Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොවාන් ඵලය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝවාන් වුන කෙනෙක් කාම ආශාව, බිය වගේ දේකදී හැසිරෙන්නේ කොහොමද?

රාගය

රාගය උපදවන දෙයක් (කාන්තාවක්, පුරුෂයෙක්, වීඩියෝවක්, පින්තූරයක්) දුටුවාම ආශාව ඇතිවුනත් ඒක වරදක් කියලා හිතලා ඈත්වෙනවාද?

නැත්නම් තමාගේ බිරිඳට හැර වෙනත් කෙනෙක් ගැන එහෙම ආශාවක් එන්නේ නැද්ද?

බිය

හිතමු සාමාන්‍ය කෙනෙක් එකපාරටම තමා ළඟම ඉන්න විෂඝෝර සර්පයෙක් දැක්කා කියලා.

එතකොට බය වෙලා අහකට පනිනවා නොදැනීම. සමහර විට නොදැනීම කෑගහයි. ඈතට දුවයි.

සෝවාන් වුන කෙනෙක් මේවගේ අවස්ථාවක හැසිරෙන්නේ කොහොමද?

තවත් අවස්ථාවක් ගත්තොත්,

විෂ සහිත සත්තු ගොඩක් එකතැනක ඉඳලා හම්බවෙනවා.

තමන්ගේ ගෙදර වත්තේ කියමු.

ඉන්න දෙන එක අනතුරුදායක නිසා ඒ සත්තු ඈතකට ගිහින් දැම්මා.

මේ හිතේ බිය සැකය නිසා ඒ සත්තු හිටපු තැනට යන්න බයයි සාමාන්‍ය කෙනෙක්.

කොච්චර හෙවුවත් හොයාගන්නත් බැරි වුනාට සමහරවිට යම් සම්භාවිතාවයක් තියනවා ඒ එකෙක් හරි පස් අස්සේ ඉන්නත්.

මේවගේ අවස්ථාවකදී සෝවාන් වුන කෙනෙක් හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද?

සෝවාන් වුන කෙනෙක් විතරක් නෙවෙයි, වෙනත් මාර්ගඵලයන් ලැබූ කෙනෙක්ගේ හැසිරීම

ක්‍රියා කරන ආකාරය ගැනත් සඳහන් වෙන්නේ කොහොමද කියලා දන්නවානම් පැහැදිලි කරන්න.

විශේෂයෙන් රහතන් වහන්සේ නමක්...

[QUOTE="Dishta Didin, post: 21538246, member: 555482"] [SIZE="3"]සෝවාන් වුන කෙනෙක් කාම ආශාව, බිය වගේ දේකදී හැසිරෙන්නේ කොහොමද? රාගය රාගය උපදවන දෙයක් (කාන්තාවක්, පුරුෂයෙක්, වීඩියෝවක්, පින්තූරයක්) දුටුවාම ආශාව ඇතිවුනත් ඒක වරදක් කියලා හිතලා ඈත්වෙනවාද? නැත්නම් තමාගේ බිරිඳට හැර වෙනත් කෙනෙක් ගැන එහෙම ආශාවක් එන්නේ නැද්ද? :confused: බිය හිතමු සාමාන්‍ය කෙනෙක් එකපාරටම තමා ළඟම ඉන්න විෂඝෝර සර්පයෙක් දැක්කා කියලා. එතකොට බය වෙලා අහකට පනිනවා නොදැනීම. සමහර විට නොදැනීම කෑගහයි. ඈතට දුවයි. සෝවාන් වුන කෙනෙක් මේවගේ අවස්ථාවක හැසිරෙන්නේ කොහොමද? :confused: තවත් අවස්ථාවක් ගත්තොත්, විෂ සහිත සත්තු ගොඩක් එකතැනක ඉඳලා හම්බවෙනවා. තමන්ගේ ගෙදර වත්තේ කියමු. ඉන්න දෙන එක අනතුරුදායක නිසා ඒ සත්තු ඈතකට ගිහින් දැම්මා. මේ හිතේ බිය සැකය නිසා ඒ සත්තු හිටපු තැනට යන්න බයයි සාමාන්‍ය කෙනෙක්. කොච්චර හෙවුවත් හොයාගන්නත් බැරි වුනාට සමහරවිට යම් සම්භාවිතාවයක් තියනවා ඒ එකෙක් හරි පස් අස්සේ ඉන්නත්. මේවගේ අවස්ථාවකදී සෝවාන් වුන කෙනෙක් හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද? :confused: සෝවාන් වුන කෙනෙක් විතරක් නෙවෙයි, වෙනත් මාර්ගඵලයන් ලැබූ කෙනෙක්ගේ හැසිරීම ක්‍රියා කරන ආකාරය ගැනත් සඳහන් වෙන්නේ කොහොමද කියලා දන්නවානම් පැහැදිලි කරන්න. විශේෂයෙන් රහතන් වහන්සේ නමක්... :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom