Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොහොයුරියගේ_ඉඩම හොරෙන් අරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොහොයුරියගේ_ඉඩම හොරෙන් අරන්

සොහොයුරියගේ ඉඩම

හොර ඔප්පුවකින් විකිණුවැයි අවිවාහක අක්කා මාට්ටු

වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින සොහොයුරියට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එය වෙනත් පුද්ගලයකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහගෙදර පදිංචිව සිටින අවිවාහක අක්කා සහ සොහොයුරියකගේ සැමියාද සාක්කියට අත්සන් කරන ලද විශ්‍රාමික විදුහල්පතිවරයෙකුද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව මහගෙදර පදිංචිව සිටින සොහොයුරියගේ සැමියා ණය මුදලක් ගැනීමට ඇපයට තැබීමට යෑයි පවසා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින සොහොයුරියට අයත් ඉඩමේ ඔප්පුව ඉල්ලාගෙන පැමිණ ඇත.

එහෙත් බොහෝ කලක් යන තුරු ඔප්පුව ආපසු නොලැබීම නිසා සැක සිතූ එම සොහොයුරිය ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් පරීක්ෂා කිරීමේදී දැනගෙන ඇත්තේ එය වෙනත් අයෙකුට විකුණා ඇති බවය. පසුව සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම අයිති කාන්තාව ලෙසට මහගෙදර සිටින අවිවාහක අක්කා නොතාරිස්ට හඳුන්වාදී ඇය ලවා ඉඩම අයිති සොහොයුරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා පර්චස් නවයක ඉඩම රුපියල් එක්ලක්ෂ පනස් දහසකට විකුණා තිබෙන බවය. එහි සාක්කිකරු ලෙස අත්සන් කර ඇත්තේ ඔවුන්ගේ නිවස අසල පදිංචි ඔවුන් ගැන හොඳින් දන්නා විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. එසේ දැන ගෙනත් අත්සන් කිරීම සම්බන්ධයෙන් එම විදුහල්පතිවරයා අවිවාහක කාන්තාව සහ ඇයගේ සොහොයුරියගේ සැමියාද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතා සමග සැරයන් නන්දසිරි (20470) මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

දිවයින

පුදුම සහෝදරයෝ තමා.ඔන්න පේනවනේ අද කාලේ සහෝදරයොන්ගේ හැටි..උබලත් පරිස්සමෙන්.

[QUOTE="neyohk, post: 19854296, member: 554983"] [b]සොහොයුරියගේ_ඉඩම හොරෙන් අරන්[/b] [CENTER][SIZE="5"][B]සොහොයුරියගේ ඉඩම හොර ඔප්පුවකින් විකිණුවැයි අවිවාහක අක්කා මාට්ටු[/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"]වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින සොහොයුරියට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එය වෙනත් පුද්ගලයකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහගෙදර පදිංචිව සිටින අවිවාහක අක්කා සහ සොහොයුරියකගේ සැමියාද සාක්කියට අත්සන් කරන ලද විශ්‍රාමික විදුහල්පතිවරයෙකුද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව මහගෙදර පදිංචිව සිටින සොහොයුරියගේ සැමියා ණය මුදලක් ගැනීමට ඇපයට තැබීමට යෑයි පවසා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින සොහොයුරියට අයත් ඉඩමේ ඔප්පුව ඉල්ලාගෙන පැමිණ ඇත. එහෙත් බොහෝ කලක් යන තුරු ඔප්පුව ආපසු නොලැබීම නිසා සැක සිතූ එම සොහොයුරිය ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් පරීක්ෂා කිරීමේදී දැනගෙන ඇත්තේ එය වෙනත් අයෙකුට විකුණා ඇති බවය. පසුව සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම අයිති කාන්තාව ලෙසට මහගෙදර සිටින අවිවාහක අක්කා නොතාරිස්ට හඳුන්වාදී ඇය ලවා ඉඩම අයිති සොහොයුරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා පර්චස් නවයක ඉඩම රුපියල් එක්ලක්ෂ පනස් දහසකට විකුණා තිබෙන බවය. එහි සාක්කිකරු ලෙස අත්සන් කර ඇත්තේ ඔවුන්ගේ නිවස අසල පදිංචි ඔවුන් ගැන හොඳින් දන්නා විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. එසේ දැන ගෙනත් අත්සන් කිරීම සම්බන්ධයෙන් එම විදුහල්පතිවරයා අවිවාහක කාන්තාව සහ ඇයගේ සොහොයුරියගේ සැමියාද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතා සමග සැරයන් නන්දසිරි (20470) මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.[/COLOR][/SIZE] [URL="http://www.divaina.com/2016/03/14/provin03.html"][SIZE="3"]දිවයින [/SIZE] [/URL] [CENTER][COLOR="DarkRed"][SIZE="5"][B]පුදුම සහෝදරයෝ තමා.ඔන්න පේනවනේ අද කාලේ සහෝදරයොන්ගේ හැටි..උබලත් පරිස්සමෙන්.:yes:[/B][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom