Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොරි samsung s25 ulta 😌🥹
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]246214[/ATTACH]

ෆෝන් එක දවසයි පාවිච්චි කලේ... වැඩේ කියන්නේ අවුරුදු 8කින් ඇන්ඩ්රොයිඩ් එකකට මාරූ උනේ.. 🥹🥹 සෙට් නෑ බන් අද ආයිත් return කරන්න reqeust කලා සල්ලී කැපෙන්නේ නෑ. ෆෝන් එක ඩැමේජ් නැත්තම්. බොක්ස් එක පිටින්ම ආයිත් දෙනවා උන් shipping address ගහලා එවන පැකේජ් එක ආවම. ආයිත් සිම් එක දාගත්තා Iphone 14 pm එකට

මට ආපූ අවුල් ටික මේකයි. සමහරුන්ටනම් ගානක් නැතුව ඇති.

* මෙහෙ බැංකු ඇප් වලට Face recognition සපෝට් කරන්නේ නෑ android වලට. (ඒක දන්නේ ඊයේ)

Finger print විතරයි ගන්නේ.

Face recog එකෙන් ආයිත් finger print එකට යන එක තේරුමක් නැති නිසා වැඩේ අත ඇරියා.

* සමහර Financial apps සැම්සුන්ග් එකට දීලා නෑ මේ රීජන් එකට

* Camera එකනම් samsung quality ආයේ ඒකේ දෙකක් නෑ. AI එකනම් පට්ටම පට්ට 100%, ඒත් ඒක විතරක් තිබිලා වැඩක් නෑ.

* Face unlock එකත් ඇපල් වගේ ස්මූත් ෆාස්ට් නෑ දෙපාරක්වත් try කරන්න ඕන.

* Scrolling smooth උනාට ඇප් ඇතුලේ smooth නෑ ඇපල් එක වගේ. Samsung තාම ඒක හදලා නෑ.

* අලුත් ෆෝන් එකට data transfer වුනාට icloud එකේ සමහර ෆොටෝස් ඇවිල්ලා නෑ. ඒක දාගන්න මාර කට්ටක් කන්න වෙනවා. Icloud එකෙන් ගත්තූ සමහර ෆොටොස් sorting අවුලක් තියනව. Dates වෙනස් විදියට එන්නේ. Screen shots එහෙම recent වැටෙන්නෙ 2017 ගත්තුවා එහෙම samsung එකේ.

ඔන්න ඔය සීන් නිසා 24hrs වලින්ම ආයිත් ඇපල් එකට මාරූ වුනා බන්. වෙනසක් කරගන්න හැදුවේ ඒත් හරිගියේ නෑ...

[QUOTE="diazkolla, post: 30524451, member: 267928"] [ATTACH type="full"]246214[/ATTACH] ෆෝන් එක දවසයි පාවිච්චි කලේ... වැඩේ කියන්නේ අවුරුදු 8කින් ඇන්ඩ්රොයිඩ් එකකට මාරූ උනේ.. 🥹🥹 සෙට් නෑ බන් අද ආයිත් return කරන්න reqeust කලා සල්ලී කැපෙන්නේ නෑ. ෆෝන් එක ඩැමේජ් නැත්තම්. බොක්ස් එක පිටින්ම ආයිත් දෙනවා උන් shipping address ගහලා එවන පැකේජ් එක ආවම. ආයිත් සිම් එක දාගත්තා Iphone 14 pm එකට 📲 මට ආපූ අවුල් ටික මේකයි. සමහරුන්ටනම් ගානක් නැතුව ඇති. * මෙහෙ බැංකු ඇප් වලට Face recognition සපෝට් කරන්නේ නෑ android වලට. (ඒක දන්නේ ඊයේ) Finger print විතරයි ගන්නේ. Face recog එකෙන් ආයිත් finger print එකට යන එක තේරුමක් නැති නිසා වැඩේ අත ඇරියා. * සමහර Financial apps සැම්සුන්ග් එකට දීලා නෑ මේ රීජන් එකට 😌😌 * Camera එකනම් samsung quality ආයේ ඒකේ දෙකක් නෑ. AI එකනම් පට්ටම පට්ට 100%, ඒත් ඒක විතරක් තිබිලා වැඩක් නෑ. * Face unlock එකත් ඇපල් වගේ ස්මූත් ෆාස්ට් නෑ දෙපාරක්වත් try කරන්න ඕන. * Scrolling smooth උනාට ඇප් ඇතුලේ smooth නෑ ඇපල් එක වගේ. Samsung තාම ඒක හදලා නෑ. * අලුත් ෆෝන් එකට data transfer වුනාට icloud එකේ සමහර ෆොටෝස් ඇවිල්ලා නෑ. ඒක දාගන්න මාර කට්ටක් කන්න වෙනවා. Icloud එකෙන් ගත්තූ සමහර ෆොටොස් sorting අවුලක් තියනව. Dates වෙනස් විදියට එන්නේ. Screen shots එහෙම recent වැටෙන්නෙ 2017 ගත්තුවා එහෙම samsung එකේ. ඔන්න ඔය සීන් නිසා 24hrs වලින්ම ආයිත් ඇපල් එකට මාරූ වුනා බන්. වෙනසක් කරගන්න හැදුවේ ඒත් හරිගියේ නෑ... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom