Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොරු සොයා ඇවිද ගිය “ කනප්පු වහන්සේ ”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරු සොයා ඇවිද ගිය “ කනප්පු වහන්සේ ”

සොරු සොයා ඇවිද ගිය “ කනප්පු වහන්සේ ”

ඉතිහාසයේ පළමු වතාවට මන්තරවලින් තොරව කනප්පුවක් ඇවිද්ද වන ආකාරය විද්‍යාත්මකව කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් පෙන්වා දෙන්නට අදහස් කරමි. ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා ඩිප්ලෝමාධාරී මනෝ වෛද්‍ය අසංක සිංහාරගේ මහතා විසින් එම ක්‍රියාවලිය විද්‍යාත්මකව පහදා දුණි.

අභයවික්‍රම එක්තරා ආයතනයක ඉහළ තනතුරක් දරන අයෙකි. යහමින් මුදල් හදල් ඇති ඔහු බිරිඳ හා පුතු විකුම් සමඟ ජීවත්වන්නේ තමන්ට අක්කරයක් පමණ විශාල ඉඩමේ තනා ඇති සුන්දර නිවසේය. ඉඩමේ ඇති පොල්ගස්වලින්ද ඉතා හොඳ ආදායමක් ඔහුට ලැබේ. ඒ නිසාම අභයවික්‍රම ඉඩමේ වැඩකටයුතු කරගැනීම සඳහා ගමේම දුප්පත් අයෙක් වන විමල්ට වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කර එහිම නැවතීමට කටයුතු කළේය. පොල්ගස් නැගීමට දක්ෂයකු වන විමල්ටම කියා වත්තේ පොල්ගස්වල ඇති පොල්ගෙඩි කඩා විකුණාගැනීමද අභයවික්‍රමට පහසු කාර්යයක් විය. අවිවාහක පුද්ගලයකු වූ විමල් තමාට පැවරී ඇති කටයුතු කරගෙන එම වත්තේම තමන් උදෙසා සාදා දුන් පැලේ ජීවත් වන්නේ කිසිදු කරදරයකින් තොරවය.

මාස හයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය. එක් දිනෙක අභයවික්‍රම කෝපයට පත්ව තම බිරිඳ සුපුනිට කෑගසන්නේ තමන්ගේ වටිනා අත් ඔරලෝසුව පෙනෙන්නට නොමැති නිසාය. “ගෙදර තියෙන දෙයක් නැතිවෙන්නෙ කොහොමද? ඔයාට අමතක වෙලා ඔෆිස් එකේදී ගැලෙව්වද?” සුපුනි ද අත් ඔරලෝසුව හැමතැනම සොයා එය පෙනෙන්නට නොමැති නිසා අභයවික්රමගෙන් විමසුවාය.

“පිස්සුද මං මොකටද ඔරලෝසුව අතින් ගලවන්නේ. කවදාවත් මං ඔරලෝසුව ගලවලා නැහැ ඔෆිස් එකේදී හරි වෙන කොහේදී හරිවත්. “මං ඊයෙ රෑ ඔරලෝසුව ගලවලා තිබ්බෙ හැමදාම තියනවා වගේ මෙතනමයි” අභයවික්‍රම කණ්ණාඩි මේසය දෙසට අත දිගුකර පෙන්වමින් කීවේය.

“එහෙනම් ඒක නැතිවුණේ කොහොමද?”

සුපුනිට ද එය ගැටලුවකි. කෙදිනකවත් නිවසේ කිසිම දෙයක් නැති වී නොමැති නිසා මෙය කෙසේ සිදුවූයේ දැයි සිතාගැනීමටවත් නොහැකිය. නිදන කාමරයට පැමිණියේ කවුද?

අත් ඔරලෝසුව නැති වූයේ කෙසේද යන්න නිවසේ සියලු දෙනාටම ගැටලුවක් වුවද රාජකාරි කටයුතු සඳහා නිවසින් පිටත් වූ අභයවික්‍රම යළි නිවසට පැමිණියේ තමාගේ මිතුරකුට සියලු තතු පැවසූ පසු ඔහු කියූ පරිදි පේනයක් බැලීමට යාම සඳහාය. තම බිරිඳ සමඟ ඔහු ගමේ සිටින පේන බලන්නකු වෙත ගියේ තම අත් ඔරලෝසුවේ වටිනාකම දන්නා නිසාය. පේනය බැලූ පේනකරු කියා සිටියේ නිවසේම කිසිවකු විසින් එය සොරා ගත් බව පෙන්නුම් කරන බවය. නිවසේ සිටිනුයේ තමාත් බිරිඳත් පුතාත් පමණක් බවත් පිටස්තර පුද්ගලයකුට සිටින්නේ විමල් බවත් ඔහුට එකෙණෙහිම මතක් විය.

එසේ නම් මෙය විමල්ගේ වැඩක්ද? එහෙත් නිශ්චිතවම එය කෙසේ සිතන්නද? නිවසේ අයෙක් සොරකම් කළ බව කියවුණත් එය සොරාගත්තේ කවුරුන්දැයි පේනයෙන් නොකියැවුණි. තවදුරටත් මෙය ඉවසාගත නොහැකි වූ අභයවික්‍රම පසුදා රාජකාරි සඳහා නොගොස් තමන්ගේ මිතුරකු පැවසූ පරිදි කට්ටඬි මහතකු සොයා ගියේය. ඔහු සොරා අල්ලා දෙන බවට පොරොන්දු විය.

තවත් දිනක් උදා විය. කට්ටඬි මහතා හමුවීමට පැමිණි අභයවික්‍රමට කට්ටඬි මහතා පවසා සිටියේ තමන් ළඟ ඇති කනප්පු වහන්සේ සොරා නිශ්චිතවම අල්ලා දෙන බවය. මෙය නම් අදහා ගැනීමටවත් බැරි කතාවක් බවත් එසේ කිරීමට හැකි නම් කොපමණ මුදලක් ඒ සඳහා වැය වන්නේ දැයි අභයවික්‍රම කට්ටඬි මහතාගෙන් අසා සිටියේය. කට්ටඬි මහතා ඉල්ලූ මුදල රුපියල් තිස්පන්දහසකි. අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් පහළොස්දහසකි. අත් ඔරලෝසුවේ වටිනාකමට වඩා වැඩි මුදලක් වියදම් වන බව සිතුනත් එය සොරාගත්තේ කවුරුන් විසින් දැයි දැනගැනීමට අභයවික්‍රමට අවශ්‍ය විය.

තමන්ට අයත් කිසිවක් මෙතෙක් කාලයකට නැති වී නොමැති නිසාත් මෙපමණ කාලයකට නිවසේ කිසිදු දෙයක් නැති වී නොමැති නිසාත් පිටස්තර පුද්ගලයන් හෝ නෑදෑයින් කිසිවෙක් නිවසට නොපැමිණෙන නිසාත් මෙය අභයවික්‍රමට ගැටලුවක් බවට පත්වී හමාරය. මෙය අත්භූත සිද්ධියක්ද? නැත. එසේ නම් එය සොරාගත්තේ නිවසේ කෙනෙක්ම බව පේනකරු කියා නොසිටිනු ඇත. ‘කනප්පු වහන්සේ’ සොරා අල්ලා දෙන දවස උදාවිය.

එදින කට්ටඬි මහතා උදෑසනම කනප්පු වහන්සේද රැගෙන අභයවික්රමගේ නිවසට පැමිණියේය.

“ඕන්න මහත්තයෝ අද හොරා අතටම අල්ල ගන්න පුළුවන්. කනප්පු වහන්සේ හොරා ඉන්න තැන පෙන්නයි”

කට්ටඬි මහතා උජාරුවෙන් පවසා සිටියේය. කට්ටඬි මහතා කනප්පු වහන්සේ මත පිරිසිදු පිඟානක් තබා එහි බුලත් ද මල් සහ අනිකුත් කළමනා ද තබා දුම් කබලද දල්වා හොඳින් කනප්පු වහන්සේට දුම් අල්වා පැයක පමණ කාලයක් මතුරමින් නොයෙක් දේ කියමින් නිවසේ දෙදෙනෙක් කනප්පු වහන්සේ මත ඇති පිඟාන මතින් දෙපැත්තෙන් අත තබා ගන්නා ලෙස අණ කෙරුණි. අභයවික්‍රම එක් පසෙකින්ද විකුම් අනෙක් පසින්ද පිඟාන මතින් අත් තබා ගත්හ. කට්ටඬි මහතා මතුරන විට කනප්පු වහන්සේගේ එක් කකුලක් ඉහළට එසවුණි.

ඊළඟට අනෙක් කකුල් දෙකද ඒ ආකාරයෙන් ඉස්සෙමින් ගමන් කරමින් කනප්පු වහන්සේ අභයවික්රමගේ නිවසේ සිට විමල්ට වත්තේ වෙන් වූ පැළ දෙසට ඇවිදගෙන ගියේය. පුදුමයකි! කනප්පු වහන්සේ විමල්ගේ පැල තුළටම ගොස් නතර වුණි. “ඕන්න මහත්තයෝ කනප්පු වහන්සේ සොරා ඉන්න තැන පෙන්නුවා. සොරා මේ ගෙදරයි ඉන්නෙ.”

කට්ටඬි මහතා බුලත් කහට පිරුණු දත් පෙන්වා සිනාසෙමින් පැවසීය. විමල්ද පසෙකින් විය. අභයවික්‍රමට ඉන්න හිටින තැන් අමතක වී ගියා සේය.

“විමල් මං හිතුවේ නැහැ උඹ කන්න දීපු අත හපා කයි කියලා. උඹේ අහිංසකකමත් දුප්පත්කමත් නිසා වත්තේ නැවතිලා වැඩක් පලක් කරගෙන ජීවත් වෙන්න දුන්නේ මගේ මනුස්සකම නිසයි. එහෙම කරපු මගේ ගෙදරටම ඇවිත් මගේ දේවල් හොරකම් කළාට මං හොඳ පාඩමක් උගන්නනවා. මං දැන්ම පොලිසියට යනවා”

අභයවික්‍රම විමල්ට කිසිවක් පැවසීමටවත් ඉඩ නොදී කෝපයෙන් පවසාගෙන ගියේය. “දැන් ඉතින් අහවරයි නෙව. මගේ ගාස්තුවත් දුන්නනම්” කට්ටඬි මහතාට පොරොන්දු වූ මුදල ලබාදුණි. කට්ටඬි මහතා නිවසින් පිටත් වූ වහාම අභයවික්‍රම කෝපයෙන්ම නිවසින් පිටත්ව ගියේ පොලිසියේ පැමිණිල්ලක් දමා විමල්ට දඬුවම් ලබාදීමටය. වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගෙන එහිම ජීවත් වන විමල් එය සොරාගත් බව නිශ්චිතවම පසක් විය. තම බිරිඳ හෝ පුතා තමන් සතු දෙයක් නොගන්නා බවත් වෙනත් පුද්ගලයෙකු නිවසට නොපැමිණෙන බවත් නැවත නැවත සිතූ අභයවික්‍රම එය සොරාගත්තේ විමල් බවටම සැක කළේය.

“මේක විමල්ගෙම වැඩක්. නැති බැරි උන් ඕවට ආසයි. අපි එහෙට මෙහෙට වෙනකම් ඉඳලා ගෙට ආවද කවුද දන්නේ. අහිංසකකමට හිටියට ඔවුන් විශ්වාස කරන්න බෑ” අභයවික්‍රම තව තවත් විමල් දෙසටම සැකයේ දෑස් යොමු කළේය.

අභයවික්‍රම පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දැමුවේ, “අපේ වත්තේ වැඩකරන විමල් තමයි ඕක ගත්තේ. වෙන කවුරුත් නෙමෙයි. කනප්පුව ඇවිදගෙන විමල් ඉන්න ගෙදරටම ගිහින් පෙන්නුම් කළෙත් මගේ ඔරලෝසුව සොරාගත්තේ විමල් නිසාමයි. ඒ නිසා ඒ මනුස්සයමයි ගත්තේ මගේ අත් ඔරලෝසුව”

අභයවික්‍රම පැමිණිල්ලට කියා සිටියේය. “අපි මහත්තයාගේ පැමිණිල්ල ලියා ගන්නවා. අපි හොයාගමු කවුද මහත්තයාගේ අත් ඔරලෝසුව ගත්තේ කියලා. කනප්පුවකින් කොහොමද හොරෙක් අල්ලන්නේ. අපිට කනප්පුවක් සාක්ෂියක් විදියට ගන්න බැහැ. ඒක බොරුවක් වෙන්නත් පුළුවන්. කනප්පුවකින් හොරෙක් අල්ලගන්න පුළුවන්ද බැරිද කියලා මහත්තයාට හරියටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.”

“ඔය වගේ දේවල් ගැන පරීක්ෂණ කරන වෛද්‍යවරයෙක් ඉන්නවා විද්‍යාකුලපති කියලා. ඒ ඩොක්ටර් එක්ක කතා කළොත් කනප්පුවෙන් කියවුණේ ඇත්තක්ද බොරුවක්ද ඒවාවලින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන් වෙයි. කෝකටත් මහත්තයා ඒ ගැනත් බලන්න. අපි විමල්ව පොලිසියට ගෙන්නලා කටඋත්තරයක් ගන්නම්” පැමිණිල්ල හොඳින් අසා සිටි පොලිස් නිලධාරියා අභයවික්‍රමට පවසා සිටියේය. විමල්ව පොලිසිය වෙත ගෙන්වා පොලිසියෙන් ප්‍රශ්න කළේය. විමල් එකහෙළාම කියා සිටියේ තමන් කිසිවක් නොදන්නා බවත් කිසිවක් සොරා නොගත් බවත්ය.

නිවසට පැමිණි අභයවික්‍රම තම බිරිඳට සියල්ල පැවසුවේ “අදම ඒ ඩොක්ටට කතා කරලා හෙට ගිහින් ඒ ඩොක්ටව මුණගැහෙනවා” යන අදහසිනි.

“පොලිසියෙන් දෙයක් නිකමට කියන්නෙ නැහැනේ” අභයවික්‍රම සිතුවේය. ඒ සියල්ල දෙස බලා සිටි විකුම් කල්පනා කරන්නට විය. පුතා දෙස බැලූ සුපුනි “පුතා දුක් වෙන්න එපා අපි බලමු කවුද තාත්තිගේ ඔරලෝසුව හොරකම් කළේ කියලා” ඇය තම පුතුට කීවාය.

පසුදිනම අභයවික්‍රම සුපුනි හා විකුම් කැටුව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට ගියේය. තමන්ගේ වටිනා අත් ඔරලෝසුව නැති වූ තැන සිටම සිදුවූ සියලු විස්තර නොවලහා වෛද්‍යවරයා හමුවේ කියා සිටි අභයවික්‍රම, “ඩොක්ට කට්ටඬි මහත්තයා ළඟ හිටපු කනප්පු වහන්සේ අපේ ගෙදර ඉඳලා ඇවිදගෙන ගියේ අපේ වත්තේ වැඩට ඉන්න විමල් නැවතිලා ඉන්න අපේ වත්තේම තියෙන ගෙදරටයි. පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මට පොලිසියෙන් කිව්වේ කනප්පුව සාක්ෂියක් නෙමෙයි කියලා. ඒ ගැන හරියටම දැනගන්න ඔබතුමාව ඇවිත් හමුවෙන්න කියලා මට කිව්වා.” අභයවික්‍රම තවදුරටත් පැහැදිලි කළේය.

වෛද්‍යවරයා ඔවුන්ට පැමිණීමට දිනයක් ලබාදුණි. එදින අභයවික්‍රම සමඟ සුපුනි හා විකුම් ද නිවසේ වැඩකරන විමල් ද ආ යුතුයයි වෛද්‍යවරයා නියම කළේය. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට ඔවුන් සියලු දෙනා පැමිණියහ. එක් එක්කෙනා සමඟ තනි තනිවම කතා කළ විද්‍යාකුලපති මහතා නැවත අභයවික්‍රම හා සුපුනිව තමන් අභියසට ගෙන්වා පවසා සිටියේ “හොරා කවුද කියලා අපි දන්නවා. ඔබලා නොදන්නවා ඇති විකුම් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා. ඔහුයි ඔබගේ ඔරලෝසුව සොරාගෙන තිබෙන්නේ. හැකි ඉක්මනින් පුතාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. නැත්නම් පුනරුත්ථාපනය කරන්න” යනුවෙන් පවසා එම ගැටලුව නිරාකරණය කළේය.

“ඒ වගේම කනප්පුවක් ඇවිදින්නේ කොහොමද කියලා මං ඔබලාට ඉදිරියේදී පෙන්නන්නම්” යනුවෙන් කියා ඒ සඳහා දිනයක් ද ලබාදී ඔවුන් පිටත් කර හැරියේය. තම වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගෙන අහිංසකව ජීවත් වන විමල් වෙත වරද පැටවීම සම්බන්ධයෙන් අභයවික්‍රම කම්පාවට පත්විය. එදිනම පොලිසිය වෙත ගොස් සියලු විස්තර පවසා පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේය.

වෛද්‍ය විද්‍යාකුලපති මහතා, වෛද්‍ය අසංක සිංහාරගේ මහතා හා පරීක්ෂණ කණ්ඩායමකින් හෙබි පිරිස ඇල්පිටිය, සිත්යා විද්‍යායතනයේදී මෝහන විශේෂාංගයක් හා කනප්පු ඇවිදවීම ප්‍රදර්ශනය කළහ. එයට හුදෙක්ම පාදක වූයේ ඉහත සිදුවීමය. අභයවික්‍රම තම පුතා හා බිරිඳ සමඟ එය නැරඹීම සඳහා පැමිණියහ. කනප්පු ඇවිදවීම, මෝහනය කිරීම ආදි විවිධ විද්‍යාත්මක ක්‍රම මෙහිදී සිදුකෙරිණි. මන්ත්‍ර බලයෙන් කනප්පු ඇවිද වීම අමූලික බොරුවක් බව විද්‍යාත්මකව ඔප්පු කරමින් වේදිකාව මත කනප්පු ඇවිදවීම ප්‍රදර්ශනය කෙරුණි. නරඹන්නන් මවිතයට පත්විය. මිථ්‍යාවෙන් මිනිස් සමාජය උඩු යටිකුරු කරමින් මිථ්‍යාව පතුරවන්නන් සිටින බවට විද්‍යාත්මකව ඔප්පු කෙරුණි. කනප්පු වහන්සේ වේදිකාව මත ඇවිදියි.

අතීතයේ යම් නිවසක සොරකමක් සිදුවූ විට එම සොරා ඇල්ලීම පිණිස බොහෝ දේ කරනු ලැබීය. එයින් ඵලක් නොවුණ විටදී මෙම කනප්පු ඇවිද්දවා සොරා ඇල්ලීම සිදුකරයි. එය සිදුකරන්නේ යම් යකැදුරු මහත්මයෙකි. එය මෙසේ සිදුකරනු ලබයි. යම් කනප්පුවක් ගෙන ඒ මත පිරිසිදු පිඟානක් තබා මල්, බුලත්, පඬුරු ආදිය දමයි. යකැදුරු මහතා ද පිරිසිදු වී පිරුවට ඇඳ පේවී කනප්පුවට මතුරන්නට පටන් ගනී. අඟුරු දුම්මල භාවිත කර පැය භාගයක් හෝ පැයක් පමණ මතුරයි. නිවසේ දෙදෙනෙකුට කනප්පුව මත ඇති පිඟානට අත් තබන ලෙස අණ කරයි. මතුරන විට පිඟාන කැරකෙයි. පිඟානට අත තබාගෙන සිටින දෙදෙනාද පිඟාන කැරකෙන විට කනප්පුව වටා කැරකේ. ඒ අතරතුරදී පිඟාන කරකැවී විසි වී යයි. එවිට පිඟානට අත තබා සිටින දෙදෙනා කනප්පු ලෑල්ල මත අත් තබති.

යකැදුරු මහතා මතුරමින් කනප්පුවට මෙසේ කියයි.

“කනප්පු වහන්ස දැන් ඔබේ කකුලක් ඔසවන්න” එවිට කනප්පුවේ එක් කකුලක් එසවේ.

“තවත් කකුලක් ඔසවන්න” යැයි කියූ විට තවත් කකුලක් එසවේ. මෙසේ කනප්පුවේ කකුල් තුනම වාර තුනකදී කකුල් ඔසවා බිම තබයි. ඊළඟට යකැදුරු මහතා මෙසේ පවසයි.

“කනප්පු වහන්ස මෙම නිවසේ හොරකමක් සිදුවී තිබෙනවා. එම හොරකම කළ තැනැත්තා වෙත ඔබ ගමන් කරන්න” මෙසේ අණ කළ විට කනප්පුව කකුල් දෙකකින් ගමන් කරයි. කනප්පු ලෑල්ල මත අත තබාගත් දෙදෙනාද කනප්පුව සමඟ ඇවිදියි. මෙලෙස පාරවල් දිගේ, වැටවල් අයිනෙන් යම් පුද්ගලයකු වෙතට හෝ නිවසකට කනප්පුව ඇවිදියි. මෙය බලාසිටින ඕනෑම අයෙකුට පුදුමය දනවන දෙයක් වනවාට සැකයක් නැත. මෙතෙක් සඳහන් කළේ යකැදුරු මහතකු කනප්පුවක් ඇවිදවා සොරා අල්ලන ආකාරයයි.

50%ක 60%ක පමණ මෙමඟින් හොරු අල්ලන අවස්ථා තිබුණත් නිවැරදි පුද්ගලයින්වද හොරු වශයෙන් අසුවන අවස්ථාද ඇත. මෙය විද්‍යාත්මකව පහදා දුන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා වෛද්‍ය අසංක සිංහාරගේ මහතාගෙන් යුක්ත වූ පර්යේෂණ කණ්ඩයම කනප්පුව ඇවිදවීම බලා සිටින සියල්ලන්ටම විද්‍යාත්මකව දැකගැනීමට සැලැස්වීය. සිද්ධිය තවදුරටත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පහදා දුණි.

“මම මෙතනදී කිසිම කෙනෙක් විවේචනය කිරීමක් සිදුකරන්නේ නැහැ. මෙහි ඇතුළාන්තය පමණයි මම පෙන්වා දෙන්නේ. කනප්පුවක් යනු වෘත්තාකාර ලෑල්ලකට ලී කකුලක් ගසා එම කකුලේ පහළින් ලී කකුල් තුනක් සවි කර තනන ලද්දක්. මේ සඳහා දෙදෙනෙකු අත තබාගැනීම අනිවාර්ය වෙනවා. මෙලෙස අත තබාගෙන පැයක එකහමාරක කාලයක් මතුරන විට එම පුද්ගලයින් දෙදෙනා විඩාවට පත්වෙනවා. ඒ වගේම දුම් ඇල්ලීම නිසා එම දුමාරයෙන් මත් ගතියක්ද ඇතිවෙනවා. ඒ අනුව එම පුද්ගලයින් දෙදෙනා යකැදුරු මහතා ඉදිරියේ ස්වයං මෝහනයකට පත්වීමක් සිදුවෙනවා.

එවිට යකැදුරා දැන් කනප්පුවේ කකුලක් එසවේ කියූ විට අත තබාගෙන සිටින පුද්ගලයෙකුගේ අතේ බරින් නොදැනුවත්වම කනප්පුවේ එක කකුලක් එසවෙනවා. එය ඒ පසට බර වී අනෙක් කකුලක් එසවෙනවා. නැවත වරක් තව කකුලක් එසවෙයි කියූ විට අනෙක් පුද්ගලයාගේ අත බර වී කනප්පුවේ අනෙක් පස කකුල එසවෙනවා. මෙලෙස කකුලක් ඔසවන්න යැයි අණ දුන් විට කනප්පුවේ ලෑල්ලට අත තබාගෙන සිටින පුද්ගලයින් දෙදෙනා වරින් වර තම අත බර කිරීමෙන් කනප්පුවේ කකුල් තුනම එසවෙනවා. එලෙස අත තබාගෙන සිටින දෙදෙනාගේ ආධාරයෙන් කනප්පුව ඇවිදීම සිදුවෙනවා.

ටික දුරක් යනවිට දෙදෙනාටම එය ආරෝපණය වීමෙන් ඉක්මනින් කනප්පුව ඇවිදීම සිදුවෙනවා. තමන් විසින් සිදුවෙන දෙයක් බව ඔවුන් දෙදෙනාට වැටහීමක් නොමැති සේය. එහිදී සොරා අල්ලන්නේ මෙහෙමයි. කනප්පුවට අත තබන්නේ නිවසේම දෙදෙනෙක් විසින්. නැතිනම් ළඟම ඥාතීන්. ඔවුන් තමන්ට වඩාත්ම සැක පුද්ගලයින් ගැන සාකච්ඡා කරනවා. එම සැකය පරිදි අදාළ පුද්ගලයා වෙත කනප්පුව ගමන් කිරීම සිදුවේවි. එහිදී සැක කළ පුද්ගලයා වෙත හෝ එම පුද්ගලයාගේ නිවසට කනප්පුව ගමන් කර නවතිනවා.

“සැකයක් සැමවිටම සාර්ථක වන්නේ නැහැ. එවැනි විටදී කනප්පුවටද සොරා වරදියි. මේ ලෙස කනප්පුව යවා සොරා අල්ලන ආකාරය අප විසින් පෙන්වා දුන් පරිදි අපට පමණක් නොවේ ඔබටද කිරීමට හැකියි. මෙතන තිබෙන්නේ භෞතික විද්‍යාත්මක න්‍යායක් හා මනෝ විද්‍යාත්මක සාධකයක් පමණයි. එසේ නොමැතිව කනප්පුවට වැහෙන භූතයකු නිසා හෝ මන්තර බලයක් නිසා කනප්පුවක් ඇවිදීම කොහෙත්ම සිදුවන්නේ නැහැ. එය මිථ්‍යාවක් පමණයි. මෙලෙස මට ඕනෑම තැනකට කනප්පුව ඇවිදවා පෙන්වීමට හැකියි”

(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)

සටහන හා ඡායාරූප

හබරාදුව - නිමල් අල්ගෙවත්ත

[QUOTE="araki, post: 23215679, member: 360239"] [b]සොරු සොයා ඇවිද ගිය “ කනප්පු වහන්සේ ”[/b] [B][SIZE=5]සොරු සොයා ඇවිද ගිය “ කනප්පු වහන්සේ ”[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_37a641a120.jpg[/IMG][/SIZE] [SIZE=5]ඉතිහාසයේ පළමු වතාවට මන්තරවලින් තොරව කනප්පුවක් ඇවිද්ද වන ආකාරය විද්‍යාත්මකව කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් පෙන්වා දෙන්නට අදහස් කරමි. ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා ඩිප්ලෝමාධාරී මනෝ වෛද්‍ය අසංක සිංහාරගේ මහතා විසින් එම ක්‍රියාවලිය විද්‍යාත්මකව පහදා දුණි. අභයවික්‍රම එක්තරා ආයතනයක ඉහළ තනතුරක් දරන අයෙකි. යහමින් මුදල් හදල් ඇති ඔහු බිරිඳ හා පුතු විකුම් සමඟ ජීවත්වන්නේ තමන්ට අක්කරයක් පමණ විශාල ඉඩමේ තනා ඇති සුන්දර නිවසේය. ඉඩමේ ඇති පොල්ගස්වලින්ද ඉතා හොඳ ආදායමක් ඔහුට ලැබේ. ඒ නිසාම අභයවික්‍රම ඉඩමේ වැඩකටයුතු කරගැනීම සඳහා ගමේම දුප්පත් අයෙක් වන විමල්ට වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කර එහිම නැවතීමට කටයුතු කළේය. පොල්ගස් නැගීමට දක්ෂයකු වන විමල්ටම කියා වත්තේ පොල්ගස්වල ඇති පොල්ගෙඩි කඩා විකුණාගැනීමද අභයවික්‍රමට පහසු කාර්යයක් විය. අවිවාහක පුද්ගලයකු වූ විමල් තමාට පැවරී ඇති කටයුතු කරගෙන එම වත්තේම තමන් උදෙසා සාදා දුන් පැලේ ජීවත් වන්නේ කිසිදු කරදරයකින් තොරවය. [/SIZE] [SIZE=5]මාස හයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය. එක් දිනෙක අභයවික්‍රම කෝපයට පත්ව තම බිරිඳ සුපුනිට කෑගසන්නේ තමන්ගේ වටිනා අත් ඔරලෝසුව පෙනෙන්නට නොමැති නිසාය. “ගෙදර තියෙන දෙයක් නැතිවෙන්නෙ කොහොමද? ඔයාට අමතක වෙලා ඔෆිස් එකේදී ගැලෙව්වද?” සුපුනි ද අත් ඔරලෝසුව හැමතැනම සොයා එය පෙනෙන්නට නොමැති නිසා අභයවික්රමගෙන් විමසුවාය. [/SIZE] [SIZE=5]“පිස්සුද මං මොකටද ඔරලෝසුව අතින් ගලවන්නේ. කවදාවත් මං ඔරලෝසුව ගලවලා නැහැ ඔෆිස් එකේදී හරි වෙන කොහේදී හරිවත්. “මං ඊයෙ රෑ ඔරලෝසුව ගලවලා තිබ්බෙ හැමදාම තියනවා වගේ මෙතනමයි” අභයවික්‍රම කණ්ණාඩි මේසය දෙසට අත දිගුකර පෙන්වමින් කීවේය. [/SIZE] [SIZE=5]“එහෙනම් ඒක නැතිවුණේ කොහොමද?” [/SIZE] [SIZE=5]සුපුනිට ද එය ගැටලුවකි. කෙදිනකවත් නිවසේ කිසිම දෙයක් නැති වී නොමැති නිසා මෙය කෙසේ සිදුවූයේ දැයි සිතාගැනීමටවත් නොහැකිය. නිදන කාමරයට පැමිණියේ කවුද? [/SIZE] [SIZE=5]අත් ඔරලෝසුව නැති වූයේ කෙසේද යන්න නිවසේ සියලු දෙනාටම ගැටලුවක් වුවද රාජකාරි කටයුතු සඳහා නිවසින් පිටත් වූ අභයවික්‍රම යළි නිවසට පැමිණියේ තමාගේ මිතුරකුට සියලු තතු පැවසූ පසු ඔහු කියූ පරිදි පේනයක් බැලීමට යාම සඳහාය. තම බිරිඳ සමඟ ඔහු ගමේ සිටින පේන බලන්නකු වෙත ගියේ තම අත් ඔරලෝසුවේ වටිනාකම දන්නා නිසාය. පේනය බැලූ පේනකරු කියා සිටියේ නිවසේම කිසිවකු විසින් එය සොරා ගත් බව පෙන්නුම් කරන බවය. නිවසේ සිටිනුයේ තමාත් බිරිඳත් පුතාත් පමණක් බවත් පිටස්තර පුද්ගලයකුට සිටින්නේ විමල් බවත් ඔහුට එකෙණෙහිම මතක් විය. [/SIZE] [SIZE=5]එසේ නම් මෙය විමල්ගේ වැඩක්ද? එහෙත් නිශ්චිතවම එය කෙසේ සිතන්නද? නිවසේ අයෙක් සොරකම් කළ බව කියවුණත් එය සොරාගත්තේ කවුරුන්දැයි පේනයෙන් නොකියැවුණි. තවදුරටත් මෙය ඉවසාගත නොහැකි වූ අභයවික්‍රම පසුදා රාජකාරි සඳහා නොගොස් තමන්ගේ මිතුරකු පැවසූ පරිදි කට්ටඬි මහතකු සොයා ගියේය. ඔහු සොරා අල්ලා දෙන බවට පොරොන්දු විය. [/SIZE] [SIZE=5]තවත් දිනක් උදා විය. කට්ටඬි මහතා හමුවීමට පැමිණි අභයවික්‍රමට කට්ටඬි මහතා පවසා සිටියේ තමන් ළඟ ඇති කනප්පු වහන්සේ සොරා නිශ්චිතවම අල්ලා දෙන බවය. මෙය නම් අදහා ගැනීමටවත් බැරි කතාවක් බවත් එසේ කිරීමට හැකි නම් කොපමණ මුදලක් ඒ සඳහා වැය වන්නේ දැයි අභයවික්‍රම කට්ටඬි මහතාගෙන් අසා සිටියේය. කට්ටඬි මහතා ඉල්ලූ මුදල රුපියල් තිස්පන්දහසකි. අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් පහළොස්දහසකි. අත් ඔරලෝසුවේ වටිනාකමට වඩා වැඩි මුදලක් වියදම් වන බව සිතුනත් එය සොරාගත්තේ කවුරුන් විසින් දැයි දැනගැනීමට අභයවික්‍රමට අවශ්‍ය විය. [/SIZE] [SIZE=5]තමන්ට අයත් කිසිවක් මෙතෙක් කාලයකට නැති වී නොමැති නිසාත් මෙපමණ කාලයකට නිවසේ කිසිදු දෙයක් නැති වී නොමැති නිසාත් පිටස්තර පුද්ගලයන් හෝ නෑදෑයින් කිසිවෙක් නිවසට නොපැමිණෙන නිසාත් මෙය අභයවික්‍රමට ගැටලුවක් බවට පත්වී හමාරය. මෙය අත්භූත සිද්ධියක්ද? නැත. එසේ නම් එය සොරාගත්තේ නිවසේ කෙනෙක්ම බව පේනකරු කියා නොසිටිනු ඇත. ‘කනප්පු වහන්සේ’ සොරා අල්ලා දෙන දවස උදාවිය. එදින කට්ටඬි මහතා උදෑසනම කනප්පු වහන්සේද රැගෙන අභයවික්රමගේ නිවසට පැමිණියේය. [/SIZE] [SIZE=5]“ඕන්න මහත්තයෝ අද හොරා අතටම අල්ල ගන්න පුළුවන්. කනප්පු වහන්සේ හොරා ඉන්න තැන පෙන්නයි” [/SIZE] [SIZE=5]කට්ටඬි මහතා උජාරුවෙන් පවසා සිටියේය. කට්ටඬි මහතා කනප්පු වහන්සේ මත පිරිසිදු පිඟානක් තබා එහි බුලත් ද මල් සහ අනිකුත් කළමනා ද තබා දුම් කබලද දල්වා හොඳින් කනප්පු වහන්සේට දුම් අල්වා පැයක පමණ කාලයක් මතුරමින් නොයෙක් දේ කියමින් නිවසේ දෙදෙනෙක් කනප්පු වහන්සේ මත ඇති පිඟාන මතින් දෙපැත්තෙන් අත තබා ගන්නා ලෙස අණ කෙරුණි. අභයවික්‍රම එක් පසෙකින්ද විකුම් අනෙක් පසින්ද පිඟාන මතින් අත් තබා ගත්හ. කට්ටඬි මහතා මතුරන විට කනප්පු වහන්සේගේ එක් කකුලක් ඉහළට එසවුණි. [/SIZE] [SIZE=5]ඊළඟට අනෙක් කකුල් දෙකද ඒ ආකාරයෙන් ඉස්සෙමින් ගමන් කරමින් කනප්පු වහන්සේ අභයවික්රමගේ නිවසේ සිට විමල්ට වත්තේ වෙන් වූ පැළ දෙසට ඇවිදගෙන ගියේය. පුදුමයකි! කනප්පු වහන්සේ විමල්ගේ පැල තුළටම ගොස් නතර වුණි. “ඕන්න මහත්තයෝ කනප්පු වහන්සේ සොරා ඉන්න තැන පෙන්නුවා. සොරා මේ ගෙදරයි ඉන්නෙ.” [/SIZE] [SIZE=5]කට්ටඬි මහතා බුලත් කහට පිරුණු දත් පෙන්වා සිනාසෙමින් පැවසීය. විමල්ද පසෙකින් විය. අභයවික්‍රමට ඉන්න හිටින තැන් අමතක වී ගියා සේය. [/SIZE] [SIZE=5]“විමල් මං හිතුවේ නැහැ උඹ කන්න දීපු අත හපා කයි කියලා. උඹේ අහිංසකකමත් දුප්පත්කමත් නිසා වත්තේ නැවතිලා වැඩක් පලක් කරගෙන ජීවත් වෙන්න දුන්නේ මගේ මනුස්සකම නිසයි. එහෙම කරපු මගේ ගෙදරටම ඇවිත් මගේ දේවල් හොරකම් කළාට මං හොඳ පාඩමක් උගන්නනවා. මං දැන්ම පොලිසියට යනවා” [/SIZE] [SIZE=5]අභයවික්‍රම විමල්ට කිසිවක් පැවසීමටවත් ඉඩ නොදී කෝපයෙන් පවසාගෙන ගියේය. “දැන් ඉතින් අහවරයි නෙව. මගේ ගාස්තුවත් දුන්නනම්” කට්ටඬි මහතාට පොරොන්දු වූ මුදල ලබාදුණි. කට්ටඬි මහතා නිවසින් පිටත් වූ වහාම අභයවික්‍රම කෝපයෙන්ම නිවසින් පිටත්ව ගියේ පොලිසියේ පැමිණිල්ලක් දමා විමල්ට දඬුවම් ලබාදීමටය. වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගෙන එහිම ජීවත් වන විමල් එය සොරාගත් බව නිශ්චිතවම පසක් විය. තම බිරිඳ හෝ පුතා තමන් සතු දෙයක් නොගන්නා බවත් වෙනත් පුද්ගලයෙකු නිවසට නොපැමිණෙන බවත් නැවත නැවත සිතූ අභයවික්‍රම එය සොරාගත්තේ විමල් බවටම සැක කළේය. [/SIZE] [SIZE=5]“මේක විමල්ගෙම වැඩක්. නැති බැරි උන් ඕවට ආසයි. අපි එහෙට මෙහෙට වෙනකම් ඉඳලා ගෙට ආවද කවුද දන්නේ. අහිංසකකමට හිටියට ඔවුන් විශ්වාස කරන්න බෑ” අභයවික්‍රම තව තවත් විමල් දෙසටම සැකයේ දෑස් යොමු කළේය. [/SIZE] [SIZE=5]අභයවික්‍රම පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දැමුවේ, “අපේ වත්තේ වැඩකරන විමල් තමයි ඕක ගත්තේ. වෙන කවුරුත් නෙමෙයි. කනප්පුව ඇවිදගෙන විමල් ඉන්න ගෙදරටම ගිහින් පෙන්නුම් කළෙත් මගේ ඔරලෝසුව සොරාගත්තේ විමල් නිසාමයි. ඒ නිසා ඒ මනුස්සයමයි ගත්තේ මගේ අත් ඔරලෝසුව” [/SIZE] [SIZE=5]අභයවික්‍රම පැමිණිල්ලට කියා සිටියේය. “අපි මහත්තයාගේ පැමිණිල්ල ලියා ගන්නවා. අපි හොයාගමු කවුද මහත්තයාගේ අත් ඔරලෝසුව ගත්තේ කියලා. කනප්පුවකින් කොහොමද හොරෙක් අල්ලන්නේ. අපිට කනප්පුවක් සාක්ෂියක් විදියට ගන්න බැහැ. ඒක බොරුවක් වෙන්නත් පුළුවන්. කනප්පුවකින් හොරෙක් අල්ලගන්න පුළුවන්ද බැරිද කියලා මහත්තයාට හරියටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.” [/SIZE] [SIZE=5]“ඔය වගේ දේවල් ගැන පරීක්ෂණ කරන වෛද්‍යවරයෙක් ඉන්නවා විද්‍යාකුලපති කියලා. ඒ ඩොක්ටර් එක්ක කතා කළොත් කනප්පුවෙන් කියවුණේ ඇත්තක්ද බොරුවක්ද ඒවාවලින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන් වෙයි. කෝකටත් මහත්තයා ඒ ගැනත් බලන්න. අපි විමල්ව පොලිසියට ගෙන්නලා කටඋත්තරයක් ගන්නම්” පැමිණිල්ල හොඳින් අසා සිටි පොලිස් නිලධාරියා අභයවික්‍රමට පවසා සිටියේය. විමල්ව පොලිසිය වෙත ගෙන්වා පොලිසියෙන් ප්‍රශ්න කළේය. විමල් එකහෙළාම කියා සිටියේ තමන් කිසිවක් නොදන්නා බවත් කිසිවක් සොරා නොගත් බවත්ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8384537096.jpg[/IMG][/SIZE] [SIZE=5]නිවසට පැමිණි අභයවික්‍රම තම බිරිඳට සියල්ල පැවසුවේ “අදම ඒ ඩොක්ටට කතා කරලා හෙට ගිහින් ඒ ඩොක්ටව මුණගැහෙනවා” යන අදහසිනි. [/SIZE] [SIZE=5]“පොලිසියෙන් දෙයක් නිකමට කියන්නෙ නැහැනේ” අභයවික්‍රම සිතුවේය. ඒ සියල්ල දෙස බලා සිටි විකුම් කල්පනා කරන්නට විය. පුතා දෙස බැලූ සුපුනි “පුතා දුක් වෙන්න එපා අපි බලමු කවුද තාත්තිගේ ඔරලෝසුව හොරකම් කළේ කියලා” ඇය තම පුතුට කීවාය. [/SIZE] [SIZE=5]පසුදිනම අභයවික්‍රම සුපුනි හා විකුම් කැටුව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට ගියේය. තමන්ගේ වටිනා අත් ඔරලෝසුව නැති වූ තැන සිටම සිදුවූ සියලු විස්තර නොවලහා වෛද්‍යවරයා හමුවේ කියා සිටි අභයවික්‍රම, “ඩොක්ට කට්ටඬි මහත්තයා ළඟ හිටපු කනප්පු වහන්සේ අපේ ගෙදර ඉඳලා ඇවිදගෙන ගියේ අපේ වත්තේ වැඩට ඉන්න විමල් නැවතිලා ඉන්න අපේ වත්තේම තියෙන ගෙදරටයි. පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මට පොලිසියෙන් කිව්වේ කනප්පුව සාක්ෂියක් නෙමෙයි කියලා. ඒ ගැන හරියටම දැනගන්න ඔබතුමාව ඇවිත් හමුවෙන්න කියලා මට කිව්වා.” අභයවික්‍රම තවදුරටත් පැහැදිලි කළේය. [/SIZE] [SIZE=5]වෛද්‍යවරයා ඔවුන්ට පැමිණීමට දිනයක් ලබාදුණි. එදින අභයවික්‍රම සමඟ සුපුනි හා විකුම් ද නිවසේ වැඩකරන විමල් ද ආ යුතුයයි වෛද්‍යවරයා නියම කළේය. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට ඔවුන් සියලු දෙනා පැමිණියහ. එක් එක්කෙනා සමඟ තනි තනිවම කතා කළ විද්‍යාකුලපති මහතා නැවත අභයවික්‍රම හා සුපුනිව තමන් අභියසට ගෙන්වා පවසා සිටියේ “හොරා කවුද කියලා අපි දන්නවා. ඔබලා නොදන්නවා ඇති විකුම් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා. ඔහුයි ඔබගේ ඔරලෝසුව සොරාගෙන තිබෙන්නේ. හැකි ඉක්මනින් පුතාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. නැත්නම් පුනරුත්ථාපනය කරන්න” යනුවෙන් පවසා එම ගැටලුව නිරාකරණය කළේය. [/SIZE] [SIZE=5] “ඒ වගේම කනප්පුවක් ඇවිදින්නේ කොහොමද කියලා මං ඔබලාට ඉදිරියේදී පෙන්නන්නම්” යනුවෙන් කියා ඒ සඳහා දිනයක් ද ලබාදී ඔවුන් පිටත් කර හැරියේය. තම වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගෙන අහිංසකව ජීවත් වන විමල් වෙත වරද පැටවීම සම්බන්ධයෙන් අභයවික්‍රම කම්පාවට පත්විය. එදිනම පොලිසිය වෙත ගොස් සියලු විස්තර පවසා පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේය. [/SIZE] [SIZE=5]වෛද්‍ය විද්‍යාකුලපති මහතා, වෛද්‍ය අසංක සිංහාරගේ මහතා හා පරීක්ෂණ කණ්ඩායමකින් හෙබි පිරිස ඇල්පිටිය, සිත්යා විද්‍යායතනයේදී මෝහන විශේෂාංගයක් හා කනප්පු ඇවිදවීම ප්‍රදර්ශනය කළහ. එයට හුදෙක්ම පාදක වූයේ ඉහත සිදුවීමය. අභයවික්‍රම තම පුතා හා බිරිඳ සමඟ එය නැරඹීම සඳහා පැමිණියහ. කනප්පු ඇවිදවීම, මෝහනය කිරීම ආදි විවිධ විද්‍යාත්මක ක්‍රම මෙහිදී සිදුකෙරිණි. මන්ත්‍ර බලයෙන් කනප්පු ඇවිද වීම අමූලික බොරුවක් බව විද්‍යාත්මකව ඔප්පු කරමින් වේදිකාව මත කනප්පු ඇවිදවීම ප්‍රදර්ශනය කෙරුණි. නරඹන්නන් මවිතයට පත්විය. මිථ්‍යාවෙන් මිනිස් සමාජය උඩු යටිකුරු කරමින් මිථ්‍යාව පතුරවන්නන් සිටින බවට විද්‍යාත්මකව ඔප්පු කෙරුණි. කනප්පු වහන්සේ වේදිකාව මත ඇවිදියි. [/SIZE] [SIZE=5]අතීතයේ යම් නිවසක සොරකමක් සිදුවූ විට එම සොරා ඇල්ලීම පිණිස බොහෝ දේ කරනු ලැබීය. එයින් ඵලක් නොවුණ විටදී මෙම කනප්පු ඇවිද්දවා සොරා ඇල්ලීම සිදුකරයි. එය සිදුකරන්නේ යම් යකැදුරු මහත්මයෙකි. එය මෙසේ සිදුකරනු ලබයි. යම් කනප්පුවක් ගෙන ඒ මත පිරිසිදු පිඟානක් තබා මල්, බුලත්, පඬුරු ආදිය දමයි. යකැදුරු මහතා ද පිරිසිදු වී පිරුවට ඇඳ පේවී කනප්පුවට මතුරන්නට පටන් ගනී. අඟුරු දුම්මල භාවිත කර පැය භාගයක් හෝ පැයක් පමණ මතුරයි. නිවසේ දෙදෙනෙකුට කනප්පුව මත ඇති පිඟානට අත් තබන ලෙස අණ කරයි. මතුරන විට පිඟාන කැරකෙයි. පිඟානට අත තබාගෙන සිටින දෙදෙනාද පිඟාන කැරකෙන විට කනප්පුව වටා කැරකේ. ඒ අතරතුරදී පිඟාන කරකැවී විසි වී යයි. එවිට පිඟානට අත තබා සිටින දෙදෙනා කනප්පු ලෑල්ල මත අත් තබති. [/SIZE] [SIZE=5]යකැදුරු මහතා මතුරමින් කනප්පුවට මෙසේ කියයි. [/SIZE] [SIZE=5]“කනප්පු වහන්ස දැන් ඔබේ කකුලක් ඔසවන්න” එවිට කනප්පුවේ එක් කකුලක් එසවේ. [/SIZE] [SIZE=5]“තවත් කකුලක් ඔසවන්න” යැයි කියූ විට තවත් කකුලක් එසවේ. මෙසේ කනප්පුවේ කකුල් තුනම වාර තුනකදී කකුල් ඔසවා බිම තබයි. ඊළඟට යකැදුරු මහතා මෙසේ පවසයි. [/SIZE] [SIZE=5]“කනප්පු වහන්ස මෙම නිවසේ හොරකමක් සිදුවී තිබෙනවා. එම හොරකම කළ තැනැත්තා වෙත ඔබ ගමන් කරන්න” මෙසේ අණ කළ විට කනප්පුව කකුල් දෙකකින් ගමන් කරයි. කනප්පු ලෑල්ල මත අත තබාගත් දෙදෙනාද කනප්පුව සමඟ ඇවිදියි. මෙලෙස පාරවල් දිගේ, වැටවල් අයිනෙන් යම් පුද්ගලයකු වෙතට හෝ නිවසකට කනප්පුව ඇවිදියි. මෙය බලාසිටින ඕනෑම අයෙකුට පුදුමය දනවන දෙයක් වනවාට සැකයක් නැත. මෙතෙක් සඳහන් කළේ යකැදුරු මහතකු කනප්පුවක් ඇවිදවා සොරා අල්ලන ආකාරයයි. [/SIZE] [SIZE=5]50%ක 60%ක පමණ මෙමඟින් හොරු අල්ලන අවස්ථා තිබුණත් නිවැරදි පුද්ගලයින්වද හොරු වශයෙන් අසුවන අවස්ථාද ඇත. මෙය විද්‍යාත්මකව පහදා දුන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා වෛද්‍ය අසංක සිංහාරගේ මහතාගෙන් යුක්ත වූ පර්යේෂණ කණ්ඩයම කනප්පුව ඇවිදවීම බලා සිටින සියල්ලන්ටම විද්‍යාත්මකව දැකගැනීමට සැලැස්වීය. සිද්ධිය තවදුරටත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පහදා දුණි. [/SIZE] [SIZE=5] “මම මෙතනදී කිසිම කෙනෙක් විවේචනය කිරීමක් සිදුකරන්නේ නැහැ. මෙහි ඇතුළාන්තය පමණයි මම පෙන්වා දෙන්නේ. කනප්පුවක් යනු වෘත්තාකාර ලෑල්ලකට ලී කකුලක් ගසා එම කකුලේ පහළින් ලී කකුල් තුනක් සවි කර තනන ලද්දක්. මේ සඳහා දෙදෙනෙකු අත තබාගැනීම අනිවාර්ය වෙනවා. මෙලෙස අත තබාගෙන පැයක එකහමාරක කාලයක් මතුරන විට එම පුද්ගලයින් දෙදෙනා විඩාවට පත්වෙනවා. ඒ වගේම දුම් ඇල්ලීම නිසා එම දුමාරයෙන් මත් ගතියක්ද ඇතිවෙනවා. ඒ අනුව එම පුද්ගලයින් දෙදෙනා යකැදුරු මහතා ඉදිරියේ ස්වයං මෝහනයකට පත්වීමක් සිදුවෙනවා. [/SIZE] [SIZE=5]එවිට යකැදුරා දැන් කනප්පුවේ කකුලක් එසවේ කියූ විට අත තබාගෙන සිටින පුද්ගලයෙකුගේ අතේ බරින් නොදැනුවත්වම කනප්පුවේ එක කකුලක් එසවෙනවා. එය ඒ පසට බර වී අනෙක් කකුලක් එසවෙනවා. නැවත වරක් තව කකුලක් එසවෙයි කියූ විට අනෙක් පුද්ගලයාගේ අත බර වී කනප්පුවේ අනෙක් පස කකුල එසවෙනවා. මෙලෙස කකුලක් ඔසවන්න යැයි අණ දුන් විට කනප්පුවේ ලෑල්ලට අත තබාගෙන සිටින පුද්ගලයින් දෙදෙනා වරින් වර තම අත බර කිරීමෙන් කනප්පුවේ කකුල් තුනම එසවෙනවා. එලෙස අත තබාගෙන සිටින දෙදෙනාගේ ආධාරයෙන් කනප්පුව ඇවිදීම සිදුවෙනවා. [/SIZE] [SIZE=5]ටික දුරක් යනවිට දෙදෙනාටම එය ආරෝපණය වීමෙන් ඉක්මනින් කනප්පුව ඇවිදීම සිදුවෙනවා. තමන් විසින් සිදුවෙන දෙයක් බව ඔවුන් දෙදෙනාට වැටහීමක් නොමැති සේය. එහිදී සොරා අල්ලන්නේ මෙහෙමයි. කනප්පුවට අත තබන්නේ නිවසේම දෙදෙනෙක් විසින්. නැතිනම් ළඟම ඥාතීන්. ඔවුන් තමන්ට වඩාත්ම සැක පුද්ගලයින් ගැන සාකච්ඡා කරනවා. එම සැකය පරිදි අදාළ පුද්ගලයා වෙත කනප්පුව ගමන් කිරීම සිදුවේවි. එහිදී සැක කළ පුද්ගලයා වෙත හෝ එම පුද්ගලයාගේ නිවසට කනප්පුව ගමන් කර නවතිනවා. [/SIZE] [SIZE=5]“සැකයක් සැමවිටම සාර්ථක වන්නේ නැහැ. එවැනි විටදී කනප්පුවටද සොරා වරදියි. මේ ලෙස කනප්පුව යවා සොරා අල්ලන ආකාරය අප විසින් පෙන්වා දුන් පරිදි අපට පමණක් නොවේ ඔබටද කිරීමට හැකියි. මෙතන තිබෙන්නේ භෞතික විද්‍යාත්මක න්‍යායක් හා මනෝ විද්‍යාත්මක සාධකයක් පමණයි. එසේ නොමැතිව කනප්පුවට වැහෙන භූතයකු නිසා හෝ මන්තර බලයක් නිසා කනප්පුවක් ඇවිදීම කොහෙත්ම සිදුවන්නේ නැහැ. එය මිථ්‍යාවක් පමණයි. මෙලෙස මට ඕනෑම තැනකට කනප්පුව ඇවිදවා පෙන්වීමට හැකියි” [/SIZE] [B][SIZE=5](මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.) [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන හා ඡායාරූප හබරාදුව - නිමල් අල්ගෙවත්ත [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom