රුසියන් ග්‍රීම් කථා කියල පරිවර්තන පොතක් තියෙනවා. පුළුවන් කෙනෙක් මට මේ පොත හොයාගන්න help එකක් දෙන්න. පිං
එතන තිබ්බේ නෑ. ඒ පොත ටිකක් පරණ එකක්. නම "රුසියන් ග්‍රීම් කථා"
Thanks in advance broග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා
ඇතටම කිවොත් මෙවා රුසියන් කථා නෙමේ මේ පොත් ලියපු ග්‍රිම් සොහොයුරන් හිටියේ German වල .
මුල් කථාවේ නම The Grimm Brothers' Children's and Household Tales..
ජේකොබ් ග්‍රිම් සහ විල්හෙල්ම් ග්‍රිම් යන ග්‍රිම් සොහොයුරන් විසින් ලියන ලද සුරංගනා කතා එකතුවකි.
මේ පොත් ඌරාපොල හේමාලෝක ස්වමින් වහන්සේ විසින් පරිවර්ථනය කර ඇත .
මේවත් නෙට් එකෙන් හොයාගත්තේ හොදද
මේ ලින්ක් එකෙන් download කරන්න
https://drive.google.com/drive/u/0/folders/1jxM8GmENQskJSkqXNX8-Swk_QbccR-sz
View attachment 98022