Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝනි ගන්න අයට දෙවි පිහිටයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝනි ගන්න අයට දෙවි පිහිටයි.

මම සෝනි ෆෝන් එකක් ගන්න ඕන කියලා හිතිලා සිංගර් එකට කෝල් කළා අද උදේ. මොකද වෙන තැනකින් ගන්නවාට වඩා ඒජන්ට් ගෙන්ම ගන්න එක හොදයි කියලා හිතුන නිසා.

ෆෝන් එකක් ගැන කියලා දැනගත්තම කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක කොල්ලෙක්ට දුන්නා.

ඒ කොල්ලට මම කීවම එක්ස්පීරියා+ෆෝන් මොඩල් එක, මනුස්සයා කියාපි එක්ස්පිරියා කියන්නෙ නොකියා එකක් නේද? ඒකෙ මොඩ්ල් නම්බර් එක කියන්න අපි ගෙන්වලා දෙන්නම් කියලා.

මම කීවා එක්ස්පීරියා කියන්නෙ නොකියා එකක් නෙවි සෝනි එකක්. ඒකෙ ගාණ කොහොම වෙයිද කියලා. එහාපැත්තෙන් කියනවා ගාණ බලලා විනාඩි පහකින් කෝල් එකක් දෙන්නම් ෆෝන් නම්බර් එක දෙන්න කියලා.

තමන් ඒජන්ට් විදියට ඉන්න බ්‍රෑන්ඩ් එකට අයිති ෆෝන් මොඩල් එකක් ගැන නොදන්න උන්ගෙන් ෆෝන් ගන්න මට ඕන නෑ වෙන තැනකින් ගන්නම් කියලා මම කෝල් එක කට් කළා.

මම අත්දැකීමෙන් දන්නවා ඒ ෂොප් එකට ගියාම එතැන ලොක්කා නැතිනම් වැඩ කරන අය තම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ. එන කෙනා ගැන ගානක්වත් නෑ. ළගට ගිහින් කතා කරාමත් අර තියෙන්නෙ පොඩ්ඩක් බලන්න කියනවා.ලොක්කා හිටියොත් අපි කඩේ දොරගාවට ගියත් සර් මොකක්ද බැලුවෙ කියලා අහනවා. ඒ නිසායි මම කෝල් කරලා ඇහුවෙ, නිකන් රස්තියාදු වෙනවාට වඩා හොද නිසා.

මුස්ලිම් මිනිහට බැන බැන උන්ගෙන් බඩු ගන්න එපා කීවට සිංහල මිනිහෙක් වැඩ කරන කඩේකට ගියාම අපි රස්තියාදු වෙන්න බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. ඒකයි මුස්ලිම් මිනිහා බිස්නස් අතින් ගොඩ යන්නෙ සිංහල මිනිස්සු වැඩ කරන කඩවල් බංකොලොත් වෙද්දි.

මේ යන විදියට සෝනි බ්‍රෑන්ඩ් එකට ලංකාව ඇතුලෙදි දෙයියන්ගෙම පිහිටයි. මොකද සිංගර් එකේ අලෙවියෙන් පසු සේවාව උපරිමේටම තියෙනවා කියලා අපි කොහොමත් හොදටම දන්නවානෙ.

[QUOTE="roshan.herath, post: 19209983, member: 533710"] [b]සෝනි ගන්න අයට දෙවි පිහිටයි.[/b] [SIZE=3]මම සෝනි ෆෝන් එකක් ගන්න ඕන කියලා හිතිලා සිංගර් එකට කෝල් කළා අද උදේ. මොකද වෙන තැනකින් ගන්නවාට වඩා ඒජන්ට් ගෙන්ම ගන්න එක හොදයි කියලා හිතුන නිසා. ෆෝන් එකක් ගැන කියලා දැනගත්තම කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක කොල්ලෙක්ට දුන්නා. ඒ කොල්ලට මම කීවම එක්ස්පීරියා+ෆෝන් මොඩල් එක, මනුස්සයා කියාපි එක්ස්පිරියා කියන්නෙ නොකියා එකක් නේද? ඒකෙ මොඩ්ල් නම්බර් එක කියන්න අපි ගෙන්වලා දෙන්නම් කියලා. මම කීවා එක්ස්පීරියා කියන්නෙ නොකියා එකක් නෙවි සෝනි එකක්. ඒකෙ ගාණ කොහොම වෙයිද කියලා. එහාපැත්තෙන් කියනවා ගාණ බලලා විනාඩි පහකින් කෝල් එකක් දෙන්නම් ෆෝන් නම්බර් එක දෙන්න කියලා. තමන් ඒජන්ට් විදියට ඉන්න බ්‍රෑන්ඩ් එකට අයිති ෆෝන් මොඩල් එකක් ගැන නොදන්න උන්ගෙන් ෆෝන් ගන්න මට ඕන නෑ වෙන තැනකින් ගන්නම් කියලා මම කෝල් එක කට් කළා. මම අත්දැකීමෙන් දන්නවා ඒ ෂොප් එකට ගියාම එතැන ලොක්කා නැතිනම් වැඩ කරන අය තම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ. එන කෙනා ගැන ගානක්වත් නෑ. ළගට ගිහින් කතා කරාමත් අර තියෙන්නෙ පොඩ්ඩක් බලන්න කියනවා.ලොක්කා හිටියොත් අපි කඩේ දොරගාවට ගියත් සර් මොකක්ද බැලුවෙ කියලා අහනවා. ඒ නිසායි මම කෝල් කරලා ඇහුවෙ, නිකන් රස්තියාදු වෙනවාට වඩා හොද නිසා. මුස්ලිම් මිනිහට බැන බැන උන්ගෙන් බඩු ගන්න එපා කීවට සිංහල මිනිහෙක් වැඩ කරන කඩේකට ගියාම අපි රස්තියාදු වෙන්න බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. ඒකයි මුස්ලිම් මිනිහා බිස්නස් අතින් ගොඩ යන්නෙ සිංහල මිනිස්සු වැඩ කරන කඩවල් බංකොලොත් වෙද්දි. මේ යන විදියට සෝනි බ්‍රෑන්ඩ් එකට ලංකාව ඇතුලෙදි දෙයියන්ගෙම පිහිටයි. මොකද සිංගර් එකේ අලෙවියෙන් පසු සේවාව උපරිමේටම තියෙනවා කියලා අපි කොහොමත් හොදටම දන්නවානෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom