Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම ලියපු නව කතාවක කොටසක්. මේකෙ සෝවාන් ඵලය ලබන්න ඕන කරන කරුණු ගැන කෙටියෙන් කියල තියෙනවා. මේ නූලෙ ඒක ධර්මානුකූලව විස්තර කරල තියෙනවා.

එකිනෙකාගේ අත් අල්ලා ගත් දෙදෙනා සෙමින් සෙමින් මුහුදු වෙරළ වෙත ගමන් කලෝය. හෝටලයේ ප්‍රවේශ ශාලාවේදී ඔවුන් දන්නා හඳුනන කිහිප දෙනෙකු හමු විය. දෙදෙනා ඔවුනට සිනහවකින් සංග්‍රහ කොට වෙරළට පැමිණ වැලිතලාවේ නිසල ස්ථානයක හිඳ ගත්තෝය. සමාධි තාරකට තුරුලුවී ඔහුගේ උරහිසට වාරු වූවාය. බැස යන හිරු ඈත ක්ෂිතිජයට ආසන්න වී තිබුනේය. මුහුදු රළ ඉතා සෙමින් පෙරළීම නිසා මහ මුහුද ඉතා ශාන්ත ස්වරූපයක් ගත්තේය. සැඳෑ අහස රන්වන් පැහැයෙන් බැබැළෙමින් තිබුනේය. සහන් එළියෙන් ආලෝකමත්වූ මුහුද පලසක් මෙන් දිස් වූයේය.

“හරිම ලස්සනයි නේද තාරක...” සමාධි සෙමින් මිමිනුවාය.

“ඔව් සමාධි... කලබලයක් නැති හැමදේකම අමුතු ලස්සනක් තියෙනවා... ඔයත් එහෙමනෙ...ම්...” තාරක ඇයට කෙටි චුම්බනයක් දෙමින් කීය. සමාධිට සිහින් කිතියක් දැනුනේය.

“තාරක... මට ඔයා නැති ජීවිතයක් නෑ...” ඇය සෙනෙහස මුසු හඬින් කීවාය.

“අපි දෙන්නටම එහෙමයි සමාධි... මේ ඉර බැහැල යන විදිය දැක්කම ඔයාට මොනවද හිතෙන්නෙ?...ම්...”

“ම්ම්ම්... දවසක අවසානය කියල තමයි මට හිතෙන්නෙ... ඒ වුනත් ඒක හරිම ලස්සනට පේනවනෙ...” සමාධි කීවාය.

“ඔව් සමාධි... දවසක අවසානය ලස්සන වෙන්නෙ ඒ දවස කලබලයක් නැතුව ශාන්ත විදියට තිබුනොත් තමයි... දැන් බලන්න අද ලොකු කුණාටුවක් හමල මුහුද රළු වුනානම් මේ වගේ ලස්සනක් නෑ නේද...ම්..”

“ඔව් තාරක... ඒක හරියට හරි...”

“අපේ ජීවිතයත් ඒ වගේ තමයි සමාධි.. උදේට ඉර පායනවා වගේ අපේ ජීවිතේ පටන් ගන්නවා... හැන්දෑවට ඉර බහිනව වගේ ඒ ජීවිතේ අවසාන වෙනවා... මේ ඉපදීමයි අවසානයයි අතරේ නොයෙකුත් දේවල් සිද්ද වෙනවා…හරියට දවස ඇතුලත සිද්ද වෙන දේවල් වගේ... ඒ දේවල් කලබල නම්…කිසිම පිළිවෙලක් නැත්නම් අපිට ඒකෙන් සැනසීම ලබන්න බෑ... එහෙම කලබල විදියට...ඒ වගේම වැරදි විදියට දේවල් සිද්ද වුනොත් අපේ ජීවිතේ අවසාන කාලෙ එනකොට අපිට හිතේ සැනසීමෙන්...ශාන්ත විදියට ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නෑ... හරියට වැහි කුණාටු දවසක අවසානය වගේ තමයි...”

“ස්ස්ස්…අනේ ඔව් තාරක...ස්ස්...” මදක් සංවේදී වූ සමාධි කීවාය.

“එහෙම බැලුවම සමාධි...අපි දෙන්නගෙ ජීවිතයත් අද මේ ලස්සනට තියෙන හැන්දෑවේ අහස වගේ... අපි හරි විදියට මේ ලෝකෙ ජීවත් වුනා සමාධි... අපි අපේ හෘද සාක්කියට විරුද්ධව කිසිම දෙයක් කරල නෑ... ඒ හින්ද අපිට දැන් සැනසීම තියෙනවා... බලන්න.. ජීවිතේදි වැරදි වැඩ කරන මිනිස්සුන්ට... සල්ලි පස්සෙ දුවල මිනිස්කම් අමතක කරන උදවියට ඒ ගොල්ලන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ මේ වගේ සැනසීමක් තියෙනවද කියල... අර ලූෂන්...අයිවන් වගේ ඇමති ගොල්ලො කොච්චර බලයක් ඇතුව ජීවත් වුනත් දැන් ඒ ගොල්ලන්ට කිසිම සැනසීමක් නෑ… කරපු වැරදි වැඩ වලට විපාක මේ ජීවිතේදිම ලැබුනා... ජීවත් වෙන්න සල්ලි ඕන තමයි... ඒත් ඒකෙ සීමාවක් තියෙන්න ඕන… බුදු බණේ කියන්නෙත් එහෙම තමයි... සිගාලෝවාද සූත්‍රයෙ ඒක ලස්සනට කියල තියෙනවා... අපි අපේ දැනුම පාවිච්චි කරල රටට ලෝකෙට සේවයක් කරා... අපිට ඒකට හරියන්න සම්පත් ලැබුනා.. අපි ඒව වලින් හරි විදියට ජීවත් වුනා... අපිට මේ සැනසීම දැන් තියෙන්නෙ ඒ හින්ද තමයි...”

“අනේ තාරක... ඔය විදියට මේ ලෝකෙ මිනිස්සු හිතනව නම් ලෝකෙ කොයි තරම් ලස්සන වෙයිද?...ම්...” සමාධි සෙමින් කීවාය.

“ඒකනම් ඇත්ත සමාධි... මිනිස්සු සතුට… සැප අර ගන්න නොයෙකුත් දේවල් කරනවා... වැරදි වැඩ කරල හරි ඒ සතුට ගන්න හදනවා... ඒත් ගොඩක් දෙනා හිතන්නෙ නෑ එහෙම ගන්න සතුටෙ කාලය බොහොම කෙටියි කියල... මේවට බුදු බණේ කියන්නෙ ලෞකික සතුට කියල... අපි රස කෑමක් බිමක් අරගෙන ගන්න සතුට කෙටි සතුටක්... ටිකක් වෙලා ගියාම ඒ සතුට නැති වෙලා යනවා... ඒ වගේම හිතල බලන්න කෙනෙක් ප්‍රොස්ටිටියුට් කෙනෙක්ගෙන්…ඒ වගේම නියම ආදරයක් නැතුව කෙනෙක්ගෙන් අර ගන්න ලිංගික සතුට කොච්චර කල් තියෙනවද කියලා... ඒක හරිම කෙටි කාලීන සතුටක්... එහෙම නේද?...”

“ඔව් තාරක... ස්ස්ස්... ඔයාට බුදු බණ ගැන ලොකු දැනුමක් තියෙනව නේද...” සමාධි සොම්නස මුසු හඬින් කීවාය.

“මම ඔයාට කියල තියෙනවනෙ සමාධි... මම හිරේ ඉන්න කාලෙ මේ වගේ හරවත් දේවල් තියෙන පොත් කියෙව්වා කියල... දැන් ලෞකික සතුටට වඩා බලවත් සතුටකට කියන්නෙ ලෝකෝත්තර සතුට... එහෙම නැත්නම් ආධ්‍යාත්මික සතුට කියල... ආදරයෙන් ඉන්න දෙන්නෙක් ලිංගික සතුටක් ලැබුවම ඒකෙන් එක්තරා විදියට ආධ්‍යාත්මික සතුටක් ලැබෙනවා...මොකද එහෙම දෙන්නෙක් එකතු වුනාම ඒක දෙන්නගෙ බැඳීම වැඩි කරන හින්දා... අපි දෙන්නා ගැන හිතුවම ඔයාට මේක තේරුම් ගන්න පුලුවන්නෙ...ම්... ඒ වගේම කණට මිහිරි සංගීතයකට ඇහුම් කන් දුන්නම ඒකෙනුත් යම් විදියක ආධ්‍යාත්මික සතුටක්...සැනසීමක් ලැබෙනවා...”

“එතකොට තාරක... සම්පූර්ණ ලෝකෝත්තර සතුටක් ලබන්න පුලුවන් වෙන්නෙ කොහොමද?...” සමාධි ඇසුවාය.

“ම්ම්... මම හිතන්නෙ සමාධි... ඔයා දැනටමත් ඒ වගේ ලෝකෝත්තර සතුට ලබන දේවල් කරල තියෙනවා... අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හදවතින්ම එන හැඟීමෙන් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරාම ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක් වෙනවා... ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ... දැන් ඔයා මේ වගේ උදව් උපකාර කොච්චර කරල තියෙනවද... ඔයාට ඒවවලින් එන සතුට හැමදාම තියෙනවනෙ... ම්...” තාරක සමාධිට සිහින් චුම්බනයක් දෙමින් කීය.

“ස්ස්ස්... අනේ ඔව් තාරක... ඒ වගේම ඔයාටත් ඒ ලෝකෝත්තර සතුට තියෙනවා...” සමාධි පහන් සිතින් කීවාය.

“සමාධි... ලෞකික සතුට හරියට මේ මූදේ උඩින් තියෙන රැළිවල තත්වය වගේ තමයි... ඒක ඉක්මනට වෙනස් වෙනවා... ඉක්මනට නැති වෙලා යනවා... ඒ සතුට හින්දා කුණාටු වගේ කැළඹිලි ඇති වෙන්නත් පුලුවන්... ආධ්‍යාත්මික සතුට හරියට මේ ගැඹුරු මුහුද වගේ... මොන කුණාටුවක්... කැළඹිල්ලක් ආවත් ගැඹුරු මුහුද හෙලවෙන්නෙ නැතුව ශාන්ත විදියට හැමදාටම තියෙනවා... ඒක හරිම ශාන්තයි... ලොකු සැනසීමක් දෙනවා... දැන් ආධ්‍යාත්මික සතුට හින්දා අපේ හිත්වලට දැනෙන හැඟීමත් ඒ වගේ නේද…ම්... ඒක අපි ළඟ වෙනස් වෙන්නෙ නැතුව හැමදාටම තියෙනවා... එහෙම වෙන්නෙ සමාධි... අපි පුලුවන් විදියට අනුන්ට උදව් උපකාර කරගෙන මේ ලෝකෙ හරි විදියට ජීවත් වුන හින්දා...” තාරක උපේක්ෂාවෙන් කීය.

“අනේ තාරක..ස්ස්ස්..අහ්..ඔයා කියන එක හරියට හරි... ඔයා වගේ කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි තාරක....”

“ඒ වගේම ඔයා වගේ කෙනෙක් ලබන්න මමත් වාසනාවන්තයි සමාධි... දැන් මේ බැහැල යන ඉර වගේ අපේ ජීවිත වලත් හැන්දෑ කාලෙ ඇවිත් තියෙන්නෙ... අපිට තව මේ ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නෙ ජීවත් වුනාට වඩා අඩු කාලයක්... අපේ මේ ජීවිත කාලෙ දැන් ටිකෙන් ටික අවසානෙට ළං වෙනවා...” තාරක සෙමින් කීය.

“අනේ තාරක...ස්ස්…අනේ මට ඔයා නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ...” සමාධි ශෝකී හඬින් කීවාය.

“සමාධි... අපි යථාර්තයට මූණ දෙන්න ඕන.. අපි දෙන්නට එකම දවසෙ මේ ලෝකෙන් සමු ගන්න ලැබෙන එකක් නෑ... ඒ කොහොම වුනත් අපි එන විදියට ඒකට මූණ දෙන්න ඕන... ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා... ඒ එක්කම මම ඔයාට තවත් දෙයක් කියන්නද?....”

“ඒ මොකද්ද තාරක?...” සමාධි ඇසුවාය.

“උදේට ඉර පායලා හවසට බැහැල යන එක ජීවිතයක් ඇති වෙලා නැති වෙලා යනව වගේ... ඒ වුනත් සමාධි... ඉර ආපහු පායනවා... ආයිත් බැහැල යනවා... මේක දිගටම සිද්ද වෙනවා... දවසක් ඇති වීම නැතිවීම වගේ ජීවිතයක් ඇති වීමත් නැති වීමත් පුනරාගමනයක් වෙනවා... මේ විදියට පුනරාගමනය සිද්ද වුනත් ඉර හැමදාම එකම විදියට තියෙනවා… අන්න ඒ වගේ තමයි අපේ නොසැලෙන සෙනෙහසත්... අපේ ජීවිතවල කොයි තරම් පුනරාගමනයක් සිද්ද වුනත්…අපි තව ආත්ම ගණනාවක් මේ සංසාරෙ ගමන් කලත්... අපේ නොසැලෙන සෙනෙහස කවදාවත් වෙනස් වෙන්නෙ නෑ... ඒක ආත්මයක් ආත්මයක් ගානෙ අපි දෙන්න නිවන් දකින ආත්මය වෙනකන්ම තියෙනවා...” සමාධි තදින් තුරුලු කොට ගත් තාරක කීය.

“අනේ මගේ තාරක.අ.අ.අ.අ.ආ..ඉහ්..ස්ස්.ඉහ්..ඉහ්.ඉහ්.. ස්ස්ස් ස්ස්ස්…ඉහීඊඊඊ...”

තාරක සහ ඇයගේ නොසැලෙන සෙනෙහසින් උද්දාමයට සහ ප්‍රීති සංවේගයට පත් සමාධි සතුටු කඳුලු හෙලන්නට වූවාය.

“දුක් වෙන්න එපා සමාධි..අපි සන්තෝස වෙමු... මිනිස් කම් නැතිවෙලා යන මේ ලෝකෙ අපි දෙන්නා ගැන ...අපේ පවුල ගැන... අපේ යාලුවො ගැන අපි සතුටු වෙමු... ඔයා දන්නවද සමාධි... මරණයට ළං වෙලා ඉන්න කෙනෙක්ගෙ හිතට එයාට තිබුන සල්ලි… වස්තුව... ඉගෙන ගත්ත උපාධි... මේ වගේ කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ... එයාට මතක් වෙන්න එයාට ආදරේ කලේ කවුද කියල විතරයි... ගොඩක් දෙනෙක් එයාට ජීවිත කාලෙදි ආදරේ කරා නම් එයා සන්තෝස වෙනවා... එහෙම වෙලා නැත්නම් එයා මැරෙන්නෙ දුකක් හිතේ තියාගෙන...”

“අනේ තාරක... එහෙම බැලුවම මේ ලෝකෙ ඔක්කොම ඔයාට ආදරේ කරා කියන්න පුලුවන්... ඔයා එක්ක තරහ කට්ටිය හිටියනම් ඒ එක්කෙනයි දෙන්නයි...”

“ඔයාටත් ඒ වගේ සමාධි... ඔයා හැමෝටම කරුණාවෙන් දේවල් කරා... අන්න ඒ හින්ද අපි දෙන්නට අපේ ජීවිතේ මේ හැන්දෑ කාලෙදි ගොඩක් සතුටු වෙන්න පුලුවන්... ඒක ලෝකෝත්තර සතුටක්...” තාරක සමාධිගේ හිස පිරිමදිමින් කීය.

“ඔව් තාරක..ස්ස්ස්....ඉහ්..ස්ස්...”

“අපි අපේ ජීවිතවල ඉතුරු කාලේ ආගම ධර්මෙට හුරු වෙලා ඉඳිමු සමාධි... සමාධි ඔයා දන්නවද සෝවාන් ඵලය ලබා ගන්න මූලික වෙන කරුණු හතර මොනවද කියල?...”

“ඔව් තාරක... මම බණ දේසනා වලදි ඉගෙන ගෙන තියෙනවා... ඒ හතර තමයි... කළ්‍යාණ මිත්‍ර ඇසුර... සද්ධර්ම ශ්‍රවණය... යෝනිසෝමනසිකාරය... ධම්මානුධම්ම පටිපදාව... මේව නේද තාරක..."

“ඔව් සමාධි හරියට හරි... දැන් බලන්න... අපි හැමදාම ආශ්‍රය කරේ කළ්‍යාණ මිත්‍රයො...ඒ ගොල්ලො කවදාවත් අපිව වැරදි පාරෙ යවන්න වැඩකරල නෑ... හොඳ දේවල්මයි දුන්නෙ... ඒ හින්දා කළ්‍යාණ මිත්‍ර ඇසුර අපිට තියෙනවා... ඔයා නිතරම පන්සලට යන හින්ද… බණ භාවනා කරන හින්දා ඔයාට සද්ධර්ම ශ්‍රවණයත් තියෙනවා... මම හිතන්නෙ නෑ අපි කවුරුත් තවම යෝනිසෝමනසිකාරයත්… ධම්මානුධම්ම පටිපදාවත් පුරුදු පුහුණු කරල තියෙනව කියල... යෝනිසෝමනසිකාරය කියන්නෙ සද්ධර්ම ශ්‍රවණයෙන් ලබා ගත්ත දැනුම…ඒ වගේම කරුණු නුවණින් මෙනෙහි කරලා ඤාණය වඩවා ගන්න එක... ධම්මානුධම්ම පටිපදාව කියන්නෙ මේ ඤාණය පාවිච්චි කරල දහම් පිළිවෙත් වඩලා නිවැරදි සිහි කල්පනාව නැත්නම් mindfulness ඇතිකර ගන්න එක... අපි ඒක පොඩ්ඩක් හරි ඇති කර ගන්න ඉස්සරහට උත්සාහ කරමු... ඒ කොහොම වුනත් අපි දෙන්නම ඉස්සරහට පන්සලට සම්බන්ධ වෙලා ආධ්‍යාත්මික පැත්තට වැඩ කරමු... ඔයා දැනටමත් ගොඩක් පන්සලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා... සිල් ගන්නවා... භාවනා කරනවා... දන් දෙනවා... දුප්පත් අසරණ අයට උදව් කරනවා... පිළිකා සරණ සේවය... මත් ද්‍රව්‍ය පිළිලය නැති කරමු වගේ සමාජ සේවා වැඩ කරනවා... අපි දෙන්නම එකතු වෙලා ඉස්සරහට මේ විදියට වැඩ කරමු... ළඟදිම අපි දෙන්නා ආච්චියි සීයයි වෙනවා...ඉතින් අපිට ඉස්සරහට ඒ පැටව් ටිකත් එක්ක සන්තෝසෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්...”

“අනේ ඔව් තාරක... අපි දෙන්නම එකතු වෙලා ඒ විදියට වැඩ කරමු... මට හරිම සන්තෝසයක් දැනෙනවා...”

සමාධි තාරකගේ කම්මුල සිප ගනිමින් කීවාය.

“අක්..ක්.හ්.ක්.හ්..ආක්..අක්.අක්..ස්...”

තාරකට එක්වරම සුලු කැස්සක් ඇති විය. සමාධි ඔහුගේ ළය පෙදෙස සෙමින් පිරි මැද්දාය.

“ස්ස්... හුළඟ ටිකක් හීතලයි තාරක... ඔයාට කැස්ස ආවෙ ඒකයි... අපි යමු රූම් එකට... ඔයාට බඩගිනිද?...”

“අක්..ස්.. අපෝ නෑ සමාධි... නංගි සෑහෙන්න කෑම ගෙනත් තිබුනා.. ඒවා කාලා දැන් නම් ඩිනර් ඕනත් නෑ... අපි යමු හොටෙල් එකට....” තාරක නැගිටිමින් කීය.

දෙදෙනා හෝටලයේ ඔවුන්ගේ කාමරයට පැමිණියෝය.

[QUOTE="sahani_000, post: 20338671, member: 378981"] [FONT=Iskoola Pota][SIZE=4][COLOR=blue][I]මේක මම ලියපු නව කතාවක කොටසක්. මේකෙ සෝවාන් ඵලය ලබන්න ඕන කරන කරුණු ගැන කෙටියෙන් කියල තියෙනවා. මේ නූලෙ ඒක ධර්මානුකූලව විස්තර කරල තියෙනවා.[/I][/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]___________________________________________________________________________________________________[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]එකිනෙකාගේ අත් අල්ලා ගත් දෙදෙනා සෙමින් සෙමින් මුහුදු වෙරළ වෙත ගමන් කලෝය. හෝටලයේ ප්‍රවේශ ශාලාවේදී ඔවුන් දන්නා හඳුනන කිහිප දෙනෙකු හමු විය. දෙදෙනා ඔවුනට සිනහවකින් සංග්‍රහ කොට වෙරළට පැමිණ වැලිතලාවේ නිසල ස්ථානයක හිඳ ගත්තෝය. සමාධි තාරකට තුරුලුවී ඔහුගේ උරහිසට වාරු වූවාය. බැස යන හිරු ඈත ක්ෂිතිජයට ආසන්න වී තිබුනේය. මුහුදු රළ ඉතා සෙමින් පෙරළීම නිසා මහ මුහුද ඉතා ශාන්ත ස්වරූපයක් ගත්තේය. සැඳෑ අහස රන්වන් පැහැයෙන් බැබැළෙමින් තිබුනේය. සහන් එළියෙන් ආලෝකමත්වූ මුහුද පලසක් මෙන් දිස් වූයේය.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]“හරිම ලස්සනයි නේද තාරක...” සමාධි සෙමින් මිමිනුවාය.[/FONT][/SIZE] [SIZE=4] [FONT=Iskoola Pota]“ඔව් සමාධි... කලබලයක් නැති හැමදේකම අමුතු ලස්සනක් තියෙනවා... ඔයත් එහෙමනෙ...ම්...” [/FONT][FONT=Iskoola Pota]තාරක ඇයට කෙටි චුම්බනයක් දෙමින් කීය. සමාධිට සිහින් කිතියක් දැනුනේය.[/FONT] [FONT=Iskoola Pota]“තාරක... මට ඔයා නැති ජීවිතයක් නෑ...” ඇය සෙනෙහස මුසු හඬින් කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“අපි දෙන්නටම එහෙමයි සමාධි... මේ ඉර බැහැල යන විදිය දැක්කම ඔයාට මොනවද හිතෙන්නෙ[/FONT][FONT=Iskoola Pota]?...[/FONT][FONT=Iskoola Pota]ම්...”[/FONT] [FONT=Iskoola Pota]“ම්ම්ම්... දවසක අවසානය කියල තමයි මට හිතෙන්නෙ... ඒ වුනත් ඒක හරිම ලස්සනට පේනවනෙ...” සමාධි කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“ඔව් සමාධි... දවසක අවසානය ලස්සන වෙන්නෙ ඒ දවස කලබලයක් නැතුව ශාන්ත විදියට තිබුනොත් තමයි... දැන් බලන්න අද ලොකු කුණාටුවක් හමල මුහුද රළු වුනානම් මේ වගේ ලස්සනක් නෑ නේද...ම්..” [/FONT] [FONT=Iskoola Pota]“ඔව් තාරක... ඒක හරියට හරි...”[/FONT] [FONT=Iskoola Pota]“අපේ ජීවිතයත් ඒ වගේ තමයි සමාධි.. උදේට ඉර පායනවා වගේ අපේ ජීවිතේ පටන් ගන්නවා... හැන්දෑවට ඉර බහිනව වගේ ඒ ජීවිතේ අවසාන වෙනවා... මේ ඉපදීමයි අවසානයයි අතරේ නොයෙකුත් දේවල් සිද්ද වෙනවා…හරියට දවස ඇතුලත සිද්ද වෙන දේවල් වගේ... ඒ දේවල් කලබල නම්…කිසිම පිළිවෙලක් නැත්නම් අපිට ඒකෙන් සැනසීම ලබන්න බෑ... එහෙම කලබල විදියට...ඒ වගේම වැරදි විදියට දේවල් සිද්ද වුනොත් අපේ ජීවිතේ අවසාන කාලෙ එනකොට අපිට හිතේ සැනසීමෙන්...ශාන්ත විදියට ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නෑ... හරියට වැහි කුණාටු දවසක අවසානය වගේ තමයි...”[/FONT] [FONT=Iskoola Pota]“ස්ස්ස්…අනේ ඔව් තාරක...ස්ස්...” මදක් සංවේදී වූ සමාධි කීවාය.[/FONT][/SIZE] [SIZE=4] [FONT=Iskoola Pota]“එහෙම බැලුවම සමාධි...අපි දෙන්නගෙ ජීවිතයත් අද මේ ලස්සනට තියෙන හැන්දෑවේ අහස වගේ... අපි හරි විදියට මේ ලෝකෙ ජීවත් වුනා සමාධි... අපි අපේ හෘද සාක්කියට විරුද්ධව කිසිම දෙයක් කරල නෑ... ඒ හින්ද අපිට දැන් සැනසීම තියෙනවා... බලන්න.. ජීවිතේදි වැරදි වැඩ කරන මිනිස්සුන්ට... සල්ලි පස්සෙ දුවල මිනිස්කම් අමතක කරන උදවියට ඒ ගොල්ලන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ මේ වගේ සැනසීමක් තියෙනවද කියල... අර ලූෂන්...අයිවන් වගේ ඇමති ගොල්ලො කොච්චර බලයක් ඇතුව ජීවත් වුනත් දැන් ඒ ගොල්ලන්ට කිසිම සැනසීමක් නෑ… කරපු වැරදි වැඩ වලට විපාක මේ ජීවිතේදිම ලැබුනා... ජීවත් වෙන්න සල්ලි ඕන තමයි... ඒත් ඒකෙ සීමාවක් තියෙන්න ඕන… බුදු බණේ කියන්නෙත් එහෙම තමයි... සිගාලෝවාද සූත්‍රයෙ ඒක ලස්සනට කියල තියෙනවා... අපි අපේ දැනුම පාවිච්චි කරල රටට ලෝකෙට සේවයක් කරා... අපිට ඒකට හරියන්න සම්පත් ලැබුනා.. අපි ඒව වලින් හරි විදියට ජීවත් වුනා... අපිට මේ සැනසීම දැන් තියෙන්නෙ ඒ හින්ද තමයි...”[/FONT] [FONT=Iskoola Pota]“[/FONT][FONT=Iskoola Pota]අනේ තාරක... ඔය විදියට මේ ලෝකෙ මිනිස්සු හිතනව නම් ලෝකෙ කොයි තරම් ලස්සන වෙයිද[/FONT][FONT=Iskoola Pota]?...[/FONT][FONT=Iskoola Pota]ම්...[/FONT][FONT=Iskoola Pota]” සමාධි සෙමින් කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“[/FONT][FONT=Iskoola Pota]ඒකනම් ඇත්ත සමාධි... මිනිස්සු සතුට… සැප අර ගන්න නොයෙකුත් දේවල් කරනවා... වැරදි වැඩ කරල හරි ඒ සතුට ගන්න හදනවා... ඒත් ගොඩක් දෙනා හිතන්නෙ නෑ එහෙම ගන්න සතුටෙ කාලය බොහොම කෙටියි කියල... මේවට බුදු බණේ කියන්නෙ ලෞකික සතුට කියල... අපි රස කෑමක් බිමක් අරගෙන ගන්න සතුට කෙටි සතුටක්... ටිකක් වෙලා ගියාම ඒ සතුට නැති වෙලා යනවා... ඒ වගේම හිතල බලන්න කෙනෙක් ප්‍රොස්ටිටියුට් කෙනෙක්ගෙන්[/FONT][FONT=Iskoola Pota]…ඒ වගේම නියම ආදරයක් නැතුව කෙනෙක්ගෙන් අර ගන්න ලිංගික සතුට කොච්චර කල් තියෙනවද කියලා... ඒක හරිම කෙටි කාලීන සතුටක්... එහෙම නේද[/FONT][FONT=Iskoola Pota]?...”[/FONT] [FONT=Iskoola Pota]“[/FONT][FONT=Iskoola Pota]ඔව් තාරක... ස්ස්ස්... ඔයාට බුදු බණ ගැන ලොකු දැනුමක් තියෙනව නේද...[/FONT][FONT=Iskoola Pota]” සමාධි සොම්නස මුසු හඬින් කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“මම ඔයාට කියල තියෙනවනෙ සමාධි... මම හිරේ ඉන්න කාලෙ මේ වගේ හරවත් දේවල් තියෙන පොත් කියෙව්වා කියල... දැන් ලෞකික සතුටට වඩා බලවත් සතුටකට කියන්නෙ ලෝකෝත්තර සතුට... එහෙම නැත්නම් ආධ්‍යාත්මික සතුට කියල... ආදරයෙන් ඉන්න දෙන්නෙක් ලිංගික සතුටක් ලැබුවම ඒකෙන් එක්තරා විදියට ආධ්‍යාත්මික සතුටක් ලැබෙනවා...මොකද එහෙම දෙන්නෙක් එකතු වුනාම ඒක දෙන්නගෙ බැඳීම වැඩි කරන හින්දා... අපි දෙන්නා ගැන හිතුවම ඔයාට මේක තේරුම් ගන්න පුලුවන්නෙ...ම්... ඒ වගේම කණට මිහිරි සංගීතයකට ඇහුම් කන් දුන්නම ඒකෙනුත් යම් විදියක ආධ්‍යාත්මික සතුටක්...සැනසීමක් ලැබෙනවා...”[/FONT] [FONT=Iskoola Pota]“එතකොට තාරක... සම්පූර්ණ ලෝකෝත්තර සතුටක් ලබන්න පුලුවන් වෙන්නෙ කොහොමද?...” සමාධි ඇසුවාය.[/FONT] [FONT=Iskoola Pota]“ම්ම්... මම හිතන්නෙ සමාධි... ඔයා දැනටමත් ඒ වගේ ලෝකෝත්තර සතුට ලබන දේවල් කරල තියෙනවා... අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හදවතින්ම එන හැඟීමෙන් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරාම ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක් වෙනවා... ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ... දැන් ඔයා මේ වගේ උදව් උපකාර කොච්චර කරල තියෙනවද... ඔයාට ඒවවලින් එන සතුට හැමදාම තියෙනවනෙ... ම්...” තාරක සමාධිට සිහින් චුම්බනයක් දෙමින් කීය.[/FONT] [FONT=Iskoola Pota]“ස්ස්ස්... අනේ ඔව් තාරක... ඒ වගේම ඔයාටත් ඒ ලෝකෝත්තර සතුට තියෙනවා...” සමාධි පහන් සිතින් කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“සමාධි... ලෞකික සතුට හරියට මේ මූදේ උඩින් තියෙන රැළිවල තත්වය වගේ තමයි... ඒක ඉක්මනට වෙනස් වෙනවා... ඉක්මනට නැති වෙලා යනවා... ඒ සතුට හින්දා කුණාටු වගේ කැළඹිලි ඇති වෙන්නත් පුලුවන්... ආධ්‍යාත්මික සතුට හරියට මේ ගැඹුරු මුහුද වගේ... මොන කුණාටුවක්... කැළඹිල්ලක් ආවත් ගැඹුරු මුහුද හෙලවෙන්නෙ නැතුව ශාන්ත විදියට හැමදාටම තියෙනවා... ඒක හරිම ශාන්තයි... ලොකු සැනසීමක් දෙනවා... දැන් ආධ්‍යාත්මික සතුට හින්දා අපේ හිත්වලට දැනෙන හැඟීමත් ඒ වගේ නේද…ම්... ඒක අපි ළඟ වෙනස් වෙන්නෙ නැතුව හැමදාටම තියෙනවා... එහෙම වෙන්නෙ සමාධි... අපි පුලුවන් විදියට අනුන්ට උදව් උපකාර කරගෙන මේ ලෝකෙ හරි විදියට ජීවත් වුන හින්දා...” තාරක උපේක්ෂාවෙන් කීය. [/FONT] [FONT=Iskoola Pota]“[/FONT][FONT=Iskoola Pota]අනේ තාරක..ස්ස්ස්..අහ්..ඔයා කියන එක හරියට හරි... ඔයා වගේ කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි තාරක....”[/FONT] [FONT=Iskoola Pota]“ඒ වගේම ඔයා වගේ කෙනෙක් ලබන්න මමත් වාසනාවන්තයි සමාධි... දැන් මේ බැහැල යන ඉර වගේ අපේ ජීවිත වලත් හැන්දෑ කාලෙ ඇවිත් තියෙන්නෙ... අපිට තව මේ ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නෙ ජීවත් වුනාට වඩා අඩු කාලයක්... අපේ මේ ජීවිත කාලෙ දැන් ටිකෙන් ටික අවසානෙට ළං වෙනවා...” තාරක සෙමින් කීය.[/FONT] [FONT=Iskoola Pota]“අනේ තාරක...ස්ස්…අනේ මට ඔයා නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ...” සමාධි ශෝකී හඬින් කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“සමාධි... අපි යථාර්තයට මූණ දෙන්න ඕන.. අපි දෙන්නට එකම දවසෙ මේ ලෝකෙන් සමු ගන්න ලැබෙන එකක් නෑ... ඒ කොහොම වුනත් අපි එන විදියට ඒකට මූණ දෙන්න ඕන... ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා... ඒ එක්කම මම ඔයාට තවත් දෙයක් කියන්නද?....”[/FONT] [FONT=Iskoola Pota]“ඒ මොකද්ද තාරක?...” සමාධි ඇසුවාය.[/FONT] [FONT=Iskoola Pota]“උදේට ඉර පායලා හවසට බැහැල යන එක ජීවිතයක් ඇති වෙලා නැති වෙලා යනව වගේ... ඒ වුනත් සමාධි... ඉර ආපහු පායනවා... ආයිත් බැහැල යනවා... මේක දිගටම සිද්ද වෙනවා... දවසක් ඇති වීම නැතිවීම වගේ ජීවිතයක් ඇති වීමත් නැති වීමත් පුනරාගමනයක් වෙනවා... මේ විදියට පුනරාගමනය සිද්ද වුනත් ඉර හැමදාම එකම විදියට තියෙනවා… අන්න ඒ වගේ තමයි අපේ නොසැලෙන සෙනෙහසත්... අපේ ජීවිතවල කොයි තරම් පුනරාගමනයක් සිද්ද වුනත්…[/FONT][FONT=Iskoola Pota]අපි තව ආත්ම ගණනාවක් මේ සංසාරෙ ගමන් කලත්... අපේ නොසැලෙන සෙනෙහස කවදාවත් වෙනස් වෙන්නෙ නෑ... ඒක ආත්මයක් ආත්මයක් ගානෙ අපි දෙන්න නිවන් දකින ආත්මය වෙනකන්ම තියෙනවා...” සමාධි තදින් තුරුලු කොට ගත් තාරක කීය.[/FONT] [FONT=Iskoola Pota]“අනේ මගේ තාරක.අ.අ.අ.අ.ආ..ඉහ්..ස්ස්.ඉහ්..ඉහ්.ඉහ්.. ස්ස්ස් ස්ස්ස්…ඉහීඊඊඊ...” [/FONT] [FONT=Iskoola Pota]තාරක සහ ඇයගේ නොසැලෙන සෙනෙහසින් උද්දාමයට සහ ප්‍රීති සංවේගයට පත් සමාධි සතුටු කඳුලු හෙලන්නට වූවාය.[/FONT] [FONT=Iskoola Pota]“දුක් වෙන්න එපා සමාධි..අපි සන්තෝස වෙමු... මිනිස් කම් නැතිවෙලා යන මේ ලෝකෙ අපි දෙන්නා ගැන ...අපේ පවුල ගැන... අපේ යාලුවො ගැන අපි සතුටු වෙමු... ඔයා දන්නවද සමාධි... මරණයට ළං වෙලා ඉන්න කෙනෙක්ගෙ හිතට එයාට තිබුන සල්ලි… වස්තුව... ඉගෙන ගත්ත උපාධි... මේ වගේ කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ... එයාට මතක් වෙන්න එයාට ආදරේ කලේ කවුද කියල විතරයි... ගොඩක් දෙනෙක් එයාට ජීවිත කාලෙදි ආදරේ කරා නම් එයා සන්තෝස වෙනවා... එහෙම වෙලා නැත්නම් එයා මැරෙන්නෙ දුකක් හිතේ තියාගෙන...”[/FONT] [FONT=Iskoola Pota]“අනේ තාරක... එහෙම බැලුවම මේ ලෝකෙ ඔක්කොම ඔයාට ආදරේ කරා කියන්න පුලුවන්... ඔයා එක්ක තරහ කට්ටිය හිටියනම් ඒ එක්කෙනයි දෙන්නයි...” [/FONT] [FONT=Iskoola Pota]“ඔයාටත් ඒ වගේ සමාධි... ඔයා හැමෝටම කරුණාවෙන් දේවල් කරා... අන්න ඒ හින්ද අපි දෙන්නට අපේ ජීවිතේ මේ හැන්දෑ කාලෙදි ගොඩක් සතුටු වෙන්න පුලුවන්... ඒක ලෝකෝත්තර සතුටක්...” තාරක සමාධිගේ හිස පිරිමදිමින් කීය.[/FONT] [FONT=Iskoola Pota]“ඔව් තාරක..ස්ස්ස්....ඉහ්..ස්ස්...”[/FONT] [FONT=Iskoola Pota]“අපි අපේ ජීවිතවල ඉතුරු කාලේ ආගම ධර්මෙට හුරු වෙලා ඉඳිමු සමාධි... සමාධි ඔයා දන්නවද සෝවාන් ඵලය ලබා ගන්න මූලික වෙන කරුණු හතර මොනවද කියල[/FONT][FONT=Iskoola Pota]?...”[/FONT] [FONT=Iskoola Pota]“[/FONT][FONT=Iskoola Pota]ඔව් තාරක... මම බණ දේසනා වලදි ඉගෙන ගෙන තියෙනවා... ඒ හතර තමයි... කළ්‍යාණ මිත්‍ර ඇසුර... සද්ධර්ම ශ්‍රවණය... යෝනිසෝමනසිකාරය... ධම්මානුධම්ම පටිපදාව... මේව නේද තාරක..."[/FONT] [FONT=Iskoola Pota]“ඔව් සමාධි හරියට හරි... දැන් බලන්න... අපි හැමදාම ආශ්‍රය කරේ කළ්‍යාණ මිත්‍රයො...ඒ ගොල්ලො කවදාවත් අපිව වැරදි පාරෙ යවන්න වැඩකරල නෑ... හොඳ දේවල්මයි දුන්නෙ... ඒ හින්දා කළ්‍යාණ මිත්‍ර ඇසුර අපිට තියෙනවා... ඔයා නිතරම පන්සලට යන හින්ද… බණ භාවනා කරන හින්දා ඔයාට සද්ධර්ම ශ්‍රවණයත් තියෙනවා... මම හිතන්නෙ නෑ අපි කවුරුත් තවම යෝනිසෝමනසිකාරයත්… ධම්මානුධම්ම පටිපදාවත් පුරුදු පුහුණු කරල තියෙනව කියල... යෝනිසෝමනසිකාරය කියන්නෙ සද්ධර්ම ශ්‍රවණයෙන් ලබා ගත්ත දැනුම…ඒ වගේම කරුණු නුවණින් මෙනෙහි කරලා ඤාණය වඩවා ගන්න එක... ධම්මානුධම්ම පටිපදාව කියන්නෙ මේ ඤාණය පාවිච්චි කරල දහම් පිළිවෙත් වඩලා නිවැරදි සිහි කල්පනාව නැත්නම් mindfulness ඇතිකර ගන්න එක... අපි ඒක පොඩ්ඩක් හරි ඇති කර ගන්න ඉස්සරහට උත්සාහ කරමු... ඒ කොහොම වුනත් අපි දෙන්නම ඉස්සරහට පන්සලට සම්බන්ධ වෙලා ආධ්‍යාත්මික පැත්තට වැඩ කරමු... ඔයා දැනටමත් ගොඩක් පන්සලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා... සිල් ගන්නවා... භාවනා කරනවා... දන් දෙනවා... දුප්පත් අසරණ අයට උදව් කරනවා... පිළිකා සරණ සේවය... මත් ද්‍රව්‍ය පිළිලය නැති කරමු වගේ සමාජ සේවා වැඩ කරනවා... අපි දෙන්නම එකතු වෙලා ඉස්සරහට මේ විදියට වැඩ කරමු... ළඟදිම අපි දෙන්නා ආච්චියි සීයයි වෙනවා...ඉතින් අපිට ඉස්සරහට ඒ පැටව් ටිකත් එක්ක සන්තෝසෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්...”[/FONT] [FONT=Iskoola Pota]“අනේ ඔව් තාරක... අපි දෙන්නම එකතු වෙලා ඒ විදියට වැඩ කරමු... මට හරිම සන්තෝසයක් දැනෙනවා...” [/FONT] [FONT=Iskoola Pota]සමාධි තාරකගේ කම්මුල සිප ගනිමින් කීවාය.[/FONT] [FONT=Iskoola Pota]“අක්..ක්.හ්.ක්.හ්..ආක්..අක්.අක්..ස්...” [/FONT] [FONT=Iskoola Pota]තාරකට එක්වරම සුලු කැස්සක් ඇති විය. සමාධි ඔහුගේ ළය පෙදෙස සෙමින් පිරි මැද්දාය.[/FONT] [FONT=Iskoola Pota]“ස්ස්... හුළඟ ටිකක් හීතලයි තාරක... ඔයාට කැස්ස ආවෙ ඒකයි... අපි යමු රූම් එකට... ඔයාට බඩගිනිද[/FONT][FONT=Iskoola Pota]?...[/FONT][FONT=Iskoola Pota]”[/FONT] [FONT=Iskoola Pota]“අක්..ස්.. අපෝ නෑ සමාධි... නංගි සෑහෙන්න කෑම ගෙනත් තිබුනා.. ඒවා කාලා දැන් නම් ඩිනර් ඕනත් නෑ... අපි යමු හොටෙල් එකට....” තාරක නැගිටිමින් කීය.[/FONT] [FONT=Iskoola Pota]දෙදෙනා හෝටලයේ ඔවුන්ගේ කාමරයට පැමිණියෝය.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom