Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම

සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම

Posted: 11:04 pm, June 9, 2014

හැඳින්වීම

සෑම් රාජප්පා විසින් රචිත උතුරේ යුද්ධය පිළිබඳ රචනාව කියවන විට (එය වෙනත් තැනක පළ වී ඇත) එය මේ දක්වා යුද්ධය ගැන පළ වූ විවිධ විචාර ටීකා ටිප්පනිවලින් එක ‛සාධකයක්’ නිසා වෙනස් වෙයි. බොහෝදෙනා මෙතෙක් කල් යුද්ධය විචාරය කරනු ලැබුවේ එක්කෝ වාස්තවික කරුණු පදනම් කරගෙනය (යුද බලය, තාක්ෂණය, පිරිස් බලය, උපායික අවි, මුහුදු බලය සහ ගුවන් බලය, මහින්ද චින්තන විදේශ ප්‍රතිපත්තිය, තොරතුරු තාක්ෂණය… ආදිය). නැතහොත් විවිධ මනෝබද්ධ සාධක පදනම් කරගෙනය (මහින්ද රාජපක්ෂගේ සහ සරත් ෆොන්සේකාගේ උපායික ඥානය). නමුත් රාජප්පාගේ විග්‍රහය ඉහත අන්තයන් දෙකම අතහැර ඊට විකල්පයක් යෝජනා කරයි. ඔහු මේ සඳහා යෝජනා කරන වචනය වන්නේ Vendetta (පවුල් අතර බද්ධ වෛරය, මැරුම් කෑ අයගේ පවුලේ අය මරා දැමූවන්ගේ පවුලේ අයගෙන් පලිගැනීමේ යෙදීම) නොහොත් ‛ඉතාලි බද්ධ වෛරයයි’. අවසාන විග්රහයකදී සෑම් රාජප්පා අපට පෙන්වා දෙන්නේ දේශපාලනය (politics) සහ සදාචාරය Ethics – මිනිසෙකුගේ හැසිරීමක් මගින් ජන සමාජයකට සදාචාරාත්මක නිර්ණයක් ලැබේද යන ප්රශ්නය) අතර පෑස්සිය නොහැකි පරතරයයි (Gap)

යථාර්ථයේ ප්‍රබන්ධ ස්වභාවය වටහා ගැනීම

ජොනතන් ඩෙමී විසින් අධ්‍යක්ෂණය කළ ලෝකය පුරා ඉතා ජනප්‍රිය වූ රහස් පරීක්ෂක ෂානරයේ චිත්‍රපටියක් වූයේ The Silence of the Lambs (1991) ය. මෙම චිත්‍රපටය රහස් පරීක්ෂක නාටකයක් පමණක් ලෙස සලකන්නේ නම් එහි ආරම්භක අවස්ථාවේදී අප මිනීමරුවා කවුද කියා නොදන්නෙමු. නමුත් චිත්‍රපටය අවසානයට යන විට බෆලෝ බිල් නම් ‛අනුක්‍රමික මිනීමරුවා’ කවුදැයි අපි හඳුනා ගනියි. ඒ අනුව චිත්‍රපටය අවිද්‍යාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් කෙළවර වෙයි. නමුත් මේ අදහස මගින් විදාරණය වන්නේ චිත්‍රපටයේ කොටසක් පමණි. චිත්‍රපටය මගින් අපගේ ආශාව තහවුරු වන වගට විවාදයක් නැත. චිත්‍රපටය හරහා අපගේ ආශාවේ සුක්කානම කරකවන්නේ අපම බව ද තහවුරු වෙයි. එසේ නමුත් චිත්‍රපටයේ තවත් අර්ධයක් ආශාව තහවුරු වීම හරහා විග්රහ කළ නොහැකිය. මෙම චිත්‍රපටය නරඹා අපගේ ආශාවේ ස්වාමියා අපම යැයි කියා කිව නොහැකි ආචරණයක් ද ඇත. චිත්‍රපටය නරඹමින් ටික වෙලාවක් යන විට චිත්‍රපටයේ තවත් භූමිකාවක් වන ආචාර්ය හැනිබාල් ලෙක්ටර් නම් චරිතය සමඟ අපගේ ආශාව අනන්‍ය වන බව අපට වැටහේ. මිනීමරුවෙකු සමඟ අනන්‍ය වීම නිසා ප්‍රේක්ෂිකාව එක අතකින් අසහනයට ද පත්වෙයි. අනෙක් අතට එවන් අනන්යවීමක් හරහා සදාචාර ප්‍රශ්නයක් ද මතුවෙයි. එමගින් මතුකරන ගැටලුව වන්නේ මිනීමරුවෙකු ‛හොඳ’ මිනිසකු ද යන්නය. මෙම උභතෝකෝටිකය නිසා ප්‍රබන්ධ චරිතය සහ ප්‍රේක්ෂිකාව අතර පරතරය බිඳ වැටෙයි. චිත්‍රපටයේ එක්තරා අවස්ථාවකදී ලෙක්ටර් මෙසේ පවසයි. ‛මට අද රාත්‍රියේ පරණ යාළුවෙකුගේ මොළයක් කන්න තියෙනව’ (යුද ජයග්‍රහණය ලැබූ මොහොතට පසු රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ජනරාල් ෆොන්සේකා මෙසේ පැවසීය. ‛මම ත්රස්තවාදීන්ගේ සියල්ල විනාශ කළා. කුඩා බඩවැල්, මහ බඩවැල්… එහිදී ද ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ විය) මෙම වාක්‍යය සඳහා ප්රේක්ෂකයන්ගෙන් එල්ල වූයේ ඝෝෂාකාරී අත්පොළසන් නාදයකි. මෙම වාක්‍ය හරහා හැනිබාල් ලෙක්ටර් මෙන්ම ප්‍රේක්ෂකයන් ද යම් සතුටක් ආරෝපණය කර ගනියි. මන්දයත් එම යෙදුම උභයාර්ථ නිසාය. මෙතැන අපට හමුවන සත්‍යයේ මානය කුමක්ද? මන්ද ලෙක්ටර්ගේ ආශාවත්, ප්‍රේක්ෂකයන්ගේ ආශාවත් එකිනෙකට සමපාත වීම යනු ලෙක්ටර්ගේ විනෝද වීම, ප්‍රේක්ෂකයන්ගේ විනෝද වීම සමඟ සමපාත වීම වන නිසාය. සිනමාව තුළදී පවා මෙවැනි විනෝදවීමක් සම්මුඛ වීම දුර්ලභ අත්දැකීමකි. මෙම දුර්ලභ අත්දැකීම මගින් අපත් හැනිබාල් ලෙක්ටර් මෙන් මිනීමරුවෙකු වන නිසා එමගින් ඇති කරන්නේ තිගැස්මකි. මන්දයත් මෙය පොදු සමාජයේ සදාචාරයට ප්‍රතිවිරුද්ධ වන නිසාය. (නීතියට අනුව මිනීමැරීම තහනම්ය. එය දඬුවම් ලැබිය යුතු වරදකි.)

මනෝවිශ්ලේෂණය මගින් අපට උගන්වන පාඩමක් නැවත පුනරීක්ෂණය කිරීම මෙතැනදී වැදගත්ය. හැනිබාල් ලෙක්ටර් නම් ඝාතකයා සමඟ අප අනන්‍ය වීමේදී අප ලබන අසමසම අත්දැකීම වන්නේ ඒ හරහා අප අනන්‍ය වන්නේ අනන්යකරණයට එහායින් ඇති පතුලක් නැති ළිඳකට වීමයි. උදාහරණයක් ලෙස හැනිබාල් ලෙක්ටර්ගේ සයිකෝසියාවත් ඉන් අදහස් වන ප්රහේලිකාවත් ‛බැටළුවන්ගේ නිහඬ වෘතය’ වන චිත්‍රපටයත් යන මේ සියල්ල යනු දෘශ්යමානයන්ය (appearances). මේ දෘශ්‍යමානයන් යටින් අර්ථාන්විත කිසිවක් නැත. ලෙක්ටර්ගේ වෙස්මුහුණ යට දයාබර මානුෂික හදවතක් හෝ කෲර ඝාතකයෙක් නැත. ලෙක්ටර්ගේ ප්රහේළිකාව යනුවෙන් ප්රපංචයක් බිහිවන්නේම ලෙක්ටර් වැනි චරිතයක් සමඟ අප අනන්‍ය වන නිසාය. අපගේ අනන්යකරණයන්ගෙන් පිටත හැනිබාල් යනුවෙන් කෙනෙක් නැත. එබැවින් හැනිබාල් ලෙක්ටර් යනු ප්‍රේක්ෂක අපගේම අභ්‍යන්තරය පිටතට යාමකි. ‛අපේකම’ අපටම ආගන්තුකය.

ජාතික ගැටලුවට මාක්ස් සහෝදරයන්ගේ විසඳුම

පොදුවේ ගත් කල දකුණු ආසියාවේත්, සුවිශේෂව ගත් කල ශ්‍රී ලංකාවේත් මූලික දේශපාලන ගැටලුව වන්නේ සමාජ දේහයේ නූතන ධනවාදය මගින් සිදුවන විශාල විපර්යාසයන් වටහා ගැනීමේ කිසිදු බුද්ධිමය ශක්‍යතාවයක් නැති පවුල්වාදයක් විසින් සමාජ ගැටලු විසඳීමට යාමයි. එක පැත්තකින් මේ පවුල්වාදය යටත්විජිතවාදයේ නෂ්ටාවශේෂයකි. අනෙක් පසින් නූතන ධනවාදය ද මෙම පවුල්වාදී දේශපාලන ආකෘතිය ලෞකිකකරණය කරයි. සමාජයේ මධ්‍යය සඳහා පැරණි ගතානුගතික සමාජය තුළ ආදේශ වී පැවතියේ දෙවියන් සහ ඔහුගේ ආවතේවකරුවන්ය. රජතුමා යනු ද ආවතේවකරුවෙකි. නූතන දකුණු ආසියානු සමාජ මධ්‍යයට දැන් ආදේශ වී ඇත්තේ ලෞකිකකරණය වූ දෙවියෙකි. එබැවින් මෙම කලාපයේ දේශපාලන සංකල්ප යනු ලෞකිකකරණය වූ දේවධාර්මික සංකල්පයන්ය.

නූතන සමාජය තුළ මෙම ලෞකිකකරණය වූ දේවධාර්මික සංකල්ප ක්‍රියාත්මක වන ආකාරය විභාග කරමු. 20 වන සියවසේ මුල ඇමරිකානු හොලිවුඩ් සිනමාවේ හාස්‍ය රසය බිහි කළ පුරෝගාමීන් වූයේ චාලි චැප්ලින් සහ මාක්ස් සහෝදරයන්ය. මින් මාක්ස් සහෝදරයන් තිදෙනෙකුගේ චර්යාවන් නූතන පාලන සංස්කෘතිය තුළ අවිඥානක අධිනිශ්චය1 වී ඇත. ඔවුන්ව නමින් සහ ක්‍රියාවෙන් මෙසේ හැඳින්විය හැකිය. ග්රව්චෝ මාක්ස්. මොහු මගින් නිරූපණය වන්නේ සුපිරි අහමයි. ඔහු ඉතා ජනප්‍රිය වන අතර ජීවිතය සතුටෙන් ගත කරන්න යන නියෝගය ලබාදෙයි. එබැවින් ග්රව්චෝ මාක්ස් ජීවිතයේ සිට නගරය දක්වා සියල්ල සුන්දරකරණය කරයි. ඊළඟට චිකෝ මාක්ස්. ඔහු මගින් නිරූපණය වන්නේ අහමයි. ඔහු සෑම දෙයක්ම කිරා මැන බලයි. සෑම දෙයක් දෙසම උපයෝගිතාවාදී දෘෂ්ටිකෝණයෙන් නරඹයි. සබුද්ධිකව ආර්ථික ක්‍රියා පාලනය කරයි. අවශ්‍ය අයට කප්පම් ගෙවයි. අවසානයට හාර්පෝ මාක්ස්. ඔහු මගින් නිරූපණය වන්නේ අවිඥානයයි. අහිංසක ළමයෙකුගේ හදවතක් ඇති හාර්පෝ විටෙක කිසිදු හේතුවක් නැතිව යක්ෂාවේශ වෙයි. තවත් විටෙක අධික ලෙස පිරිසිදුකම ගැන කතා කර අන්ත දූෂණයක් කරයි. මාක්ස් සහෝදරයන්ගේ පාලනය ගැන අපට කිවහැක්කේ කුමක්ද? බඩ අල්ලාගෙන හිනාවෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත. සෝනියා ගාන්ධිගේ පවුලේ බද්ධ වෛරය අවසන් වූයේ ලංකාවේදී ඇයට අනුක්‍රමික මිනීමරුවන් හමුවීමෙනි. ඒ නිසාම කොංග්රස් පක්ෂය අන්ත දූෂණයට ලක් වූ අතර විශාල ජන ඝාතනයක අවිඥානක කේන්ද්‍රය බවට ඇය පත්විය. සිංහල සහ දෙමළ සමාජයට තමන්ව පාලනය කිරීමට මාක්ස් සහෝදරයන් හමුවිය. නමුත් ‛ජාතික ගැටලුව’ නම් දේශපාලන ප්රශ්නය තවම විසඳී නැත∎

[දීප්ති කුමාර ගුණරත්න]

[QUOTE="obama2, post: 16768298, member: 399563"] [b]සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම[/b] [CENTER][B]සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම [/B] Posted: [URL="http://3mana.com/%e0%b7%83%e0%b7%9d%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-serial-k/"]11:04 pm, June 9, 2014[/URL] [IMG]http://3mana.com/news/wp-content/uploads/2014/06/modi_sonia-621x414-621x320.jpg[/IMG] [B][SIZE=4]හැඳින්වීම[/SIZE][/B] [B][SIZE=4] සෑම් රාජප්පා විසින් රචිත උතුරේ යුද්ධය පිළිබඳ රචනාව කියවන විට (එය වෙනත් තැනක පළ වී ඇත) එය මේ දක්වා යුද්ධය ගැන පළ වූ විවිධ විචාර ටීකා ටිප්පනිවලින් එක ‛සාධකයක්’ නිසා වෙනස් වෙයි. බොහෝදෙනා මෙතෙක් කල් යුද්ධය විචාරය කරනු ලැබුවේ එක්කෝ වාස්තවික කරුණු පදනම් කරගෙනය (යුද බලය, තාක්ෂණය, පිරිස් බලය, උපායික අවි, මුහුදු බලය සහ ගුවන් බලය, මහින්ද චින්තන විදේශ ප්‍රතිපත්තිය, තොරතුරු තාක්ෂණය… ආදිය). නැතහොත් විවිධ මනෝබද්ධ සාධක පදනම් කරගෙනය (මහින්ද රාජපක්ෂගේ සහ සරත් ෆොන්සේකාගේ උපායික ඥානය). නමුත් රාජප්පාගේ විග්‍රහය ඉහත අන්තයන් දෙකම අතහැර ඊට විකල්පයක් යෝජනා කරයි. ඔහු මේ සඳහා යෝජනා කරන වචනය වන්නේ Vendetta (පවුල් අතර බද්ධ වෛරය, මැරුම් කෑ අයගේ පවුලේ අය මරා දැමූවන්ගේ පවුලේ අයගෙන් පලිගැනීමේ යෙදීම) නොහොත් ‛ඉතාලි බද්ධ වෛරයයි’. අවසාන විග්රහයකදී සෑම් රාජප්පා අපට පෙන්වා දෙන්නේ දේශපාලනය (politics) සහ සදාචාරය Ethics – මිනිසෙකුගේ හැසිරීමක් මගින් ජන සමාජයකට සදාචාරාත්මක නිර්ණයක් ලැබේද යන ප්රශ්නය) අතර පෑස්සිය නොහැකි පරතරයයි (Gap)[/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4]යථාර්ථයේ ප්‍රබන්ධ ස්වභාවය වටහා ගැනීම ජොනතන් ඩෙමී විසින් අධ්‍යක්ෂණය කළ ලෝකය පුරා ඉතා ජනප්‍රිය වූ රහස් පරීක්ෂක ෂානරයේ චිත්‍රපටියක් වූයේ The Silence of the Lambs (1991) ය. මෙම චිත්‍රපටය රහස් පරීක්ෂක නාටකයක් පමණක් ලෙස සලකන්නේ නම් එහි ආරම්භක අවස්ථාවේදී අප මිනීමරුවා කවුද කියා නොදන්නෙමු. නමුත් චිත්‍රපටය අවසානයට යන විට බෆලෝ බිල් නම් ‛අනුක්‍රමික මිනීමරුවා’ කවුදැයි අපි හඳුනා ගනියි. ඒ අනුව චිත්‍රපටය අවිද්‍යාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් කෙළවර වෙයි. නමුත් මේ අදහස මගින් විදාරණය වන්නේ චිත්‍රපටයේ කොටසක් පමණි. චිත්‍රපටය මගින් අපගේ ආශාව තහවුරු වන වගට විවාදයක් නැත. චිත්‍රපටය හරහා අපගේ ආශාවේ සුක්කානම කරකවන්නේ අපම බව ද තහවුරු වෙයි. එසේ නමුත් චිත්‍රපටයේ තවත් අර්ධයක් ආශාව තහවුරු වීම හරහා විග්රහ කළ නොහැකිය. මෙම චිත්‍රපටය නරඹා අපගේ ආශාවේ ස්වාමියා අපම යැයි කියා කිව නොහැකි ආචරණයක් ද ඇත. චිත්‍රපටය නරඹමින් ටික වෙලාවක් යන විට චිත්‍රපටයේ තවත් භූමිකාවක් වන ආචාර්ය හැනිබාල් ලෙක්ටර් නම් චරිතය සමඟ අපගේ ආශාව අනන්‍ය වන බව අපට වැටහේ. මිනීමරුවෙකු සමඟ අනන්‍ය වීම නිසා ප්‍රේක්ෂිකාව එක අතකින් අසහනයට ද පත්වෙයි. අනෙක් අතට එවන් අනන්යවීමක් හරහා සදාචාර ප්‍රශ්නයක් ද මතුවෙයි. එමගින් මතුකරන ගැටලුව වන්නේ මිනීමරුවෙකු ‛හොඳ’ මිනිසකු ද යන්නය. මෙම උභතෝකෝටිකය නිසා ප්‍රබන්ධ චරිතය සහ ප්‍රේක්ෂිකාව අතර පරතරය බිඳ වැටෙයි. චිත්‍රපටයේ එක්තරා අවස්ථාවකදී ලෙක්ටර් මෙසේ පවසයි. ‛මට අද රාත්‍රියේ පරණ යාළුවෙකුගේ මොළයක් කන්න තියෙනව’ (යුද ජයග්‍රහණය ලැබූ මොහොතට පසු රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ජනරාල් ෆොන්සේකා මෙසේ පැවසීය. ‛මම ත්රස්තවාදීන්ගේ සියල්ල විනාශ කළා. කුඩා බඩවැල්, මහ බඩවැල්… එහිදී ද ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ විය) මෙම වාක්‍යය සඳහා ප්රේක්ෂකයන්ගෙන් එල්ල වූයේ ඝෝෂාකාරී අත්පොළසන් නාදයකි. මෙම වාක්‍ය හරහා හැනිබාල් ලෙක්ටර් මෙන්ම ප්‍රේක්ෂකයන් ද යම් සතුටක් ආරෝපණය කර ගනියි. මන්දයත් එම යෙදුම උභයාර්ථ නිසාය. මෙතැන අපට හමුවන සත්‍යයේ මානය කුමක්ද? මන්ද ලෙක්ටර්ගේ ආශාවත්, ප්‍රේක්ෂකයන්ගේ ආශාවත් එකිනෙකට සමපාත වීම යනු ලෙක්ටර්ගේ විනෝද වීම, ප්‍රේක්ෂකයන්ගේ විනෝද වීම සමඟ සමපාත වීම වන නිසාය. සිනමාව තුළදී පවා මෙවැනි විනෝදවීමක් සම්මුඛ වීම දුර්ලභ අත්දැකීමකි. මෙම දුර්ලභ අත්දැකීම මගින් අපත් හැනිබාල් ලෙක්ටර් මෙන් මිනීමරුවෙකු වන නිසා එමගින් ඇති කරන්නේ තිගැස්මකි. මන්දයත් මෙය පොදු සමාජයේ සදාචාරයට ප්‍රතිවිරුද්ධ වන නිසාය. (නීතියට අනුව මිනීමැරීම තහනම්ය. එය දඬුවම් ලැබිය යුතු වරදකි.)[/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4][URL="http://www.samabima.com/wp-content/uploads/2014/05/MRSG5177181.png"][IMG]http://www.samabima.com/wp-content/uploads/2014/05/MRSG5177181.png[/IMG][/URL][/SIZE][/B] [B][SIZE=4]මනෝවිශ්ලේෂණය මගින් අපට උගන්වන පාඩමක් නැවත පුනරීක්ෂණය කිරීම මෙතැනදී වැදගත්ය. හැනිබාල් ලෙක්ටර් නම් ඝාතකයා සමඟ අප අනන්‍ය වීමේදී අප ලබන අසමසම අත්දැකීම වන්නේ ඒ හරහා අප අනන්‍ය වන්නේ අනන්යකරණයට එහායින් ඇති පතුලක් නැති ළිඳකට වීමයි. උදාහරණයක් ලෙස හැනිබාල් ලෙක්ටර්ගේ සයිකෝසියාවත් ඉන් අදහස් වන ප්රහේලිකාවත් ‛බැටළුවන්ගේ නිහඬ වෘතය’ වන චිත්‍රපටයත් යන මේ සියල්ල යනු දෘශ්යමානයන්ය (appearances). මේ දෘශ්‍යමානයන් යටින් අර්ථාන්විත කිසිවක් නැත. ලෙක්ටර්ගේ වෙස්මුහුණ යට දයාබර මානුෂික හදවතක් හෝ කෲර ඝාතකයෙක් නැත. ලෙක්ටර්ගේ ප්රහේළිකාව යනුවෙන් ප්රපංචයක් බිහිවන්නේම ලෙක්ටර් වැනි චරිතයක් සමඟ අප අනන්‍ය වන නිසාය. අපගේ අනන්යකරණයන්ගෙන් පිටත හැනිබාල් යනුවෙන් කෙනෙක් නැත. එබැවින් හැනිබාල් ලෙක්ටර් යනු ප්‍රේක්ෂක අපගේම අභ්‍යන්තරය පිටතට යාමකි. ‛අපේකම’ අපටම ආගන්තුකය.[/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4]ජාතික ගැටලුවට මාක්ස් සහෝදරයන්ගේ විසඳුම පොදුවේ ගත් කල දකුණු ආසියාවේත්, සුවිශේෂව ගත් කල ශ්‍රී ලංකාවේත් මූලික දේශපාලන ගැටලුව වන්නේ සමාජ දේහයේ නූතන ධනවාදය මගින් සිදුවන විශාල විපර්යාසයන් වටහා ගැනීමේ කිසිදු බුද්ධිමය ශක්‍යතාවයක් නැති පවුල්වාදයක් විසින් සමාජ ගැටලු විසඳීමට යාමයි. එක පැත්තකින් මේ පවුල්වාදය යටත්විජිතවාදයේ නෂ්ටාවශේෂයකි. අනෙක් පසින් නූතන ධනවාදය ද මෙම පවුල්වාදී දේශපාලන ආකෘතිය ලෞකිකකරණය කරයි. සමාජයේ මධ්‍යය සඳහා පැරණි ගතානුගතික සමාජය තුළ ආදේශ වී පැවතියේ දෙවියන් සහ ඔහුගේ ආවතේවකරුවන්ය. රජතුමා යනු ද ආවතේවකරුවෙකි. නූතන දකුණු ආසියානු සමාජ මධ්‍යයට දැන් ආදේශ වී ඇත්තේ ලෞකිකකරණය වූ දෙවියෙකි. එබැවින් මෙම කලාපයේ දේශපාලන සංකල්ප යනු ලෞකිකකරණය වූ දේවධාර්මික සංකල්පයන්ය.[/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4]නූතන සමාජය තුළ මෙම ලෞකිකකරණය වූ දේවධාර්මික සංකල්ප ක්‍රියාත්මක වන ආකාරය විභාග කරමු. 20 වන සියවසේ මුල ඇමරිකානු හොලිවුඩ් සිනමාවේ හාස්‍ය රසය බිහි කළ පුරෝගාමීන් වූයේ චාලි චැප්ලින් සහ මාක්ස් සහෝදරයන්ය. මින් මාක්ස් සහෝදරයන් තිදෙනෙකුගේ චර්යාවන් නූතන පාලන සංස්කෘතිය තුළ අවිඥානක අධිනිශ්චය1 වී ඇත. ඔවුන්ව නමින් සහ ක්‍රියාවෙන් මෙසේ හැඳින්විය හැකිය. ග්රව්චෝ මාක්ස්. මොහු මගින් නිරූපණය වන්නේ සුපිරි අහමයි. ඔහු ඉතා ජනප්‍රිය වන අතර ජීවිතය සතුටෙන් ගත කරන්න යන නියෝගය ලබාදෙයි. එබැවින් ග්රව්චෝ මාක්ස් ජීවිතයේ සිට නගරය දක්වා සියල්ල සුන්දරකරණය කරයි. ඊළඟට චිකෝ මාක්ස්. ඔහු මගින් නිරූපණය වන්නේ අහමයි. ඔහු සෑම දෙයක්ම කිරා මැන බලයි. සෑම දෙයක් දෙසම උපයෝගිතාවාදී දෘෂ්ටිකෝණයෙන් නරඹයි. සබුද්ධිකව ආර්ථික ක්‍රියා පාලනය කරයි. අවශ්‍ය අයට කප්පම් ගෙවයි. අවසානයට හාර්පෝ මාක්ස්. ඔහු මගින් නිරූපණය වන්නේ අවිඥානයයි. අහිංසක ළමයෙකුගේ හදවතක් ඇති හාර්පෝ විටෙක කිසිදු හේතුවක් නැතිව යක්ෂාවේශ වෙයි. තවත් විටෙක අධික ලෙස පිරිසිදුකම ගැන කතා කර අන්ත දූෂණයක් කරයි. මාක්ස් සහෝදරයන්ගේ පාලනය ගැන අපට කිවහැක්කේ කුමක්ද? බඩ අල්ලාගෙන හිනාවෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත. සෝනියා ගාන්ධිගේ පවුලේ බද්ධ වෛරය අවසන් වූයේ ලංකාවේදී ඇයට අනුක්‍රමික මිනීමරුවන් හමුවීමෙනි. ඒ නිසාම කොංග්රස් පක්ෂය අන්ත දූෂණයට ලක් වූ අතර විශාල ජන ඝාතනයක අවිඥානක කේන්ද්‍රය බවට ඇය පත්විය. සිංහල සහ දෙමළ සමාජයට තමන්ව පාලනය කිරීමට මාක්ස් සහෝදරයන් හමුවිය. නමුත් ‛ජාතික ගැටලුව’ නම් දේශපාලන ප්රශ්නය තවම විසඳී නැත∎[/SIZE][/B] [B][SIZE=5][[COLOR=Red]දීප්ති කුමාර ගුණරත්න[/COLOR]][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom