Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධයා

මම මෙහෙම පටන්ගන්නම් සිංහල බෞද්ධ කියන අය හරි දස්සයි අනුන්ගේ වැරදි පෙන්නන්න අනුන්ට බනින්න ගහගන්න තමන්ගේ ජාතිය සමග ඒදිරිවාදිකම් පවත්වන්න ජාතිය අාගම ගැන සිංහල බෞද්ධයන් සමගම සටන් කරන්න ඒත්

ඔය කියන සිංහල බෞද්ධයාට ජාතියක් අාගමක් මතයක් පැහැදිලි දැක්මක් තියෙනවදා ?

අපි හරියට ඒදා වෙල ටුවරස් වගේ ප්රශ්නයක් අාපුවාම සොඩා බොතලේ කැඩුවා වගේ උඩ පනිනවා කැ ගහනවා මරා ගන්නවා ඒත් ටික දවසක් යනකොට ...............

හම්බයා දෙමළා කියලා අනිත් ඒවුන්ට බැන බැන ඉන්වා අැරෙන්න අපේ උන් මොනවද තමන්ගේ ජාතිය අාගම වෙනුවෙන් කරලා තියෙන්නේ ........

ජාතියක අාගමක පැවැත්ම තියෙන්නේ තමන්ගේ වර්ගයා මත මහලොකුවට ජාතිය අාගම ගැන අප්රමාණ කැක්කුමක් තියෙන සමහර උන් කැ ගහනවා අැරෙන්න අඩුම ගානේ කසාදයක් බැදලා ලමයෙක් හදලා වත් නැ ඒ උනාට උන් අප්රමාණ භක්තියකින් කැ ගහනවා ඔය බක්තිය පේනවා පොය දවසට දියත උයන අලුත්ගම ඉදන් ගොල්ෆෙස් යනකන් වැල්ල දිගේ අැවිදගෙන ගියොත් අපේ උන් තමයි වැඩි හරියක් ඉන්නේ පොය දවසට ඉස්සෙල්ලා දවසේ බාර් ලගට ගියොත් බොතල් පෙට්ටි පිටින් අරන් යන්නේ සිංහල බෞද්ධ කියන ඒවුන්

පොය දවසක් දෙන්නේ සිල් ගන්න වත් පිලිවෙත් කරන්න ඒත් අපේ ඒකාලගෙන් අැහුවොත් පොය දවසට විතරයි සෙට් වෙන්න තියෙන්නේ වත්තපිටිය සුද්ද කරන්න රෙදි හොදන්න බල්ලා නාවන්න කාර් ඒක නාවන්න වතුර මාරු කරගන්නේත් සමහර වෙලාවට පොය දවසේ........

හම්බයට කඩේයනවා කියලා කියන්න ඒපා ...... බලන්න මුස්ලිම් ජාතිකයන් පැතිරුනේ කොහොමද හෙමින් හෙමින් මුල් අැදලා දැන් මහා රුක්ෂයක් බවට පත්වෙලා ඒ අනිත් ජාතින්ට නිග්රහ කරලා පොස්ට් දාලා කමෙන්ට් දාලා නෙමේ තමන්ගේ ජාතියේ උන්ට උදව් වෙලා තමන්ගේ පල්ලිය වටා සමාජිකයයෝ ඒකතු කරලා .... දැන් උන්ට ගහන්න හැදුවොත් උන් අපේ අත පය ගලවන්න තරම් ශක්තිමත් ඒත් අපි තාම සොඩා බොතලේ වගේ ගිරිය පුප්පගෙන කැ ගහලා අපේ ජාතිය තවත් කොන් කරනවා ඒ අැරෙන්න අපේ ජාතික සංවිධාන අර හඩ මේ හඩ බලය සේනා උරුමයවල් වලින් ඒ ඒ් වෙලාවට බොරුවට කරලියට අැවිල්ලා අපි ලොකයෙන් කොන් කරලා යනවා අැරෙන්න කරන ඒක වැඩක් නැ

අපි අනිත් ජාතින්ට බනින වෙලාවේ ඉස්සෙල්ලා කරන්න ඔනේ අපේ ඒකෙක්ට අත දෙන ඒක නැගිටින්නට ඊටපස්සේ උත් ඒකක ඒකතුවෙලා තව ඒකෙක් නැගිටවනට ඒක පනස්සල පාදක කරගෙන පොඩ සමිතියක් හදලා පන්සල් වල රන් වැටවල් අසුරියන් බුදුපිළිම වැලි මලුව ටයිල් ඉන්ටලොක් කරන සල්ලි වලින් අහිංසක දුප්පත් පවුලක් නගා සිටුවන්න උදව් කරන ඒක

උඩින් ඒක ඒක දෙවල් දැම්මට වැඩක් නැ පදනම ශක්තිමත් කරන්න ඔනේ පදනම තමා ගමේ පන්සල පන්සල කේන් ද්ර කරගෙන තමයි වැඩ කරන්න ඔනේ ඒක ඒක දේශපාලන නායකයන් සංවිධාන බලයවල් හඩවල් උරුමයවල් පොෂණය කරන්නේ නැතිව

අපේ උන් කසාද බදින්නේ අවුරුදු 30 පැනලා ඒක ලමයෙක් හදනවා ලමයෙක් හදන්න ඔන නිසා ඩිග්රිය ගහලා ඉලක්කම් හයක් ඒනකන් කසාද බදින්නේ නැ ඒ අතර මුස්ලිම් ඒකා අවු විස්ස පැන්න ගමන් කසාද බැදලා අවුරුදු 30 වෙනකොට ලමයි 4 ක් වත් හදලා

දැන් මුස්ලිම් ඒවුන්ට ගහලා බැනලා මරලා වැඩක් නැ උන් මේ රටේ ස්ථාවර වෙලා ඉවරයි දැන් තියෙන්නේ අපි ශක්තිමත් වෙන ඒක මේ කැගහන පොඩි උන්ට තෙරුම් කරන්න බැ

මම දවසක් අවුරුදු 28 වන ඒකෙක්ට ඔය කතාව කිව්වාම උඹලා වගේ වදන්නන් වාලේ දරුවො වදන්න බැ කියලා හෙන දර්ම ටොකක් දුන්නා නමුත් උෟ සිංහල බෞද්ධ කියන බෙරෙ ගහගෙන මුස්ලිම් අයට බැන බැන යනවා තමන්ගෙන් රටට ජාතියට වෙන්න තියෙන අවම සේවය වත් නොකර කොච්චර කැ ගහැවුවත් වැඩක් නැ

අපි පොසට් දාලා බැන හඩගහලා වැඩක් නැ අපි මතවාදිව දිනන්න ඔනේ අපි වැඩ පිලිවෙලක් හදාගෙන අනිත් ජාතින්ට වඩා ඉස්සරහට යන්න ඔනේ අපේ මතයට විරුද්ධ වෙන අය මතවාදිව පරාජය කරන්න ඔනේ ඒකයි අපේ ජාතිෙය් ගරුත්වය හැදියාව

[QUOTE="nimbreeze, post: 20326989, member: 528661"] සිංහල බෞද්ධයා මම මෙහෙම පටන්ගන්නම් සිංහල බෞද්ධ කියන අය හරි දස්සයි අනුන්ගේ වැරදි පෙන්නන්න අනුන්ට බනින්න ගහගන්න තමන්ගේ ජාතිය සමග ඒදිරිවාදිකම් පවත්වන්න ජාතිය අාගම ගැන සිංහල බෞද්ධයන් සමගම සටන් කරන්න ඒත් ඔය කියන සිංහල බෞද්ධයාට ජාතියක් අාගමක් මතයක් පැහැදිලි දැක්මක් තියෙනවදා ? අපි හරියට ඒදා වෙල ටුවරස් වගේ ප්රශ්නයක් අාපුවාම සොඩා බොතලේ කැඩුවා වගේ උඩ පනිනවා කැ ගහනවා මරා ගන්නවා ඒත් ටික දවසක් යනකොට ............... හම්බයා දෙමළා කියලා අනිත් ඒවුන්ට බැන බැන ඉන්වා අැරෙන්න අපේ උන් මොනවද තමන්ගේ ජාතිය අාගම වෙනුවෙන් කරලා තියෙන්නේ ........ ජාතියක අාගමක පැවැත්ම තියෙන්නේ තමන්ගේ වර්ගයා මත මහලොකුවට ජාතිය අාගම ගැන අප්රමාණ කැක්කුමක් තියෙන සමහර උන් කැ ගහනවා අැරෙන්න අඩුම ගානේ කසාදයක් බැදලා ලමයෙක් හදලා වත් නැ ඒ උනාට උන් අප්රමාණ භක්තියකින් කැ ගහනවා ඔය බක්තිය පේනවා පොය දවසට දියත උයන අලුත්ගම ඉදන් ගොල්ෆෙස් යනකන් වැල්ල දිගේ අැවිදගෙන ගියොත් අපේ උන් තමයි වැඩි හරියක් ඉන්නේ පොය දවසට ඉස්සෙල්ලා දවසේ බාර් ලගට ගියොත් බොතල් පෙට්ටි පිටින් අරන් යන්නේ සිංහල බෞද්ධ කියන ඒවුන් පොය දවසක් දෙන්නේ සිල් ගන්න වත් පිලිවෙත් කරන්න ඒත් අපේ ඒකාලගෙන් අැහුවොත් පොය දවසට විතරයි සෙට් වෙන්න තියෙන්නේ වත්තපිටිය සුද්ද කරන්න රෙදි හොදන්න බල්ලා නාවන්න කාර් ඒක නාවන්න වතුර මාරු කරගන්නේත් සමහර වෙලාවට පොය දවසේ........ හම්බයට කඩේයනවා කියලා කියන්න ඒපා ...... බලන්න මුස්ලිම් ජාතිකයන් පැතිරුනේ කොහොමද හෙමින් හෙමින් මුල් අැදලා දැන් මහා රුක්ෂයක් බවට පත්වෙලා ඒ අනිත් ජාතින්ට නිග්රහ කරලා පොස්ට් දාලා කමෙන්ට් දාලා නෙමේ තමන්ගේ ජාතියේ උන්ට උදව් වෙලා තමන්ගේ පල්ලිය වටා සමාජිකයයෝ ඒකතු කරලා .... දැන් උන්ට ගහන්න හැදුවොත් උන් අපේ අත පය ගලවන්න තරම් ශක්තිමත් ඒත් අපි තාම සොඩා බොතලේ වගේ ගිරිය පුප්පගෙන කැ ගහලා අපේ ජාතිය තවත් කොන් කරනවා ඒ අැරෙන්න අපේ ජාතික සංවිධාන අර හඩ මේ හඩ බලය සේනා උරුමයවල් වලින් ඒ ඒ් වෙලාවට බොරුවට කරලියට අැවිල්ලා අපි ලොකයෙන් කොන් කරලා යනවා අැරෙන්න කරන ඒක වැඩක් නැ අපි අනිත් ජාතින්ට බනින වෙලාවේ ඉස්සෙල්ලා කරන්න ඔනේ අපේ ඒකෙක්ට අත දෙන ඒක නැගිටින්නට ඊටපස්සේ උත් ඒකක ඒකතුවෙලා තව ඒකෙක් නැගිටවනට ඒක පනස්සල පාදක කරගෙන පොඩ සමිතියක් හදලා පන්සල් වල රන් වැටවල් අසුරියන් බුදුපිළිම වැලි මලුව ටයිල් ඉන්ටලොක් කරන සල්ලි වලින් අහිංසක දුප්පත් පවුලක් නගා සිටුවන්න උදව් කරන ඒක උඩින් ඒක ඒක දෙවල් දැම්මට වැඩක් නැ පදනම ශක්තිමත් කරන්න ඔනේ පදනම තමා ගමේ පන්සල පන්සල කේන් ද්ර කරගෙන තමයි වැඩ කරන්න ඔනේ ඒක ඒක දේශපාලන නායකයන් සංවිධාන බලයවල් හඩවල් උරුමයවල් පොෂණය කරන්නේ නැතිව අපේ උන් කසාද බදින්නේ අවුරුදු 30 පැනලා ඒක ලමයෙක් හදනවා ලමයෙක් හදන්න ඔන නිසා ඩිග්රිය ගහලා ඉලක්කම් හයක් ඒනකන් කසාද බදින්නේ නැ ඒ අතර මුස්ලිම් ඒකා අවු විස්ස පැන්න ගමන් කසාද බැදලා අවුරුදු 30 වෙනකොට ලමයි 4 ක් වත් හදලා දැන් මුස්ලිම් ඒවුන්ට ගහලා බැනලා මරලා වැඩක් නැ උන් මේ රටේ ස්ථාවර වෙලා ඉවරයි දැන් තියෙන්නේ අපි ශක්තිමත් වෙන ඒක මේ කැගහන පොඩි උන්ට තෙරුම් කරන්න බැ මම දවසක් අවුරුදු 28 වන ඒකෙක්ට ඔය කතාව කිව්වාම උඹලා වගේ වදන්නන් වාලේ දරුවො වදන්න බැ කියලා හෙන දර්ම ටොකක් දුන්නා නමුත් උෟ සිංහල බෞද්ධ කියන බෙරෙ ගහගෙන මුස්ලිම් අයට බැන බැන යනවා තමන්ගෙන් රටට ජාතියට වෙන්න තියෙන අවම සේවය වත් නොකර කොච්චර කැ ගහැවුවත් වැඩක් නැ අපි පොසට් දාලා බැන හඩගහලා වැඩක් නැ අපි මතවාදිව දිනන්න ඔනේ අපි වැඩ පිලිවෙලක් හදාගෙන අනිත් ජාතින්ට වඩා ඉස්සරහට යන්න ඔනේ අපේ මතයට විරුද්ධ වෙන අය මතවාදිව පරාජය කරන්න ඔනේ ඒකයි අපේ ජාතිෙය් ගරුත්වය හැදියාව [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom