Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොසේජස් කන්න එපා සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොසේජස් කන්න එපා සිංහලු

එෆ් බී එකෙන් ගත්තේ.. සොසේජස් කොම්පැනියක වැඩ කල ඩයල් එකක් දාල තිබ්බේ

දන්නවද ශෝර්ට් එක්ස්පයර් සොසේජස් ආපහු අරගෙන සොසේජස් හදන් මස් වලට ආපහු එකතු කරනවා..

සොසේජස් විකුනන කම්පැනි ඒජන්සි හරහා ෆ්රීසර් ට්රක් වලින් කඩවලට විකුනන්නේ.. සමහර ඒජන්සි වල කූල් රූම්,ෆ්රීසර් සහ ෆ්රීසර් ට්රක් කූල් වෙන්නෙ නැහැ.. වියදම් වැඩි හින්දා හදන්නෙ නැහැ.. ගොඩක් පී.එච්.අයි මහත්තුරුන්ට ඒජන්සි කාරයෝ සලකන නිසා අවුලක් නැතුව කරගෙන යනවා..

එක්ස්පයර් සොසේජස් සහ හොද සොසේජස් මේගොල්ලෝ එකම ෆ්රීසරයකටයි දාන්නේ. ඒක නීතියෙන් තහනම් වැඩක්..

අනිත් එක ජීවිතේට සොසේජස් ලූස් නම් ගන්න එපා. මොකද ගොඩක් සොසේජස් ලූස් විකුනන්න ගන්නේ පැකින් ඩැමේජ් වෙච්චා..

අනිත් එක ඔය බේකන් වොපර් වගේ ඒවා කන්නම එපා මස් මාස ගානක් පදම් කරලා ඒවා හදන්නේ..

විශේශයෙන් ඔයා ලොකු නම ගිය බේකරි,ආපනශාලා,හෝටල් වලින් සොසෙජ් කන්න එපා. එක්ස්පයර් වෙලා දවසක් දෙකක් ගියා ඒවත් ඒවයේ විකුනනවා මොකද ඉක්මනට විකිනෙන නිසා.. ඔය කොලබ අවට ප්රසිද්ද ඒවා හරිද??

අනිත් එක ඔය ලොකු හෝටල් බේකරි වලට එක්ස්පයර් ඒවා දාන්නේ ඒවායේ දින මකලා ඩෙටා ඉරේස් ගුඩ්ස් කියලා ඩිස්කවුන්ට් එකකුත් දීලා..

අනිත් එක සොසේජස් කියන්නේ පිලිකා කාරකයක්...

ඔය කොලබ අවට මැච් බලන්න ගිහින් සොසේජස් කෑවද? අල පෙති (ෆ්රෙන්ච් ෆ්රයිස්) කෑවද? චිකන් බර්ගර් කෑවද? දන්නවද ඒජන්සි කාරයොන්ගෙ අද හෙට එක්ස්පයර් වෙන ඉහත කී අහාර පාන එහි විකිනෙන බව.. ජරා ජීර්න වූ සෝස් සමග. වන් ඩේ ඉවෙන්ට් වලට තමා ඔය අප්සට් ඒවා ඔක්කොම බහින්නේ..

නන් වැකියුම් (non vaccume) ගැන ඔබ දැනුවත් ද? සුපර් මාර්කට් වල හුලන් බැහැපු සොසේජස් පැකට් කවදාවත් ගන්න එපා. ඒවා භාවිතයෙන් අයින් කරන්නයි කියලා තියෙන්නෙ.. සමහර් සුපර් මාර්කට් වල නන් වැකියුම් උනා පැකට් එක කඩලා ලූස් විකුනනවා. ඒවා අදුන ගන්න පුලුවන් සොසෙජස් වල පාටෙන්..මීට් බෝල්ස් උත් එහෙමයි හොදේ.. එක්ස්පයර් වෙන්න මාස 2ක් තියලනම් මොනම මස් වරයෙක්,සොසේජස් වර්ගයක්වත් ගන්න එපා..පුලුවන් තරම් නිශ්පාදන වර්ශය ලග එකක් ගන්න..

අනිත් එක සමහර ඒජන්සි කාරයොන්ගෙ ෆ්රීස්ර් ට්රක් වලින් තමා ගෙදර කුනුත් අදින්නේ,පොල් ලෙලි,මල් පෝච්චී වගේ ඒවා කෑම ජාති ප්රවාහනය කරන වාහන වලට මේවගේ ජරා ප්රවාහනයට නීතියෙන් අවසර නැහැ.. ඒත් ඒවා වෙනවා.

[QUOTE="gepa, post: 18241592, member: 152826"] [b]සොසේජස් කන්න එපා සිංහලු[/b] එෆ් බී එකෙන් ගත්තේ.. සොසේජස් කොම්පැනියක වැඩ කල ඩයල් එකක් දාල තිබ්බේ [IMG]http://www.homefoodsafety.org/vault/2499/web/sausage-v.SM.jpg[/IMG] [SIZE="5"]දන්නවද ශෝර්ට් එක්ස්පයර් සොසේජස් ආපහු අරගෙන සොසේජස් හදන් මස් වලට ආපහු එකතු කරනවා.. සොසේජස් විකුනන කම්පැනි ඒජන්සි හරහා ෆ්රීසර් ට්රක් වලින් කඩවලට විකුනන්නේ.. සමහර ඒජන්සි වල කූල් රූම්,ෆ්රීසර් සහ ෆ්රීසර් ට්රක් කූල් වෙන්නෙ නැහැ.. වියදම් වැඩි හින්දා හදන්නෙ නැහැ.. ගොඩක් පී.එච්.අයි මහත්තුරුන්ට ඒජන්සි කාරයෝ සලකන නිසා අවුලක් නැතුව කරගෙන යනවා.. එක්ස්පයර් සොසේජස් සහ හොද සොසේජස් මේගොල්ලෝ එකම ෆ්රීසරයකටයි දාන්නේ. ඒක නීතියෙන් තහනම් වැඩක්.. අනිත් එක ජීවිතේට සොසේජස් ලූස් නම් ගන්න එපා. මොකද ගොඩක් සොසේජස් ලූස් විකුනන්න ගන්නේ පැකින් ඩැමේජ් වෙච්චා.. අනිත් එක ඔය බේකන් වොපර් වගේ ඒවා කන්නම එපා මස් මාස ගානක් පදම් කරලා ඒවා හදන්නේ.. විශේශයෙන් ඔයා ලොකු නම ගිය බේකරි,ආපනශාලා,හෝටල් වලින් සොසෙජ් කන්න එපා. එක්ස්පයර් වෙලා දවසක් දෙකක් ගියා ඒවත් ඒවයේ විකුනනවා මොකද ඉක්මනට විකිනෙන නිසා.. ඔය කොලබ අවට ප්රසිද්ද ඒවා හරිද?? අනිත් එක ඔය ලොකු හෝටල් බේකරි වලට එක්ස්පයර් ඒවා දාන්නේ ඒවායේ දින මකලා ඩෙටා ඉරේස් ගුඩ්ස් කියලා ඩිස්කවුන්ට් එකකුත් දීලා.. අනිත් එක සොසේජස් කියන්නේ පිලිකා කාරකයක්... ඔය කොලබ අවට මැච් බලන්න ගිහින් සොසේජස් කෑවද? අල පෙති (ෆ්රෙන්ච් ෆ්රයිස්) කෑවද? චිකන් බර්ගර් කෑවද? දන්නවද ඒජන්සි කාරයොන්ගෙ අද හෙට එක්ස්පයර් වෙන ඉහත කී අහාර පාන එහි විකිනෙන බව.. ජරා ජීර්න වූ සෝස් සමග. වන් ඩේ ඉවෙන්ට් වලට තමා ඔය අප්සට් ඒවා ඔක්කොම බහින්නේ.. නන් වැකියුම් (non vaccume) ගැන ඔබ දැනුවත් ද? සුපර් මාර්කට් වල හුලන් බැහැපු සොසේජස් පැකට් කවදාවත් ගන්න එපා. ඒවා භාවිතයෙන් අයින් කරන්නයි කියලා තියෙන්නෙ.. සමහර් සුපර් මාර්කට් වල නන් වැකියුම් උනා පැකට් එක කඩලා ලූස් විකුනනවා. ඒවා අදුන ගන්න පුලුවන් සොසෙජස් වල පාටෙන්..මීට් බෝල්ස් උත් එහෙමයි හොදේ.. එක්ස්පයර් වෙන්න මාස 2ක් තියලනම් මොනම මස් වරයෙක්,සොසේජස් වර්ගයක්වත් ගන්න එපා..පුලුවන් තරම් නිශ්පාදන වර්ශය ලග එකක් ගන්න.. අනිත් එක සමහර ඒජන්සි කාරයොන්ගෙ ෆ්රීස්ර් ට්රක් වලින් තමා ගෙදර කුනුත් අදින්නේ,පොල් ලෙලි,මල් පෝච්චී වගේ ඒවා කෑම ජාති ප්රවාහනය කරන වාහන වලට මේවගේ ජරා ප්රවාහනයට නීතියෙන් අවසර නැහැ.. ඒත් ඒවා වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom