Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
14 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු

සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු විග්‍රහය

”චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා වඞ්ඩංති, සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති කතමේ චත්තාරෝ ධම්මා”

1. සප්පුරිස සංසේවෝ

2. සද්ධම්ම සවණං

3. යෝනිසෝමණසිකාරෝ

4. ධම්මානු ධම්ම පටිපත්ති

ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා වඞ්ඩති සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති, තින්නං සංයෝජනානං පහීයන්ති, සෝතාපත්ති ඵලං සචිජිංකරෝති”

මෙහි සඳහන් කරන ලද්දේ සෝතාපත්ති ඵලයට පත්වීමට නම් යමෙකු විසින් සම්පූර්ණ කරගත යුතු සෝතාපත්ති අංග හතර පිළිබඳවයි. මේ ඉහත සඳහන් කරන ලද සෝතාපත්ති අංග හතරම සම්පූර්ණ කර ගැනීමෙන් මිස වෙනත් කිසිම ආකාරයකින් සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ කරගෙන සෝතාපත්ති ඵලයට පත්විය නොහැකිය.

සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්රහාණය කිරීමද දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය ප්රහාණය කිරීමද, දිට්ඨාසව ප්රහාණය කිරීමද, දස්සනේන සම්පන්න තත්ත්වයට පත්වීමද සිදුවන්නේ මේ සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කර ගැනීමෙනි.

සෝතාපත්ති අංගයන් අතරින් පළමුවැන්න වන සප්පුරිස සංසේවනය, කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගත හැකි වන්නේ අරිය උත්තමයෙකුගෙන්ම පමණි. ඒ අරිය ධර්මය අසා දැනගැනීමෙන් පරතෝඝෝෂක ප්‍රත්‍යයය ලබා ගැනීමෙනි.

අරිය උත්තමයෙකු දේශණා කරනු ලබන අරිය ධර්මය ශ්‍රවණය කිරීමෙන් දෙවන පියවරද සම්පූර්ණ වෙයි. අරිය උත්තමයෙකු දේශණා කරන පටිච්චසමුප්පාද ධර්මය අසා දැන ගෙන ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණය” ලැබීමෙන්ම මෙම සෝතාපත්ති අංගයද සම්පූර්ණ වෙයි.

සෝතාපත්ති ඵලයට පත්වීමේදී වඩාත්ම වැදගත් හා මූලිකම අවශ්‍යතාවය වන්නේ යෝනිසෝමනසිකරණීය ශක්තියයි. මෙය බාහිර පුද්ගලයෙකුගෙන් ලබාගත හැකි ආකාරයේ එකක් නොවේ. තමා තුළින්ම තමන්ම උපද්දවා ලබාගත යුතු තමන්ටම ලබාගත හැකි ශක්තියකි. කොතරම් බණ ඇසුුවත් කොතරම් කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණත් තමන් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට නොදන්නේ නම් සෝතාපත්ති අංගයන් කිසිවක්ම සම්පූර්ණ නොවන බවද මතක තබාගත යුතුය. මිනිසෙකු ලෙසින් උපත ලබා මිනිස් ගුණධර්ම දියුණු කර ගැනීමම යෝනිසෝමනසිකරණ ශක්තිය වඩා වර්ධනය කර ගැනීමයි. මෙය ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වන්නේද මනුස්ස ප්‍රතිලාභයක් ලද මේ අවස්ථාවේදීමය. ඒ යෝනිසෝමනසිකාරයෙන් ම ක්‍රියා කිරීමෙනි. හතරවැනි අංගය වූ ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදීමට නම් කළ්‍යාණ මිත්රයෙකුගෙන් අසා දැනගත් සද්ධර්ම මාර්ගය යෝනිසෝමනසිකාරයෙන් යුක්තවම අනුගමනය කළ යුතුය. යෝනිසෝමනසිකාරය නැති කෙනෙකුට ධම්මානු ධම්ම පටිපදාව අනුගමනය කිරීමද කළ නොහැකිය. මේ නිසා යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීම සෝතාපත්ති අංග හතර අතරින් ඉතාමත්ම වැදගත් අංගයද වන්නේය.

ලොව්තුරා බුදුවරයෙකු ලොව පහළවන්නේද බුද්ධත්වයට පත්වී බුද්ධ ධර්මය ලෝකයාට දේශණා කරන්නේද දෙව් මිනිසුන්ට යෝනිසෝමණසිකරණය පිළිබඳව කරුණු පහදා මනසීකරණ ශක්තිය දියුණු කරගන්නට මඟ කියාදීම සඳහාමය. යෝනිසෝමනසිකාරය නොදන්නා මිනිසුන්ට යෝනිසෝමනසිකරණයෙන් යුක්තව ක්‍රියාකිරීමෙන් තමා තුළින්ම ලබාගත හැකි යහපත් ප්‍රතිඵල, ආදීනව ආනිසංස පෙන්වාදී ඔවුන් යහපත් මාර්ගයට යොමු කරවන්නටමය. අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීමේ අයහපත් ඵලවිපාක පෙන්වා දී යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීමෙන් ලබන යහපත් ඵල විපාක මිනිසුන්ට පෙන්වා දීමටය.

මේ අනුව බුදුන්වහන්සේ කෙනෙකුන් බුද්ධත්වයට පත්වීමෙන් පෘථග්ජන බොහෝ මිනිසුන්ටද යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන්නට අවශ්‍ය දැනුම හා නිවැරදි පිරිසිදු මාර්ගය අසා දැන තේරුම් ගන්නටත්, ඒ මාර්ගය අනුගමනය කර ධම්මානු ධම්ම පටිපදාව සම්පූර්ණ කරගන්නටත් සෝතාපන්න ඵලයට පත් වී පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්නටත් හැකිවන්නේය. මේ අනුව බුද්ධ ධර්මය අවශ්‍ය වන්නේත් අසාදැන ගත යුතුවන්නේත්, තෙරුම් ගෙන අනුගමනය කිරීම කළයුතු වන්නේත් අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීම අත්හැර යෝනිසෝමනසිකරණයෙන් ක්රියාකරන්නට පුරුදු පුහුණු වන්නටමය.

යෝනිසෝමනසිකරණයෙන් ක්‍රියා නොකරන්නා අයෝනිසෝමනසිකරණයෙන් ක්‍රියාකරන්නෙකි. මේ අනුව අයෝනිසෝමනසිකරණයෙන් ක්‍රියා කිරීම හෙවත් අමනසිකාරය යන්නෙහි අර්ථයද විග්රහ කර දැනගැනීම ඉතාමත්ම වැදගත්ය. අසතියෙන් කටයුතු කිරීම අමනසිකාරයෙන් ක්‍රියා කිරීම අභාවිත සිතකින් ක්‍රියා කිරීමද අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන කෙනෙකුගේ ලක්ෂණයන්මය. තම චිත්තසංථානයේ කෙළෙස් ගති, කිළිටි ගති, අඥාණ ගති ගබඩා වී පවතින කෙනෙකුට අයෝනිසෝමනසිකරණයෙන් මිස යෝනිසෝමනසිකරණයෙන් ක්‍රියාකළ නොහැකිය. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තම සිත තුළ මුල් බැසගෙන පවතින නිසාම කෙළෙස්, ආසව, අනුසය සිත තුළින්ම ක්‍රියාත්මක වී මනස මුවහ වී චිත්තසංථානය කිළිිටි වීම නිසාම මනසීකරණ ශක්තියද වැසී මුවහ වී යයි. ආගන්තුක වශයෙන් බාහිර ලෝකයෙන් චිත්තසංථානය ඇතුළට වද්ද ගන්නා කෙළෙස් ගති නිතර නිතර පරිහරණය කරන්නට පුරුදු වූ කෙනෙකුට යෝනිසෝමනසීකරණ ශක්තියද නැති වී යයි. පව්කම්, දස අකුසලයන් ආදී ළාමක ධර්ම යම්කිසි කෙනෙක් අතින් ක්‍රියාත්මක වන්නේම හිතට වහල් වී, හැඟීමට වහල් වී අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමෙන්ය.

මෙම සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම කරුණු තමන්ම සාදා සකස් කර ගන්නා හා අතීතයේදී සකස් කරගත් ඒවාමය. සංසාර ගැටළුව පිළිබඳව යථාපරිදි තේරුම් නොගත් පෘථග්ජන පුද්ගලයින්, අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන විට සංසාර ගැටළුවට තාවකාලිකව පිළියම් කරන්නේද, සංසාර ගැටළුව තුළින්ම තාවකාලික වෙනසක් ඇති කර ගැනීමෙනි.

දෙවි දේවතා පිහිට පැතීම, පුද පූජා පැවැත්වීම, බලි බිලි දීම, ශාන්ති කර්ම කිරීම, ආශිර්වාද පූජා පැවැත්වීම මෙන්ම යාග හෝම, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කිරීම කරන්නේද මේ ලෞකිකත්වය තුළින්ම යම් කිසි වෙනසක්, සහනයක්, සුවයක් තාවකාලිකව ලබා ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. මේ ලබන ලෞකික සුවය තාවකාලික බවත්, ඒ තාවකාලික සුවය ලැබූ පසුව යළි යළිත් ඊටත් වඩා බලවත් සංසාර ගැටළුවකට තමන්ම මැදිවන බවත් තේරුම් නොගැනීම අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමකි. අවිද්‍යාව හා තණ්හාව යන ගති දෙකම යමෙකු තුළ පවතින්නේද යළි යළිත් ඒ ගතිම සිත තුළ උපත ලබන්නේද, යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට නොදන්නා නිසාමය.

සංසාර ගැටළුව නිර්මාණය කරගන්නේත්, සංසාර රිය ගමන ඉදිරියටත් දිගින් දිගටම පවත්වා ගෙන යන්නෙත් තමන්ම අවිද්‍යා සංඛාර ක්‍රියාත්මක කරන නිසාමය. අවිද්‍යා සංඛාර කිරීම හේතු කොටගෙන ලෝකය තුළ තමාම අතරමං වෙයි. මංමුළා වෙයි. නිවනට මඟ වැසී යයි. අවිද්‍යා සංඛාර කිරීමේ නියත ප්‍රතිඵලය තම සිත තුළ සමුදය බිහිවීමට සුගති ලෝකයක උපත ලබන්නට හේතුවන පුණ්‍යාභි සංඛාර හෝ නිරයේ, දුගතියේ උපත ලබන්නට උපකාර වන අපුණ්‍යාභි සංඛාර හෝ අසඤ්ඤ තලයන්හි උපත ලබන්නට හේතුවන, උපකාර වන අනෙජ්ඣාභි සංඛාර හෝ යන සංඛාර තුන් කොටසම අවිද්‍යා මූල සංඛාර ලෙසින් ධර්මයේ විග්රහ කර පෙන්වා දෙයි.

කාම ලෝක, දිව්‍ය ලෝක, මිනිස් ලෝකය යනාදී සියලු සුගති ලෝක වලද ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සියලුම දුක් පවතී. දුගතියේ, අපායේ ඇති දුක ගැන කිව යුතු නොවේ. අසඤ්ඤ තලයන්හිදී ඇත්තේද තාවකාලික සුවයකි. නැවත අපාගත වීමේ අවදානම, භය මේ සියලුම තලයන්හි පවතී. අපාගත වීමේ අවදානමෙන් සතර අපා බියෙන් සදහටම මිදෙන්නේ සෝතාපත්ති ඵලයට පත්වී මෙන්ම පමණි.

”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ පුද්ගලයාම සංසාර භය දකී. සංසාර ගැටළුවද දකී. ”සං”උපත ලබන ආකාරය දැක නොගත්, ”සං” යන්න යථාපරිදි තේරුම් නොගත්, ”සං” නිසා තම චිත්තසංථානය කිළිටි වන බව නොදත් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” නොවූ අසංදිඨික, අසම්පඤ්ඤ, අමනසිකාරී, අසම්පජානකාරී, මොට්ටස්ස පුද්ගලයෙකි. එසේනම් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට සමත් පුද්ගලයෙකි.

පරම පවිත්‍ර සිරි සද්ධර්මය අරිය උත්තමයෙකුගෙන්ම අසා දැන පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මය තමා තුළින්ම යෝනිසෝමනසිකරණීය ශක්තියෙන්ම අවබෝධ කරගෙන, එයම අනුගමනය කිරීම ධම්මානු ධම්ම පටිපදාවෙහි හැසිරීමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන තමාගේම ඉන්ද්රියයන් රූප, ශබ්ද, ගඳ සුවඳ, රසය, සුව පහස හා ධම්ම යන බාහිර දේට පටිච්ච වීමේ නියත ප්‍රතිඵලය වන්නේ සමුදය ධර්ම බිහිවී (සංභව) විඤ්ඤාණ ශක්තියක් බිහිවී සංසාර රිය ගමන යන්නට අවශ්‍ය ශක්තිය දිගටම උත්පාදනය කර දීමයි. හැම පුද්ගලයෙක්ම පෘථග්ජනයෙකු යැයි කියන්නේ හිතට වහල් වී, හැඟීමට වහල් වී, ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තමන්ගේම ඉන්ද්රියයන් පිනවීමේ කැමැත්තෙන්, ආශාවෙන්, තණ්හාවෙන් කටයුතු කිරීමේ පුරුද්දක් ඇතිකරගත් හෙයිනි. මෙසේ සිතට වහල්වී, හැඟීීමට වහල් වී ඉන්ද්රියයන් පිනවීමේ ක්‍රියාව නිසා තමන්ගේම චිත්තසංථානය කිළිිටි වී මනස මොට්ට වී මෝහයෙන් මුළා වී අමනසිකරණයෙන් ක්‍රියාත්මක වන්නෙකු බවට තමන්ම පත්වෙන බව නොදන්නාකම අවිද්‍යාවයි. ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයාම එසේ පත්වීමෙන්ම සමුදය උපත ලැබීමෙන් තම මනස මොට්ට වී, මුවහ වී, අමනසිකරණ තත්ත්වයට තමන්ම පත්වන බවද තේරුම්ගත යුතුය.

ආමිස සුවයක්, සැපතක් සඳහා ඇස, කන, නාසය, දිව, කය, මන, යන තමන්ගේම ඉන්ද්රියයන් පිනවීමේ නොතිත් ආශාවෙන් ක්‍රියා කරන පුද්ගලයා සංසාර දෘෂ්ඨියෙන්ම ක්‍රියා කරන්නෙකි. ඔහු සම්මා දිට්ඨිය යනු කුමක්දැයි නොදන්නා කෙනෙකි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වය අවබෝධ කර නොගත් සං දැක නොගත් කෙනෙකි.

”අනිච්ච දේ නිච්ච”සේ දැකීම අයෝනිසෝමනසිකාරය නිසාම සිදුවෙයි. දුක්ඛ දේ, දුක බව නොදැක සුඛ සේ සැප සේ දකින්නේද අයෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නාය. අනත්ථ දේ අනත්ථ ලෙස දැක ගැනීමට නොහැකිව අත්ථ සේ දැක ගන්නේද අයෝනිසෝ මනසිිකරණයෙන් ක්‍රියා කරන්නාමය. මේ සංසාර ගැටළුව යළි යළිත් තමන්ම ප්‍රතිනිර්මාණය කර ගන්නේම යථා පරිදි ත්රිලක්ඛණය අවබෝධ කර නොගැනීමෙනි. අද නිවන් මඟ සොයමින් භාවනා කරන ගිහි පැවිදි බොහෝමයක් දෙනා ත්රිලක්ඛණය භාවනා කරන්නේ යථා අවබෝධයකින් තොරවය. ධර්මය නොදැනය. මෙයද අයෝනිසෝමනසිකරණය නිසාම සිදුවන විශාල හානියකි.

පෘථග්ජන පුද්ගලයා නිරතුරුවම ප්‍රිය මනාප දේ සමඟ ඇලෙයි. අප්‍රිය, අමනාප දේ් සමඟ ගැටෙයි. ප්‍රිය යැයි මනාප යැයි තමන් තීරණය කළ දේ අල්ලා උපාදානය කරගනී. අප්‍රිය, අමනාප යැයි තීරණය කළදේ සමඟ වෛර කරයි. ක්‍රෝධ කරයි. මෙසේ ප්‍රිය දේට ඇලෙන්නේ හා අප්‍රිය දේවල් සමඟ ගැටෙන්නේ තමන්ම හුරු පුරුදු කරගත් ගති නිසා බව ඔහු නොදනී. අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන එවන් පුද්ගලයා සිතන්නේම මේ පි‍්‍රය මනාප බව (ගතිය) ඇත්තේ බාහිර ලෝකයේ බවයි. අප්‍රිය, අමනාප, තරහා, වෛර ගති ඇත්තේද බාහිර පුද්ගලයන් ලඟ බවයි. තමන් ලඟ තමන් තුළ ඇති මේ කෙළෙස් ගති යථාපරිදි දැකගන්නට අසමත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකි. ඔහු සිතන්නේම මේ ගති ඇත්තේ බාහිර ලෝකයේම බවයි. තමා ලඟ නොවන බවයි.

ප්‍රිය දේ සමඟ බැඳෙන, සම්බන්ධ වන හැම අවස්ථාවකදීමත් අප්‍රිය අමනාප දේ සමඟ ගැටෙන, වෛර කරන හැම අවස්ථාවකදීමත් ඒ පුද්ගලයාම සංසාරයට බැඳෙන බැම්මක් යළි තමන්ම සකස් කරගන්නා බව ඔහු නොදනී. මේ අවිද්‍යාව, මෝහය, නොදන්නාකම නිසාම තමන් තමන්ටම කරගන්නා හානියකි. මේ ප්‍රිය මනාප දේ කොතරම් ප්‍රිය මනාප දෙයක් වුවද, මේ ප්‍රිය මනාප ගති ස්වභාවය මතු වූයේ තමන්ගේම සිතේ බවත්, මේ ප්‍රිය මනාප ගති ස්වභාවය බාහිර ලෝකයේ පවතින දෙයක් නොවන බවත් යථාපරිදි දැක ගැනීමට නොහැකි පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකර, ප්‍රිය මනාප දේ උපාදානය කරගෙන සංසාර බැම්මට බැඳෙයි. ඒවාගේම අප්‍රිය අමිහිරි දේ සමඟ ගැටී අමනාප වන පුද්ගලයා සිතන්නේම මේ අප්‍රිය අමනාප ස්වභාවය ඇත්තේ තමාගේ සිත තුළ නොව බාහිර පුද්ගලයා සත්ත්වයා හෝ ධර්මතාවය තුළ බවයි. තම සිතේම හටගත් මේ වෛරී ස්වභාවය දැක ගැනීමට නොහැකි වූ අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාද සංසාර බැම්මට යළි යළිත් බැඳෙයි.

මෙවන් කෙළෙස් ගති පවතින්නේත් උපත ලබන්නේත් තම චිත්තසංථානයේම බව යථාපරිදි තේරුම් ගැනීමට නොහැකි වූ මෙවන් කෙළෙස් ගති වල ”අනිච්ච බව, දුක්ඛ බව අනත්ථ බව” යථාපරිදි තේරුම්ගෙන ඒ ගති තම සිතින්ම ප්රහාණය කර දමන්නට නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකි. ඔහු සංසාර ගැටළුව නොකඩවාම යළි යළිත් තමන්ම නිර්මාණය කර ගන්නා කෙනෙකි. ”යායං තණ්හා පොනොභවිකා” යනුවෙන් ධම්මචක්කපවත්වන සූත්‍රයේ දේශණා කර පෙන්වූ ධර්මතාවය මෙයයි.

එසේ නම් දස සංයෝජනයන්ම සකස් කරගෙන සංසාර ගමනට නිරන්තරවම බැඳෙන්නේ, තමන්ගේම නොදැනුවත්කම (අවිද්‍යාව) හා තණ්හාව නිසාම බව තේරුම් ගත යුතුය. මේ අවිද්‍යාව හා තණ්හාව යන ගති මෙන්ම මානය, මිත්‍යා දෘෂ්්ඨිය යන ගතිද ඇත්තේ තමන්ගේම චිත්තසංථානයේ බව සිතන්නට හෝ මෙනෙහි කරන්නට හෝ නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන්නා ලෙසින් ධර්මයේ හඳුන්වා දෙයි.

චතු අරිය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට හැකිවන්නේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. චතු අරිය සත්‍යයන් අවබෝධ කර නොගත්, අස්සුතවත් පෘථග්ජන පුද්ගලයා දුප්පඤ්ඤස්ස, අඥාණ පුද්ගලයෙකි. මෙහි අදහස එවන් පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීම යනු කුමක් දැයි පවා නොසිතන, නොදන්නා කෙනෙකු වීමයි.

සතියෙහි පිහිටා, සතියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයා හේතුඵල දහමට බහා ගළපා බලා ක්‍රියා කරන කෙනෙකි. විනයට සසඳා බලා ක්‍රියා කරන්නෙකි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට මෙවන් ගතිගුණ දක්ෂතා ඇත. අරිය පර්යේෂණයන් කරන පුද්ගලයා නිතරම හේතුඵල බහා ගළපා බලා කරන කියන, හිතන සියලු දේ කරයි. කියයි. හිතයි, ඔහු අරිය මාර්ගය දනී. අනරිය මාර්ගයද දනී. අරිය මාර්ගය අනුගමනය කරයි. අනරිය මාර්ගය අත්හරියි.

මෙනෙහි කළ යුතු දේ යථාපරිදි දැන මෙනෙහි කරයි. මෙනෙහි නොකළ යුතු දේ යථා පරිදි දැන මෙනෙහි නොකරයි. මෙවන් පුද්ගලයා ”ද්වතා අනුස්සතියෙන්” යුතුව ක්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන මග්ගේමග්ග ඥාණ දර්ශනය ලැබූ පුද්ගලයෙකි.

අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පෘථග්ජන පුද්ගලයා කාම විතක්ක විචාර වලට ඇලෙයි, බැඳෙයි, ඒවාට මුළාවෙයි. ව්‍යාපාද විතක්ක වලට ගැටෙයි. ඒවා නිසා තරහ, වෛරය තම සිත තුළම බිහි කර ගනී. විහිංසා විතක්ක විචාර පවත්වා තමන් පිළිබඳවම මානයක් ඇති කර ගනී. මෙසේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්නට පුරුදු වූ, පුහුණු වූ පුද්ගලයාගේ සිතෙහි පවතින්නේ අකුසල් සිතිවිලිමය. ඔහු අතින් සිදු වන්නේම පාප කර්මයන්මය. මේ අනුව චිත්තසංථානය කිළිටි කරගෙන, මනස මොට්ට කරගෙන යළි යළිත් අයෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකු බවට පත්වෙයි. මෙය ගති පුරුද්දක් බවටද පත්වෙයි. ඔහු අතින් සීලය නොරැකෙයි.

යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන සුතවත් අරිය ශ්රාවකයා මීට හාත්පසින්ම වෙනස්ය. තම සිතට අරමුණු වන සියලුම අරමුණු කෙරෙහි මනා අවධානයෙන් සිට (”පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”) සිතා බලා හේතුඵල ධර්මයට බහා ගළපා බලා අයහපත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙන්කොට තෝරා බේරාගෙන, ඒවා සිතින් ප්රහාණය කර, ඉවත් කර දමන්නටත් (සතෝව පස්ස සති) ඒවාගේම යහපත් අරමුණු වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණු භාවිතා කරන්නටත් (සතෝව අස්ස සති) දන්නා පුද්ගලයෙකි. මේ ආනාපාන සතියෙහි පිහිටා ක්‍රියා කිරීමේ මුල්ම පියවරයි. මේ ආකාරයට ක්‍රියා කරන ඔහුගේ සිතෙහි කෙළෙස් ප්රහාණය වී සිත පිරිසිදු වෙයි. මනසීකරණ ශක්තිය වැඩි දියුණු වෙයි.

යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට දැනගත් මෙවන් අරිය ශ්රාවකයා ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූවෙකි. ”සං” දැනගත් කෙනෙකි. සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමෙන් ඉවත් වෙයි. ඒ නිසා ”සම්මා දිට්ඨියට ”පත් වුවෙක් ද වෙයි.

මේ අනුව තමන් අතින් සියලු පව්කම් හා අකුසල කර්මයන් සිදුවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව ක්‍රියා කිරීම නිසා බව ඔහු තේරුම් ගනී. මෙම දැක්ම සම්මා දිට්ඨියයි. කෙළෙස් වලින් අකුසලයෙන් මිදී නිදහස් විය යුතුය යන පිරිසිදු දැක්මයි.

යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන අරිය ශ්රාවකයා ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සළකා බලා ක්‍රියා කරයි. තමා කරන කියන, හිතන දෙයෙහි ඵලවිපාක ලෙසින් තමාට සිදුවන යහපත හෝ අයහපත වාගේම අනුන්ට සිදුවන යහපත හෝ අයහපත ගැනද සළකා බලයි. තමන්ම සංසාරයේ අතරමං වන, මංමුළා වන අපාගත වන ක්‍රියා කිරීමෙන් වැළකී සිටින ඔහු අනුන්ව සංසාරයේ අතරමං කරවන, මංමුළා කරවන, අපාගත කරවන ක්‍රියාකරකම් වලින් ද තමටන්ටත්, අනුන්ටත් සංසාර බැමි වලින් මිදී නිදහස් විය හැකි දේම ක්‍රියාත්මක කරයි. තමනුත් මිදී අනෙකාවත් මුදවාලයි. දේව ආගම් සංකල්පවලට අනුව පුද පූජා පවත්වමින්, ආශිර්වාද පූජා පවත්වමින් මේ පැවැත්ම, ලෞකික ජිවිතය, තාවකාලිකව සුවපත් කරන්නට, යහපත් කරන්නට, ලෞකික සැප සම්පත් උපාදානය කරගන්නට මිනිසුන් පොළඹවන ආකාරයේ ආගමික සංකල්පවලට මිනිසුන්ව බැඳ තබන්නට උපදෙස් දී මිනිසුන්ව සංසාරයේ අතරමං කරන්නාද අයෝනිසෝ මනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකි. මිනිසුන්ට තමන්ගේම මනස මෙහෙයවා මේ පැවැත්ම, ජීවත්වීම පිළිබඳව සත්‍යය ස්වභාවය හෙළි කරදී ඇති තතු යථා පරිදි අවබෝධ කරගන්නට සත්‍යය කියාදීම අරිය උත්තමයෙකුගේ වගකීමයි. මේ ලෞකික පැවැත්ම මොනයම් ආකාරයෙන් හෝ යහපත් එකක් ලෙසින් දිගටම පවත්වා ගන්නට දරණ සියලු උත්සාහයන් ”අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව” පෙන්වා දීම, යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාකරන බුද්ධ ශ්රාවකයෙකුගේ යුතුකමයි.

යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයා කුසලය, කුසලය ලෙසින් යථාපරිදි දැන හඳුනාගත් කෙනෙකි. අකුසලය, අකුසලය ලෙසින්ද යථාපරිදි හඳුනාගත් ඔහු කුසල හා අකුසලය අතර ඇති වෙනස මෙන්ම කුසලය හා පින අතර ඇති වෙනසත් හඳුනා ගනී. යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා නොකරන පුද්ගලයා පින්කමක් කරගැනීමේදී එයද සංසාර ගමන දික් කරගන්නා ආකාරයේ අකුසලයක් ලෙසින්ම උපාදානය කරගන්නටම ක්‍රියා කරයි. දෙව්, මිනිස් සැප සම්පත් පතමින් කැමැත්තෙන්ම කාම ලෝක වල අතරමං වන්නට පින්කම් කරන බොහෝ පින්වතුන් අදටත් අප අතරම දැක ගත හැකිය. ඒ අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමකි. යළි යළිත් සසර දුක්ම උරුම කර ගැනීම එහි නියත ප්‍රතිඵලය බව ඔහු කල්පනා නොකරයි.

තමන්ගේම මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන නුවණින් මෙනෙහි කර සිතට අරමුණු වන සියලු අරමුණු මැන බලා, පෙරා බලා පිරිසිදු කර, තෝරා බේරාගෙන, යහපත් අරමුණු පමණක්ම භාවිතා කිරීමත් අයහපත් කෙළෙස් සහිත අරමුණු භාවිතයට නොගෙන බැහැර කර, ප්රහාණය කිරීමත් (අස්ස පස්ස) යන දෙයාකාර වූ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට පුරුදු වූ පුද්ගලයා සතර සතිපට්ඨානයෙන්ම ක්‍රියාකරන පුද්ගලයෙකි. මෙම ද්වතා අනුස්සතිය තෝරා බේරා ගන්නට නොහැකිව ප්‍රාණ යාම යෝගී ක්‍රම අනුගමනය කරන්නාද අයෝනිසෝමනසිකාරයෙන්ම භාවනාවන්හි යෙදෙන්නෙකි. මේ අනුව භාවනාවද දෙයාකාරයකි. යෝනිසෝමනසිකාරයෙන් කරන අරිය භාවනාව හා අයෝනිසෝමනසිකාරයෙන් කරන අනරිය භාවනාව යනුවෙනි.

යෝනිසෝමනසිකාරය යන්න සාපේක්ෂ වශයෙන් ද සළකා බැලිය යුතුය. පෘථග්ජන පුද්ගලයෙක් හොඳ, යහපත්, නිවැරදි දිවිපෙවෙතක් පවත්වා ගැනීමට අවශ්‍ය සම්මතයෙන් යහපත් සමාජ සුචරිතයෙහි යෙදෙන්නේද යම් කිසි ආකාරයිකින් යෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කිරීම නිසාමය. එය ලෞකික පැවැත්ම යහපත් දේ දිගින් දිගටම පවත්වාගෙන යාමටත් අපායෙන් බේරී සුගතියට පවත්වන්නටත් උපකාරවන යෝනිසෝමනසිකරණය ශක්තියයි.

මාර්ග ඵලයන් ලබාගෙන නිවන් අවබෝධ කරගෙන ලෞකිකත්වයෙන් සදහටම මිදී ඉන් එතෙරවන්නට උපකාර වන්නා වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකාරය මීට

වෙනස් එකකි. මෙහිදී කෙළෙස් මුල් සමුජ්චේදප්ප්රහාණයෙන්ම ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය පිරිසිදු කර ගන්නට උපකාරවන ලෝකෝත්තර මනසිකාරය වඩාත් බලවත් එකකි. මෙහිදී යෝනිසෝමනසිකාරය යන්න ”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යන දෙයාකාරයෙන්ම තේරුම් ගෙන කරණීය ධර්ම, අකරණීය ධර්ම යන දෙකම ක්‍රියාත්මක කරන්නටත් උපකාරවන්නකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ කරගත හැකි වන්නේත් මෙවන් වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකරණ ශක්තියකින් ක්‍රියා කිරීමෙනි. සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂාවම සම්පූර්ණ වන්නේත් ලෝකෝත්තර යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක්‍රියා කරන්නෙකු තුළ පමණි.

අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයා තුළ ලෝභ, ද්වේෂ, මෝහ ගති මෙන්ම මාන, දිට්ඨි, අවිද්‍යා යන ප්‍රපංච ධර්මයන්ද ක්‍රියාත්මක වන නිසා එවන් පුද්ගලයා ලෞකික දුකෙන් මිදී නිදහස් වන්නට තාවකාලිකව ක්‍රියාත්මක කරන බොහෝ කි‍්‍රයාකාරකම් වලින්ද සිදුවන්නේ තව තවත් පංචස්කන්ධයම උපාදානය කරගෙන සංසාරයට තව තවත් බැඳී ණය වී මාරයාට නැවත නැවත ණය වීමයි.

ලෞකිකත්වය තුළින්ම තාවකාලික සහනයක්, සුවයක්, විමුක්තියක් සොයන මෙවන් පෘථග්ජන පුද්ගලයා පුණ්‍යාභි සංඛාර කරමින් එයද උපාදානය කරගෙන කාම ලෝකවල අතරමං වෙයි. තවත් බොහෝ අය අනරිය භාවනාවන් වල යෙදීමෙන් අනෙජ්ඣාභි සංඛාර කරමින්, අනරිය ධ්‍යානයන් ලබාගෙන අසඤ්ඤ තලයන්හි අතරමං වෙයි. මේ කොටස් දෙකම අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයන්ය. ඔවුන් සත්‍යය දැනගෙන ක්‍රියාකරන්නන් යයි සිතාගෙන ක්‍රියාකරන නමුත් තම තමන්ගේම නොදැනුවත් බව නොදන්නා අය වෙති. එවන් අය තම නොදැනුවත් කම නිසා තමන් සංසාරයේ අතරමං වීමට අමතරව තවත් බොහෝමයක් අනුගාමිකයින්වද සංසාරයේ කල්ප කාලාන්තරයක් අතරමං කරවීමට ක්‍රියා කරති. මෙයද අයෝනිසෝමනිසිකාරයෙන් ක්‍රියා කිරීමේ ප්රතිඵලයන්මය.

පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා අනෙජ්ඣාභි සංඛාර යන අවිද්‍යා මූල සංඛාරයන් මෙන්ම කුසලාභි සංඛාරයන් ගැනද දැන තේරුම් ගත් පුද්ගලයා කළයුතු දේ හා නොකළ යුතු දේ ගැනද තේරුම් ගත් කෙනෙකි. ඔහු නිතරම කුසලාභි සංඛාර කරමින් සසර ගමන නිමා කරන්නට උත්සාහ දරණ යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන්නෙකි. එවන් උත්තමයාම බාහිර ලෝකයාටද කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නටත් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබාදෙන්නටත් සමත් කෙනෙකුම වෙයි.

කෙළෙස් නසා දමා මාර්ගඵල ලබාගත යුතු බව දේශණා කර පෙන්වා දුන්නත් ප්රායෝගිකවම කුසලාභි සංඛාරයන් පැවැත්වීම මගින් කෙළෙස් ප්රහාණය කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ ලෝකයාට ආදර්ශවත් ලෙසින්ම පෙන්වා දෙන්නට අසමත් නම් එතැනද යෝනිසෝමනසිකාරයෙන් යුක්තව ධර්මයෙහි හැසිරීමක් (චරේථ ධම්මෝ) නැත.

ලෞකිකත්වය තුළම තමන්ද අතරමං වන බාහිර ලෝකයාවද අතරමං කරවන පින්කම් කරන්නටම පමණක් ලෝකයාට උපදෙස් දීම පවිත්‍ර බුද්ධ ධර්මය නම් නොවේ. ලෞකිකත්වයෙන් එතෙරවන්නට උපකාරවන කෙළෙස් මුල් ගළවා දමන්නට උපකාර වන බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කර පහදා දිය යුතුයි. එය පරම පවිත්‍ර බුද්ධ ධර්මයයි.

මේ අනුව සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කරන්නට නම් ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදී ක්රියාකරන්නට නම් යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන්නෙකු වීම අනිවාර්යම සාධකයකි.

සම්මස්සන ඥාණයන්, සතර සම්මප්පධානයන්, සතර ඍද්ධිපාදයන් සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨානයෙහි යෙදී සතර මඟ සතර ඵලයන් ලබා ගත හැකි වන්නේ යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන මිනිසෙකු බවට පත්වීමෙන්ම පමණි.

තමන් කොතරම් දුරට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්ද? එසේ නැති නම් තමන් කටයුතු කරන්නේ අයෝනිසෝමනසිකාරයෙන්ද යන්න දැන් ඔබටම තීරණය කර ගන්නට මෙහි සඳහන් කරන ලද කරුණු සාවධානව සළකා සිතා බලන්න. දැන් ඔබේම යහපත සඳහා ඔබ ගැනම ඔබ කල්පනා කර මේ කරුණු එකින් එක සළකා බලා තීරණයක් ගත යුතුයි.

උපන් හැම සත්ත්වයාම සසර දුක් විඳීමට හා සංසාර දුක නිර්මාණය කරගන්නට මුලිකම හේතුව ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම අයෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට පුරුදු වීමයි.

මිනිසෙකු ලෙසින් උපත ලැබූ ඔබට යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකර මනස පාවිච්චිකර සසර දුකෙන් සඳහටම මිදී නිදහස් වන්නට උතුම් අවස්ථාවක් අද උදාවී ඇති බව සිතන්න. වෙන කාටවත්ම ඔබේ චිත්තසංථානය හෝ මනස කිළිටි කර කෙළෙස් වලින් පුරවා නිවන ආවරණය කරන්නට නොහැකිය. ඔබේ චිත්තසංථානය කිළිටි කර ගන්නේද, මනස මොට්ට කරගන්නේද ඔබමය. ඔබේ චිත්තසංථානය පිරිසිදු කරගෙන, මනස මුවහත් කරගෙන, කෙළෙස් බැමි කපා දමන්නට හැකි වන්නේද ඔබටමය.

මිනිසෙකු ලෙසින් මනුස්සයෙකු ලෙසින් උපත ලැබූ ඔබට දැන් ලැබී තිබෙන උරුමයෙන්ම ලැබුණු උසස්ම දේ මනීන්ද්රියයි. ඔබේ මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන මානසික ශක්තිය යෝනිසෝමනසීකරණ ශක්තිය බවට උපදවා ගත හැකි උතුම්ම ශක්තියයි. එය බුද්ධ ශක්තිය ලබන්නට උපකාර වන එකම ධර්මතාවයයි.

ඒ නිසා පිරිසිදු බුද්ධ ධර්මයම අසා දැන ධර්මයෙහි හැසිරෙන්න. සංසාරයේ අතරමං වන බොහෝමයක් දේව ආගමික සංකල්ප වලින් බැහැර වන්න. එවිට ඔබටත් යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට සුදුසු වාතාවරණයද සකස් කර ගත හැකි වෙනු ඇත.

”අයෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා උප්පජ්ජති, උප්පන්නාච ආසවා පවඞ්ඩන්ති යෝනිසෝ ඛෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා න උප්පජ්ජති, උප්පන්නාච ආසවා පහීයන්තී”

මේ සබ්බාසව සංවර පරියාය සඳහා කළ දේශණාවයි.

http://panhinda.sirisaddharmaya.net/

[QUOTE="sgrdk1, post: 20337497, member: 540900"] [b]සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු[/b] [SIZE="6"][COLOR="SeaGreen"][B]සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු විග්‍රහය[/B][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"]”චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා වඞ්ඩංති, සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති කතමේ චත්තාරෝ ධම්මා” 1. සප්පුරිස සංසේවෝ 2. සද්ධම්ම සවණං 3. යෝනිසෝමණසිකාරෝ 4. ධම්මානු ධම්ම පටිපත්ති ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා වඞ්ඩති සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති, තින්නං සංයෝජනානං පහීයන්ති, සෝතාපත්ති ඵලං සචිජිංකරෝති” මෙහි සඳහන් කරන ලද්දේ සෝතාපත්ති ඵලයට පත්වීමට නම් යමෙකු විසින් සම්පූර්ණ කරගත යුතු සෝතාපත්ති අංග හතර පිළිබඳවයි. මේ ඉහත සඳහන් කරන ලද සෝතාපත්ති අංග හතරම සම්පූර්ණ කර ගැනීමෙන් මිස වෙනත් කිසිම ආකාරයකින් සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ කරගෙන සෝතාපත්ති ඵලයට පත්විය නොහැකිය. සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්රහාණය කිරීමද දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය ප්රහාණය කිරීමද, දිට්ඨාසව ප්රහාණය කිරීමද, දස්සනේන සම්පන්න තත්ත්වයට පත්වීමද සිදුවන්නේ මේ සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කර ගැනීමෙනි. සෝතාපත්ති අංගයන් අතරින් පළමුවැන්න වන සප්පුරිස සංසේවනය, කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගත හැකි වන්නේ අරිය උත්තමයෙකුගෙන්ම පමණි. ඒ අරිය ධර්මය අසා දැනගැනීමෙන් පරතෝඝෝෂක ප්‍රත්‍යයය ලබා ගැනීමෙනි. අරිය උත්තමයෙකු දේශණා කරනු ලබන අරිය ධර්මය ශ්‍රවණය කිරීමෙන් දෙවන පියවරද සම්පූර්ණ වෙයි. අරිය උත්තමයෙකු දේශණා කරන පටිච්චසමුප්පාද ධර්මය අසා දැන ගෙන ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණය” ලැබීමෙන්ම මෙම සෝතාපත්ති අංගයද සම්පූර්ණ වෙයි. සෝතාපත්ති ඵලයට පත්වීමේදී වඩාත්ම වැදගත් හා මූලිකම අවශ්‍යතාවය වන්නේ යෝනිසෝමනසිකරණීය ශක්තියයි. මෙය බාහිර පුද්ගලයෙකුගෙන් ලබාගත හැකි ආකාරයේ එකක් නොවේ. තමා තුළින්ම තමන්ම උපද්දවා ලබාගත යුතු තමන්ටම ලබාගත හැකි ශක්තියකි. කොතරම් බණ ඇසුුවත් කොතරම් කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණත් තමන් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට නොදන්නේ නම් සෝතාපත්ති අංගයන් කිසිවක්ම සම්පූර්ණ නොවන බවද මතක තබාගත යුතුය. මිනිසෙකු ලෙසින් උපත ලබා මිනිස් ගුණධර්ම දියුණු කර ගැනීමම යෝනිසෝමනසිකරණ ශක්තිය වඩා වර්ධනය කර ගැනීමයි. මෙය ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වන්නේද මනුස්ස ප්‍රතිලාභයක් ලද මේ අවස්ථාවේදීමය. ඒ යෝනිසෝමනසිකාරයෙන් ම ක්‍රියා කිරීමෙනි. හතරවැනි අංගය වූ ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදීමට නම් කළ්‍යාණ මිත්රයෙකුගෙන් අසා දැනගත් සද්ධර්ම මාර්ගය යෝනිසෝමනසිකාරයෙන් යුක්තවම අනුගමනය කළ යුතුය. යෝනිසෝමනසිකාරය නැති කෙනෙකුට ධම්මානු ධම්ම පටිපදාව අනුගමනය කිරීමද කළ නොහැකිය. මේ නිසා යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීම සෝතාපත්ති අංග හතර අතරින් ඉතාමත්ම වැදගත් අංගයද වන්නේය. ලොව්තුරා බුදුවරයෙකු ලොව පහළවන්නේද බුද්ධත්වයට පත්වී බුද්ධ ධර්මය ලෝකයාට දේශණා කරන්නේද දෙව් මිනිසුන්ට යෝනිසෝමණසිකරණය පිළිබඳව කරුණු පහදා මනසීකරණ ශක්තිය දියුණු කරගන්නට මඟ කියාදීම සඳහාමය. යෝනිසෝමනසිකාරය නොදන්නා මිනිසුන්ට යෝනිසෝමනසිකරණයෙන් යුක්තව ක්‍රියාකිරීමෙන් තමා තුළින්ම ලබාගත හැකි යහපත් ප්‍රතිඵල, ආදීනව ආනිසංස පෙන්වාදී ඔවුන් යහපත් මාර්ගයට යොමු කරවන්නටමය. අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීමේ අයහපත් ඵලවිපාක පෙන්වා දී යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීමෙන් ලබන යහපත් ඵල විපාක මිනිසුන්ට පෙන්වා දීමටය. මේ අනුව බුදුන්වහන්සේ කෙනෙකුන් බුද්ධත්වයට පත්වීමෙන් පෘථග්ජන බොහෝ මිනිසුන්ටද යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන්නට අවශ්‍ය දැනුම හා නිවැරදි පිරිසිදු මාර්ගය අසා දැන තේරුම් ගන්නටත්, ඒ මාර්ගය අනුගමනය කර ධම්මානු ධම්ම පටිපදාව සම්පූර්ණ කරගන්නටත් සෝතාපන්න ඵලයට පත් වී පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්නටත් හැකිවන්නේය. මේ අනුව බුද්ධ ධර්මය අවශ්‍ය වන්නේත් අසාදැන ගත යුතුවන්නේත්, තෙරුම් ගෙන අනුගමනය කිරීම කළයුතු වන්නේත් අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීම අත්හැර යෝනිසෝමනසිකරණයෙන් ක්රියාකරන්නට පුරුදු පුහුණු වන්නටමය. යෝනිසෝමනසිකරණයෙන් ක්‍රියා නොකරන්නා අයෝනිසෝමනසිකරණයෙන් ක්‍රියාකරන්නෙකි. මේ අනුව අයෝනිසෝමනසිකරණයෙන් ක්‍රියා කිරීම හෙවත් අමනසිකාරය යන්නෙහි අර්ථයද විග්රහ කර දැනගැනීම ඉතාමත්ම වැදගත්ය. අසතියෙන් කටයුතු කිරීම අමනසිකාරයෙන් ක්‍රියා කිරීම අභාවිත සිතකින් ක්‍රියා කිරීමද අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන කෙනෙකුගේ ලක්ෂණයන්මය. තම චිත්තසංථානයේ කෙළෙස් ගති, කිළිටි ගති, අඥාණ ගති ගබඩා වී පවතින කෙනෙකුට අයෝනිසෝමනසිකරණයෙන් මිස යෝනිසෝමනසිකරණයෙන් ක්‍රියාකළ නොහැකිය. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තම සිත තුළ මුල් බැසගෙන පවතින නිසාම කෙළෙස්, ආසව, අනුසය සිත තුළින්ම ක්‍රියාත්මක වී මනස මුවහ වී චිත්තසංථානය කිළිිටි වීම නිසාම මනසීකරණ ශක්තියද වැසී මුවහ වී යයි. ආගන්තුක වශයෙන් බාහිර ලෝකයෙන් චිත්තසංථානය ඇතුළට වද්ද ගන්නා කෙළෙස් ගති නිතර නිතර පරිහරණය කරන්නට පුරුදු වූ කෙනෙකුට යෝනිසෝමනසීකරණ ශක්තියද නැති වී යයි. පව්කම්, දස අකුසලයන් ආදී ළාමක ධර්ම යම්කිසි කෙනෙක් අතින් ක්‍රියාත්මක වන්නේම හිතට වහල් වී, හැඟීමට වහල් වී අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමෙන්ය. මෙම සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම කරුණු තමන්ම සාදා සකස් කර ගන්නා හා අතීතයේදී සකස් කරගත් ඒවාමය. සංසාර ගැටළුව පිළිබඳව යථාපරිදි තේරුම් නොගත් පෘථග්ජන පුද්ගලයින්, අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන විට සංසාර ගැටළුවට තාවකාලිකව පිළියම් කරන්නේද, සංසාර ගැටළුව තුළින්ම තාවකාලික වෙනසක් ඇති කර ගැනීමෙනි. දෙවි දේවතා පිහිට පැතීම, පුද පූජා පැවැත්වීම, බලි බිලි දීම, ශාන්ති කර්ම කිරීම, ආශිර්වාද පූජා පැවැත්වීම මෙන්ම යාග හෝම, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කිරීම කරන්නේද මේ ලෞකිකත්වය තුළින්ම යම් කිසි වෙනසක්, සහනයක්, සුවයක් තාවකාලිකව ලබා ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. මේ ලබන ලෞකික සුවය තාවකාලික බවත්, ඒ තාවකාලික සුවය ලැබූ පසුව යළි යළිත් ඊටත් වඩා බලවත් සංසාර ගැටළුවකට තමන්ම මැදිවන බවත් තේරුම් නොගැනීම අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමකි. අවිද්‍යාව හා තණ්හාව යන ගති දෙකම යමෙකු තුළ පවතින්නේද යළි යළිත් ඒ ගතිම සිත තුළ උපත ලබන්නේද, යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට නොදන්නා නිසාමය. සංසාර ගැටළුව නිර්මාණය කරගන්නේත්, සංසාර රිය ගමන ඉදිරියටත් දිගින් දිගටම පවත්වා ගෙන යන්නෙත් තමන්ම අවිද්‍යා සංඛාර ක්‍රියාත්මක කරන නිසාමය. අවිද්‍යා සංඛාර කිරීම හේතු කොටගෙන ලෝකය තුළ තමාම අතරමං වෙයි. මංමුළා වෙයි. නිවනට මඟ වැසී යයි. අවිද්‍යා සංඛාර කිරීමේ නියත ප්‍රතිඵලය තම සිත තුළ සමුදය බිහිවීමට සුගති ලෝකයක උපත ලබන්නට හේතුවන පුණ්‍යාභි සංඛාර හෝ නිරයේ, දුගතියේ උපත ලබන්නට උපකාර වන අපුණ්‍යාභි සංඛාර හෝ අසඤ්ඤ තලයන්හි උපත ලබන්නට හේතුවන, උපකාර වන අනෙජ්ඣාභි සංඛාර හෝ යන සංඛාර තුන් කොටසම අවිද්‍යා මූල සංඛාර ලෙසින් ධර්මයේ විග්රහ කර පෙන්වා දෙයි. කාම ලෝක, දිව්‍ය ලෝක, මිනිස් ලෝකය යනාදී සියලු සුගති ලෝක වලද ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සියලුම දුක් පවතී. දුගතියේ, අපායේ ඇති දුක ගැන කිව යුතු නොවේ. අසඤ්ඤ තලයන්හිදී ඇත්තේද තාවකාලික සුවයකි. නැවත අපාගත වීමේ අවදානම, භය මේ සියලුම තලයන්හි පවතී. අපාගත වීමේ අවදානමෙන් සතර අපා බියෙන් සදහටම මිදෙන්නේ සෝතාපත්ති ඵලයට පත්වී මෙන්ම පමණි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ පුද්ගලයාම සංසාර භය දකී. සංසාර ගැටළුවද දකී. ”සං”උපත ලබන ආකාරය දැක නොගත්, ”සං” යන්න යථාපරිදි තේරුම් නොගත්, ”සං” නිසා තම චිත්තසංථානය කිළිටි වන බව නොදත් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” නොවූ අසංදිඨික, අසම්පඤ්ඤ, අමනසිකාරී, අසම්පජානකාරී, මොට්ටස්ස පුද්ගලයෙකි. එසේනම් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට සමත් පුද්ගලයෙකි. පරම පවිත්‍ර සිරි සද්ධර්මය අරිය උත්තමයෙකුගෙන්ම අසා දැන පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මය තමා තුළින්ම යෝනිසෝමනසිකරණීය ශක්තියෙන්ම අවබෝධ කරගෙන, එයම අනුගමනය කිරීම ධම්මානු ධම්ම පටිපදාවෙහි හැසිරීමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන තමාගේම ඉන්ද්රියයන් රූප, ශබ්ද, ගඳ සුවඳ, රසය, සුව පහස හා ධම්ම යන බාහිර දේට පටිච්ච වීමේ නියත ප්‍රතිඵලය වන්නේ සමුදය ධර්ම බිහිවී (සංභව) විඤ්ඤාණ ශක්තියක් බිහිවී සංසාර රිය ගමන යන්නට අවශ්‍ය ශක්තිය දිගටම උත්පාදනය කර දීමයි. හැම පුද්ගලයෙක්ම පෘථග්ජනයෙකු යැයි කියන්නේ හිතට වහල් වී, හැඟීමට වහල් වී, ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තමන්ගේම ඉන්ද්රියයන් පිනවීමේ කැමැත්තෙන්, ආශාවෙන්, තණ්හාවෙන් කටයුතු කිරීමේ පුරුද්දක් ඇතිකරගත් හෙයිනි. මෙසේ සිතට වහල්වී, හැඟීීමට වහල් වී ඉන්ද්රියයන් පිනවීමේ ක්‍රියාව නිසා තමන්ගේම චිත්තසංථානය කිළිිටි වී මනස මොට්ට වී මෝහයෙන් මුළා වී අමනසිකරණයෙන් ක්‍රියාත්මක වන්නෙකු බවට තමන්ම පත්වෙන බව නොදන්නාකම අවිද්‍යාවයි. ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයාම එසේ පත්වීමෙන්ම සමුදය උපත ලැබීමෙන් තම මනස මොට්ට වී, මුවහ වී, අමනසිකරණ තත්ත්වයට තමන්ම පත්වන බවද තේරුම්ගත යුතුය. ආමිස සුවයක්, සැපතක් සඳහා ඇස, කන, නාසය, දිව, කය, මන, යන තමන්ගේම ඉන්ද්රියයන් පිනවීමේ නොතිත් ආශාවෙන් ක්‍රියා කරන පුද්ගලයා සංසාර දෘෂ්ඨියෙන්ම ක්‍රියා කරන්නෙකි. ඔහු සම්මා දිට්ඨිය යනු කුමක්දැයි නොදන්නා කෙනෙකි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වය අවබෝධ කර නොගත් සං දැක නොගත් කෙනෙකි. ”අනිච්ච දේ නිච්ච”සේ දැකීම අයෝනිසෝමනසිකාරය නිසාම සිදුවෙයි. දුක්ඛ දේ, දුක බව නොදැක සුඛ සේ සැප සේ දකින්නේද අයෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නාය. අනත්ථ දේ අනත්ථ ලෙස දැක ගැනීමට නොහැකිව අත්ථ සේ දැක ගන්නේද අයෝනිසෝ මනසිිකරණයෙන් ක්‍රියා කරන්නාමය. මේ සංසාර ගැටළුව යළි යළිත් තමන්ම ප්‍රතිනිර්මාණය කර ගන්නේම යථා පරිදි ත්රිලක්ඛණය අවබෝධ කර නොගැනීමෙනි. අද නිවන් මඟ සොයමින් භාවනා කරන ගිහි පැවිදි බොහෝමයක් දෙනා ත්රිලක්ඛණය භාවනා කරන්නේ යථා අවබෝධයකින් තොරවය. ධර්මය නොදැනය. මෙයද අයෝනිසෝමනසිකරණය නිසාම සිදුවන විශාල හානියකි. පෘථග්ජන පුද්ගලයා නිරතුරුවම ප්‍රිය මනාප දේ සමඟ ඇලෙයි. අප්‍රිය, අමනාප දේ් සමඟ ගැටෙයි. ප්‍රිය යැයි මනාප යැයි තමන් තීරණය කළ දේ අල්ලා උපාදානය කරගනී. අප්‍රිය, අමනාප යැයි තීරණය කළදේ සමඟ වෛර කරයි. ක්‍රෝධ කරයි. මෙසේ ප්‍රිය දේට ඇලෙන්නේ හා අප්‍රිය දේවල් සමඟ ගැටෙන්නේ තමන්ම හුරු පුරුදු කරගත් ගති නිසා බව ඔහු නොදනී. අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන එවන් පුද්ගලයා සිතන්නේම මේ පි‍්‍රය මනාප බව (ගතිය) ඇත්තේ බාහිර ලෝකයේ බවයි. අප්‍රිය, අමනාප, තරහා, වෛර ගති ඇත්තේද බාහිර පුද්ගලයන් ලඟ බවයි. තමන් ලඟ තමන් තුළ ඇති මේ කෙළෙස් ගති යථාපරිදි දැකගන්නට අසමත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකි. ඔහු සිතන්නේම මේ ගති ඇත්තේ බාහිර ලෝකයේම බවයි. තමා ලඟ නොවන බවයි. ප්‍රිය දේ සමඟ බැඳෙන, සම්බන්ධ වන හැම අවස්ථාවකදීමත් අප්‍රිය අමනාප දේ සමඟ ගැටෙන, වෛර කරන හැම අවස්ථාවකදීමත් ඒ පුද්ගලයාම සංසාරයට බැඳෙන බැම්මක් යළි තමන්ම සකස් කරගන්නා බව ඔහු නොදනී. මේ අවිද්‍යාව, මෝහය, නොදන්නාකම නිසාම තමන් තමන්ටම කරගන්නා හානියකි. මේ ප්‍රිය මනාප දේ කොතරම් ප්‍රිය මනාප දෙයක් වුවද, මේ ප්‍රිය මනාප ගති ස්වභාවය මතු වූයේ තමන්ගේම සිතේ බවත්, මේ ප්‍රිය මනාප ගති ස්වභාවය බාහිර ලෝකයේ පවතින දෙයක් නොවන බවත් යථාපරිදි දැක ගැනීමට නොහැකි පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකර, ප්‍රිය මනාප දේ උපාදානය කරගෙන සංසාර බැම්මට බැඳෙයි. ඒවාගේම අප්‍රිය අමිහිරි දේ සමඟ ගැටී අමනාප වන පුද්ගලයා සිතන්නේම මේ අප්‍රිය අමනාප ස්වභාවය ඇත්තේ තමාගේ සිත තුළ නොව බාහිර පුද්ගලයා සත්ත්වයා හෝ ධර්මතාවය තුළ බවයි. තම සිතේම හටගත් මේ වෛරී ස්වභාවය දැක ගැනීමට නොහැකි වූ අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාද සංසාර බැම්මට යළි යළිත් බැඳෙයි. මෙවන් කෙළෙස් ගති පවතින්නේත් උපත ලබන්නේත් තම චිත්තසංථානයේම බව යථාපරිදි තේරුම් ගැනීමට නොහැකි වූ මෙවන් කෙළෙස් ගති වල ”අනිච්ච බව, දුක්ඛ බව අනත්ථ බව” යථාපරිදි තේරුම්ගෙන ඒ ගති තම සිතින්ම ප්රහාණය කර දමන්නට නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකි. ඔහු සංසාර ගැටළුව නොකඩවාම යළි යළිත් තමන්ම නිර්මාණය කර ගන්නා කෙනෙකි. ”යායං තණ්හා පොනොභවිකා” යනුවෙන් ධම්මචක්කපවත්වන සූත්‍රයේ දේශණා කර පෙන්වූ ධර්මතාවය මෙයයි. එසේ නම් දස සංයෝජනයන්ම සකස් කරගෙන සංසාර ගමනට නිරන්තරවම බැඳෙන්නේ, තමන්ගේම නොදැනුවත්කම (අවිද්‍යාව) හා තණ්හාව නිසාම බව තේරුම් ගත යුතුය. මේ අවිද්‍යාව හා තණ්හාව යන ගති මෙන්ම මානය, මිත්‍යා දෘෂ්්ඨිය යන ගතිද ඇත්තේ තමන්ගේම චිත්තසංථානයේ බව සිතන්නට හෝ මෙනෙහි කරන්නට හෝ නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන්නා ලෙසින් ධර්මයේ හඳුන්වා දෙයි. චතු අරිය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට හැකිවන්නේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. චතු අරිය සත්‍යයන් අවබෝධ කර නොගත්, අස්සුතවත් පෘථග්ජන පුද්ගලයා දුප්පඤ්ඤස්ස, අඥාණ පුද්ගලයෙකි. මෙහි අදහස එවන් පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීම යනු කුමක් දැයි පවා නොසිතන, නොදන්නා කෙනෙකු වීමයි. සතියෙහි පිහිටා, සතියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයා හේතුඵල දහමට බහා ගළපා බලා ක්‍රියා කරන කෙනෙකි. විනයට සසඳා බලා ක්‍රියා කරන්නෙකි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට මෙවන් ගතිගුණ දක්ෂතා ඇත. අරිය පර්යේෂණයන් කරන පුද්ගලයා නිතරම හේතුඵල බහා ගළපා බලා කරන කියන, හිතන සියලු දේ කරයි. කියයි. හිතයි, ඔහු අරිය මාර්ගය දනී. අනරිය මාර්ගයද දනී. අරිය මාර්ගය අනුගමනය කරයි. අනරිය මාර්ගය අත්හරියි. මෙනෙහි කළ යුතු දේ යථාපරිදි දැන මෙනෙහි කරයි. මෙනෙහි නොකළ යුතු දේ යථා පරිදි දැන මෙනෙහි නොකරයි. මෙවන් පුද්ගලයා ”ද්වතා අනුස්සතියෙන්” යුතුව ක්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන මග්ගේමග්ග ඥාණ දර්ශනය ලැබූ පුද්ගලයෙකි. අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පෘථග්ජන පුද්ගලයා කාම විතක්ක විචාර වලට ඇලෙයි, බැඳෙයි, ඒවාට මුළාවෙයි. ව්‍යාපාද විතක්ක වලට ගැටෙයි. ඒවා නිසා තරහ, වෛරය තම සිත තුළම බිහි කර ගනී. විහිංසා විතක්ක විචාර පවත්වා තමන් පිළිබඳවම මානයක් ඇති කර ගනී. මෙසේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්නට පුරුදු වූ, පුහුණු වූ පුද්ගලයාගේ සිතෙහි පවතින්නේ අකුසල් සිතිවිලිමය. ඔහු අතින් සිදු වන්නේම පාප කර්මයන්මය. මේ අනුව චිත්තසංථානය කිළිටි කරගෙන, මනස මොට්ට කරගෙන යළි යළිත් අයෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකු බවට පත්වෙයි. මෙය ගති පුරුද්දක් බවටද පත්වෙයි. ඔහු අතින් සීලය නොරැකෙයි. යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන සුතවත් අරිය ශ්රාවකයා මීට හාත්පසින්ම වෙනස්ය. තම සිතට අරමුණු වන සියලුම අරමුණු කෙරෙහි මනා අවධානයෙන් සිට (”පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”) සිතා බලා හේතුඵල ධර්මයට බහා ගළපා බලා අයහපත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙන්කොට තෝරා බේරාගෙන, ඒවා සිතින් ප්රහාණය කර, ඉවත් කර දමන්නටත් (සතෝව පස්ස සති) ඒවාගේම යහපත් අරමුණු වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණු භාවිතා කරන්නටත් (සතෝව අස්ස සති) දන්නා පුද්ගලයෙකි. මේ ආනාපාන සතියෙහි පිහිටා ක්‍රියා කිරීමේ මුල්ම පියවරයි. මේ ආකාරයට ක්‍රියා කරන ඔහුගේ සිතෙහි කෙළෙස් ප්රහාණය වී සිත පිරිසිදු වෙයි. මනසීකරණ ශක්තිය වැඩි දියුණු වෙයි. යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට දැනගත් මෙවන් අරිය ශ්රාවකයා ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූවෙකි. ”සං” දැනගත් කෙනෙකි. සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමෙන් ඉවත් වෙයි. ඒ නිසා ”සම්මා දිට්ඨියට ”පත් වුවෙක් ද වෙයි. මේ අනුව තමන් අතින් සියලු පව්කම් හා අකුසල කර්මයන් සිදුවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව ක්‍රියා කිරීම නිසා බව ඔහු තේරුම් ගනී. මෙම දැක්ම සම්මා දිට්ඨියයි. කෙළෙස් වලින් අකුසලයෙන් මිදී නිදහස් විය යුතුය යන පිරිසිදු දැක්මයි. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන අරිය ශ්රාවකයා ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සළකා බලා ක්‍රියා කරයි. තමා කරන කියන, හිතන දෙයෙහි ඵලවිපාක ලෙසින් තමාට සිදුවන යහපත හෝ අයහපත වාගේම අනුන්ට සිදුවන යහපත හෝ අයහපත ගැනද සළකා බලයි. තමන්ම සංසාරයේ අතරමං වන, මංමුළා වන අපාගත වන ක්‍රියා කිරීමෙන් වැළකී සිටින ඔහු අනුන්ව සංසාරයේ අතරමං කරවන, මංමුළා කරවන, අපාගත කරවන ක්‍රියාකරකම් වලින් ද තමටන්ටත්, අනුන්ටත් සංසාර බැමි වලින් මිදී නිදහස් විය හැකි දේම ක්‍රියාත්මක කරයි. තමනුත් මිදී අනෙකාවත් මුදවාලයි. දේව ආගම් සංකල්පවලට අනුව පුද පූජා පවත්වමින්, ආශිර්වාද පූජා පවත්වමින් මේ පැවැත්ම, ලෞකික ජිවිතය, තාවකාලිකව සුවපත් කරන්නට, යහපත් කරන්නට, ලෞකික සැප සම්පත් උපාදානය කරගන්නට මිනිසුන් පොළඹවන ආකාරයේ ආගමික සංකල්පවලට මිනිසුන්ව බැඳ තබන්නට උපදෙස් දී මිනිසුන්ව සංසාරයේ අතරමං කරන්නාද අයෝනිසෝ මනසිකාරයෙන්ම ක්‍රියා කරන්නෙකි. මිනිසුන්ට තමන්ගේම මනස මෙහෙයවා මේ පැවැත්ම, ජීවත්වීම පිළිබඳව සත්‍යය ස්වභාවය හෙළි කරදී ඇති තතු යථා පරිදි අවබෝධ කරගන්නට සත්‍යය කියාදීම අරිය උත්තමයෙකුගේ වගකීමයි. මේ ලෞකික පැවැත්ම මොනයම් ආකාරයෙන් හෝ යහපත් එකක් ලෙසින් දිගටම පවත්වා ගන්නට දරණ සියලු උත්සාහයන් ”අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව” පෙන්වා දීම, යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාකරන බුද්ධ ශ්රාවකයෙකුගේ යුතුකමයි. යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයා කුසලය, කුසලය ලෙසින් යථාපරිදි දැන හඳුනාගත් කෙනෙකි. අකුසලය, අකුසලය ලෙසින්ද යථාපරිදි හඳුනාගත් ඔහු කුසල හා අකුසලය අතර ඇති වෙනස මෙන්ම කුසලය හා පින අතර ඇති වෙනසත් හඳුනා ගනී. යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා නොකරන පුද්ගලයා පින්කමක් කරගැනීමේදී එයද සංසාර ගමන දික් කරගන්නා ආකාරයේ අකුසලයක් ලෙසින්ම උපාදානය කරගන්නටම ක්‍රියා කරයි. දෙව්, මිනිස් සැප සම්පත් පතමින් කැමැත්තෙන්ම කාම ලෝක වල අතරමං වන්නට පින්කම් කරන බොහෝ පින්වතුන් අදටත් අප අතරම දැක ගත හැකිය. ඒ අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමකි. යළි යළිත් සසර දුක්ම උරුම කර ගැනීම එහි නියත ප්‍රතිඵලය බව ඔහු කල්පනා නොකරයි. තමන්ගේම මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන නුවණින් මෙනෙහි කර සිතට අරමුණු වන සියලු අරමුණු මැන බලා, පෙරා බලා පිරිසිදු කර, තෝරා බේරාගෙන, යහපත් අරමුණු පමණක්ම භාවිතා කිරීමත් අයහපත් කෙළෙස් සහිත අරමුණු භාවිතයට නොගෙන බැහැර කර, ප්රහාණය කිරීමත් (අස්ස පස්ස) යන දෙයාකාර වූ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට පුරුදු වූ පුද්ගලයා සතර සතිපට්ඨානයෙන්ම ක්‍රියාකරන පුද්ගලයෙකි. මෙම ද්වතා අනුස්සතිය තෝරා බේරා ගන්නට නොහැකිව ප්‍රාණ යාම යෝගී ක්‍රම අනුගමනය කරන්නාද අයෝනිසෝමනසිකාරයෙන්ම භාවනාවන්හි යෙදෙන්නෙකි. මේ අනුව භාවනාවද දෙයාකාරයකි. යෝනිසෝමනසිකාරයෙන් කරන අරිය භාවනාව හා අයෝනිසෝමනසිකාරයෙන් කරන අනරිය භාවනාව යනුවෙනි. යෝනිසෝමනසිකාරය යන්න සාපේක්ෂ වශයෙන් ද සළකා බැලිය යුතුය. පෘථග්ජන පුද්ගලයෙක් හොඳ, යහපත්, නිවැරදි දිවිපෙවෙතක් පවත්වා ගැනීමට අවශ්‍ය සම්මතයෙන් යහපත් සමාජ සුචරිතයෙහි යෙදෙන්නේද යම් කිසි ආකාරයිකින් යෝනිසෝමනසිකාරයෙන්ම ක්‍රියා කිරීම නිසාමය. එය ලෞකික පැවැත්ම යහපත් දේ දිගින් දිගටම පවත්වාගෙන යාමටත් අපායෙන් බේරී සුගතියට පවත්වන්නටත් උපකාරවන යෝනිසෝමනසිකරණය ශක්තියයි. මාර්ග ඵලයන් ලබාගෙන නිවන් අවබෝධ කරගෙන ලෞකිකත්වයෙන් සදහටම මිදී ඉන් එතෙරවන්නට උපකාර වන්නා වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකාරය මීට වෙනස් එකකි. මෙහිදී කෙළෙස් මුල් සමුජ්චේදප්ප්රහාණයෙන්ම ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය පිරිසිදු කර ගන්නට උපකාරවන ලෝකෝත්තර මනසිකාරය වඩාත් බලවත් එකකි. මෙහිදී යෝනිසෝමනසිකාරය යන්න ”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යන දෙයාකාරයෙන්ම තේරුම් ගෙන කරණීය ධර්ම, අකරණීය ධර්ම යන දෙකම ක්‍රියාත්මක කරන්නටත් උපකාරවන්නකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ කරගත හැකි වන්නේත් මෙවන් වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකරණ ශක්තියකින් ක්‍රියා කිරීමෙනි. සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂාවම සම්පූර්ණ වන්නේත් ලෝකෝත්තර යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක්‍රියා කරන්නෙකු තුළ පමණි. අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයා තුළ ලෝභ, ද්වේෂ, මෝහ ගති මෙන්ම මාන, දිට්ඨි, අවිද්‍යා යන ප්‍රපංච ධර්මයන්ද ක්‍රියාත්මක වන නිසා එවන් පුද්ගලයා ලෞකික දුකෙන් මිදී නිදහස් වන්නට තාවකාලිකව ක්‍රියාත්මක කරන බොහෝ කි‍්‍රයාකාරකම් වලින්ද සිදුවන්නේ තව තවත් පංචස්කන්ධයම උපාදානය කරගෙන සංසාරයට තව තවත් බැඳී ණය වී මාරයාට නැවත නැවත ණය වීමයි. ලෞකිකත්වය තුළින්ම තාවකාලික සහනයක්, සුවයක්, විමුක්තියක් සොයන මෙවන් පෘථග්ජන පුද්ගලයා පුණ්‍යාභි සංඛාර කරමින් එයද උපාදානය කරගෙන කාම ලෝකවල අතරමං වෙයි. තවත් බොහෝ අය අනරිය භාවනාවන් වල යෙදීමෙන් අනෙජ්ඣාභි සංඛාර කරමින්, අනරිය ධ්‍යානයන් ලබාගෙන අසඤ්ඤ තලයන්හි අතරමං වෙයි. මේ කොටස් දෙකම අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයන්ය. ඔවුන් සත්‍යය දැනගෙන ක්‍රියාකරන්නන් යයි සිතාගෙන ක්‍රියාකරන නමුත් තම තමන්ගේම නොදැනුවත් බව නොදන්නා අය වෙති. එවන් අය තම නොදැනුවත් කම නිසා තමන් සංසාරයේ අතරමං වීමට අමතරව තවත් බොහෝමයක් අනුගාමිකයින්වද සංසාරයේ කල්ප කාලාන්තරයක් අතරමං කරවීමට ක්‍රියා කරති. මෙයද අයෝනිසෝමනිසිකාරයෙන් ක්‍රියා කිරීමේ ප්රතිඵලයන්මය. පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා අනෙජ්ඣාභි සංඛාර යන අවිද්‍යා මූල සංඛාරයන් මෙන්ම කුසලාභි සංඛාරයන් ගැනද දැන තේරුම් ගත් පුද්ගලයා කළයුතු දේ හා නොකළ යුතු දේ ගැනද තේරුම් ගත් කෙනෙකි. ඔහු නිතරම කුසලාභි සංඛාර කරමින් සසර ගමන නිමා කරන්නට උත්සාහ දරණ යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරන්නෙකි. එවන් උත්තමයාම බාහිර ලෝකයාටද කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නටත් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබාදෙන්නටත් සමත් කෙනෙකුම වෙයි. කෙළෙස් නසා දමා මාර්ගඵල ලබාගත යුතු බව දේශණා කර පෙන්වා දුන්නත් ප්රායෝගිකවම කුසලාභි සංඛාරයන් පැවැත්වීම මගින් කෙළෙස් ප්රහාණය කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ ලෝකයාට ආදර්ශවත් ලෙසින්ම පෙන්වා දෙන්නට අසමත් නම් එතැනද යෝනිසෝමනසිකාරයෙන් යුක්තව ධර්මයෙහි හැසිරීමක් (චරේථ ධම්මෝ) නැත. ලෞකිකත්වය තුළම තමන්ද අතරමං වන බාහිර ලෝකයාවද අතරමං කරවන පින්කම් කරන්නටම පමණක් ලෝකයාට උපදෙස් දීම පවිත්‍ර බුද්ධ ධර්මය නම් නොවේ. ලෞකිකත්වයෙන් එතෙරවන්නට උපකාරවන කෙළෙස් මුල් ගළවා දමන්නට උපකාර වන බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කර පහදා දිය යුතුයි. එය පරම පවිත්‍ර බුද්ධ ධර්මයයි. මේ අනුව සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කරන්නට නම් ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදී ක්රියාකරන්නට නම් යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන්නෙකු වීම අනිවාර්යම සාධකයකි. සම්මස්සන ඥාණයන්, සතර සම්මප්පධානයන්, සතර ඍද්ධිපාදයන් සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨානයෙහි යෙදී සතර මඟ සතර ඵලයන් ලබා ගත හැකි වන්නේ යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන මිනිසෙකු බවට පත්වීමෙන්ම පමණි. තමන් කොතරම් දුරට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්ද? එසේ නැති නම් තමන් කටයුතු කරන්නේ අයෝනිසෝමනසිකාරයෙන්ද යන්න දැන් ඔබටම තීරණය කර ගන්නට මෙහි සඳහන් කරන ලද කරුණු සාවධානව සළකා සිතා බලන්න. දැන් ඔබේම යහපත සඳහා ඔබ ගැනම ඔබ කල්පනා කර මේ කරුණු එකින් එක සළකා බලා තීරණයක් ගත යුතුයි. උපන් හැම සත්ත්වයාම සසර දුක් විඳීමට හා සංසාර දුක නිර්මාණය කරගන්නට මුලිකම හේතුව ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම අයෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට පුරුදු වීමයි. මිනිසෙකු ලෙසින් උපත ලැබූ ඔබට යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකර මනස පාවිච්චිකර සසර දුකෙන් සඳහටම මිදී නිදහස් වන්නට උතුම් අවස්ථාවක් අද උදාවී ඇති බව සිතන්න. වෙන කාටවත්ම ඔබේ චිත්තසංථානය හෝ මනස කිළිටි කර කෙළෙස් වලින් පුරවා නිවන ආවරණය කරන්නට නොහැකිය. ඔබේ චිත්තසංථානය කිළිටි කර ගන්නේද, මනස මොට්ට කරගන්නේද ඔබමය. ඔබේ චිත්තසංථානය පිරිසිදු කරගෙන, මනස මුවහත් කරගෙන, කෙළෙස් බැමි කපා දමන්නට හැකි වන්නේද ඔබටමය. මිනිසෙකු ලෙසින් මනුස්සයෙකු ලෙසින් උපත ලැබූ ඔබට දැන් ලැබී තිබෙන උරුමයෙන්ම ලැබුණු උසස්ම දේ මනීන්ද්රියයි. ඔබේ මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන මානසික ශක්තිය යෝනිසෝමනසීකරණ ශක්තිය බවට උපදවා ගත හැකි උතුම්ම ශක්තියයි. එය බුද්ධ ශක්තිය ලබන්නට උපකාර වන එකම ධර්මතාවයයි. ඒ නිසා පිරිසිදු බුද්ධ ධර්මයම අසා දැන ධර්මයෙහි හැසිරෙන්න. සංසාරයේ අතරමං වන බොහෝමයක් දේව ආගමික සංකල්ප වලින් බැහැර වන්න. එවිට ඔබටත් යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නට සුදුසු වාතාවරණයද සකස් කර ගත හැකි වෙනු ඇත. ”අයෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා උප්පජ්ජති, උප්පන්නාච ආසවා පවඞ්ඩන්ති යෝනිසෝ ඛෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා න උප්පජ්ජති, උප්පන්නාච ආසවා පහීයන්තී” මේ සබ්බාසව සංවර පරියාය සඳහා කළ දේශණාවයි.[/SIZE][/COLOR] [url]http://panhinda.sirisaddharmaya.net/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom