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි. [/FONT]

[FONT=&quot]ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.[/FONT]

[QUOTE="‡―BlackMagic―‡, post: 12188524, member: 393719"] [b]- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -[/b] [FONT=Iskoola Pota]අ[/FONT][FONT=Iskoola Pota]භිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...[/FONT] [FONT="][B][COLOR=#b45f06]පිලිපීනයේ චොකලට් නිම්නය[/COLOR][/B][/FONT] [FONT="][B][COLOR=#b45f06] [/COLOR][/B][/FONT] [CENTER] [URL="http://www.toptenz.net/wp-content/uploads/2011/10/Chocolate-Hills.jpg"][IMG]http://www.toptenz.net/wp-content/uploads/2011/10/Chocolate-Hills.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [FONT="]කේතු හැඩැ[/FONT][FONT=Iskoola Pota]ති කුඩා කඳුගැට වැනි වස්තූන් [/FONT]1[FONT=Iskoola Pota],[/FONT]770[FONT=Iskoola Pota] පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර [/FONT]50[FONT=Iskoola Pota] ක් පුරා විහිදී පවතිනවා.[/FONT] [COLOR=#b45f06][B][FONT="]නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත[/FONT][/B][/COLOR] [COLOR=#b45f06][B][FONT="] [/FONT][/B][/COLOR] [CENTER] [COLOR=#b45f06][/COLOR][IMG]http://www.toptenz.net/wp-content/uploads/2011/10/Moeraki-Boulders-1-570x379.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [FONT="]නවසීලන්තයේ දර්ශණිය [/FONT]“[FONT="]කොයිකොහේ[/FONT]”[FONT="]වෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන [/FONT]26[FONT="] කට පමණ පෙරයි. [/FONT] [FONT="][COLOR=#b45f06][B]ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය[/B][/COLOR][/FONT] [FONT="][COLOR=#b45f06][/COLOR][/FONT] [CENTER] [IMG]http://www.toptenz.net/wp-content/uploads/2011/10/Pinnacle-Desert-570x366.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [FONT="]හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ. [/FONT] [FONT="][COLOR=#b45f06][B]චීනයේ පාෂාණ වනාන්තරය[/B][/COLOR][/FONT] [FONT="][COLOR=#b45f06][/COLOR][/FONT] [CENTER] [IMG]http://www.toptenz.net/wp-content/uploads/2011/10/Stone-Forest-570x380.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [FONT="]දකුණු චීනයේ වර්ග කිලෝමීටර [/FONT]500,000[FONT="] ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි. [/FONT] [FONT="][COLOR=#b45f06][B]ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම[/B][/COLOR][/FONT] [FONT="][COLOR=#b45f06][/COLOR][/FONT] [CENTER] [IMG]http://www.toptenz.net/wp-content/uploads/2011/10/Antelope-Canyon.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [FONT="]ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.[/FONT] [LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom