Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොවාන් වනුයේ කෙසේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මඟියා ආර්ය මාර්ගයට පිවිස සිටිනවා. ඔහු ආර්ය පුද්ගලයෙක්. ආර්්‍ය ශ්‍රාවකයෙක්. පෘථග්ජන භුමියෙන් සදහට ම නිදහස් වූවෙක්. සෝතාපත්ති ඵලය නෙළා ගත් අයෙක්. සතර අපායෙහි – එ නම්, තිරිසන් යෝනියට, පේ‍්‍රත ලෝකයට, අසුර නිකායට, හා නිරයට නො වැටෙන්නෙක්.

මේ ගමන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සැරිසැරීම නම් වෙයි. ලෝකෝත්තර වන්නේ පෘථග්ජන/ ලෞකික ජීවිතයට සදාකාලික ව බැඳ තබන සංයෝජන කිහිපයකින් හෝ නිදහස ලබා ගත් නිසා ම යි.

සෝතාපත්ති ඵල නෙළා ගත් අවස්ථාවේ දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සසරට බැඳ තබන බැමි තුනකින්, සංයෝජනවලින් මිදෙන බව අත්දැකිය හැකි තත්ත්වයක්.

සක්කාය දිට්ඨිය පිළිබඳ අර්ථ විග්‍රහය කෙබඳු ද?

ස (තමා ගේ) කාය (කය පිළිබඳ) දිට්ඨි (දෘෂ්ටිය)

සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා තමා ලද කයට, මම ය, යන දැඩි බැඳීමෙන් යුතු ව කටයුතු කරනවා. තමා ලෙස තීන්දු කළ පුද්ගලයා කේන්ද්‍ර කොට ගනිමින් මා ගේ ය යන ඇල්මෙන් ජීවත් වීමට දැඩි ආශාවකින් සම්පත් රැස් කරමින් සිටිනවා. මේ ජීවත් වන කය තමා බව තරයේ විශ්වාස කරනවා.

බලන්න, ඔහු එසේ “මම” යැ යි හැඳින්වූ කය, මතු භවයේ දී තවත් “මම” යන කයකට මාරු කර ගන්නවා. ඊ ළඟට කරන්නේ එ දාට ලැබූ කය “මම” යැ යි තදින් බැඳී ගෙන ඔය ආකාරයට ම ක්‍රියාත්මක වීම යි.

සක්කාය දිට්ඨියෙන් මිදුණු පුද්ගලයාටත් ලෞකික වශයෙන් මම යැ යි කියා ගනිමින් ජීවත් වන්නට සිදු වන බව ඇත්ත. එහෙත් ජීවත් වන සෑම මොහොතක ම සියලු සංස්කාර අනිච්ඡ බවත්, දුක්ඛ බවත්, අනත්ත බවත්, පිළිගනිමිනු යි ඔහු ජීවත් වන්නේ . එහෙයින් ම මමම ය, මා ගේ ය ලෙස පුද්ගලයකු මවා ගනිමින් පෝෂණය කිරීම අර්ථයක් නොමැති බවත්, මේ පුද්ගලයා මේ පොළොව මත තබා යන්නට සිදු වන බවත්, හොඳින් ම දන්නවා.

මා නමින් හඳුන්වන පුද්ගලයා මගේ යැ යි සිතා කැමැති පරිදි හැසිරැවිය නො හැකි බවත්, එ සේ හසුරුවන්නට යාම ම දුක උපදවා ගැනීමක් බවත්, එය ම නිෂ්ඵල අනර්ථ උත්සාහයක් බවත්, මනා ව වටහා ගනිමිනු යි, ඔහු ජීවත් වන්නේ, මේ ප්‍රඥාව ඔහු ගේ මුළු භව ගමන පුරා ස්ථිරසාර ලෙස මුල් බැස ගෙන හමාර යි. එ විට ඔහු සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

විචිකිච්ඡාව පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද?

විචිකිච්ඡාවෙන් යුතු පුද්ගලයා ප්‍රඥාවෙන් විමසා බලා යමක් වටහා ගන්නේ නැහැ. ඔහුට සියල්ල සැක යි. සසර ගමනේ තවතවත් පුද්ගලයකු රඳවන අට තැන් පිළිබඳ පවත්වා ගන්නා මෙන්න මේ ආකාරයේ සැකයක් තිබෙනවා.

එ නම්, බුදුන් පිළිබඳ සැකය, ධර්මය පිළිබඳ සැකය, සංඝයා පිළිබඳ සැකය, සීලය පිළිබඳ සැකය , මා පෙර සිටියා දැ යි සැකය, මා නැවත ඉපැදේ දැ යි සැකය, මා පෙර සිටියා ද - නැවත ඉපැදේ දැ යි සැකය, සහ පටිච්ච සමුප්පාද ධර්මය ( හේතු - ඵල දහම) පිළිබඳ සැකය යි.

විචිකිච්ඡාවෙන් තොර පුද්ගලයා නුවණින් විමසා බැලීම නිසා ම යි, ඉහත කරුණු ගැන සැකයෙන් තොර වී තිබෙන්නේ. කිසියම් එක ම එක දහම් කරුණක් හෝ ප්‍රඥාවෙන් විමසා බලන විට කෙනකු තුළ පවත්නා, අට තැන් පිළිබඳ සැකය නිකම් ම දුරු වී යනවා. ඔහු තුළ විශ්වාසය ඇති වෙනවා. විමංසා නුවණින් යුතු ව ධර්මයේ සැරිසැරීමෙන් ම යි, මෙම විශ්වාසය තහවුරු වන්නේ.

ඉහත ආකාරයේ විශ්වාසයක් ගොඩ නැඟුණු පුද්ගලයා ගේ හැසිරීමේ කෙබඳු වෙනසක් ඇති වේ දැ යි සිතා බලන්න. ඔහු මේ සසර ගමනේ බොහොම ප්‍රවේසම් සහිත වූවෙක්. පවෙහි ලජ්ජා-භය ඇත්තෙක්.

සමස්ත භව ගමන පුරා ම ස්ථිරසාර ලෙස ම බුදුන් සරණ, දහම් සඟුන් සරණ ගිය කෙනෙක්. එ වැන්නෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය)

සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.

අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්ෂණ යි.

මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ.

සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා.

මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා.

යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

ලෝකෝත්තර මග්ග

පළමු වන ප්රවිෂ්ටය සමඟ, එ නම් සෝවාන් මාර්ගයට අවතීර්ණ වීම හා සමඟ ම කිසියම් පුද්ගලයෙක් පෘථග්ජන භාවයෙන් නිදහස් ව ලබන මුල් ම ආර්ය පුද්ගල තත්ත්වය හිමි කර ගන්නවා.

ලෝකෝත්තර මග්ග යන්නෙන් අදහස් වන්නේ එම සුවිශේෂී මොහොතේ සිදුවන මානසික පරිවර්තනය යි. පෘථග්ජන තත්ත්වයෙන් ආර්ය පුද්ගල භාවයට ප්‍රවිෂ්ට වූ, නිර්වාණය බලා යන මාර්ගයට අවතීර්ණ වූ, මුල් පියවර තැබූ මොහොත තමයි ඒ.

ඉන් පසු ක්‍රමයෙන් තව අවස්ථා තුනක දී, එ නම් සකෘදාගාමි, අනාගාමි සහ අරහත් යන ඉහළ තත්ත්ව තුනට අවතීර්ණ වීම සිදු වෙනවා.

සෝවාන් මඟට පිවිසියා ය යන සිද්ධියෙන් නිදහස නම් වූ, නිවන නම් වූ, සුවය ප්‍රථම වරට අත්දැකීමේ මොහොතක් පැමිණ තිබෙන බව තමාට ප්‍රකට වෙනවා, හෙළිදරව් වෙනවා.

එහෙත් ඒ නිදහස සනාථ වීමට, තහවුරු වීමට, ස්ථිර වීමට, ඇති සාක්ෂිය ලැබෙන්නේ ඒ මඟට අදාළ සංයෝජන නැවත කිසි දවසෙක නූපදනා හැටියට අහෝසි වීමෙන් ම යි, නිරෝධ වීමෙන් ම යි. ඒ අවස්ථාව සෝවාන් ඵල සිද්ධිය නම් වෙනවා.

දහම් ඇස නම් වූ සෝවාන් මාර්ගය දැකීම සිදු කර ගත් කෙනකුට, තමන් තුළ නැවත කිසි දිනෙක ලියලන්නට ඉඩක් නැති හැටියට, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නිරෝධ වී ඇත් ද, නැත් ද, යන්න විමසා බැලීමෙන් තමා ඇත්ත වශයෙන් ම සෝතාපත්ති ඵලයට පැමිණියේ ද නැත් දැ යි දැන ගත හැකි වෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙ වන බණ වරෙහි සඳහන් වෙනවා. ධම්මාදාස නම් වූ ක්‍රමයක්. යම් පුද්ගලයකුට තමා නිරය නැති කළ, තිරිසන් ගති නැති කළ, පේත විෂය නැති කළ, දුගතියට හෙළන අපාය නැති කළ, නියත ව සම්බෝධියට යොමු කරන සෝවාන් බවට පත් වූ ආර්ය ශ්‍රාවකයකු යැ යි එම ක්‍රමය තුළින් වටහා ගත හැකි බව බුදුන් වහන්සේ එහි දී දේශනා කළා.

තමා බුදුන් වහන්සේ ගේ ගුණ දැන, ධර්මයේ ගුණ දැන, සංඝයා ගේ ගුණ දැන, එම ගුණ ප්‍රඥාවෙන් වටහා ගෙන, බුදුන් - දහම් - සගුන් කෙරෙහි අවෙච්චප්පසාදනයෙන් යුතු වේ නම්, තමා සෝවාන් වී ඇතැ යි තමාට ම වටහා ගත හැකි බව එහි කියැවෙනවා.

සෝවාන් මාර්ගයට පා තැබූ තැනැත්තා වේලාසනින් හෝ ප්‍රමාද ව හෝ මරණයට පෙරාතු ව සෝවාන් ඵල ලාභය සිද්ධ කර ගන්නා බව ද ඉගැන්වෙයි.

ඒ සඳහා ආර්ය පුද්ගලයෙකු ලෙස තවදුරටත් ධර්මයේ හැසිරීම අවශ්‍යයි.

සෝවාන් වීම ප්‍රඥාවෙන් ම කළ යුත්තක්. සෝවාන් ඵලයට පත් වීම භාවනා කර ලබා ගන්නක් නො ව ධර්මය වටහා ගැනීමෙන්, ප්‍රඥාව අවදි වීමෙන් , සිදුවන්නක්. ඒ ධර්මය ආර්ය උත්තමයකු ගෙන් ප්‍රකාශ වූවක් විය යුතු යි. සෝවාන් වූ පසු ඉදිරි මාර්ග ඵල කරා එළැඹීමට අනුන්ගෙන් ගුරුහරුකම් අවශ්‍ය නො වෙයි. තනි ව ම නිවන පූර්ණ කර ගත හැකි යි. එ තැන් සිට තවත් යා යුත්තේ උපරිම වශයෙන් ම භව හතක් පමණ යි.

ප්රශ්නය - මාර්ග ඵල කරා එළැඹීමට ත්‍රිපිටකය හදාරා ලබන ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය ද?

පිළිතුර - නැහැ, ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය නැහැ.

පැහැදිලි කිරීම - ධර්ම භාණ්ඩාගාරික වුවත් ආනන්ද තෙරුන් වහන්සේ රහත් වුණේ බුද්ධ පරිනිර්වාණයෙනුත් පසු ව යි. බුදු සිරිතේ එන බොහෝ තැන් හි දී කිසියම් එක් දේශනාවක් ඇසූ පමණින් ම සෝවාන් වූ හෝ, රහත් බවට පත් වූ හෝ පුද්ගලයින් ඕනෑ තරම් සිටිනවා.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එක ගාථාවක් පමණක් වුවත් නිතර ශ්‍රවණය කරමින්, නැවත නැවතත් සිහිපත් කිරීම නිසා දැහැන් වැඩෙනවා. එ මඟින් ම ථෙර භාවයට හෙවත් අරහත් භාවයට පත් වෙනවා.

කොස්ගොඩ විමලවංශ තිස්ස හිමි

http://amadaham.weebly.com/352335483520353535053530-35213530zwj351535353520348235143535.html

http://amadaham.weebly.com/352335483520353535053530-2.html

[QUOTE="polwattacom, post: 18801091, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]දැන් මඟියා ආර්ය මාර්ගයට පිවිස සිටිනවා. ඔහු ආර්ය පුද්ගලයෙක්. ආර්්‍ය ශ්‍රාවකයෙක්. පෘථග්ජන භුමියෙන් සදහට ම නිදහස් වූවෙක්. සෝතාපත්ති ඵලය නෙළා ගත් අයෙක්. සතර අපායෙහි – එ නම්, තිරිසන් යෝනියට, පේ‍්‍රත ලෝකයට, අසුර නිකායට, හා නිරයට නො වැටෙන්නෙක්. මේ ගමන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සැරිසැරීම නම් වෙයි. ලෝකෝත්තර වන්නේ පෘථග්ජන/ ලෞකික ජීවිතයට සදාකාලික ව බැඳ තබන සංයෝජන කිහිපයකින් හෝ නිදහස ලබා ගත් නිසා ම යි. සෝතාපත්ති ඵල නෙළා ගත් අවස්ථාවේ දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සසරට බැඳ තබන බැමි තුනකින්, සංයෝජනවලින් මිදෙන බව අත්දැකිය හැකි තත්ත්වයක්. සක්කාය දිට්ඨිය පිළිබඳ අර්ථ විග්‍රහය කෙබඳු ද? ස (තමා ගේ) කාය (කය පිළිබඳ) දිට්ඨි (දෘෂ්ටිය) සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා තමා ලද කයට, මම ය, යන දැඩි බැඳීමෙන් යුතු ව කටයුතු කරනවා. තමා ලෙස තීන්දු කළ පුද්ගලයා කේන්ද්‍ර කොට ගනිමින් මා ගේ ය යන ඇල්මෙන් ජීවත් වීමට දැඩි ආශාවකින් සම්පත් රැස් කරමින් සිටිනවා. මේ ජීවත් වන කය තමා බව තරයේ විශ්වාස කරනවා. බලන්න, ඔහු එසේ “මම” යැ යි හැඳින්වූ කය, මතු භවයේ දී තවත් “මම” යන කයකට මාරු කර ගන්නවා. ඊ ළඟට කරන්නේ එ දාට ලැබූ කය “මම” යැ යි තදින් බැඳී ගෙන ඔය ආකාරයට ම ක්‍රියාත්මක වීම යි. සක්කාය දිට්ඨියෙන් මිදුණු පුද්ගලයාටත් ලෞකික වශයෙන් මම යැ යි කියා ගනිමින් ජීවත් වන්නට සිදු වන බව ඇත්ත. එහෙත් ජීවත් වන සෑම මොහොතක ම සියලු සංස්කාර අනිච්ඡ බවත්, දුක්ඛ බවත්, අනත්ත බවත්, පිළිගනිමිනු යි ඔහු ජීවත් වන්නේ . එහෙයින් ම මමම ය, මා ගේ ය ලෙස පුද්ගලයකු මවා ගනිමින් පෝෂණය කිරීම අර්ථයක් නොමැති බවත්, මේ පුද්ගලයා මේ පොළොව මත තබා යන්නට සිදු වන බවත්, හොඳින් ම දන්නවා. මා නමින් හඳුන්වන පුද්ගලයා මගේ යැ යි සිතා කැමැති පරිදි හැසිරැවිය නො හැකි බවත්, එ සේ හසුරුවන්නට යාම ම දුක උපදවා ගැනීමක් බවත්, එය ම නිෂ්ඵල අනර්ථ උත්සාහයක් බවත්, මනා ව වටහා ගනිමිනු යි, ඔහු ජීවත් වන්නේ, මේ ප්‍රඥාව ඔහු ගේ මුළු භව ගමන පුරා ස්ථිරසාර ලෙස මුල් බැස ගෙන හමාර යි. එ විට ඔහු සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද? විචිකිච්ඡාව පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? විචිකිච්ඡාවෙන් යුතු පුද්ගලයා ප්‍රඥාවෙන් විමසා බලා යමක් වටහා ගන්නේ නැහැ. ඔහුට සියල්ල සැක යි. සසර ගමනේ තවතවත් පුද්ගලයකු රඳවන අට තැන් පිළිබඳ පවත්වා ගන්නා මෙන්න මේ ආකාරයේ සැකයක් තිබෙනවා. එ නම්, බුදුන් පිළිබඳ සැකය, ධර්මය පිළිබඳ සැකය, සංඝයා පිළිබඳ සැකය, සීලය පිළිබඳ සැකය , මා පෙර සිටියා දැ යි සැකය, මා නැවත ඉපැදේ දැ යි සැකය, මා පෙර සිටියා ද - නැවත ඉපැදේ දැ යි සැකය, සහ පටිච්ච සමුප්පාද ධර්මය ( හේතු - ඵල දහම) පිළිබඳ සැකය යි. විචිකිච්ඡාවෙන් තොර පුද්ගලයා නුවණින් විමසා බැලීම නිසා ම යි, ඉහත කරුණු ගැන සැකයෙන් තොර වී තිබෙන්නේ. කිසියම් එක ම එක දහම් කරුණක් හෝ ප්‍රඥාවෙන් විමසා බලන විට කෙනකු තුළ පවත්නා, අට තැන් පිළිබඳ සැකය නිකම් ම දුරු වී යනවා. ඔහු තුළ විශ්වාසය ඇති වෙනවා. විමංසා නුවණින් යුතු ව ධර්මයේ සැරිසැරීමෙන් ම යි, මෙම විශ්වාසය තහවුරු වන්නේ. ඉහත ආකාරයේ විශ්වාසයක් ගොඩ නැඟුණු පුද්ගලයා ගේ හැසිරීමේ කෙබඳු වෙනසක් ඇති වේ දැ යි සිතා බලන්න. ඔහු මේ සසර ගමනේ බොහොම ප්‍රවේසම් සහිත වූවෙක්. පවෙහි ලජ්ජා-භය ඇත්තෙක්. සමස්ත භව ගමන පුරා ම ස්ථිරසාර ලෙස ම බුදුන් සරණ, දහම් සඟුන් සරණ ගිය කෙනෙක්. එ වැන්නෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද? සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය) සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා. අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්ෂණ යි. මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ. සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා. මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා. යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද? ලෝකෝත්තර මග්ග පළමු වන ප්රවිෂ්ටය සමඟ, එ නම් සෝවාන් මාර්ගයට අවතීර්ණ වීම හා සමඟ ම කිසියම් පුද්ගලයෙක් පෘථග්ජන භාවයෙන් නිදහස් ව ලබන මුල් ම ආර්ය පුද්ගල තත්ත්වය හිමි කර ගන්නවා. ලෝකෝත්තර මග්ග යන්නෙන් අදහස් වන්නේ එම සුවිශේෂී මොහොතේ සිදුවන මානසික පරිවර්තනය යි. පෘථග්ජන තත්ත්වයෙන් ආර්ය පුද්ගල භාවයට ප්‍රවිෂ්ට වූ, නිර්වාණය බලා යන මාර්ගයට අවතීර්ණ වූ, මුල් පියවර තැබූ මොහොත තමයි ඒ. ඉන් පසු ක්‍රමයෙන් තව අවස්ථා තුනක දී, එ නම් සකෘදාගාමි, අනාගාමි සහ අරහත් යන ඉහළ තත්ත්ව තුනට අවතීර්ණ වීම සිදු වෙනවා. සෝවාන් මඟට පිවිසියා ය යන සිද්ධියෙන් නිදහස නම් වූ, නිවන නම් වූ, සුවය ප්‍රථම වරට අත්දැකීමේ මොහොතක් පැමිණ තිබෙන බව තමාට ප්‍රකට වෙනවා, හෙළිදරව් වෙනවා. එහෙත් ඒ නිදහස සනාථ වීමට, තහවුරු වීමට, ස්ථිර වීමට, ඇති සාක්ෂිය ලැබෙන්නේ ඒ මඟට අදාළ සංයෝජන නැවත කිසි දවසෙක නූපදනා හැටියට අහෝසි වීමෙන් ම යි, නිරෝධ වීමෙන් ම යි. ඒ අවස්ථාව සෝවාන් ඵල සිද්ධිය නම් වෙනවා. දහම් ඇස නම් වූ සෝවාන් මාර්ගය දැකීම සිදු කර ගත් කෙනකුට, තමන් තුළ නැවත කිසි දිනෙක ලියලන්නට ඉඩක් නැති හැටියට, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නිරෝධ වී ඇත් ද, නැත් ද, යන්න විමසා බැලීමෙන් තමා ඇත්ත වශයෙන් ම සෝතාපත්ති ඵලයට පැමිණියේ ද නැත් දැ යි දැන ගත හැකි වෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙ වන බණ වරෙහි සඳහන් වෙනවා. ධම්මාදාස නම් වූ ක්‍රමයක්. යම් පුද්ගලයකුට තමා නිරය නැති කළ, තිරිසන් ගති නැති කළ, පේත විෂය නැති කළ, දුගතියට හෙළන අපාය නැති කළ, නියත ව සම්බෝධියට යොමු කරන සෝවාන් බවට පත් වූ ආර්ය ශ්‍රාවකයකු යැ යි එම ක්‍රමය තුළින් වටහා ගත හැකි බව බුදුන් වහන්සේ එහි දී දේශනා කළා. තමා බුදුන් වහන්සේ ගේ ගුණ දැන, ධර්මයේ ගුණ දැන, සංඝයා ගේ ගුණ දැන, එම ගුණ ප්‍රඥාවෙන් වටහා ගෙන, බුදුන් - දහම් - සගුන් කෙරෙහි අවෙච්චප්පසාදනයෙන් යුතු වේ නම්, තමා සෝවාන් වී ඇතැ යි තමාට ම වටහා ගත හැකි බව එහි කියැවෙනවා. සෝවාන් මාර්ගයට පා තැබූ තැනැත්තා වේලාසනින් හෝ ප්‍රමාද ව හෝ මරණයට පෙරාතු ව සෝවාන් ඵල ලාභය සිද්ධ කර ගන්නා බව ද ඉගැන්වෙයි. ඒ සඳහා ආර්ය පුද්ගලයෙකු ලෙස තවදුරටත් ධර්මයේ හැසිරීම අවශ්‍යයි. සෝවාන් වීම ප්‍රඥාවෙන් ම කළ යුත්තක්. සෝවාන් ඵලයට පත් වීම භාවනා කර ලබා ගන්නක් නො ව ධර්මය වටහා ගැනීමෙන්, ප්‍රඥාව අවදි වීමෙන් , සිදුවන්නක්. ඒ ධර්මය ආර්ය උත්තමයකු ගෙන් ප්‍රකාශ වූවක් විය යුතු යි. සෝවාන් වූ පසු ඉදිරි මාර්ග ඵල කරා එළැඹීමට අනුන්ගෙන් ගුරුහරුකම් අවශ්‍ය නො වෙයි. තනි ව ම නිවන පූර්ණ කර ගත හැකි යි. එ තැන් සිට තවත් යා යුත්තේ උපරිම වශයෙන් ම භව හතක් පමණ යි. ප්රශ්නය - මාර්ග ඵල කරා එළැඹීමට ත්‍රිපිටකය හදාරා ලබන ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය ද? පිළිතුර - නැහැ, ගැඹුරු දහම් දැනීමක් අවශ්‍ය නැහැ. පැහැදිලි කිරීම - ධර්ම භාණ්ඩාගාරික වුවත් ආනන්ද තෙරුන් වහන්සේ රහත් වුණේ බුද්ධ පරිනිර්වාණයෙනුත් පසු ව යි. බුදු සිරිතේ එන බොහෝ තැන් හි දී කිසියම් එක් දේශනාවක් ඇසූ පමණින් ම සෝවාන් වූ හෝ, රහත් බවට පත් වූ හෝ පුද්ගලයින් ඕනෑ තරම් සිටිනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එක ගාථාවක් පමණක් වුවත් නිතර ශ්‍රවණය කරමින්, නැවත නැවතත් සිහිපත් කිරීම නිසා දැහැන් වැඩෙනවා. එ මඟින් ම ථෙර භාවයට හෙවත් අරහත් භාවයට පත් වෙනවා. කොස්ගොඩ විමලවංශ තිස්ස හිමි [/COLOR][/SIZE] [url]http://amadaham.weebly.com/352335483520353535053530-35213530zwj351535353520348235143535.html[/url] [url]http://amadaham.weebly.com/352335483520353535053530-2.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom