Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද බන් සොහොන උබ මේ කරගන්නේ?

උබ ශරියා නීතිය ගැන දන්නේ නෑ. . ශරියා නීතිය බැන්කුවට අදාල වෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ. .

මම බැන්කු එක්කම ගනුදෙනු කරන එකෙක්. . ලෝන්, ටී ඕ.ඩී, පී.ඕඩී ගත්ත ඉතුරුම්, ජන්ගම ගිනුම් සියල්ල එක්ක බැන්කු කීපයක් සමග ගනුදෙනු කරන වයාපාර කරන එකෙක්. . ඕක මන් කිව්වේ මේ දේ කියන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලා අහන්න පුලුවන් නිසා. .

මන් මේ ගැන කලින් කීප විටක පැහැදිලි කරා ඒත් ආයේ පැහැදිලි කරන්නම් උබ මේව දන්නේ නෑ කියලා හිතෙන නිසා. .

ඔබ මුස්ලිම් නම් ශරියා නීතිය යටතේ ඔබ බැන්කු නයක් ගද්දි ඇපයක් තියන්න අවශ්‍ය නෑ. .

ඔබ ගන්න නය මුදලට පොලී ගෙවිමක් කරන්න අවශ්‍ය නෑ. . ඔබේ වයාපාරය සාර්තක වූ පසු ඔබ ලබාගත් නය මුදල පොලී රහිතව ගෙවිය හැකියි. .

ඔබේ වයාපාර පාඩු ලබනවා යයි කියා නය මුදල ගෙවීම ප්‍රමාද කල හැකියි. .

දැන් උබ අහයි එහෙම කොහොමද බැන්කුවක නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. .

උබට ඒකට උත්තරය ඔව් මචන් එහෙම නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. . උබ නොදන්නවා වුනාට ශරියා නීතිය යටතේ තමයි මුස්ලිම් මිනිස්සුන්ට දඩුවම් ලැබෙන්නෙත්. .

මුස්ලිම් අය බදින්නෙත් ශරියා නීතියට අනුව එහිදි ඔහුට වයස 12ත් 18ත් අතර ගෑනු ලමෙක්ව තමන්ගේ කැමැත්ත පරිදි ඕනම විටක බදින්න පුලුවන්. . වයස 12ට අඩු ගෑනු ලමෙක්ව පල්ලියේ කැමැත්ත අරන් බදින්න පුලුවන්. .

ඕන්න ඔහොමයි ශරියා නීතිය ඔය සුලු කොටසක් විතරයි. . සින්හල කොල්ලෙක් අවුරුදු 15ක කෙල්ලෙක්ව බැන්දත් මොකද වෙන්නේ කියලා උබ දන්නවනේ නේද? ඒ නිසා ඊට වඩා ඒ ගැන කියන්නේ නෑ. .

අනිත් දේ තමයි ඔහොම නීති දෙකක් තියෙන නිසා මුස්ලිම් මිනිහා එක්ක තරගෙට වයාපාර කරන සින්හල, දෙමල මිනිහට ලොකු අසාදාරනයක් වෙනවා. .

ඒකට හේතු මේ විදියට කියන්නම්. .

1. මුස්ලිම් මිනිහට ඇපයක් ලබා නොදී ඕනම විටක වයාපාරයක් ඇරබිය හැකියි.

වෙන ජාතිකයෙක්ට එසේ කල නොහැකියි. ඔහුට නයක් ලබාගැනීමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම ඇපයක් තැබිය යුතුයි, නිරවුල් ඔප්පු තිබිය යුතුයි, ප්ලෑන් පාස් කර තිබිය යුතුයි, ආදායම් වාර්තා, පත්තිරු, වීතිරේකා, හිමිකම් සහතික සහා තව ඔයවගේ ගනනාවක් පෙන්විය යුතුව තියෙනවා. . ඒ සම්බන්දව වැඩිවිස්තර මගේ "ලෝන් එකක් දාලා ඉඩමක් ගන්න" ත්‍රේඩ් එකේ ඇති. .

2. සින්හල, දෙමල හෝ වෙනත් ජාතියක මිනිහට බැන්කු නය ගැනීමේදි බැන්කු පොලිය අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. .

නමුත් මුස්ලිම් මිනිහට පොලියක් ගෙවිය යුතු වන්නේ නෑ. . ඒ නිසාම ඔහුට අනිත් ජාතින්ට වඩා අඩු මුදලට ඔහුගේ බාන්ඩ අලවිකල හැකියි. . ඒක ඔහුට තරගක් වෙන අනිත් ජාතික වයාපාරිකයන්ට කරන ලොකු අසාදාරනයක්. .

3. මුස්ලිම් මිනිහගේ වයාපාරය පාඩු පිට හෝ ලාබයක් නොමැතිව දුවන්නේ නම් ඔහුට නය ගෙවිය යුතු කාල සීමාව දික්කර ගත හැකියි. . බොහොමයක් මිස්ලිම් අය ලාබ ලැබුවත් පාඩු ලබනවා යයි කියා කාල සීමාව දික්කර ගන්නවා. .

වෙනත් ජාතිකයෙක් නම් මොන හේතුවක් තිබ්බත් අලාබයක් වුනත් උපරිම වාරික ගෙවීම පැහැර හැරිය හැකි වන්නේ 3 වතාවක් පමනයි. .

3 වතාවකට වඩා පැහැර හරින්නේ නම් ඔහුට ඔහුගේ ඇපය අහිමි වෙනවා. . ඔහු ඇපයට තියන්නේ ඔහුගේ නිවස නම් ඔහුට ඔහුගේ නිවසත් අහිමි වෙනවා. .

නය ගෙවිය නොහැකිනම් ඇපය වෙන්දේසියේ විකිනෙනවා. . ඉතින් අරූ පාරේ. .

4. බැන්කු නයක් ලබාගද්දි මුස්ලිම් හැර අනිත් ජාතිකයන්ට ලොකු අසාදාරනයක් වෙනවා. .

ඔබ හිතන්නකෝ ඔබට නිවසක් තියෙනවා කියලා. . ඔබ දැන් නිවස සමග ඉඩම විකුනනවනම් ඔබට ලක්ශ 40කට විකුනන්න පුලුවන් කියලා හිතමු. . නිවස ඉදිකර ඇති ඉඩමට ලක්ශ 20යි නිවසට ලක්ශ 20යි කියලා හිතමු. . ඔක්කොම වටිනාකම ලක්ශ 40යි. .

හැබැයි නිවස ප්ලෑන් පාස් නොකර හදලා නම් බැන්කු නයක් ගද්දි නිවසේ වටිනාකම වන ලක්ශ 20 තක්සේරු වෙන්නේ නෑ. . හරි ඔබ යන්තම් නිවස නැතුව හෝ ඉඩමට විතරක් ප්ලෑන පාස් කරා කියලා හිතමු. . දැන් එහි සැබෑ වටිනා කම ලක්ශ 20යිනේ. . ඒත් බැන්කුවෙන් ඉඩම තක්සේරු කරද්දි ලක්ශ 14කට වගේ තමයි තක්සේරු වෙන්නේ. . ඒ කියන්නේ උබේ ලක්ශ 40ක ගේ සහිත ඉඩමේ තක්සේරු වටිනාකම ලක්ශ 14යි. . සනීපයි නේද බන්? ඉවර නෑ තව තියෙනවා. . උබට උබේ නිවසේ තක්සේරු වටිනාකම වත් නයක් විදියට ගන්න බෑ. . ඒකෙනුත් උපරිම 70%ක් විතරයි නයක් විදියට ගන්න පුලුවන් ඒ කියන්නේ 980000ක් විතරයි ගන්න පුලුවන්. . ඒක ගන්නත් මාස ගානක් කට්ට කන්න ඕනා. . බැන්කු ගාස්තු, නගරසබහවේ වැඩ වලට, වැලිවේශන් චාර්ජ් සේරම ගියාම ඔතනිනුත් 20000ක් විතර අඩුවෙනවා. .

සේරම අනිත් ජාතින්ට විතරයි. . මේ වගේ වැඩ නිසා අනිත් ජාතින් මුස්ලිම් මිනිහා එක්ක වයිරයක් ඇතිකරගන්නවා. .

ශරියා නීතිය ගෙනත් ජාති අතර අසමගිය ඇති කරන්න වැඩ කලෙත් මුස්ලිම් අයම තමයි. .

දැන් උබට තේරෙනවද මචන් වෙනස? උබ කම්කරු පක්ශේ වුනත් බව්තික වාදියෙක් වුනත් කාටවත් ඒකෙන් වැඩක් නෑ. .

මම මොන පක්ශෙක වුනත් මොන ආගමක වුනත් ඒකෙනුත් කාටවත් වැඩක් නෑ. .

ඒක උබේ කැමැත්ත මේක මගේ කැමැත්ත. .

නමුත් මචන් උබත් මමත් දෙන්නම මේ අසාදාරනයට කතාකල යුතු නොවේද?

උබත් මමත් අනිත් ජාතිකයන් සියල්ලත් ශ්‍රී ලාන්කිකයන් නම් ඇයි ශී ලාන්කික වෙච්ච ජාතීන් අතර නීති 2ක් තියෙන්නේ?

උබ සියලුම ජාතින් වෙනුවෙන් පෙනී ඉන්න බවනේ කියන්නේ. . ඉතින් ජාතින් අතර අසමගියක් ඇතිවෙන්න මේ වගේ හේතු ලොකුවටම බලපානවා. .

මේ රටින් ශරියා නීතිය අයින් කරන්න කතාකරපන් අන්න එදාට මට විතරක් නෙවෙයි අද උබට බනින හේමෝම උබට කටපුරා කියයි උබ සැබෑ ලෙසම ජාතින් අතර සමගිය ඇතිකරන්න වෙහෙසෙන එකෙක් කියලා. .

මට මචන් තව ගොඩක් දේවල් උබට කියන්න තියෙනවා. .

මෙතනට අදාල නැති නිසා ඒවා නොකියා ඉන්නවා. .

මට ආයේ කියන්න තියෙන්නේ උබේ බුද්දියෙන් විමසන්න කියලා විතරයි බන්. .

[QUOTE="XibitZ, post: 20330084, member: 132898"] [COLOR=DarkRed][SIZE=4]මොකක්ද බන් සොහොන උබ මේ කරගන්නේ? උබ ශරියා නීතිය ගැන දන්නේ නෑ. . ශරියා නීතිය බැන්කුවට අදාල වෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ. . මම බැන්කු එක්කම ගනුදෙනු කරන එකෙක්. . ලෝන්, ටී ඕ.ඩී, පී.ඕඩී ගත්ත ඉතුරුම්, ජන්ගම ගිනුම් සියල්ල එක්ක බැන්කු කීපයක් සමග ගනුදෙනු කරන වයාපාර කරන එකෙක්. . ඕක මන් කිව්වේ මේ දේ කියන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලා අහන්න පුලුවන් නිසා. . මන් මේ ගැන කලින් කීප විටක පැහැදිලි කරා ඒත් ආයේ පැහැදිලි කරන්නම් උබ මේව දන්නේ නෑ කියලා හිතෙන නිසා. . ඔබ මුස්ලිම් නම් ශරියා නීතිය යටතේ ඔබ බැන්කු නයක් ගද්දි ඇපයක් තියන්න අවශ්‍ය නෑ. . ඔබ ගන්න නය මුදලට පොලී ගෙවිමක් කරන්න අවශ්‍ය නෑ. . ඔබේ වයාපාරය සාර්තක වූ පසු ඔබ ලබාගත් නය මුදල පොලී රහිතව ගෙවිය හැකියි. . ඔබේ වයාපාර පාඩු ලබනවා යයි කියා නය මුදල ගෙවීම ප්‍රමාද කල හැකියි. . දැන් උබ අහයි එහෙම කොහොමද බැන්කුවක නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. . උබට ඒකට උත්තරය ඔව් මචන් එහෙම නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. . උබ නොදන්නවා වුනාට ශරියා නීතිය යටතේ තමයි මුස්ලිම් මිනිස්සුන්ට දඩුවම් ලැබෙන්නෙත්. . මුස්ලිම් අය බදින්නෙත් ශරියා නීතියට අනුව එහිදි ඔහුට වයස 12ත් 18ත් අතර ගෑනු ලමෙක්ව තමන්ගේ කැමැත්ත පරිදි ඕනම විටක බදින්න පුලුවන්. . වයස 12ට අඩු ගෑනු ලමෙක්ව පල්ලියේ කැමැත්ත අරන් බදින්න පුලුවන්. . ඕන්න ඔහොමයි ශරියා නීතිය ඔය සුලු කොටසක් විතරයි. . සින්හල කොල්ලෙක් අවුරුදු 15ක කෙල්ලෙක්ව බැන්දත් මොකද වෙන්නේ කියලා උබ දන්නවනේ නේද? ඒ නිසා ඊට වඩා ඒ ගැන කියන්නේ නෑ. . අනිත් දේ තමයි ඔහොම නීති දෙකක් තියෙන නිසා මුස්ලිම් මිනිහා එක්ක තරගෙට වයාපාර කරන සින්හල, දෙමල මිනිහට ලොකු අසාදාරනයක් වෙනවා. . ඒකට හේතු මේ විදියට කියන්නම්. . 1. මුස්ලිම් මිනිහට ඇපයක් ලබා නොදී ඕනම විටක වයාපාරයක් ඇරබිය හැකියි. වෙන ජාතිකයෙක්ට එසේ කල නොහැකියි. ඔහුට නයක් ලබාගැනීමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම ඇපයක් තැබිය යුතුයි, නිරවුල් ඔප්පු තිබිය යුතුයි, ප්ලෑන් පාස් කර තිබිය යුතුයි, ආදායම් වාර්තා, පත්තිරු, වීතිරේකා, හිමිකම් සහතික සහා තව ඔයවගේ ගනනාවක් පෙන්විය යුතුව තියෙනවා. . ඒ සම්බන්දව වැඩිවිස්තර මගේ "ලෝන් එකක් දාලා ඉඩමක් ගන්න" ත්‍රේඩ් එකේ ඇති. . 2. සින්හල, දෙමල හෝ වෙනත් ජාතියක මිනිහට බැන්කු නය ගැනීමේදි බැන්කු පොලිය අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. . නමුත් මුස්ලිම් මිනිහට පොලියක් ගෙවිය යුතු වන්නේ නෑ. . ඒ නිසාම ඔහුට අනිත් ජාතින්ට වඩා අඩු මුදලට ඔහුගේ බාන්ඩ අලවිකල හැකියි. . ඒක ඔහුට තරගක් වෙන අනිත් ජාතික වයාපාරිකයන්ට කරන ලොකු අසාදාරනයක්. . 3. මුස්ලිම් මිනිහගේ වයාපාරය පාඩු පිට හෝ ලාබයක් නොමැතිව දුවන්නේ නම් ඔහුට නය ගෙවිය යුතු කාල සීමාව දික්කර ගත හැකියි. . බොහොමයක් මිස්ලිම් අය ලාබ ලැබුවත් පාඩු ලබනවා යයි කියා කාල සීමාව දික්කර ගන්නවා. . වෙනත් ජාතිකයෙක් නම් මොන හේතුවක් තිබ්බත් අලාබයක් වුනත් උපරිම වාරික ගෙවීම පැහැර හැරිය හැකි වන්නේ 3 වතාවක් පමනයි. . 3 වතාවකට වඩා පැහැර හරින්නේ නම් ඔහුට ඔහුගේ ඇපය අහිමි වෙනවා. . ඔහු ඇපයට තියන්නේ ඔහුගේ නිවස නම් ඔහුට ඔහුගේ නිවසත් අහිමි වෙනවා. . නය ගෙවිය නොහැකිනම් ඇපය වෙන්දේසියේ විකිනෙනවා. . ඉතින් අරූ පාරේ. . 4. බැන්කු නයක් ලබාගද්දි මුස්ලිම් හැර අනිත් ජාතිකයන්ට ලොකු අසාදාරනයක් වෙනවා. . ඔබ හිතන්නකෝ ඔබට නිවසක් තියෙනවා කියලා. . ඔබ දැන් නිවස සමග ඉඩම විකුනනවනම් ඔබට ලක්ශ 40කට විකුනන්න පුලුවන් කියලා හිතමු. . නිවස ඉදිකර ඇති ඉඩමට ලක්ශ 20යි නිවසට ලක්ශ 20යි කියලා හිතමු. . ඔක්කොම වටිනාකම ලක්ශ 40යි. . හැබැයි නිවස ප්ලෑන් පාස් නොකර හදලා නම් බැන්කු නයක් ගද්දි නිවසේ වටිනාකම වන ලක්ශ 20 තක්සේරු වෙන්නේ නෑ. . හරි ඔබ යන්තම් නිවස නැතුව හෝ ඉඩමට විතරක් ප්ලෑන පාස් කරා කියලා හිතමු. . දැන් එහි සැබෑ වටිනා කම ලක්ශ 20යිනේ. . ඒත් බැන්කුවෙන් ඉඩම තක්සේරු කරද්දි ලක්ශ 14කට වගේ තමයි තක්සේරු වෙන්නේ. . ඒ කියන්නේ උබේ ලක්ශ 40ක ගේ සහිත ඉඩමේ තක්සේරු වටිනාකම ලක්ශ 14යි. . සනීපයි නේද බන්? ඉවර නෑ තව තියෙනවා. . උබට උබේ නිවසේ තක්සේරු වටිනාකම වත් නයක් විදියට ගන්න බෑ. . ඒකෙනුත් උපරිම 70%ක් විතරයි නයක් විදියට ගන්න පුලුවන් ඒ කියන්නේ 980000ක් විතරයි ගන්න පුලුවන්. . ඒක ගන්නත් මාස ගානක් කට්ට කන්න ඕනා. . බැන්කු ගාස්තු, නගරසබහවේ වැඩ වලට, වැලිවේශන් චාර්ජ් සේරම ගියාම ඔතනිනුත් 20000ක් විතර අඩුවෙනවා. . සේරම අනිත් ජාතින්ට විතරයි. . මේ වගේ වැඩ නිසා අනිත් ජාතින් මුස්ලිම් මිනිහා එක්ක වයිරයක් ඇතිකරගන්නවා. . ශරියා නීතිය ගෙනත් ජාති අතර අසමගිය ඇති කරන්න වැඩ කලෙත් මුස්ලිම් අයම තමයි. . දැන් උබට තේරෙනවද මචන් වෙනස? උබ කම්කරු පක්ශේ වුනත් බව්තික වාදියෙක් වුනත් කාටවත් ඒකෙන් වැඩක් නෑ. . මම මොන පක්ශෙක වුනත් මොන ආගමක වුනත් ඒකෙනුත් කාටවත් වැඩක් නෑ. . ඒක උබේ කැමැත්ත මේක මගේ කැමැත්ත. . නමුත් මචන් උබත් මමත් දෙන්නම මේ අසාදාරනයට කතාකල යුතු නොවේද? උබත් මමත් අනිත් ජාතිකයන් සියල්ලත් ශ්‍රී ලාන්කිකයන් නම් ඇයි ශී ලාන්කික වෙච්ච ජාතීන් අතර නීති 2ක් තියෙන්නේ? උබ සියලුම ජාතින් වෙනුවෙන් පෙනී ඉන්න බවනේ කියන්නේ. . ඉතින් ජාතින් අතර අසමගියක් ඇතිවෙන්න මේ වගේ හේතු ලොකුවටම බලපානවා. . මේ රටින් ශරියා නීතිය අයින් කරන්න කතාකරපන් අන්න එදාට මට විතරක් නෙවෙයි අද උබට බනින හේමෝම උබට කටපුරා කියයි උබ සැබෑ ලෙසම ජාතින් අතර සමගිය ඇතිකරන්න වෙහෙසෙන එකෙක් කියලා. . මට මචන් තව ගොඩක් දේවල් උබට කියන්න තියෙනවා. . මෙතනට අදාල නැති නිසා ඒවා නොකියා ඉන්නවා. . මට ආයේ කියන්න තියෙන්නේ උබේ බුද්දියෙන් විමසන්න කියලා විතරයි බන්. .[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom