Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොයු. මනතුංග - UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Published by Anver on 06 Jan 2011

බුදු දහමේ එන දේව සංකල්පය

බුදු දහමේ එන දේව සංකල්පය

මෙලොව පවතින්නා වූ ආගම් සියල්ල අපට කොටස් දෙකකට වර්ග කළ හැක.

මානවයාටම විමුක්තිය සලසා ගත හැකි බව පවසන මානව කේන්ද්‍රීය දහම්.

දෙවිකෙනෙකුගෙන් තොරව මිනිසාට විමුක්තිය සලසා ගත හැකි නොවේ යන්න තහවුරු කරන දේව කේන්ද්‍රීය දහම්ය.

මෙම කොටස් දෙක අපට සරලව දේව වාදී දහම් සහ අදේව වාදී දහම් ලෙස නම් කළ හැක.

මෙහිදී මානව කේනද්‍රීය දහම් ගණයට

බුදු දහම

කොන්ෆියුස් දහම

ජෛන දහම

ෂින්ටෝ

ටාඕ වැනි දහම් අපට පෙන්වා දිය හැක.

මිනිස් චින්තනය මත පදනම් වූ මෙම දහම් වල ඉතිහාසය ගැන සලකා බලන විට මෙම දහම් මානව ඉතිහාසයේ මූලාරම්භය දක්වා දිවෙන බවට සාක්ෂි නොමැත. නිදසුනක් ලෙස බුදු දහමේ පෙර බුදු වරුන් ගැන කථා කලද එයට ඓතිහාසික සාක්ෂි සහිත පදනමක් නොමැත. ජෛන දහමේ ද පෙර තිර්ථංකර වරු ගැන පැවසුවද එයටද ඈතට දිවෙන ඓතිහාසික පදනමක් නොමැති බව සනාථ වී ඇත.

එමෙන්ම දෙවි කෙනෙකුගෙන් තොරව විමුක්තිය සලසා ගත නොහැකිය යන දේව වාදී දහම් ගැන විමසන කළ

ඉස්ලාම්

කිතු දහම

හින්දු දහම

ජුදෙව් දහම

සොරෝ ඇස්තර් දහම

අපට පෙන්වා දිය හැක. මෙහිදී මෙම දහම් පහේම සුවිශේෂීතාවය නම් මෙම දහම් පහේම මූලාරම්භයේ එක දෙවිකෙනෙකුගේ සර්වාධිපත්‍යය ගැන සඳහන් කරයි. මෙම දේව වාදී දහම් පහම විශ්වාස කරන්නේ එකම දෙවිකෙනෙකු විශ්වය නිර්මාණය කර ඇති බවකි.

බුදු දහමේ දේව සංකල්පයක් නොමැති බව බොහෝ දෙනෙක් සනාථ කරන්නට හදන කාරණයකි. නමුත් බුදුරජාණන්ගේ දේශණා අඩංගු ත්‍රිපිටකයට අනුව දේව සංකල්පයක් බුදු දහමේ ඇති බව මෙම ලියුම් කරුගේ අදහසයි. සූත්‍ර පිටකයට අනුව දෙවි වරුන් කොටස් තුනක් ගැන සඳහන් වේ.

1. සම්මුති දේව – සමාජයක වෙසෙන රජවරුන්, සිටුවරුන්, මැති ඇමැතිවරුන් ආදි ප්‍රභූ පිරිස්.

2. විශුද්ධි දේව – බුදු, පසේ බුදු, මහරහත් යන කෙලෙස් දුරුකර උතුමන්

3. ඕපපාතික දේව – සංසාරයේ පින් කිරීමෙන් දිව්‍ය ලෝකවල පහළ වන දෙවිවරුන්ය.

බුදු දහමේ එන මෙම දේව සංකල්පය බොහෝ දුරට සමීප වන්නේ හින්දු දහමේ පසුකාලීණ දේව සංකල්පයේ ස්වරූපයටය. සත්‍ය වශයෙන්ම බුදු දහම හින්දු දහමේ මනුස්මෘති යුගයට අයත් විකාශණයක් බැවින් එයට පසුකාලීණ හින්දු දේව සංකල්පයේ ආභාෂය ලබන්නට මූලයක් වූවාදැයි කුකුසක් නැගේ.

සම්මුති දේව

බොහෝ විට සමාජයේ ප්‍රභූ පැලැන්තිය තමන්ට දේවත්වයක් ආරෝපනය කරගැනීමෙහිලා රුචිකත්වයක් දැරූ බව අපට ඉන්දු ආර්ය ඉතිහාසය හදාරන කල දක්නට ලැබේ. බොහෝ විට රජ වරුන්ට ජීවත්ව සිටියදීම දෙවියන් ලෙස ආමන්ත්‍රණය කිරීම සුලභ දසුනකි. මේ නිසා පසුකාලීණව මොවුන් දේවත්වයෙහිලා ආරෝපනය වන්නට ඇත. නිදසුනක් ලෙස හින්දු දහමේ එන රාමා යනු අතීතයේ සිටි මිනිසෙක් බව වෘත්තාන්තය හදාරන කල පැහැදිලි වේ. පසුකාලීණව අතිශයෝක්තියෙන් ගූඨත්වය ආරෝපනය කිරීම නිසා මෙම සම්මුති දෙවි වරුන්ගේ සංකල්පය බහු දේව සංකල්පය කරා විකාශණය වී ඇත. වර්තමානයේ බොදුනුවන් අධික ලෙස දෙවි වරුන් නැමදීමට මෙම සම්මුති දේව සංකල්පය ඉවහල් වී ඇත. මෙහිදී සිදුවී ඇත්තේ බුදුරජාණන් පැවසූ විමුක්ති මාර්ගයේ යෑම පසෙකලූ නුතන බොදුනුවා පශ්චාත් හින්දු සමයේ ඇදහීම්, වත්පිළිවෙත් සහ සංකල්ප කරා ඇදී යාමයි.

විශුද්ධි දේව

සාමාන්‍ය මිනිසුන් නොකරන අසීරු දෙයක් කරන මිනිසුන්ට සාමාන්‍ය ජනතාව විසින් ගරු බුහුමන් කිරීම අතීතයේ සිට පැවති දෙයකි. මධ්‍යධරණී ප්‍රදේශයේ තිබුණු සූෆි සංකල්පය සහ දකුණු ආසියාවේ ශ්‍රමණ සංකල්පය යන දෙසංකල්පයටම ජනතාව මෙම බුහුමන් දක්වා ඇත. මෙවැනි අය නැවත ඉපදෙනවා නම් සුගතියේම ඉපදෙන බව ජනතාව තුල තිබූණු ඇදහීමකි.

බුදු දහමේ මෙලෙස කෙලෙස් දුරු කළ උතුමන් නැවත ඉපදීමක් ගැන සඳහන් නොකරතත් බුදු දහමේ එන විශුද්ධි දේව සංකල්පයද හින්දු දහමේ පසුකාලීණ විශ්වාසයන්ට සමානය.

මහායාන බුදු දහමේ මෙම විශුද්ධි දේව සංකල්පයට අයත් යැයි සිතිය හැකි බෝධි සත්ත්ව සංකල්පයක් ඇත. මොවුන් සූඛාවතී නම් ස්ථානයක සිට මතු බුදුවන්නට පාරමිතා පුරන අයට සහය වීමට සිටින බව ඔවුන් විශ්වාස කරයි.

ඕපපාතික දේව

බ්‍රහ්ම ලෝක දහසයක් ගැන පවසන බුදු දහම ඕපපාතික දේව සංකල්පයෙන්ද විග්රහ කෙරෙන්නේ කර්මයේ ඇති ආනුභාවයයි. යම් කෙනෙකුගේ යහපත් ක්‍රියාවන් මත මතුභවයේදී මහාර්ඝවූ දිව්‍ය ජීවිතයක් ලැබීම මෙතුලින් විග්රහ කෙරේ. මෙම දෙවිවරුන් ස්වකීය රැස්කළ කුසල් අවසාන වන විට දිව්‍ය භවයෙන් චූත වන බැව් සඳහන්වේ.

මේ අනුව බලන කල බුදු දහමේ දේව සංකල්පයක් තිබෙන බව අපට සනාථ වන නමුදු එය සර්වබළධාරී ඒක දේව සංකල්පයක් නොවේ.

[QUOTE="Sailani, post: 9239381, member: 228334"] Published by Anver on 06 Jan 2011 [SIZE=7][B][URL="http://www.dawahcorner.net/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b7%9a-%e0%b6%91%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%ba/"]බුදු දහමේ එන දේව සංකල්පය[/URL][/B][/SIZE] [SIZE=6] [/SIZE] [CENTER][B][U][SIZE=6][COLOR=Blue]බුදු දහමේ එන දේව සංකල්පය[/COLOR][/SIZE][/U] [/B][/CENTER] [SIZE=5]මෙලොව පවතින්නා වූ ආගම් සියල්ල අපට කොටස් දෙකකට වර්ග කළ හැක. [/SIZE] [LIST=1] [*][SIZE=5]මානවයාටම විමුක්තිය සලසා ගත හැකි බව පවසන මානව කේන්ද්‍රීය දහම්.[/SIZE] [*][SIZE=5]දෙවිකෙනෙකුගෙන් තොරව මිනිසාට විමුක්තිය සලසා ගත හැකි නොවේ යන්න තහවුරු කරන දේව කේන්ද්‍රීය දහම්ය.[/SIZE] [/LIST] [SIZE=5] මෙම කොටස් දෙක අපට සරලව දේව වාදී දහම් සහ අදේව වාදී දහම් ලෙස නම් කළ හැක. මෙහිදී මානව කේනද්‍රීය දහම් ගණයට [/SIZE] [LIST=1] [*][SIZE=5]බුදු දහම[/SIZE] [*][SIZE=5]කොන්ෆියුස් දහම[/SIZE] [*][SIZE=5]ජෛන දහම[/SIZE] [*][SIZE=5]ෂින්ටෝ[/SIZE] [*][SIZE=5]ටාඕ වැනි දහම් අපට පෙන්වා දිය හැක.[/SIZE] [/LIST] [SIZE=5] මිනිස් චින්තනය මත පදනම් වූ මෙම දහම් වල ඉතිහාසය ගැන සලකා බලන විට මෙම දහම් මානව ඉතිහාසයේ මූලාරම්භය දක්වා දිවෙන බවට සාක්ෂි නොමැත. නිදසුනක් ලෙස බුදු දහමේ පෙර බුදු වරුන් ගැන කථා කලද එයට ඓතිහාසික සාක්ෂි සහිත පදනමක් නොමැත. ජෛන දහමේ ද පෙර තිර්ථංකර වරු ගැන පැවසුවද එයටද ඈතට දිවෙන ඓතිහාසික පදනමක් නොමැති බව සනාථ වී ඇත. එමෙන්ම දෙවි කෙනෙකුගෙන් තොරව විමුක්තිය සලසා ගත නොහැකිය යන දේව වාදී දහම් ගැන විමසන කළ [/SIZE] [LIST=1] [*][SIZE=5]ඉස්ලාම්[/SIZE] [*][SIZE=5]කිතු දහම[/SIZE] [*][SIZE=5]හින්දු දහම[/SIZE] [*][SIZE=5]ජුදෙව් දහම[/SIZE] [*][SIZE=5]සොරෝ ඇස්තර් දහම[/SIZE] [/LIST] [SIZE=5] අපට පෙන්වා දිය හැක. මෙහිදී මෙම දහම් පහේම සුවිශේෂීතාවය නම් මෙම දහම් පහේම මූලාරම්භයේ එක දෙවිකෙනෙකුගේ සර්වාධිපත්‍යය ගැන සඳහන් කරයි. මෙම දේව වාදී දහම් පහම විශ්වාස කරන්නේ එකම දෙවිකෙනෙකු විශ්වය නිර්මාණය කර ඇති බවකි. බුදු දහමේ දේව සංකල්පයක් නොමැති බව බොහෝ දෙනෙක් සනාථ කරන්නට හදන කාරණයකි. නමුත් බුදුරජාණන්ගේ දේශණා අඩංගු ත්‍රිපිටකයට අනුව දේව සංකල්පයක් බුදු දහමේ ඇති බව මෙම ලියුම් කරුගේ අදහසයි. සූත්‍ර පිටකයට අනුව දෙවි වරුන් කොටස් තුනක් ගැන සඳහන් වේ. 1. [B]සම්මුති දේව [/B]– සමාජයක වෙසෙන රජවරුන්, සිටුවරුන්, මැති ඇමැතිවරුන් ආදි ප්‍රභූ පිරිස්. 2. [B]විශුද්ධි දේව[/B] – බුදු, පසේ බුදු, මහරහත් යන කෙලෙස් දුරුකර උතුමන් 3. [B]ඕපපාතික දේව[/B] – සංසාරයේ පින් කිරීමෙන් දිව්‍ය ලෝකවල පහළ වන දෙවිවරුන්ය. බුදු දහමේ එන මෙම දේව සංකල්පය බොහෝ දුරට සමීප වන්නේ හින්දු දහමේ පසුකාලීණ දේව සංකල්පයේ ස්වරූපයටය. සත්‍ය වශයෙන්ම බුදු දහම හින්දු දහමේ මනුස්මෘති යුගයට අයත් විකාශණයක් බැවින් එයට පසුකාලීණ හින්දු දේව සංකල්පයේ ආභාෂය ලබන්නට මූලයක් වූවාදැයි කුකුසක් නැගේ. [B][U][SIZE=6]සම්මුති දේව[/SIZE][/U][/B] බොහෝ විට සමාජයේ ප්‍රභූ පැලැන්තිය තමන්ට දේවත්වයක් ආරෝපනය කරගැනීමෙහිලා රුචිකත්වයක් දැරූ බව අපට ඉන්දු ආර්ය ඉතිහාසය හදාරන කල දක්නට ලැබේ. බොහෝ විට රජ වරුන්ට ජීවත්ව සිටියදීම දෙවියන් ලෙස ආමන්ත්‍රණය කිරීම සුලභ දසුනකි. මේ නිසා පසුකාලීණව මොවුන් දේවත්වයෙහිලා ආරෝපනය වන්නට ඇත. නිදසුනක් ලෙස හින්දු දහමේ එන රාමා යනු අතීතයේ සිටි මිනිසෙක් බව වෘත්තාන්තය හදාරන කල පැහැදිලි වේ. පසුකාලීණව අතිශයෝක්තියෙන් ගූඨත්වය ආරෝපනය කිරීම නිසා මෙම සම්මුති දෙවි වරුන්ගේ සංකල්පය බහු දේව සංකල්පය කරා විකාශණය වී ඇත. වර්තමානයේ බොදුනුවන් අධික ලෙස දෙවි වරුන් නැමදීමට මෙම සම්මුති දේව සංකල්පය ඉවහල් වී ඇත. මෙහිදී සිදුවී ඇත්තේ බුදුරජාණන් පැවසූ විමුක්ති මාර්ගයේ යෑම පසෙකලූ නුතන බොදුනුවා පශ්චාත් හින්දු සමයේ ඇදහීම්, වත්පිළිවෙත් සහ සංකල්ප කරා ඇදී යාමයි. [U][B][SIZE=6] විශුද්ධි දේව[/SIZE][/B][/U] සාමාන්‍ය මිනිසුන් නොකරන අසීරු දෙයක් කරන මිනිසුන්ට සාමාන්‍ය ජනතාව විසින් ගරු බුහුමන් කිරීම අතීතයේ සිට පැවති දෙයකි. මධ්‍යධරණී ප්‍රදේශයේ තිබුණු සූෆි සංකල්පය සහ දකුණු ආසියාවේ ශ්‍රමණ සංකල්පය යන දෙසංකල්පයටම ජනතාව මෙම බුහුමන් දක්වා ඇත. මෙවැනි අය නැවත ඉපදෙනවා නම් සුගතියේම ඉපදෙන බව ජනතාව තුල තිබූණු ඇදහීමකි. බුදු දහමේ මෙලෙස කෙලෙස් දුරු කළ උතුමන් නැවත ඉපදීමක් ගැන සඳහන් නොකරතත් බුදු දහමේ එන විශුද්ධි දේව සංකල්පයද හින්දු දහමේ පසුකාලීණ විශ්වාසයන්ට සමානය. මහායාන බුදු දහමේ මෙම විශුද්ධි දේව සංකල්පයට අයත් යැයි සිතිය හැකි බෝධි සත්ත්ව සංකල්පයක් ඇත. මොවුන් සූඛාවතී නම් ස්ථානයක සිට මතු බුදුවන්නට පාරමිතා පුරන අයට සහය වීමට සිටින බව ඔවුන් විශ්වාස කරයි. [U][SIZE=6][B]ඕපපාතික දේව[/B][/SIZE][/U] බ්‍රහ්ම ලෝක දහසයක් ගැන පවසන බුදු දහම ඕපපාතික දේව සංකල්පයෙන්ද විග්රහ කෙරෙන්නේ කර්මයේ ඇති ආනුභාවයයි. යම් කෙනෙකුගේ යහපත් ක්‍රියාවන් මත මතුභවයේදී මහාර්ඝවූ දිව්‍ය ජීවිතයක් ලැබීම මෙතුලින් විග්රහ කෙරේ. මෙම දෙවිවරුන් ස්වකීය රැස්කළ කුසල් අවසාන වන විට දිව්‍ය භවයෙන් චූත වන බැව් සඳහන්වේ. මේ අනුව බලන කල බුදු දහමේ දේව සංකල්පයක් තිබෙන බව අපට සනාථ වන නමුදු එය සර්වබළධාරී ඒක දේව සංකල්පයක් නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom