Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෝතාපත්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව[/FONT], [FONT=&quot]දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි[/FONT]

[FONT=&quot]ආරම්භයක් නොපෙනෙන සංසාරයක ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරනා අපට ඒ ගමන පුරාවට විඳින්නට වුණ දුක් දොම්නස් අප්‍රමාණයි. කාම භව[/FONT], [FONT=&quot]රූප භව[/FONT], [FONT=&quot]අරූප බව කියන භවත්‍රයෙහි ඉපදෙමින් ජරාවට යමින් මැරෙමින් සැරිසරන සත්ත්වයා ජීවත්වන කෙටි කාලය තුළ විඳින ඉතා කෙටි කාලීන සැපය නිසා දීර්ඝ කාලයක් තිස්සේ වින්ද අනාගතයෙහි විඳින්නට ඇති දුක් දොම්නස් අමතක කරනවා. ඒ නිසාම ඔවුන් නැවත නැවතත් දුකට පත්වීමයි සිදුවන්නේ.[/FONT]

[FONT=&quot]සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව[/FONT], [FONT=&quot]දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි.[/FONT]

[FONT=&quot]එසේනම් මේ අනියත වූ දුක් බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කළයුතු දෙයක් නැහැ නේද[/FONT]? [FONT=&quot]එයින් මිදෙන්නට කුමක් කළ යුතු ද[/FONT]? [FONT=&quot]පළමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි. එහි කළකිරීම ඇතිකර ගත යුතුයි. ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාවට අනුගත වී කටයුතු කළ යුතුයි. දුක නැති කිරීම නිවන නම් ඒ නිවන් ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි.[/FONT]

[FONT=&quot]දීර්ඝ කාලයක් තිස්සේ අනන්ත සංසාරයේ විඳගෙන එන දුක[/FONT], [FONT=&quot]ස්ථාවර වශයෙන් කෙළවර කිරීමේ ආරම්භය සෝතාපත්ති ඵලයයි. ලෝකයේ ලෞකික සැප අතුරෙන් අග්‍රම සැප ලැබුණත් ඒ කිසිදු සැපයකට සෝතාපත්ති සුවය සම කළ නොහැකියි. සෝතාපත්ති සංයුක්තයේ රාජ සූත්‍රයේ දී ඒ බව මෙසේ සඳහන් වෙනවා.[/FONT]

[FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]සිවු මහ ද්වීපනයටම අධිපති සක්විති මහරජතුමා මහත් ආධිපත්‍යයෙන් රජ කරවා මරණින් මතු දෙව් ලොව උපදී. ඔහු නන්දන වනයෙහි අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය පංචකාම ගුණයන් අනුභව කරයි. එහෙත් ඔහු සතර ධර්මයකින් සමන්විත නො වුණහොත් නිරයෙන් මිදුණේ නොවේ. තිරිසන් ලෝකයෙන් මිදුණේ නොවේ. පේ‍්‍රත ලෝකයෙන් මිදුණේ නොවේ. අපාය දුගතියෙන් මිදුණෝ නොවේ.[/FONT]

“[FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]එසේ වූයේ නමුදු යම් ආර්ය ශ්‍රාවකයෙක් පිඬුසිඟා යාමෙන් ජීවත්වේද[/FONT], [FONT=&quot]කඩමලු දරා ද ඔහු සිවු දහමින් සමන්විත වූයේ නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් ලෝකයෙන් මිදුණේ වෙයි. ප්‍රේත ලෝකයෙන් මිදුණේ වෙයි. අපාය දුගතියෙන් මිදුණේ වෙයි.[/FONT]

[FONT=&quot]මේ සතර ධර්මයන් මොනවාද[/FONT]? [FONT=&quot]

[/FONT]

[FONT=&quot]1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම.

[/FONT]

[FONT=&quot]2. ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම[/FONT], [FONT=&quot]

[/FONT]

[FONT=&quot]3. සංඝරත්නය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම හා

[/FONT]

[FONT=&quot]4. ආරියකාන්ත සීලයෙන් යුක්තවීමයි.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සෝවාන් කෙනෙකු සතු ගුණාංගයි. මිනිස් ලොව මිනිසෙකුට විඳිය හැකි ඉහළ ම ලෞකික වූත් පංචකාම ගුණ සහිත වූත් සුවයක් වනුයේ සක්විති රජකමයි. එසේ වූයේ නමුත් සක්විති රජතුමා හෝ සෝතාපත්ති ඵලයට පත් වී නැත්නම් අපායගාමී වීමේ බයෙන් නිදහස් වන්නේ නැහැ. සතර අපා බියෙන් නිදහස්වීමේ උත්තම සුවය සැළසෙන්නේ සෝතාපත්ති ඵලයේ පටන් ඉහලම මගඵල ලැබූ උතුමන්ට පමණයි. ඒ සඳහා ධම්මපද අට්ඨකථාවේ එන කාල සිටුපුත්‍රයාගේ කථාව හොඳ උදාහරණයක්.[/FONT]

[FONT=&quot]කාල සිටු පුත්‍රයා අනේපිඬු මහ සිටුතුමාගේ පුතණුවනුයි. තමා කෙතරම් සැදැහැවත් උපාසකයෙකු වුණත් තමන්ගේ පුතා එසේ නොවීම පිළිබඳ ව සිටුතුමාට තිබුණේ මහා කණගාටුවක් ශ්‍රද්ධාවක් නැති සීල ගුණයක් නැති මේ අකීකරු පුත්‍රයා කෙසේ හෝ හදා ගැනීමේ වුවමනාව සිටුතුමාට තිබුණා. ඒ නිසා දිනක් සිටුතුමා තම පුතා කැඳවා අසවල් දින පෝය උදාවන බවත්[/FONT], [FONT=&quot]එදින පන්සලට ගොස් සිල් සමාදන් වුවහොත් කහවණු සියයක් දෙන බවත් පැවසුවා. සිටුපුත්‍රයා කහවුණු ලබා ගැනීමේ අදහසින් පන්සලට ගියා. සිල් සමාදන් වී ධර්ම ශාලාවේ මුල්ලකට වී නිදා ගත්තා. පසු දා උදෑසන පිබිදී ගෙදර ගිය පුතාට සිටුතුමා මුදල් ලබා දුන්නා. සිල් සමාදන් වී ආවාට මොහු තුළ කිසිදු ගුණ ධර්මයක් දියුණු වී නොමැති බව සිටුතුමාට අවබෝධ වුණා.[/FONT]

[FONT=&quot]ඉන්පසු තවත් මාසයක පෝය දිනක තම පුතා කැඳ වූ සිටුතුමා පෝය දිනට පන්සල් ගොස් සිල් සමාදන් වී බණ පදයක් අසා මතක ලබාගෙන අවුත් තමාට පැවසුවහොත් කහවුණු දහසක් දෙන බව ප්‍රකාශ කළා. එයට එකඟ වූ සිටුපුත්‍රයා එදා පන්සලට ගොස් ධර්ම ශාලාවේ ඉදිරියෙන්ම වාඩි වී බණ අසන්නට වුණා.[/FONT]

[FONT=&quot]මෙම සිටු පුත්‍රයාගේ මානසික ස්වභාවය ඉන්ද්රිය පරෝපරියත්ති ඤාණයෙන් තේරුම් ගත් තථාගතයන් වහන්සේ මොහුට එකවර මතක ලබාගත නොහැකි වන සේ තැනින් තැනි ගෙන ධර්ම කාරණා විස්තර කළා. කෙසේ හෝ සතියෙන් සහ වීර්යයෙන් යුතුව බණ ඇසු කාල සිටුවරයා ප්රහාණය කළ යුතු කෙලෙස් ප්රහාණය කොට සෝතාපත්ති ඵලයෙහි පිහිටියා.[/FONT]

[FONT=&quot]වෙනදා මෙන් රාත්‍රිය පන්සලෙහි ගතකළ සිටු පුත්‍රයා උදෑසන පිබිදී ෙගදර ගියා. ඒ වන විට තථාගතයන් වහන්සේ ද උදේ දානයට සිටු මැදුරට වැඩම කර සිටියා. වෙනදා පළමුව මුදල් ඉල්ලා කරදර කළ සිටු පුත්‍රයා එදා නිහඬව සිටියා. මේ කිසිත් නොදත් සිටුතුමා පොරොන්දු වූ පරිදි කහවණු දහස ගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේදීම තම පුතාට දුන්නා. එනමුත් සිටු පුත්‍රයා එය පිළිගත්තේ නැහැ. පුතාගේ මේ වෙනස සිටුතුමාට තේරුම් ගන්නට නොහැකි වුණා. හෙතෙම මුදල් එපා කියන්නේ ඇයි දැයි විමසුවා. එවිට ඒ සඳහා තථාගතයන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දුන්නා.[/FONT]

[FONT=&quot]පථව්‍යා ඒකා රජ්ජේන[/FONT]

[FONT=&quot]සග්ගස්ස ගමනේන වා[/FONT]

[FONT=&quot]සබ්බලෝකාධිපච්චේන[/FONT]

[FONT=&quot]සෝතාපත්ති ඵලං වරං[/FONT]

[FONT=&quot]සමස්ත මහ පොළොවෙහි ම අධිපතිකම හෙවත් සක්විති රජකම ලැබුණත් දෙව්ලොව ඉපදෙන්නට අවස්ථාව ලැබුණත්[/FONT], [FONT=&quot]මුළු ලොවටම අධිපති මහා බ‍්‍රහ්මකම ලැබුණත් ඒ හැම සම්පතකට ම වඩා සෝවාන්වීම උතුම් යන්න ඒ ගාථාවේ අදහස.[/FONT]

[FONT=&quot]එහෙම වන්නේ ඇයි[/FONT]? [FONT=&quot]සක්විති රජතුමා වුවත් අපාය බයෙන් නිදහස් වී නැහැ. දෙව්ලොව දෙවියෙකු වූ පමණින් හෝ සක්දෙව් රජ වූ පමණින් මහා බ්‍රහ්ම වූ පමණින් ඔවුන් අපාය බයෙන් නිදහස් වී නැහැ. ‘’මම කවදාවත් අපායේ උපදින්නේ නැතැයි’’ අභීතව කිව හැක්කේ අවම වශයෙන් සෝවන් ඵලයට හෝ පත් වූ කෙනෙකුට පමණයි.[/FONT]

[FONT=&quot]තෙරුවන් සරණයි![/FONT]

[FONT=&quot]තලල්ලේ චන්දකිත්ති හිමි[/FONT]

[QUOTE="kungpupanda, post: 20818388, member: 404084"] [SIZE=4][/SIZE][SIZE=4][FONT="]සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව[/FONT], [FONT="]දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි[/FONT][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ආරම්භයක් නොපෙනෙන සංසාරයක ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරනා අපට ඒ ගමන පුරාවට විඳින්නට වුණ දුක් දොම්නස් අප්‍රමාණයි. කාම භව[/FONT], [FONT="]රූප භව[/FONT], [FONT="]අරූප බව කියන භවත්‍රයෙහි ඉපදෙමින් ජරාවට යමින් මැරෙමින් සැරිසරන සත්ත්වයා ජීවත්වන කෙටි කාලය තුළ විඳින ඉතා කෙටි කාලීන සැපය නිසා දීර්ඝ කාලයක් තිස්සේ වින්ද අනාගතයෙහි විඳින්නට ඇති දුක් දොම්නස් අමතක කරනවා. ඒ නිසාම ඔවුන් නැවත නැවතත් දුකට පත්වීමයි සිදුවන්නේ.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව[/FONT], [FONT="]දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]එසේනම් මේ අනියත වූ දුක් බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කළයුතු දෙයක් නැහැ නේද[/FONT]? [FONT="]එයින් මිදෙන්නට කුමක් කළ යුතු ද[/FONT]? [FONT="]පළමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි. එහි කළකිරීම ඇතිකර ගත යුතුයි. ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාවට අනුගත වී කටයුතු කළ යුතුයි. දුක නැති කිරීම නිවන නම් ඒ නිවන් ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [IMG]http://www.dhammatalks.net/samahita/images/stream03.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]දීර්ඝ කාලයක් තිස්සේ අනන්ත සංසාරයේ විඳගෙන එන දුක[/FONT], [FONT="]ස්ථාවර වශයෙන් කෙළවර කිරීමේ ආරම්භය සෝතාපත්ති ඵලයයි. ලෝකයේ ලෞකික සැප අතුරෙන් අග්‍රම සැප ලැබුණත් ඒ කිසිදු සැපයකට සෝතාපත්ති සුවය සම කළ නොහැකියි. සෝතාපත්ති සංයුක්තයේ රාජ සූත්‍රයේ දී ඒ බව මෙසේ සඳහන් වෙනවා.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]මහණෙනි[/FONT], [FONT="]සිවු මහ ද්වීපනයටම අධිපති සක්විති මහරජතුමා මහත් ආධිපත්‍යයෙන් රජ කරවා මරණින් මතු දෙව් ලොව උපදී. ඔහු නන්දන වනයෙහි අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය පංචකාම ගුණයන් අනුභව කරයි. එහෙත් ඔහු සතර ධර්මයකින් සමන්විත නො වුණහොත් නිරයෙන් මිදුණේ නොවේ. තිරිසන් ලෝකයෙන් මිදුණේ නොවේ. පේ‍්‍රත ලෝකයෙන් මිදුණේ නොවේ. අපාය දුගතියෙන් මිදුණෝ නොවේ.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“[FONT="]මහණෙනි[/FONT], [FONT="]එසේ වූයේ නමුදු යම් ආර්ය ශ්‍රාවකයෙක් පිඬුසිඟා යාමෙන් ජීවත්වේද[/FONT], [FONT="]කඩමලු දරා ද ඔහු සිවු දහමින් සමන්විත වූයේ නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් ලෝකයෙන් මිදුණේ වෙයි. ප්‍රේත ලෝකයෙන් මිදුණේ වෙයි. අපාය දුගතියෙන් මිදුණේ වෙයි.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]මේ සතර ධර්මයන් මොනවාද[/FONT]? [FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]2. ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම[/FONT], [FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]3. සංඝරත්නය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම හා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="][COLOR=Blue]4. ආරියකාන්ත සීලයෙන් යුක්තවීමයි. [/COLOR] [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ සෝවාන් කෙනෙකු සතු ගුණාංගයි. මිනිස් ලොව මිනිසෙකුට විඳිය හැකි ඉහළ ම ලෞකික වූත් පංචකාම ගුණ සහිත වූත් සුවයක් වනුයේ සක්විති රජකමයි. එසේ වූයේ නමුත් සක්විති රජතුමා හෝ සෝතාපත්ති ඵලයට පත් වී නැත්නම් අපායගාමී වීමේ බයෙන් නිදහස් වන්නේ නැහැ. සතර අපා බියෙන් නිදහස්වීමේ උත්තම සුවය සැළසෙන්නේ සෝතාපත්ති ඵලයේ පටන් ඉහලම මගඵල ලැබූ උතුමන්ට පමණයි. ඒ සඳහා ධම්මපද අට්ඨකථාවේ එන කාල සිටුපුත්‍රයාගේ කථාව හොඳ උදාහරණයක්.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][I][SIZE=4][FONT="]කාල සිටු පුත්‍රයා අනේපිඬු මහ සිටුතුමාගේ පුතණුවනුයි. තමා කෙතරම් සැදැහැවත් උපාසකයෙකු වුණත් තමන්ගේ පුතා එසේ නොවීම පිළිබඳ ව සිටුතුමාට තිබුණේ මහා කණගාටුවක් ශ්‍රද්ධාවක් නැති සීල ගුණයක් නැති මේ අකීකරු පුත්‍රයා කෙසේ හෝ හදා ගැනීමේ වුවමනාව සිටුතුමාට තිබුණා. ඒ නිසා දිනක් සිටුතුමා තම පුතා කැඳවා අසවල් දින පෝය උදාවන බවත්[/FONT], [FONT="]එදින පන්සලට ගොස් සිල් සමාදන් වුවහොත් කහවණු සියයක් දෙන බවත් පැවසුවා. සිටුපුත්‍රයා කහවුණු ලබා ගැනීමේ අදහසින් පන්සලට ගියා. සිල් සමාදන් වී ධර්ම ශාලාවේ මුල්ලකට වී නිදා ගත්තා. පසු දා උදෑසන පිබිදී ගෙදර ගිය පුතාට සිටුතුමා මුදල් ලබා දුන්නා. සිල් සමාදන් වී ආවාට මොහු තුළ කිසිදු ගුණ ධර්මයක් දියුණු වී නොමැති බව සිටුතුමාට අවබෝධ වුණා.[/FONT][/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I][I][SIZE=4] [/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I][I][SIZE=4][FONT="]ඉන්පසු තවත් මාසයක පෝය දිනක තම පුතා කැඳ වූ සිටුතුමා පෝය දිනට පන්සල් ගොස් සිල් සමාදන් වී බණ පදයක් අසා මතක ලබාගෙන අවුත් තමාට පැවසුවහොත් කහවුණු දහසක් දෙන බව ප්‍රකාශ කළා. එයට එකඟ වූ සිටුපුත්‍රයා එදා පන්සලට ගොස් ධර්ම ශාලාවේ ඉදිරියෙන්ම වාඩි වී බණ අසන්නට වුණා.[/FONT][/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I][I][SIZE=4] [/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I][I][SIZE=4][FONT="]මෙම සිටු පුත්‍රයාගේ මානසික ස්වභාවය ඉන්ද්රිය පරෝපරියත්ති ඤාණයෙන් තේරුම් ගත් තථාගතයන් වහන්සේ මොහුට එකවර මතක ලබාගත නොහැකි වන සේ තැනින් තැනි ගෙන ධර්ම කාරණා විස්තර කළා. කෙසේ හෝ සතියෙන් සහ වීර්යයෙන් යුතුව බණ ඇසු කාල සිටුවරයා ප්රහාණය කළ යුතු කෙලෙස් ප්රහාණය කොට සෝතාපත්ති ඵලයෙහි පිහිටියා.[/FONT][/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I][I][SIZE=4] [/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I][I][SIZE=4][FONT="]වෙනදා මෙන් රාත්‍රිය පන්සලෙහි ගතකළ සිටු පුත්‍රයා උදෑසන පිබිදී ෙගදර ගියා. ඒ වන විට තථාගතයන් වහන්සේ ද උදේ දානයට සිටු මැදුරට වැඩම කර සිටියා. වෙනදා පළමුව මුදල් ඉල්ලා කරදර කළ සිටු පුත්‍රයා එදා නිහඬව සිටියා. මේ කිසිත් නොදත් සිටුතුමා පොරොන්දු වූ පරිදි කහවණු දහස ගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේදීම තම පුතාට දුන්නා. එනමුත් සිටු පුත්‍රයා එය පිළිගත්තේ නැහැ. පුතාගේ මේ වෙනස සිටුතුමාට තේරුම් ගන්නට නොහැකි වුණා. හෙතෙම මුදල් එපා කියන්නේ ඇයි දැයි විමසුවා. එවිට ඒ සඳහා තථාගතයන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දුන්නා.[/FONT][/SIZE][/I] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]පථව්‍යා ඒකා රජ්ජේන[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සග්ගස්ස ගමනේන වා[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සබ්බලෝකාධිපච්චේන[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සෝතාපත්ති ඵලං වරං[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red][FONT="]සමස්ත මහ පොළොවෙහි ම අධිපතිකම හෙවත් සක්විති රජකම ලැබුණත් දෙව්ලොව ඉපදෙන්නට අවස්ථාව ලැබුණත්[/FONT], [FONT="]මුළු ලොවටම අධිපති මහා බ‍්‍රහ්මකම ලැබුණත් ඒ හැම සම්පතකට ම වඩා සෝවාන්වීම උතුම් යන්න ඒ ගාථාවේ අදහස.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]එහෙම වන්නේ ඇයි[/FONT]? [FONT="]සක්විති රජතුමා වුවත් අපාය බයෙන් නිදහස් වී නැහැ. දෙව්ලොව දෙවියෙකු වූ පමණින් හෝ සක්දෙව් රජ වූ පමණින් මහා බ්‍රහ්ම වූ පමණින් ඔවුන් අපාය බයෙන් නිදහස් වී නැහැ. ‘’මම කවදාවත් අපායේ උපදින්නේ නැතැයි’’ අභීතව කිව හැක්කේ අවම වශයෙන් සෝවන් ඵලයට හෝ පත් වූ කෙනෙකුට පමණයි.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]තෙරුවන් සරණයි![/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]තලල්ලේ චන්දකිත්ති හිමි[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom