Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සොහොයුරියන් 4 දෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා බැංකුව...

මචංලා සොහොයුරියන් 4 දෙනෙක් එක අයින්කරන්න සිද්ද උනා..ආගමකට අපහාස වෙන නිසා...ඒ වෙනුවට මේක දැම්මා..

වයසක කාන්තාවක් ලංකා බැංකුවට ඇතුළු වූවාය. ඇය අත මුදලින් පිරුනු මල්ලක් තිබුණි. එහි කවුන්ටරයක් වෙතට ගිය ඇය, තමාට ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය බවත් තමා ලග විශාල මුදල් ප්‍රමාණයක් ඇති බැවින් තමාට බැංකුවේ කළමනාකරු හමුවීමට අවශ්‍ය බව කියා සිටියාය.

ටික වේලාවකට පසුව ඇයට කළමනාකරු හමුවීමට අවසර ලැබිනි. ඇය කොපමණ මුදලක් තැන්පත් කිරීමට අදහස් කරනවාදැයි කළමනාකරු විමසීය.

“රුපියල් 2 500 000ක් !!!” ඇය තම මල්ලේ තිබූ මුදල් කළමනාකරුගේ මේසය මත හලමින් පැවසූවාය.

මුදල් තොගය දුටු කළමනාකරුට කුහුලක් ඇතිවූ හෙයින්, ඔහු ඇගෙන් මෙසේ විමසීය “නෝනා, මට පුදුමයි ඔහේ මෙච්චර ලොකු ගානක් අරං ඇවිත් තියෙනවා. නෝනට කොහෙන්ද මෙච්චර සල්ලි??”

“මේ මම ඔට්ටු අල්ලලා දිනපුවා!” කාන්තාව පිළිතුරු දුනි.

“ඕට්ටු? මොන විදිහෙ ඔට්ටුද??” කළමනාකර ඇසීය.

“හොඳයි, උදාහරණයක් හැටියට, මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා ඔහේගෙ ඇ* දෙක හතරැස් කියලා” කාන්තාව පැවසූවාය.

“හහා” සිනහවූ කළමනාකරු “ඒක මෝඩ ඔට්ටුවක්නෙ, ඔහේට ඔහොම ඔට්ටුවක් කවදාවත් දිනන්න බෑ!”

එවිට වයසක කාන්තාවක අභියෝග කලාය, “එහෙනම්, මොකද කියන්නෙ මගෙ ඔට්ටුව බාර ගන්නවද?”

“අනිවාර්යෙන්!” කළමනාකරු කීය “මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා මගේ ඇ* දෙක හතරැස් නෑ කියලා”

එවිට වයසක කාන්තාවක මෙසේ පැවසුවාය, “හරි, දැන් මෙතන ලොකූ මුදලක ගනූදෙනුවක් වෙන්න යන්නෙ, ඒ හින්දා මම හෙට උදේ 10.00 වෙද්දි මගෙ නීතිඥයාවත් සාක්කියක් හැටියට එක්කගෙන එන්නද?”

“අනිවාර්යෙන්!” කළමනාකරු මහත් උද්යොගයකින් කීය.

එදින රාත්‍රියේදි කළමනාකරුට මෙම අමුතු ඔට්ටුව ගැන නොසිතා සිටිය නොහැකි විය. ඉන්පසු ඔහු කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන තම ඇ* දෙක පරීක්ෂා කරමින් බොහෝ වේලාවක් ගත කලේය. ඔහු තමාගෙ ඇ* දෙක හතරැස් නොවන බව හොඳින් තහවුරු කරගන්නා තුරු ඒවා සෑම පැත්තකටම හරවමින් නැවත් නැවතත් බැලීය. තමා මේ ඔට්ටුව අනිවාර්යෙන දිනන බව ඔහූට තහවුරු විය.

පසුදින උදෑසන හරියම 10.00 වන විට වයසක කාන්තාව ඇගේ නීතිඥයාද සමඟ කළමනාකරුගේ කාමරයේ පේනී සිටියාය.

ඇය තම නීතිඥයා කළමනාකරුට හඳුන්වා දීමෙන් අනතුරුව ඔට්ටුව නැවත ප්‍රකාශ කර සිටියාය,

“රුපියල් 100 000ක් ඔට්ටුයි කළමනාකාරතුමාගෙ ඇ* දෙක හතරැස්”

කළමනාකරු් ඔට්ටුව නැවත බාරගත් අතර ඔහුගේ කලිසම හා යට ඇඳුම් ගලවන ලෙස වයසක කාන්තාව ඉල්ලා සිටියාය.

කළමනාකරුද කිසිම පැකිලීමකින් තොරව එය ඉටු කලේය.

එවිට වයසක කාන්තාව කළමනාකරුට කිට්ටුවී තමාට ඇ* දෙක අතගා බැලිය හැකිදැයි ඇසීය.

“හොඳයි, කමක් නෑ,” කළමනාකරු කීය “මොකද රුපියල් 100 000ක් කියන්නෙ ලොකු සල්ලියක්නෙ, ඔහේ හොඳටම තහවුරු කරගන්න එක තමා හොඳ!”

එවිට කළමනාකරුට දැකගත හැකිවූයෙ නීතිඥයා තම හිස බිත්තියට ගසාගන්නා බවය.ඔහු වයසක කාන්තාවගෙන් මෙසේ ඇසීය, “ඔහේගෙ නීතිඥයට මොකද්ද වෙලා තියෙන්නෙ??”

“ආහ් ඒකද??, මම මිනිහත් එක්ක රුපියල් 300 000ක ඔට්ටුවක් ඇල්ලුවා අද උදේ 10.00 වෙද්දි ලංකා බැංකුවේ කළමනාකාරතුමාගෙ ඇ* දෙක මගේ අතට ගන්නවයි කියලා” වයසක කාන්තාව පැවසූවාය.

[QUOTE="crazybuddy, post: 11275850, member: 326070"] [b]ලංකා බැංකුව...[/b] [SIZE=4][B][SIZE=5][COLOR=Blue]මචංලා සොහොයුරියන් 4 දෙනෙක් එක අයින්කරන්න සිද්ද උනා..ආගමකට අපහාස වෙන නිසා...ඒ වෙනුවට මේක දැම්මා..[/COLOR][/SIZE] වයසක කාන්තාවක් ලංකා බැංකුවට ඇතුළු වූවාය. ඇය අත මුදලින් පිරුනු මල්ලක් තිබුණි. එහි කවුන්ටරයක් වෙතට ගිය ඇය, තමාට ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය බවත් තමා ලග විශාල මුදල් ප්‍රමාණයක් ඇති බැවින් තමාට බැංකුවේ කළමනාකරු හමුවීමට අවශ්‍ය බව කියා සිටියාය. ටික වේලාවකට පසුව ඇයට කළමනාකරු හමුවීමට අවසර ලැබිනි. ඇය කොපමණ මුදලක් තැන්පත් කිරීමට අදහස් කරනවාදැයි කළමනාකරු විමසීය. “රුපියල් 2 500 000ක් !!!” ඇය තම මල්ලේ තිබූ මුදල් කළමනාකරුගේ මේසය මත හලමින් පැවසූවාය. මුදල් තොගය දුටු කළමනාකරුට කුහුලක් ඇතිවූ හෙයින්, ඔහු ඇගෙන් මෙසේ විමසීය “නෝනා, මට පුදුමයි ඔහේ මෙච්චර ලොකු ගානක් අරං ඇවිත් තියෙනවා. නෝනට කොහෙන්ද මෙච්චර සල්ලි??” “මේ මම ඔට්ටු අල්ලලා දිනපුවා!” කාන්තාව පිළිතුරු දුනි. “ඕට්ටු? මොන විදිහෙ ඔට්ටුද??” කළමනාකර ඇසීය. “හොඳයි, උදාහරණයක් හැටියට, මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා ඔහේගෙ ඇ* දෙක හතරැස් කියලා” කාන්තාව පැවසූවාය. “හහා” සිනහවූ කළමනාකරු “ඒක මෝඩ ඔට්ටුවක්නෙ, ඔහේට ඔහොම ඔට්ටුවක් කවදාවත් දිනන්න බෑ!” එවිට වයසක කාන්තාවක අභියෝග කලාය, “එහෙනම්, මොකද කියන්නෙ මගෙ ඔට්ටුව බාර ගන්නවද?” “අනිවාර්යෙන්!” කළමනාකරු කීය “මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා මගේ ඇ* දෙක හතරැස් නෑ කියලා” එවිට වයසක කාන්තාවක මෙසේ පැවසුවාය, “හරි, දැන් මෙතන ලොකූ මුදලක ගනූදෙනුවක් වෙන්න යන්නෙ, ඒ හින්දා මම හෙට උදේ 10.00 වෙද්දි මගෙ නීතිඥයාවත් සාක්කියක් හැටියට එක්කගෙන එන්නද?” “අනිවාර්යෙන්!” කළමනාකරු මහත් උද්යොගයකින් කීය. එදින රාත්‍රියේදි කළමනාකරුට මෙම අමුතු ඔට්ටුව ගැන නොසිතා සිටිය නොහැකි විය. ඉන්පසු ඔහු කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන තම ඇ* දෙක පරීක්ෂා කරමින් බොහෝ වේලාවක් ගත කලේය. ඔහු තමාගෙ ඇ* දෙක හතරැස් නොවන බව හොඳින් තහවුරු කරගන්නා තුරු ඒවා සෑම පැත්තකටම හරවමින් නැවත් නැවතත් බැලීය. තමා මේ ඔට්ටුව අනිවාර්යෙන දිනන බව ඔහූට තහවුරු විය. පසුදින උදෑසන හරියම 10.00 වන විට වයසක කාන්තාව ඇගේ නීතිඥයාද සමඟ කළමනාකරුගේ කාමරයේ පේනී සිටියාය. ඇය තම නීතිඥයා කළමනාකරුට හඳුන්වා දීමෙන් අනතුරුව ඔට්ටුව නැවත ප්‍රකාශ කර සිටියාය, “රුපියල් 100 000ක් ඔට්ටුයි කළමනාකාරතුමාගෙ ඇ* දෙක හතරැස්” කළමනාකරු් ඔට්ටුව නැවත බාරගත් අතර ඔහුගේ කලිසම හා යට ඇඳුම් ගලවන ලෙස වයසක කාන්තාව ඉල්ලා සිටියාය. කළමනාකරුද කිසිම පැකිලීමකින් තොරව එය ඉටු කලේය. එවිට වයසක කාන්තාව කළමනාකරුට කිට්ටුවී තමාට ඇ* දෙක අතගා බැලිය හැකිදැයි ඇසීය. “හොඳයි, කමක් නෑ,” කළමනාකරු කීය “මොකද රුපියල් 100 000ක් කියන්නෙ ලොකු සල්ලියක්නෙ, ඔහේ හොඳටම තහවුරු කරගන්න එක තමා හොඳ!” එවිට කළමනාකරුට දැකගත හැකිවූයෙ නීතිඥයා තම හිස බිත්තියට ගසාගන්නා බවය.ඔහු වයසක කාන්තාවගෙන් මෙසේ ඇසීය, “ඔහේගෙ නීතිඥයට මොකද්ද වෙලා තියෙන්නෙ??” “ආහ් ඒකද??, මම මිනිහත් එක්ක රුපියල් 300 000ක ඔට්ටුවක් ඇල්ලුවා අද උදේ 10.00 වෙද්දි ලංකා බැංකුවේ කළමනාකාරතුමාගෙ ඇ* දෙක මගේ අතට ගන්නවයි කියලා” වයසක කාන්තාව පැවසූවාය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom