Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝතාපන්න වන විට දුරු වන නීවරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. රහතන් වහන්සේ ලෝකය දෙස බලන්නේ අව්‍යාකුත පටිච්චසමුප්පාදය තුලින්.

පළමුව අව්‍යාකුතව (කෙලෙස් වලින් තොරව )

සංස්කාර - චිත්තය තැනීම (රූපයට අදාල කුඩා මාත්‍ර කොටස් එකතු කර චිත්තයක් ගොඩනගා ගැනීම)

විඥ්ඥාන - පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය

නාම - මතක සටහන් නිර්මාණය කිරීම (නැවත පසුව ආවර්ජනය කිරීමට )

ඡට්ටායතන - රූපය බලාගැනීමට, අසා ගැනීමට අවශ්‍ය ඉන්ද්රිය හය

ඵස්ස - ස්පර්ෂය

වේදනා - සැප, දුක්, උපේක්ෂා වේදනා හඳුනාගැනීම

භව - පෙනෙන බව, ඇසෙන බව ආදිය

ඉන් පසු (කෙලෙස් සහිතව)

අවිද්‍යා - කැමැත්ත ඉෂ්ට කරනවා, සුඛයි, සාරයි ආදී දෘෂ්ටීන්

සංස්කාර - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස චිත්තය තැනීම

විඥ්ඥාන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය

නාම රූප - රාග, ද්වේෂ හෝ මෝහ සහිතව මතක සටහන් (නැවත පසුව ආවර්ජනය කිරීමට ) හා සුද්ධාෂ්ටක ලෙස (Aura ලෙස) රූප නිර්මාණය කිරීම

සලායතන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස බැලීම සඳහා රූපය බලාගැනීමට, අසා ගැනීමට අවශ්‍ය ඉන්ද්රිය හය සෑදීම.

ඵස්ස - රාග, ද්වේෂ හෝ මෝහ සහිත ස්පර්ෂය

වේදනා - රාග, ද්වේෂ හෝ මෝහ සහිත වේදනාව

තන්හා - තැන් + හා = රාග, ද්වේෂ හෝ මෝහයෙන් වේදනාවේ ඇලීම.

උපාදාන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස භව උපදවා ගැනීම.

භව - රාග, ද්වේෂ හෝ මෝහ සහිත පෙනෙන බව, ඇසෙන බව ආදිය.

ජාති - රාග, ද්වේෂ හෝ මෝහ සහිතව ජාතීන්ට බෙදාගැනීමේ දුක. (බලු ජාතිය, පූස් ජාතිය ආදිය )

ජරා - ජරාව ප්‍රතික්ෂේප කිරීමේ හෝ ප්‍රිය ජාති ජරාවට පත්වීමේ දුක ආදිය (ජරාපි දුක්ඛා).

මේ එක චක්‍රයක් යෑම සඳහා ගතවන්නේ ඉතා කෙටි කාල සීමාවක්.

[QUOTE="drspresents, post: 22356104, member: 511615"] [SIZE="5"]ඔව්. රහතන් වහන්සේ ලෝකය දෙස බලන්නේ අව්‍යාකුත පටිච්චසමුප්පාදය තුලින්. [B]පළමුව අව්‍යාකුතව (කෙලෙස් වලින් තොරව )[/B] සංස්කාර - චිත්තය තැනීම (රූපයට අදාල කුඩා මාත්‍ර කොටස් එකතු කර චිත්තයක් ගොඩනගා ගැනීම) විඥ්ඥාන - පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය නාම - මතක සටහන් නිර්මාණය කිරීම (නැවත පසුව ආවර්ජනය කිරීමට ) ඡට්ටායතන - රූපය බලාගැනීමට, අසා ගැනීමට අවශ්‍ය ඉන්ද්රිය හය ඵස්ස - ස්පර්ෂය වේදනා - සැප, දුක්, උපේක්ෂා වේදනා හඳුනාගැනීම භව - පෙනෙන බව, ඇසෙන බව ආදිය [B]ඉන් පසු (කෙලෙස් සහිතව)[/B] අවිද්‍යා - කැමැත්ත ඉෂ්ට කරනවා, සුඛයි, සාරයි ආදී දෘෂ්ටීන් සංස්කාර - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස චිත්තය තැනීම විඥ්ඥාන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය නාම රූප - රාග, ද්වේෂ හෝ මෝහ සහිතව මතක සටහන් (නැවත පසුව ආවර්ජනය කිරීමට ) හා සුද්ධාෂ්ටක ලෙස (Aura ලෙස) රූප නිර්මාණය කිරීම සලායතන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස බැලීම සඳහා රූපය බලාගැනීමට, අසා ගැනීමට අවශ්‍ය ඉන්ද්රිය හය සෑදීම. ඵස්ස - රාග, ද්වේෂ හෝ මෝහ සහිත ස්පර්ෂය වේදනා - රාග, ද්වේෂ හෝ මෝහ සහිත වේදනාව තන්හා - තැන් + හා = රාග, ද්වේෂ හෝ මෝහයෙන් වේදනාවේ ඇලීම. උපාදාන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස භව උපදවා ගැනීම. භව - රාග, ද්වේෂ හෝ මෝහ සහිත පෙනෙන බව, ඇසෙන බව ආදිය. ජාති - රාග, ද්වේෂ හෝ මෝහ සහිතව ජාතීන්ට බෙදාගැනීමේ දුක. (බලු ජාතිය, පූස් ජාතිය ආදිය ) ජරා - ජරාව ප්‍රතික්ෂේප කිරීමේ හෝ ප්‍රිය ජාති ජරාවට පත්වීමේ දුක ආදිය (ජරාපි දුක්ඛා). මේ එක චක්‍රයක් යෑම සඳහා ගතවන්නේ ඉතා කෙටි කාල සීමාවක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom