Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොෆ්ට්වෙයාර් ඉන්ජො ලෙෆ්ට් 😛😛
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ content ආයෙ ආයෙ create කරන්න බැරි නම් ඔය කට්ටිය නිකන්ම ලෙෆ්ට් වෙනව. ඒකයි content creatorslageලගෙ වැඩේ අවුල.

මාස් පඩි ජොබ් එක වෙලාවකට කම්මැලී, වෙලාවකට stress එක වඩී. වෙලාවකට එපා වෙනවා. ඒ උනාට ජොබ් එක ශුවර්. ඕනෙ වෙලාවකට නිවාඩු ගත්තහකි. no-pay leave උනත් ගත්තහකි.

අනික IT industry එකෙ උන්ට ලොකුවට වැඩ නොකලත් ඊලඟ බෝනස් එක, ඉන්cරෙමෙන්ට් එක ශුවර්. බුට් මුන්ට එහෙම ඉන්කම් එකේ stability එකක් නෑ.

මුන්ට තමන්ගෙ සමාජයේ තමන් හදාගෙන තියෙන status/profile එක maintain කර්න්න ඕනෙ. ඕන ඕන parties වලට යන්න බෑ. ඕන ඕන restaurant වලට යන්න බෑ. ඊරිසියාකාරයෝ, ගොබ්බ ෆෑන්ස්ලා වීඩියෝ කරලා social media දානවා.

ටික කාලෙකට ලොකු ගානක්(lump sum) හොයන් අයින් වෙන්න නම් ඕක හොඳයි. එක දිගට හොඳ ඉන්කම් එකක්(steady continuous income) ගන්න නම් මාස් පඩි ජොබ් එකක් කරන්නම වෙනවා.

පලවෙනි එකට වඩා දෙවනි එක හොඳයි. මොකද උබේ ජීවිතේ එන එක එක stages වලදි එන මූල්‍ය අවශ්‍යතා කලමණාකරනය කරගන්න පුලුවන් වෙන්නෙ steady continuous income එකකින් විතරයි. (ලෝන් ගන්න, ලීස් දාන්න.)

lump sum income එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්. ඒත් ලන්කාවෙ දැන් බිස්නස් දුවනවා නෙමේ. පන අදිනවා. එහෙම තියෙඩ්ඩි lump sum income එක ඉන්වෙස්ට් කරලා එන profit එක ශුවර් කරන්න බෑ.

what happened to Gappiya?

[QUOTE="SK29, post: 28023952, member: 562278"] හොඳ content ආයෙ ආයෙ create කරන්න බැරි නම් ඔය කට්ටිය නිකන්ම ලෙෆ්ට් වෙනව. ඒකයි content creatorslageලගෙ වැඩේ අවුල. මාස් පඩි ජොබ් එක වෙලාවකට කම්මැලී, වෙලාවකට stress එක වඩී. වෙලාවකට එපා වෙනවා. ඒ උනාට ජොබ් එක ශුවර්. ඕනෙ වෙලාවකට නිවාඩු ගත්තහකි. no-pay leave උනත් ගත්තහකි. අනික IT industry එකෙ උන්ට ලොකුවට වැඩ නොකලත් ඊලඟ බෝනස් එක, ඉන්cරෙමෙන්ට් එක ශුවර්. බුට් මුන්ට එහෙම ඉන්කම් එකේ stability එකක් නෑ. මුන්ට තමන්ගෙ සමාජයේ තමන් හදාගෙන තියෙන status/profile එක maintain කර්න්න ඕනෙ. ඕන ඕන parties වලට යන්න බෑ. ඕන ඕන restaurant වලට යන්න බෑ. ඊරිසියාකාරයෝ, ගොබ්බ ෆෑන්ස්ලා වීඩියෝ කරලා social media දානවා. ටික කාලෙකට ලොකු ගානක්(lump sum) හොයන් අයින් වෙන්න නම් ඕක හොඳයි. එක දිගට හොඳ ඉන්කම් එකක්(steady continuous income) ගන්න නම් මාස් පඩි ජොබ් එකක් කරන්නම වෙනවා. පලවෙනි එකට වඩා දෙවනි එක හොඳයි. මොකද උබේ ජීවිතේ එන එක එක stages වලදි එන මූල්‍ය අවශ්‍යතා කලමණාකරනය කරගන්න පුලුවන් වෙන්නෙ steady continuous income එකකින් විතරයි. (ලෝන් ගන්න, ලීස් දාන්න.) lump sum income එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්. ඒත් ලන්කාවෙ දැන් බිස්නස් දුවනවා නෙමේ. පන අදිනවා. එහෙම තියෙඩ්ඩි lump sum income එක ඉන්වෙස්ට් කරලා එන profit එක ශුවර් කරන්න බෑ. what happened to Gappiya? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom