මම කොහොමද මුල ඉදලා ඉගෙන ගන්නෙ. පාස් පේපර් කරනවා වගෙ එක එක සොෆ්ට්වෙයර් අරගෙන අග ඉඩලා මුලට යන වගෙ..
ඔන්ලයින් බැලුවට හරියන්නෙ නෑ.
1. මට කවුරු හරි කිව්වොත්. ෆ්‍යිල් 1000 තියෙනවා
ඔයාට 1000 එන්ටර් කරන්න ඕන නෑ එක එක කට්ටියන්ට යුසර් අකවුන්ට් හදලා එ ගොල්ලොන්ට ඩෙටා එන්ටෙර් කරලා සෙව් කරන්න දෙන්න ඉබෙම 1000 පිරෙනවා. ඉට පස්සෙ ෆිල්ටර් කරගන්න. ප්‍රින්ට් ගන්න එ වගෙ එකක් හදන හැටි...
2. කාර්ගිල්ස් වල සොෆ්ට්වෙයර් එක
3. වෙබ් බවුසර් එකෙන් සොෆ්ට්වෙය එක කරන හැටි
මට ඉගෙන ගන්න තැනක්. සහ සරලව. කියලා දෙන.
ජාව පයිතන් විසුවල් බෙසික්. වගෙ එකක් සොෆ්ට්වෙයර් එකට ගැලපෙන විඩිහ