Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොහොන අයියා සමාජවාදය කියල ඔය තෝරාගෙන තියන පාරට නං මම එච්චර එකඟ නෑ ,

හැබැයි සොහොන අයියේ මට උබට මල්ලි කෙනෙක් හැටියට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ එලකිරියට ඔයා ඇත්ත නම් ගම් දීල address අරව මේවා දීල කෙලින් ඉන්න එක අගය කරනවා , හැබැයි මේකේ ඉන්නවා තව ගෑනු ජාතියක් මේකම ජීවිතේ කරගත්තු , සමහරු ඉන්නවා තමන්ට real life එකේ හොයාගන්න බැරි වෙච්ච ත්‍රිල් එක , පිළිගැනීම මේකෙන් හොයාගන්න උන් .. ඒ වගේ උන් ගොඩක් වෙලාවට ඒකට පාවිච්චි කරන්නේ "දේශ ප්‍රේමය , රට ගැන හැඟීම , මගේ ආගම" වගේ සංකල්ප. ඉතින් අපි කවුරු හරි උන් ගේ මතයට එරෙහි වෙන දෙයක් කිව්වොත් උන් හිතන්නේ අපි උන්ගේ පෞද්ගලිකත්වයට නින්දා කරා කියල .. ඒක ඌට මදි කමක් වගේ වෙනව .. ඉතින් මේ වගේ උන් ගොඩක් මේ එළකිරියේ ඉන්නවා සුපර් සීනියර් ල පවා .. ඒ වගේ අයට අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.(මමත් මේ ලඟදි ඉදන් වාද විවාද වලට පැටලෙන්නේ නෑ )

ඒ වගේම ඔය ජාතිවාදීන් ගැනත් දෙයක් කියන්න ඕනේ . සමහරු ඉන්නවා අපේ රටේ සැබෑම ජාතිකවාදීන්, හැබැයි බහුතරයක් ම ඉන්නේ ජාතිකවාදීන් ලෙස පෙනී හිටින ජාතිවාදීන් ,  ඒ ගොඩක් අයට ජාතිවාදයයි ජාතිකවාදයයි පැටලිලා තියෙන්නේ .. ඔය ජාතිවාදීන් එක්ක කතා කරලා බේරෙන්න බෑ, සිංහල ජාතිවාදියෙක්ට උගේ වැරද්දක් පෙන්නුවොත් කියනවා උබලට අපේ වැරදි විතරයි පෙන්නේ මුස්ලිම් එකාගේ පෙන්නේ නෑ කියල, මුස්ලිම් ජාතිවාදියෙක්ට කිව්වම ඔකේ අනික් පැත්ත කියනවා ..  එහෙම නැත්තන් අපිට දේශද්‍රෝහීන් කියනවා .. ඔය වගේ එක එක කතන්දර ගොඩයි , කොහෙන් හරි ගහල බේරෙන්න පුළුවන් ..  ඉතින් ඇත්තටම බැලුවම වෙලා තියෙන්නේ ඔය ජාතිවාදීන්ට ඕනේ කරන්නේ අපේ රටේ තියෙන මේ ජීවත් වෙන්න බොහොම අමාරු ආර්ථික ක්‍රමයත් එක්ක තමන්ගේ මනසට දැනෙන පීඩනය පිට කරගන්න විදිහක් විතරයි. බුකියට ගිහිල්ල බැලුවොත් ඔය වගේ උන් දුසිම් ගණනින් හොයාගන්න පුළුවන්.. ඔය මන් කිව්ව ජාතියේ ජාතිවාදීන්ට ඇත්තටම උන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් අවශ්‍ය නෑ ,  මොකද උන් එකෙන් ගන්නේ ආතල් එකක් .. මදුමාධව අරවින්දල , තව්හීඩ් ජමාඩ් ලා , සහ මේ කිරියේම සමහරු වගේ හිතට දැනෙන්න බොක්කට වදින්න හැඟීම් ඇවිස්සෙන විදිහට මොන කුණුහරපයක් ලිව්වත් විවාදයකින් තොරව ඒවා පිළිගන්න මිනිස්සු කොටසක් ඉන්නේ , ඒවා ඇහුවම තමන්ට ත්‍රිල් එකක් , වීරත්වයක් ආරෝපණය කරගන්න පුළුවන් නිසා ..  ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ඕනේ කරනවා කියල හිතනවද ? කවදාවත් නෑ

ඔකුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්න නං ඔකුන්ගේ හිතේ තියන ඔය සේරම හැඟීම් ටික එක පාර පිට වෙලා යන්න ඕනේ , ඕක වෙන්න නං ඉතින් එක්කෝ සිවිල් යුද්ධයක් එන්න ඕනේ , එහෙමත් නැත්තන් එක ජාතියක් සමූල ගාතනය වෙන්න ඕනේ ..  මේ යන විදිහට ඔය දෙකෙන් එකක් ඉදිරි අවුරුදු 20-30 ඇතුලතත් වෙයි ..

ඒ හින්ද සොහොන අයියේ ඔය මිනිස්සුන්ට වැරැද්ද පෙන්නලා දීල වැඩක් නෑ , කලින් කිව්වා අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න .. මේ කිරියේ දැකපු හොඳ චරිතයක් නිසා තමයි මෙච්චර හරි කෙටුවේ ..

[QUOTE="Robinhood wage ekek, post: 20328588, member: 462030"] [SIZE=3][COLOR=Navy]සොහොන අයියා සමාජවාදය කියල ඔය තෝරාගෙන තියන පාරට නං මම එච්චර එකඟ නෑ , හැබැයි සොහොන අයියේ මට උබට මල්ලි කෙනෙක් හැටියට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ එලකිරියට ඔයා ඇත්ත නම් ගම් දීල address අරව මේවා දීල කෙලින් ඉන්න එක අගය කරනවා , හැබැයි මේකේ ඉන්නවා තව ගෑනු ජාතියක් මේකම ජීවිතේ කරගත්තු , සමහරු ඉන්නවා තමන්ට real life එකේ හොයාගන්න බැරි වෙච්ච ත්‍රිල් එක , පිළිගැනීම මේකෙන් හොයාගන්න උන් .. ඒ වගේ උන් ගොඩක් වෙලාවට ඒකට පාවිච්චි කරන්නේ "දේශ ප්‍රේමය , රට ගැන හැඟීම , මගේ ආගම" වගේ සංකල්ප. ඉතින් අපි කවුරු හරි උන් ගේ මතයට එරෙහි වෙන දෙයක් කිව්වොත් උන් හිතන්නේ අපි උන්ගේ පෞද්ගලිකත්වයට නින්දා කරා කියල .. ඒක ඌට මදි කමක් වගේ වෙනව .. ඉතින් මේ වගේ උන් ගොඩක් මේ එළකිරියේ ඉන්නවා සුපර් සීනියර් ල පවා .. ඒ වගේ අයට අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.(මමත් මේ ලඟදි ඉදන් වාද විවාද වලට පැටලෙන්නේ නෑ :rolleyes:) ඒ වගේම ඔය ජාතිවාදීන් ගැනත් දෙයක් කියන්න ඕනේ . සමහරු ඉන්නවා අපේ රටේ සැබෑම ජාති[SIZE=4][COLOR=Red]ක[/COLOR][/SIZE]වාදීන්, හැබැයි බහුතරයක් ම ඉන්නේ ජාතිකවාදීන් ලෙස පෙනී හිටින ජාතිවාදීන් , :lol: ඒ ගොඩක් අයට ජාතිවාදයයි ජාතිකවාදයයි පැටලිලා තියෙන්නේ .. ඔය ජාතිවාදීන් එක්ක කතා කරලා බේරෙන්න බෑ, සිංහල ජාතිවාදියෙක්ට උගේ වැරද්දක් පෙන්නුවොත් කියනවා උබලට අපේ වැරදි විතරයි පෙන්නේ මුස්ලිම් එකාගේ පෙන්නේ නෑ කියල, මුස්ලිම් ජාතිවාදියෙක්ට කිව්වම ඔකේ අනික් පැත්ත කියනවා .. :rofl: එහෙම නැත්තන් අපිට දේශද්‍රෝහීන් කියනවා .. ඔය වගේ එක එක කතන්දර ගොඩයි , කොහෙන් හරි ගහල බේරෙන්න පුළුවන් .. :yes: ඉතින් ඇත්තටම බැලුවම වෙලා තියෙන්නේ ඔය ජාතිවාදීන්ට ඕනේ කරන්නේ අපේ රටේ තියෙන මේ ජීවත් වෙන්න බොහොම අමාරු ආර්ථික ක්‍රමයත් එක්ක තමන්ගේ මනසට දැනෙන පීඩනය පිට කරගන්න විදිහක් විතරයි. බුකියට ගිහිල්ල බැලුවොත් ඔය වගේ උන් දුසිම් ගණනින් හොයාගන්න පුළුවන්.. ඔය මන් කිව්ව ජාතියේ ජාතිවාදීන්ට ඇත්තටම උන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් අවශ්‍ය නෑ , :no: මොකද උන් එකෙන් ගන්නේ ආතල් එකක් .. මදුමාධව අරවින්දල , තව්හීඩ් ජමාඩ් ලා , සහ මේ කිරියේම සමහරු වගේ හිතට දැනෙන්න බොක්කට වදින්න හැඟීම් ඇවිස්සෙන විදිහට මොන කුණුහරපයක් ලිව්වත් විවාදයකින් තොරව ඒවා පිළිගන්න මිනිස්සු කොටසක් ඉන්නේ , ඒවා ඇහුවම තමන්ට ත්‍රිල් එකක් , වීරත්වයක් ආරෝපණය කරගන්න පුළුවන් නිසා .. :lol: ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ඕනේ කරනවා කියල හිතනවද ? කවදාවත් නෑ :rofl::no: ඔකුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්න නං ඔකුන්ගේ හිතේ තියන ඔය සේරම හැඟීම් ටික එක පාර පිට වෙලා යන්න ඕනේ , ඕක වෙන්න නං ඉතින් එක්කෝ සිවිල් යුද්ධයක් එන්න ඕනේ , එහෙමත් නැත්තන් එක ජාතියක් සමූල ගාතනය වෙන්න ඕනේ .. :rolleyes: මේ යන විදිහට ඔය දෙකෙන් එකක් ඉදිරි අවුරුදු 20-30 ඇතුලතත් වෙයි .. :rofl::rofl: ඒ හින්ද සොහොන අයියේ ඔය මිනිස්සුන්ට වැරැද්ද පෙන්නලා දීල වැඩක් නෑ , කලින් කිව්වා අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න .. මේ කිරියේ දැකපු හොඳ චරිතයක් නිසා තමයි මෙච්චර හරි කෙටුවේ .. :yes::yes:[/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom